බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ සංසාර ගමන | Ven. Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ සංසාර ගමන | Ven. Koralayagama Saranathissa Thero
    #venkoralayagamasaranathissathero
    #piyumvila
    #jathakakatha
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น •

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +1

    අපේම රටේ සිට බුදුඅම්මෙක් වෙන්න පාර්ථනා කරපු උතුම් විහාරමහා දෙවියයි මේ අනාගතේ ව්ඩිනා බුදුඅම්මා

  • @choppat.v5601
    @choppat.v5601 3 หลายเดือนก่อน +1

    ධර්ම ධානය දුන් පින් වත් ස්වාමින් වහන්සේට වාහා වාහා ධර්මය අව බොද කර ගැනිමට ශක්තිය දයිරය ලැබෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️🙏

  • @sasalalowa9991
    @sasalalowa9991 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදු බව පතමි පතමි පතමි

  • @choppat.v5601
    @choppat.v5601 3 หลายเดือนก่อน +1

    මාගේ අරහත් සමිමා සමි බුදු පියානන් වහන්සේට නමස් කාර වෙිවා සාදු සාදු සාදු 🙏☸️🙏

  • @vipularohana4025
    @vipularohana4025 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 6 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වන්ත බුදුපුත්‍රයානන් වහන්සේට සසර කවදා හො ඔබ වහන්සේගේ පාර්ථනාව මේ අයුරින්ම බදාවල් වලින් තොර ඉස්ට කර ගැනීමට සිද්ද වේවා මා මෙතෙක් වෙලා සද්ධාව සංවවේදී බව හැම දෙයක්ම ඇති වි කර ගත්තා වූ කුසල් අඩු නැතිව සම්බුද්ත්වය සදහාම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @susilawathie1559
      @susilawathie1559 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @chandimadesaram3989
    @chandimadesaram3989 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 ปีที่แล้ว +1

    පින්වත් සුවාමින් වහන්සේට, නිරොගි සම්පත් ලබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkajayawardene840
    @danushkajayawardene840 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මන් බවයක නිවන් දකින්නට මේ පින හේතුවේවා.

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ පිණිසම මේ ධර්ම දේශනාව පාරමිතාවක්ම වේවා .සාධූ සාධූ සාධූ

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +1

    ,සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @piyumvila
      @piyumvila  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සරථී සත් ථා දේවමනුස්සානන් බුද්ධෝ භාගවතී සාධු සාධු සාධු 🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @dd.nicholas6670
    @dd.nicholas6670 6 หลายเดือนก่อน

    ගොඩක් පිං. දීර්ඝාආයුෂ ලැබේවා. සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    අද ඔබ වහන්සේගේ birth day ඒකට මට‍ ලැබුණු උතුම් තෑග්ගක් සෙ මම මෙය සිතින් හිතාගෙන මං දොහොත් මුදුන් දී සද්ධාවෙන් වදිමි බාර ගනිමි

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 ปีที่แล้ว +1

    Theruwansaranai Pinwath swaminwahanseta magenamskarayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MatagodaseelaRathanahimi-pc4qx
    @MatagodaseelaRathanahimi-pc4qx ปีที่แล้ว

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. බුදුගුණ. අනන්ත.. වූ.. දම්. රස. කියාදෙන. සැගරුවනට 🙏🙏🙏🙏🙏🙏🙏... නිවන...... සොයමි. සසර
    . දුකක්. බව.. තේරුණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ උතු🎉ම් 1:49:ගගග බුද්ධ පුත්‍ර යන් වහන්සේ ට ත් සැමටම ත් උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @KapilaSenarathna-y3q
    @KapilaSenarathna-y3q ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .

