ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේට නිරොගි සම්පත් ලැබේවා 🙏🙏🙏
බණ අසන හැම වෙලාවකම මගේ හිත සැහැල්ලු වෙනවා වගේම ලොකු බරක් දැනෙනවා පපුව පලන් යන සතුටක් දැනෙනවා ඇස්වලින් කදුලු එනවා... මාගේ එකම ප්‍රාර්ථනාව නොපමාව කුසල් රැස් කර බුදුන් දවස ඉපදීමයි!!! මාගේ ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
පිටරටක තනිවෙලා දහදුක් විදින මේ ජීවිතේ ට මේ අසන බණ පද අසන අසන වාරයක් පාසා පුදුම සැනසීමක් සැහැල්ලුවක් දැනෙන්නෙ හිතට , මේ උතුම් බණ පද මීට කලින් අහන්න ලැබුණා නම් කොයිතරම් වාසනාවන්ත ද කියලා හිතෙනවා , සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 , ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා , මේ වගේ සසර ගමනේ අතරමං වෙලා ඉන්න අපට නියම මාර්ගය පෙන්වලා තේරුම් ගන්න පුළුවන් සුලු පිරිසක් හරි දුකෙන් මුදවන්න තව තව ශක්තිය දිරිය ලැබේවා , මේ පිනෙන්ම ඔබවහන්සේටත් උතූමි නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
F
සාධූ සාධූ සාධූ !!! අතිවිශිෂ්ඨ ධර්ම දේශනාවක් පැැවැත්වූු ඔබ වහන්සේ අනන්ත බුදු ගුණ බලයේ ආශිර්වාදයෙන් දීර්ඝායුවේවා !!! 🙏🙏🙏🙏🙏
බනකතාවක් අහන්නෙ නැතිව නින්ද යන්නෙ නෑ ඒක දැන් පුරුද්දක් වෙලා.දේශනාකරන දේශකයානන් වහන්සේටත්,අසනා සියලූම දෙනාටත් මටත් මෙය නිවන්දොරටුවක්ම වේවා වේවා වේවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏🙏
so true
Matath ehemay
puruddak vela😊
මටත් ඒ පුරුද්ද තියෙනවා සහෝදරයා 💜️
සාදූ..... සාදූ...... සාදූ......🙏🙏🙏🙏🙏
දෙශනා කල ඔබ වහන්සෙටත් සවන් දුන් අපටත් දර්මය අවබොද වී මෙ සතර අපයෙන් අත්මිදිමට ධෛර්යය ශාක්තිය ලැබේවා හෙතු වසනාවෙවා🙏🙏
ShanikaHappy new year yaluwa 🌹🌹Kohomada oyata Yalu wa eten
මෙඋතුම් වු ධර්ම දේශන වලින් නිවන් දොරටුව විවර වේවා !!!!සැනසුම සුවය ලැබේවා !!!!සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏
පින්වත් ස්වාමින්වහන්ස පෙර පිනකට ඔබ වහන්සේ ගේ දර්මදම දේෂනාවන් අහන්නට ලැබෙන්නේ අපිට මුදල් නැ දනවාත් නෑ ස්ස්වාමිනි ඔබවහන්සේගේ දර්මය අසා අවබොද ලාබාගත්තේය සාදු සාදු සාදු සාදු
අපේ ස්වාමින් වහන්සේ ට දිර්ගායුශ වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌷🌷🌸🌸
සාදු .සාදු .සාදු ..
❤Sadu sadu sadu
ඔබ වහන්සේ ගේ බන හැම දාකම අහන්න ඕනි මයි...සිතට සැනසුම සිත දියුණු කර ගන්න පුලුවන් වාසනාවන්...ඔබ වහන්සේ ට පින් සිදු වේවා !උතුම් නිර්මල නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වෙවා ..කැමති සැපයකට පත් වේවා !🙏🙏🙏
වෙලාවක් ලැබුණ ගමන් මම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව න් අහනවා, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
9
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා,ඔබ වහන්සේට නිවන් මග වැඩිදුර නොවේවා....
