විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක අසිරිමත් සංසාර ගමන | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක අසිරිමත් සංසාර ගමන | Ven Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 71

  • @hasiyavlogs
    @hasiyavlogs 4 หลายเดือนก่อน +20

    ඇස් වලට කදුලු ආව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දි ❤ අනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මෙ වගෙ හරවත් දහම් දේශනා කිරීමට ඉදිරියටත් ❤🙏 අපේ භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගෙ සරණ හැර වෙන සරණක් නොමැත 🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🏵️💐🙏 ඔබ වහන්සේට නිර්වාන සම්පත්තිය ලබෙවා සාදු සාදු සාදු 🏵️💐🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @piyumvila
      @piyumvila  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට ද සවන් දෙන්නාවු සියලු දෙනාටත් අනෙකුත් සියලු දෙනාටත් මාද්ය ජාලයටද උතුම් වු චතුරාර්ය සත්‍යය ම අවබෝධ වී ඉක්මන් භවයකම සසර කෙටි කර ගැනීමට හැකි වෙිවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  4 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 ชั่วโมงที่ผ่านมา

    ලක්‍ෂ හතරක් රහතන් වහන්සේලා සමඝ ව්ඩිනවා බාග්‍ය වතුන් වහන්සේ මොන තරම් අසිරියක් තියෙන්න ඇත්ද පන්ලක්ෂ දොළොස්දාස් 27 දාහක් බුදුවරුන් වහන්සේලා ඉදලත් මට‍ නිවන් දකින්න බැරි වුණා දැන් නම් ගොඩක් දුරට තේරෙනව ධර්මය ශ්‍රවනය කරන නිසා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ යහපත් දේ කරනකොට සියලුම දෙවියෝ ශක්‍ර දෙවියන් සියලුම දෙනාගේ ආශීර්වාදය තියෙනවා වගේම උදවු කරනවා ශ්‍රේෂ්ට දේවල් කරනකොට ශ්‍රේෂ්ට අය ඇවිත් නිර්නාමික උදවු කරනවා නිහඩ උදවු කරනවා මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පඥාඥා දිකයි ශ්‍රේෂ්ට බුදුපියාණන් වහන්සේ මට‍ දැක ගන්න ලැබුනා නම් මට‍ අනිවාර්යෙන් නිවන් දැකල ඉවරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස දුක් වින්දා දරුවෝ දන් දුන්නා බිරිද දන් දුන්න මාලිගා දන් දුන්න ගෙවල් දොරවල් සියල්ල දන් දුන්න රාත්‍රී මහා රාත්‍රයේ චන්න ඇමතියත් සමග බෝධි මුලයට යන්න වඩින්නා අශ්වයත් අරගෙන ගියා යසෝදරා දේවියගේ ඈස් අරින්න පළමු ගියා සියලුම දේවල් අත් හැරිය බිරිද දැරූ පැටවූ දැන් දුන්න අනේ අපි දෙන්න එපා කියලා අඩද්දී දුන්න අම්මා එනකන් අපි තියා ගන්න ඉට පස්සේ අපි යන්නම් කිවුවා මං යන්නම් මාගේ නංගි දෙන්න එපා අම්මා එනතෙක් තියා ගන්න කියමින් අඩනව හරිම සංවේදී නමුත් කවුරු වෙනුවෙන්ද මේ ලෝක සත්වයා වෙනුවෙන් මයි අසීමිත දුක් වින්දේ සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අති උතුම් පින්වත් බෝසත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ සතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සසරේදී උතුම් සම්බුද්ධත්වය ලැබේවා 🌹ලැබේවා 🌹ලැබේවා 🌹දාන ශිල නෛර් කර්මය පඥා විර්ය උපේක්ෂා සත්‍ය මෛත්‍රී උටි ඨාන පාරමිතා අරක්සක භටයන් හිටිය බය වෙන්න දෙයක් නැහැ මගේ උතුම් සම්බුද්ධ කාරුණික යන් වහන්ස වීරයන් වහන්ස සුගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු i💐සාධු 💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 ชั่วโมงที่ผ่านมา