    • @piyumvila
      @piyumvila  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    මම ලොවට අග්‍ර වෙමි ⭕මම ලොවට ජේස්ට වෙමි ⭕මම මේ ලොවට ශ්‍රේෂ්ට වෙමි අයමන්ති මා ජාති පුංබ්බාවො මාගේ මේ අන්තිම ඉපදිමයි එත් අදත් උතුම් වීර්යන් වහන්ස මුනින්ද්‍ර යන් වහන්ස දුගතයන් වහන්ස ලෝක නාථයන් වහන්ස තුන් ලෝකයට තුන් ලෝකාග්‍රඋතුම්ම උත්තමයන් වහන්ස ඔබ වහන්සේමයි හරිම සංවේදී අපි වෙනුවෙන් මේ ලේස්ති වෙන්නෙ හරිම සංවේදීයි

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 11 หลายเดือนก่อน

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @asankarajapaksha3909
    @asankarajapaksha3909 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට ..දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු ...මගෙ බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙත්වා ..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thusharidilrukshiwickramas9962
    @thusharidilrukshiwickramas9962 ปีที่แล้ว

    මේ භයංකර සසර ගමනින් ඔබ වහන්සේට මෙන්ම අපටද එතෙර වී මට පිං සැලසේවා.........

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා අති උතුම් මාගෙ තතාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @Tharu_532
    @Tharu_532 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අපේ පඥාඥාවන්ත බුදුරජාණන් වහන්සේ නමක් ප්ඥාඥ වන්ත බුදුරජාණන් වහන්සේ නමක් අප‍ ට ලැබුනේ

  • @wajirakumara842
    @wajirakumara842 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. Sadu.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සද්ධතික විර්ය වන්ත පඥා වන්ත බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා මෙය හිතාගන්න වත් බැහැ පඥා වන්ත බුදුරජාණන් වහන්සේ අපේ උතුම් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අපට ලැබිල තියෙන්නේ මොන තරම් අඩු කාලසීමාවකින් කල්ප හතරකින් බුද්ධත්වයට පත් වුණා මාගේ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐🌸🌸🌸අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුම් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සතාවර්සාදික කාලයකින් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් සම්බුද්ධත්වය කරදරයක් බාදාවක් දුකක් කම්කටොලු කිසිත් නොවි උතුම් සම්බුද්ධත්වය ලැබේවා ලැබේවා ලැබේවා 🌺🌺🌺♦️♦️♦️🏵️🏵️🏵️💐💐💐🌸🌸🌸මා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️දෑත දෝත නළලේ තබා මා ඉතා සද්ධා සිතින් සාදාර ගෞරවයෙන් භක්තියෙන් දෙපළග වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹මගේ හිතේ මූළු ධර්මයම ලියවුණා කිවුවොත් ඔබ වහන්සේ පිළිගනිද මන්ද ඒ තරම් සද්ධාවෙන් භක්තියෙන් ශ්‍රවනය කලා ගොඩක් පින් මේ වගේ දේශනා කර අපේ සිත් ධර්මයෙන් හිත සනසන එක ඔබ වහන්සේට ගොඩාක් පින් උතුමාණෙනි ඔබ වහසන්සේට තිත්ටන්තේ නිබ්බුතේ චාචි සමේ චිත්තේ සමේ පළං

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 11 หลายเดือนก่อน

    බුදු සසුන බැබලෙවා🙏🙏🙏💚💚💚💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සාධු සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    මහණෙනි මේ ශ්‍රේෂ්ට පුරුෂයෙක් ඉන්නවා සම්මා සම්බුද්ධත්වය ලබන්න මේ ලේස්ති වෙන්නෙ මේ ඒ බීජයක් තමයි මේ පැල වෙන්න හදන්නේ මේ සම්මා සම්බුද්ධත්වය ලැබේවා එදා මේ මල්ටිකක් පුජා කලා කියනව මේ මල් ඔබ වහන්සේට මෙමල් පුජා කර පිනෙන් මේ මහා පුරුෂයා බුදුවෙන ආත්මයේ මට‍ මේ උතුම් සුමේද තාපස තුමාගේ පාදචාරිකාව වෙන්න ලැබේවා කියලා ඇය පාර්ථනා කලා එය එසේම ඉස්ට වුණා සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    පඥාව මදි නිසා එහෙම අහන්නෙ ධර්මය දන්නේ නැතිකම අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @sumedhaponnamperuma6092
    @sumedhaponnamperuma6092 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අම්මෝ මටත් දේශනා කරන විදියට මැවී මැවී පේනවා වගේ ඒ ප්‍රීතිය නිසා නටනවා ගායනවා සිහි තිබුනා නමුත් දන් කුණුකෙල වගුරමින් රෙදු ගල්විල මහා කුණු ගොඩාක් ලග ඉන්නවා සසර එහෙම පිටින්ම කළකිරුන එදා රාත්‍රියේ මූළු ලෝක සත්වයා වෙනුවෙන් මාලිගාවෙන් පිට වුණා ගියා සම්බුද්ධත්වය සදහා අනේ මගේ බුදුහිමියනි ඔබ වහන්සේට හැමෝම සදා නය ගැතියි සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    බැට්රි 15 යී තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    කාලය ⭕ද්වේෂය ⭕කුලය ⭕ මවු ⭕