මෙවන් උතුම් ධර්ම දේශනාවක් සිදු කල පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේටද මේ දර්ම දේසනා කරන කුසල් නිවන් මගට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
පිට රටකට වෙලා කාත් කවිරැත් නැති හිතට සැනසීමක් ගෙන දෙන බුදු බණ පදයක් අපේ සවනට ඇහෙන්න සලස්වා දී ඡීවිතය යහපත් මාර්ගයට යන පාර කියා දෙන ඔබ වහන්සේට මාගෙ නමස් කාරයම වේවා සාදු සාදු සාදු
තෙරැවන් සරනයී🙏🙏
@@ruwanniranga5219p
Ifisanayaka@@ruwanniranga5219
S
AssßxCdQ hbd@@IDissanayake
ඉතාම පැහැදිලිව අර්තවත්ව බනක් අහන්න අපි ව පෙලබුනේ ඔබ වහන්සේ නිසයි...ඔබවහන්සේට දීර්ගායුශ..සාදූ සාදූ සාදූ ...
Qaa 😢
😊
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදූ මට දර්මය අවබෝධ වේවා, මස් මාලු වලින් වැලකි මාව නිර්මාන්ස වේවා, මම කරන යම් පිනක් වේ නම් එය මට නිවනට හේතු වේවා, සියලු දෙවියන්ට නිවන් අවබොද වේවා, ඔබ වහන්සේටත් උතුම් ඌ නිර්වානයට මේ පින හේතු වේවා, සියලු සත්වයන් හට නිවන ලැබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුලැබේවා.
ඉතාම පැහැදිලිව දර්මය දේශනා කර මාගේ සිත පැහැදු ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
පින්වත් .suwaminwahanse.obewahanseta ගොඩක් pin.teruwan saranai.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා !සාදු ! සාදු ! සාදු !
තෙරුවන්.සරණයි.අපේ.පින්වත්ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
ඔබ වහන්සේ ට නිරොගි සඋවය ලෙබෙවා
🙏🙏🙏ඉතා වටිනා දර්මය දේසනා කිරීම ගැන අපි ට සතුටුයි බුදු සසුන දහම රැක ගැනීමට කටයුතු කිරීම ගැන ..පින් සිදු වේවා
සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා.,
ඔබ තුමාගේ බන හරිම ලස්සනයි
ඔබ වහන්සේගේ
සාධු සාධු ධර්ම දානයට නිවන් ලැබීමට හේතු වේවා
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු !සාදු !සාදු . තෙරුවන් සරණයි !
ඔබ වහන්සේ ට වැඩි වැඩි බණ දේශනා කරන්න ශක්තිය දෛර්ය ලැබේවා සාදු සාදු සාදු
මෙ බණ දෙශනාකල ඔබ් ව්හන්සෙටත් ශාවනය ක්ල අපිටත් මෙසතර අපයෙන් මිදි නිවන් මගෙ පැදෙවා🙏එ පින් බලයෙන් ඔබ වහන්සෙටත් අපි සියලුදෙනටමත් සුවපත් වෙවා! දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ මෙම දර්ම දේශනය ශ්‍රවනය කිරීමෙන් පසු මටද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නට වාසනාව අත් වේවායි ප්‍රාර්ථනා කරමි...