    මහා කාරුණික බවක් පේන නිසා අපේ බාග්‍ය වතුන් විනාශ කරන්න ආපු නාලාගිරි ඇතා පොඩි දරුවෙක් ලගට යනකොට නාලගිරි රා කල 16 ක් පොවා එවුවේ මං මරන්න නෙ කිවුවා විතරයි එහාට හැරිලා නාලාගිරි ඇතා ගියා බුදුපියාණන් වහන්සේ ලගට ගිහින් හිසට ශ්‍රී හස්‌තය ඔලුව අතෑ ගෑවා බිම තිබු දුවිලි ටික හොඩින් ගෙන හිස මතට හලාගත්තා කියනව සමහර අම්මලා දරුවන්ට සාප කරනවා තමන්ගේ දරුවට එය එසේම වෙලා ඒ ලමයා අඩනව ⭕මිත්‍යා දුස්ටික ⭕බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම ⭕මව‍ මැරීම පියා මැරීම ⭕සංඝ බේදය මහ රහතුන් වහන්සේ නැසීම

  • @nadinadi647
    @nadinadi647 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺

  • @sashikamaduwanthi7939
    @sashikamaduwanthi7939 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නමස්කාරයම වේවා දේශනාව ශ්‍රවණය කිරීමට සහය දුන් කල්‍යාණ මිත්‍ර සියලූම දෙනා හට ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය ධර්ම සත්‍යය අවබෝධ කරගෙන නිර්වාණ බෝධියෙන්ම සැනසීමට චිත්ත ධෛර්ය භාග්‍ය වාසනාව උදාවේවා සියලූම ලෝක සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා අති උතුම් නිවනින්ම සැනසෙත්වා සාදු! සාදු සාදු

    • @piyumvila
      @piyumvila  4 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

    • @priyanthawickramasingha5829
      @priyanthawickramasingha5829 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ....!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    දාන ශිල නෛස් කර්ම පඥා විර්ය ක්ෂන්ති සත්‍ය අධිෂ්ඨණ මෛත්‍රී උපේක්ෂා යන යෝධ භට්යෝ දසදෙනා නිසා වෙවුලා වෙවුලමින් දිවුවා සි සි සි කඩ දිවුවා කවුරු මග් අත් හැරලා ගියත් විජය ග්‍රහණය කලා සදු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺💐💐💐💐💐💐💐💐අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරෝගී වි සුවපත් වි සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී අබිවර්ධනය වි මතු සම්බුද්ධත්වය අවබෝධ වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺තෙරුවන් සරණයි උතුමාණන් වහන්සේට සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    ම්නුස්සත්ත පටිලබෝ දුර්ලබ සද්ධම්ම සවනං දුර්ලබ ආර්ය මහා සංඝ රත්නය, (කල්‍යාණ මිත්‍රයන් වහන්සේ බොහොම අඩුයි අම්මා කො කියලා හෙවුවා අම්මා කරේ තියාගෙන මුහුද පීනන්න පටන් ගත්ත පුදුම විර්යක් තියෙන්නේ ඇත්ද නොකා නොබී අම්මත් කරේ තියාගෙන මහා ගිනි කළුවරේ තනියමම අම්මත් කරේ තියාගෙන මුහුද පිනා එගොඩ කරන්න විර්ය ඇරගෙන කොහොම හ‍රි ගොඩට පැමිණියා දවස් හතකට පසු මේවා ගොඩක් පින් කරල හිටි නිසා නමුත් අම්මත් එක්ක පීනන්න වෙයි කියලා හිතන්නවත් නැතිව ඇති මුගලන් ගෞරවනීය ස්වාමින් වහන්සේට තියා නිදාගන්න නම් දෙන්නේ නැහැ බුදුපියාණන් වහන්සේ කිසිම කෙනෙකුට මහා බ්‍රහ්මයා අම්මගේ හිතට සිතුවිල්ලක් ඇති කලා ගොඩ බිමට ගිහිල්ල මාගේ පුතා බුදුවෙයන් පුතේ කියලා ආශීර්වාදය කලා ඔබ වහන්සේටත් එහෙම කිවුවද අපේ බෝසත් උතුමාණෙනි

  • @dissakumari1875
    @dissakumari1875 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷!!!