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    චක්‍ර වංකිත රත්තසු පාදෝ . ලක්ඛණ මන්ඩිත ආයතා පන්හි චාමර චත්ත විතුසිත පාදෝ කියමින් රාහුල කුමරුට කියා දෙමින් බුදුපියාණන් වහන්සේ රුපය වර්ණනා කරමින් යසෝදරා දේවිය අඩමින් කියනව අපේ බුදුපියාණන් වහන්සේ කිසිම දෙයකට බය නැහැ දසදාන වස්තූ දන්දීලා පාරමිතා පුරලා එදත් මට‍ දරුවෝ දන් දුන් මොහොතේ දකුණු ශිර්ෂ්‍ය පොලව මතටදික් කැලා පමනයි එකිනෙකා හැපී හැපී දිවුවා බුදුවෙන්න ආපු අය සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මෙතෙක් වෙලා ධර්මය දේශනා ව ශ්‍රවනය කර කුසල් අඩු නැතිව උතුම් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ මංඅනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සමෝ තිට්ටේ සමෝ ඵලං අති උතුම් ඒ බාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ රජෝත්තාමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌹සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹අපේ දෙසකයන් වහන්සේ උතුම් බුද්ධත්වය සදහා මේ සියළුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු ♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඉපදුන හැටියේ පොඩි අපේ බුදුවෙන්න මේ මනුලොවට වාඩි මොහොතේ කල්ප දහසය දාහක් රහත් උත්තමයන් වහන්සේලා වැන්ද ඉපදුන හැටියේ පොඩි සිද්ධාර්ථ කුමාරයා කාලය දේශය දීපය කුලය මවු යන කරුණු බලනවා මෙලොවට වඩින්න පෙර වැඩි හැටියේම ඒ මොහොතේ මත් උතුම්ම එදා ඉපදුන සිද්ධාර්ථ කුමාරයාට වැන්ද ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේ නමක් මෙලොවට වඩින අම්මා කෙනෙක් දිහා බලල තමයි වඩින්නෙ සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු චුන්ද කර්මාරපුත්‍රය හ‍රි වාසනාවන්තයි වජ්‍රාසනය 1 මත වැඩ සිට අවර්ජණය කලා දානයක් මෙනෙහි කලා හ‍රි සතුටින් වැඩ සිටිය මේ වජ්‍රා සනය උඩ වැඩ සිටින්න පටන් ගත්ත හැමෝම බයේ ගියා බෝසතාණන් වහන්සේ තනිකර දමලා ගියා නමුත් බොසාතන් වහන්සේ ජයග්‍රහණය කලා සම්බෝධිය ලැබුවා සාධු සාධු සාධු වෙස්සන්තර රජකාලේ මන් දන්දුන් දේ මතක කලා සියලුම දෙනා බයේ මාර සෙනග දිවුවා හිස් ලූ ලූ අත අපේසිද්ධාර්ථ මහ බොසාතනෝ සම්මා සම්බුද්ධත්වය ලැබුවා වෙසක් පෝයද