සාදුසාදුසාදු වටිනාකම දර්මදේශනාවක්තෙරැවන්සරනයි ඔබවහන්සේට
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏
සසර ගමනේ මංමුලා වූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Venerable swaminwahnsa triple gem bless you and lasting nibbana labewa sadu sadu may whole world be peaceful place to live sadu sadu
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
කිසිම කෙනෙක්ට වරදක් නොකර යන මේ භවයේ කිසිම නූගුන මිතුරන් හමුනොවේවා 🙏🙏🙏කුඩාකල ඉදන්ම සසුන්ගතවෙන්න ආසයි.ඒ ආසාව තවත් එහෙමයි .ඒත් ගෙදරින් අවසර නෑ 🥺
මටත් එහෙමම තමා නමුත් අපි ගිහි ජීවිතයේ ඉදල සෝවාන් වෙන්න වීරිය වඩමු 🙏🙏
නමො බුද්දාය 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
අනන්ත වූ බුදු ගුන බලයෙන් නිවන් අවබෝධයම ලැබේවා !
teruwan saranai ape hamuduruwane sadu sadu sadu !!!
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🎆 1:29
මාගේ පිංවත් ගෙෘරවනිය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු සුවපත් භාවය ලැබෙවා ඉතාම ඉක්මන් භවයකදි උතුම් නිර්වානය අවබොද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Saadu මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
පුදුම ලස්සන බන කතාවක් අපේ හාමුදුරුවනේ ...හරිම ලස්සනයි...ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා..🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..
Eya esema weva!
සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu.
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .පින්වත් ස්වාමින් වහන්සේට මාගේ.නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මමත් ආසයි බුදු වෙන්න
Eya esema weva!sadu!!!
Sadu sadu sadu oba වහන්සේ niduk වේවා නිරෝගී වේවා
මේ උ!මේ උතුම් බුදු සසුනේ දෙමු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවන් නිවන් දකිත්වාසාදු සාදු සාදු
තෙරුවන්.සරනයි.ධර්මාවබෝධයම.වේවා.🙏🙏🙏💮🌼🏵️🌺🙏🙏🙏💮🌼🌺🏵️🙏🙏🙏🌹🙏🌹🙏🙏🙏
මහා අනර්ග ධර්ම දේශනාවක්, මහත් සැනසීමක් සිතට දැනුනා. මෙම විඩියෝව මාගේ යු ටියුබ් නාලිකාවේ පුචාරය කිරීමට ලබා දෙන්න පුලුවන් නම්, මා කෘතඥපූර්වක වෙමි.
දේශකයාණන් වහන්සේට නමස්කාරය වේවා
Niwan dakinna me Pina hethu wasana wewa sowamin whansa🙏🙏
නමෝ බුද්ධාය.තෙරුවන් සරනයි.
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
Ape හාමුදුරුවෝ දීර්ඝ ආයුෂ ලැබේවා
සාදු ..!!සාදු..!!සාදු .....¡¡¡
🙏🙏🙏
Selawanthan guna wanthan pinwath oba wahanseta mage namashkaraya wewa Sadu Sadu Sadu Sadu Sadu
Myithri budungen bana asaa niwan dakinnata apa siyalu denata pina padewa. Theruwan saranai swamin wahansa.!!!.
ඇබ්බැහි වෙනවා නම් මනුස්සයෙක් එකම දේ ධර්මය ❤
Yes
බුදු සරණයි හාමුදුරුවනේ
මාගේ නමස්කාරය වේවා ,,,,,,,,,,,,, 🙏🙏🙏,,,,,,,,,,,,,,,,,
කිසිදාක බණ අහපු නැති මිනිස්සු ....ඔබ වහන්සේගේ බණ එක පාරක් ඇහුවොත් ...අනිවාර්යයෙන් හිත ඒ හා බැදී නිතර නිතර දර්මයට යොමු වෙනවා සත්‍යයක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු...