  • @vajirachandanie5029
    @vajirachandanie5029 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.💐🙏💐

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 หลายเดือนก่อน

    මව්පිය දූදරු සම්බන්ධය ගැනත්, පරෝපකාරය ගැනත් වටිනා කරුණු රැසක් සිහිපත් කරමින් වටිනා බණ දේශනාවක් ලබා දුන් ඔබ වහන්සේ තිසරණ සරණින් නිදුක් නිරෝගී ⁣වේවා !!! දීර්ඝායු වේවා !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 ชั่วโมงที่ผ่านมา

    බැට්රි යට ගහල තියෙන්නේ මටත් මේ ගන්න විදියක් නැතිව ඉන්නෙ

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙත්වා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    දැයක පින්වතුන්ගේ සිහිපත් කිරීමත් එක්ක මේ දේසනාව කරන්න

  • @sasimg6393
    @sasimg6393 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deenajayakodi
    @deenajayakodi 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
    බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි
    බුදුගුණ අනන්තයි
    යළි නොයෙරෙන්නට දෑස වැසෙනදා
    සම්බුදුරුව මගේ නෙතග මැවේවා
    කවුරු නොසිටියත් මිය දෙන මොහොතේ
    බුදුසිරිපා මුල සපිහිටාවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ රැස් කර ගන්නා වූ සියලුම කුසල් පැතූ බෝධියකින්උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dushmanthaprasannaedirisin1447
    @dushmanthaprasannaedirisin1447 3 หลายเดือนก่อน

    පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 2 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 2 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    මිත්‍යා දුස්ටික කර්මය වෙනත් තැනකට යවනවා

  • @hematv2039
    @hematv2039 2 หลายเดือนก่อน

    Sadu..sadu..sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @DanushkaBandara-ti1jk
    @DanushkaBandara-ti1jk 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 หลายเดือนก่อน +1

    🙏

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 4 หลายเดือนก่อน

    Oba වහන්සේ desana කරද්දී eda e kale oluwa chiththrayak mawenawa suwamini 🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RuwanpatabadigeRuwan
    @RuwanpatabadigeRuwan 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 3 หลายเดือนก่อน

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @asokavithana8286
    @asokavithana8286 3 หลายเดือนก่อน

    SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA DIRGAU WAWA NIDUK NIROGI SUWAYA LABAWA 🙏🌷🙏

  • @ranjithkulatunga8595
    @ranjithkulatunga8595 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sumedhaponnamperuma6092
    @sumedhaponnamperuma6092 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 ชั่วโมงที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 ชั่วโมงที่ผ่านมา

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 ชั่วโมงที่ผ่านมา

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 ชั่วโมงที่ผ่านมา

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 หลายเดือนก่อน

    Sadu sadu sadu nudu saranai pinwat gurwaniy ďarma dasakyanan whsatat

  • @siriyalathalatha530
    @siriyalathalatha530 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @NirmalaNamalika
    @NirmalaNamalika 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @Ykj2022
    @Ykj2022 2 หลายเดือนก่อน

    Mage jiwithaya budunta Pooja wewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @ajantharenuka9234
    @ajantharenuka9234 2 หลายเดือนก่อน

    Teruwan.saranai.ape.hamuduruwane

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 4 หลายเดือนก่อน +1

    Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kapilaweerathunga9159
    @kapilaweerathunga9159 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින් වහන්සේ ට පතන බෝධියකින් චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @SureshLakmal-x7b
    @SureshLakmal-x7b 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SureshLakmal-x7b
    @SureshLakmal-x7b 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amiladisanayaka6918
    @amiladisanayaka6918 2 หลายเดือนก่อน

    🙏🙏🙏☸️☸️☸️

  • @chandimadesaram3989
    @chandimadesaram3989 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @DanushkaBandara-ti1jk
    @DanushkaBandara-ti1jk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DanushkaBandara-ti1jk
    @DanushkaBandara-ti1jk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DanushkaBandara-ti1jk
    @DanushkaBandara-ti1jk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @susilahemalatha5733
    @susilahemalatha5733 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu

  • @Thilanka-suddah
    @Thilanka-suddah 3 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @kaveeshadinamidu5277
    @kaveeshadinamidu5277 4 หลายเดือนก่อน

    Sadu sadu sadu