අලුයම් කාලයේ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    මේ වගේ හැම අම්මා කෙනෙක් ම ශිලයක පිහිටලා දරුවෝ බිහි කරනවා නම් මේ රට සුන්දර කරන්න පුළුවන් අද සිට එය පටන් ගත්තොත් නමුත් කාමයට බර වෙලා දරුවෝ හද හදා එකතු කරල ඩබ්බර මිණි මරණ බේබද්දෝ වෙලා උපදින්නේ නැහැනේ එහෙම නම් අපේ සවාමින් වහන්ස අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලොකස්සා සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාතී පුනබ්බාවෝ මාගේ අන්තිම ඉපදීමයි මේ සදපු කුඩුව සහමුලින්ම විනාශ කලා මං කියලා සතුට බුක්ති වෙනවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    කාලය ♦️දේශය ♦️දීපය ♦️ කුලය ♦️මවු ♦️ පස්මහ බැලුම් බලලයි මනුස්‍ය කුසට වඩින්නෙ අටසිල් බලනවා අම්මා ගෙ එහෙම වුනොත් විතරයි වඩින්නෙ ඒ අජිත බෝසත් උතුමන් වහන්සේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බාග්‍ය වතුන් වහන්සේගේ
    ගුණය නිසා හැම දෙයක්ම දෙවියන් විසින් සකසා දෙනවා කුසතණ අට මිට අරන් එතන වැඩි වි සම්මා සම්බුද්ධත්වය පහළ වුණා සාධු සාධු සාධු මාර දිව්‍ය පුත්‍රයා බුදුනොවී එය අරවන්න ලේස්ති වුණා නමුත් අන්තිමට මාරයා පාරදී ගියා එය සත්‍ය යී කියලා බෝසතාණන් වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ ලෝක ධාතුව කලබමින් බැලුව සියලුම එක්ක ලැබෙන සර්වඥතා ඤානය ලැබුවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️🌹♦️🌹♦️🌹 හරිම මහන්සි ඇතී ඔබ වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඒ විදියටම ඔබ වහන්සේටත් බුදුබව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    මේ ස්ත්‍රයට මොන තරම් ප්‍රීතියක් ඇති වෙන්න ඇත්ද ඕන තරම් ඒ වගේ සද්ධාවක් මට‍ ඇති වෙලා තියෙනවා නමුත් බුදුපියාණන් වහන්සේගේ ගැන දේශනා කරනකොට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සද්ධර්ම රත්නය මේ ලෝකේ විශිෂ්ට දානය උතුම් දානයයි මේ සසර ඉක්මනින් මිදීමට උවමනා නම් ධර්මය ශ්‍රවනය කිරිම ඉතා වැදගත් බුද්ධෝසි බුද්ධස්ස භානේ ය්‍ය වන්නං හප්පන් චෙ අඤඤා මහාසමානො බියෙථ කප්පොච චිරදිස මන්තරේ වන්නොච බියෙථ තථාගතස්ස කල්පයක් මුළුල්ලේ තවත් බුදුකෙනෙකුගේ ගුණ වර්ණනා කලද එය නිමා කරන්න බැහැ නමුත් කල්පය නිමා වෙනවා නමුත් තථාගතයන් වහන්සේ ගෙ ගුණ නිමා කල නොහැක