බණ අහාන්න යොමු උනේම අපේ ස්වාමීන් වහන්සේ හේතුවෙන් දීර්ගායු වේවා ❤
ඔබ වහන්සේ theruwan sarni
Thunuruwan saranai obawahanseta niroogibawaya lebewa .🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
බුදු සරණයී අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
Sadu sadu sadu obah wansaga dasan ahanwa nirogiy suwa labawa
ස්වාමින්වාහාසෙගේ බණක් තියෙනවා කීවොත් ස්වර්ණමාලී සzරජුන්ගේ අභියස දzනටත් පිරෙන ජනතාවගෙන් හිතාගන්න පුලුවන් බුදු රජානන්වහසේ මනුලොව ප්‍රාතිහාර්‍ය් පානකොට කොහොම ජනතාව අතුරු සිදුරු නzතුව ස්වර්ණමාලී සzරජුන්ගේ මුලු මලුව පිරෙන්නම අනිවාර්යෙන්ම ඉදීවී ලස්සනට තියේවි
දැන් දවසට එක බනක් හරි අහන්න හිතෙනවා...
ඉක්මන් බුදුන් බුදු වුනාවේ
Maha kaarunikayanan vahanseta mage namaskaraya vevaSadu sadu sadu ape hamuduruvanta neeroge jeevithayak uda veva
Samma sambudu saranai apa suwamin wahanseta mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏 tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏
Ape pinwat hamuduruwontath me daramaya apita kiya dena pinen me guthama budda sasabeyema niwan dakinna hetu wasaba wewa!!!!sadu sadu sadu
Namo buddaya mewani darma desna asantae vediyen kebewa darmaydesana karna obsahnsetada niduk nirogi bawa lebewa sadu 🙏 sadu 🙏 sadu 🙏 niwansga doratu viwarawewae
ද්‍රොණයක් ධතුන් වහන්සෙලා වැඩ ඉන්න රුවන් වැලි මහ චයිච්‍යරජයනන් වහන්සෙට මගෙ ජිවිතෙ ය පුජාකරමි පුජා වෙවා මගෙ එකම පෙත්ම ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Venerable swaminwahnsa wish you nibbana labewa sadu sadu may whole world be peaceful place to live sadu sadu
🙏🙏🙏 ...hmdamath nirogi suwa ලැබේවා !!!.hamudurwane....
Sadu Sadu Sadu.mama namaskara karami.mage namaskaraya wewa.
සාදු සාදු සාදු !!!
ඔබ වහසේගේ බණ දවස පුරාම අහන්න පුළුවන්
බුදු සරණය්
Pinwath swamein wahnseta mage namaskaraya wewa 🌸🙏sadu 🌸🙏sadu 🌸🙏sadu 🙏🙏🙏🙏🙏🙏
hoda darmadesanawak hamuduruwanai thawa thawath ape hamuduruwanta mewani darmadesanawan desana karannata darma awbodaya labewa theruwan saranai ape hamuduruwanta****
අපේ ගරැ ස්වාමීන්වහන්ස ,මෙම ධර්ම දේශනාවේ 31.05 යන කාළ පරාසයේදී අපමහා මෛත්‍රිය බෝසතානන්වහන්සේ ගිහිගෙයින් නික්මෙලා අහසින් නුග බෝධීන් වහන්සේ ලඟට යනබව ඔබ වහන්සේ දේශනා කරනවා ඒ යනුලබන්නේ නා බෝධීන් වහන්සේ ලඟටද ,,එහෛමත් නැතිනම් නුග බෝධීන් වහන්සේ ලඟටද යන බව පැහැදිලි කර දෙනමෙන් ඉතාම කරැණාවෙන් ඉල්ලා සිටිමි වරදක් වෙතොත් මට සමාවුව මැනවි ඔබ වහන්සේට සාසනික කටයුතු කරගෙනයාමට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගි සම්පත්තිය ලැබේවායි පතන්නෙමි ,තෙරැවන් සරණයි ! ! !