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    දාන පාරමිතා ශිල පාරමිතා ⭕නෛස් කර්ම්යලස්සනයි ⭕පඥා පාරමිතා 🏵️විර්ය පාරමිතා ⭕ක්‍ෂාන්ති පාරමිතා 🏵️සත්‍ය පාරමිතා ⭕අධිෂ් ඨා න පාරමිතා ⭕මෛත්‍රී පාරමිතා 🏵️උපේක්ෂා පාරමිතා යන පාරමිතා 30 ක් සම්පුර්ණ කරන්න ඕන බැට්රි නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    බුද්ධෝසි බුද්ධස්ස බානෙ ය්‍ය වන්නං කැම්පප්පි චෙ අඤඤා මහාසමානෝ බියෙථ කප්පො චිර්දිසමන්තරේ වන්නොච මන්තරෙ වන්ණෝ න බියෙථ තථාගතස්ස කල්පයක් මුළුල්ලේ ම බුදුවරයෙකු විසින් බුදුවරයෙකුගේ ගුණ වර්ණනා කලද කල්පය ගෙවී ගියත් බුදුගුණ නිමා කල නොහැක පුංචි පුතා එක්ක ගෙන ගිහින් පෙන්නුවා මේ දනය මට‍ කිසි වැඩක් නැහැ ඇයි ඒ අය මේවා අරන් ගියේ නැත්තේ කියල සුමේද තාපස තුමා මේ සියල්ල අත්හැරලා කැලෑවට ගිහින් ඇදගෙන හිටි වස්ත්‍රයත් ගලවල දමල කැලෑවට ගිහින් කොළ අතු එල්ලා ගෙන චාම් ජිවිතයක් ගත කලා රන් රිදී මුතු මැණික් ආදී අනන්ත අප්‍රරමාන වස්තුව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් අරගෙන යන්න දොර ජනෙල් සියල්ල හැර දමා වනයට ගියේ බොහොම සතුටින් ඒ අතරේ සුමේද තාපස තුමා උඩින් යන ගමන දැක්ක ඒ වෙලාවේ බිමට බැහැල ඇහුවා ඇයි මේ පාරක් හදන්නේ කියලා බොහොම සතුටින් ඇවිත් බුදුරජාණන් වහන්සේ දානයට වදිනවා කිවුවම පුදුම සතුටින් මටත් ටිකක් දෙන්න පුළුවන් ද මේ පාර හදන්න රනින් ඕනනම් රනින් මුතු වලින් ඔන්නම් මුතු මැණික් උවමනා නම් මැණික් වලින් ගොඩ කරන්න පුළුවන් නමුත් සාමාන්‍ය මිනිසෙකු වගේ නිහතමානී උතුම් අයගේ සිරිත එයයි බාග්‍ය වතුන් වහන්සේ වදිනවා දැකල සභාවධාර් මය පව වලාහක දෙවියන් වාත දෙවියන් මේ සියල්ල තිබිය යුතු නිසා බොහොම ලස්සන විදියට පාරවල් උස් තැන් මිටි තැන් ආදිය සියලුම වලවල් ගොඩ කර බොහොම සුන්දර විදියට පාර සැකසුවා අතේ පැළද ගෙන ඉන්න රංබඩු සද්දයක් පිට වෙනවා බාග්‍ය වතුන් වහන්සේලා ඕන තරම් දැක්ක නමුත් නැහැ ඒ නිසා මට‍ තවම බැරි වුණා සසරින් එගොඩ වෙන්න නමුත් මගේ වැරදින් ධර්මය සහ වෙන කාගෙවත් වැරදි නිසා නොව මගේ උනන්දුවක් තියෙන්නේ නැතුව ඇති වදින පුදන කොට ඕන තරම් මට‍ බුදුපියාණන් වහන්සේ ගැන දෙශ්නවක් ශ්‍රවනය කරන හැම මොහොතකම මට‍ මොන තරම් සද්ධාව ඇති වෙලා තියෙනවද මට‍ ඕන තරම් ගත සිත ගැහෙන්න ඇවිත් තියෙනවා මඩවලේ දිගාරිලා මාගේ පිට ඒ දණ්ඩක් වේවා කියලා පාර්ථනා කරමින් දිගා වුණා මෙය බලාගෙන සිට ඇය නිල් මානෙල් මල් මිටිය පුජා කර අදිස්ථාන කලා මේ මහා පුරුෂයා බුදු වෙන අන්තිම ආත්මයේ අයගේ පදාචාරිකාව වේවා කියලා හැම දෙයක්ම බුදු කාලයම පාර්ථනා වලින්මයී ගෙනිහින් තියෙන්නේ සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️සුමේද තාපසතුමා බුදුපියාණන් වහන්සේ ලග නියත විවරණ්‍ය දුන්න දීපංකර පාදමුලයෙදී රහත් වෙන්න පුළුවන් අයිත් කල්පනා කරනවා නැහැ සුමේද මන් එහෙම කලොත් දරුවෝ කන්න නැතිව කන්න ඉල්ලද්දී නොදී මන් තනිවම කෑව වගේ කියලා හිතල හිත හදාගත්ත පාරමිතා සම්පුර්ණ කර ගන්න ලේස්ති වුණා බෝසතාණන් වහන්සේ ලග වැටිලා ආරාධනා කලා මනු ලොවට වඩින්න කියලා කාලෝ අයන්තේ මහාවීර උත්පද්ජ්තොච ඉතිරි ටික අමතක යී උතප්තිය ලබන්න දැන් බලනවා කාලය දේශය දීපය කුලය මවු හොදද කියලා හොයනවා අපි ඉපදෙනවා වගේ නෙවයි ඒවා බලල කුසයට වඩින්න පුළුවන් නෙ දුර බලන්න පුළුවන් නිසා අපි උපදින්නේ පින් පවු ඇති තියෙන විදියට නමුත් මන් පින්වන්ත දෙමවුපියෝ ලැබුව ධර්මය පුහුණු කරන සත්පුරුෂ අය මන් කර කුසල් වල විදියට