Sadu saduBudusaranai🎉
Mamat harima kematiyi mahana wenna me sasara harima duk godak niwan dekima tama akama senasima sansaren atera wenna pin kara ganna mama partana karanne mata me sasarin atera wela nirwana sampattiya labaganna hetu wasana wewa
Anantha.budu.guna.balayan.siyalu.denama.neduk.wewa.neroge.wewa.suwapath.wewa.sadu.sadu.sadu
සාදු සාදු සාදු
Uthum wu oba wahansheta apage nmaskaarya sadu sadu
සියල්ල අත ඇරිම නිවන සියල්ල අල්ලා ගැනීම සසරයි
බුදුසරණ
Ana oba whansaga bana ahnna harima asai hitata mha sanasimak oba whnsata pin
ඔබ වහන්සේට නිරොගි සම්පත් ලැබේවා 🙏🙏🙏
බණ අසන හැම වෙලාවකම මගේ හිත සැහැල්ලු වෙනවා වගේම ලොකු බරක් දැනෙනවා පපුව පලන් යන සතුටක් දැනෙනවා ඇස්වලින් කදුලු එනවා...
මාගේ එකම ප්‍රාර්ථනාව නොපමාව කුසල් රැස් කර බුදුන් දවස ඉපදීමයි!!!
මාගේ ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
පිටරටක තනිවෙලා දහදුක් විදින මේ ජීවිතේ ට මේ අසන බණ පද අසන අසන වාරයක් පාසා පුදුම සැනසීමක් සැහැල්ලුවක් දැනෙන්නෙ හිතට , මේ උතුම් බණ පද මීට කලින් අහන්න ලැබුණා නම් කොයිතරම් වාසනාවන්ත ද කියලා හිතෙනවා , සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 , ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා , මේ වගේ සසර ගමනේ අතරමං වෙලා ඉන්න අපට නියම මාර්ගය පෙන්වලා තේරුම් ගන්න පුළුවන් සුලු පිරිසක් හරි දුකෙන් මුදවන්න තව තව ශක්තිය දිරිය ලැබේවා , මේ පිනෙන්ම ඔබවහන්සේටත් උතූමි නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
F
සාධූ සාධූ සාධූ !!! අතිවිශිෂ්ඨ ධර්ම දේශනාවක් පැැවැත්වූු ඔබ වහන්සේ අනන්ත බුදු ගුණ බලයේ ආශිර්වාදයෙන් දීර්ඝායුවේවා !!! 🙏🙏🙏🙏🙏
බනකතාවක් අහන්නෙ නැතිව නින්ද යන්නෙ නෑ ඒක දැන් පුරුද්දක් වෙලා.දේශනාකරන දේශකයානන් වහන්සේටත්,අසනා සියලූම දෙනාටත් මටත් මෙය නිවන්දොරටුවක්ම වේවා වේවා වේවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏🙏
so true
Matath ehemay
puruddak vela😊
මටත් ඒ පුරුද්ද තියෙනවා සහෝදරයා 💜️
සාදූ..... සාදූ...... සාදූ......🙏🙏🙏🙏🙏
දෙශනා කල ඔබ වහන්සෙටත් සවන් දුන් අපටත් දර්මය අවබොද වී මෙ සතර අපයෙන් අත්මිදිමට ධෛර්යය ශාක්තිය ලැබේවා හෙතු වසනාවෙවා🙏🙏
Shanika
Happy new year yaluwa 🌹🌹
Kohomada oyata Yalu wa eten
මෙඋතුම් වු ධර්ම දේශන වලින් නිවන් දොරටුව විවර වේවා !!!!සැනසුම සුවය ලැබේවා !!!!සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏🌹🪷🙏
පින්වත් ස්වාමින්වහන්ස පෙර පිනකට ඔබ වහන්සේ ගේ දර්මදම දේෂනාවන් අහන්නට ලැබෙන්නේ අපිට මුදල් නැ දනවාත් නෑ ස්ස්වාමිනි ඔබවහන්සේගේ දර්මය අසා අවබොද ලාබාගත්තේය සාදු සාදු සාදු සාදු
අපේ ස්වාමින් වහන්සේ ට දිර්ගායුශ වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌷🌷🌸🌸
සාදු .සාදු .සාදු ..
❤Sadu sadu sadu
ඔබ වහන්සේ ගේ බන හැම දාකම අහන්න ඕනි මයි...සිතට සැනසුම සිත දියුණු කර ගන්න පුලුවන් වාසනාවන්...ඔබ වහන්සේ ට පින් සිදු වේවා !උතුම් නිර්මල නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වෙවා ..කැමති සැපයකට පත් වේවා !🙏🙏🙏
වෙලාවක් ලැබුණ ගමන් මම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව න් අහනවා, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
9
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා,ඔබ වහන්සේට නිවන් මග වැඩිදුර නොවේවා....
මෙවන් උතුම් ධර්ම දේශනාවක් සිදු කල පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේටද මේ දර්ම දේසනා කරන කුසල් නිවන් මගට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
පිට රටකට වෙලා කාත් කවිරැත් නැති හිතට සැනසීමක් ගෙන දෙන බුදු බණ පදයක් අපේ සවනට ඇහෙන්න සලස්වා දී ඡීවිතය යහපත් මාර්ගයට යන පාර කියා දෙන ඔබ වහන්සේට මාගෙ නමස් කාරයම වේවා සාදු සාදු සාදු
තෙරැවන් සරනයී🙏🙏
@@ruwanniranga5219p
Ifisanayaka@@ruwanniranga5219
S
AssßxCdQ hbd@@IDissanayake
ඉතාම පැහැදිලිව අර්තවත්ව බනක් අහන්න අපි ව පෙලබුනේ ඔබ වහන්සේ නිසයි...ඔබවහන්සේට දීර්ගායුශ..සාදූ සාදූ සාදූ ...
Qaa 😢
😊
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදූ මට දර්මය අවබෝධ වේවා, මස් මාලු වලින් වැලකි මාව නිර්මාන්ස වේවා, මම කරන යම් පිනක් වේ නම් එය මට නිවනට හේතු වේවා, සියලු දෙවියන්ට නිවන් අවබොද වේවා, ඔබ වහන්සේටත් උතුම් ඌ නිර්වානයට මේ පින හේතු වේවා, සියලු සත්වයන් හට නිවන ලැබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුලැබේවා.
ඉතාම පැහැදිලිව දර්මය දේශනා කර මාගේ සිත පැහැදු ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
පින්වත් .suwaminwahanse.obewahanseta ගොඩක් pin.teruwan saranai.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා !සාදු ! සාදු ! සාදු !
තෙරුවන්.සරණයි.අපේ.පින්වත්
ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
ඔබ වහන්සේ ට නිරොගි සඋවය ලෙබෙවා
🙏🙏🙏ඉතා වටිනා දර්මය දේසනා කිරීම ගැන අපි ට සතුටුයි
බුදු සසුන දහම රැක ගැනීමට කටයුතු කිරීම ගැන ..පින් සිදු වේවා
සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා.,
ඔබ තුමාගේ බන හරිම ලස්සනයි
ඔබ වහන්සේගේ
සාධු සාධු ධර්ම දානයට නිවන් ලැබීමට හේතු වේවා
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු !සාදු !සාදු . තෙරුවන් සරණයි !
ඔබ වහන්සේ ට වැඩි වැඩි බණ දේශනා කරන්න ශක්තිය දෛර්ය ලැබේවා සාදු සාදු සාදු
මෙ බණ දෙශනාකල ඔබ් ව්හන්සෙටත් ශාවනය ක්ල අපිටත් මෙසතර අපයෙන් මිදි නිවන් මගෙ පැදෙවා🙏එ පින් බලයෙන් ඔබ වහන්සෙටත් අපි සියලුදෙනටමත් සුවපත් වෙවා! දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ මෙම දර්ම දේශනය ශ්‍රවනය කිරීමෙන් පසු මටද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නට වාසනාව අත් වේවායි ප්‍රාර්ථනා කරමි...