එකත් පිනක් අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සසර වැඩ සිටිනතාක් කල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායුෂ සම්පත් අභිවර්ධනය වේවා මා මෙතෙක් වෙලා සද්ධා සිතින් ඉතාමත් හොදින් ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේටත් මේ උතුම් තැනට වඩින්න මාගේ කුසලය අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌹🌹♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මාගේ උදපැත්තියක් තවත් නැත මා හැදු ගෙය සියලුම කැණී මඩල සුණුවිසුනු කර දම්ම මාගේ අන්තිම ඉපදීමයි මේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හැමස්මී ලොකස්සසෙට්ටෝ හමස්මි ලෝකස්ස ආයමන්ති මා ජාතී පුනබ්බාවෝ මාගේ අන්තිම ඉපදීමයි මේ ඇගිලි දෙකක් උස්සල චුටි කුමාරයා මොන තරම් ශ්‍රේෂ්ට යී සුන්දර ඇත්ද හුරතල් ඇත්ද මේ චුටි කුමාරයා බලවත්ම කුමාරයා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺♦️🌹🌺♦️🌹🌺♦️🌹🌺♦️🌹🌺♦️🌹🌺♦️🌹🌺♦️🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    අටසිල් ද කියලා බලනව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුද්ධොපි බුද්දස්ස බනේය්‍ය වන්නං හප්පන්පි චෙ අඤඤා මහාසමානෝ බියෙථ කප්පෝ චිර්දිසමන්තරේ වන්ණෝ ච බියෙථ තථා ගතස්ස කල්පයක් මුළුල්ලේම බුදුවරයෙකුගේ විසින් තවත් බුදුකෙනෙකුගේ ගුණ වර්ණනා කලද කල්පයා ගෙවී ගියත් තථාගතයන් වහන්සේගේ ගුණ වැනුම නීම නොවේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    ඒ කතාව නම් සේනානි දියණිය හැමදාම දානය දෙනවා 250න් අනිත් අයට කිරි බත පුජා ක‍රනව‍ පාන්දර මේ කිරිබත පැහිල මොන තරම් ඒ සැදැහැ මොන තරම් වෙහෙස මහන්සිය කොපමණද දේශනා කරනකොටත් ඇතී වෙන සද්ධාව ඇතී වෙනවා සේනානි දියණියගේ දානයට වඩා චුන්දකර්මාර පුත්‍රය දුන් දානය මොන තරම් සුන්දර සාසනය ගැන කියන්න මට‍ වචන නැහැ පුදුම ශහාගතයි සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු දෙවුලෝවට යන පාර නිවනට යනපාර බඹලොවට යන පාර මොන තරම් මට‍ චීත්ත රුප මැවී මැවී මැවී පෙනවා අපේ බෝසත් උතුමාණෙනි හරිම සංවේදීයි මහ මුහුදේ ජලයට වැඩිය දන් දුන්නේ මේ වජ්‍රාසනය දුන්නේ මේ වජ්‍රාසනය වෙනුවෙන් මෙය වැලක්වනං ශක්‍රයට වත් බැහැ නමුත් එඩිතර ගම්භිර පෞසයක් තියෙන කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ ඔබමයි ස්වාමින් වහන්ස මේ බුදුවෙන්නේ මාරයා නෙවෙයි දානය ශිලය පඥා සත්‍ය විර්ය උපේක්ෂා ඛන්ති අධිෂ්ඨන නෛස් කර්ම ක්‍ෂාන්ති යෝධයෝ ඉද්දි මගේ බුදුපියාණන් වහන්සේ බය වෙන්නෙ නැහැ එහෙම නම් මේ තරම් දුක් වින්දේ අසීමිත කවුරු නිසාද අපි සියලුම දෙනාටම ඉතාමත් ඉක්මන් දිනක මට නිවන් දකින්න ලැබේවා

  • @SandraNitsa
    @SandraNitsa 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @AccAcc-t9l
    @AccAcc-t9l ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏Bdu saranae 🙏🙏🙏🙏🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandimadesaram3989
    @chandimadesaram3989 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @lathahewage3528
    @lathahewage3528 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 6 หลายเดือนก่อน +1

    🙏

  • @dd.nicholas6670
    @dd.nicholas6670 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusharaNilmini-zi8eu
    @ThusharaNilmini-zi8eu 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