සාදුසාදුසාදු වටිනාකම දර්මදේශනාවක්තෙරැවන්සරනයි ඔබවහන්සේට
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏
සසර ගමනේ මංමුලා වූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Venerable swaminwahnsa triple gem bless you and lasting nibbana labewa sadu sadu may whole world be peaceful place to live sadu sadu
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
කිසිම කෙනෙක්ට වරදක් නොකර යන මේ භවයේ කිසිම නූගුන මිතුරන් හමුනොවේවා 🙏🙏🙏කුඩාකල ඉදන්ම සසුන්ගතවෙන්න ආසයි.ඒ ආසාව තවත් එහෙමයි .ඒත් ගෙදරින් අවසර නෑ 🥺
මටත් එහෙමම තමා නමුත් අපි ගිහි ජීවිතයේ ඉදල සෝවාන් වෙන්න වීරිය වඩමු 🙏🙏
නමො බුද්දාය 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
අනන්ත වූ බුදු ගුන බලයෙන් නිවන් අවබෝධයම ලැබේවා !
teruwan saranai ape hamuduruwane sadu sadu sadu !!!
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🎆 1:29
මාගේ පිංවත් ගෙෘරවනිය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු සුවපත් භාවය ලැබෙවා ඉතාම ඉක්මන් භවයකදි උතුම් නිර්වානය අවබොද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Saadu මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
පුදුම ලස්සන බන කතාවක් අපේ හාමුදුරුවනේ ...හරිම ලස්සනයි...ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා..🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..
Eya esema weva!
සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu.
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .පින්වත් ස්වාමින් වහන්සේට මාගේ.නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මමත් ආසයි බුදු වෙන්න
Eya esema weva!sadu!!!
Sadu sadu sadu oba වහන්සේ niduk වේවා නිරෝගී වේවා
මේ උ!මේ උතුම් බුදු සසුනේ දෙමු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවන් නිවන් දකිත්වාසාදු සාදු සාදු
තෙරුවන්.සරනයි.ධර්මාවබෝධයම.වේවා.🙏🙏🙏💮🌼🏵️🌺🙏🙏🙏💮🌼🌺🏵️🙏🙏🙏🌹🙏🌹🙏🙏🙏
මහා අනර්ග ධර්ම දේශනාවක්, මහත් සැනසීමක් සිතට දැනුනා. මෙම විඩියෝව මාගේ යු ටියුබ් නාලිකාවේ පුචාරය කිරීමට ලබා දෙන්න පුලුවන් නම්, මා කෘතඥපූර්වක වෙමි.
දේශකයාණන් වහන්සේට නමස්කාරය වේවා
Niwan dakinna me Pina hethu wasana wewa sowamin whansa🙏🙏
නමෝ බුද්ධාය.තෙරුවන් සරනයි.
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
Ape හාමුදුරුවෝ දීර්ඝ ආයුෂ ලැබේවා
සාදු ..!!සාදු..!!සාදු .....¡¡¡
🙏🙏🙏
Selawanthan guna wanthan pinwath oba wahanseta mage namashkaraya wewa Sadu Sadu Sadu Sadu Sadu
Myithri budungen bana asaa niwan dakinnata apa siyalu denata pina padewa. Theruwan saranai swamin wahansa.!!!.
ඇබ්බැහි වෙනවා නම් මනුස්සයෙක් එකම දේ ධර්මය ❤
Yes
බුදු සරණයි හාමුදුරුවනේ
මාගේ නමස්කාරය වේවා ,,,,,,,,,,,,, 🙏🙏🙏,,,,,,,,,,,,,,,,,
කිසිදාක බණ අහපු නැති මිනිස්සු ....ඔබ වහන්සේගේ බණ එක පාරක් ඇහුවොත් ...අනිවාර්යයෙන් හිත ඒ හා බැදී නිතර නිතර දර්මයට යොමු වෙනවා සත්‍යයක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු...
බණ අහාන්න යොමු උනේම අපේ ස්වාමීන් වහන්සේ හේතුවෙන් දීර්ගායු වේවා ❤
ඔබ වහන්සේ theruwan sarni
Thunuruwan saranai obawahanseta niroogibawaya lebewa .🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
බුදු සරණයී අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
Sadu sadu sadu obah wansaga dasan ahanwa nirogiy suwa labawa
ස්වාමින්වාහාසෙගේ බණක් තියෙනවා කීවොත් ස්වර්ණමාලී සzරජුන්ගේ අභියස දzනටත් පිරෙන ජනතාවගෙන් හිතාගන්න පුලුවන් බුදු රජානන්වහසේ මනුලොව ප්‍රාතිහාර්‍ය් පානකොට කොහොම ජනතාව අතුරු සිදුරු නzතුව ස්වර්ණමාලී සzරජුන්ගේ මුලු මලුව පිරෙන්නම අනිවාර්යෙන්ම ඉදීවී ලස්සනට තියේවි
දැන් දවසට එක බනක් හරි අහන්න හිතෙනවා...
ඉක්මන් බුදුන් බුදු වුනාවේ
Maha kaarunikayanan vahanseta mage namaskaraya veva
Sadu sadu sadu ape hamuduruvanta neeroge jeevithayak uda veva
Samma sambudu saranai apa suwamin wahanseta mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏 tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏
Ape pinwat hamuduruwontath me daramaya apita kiya dena pinen me guthama budda sasabeyema niwan dakinna hetu wasaba wewa!!!!sadu sadu sadu
Namo buddaya mewani darma desna asantae vediyen kebewa darmaydesana karna obsahnsetada niduk nirogi bawa lebewa sadu 🙏 sadu 🙏 sadu 🙏 niwansga doratu viwarawewae
ද්‍රොණයක් ධතුන් වහන්සෙලා වැඩ ඉන්න රුවන් වැලි මහ චයිච්‍යරජයනන් වහන්සෙට මගෙ ජිවිතෙ ය පුජාකරමි පුජා වෙවා මගෙ එකම පෙත්ම ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Venerable swaminwahnsa wish you nibbana labewa sadu sadu may whole world be peaceful place to live sadu sadu
🙏🙏🙏 ...hmdamath nirogi suwa ලැබේවා !!!.hamudurwane....
Sadu Sadu Sadu.mama namaskara karami.mage namaskaraya wewa.
සාදු සාදු සාදු !!!
ඔබ වහසේගේ බණ දවස පුරාම අහන්න පුළුවන්
බුදු සරණය්
Pinwath swamein wahnseta mage namaskaraya wewa 🌸🙏sadu 🌸🙏sadu 🌸🙏sadu 🙏🙏🙏🙏🙏🙏
hoda darmadesanawak hamuduruwanai thawa thawath ape hamuduruwanta mewani darmadesanawan desana karannata darma awbodaya labewa theruwan saranai ape hamuduruwanta****
අපේ ගරැ ස්වාමීන්වහන්ස ,මෙම ධර්ම දේශනාවේ 31.05 යන කාළ පරාසයේදී අපමහා මෛත්‍රිය බෝසතානන්වහන්සේ ගිහිගෙයින් නික්මෙලා අහසින් නුග බෝධීන් වහන්සේ ලඟට යනබව ඔබ වහන්සේ දේශනා කරනවා ඒ යනුලබන්නේ නා බෝධීන් වහන්සේ ලඟටද ,,එහෛමත් නැතිනම් නුග බෝධීන් වහන්සේ ලඟටද යන බව පැහැදිලි කර දෙනමෙන් ඉතාම කරැණාවෙන් ඉල්ලා සිටිමි වරදක් වෙතොත් මට සමාවුව මැනවි ඔබ වහන්සේට සාසනික කටයුතු කරගෙනයාමට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගි සම්පත්තිය ලැබේවායි පතන්නෙමි ,තෙරැවන් සරණයි ! ! !
Sadu sadu
Budusaranai🎉