කාර්යබහුල ඔබට අපේ රසට සැරට ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් - Episode 1106 - Easy Thai Lunch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 165

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว +14

    පුතා උයන්න උදව් කරනවා දැක්කම හරිම ආසයි.හැමදාම අලුත් දෙයක් කියලා දෙනවට ගොඩක් ස්තුතියි.

  • @c.n.seneviratne7851
    @c.n.seneviratne7851 ปีที่แล้ว +4

    හරිම ලස්සනට පුතා එයාගෙ වැඩය කලා. මේ දිනවල පුතාව සම්බන්ධ කර ගන්න පුළුවන් වීඩියෝ කරන්න. ඒක පුතාල ඉන්න අම්මලටත්, පුතාලටත් හොද උත්තේජනයක් වෙයි. ස්තුතියිඅනෝමා.
    සුභම සුභ නව වසරක් වේවා.......!!! 😍❤🙏⚘

  • @JE-pq4wp
    @JE-pq4wp ปีที่แล้ว +12

    The perfect Mother, cook and wife and the caring voice..makes you
    1 of the Most loveable people on TH-cam.
    May All blessings from above be with you and your family this New year 2024 too
    ❤️

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +24

    හරිම ආඩම්බරයි අනෝමා ,පුතා උයන්න දන්නවා කියන්නේ ,හරිම අගෙයි ,සතුටුයි ,ආදරෙයි අනෝමා ස්තූති ,

  • @pasinduff9290
    @pasinduff9290 ปีที่แล้ว +6

    හරිම ආසයි. පුතා එක්ක උයනවා දැක්කම. ❤❤❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +29

    Dear anoma. Am very proud about you that ur son can cook.in srilanka sm mother 's not allowed sons for cooking.wonderful anoma. Nice to hear ur son's voice also.enjoy ur holidays cm back safely.Stay safe budusaranai love u lot ♥️♥️♥️

  • @ajanthaumali6571
    @ajanthaumali6571 ปีที่แล้ว

    හරිම වටින දේවල් .හැමදාමත් කොහොම හරි බලනව.මගෙ දුව පුතා දෙන්නමත් පිටරට ඉන්නෙ..

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි දකින්න පුතත් අම්ම වගේ දක්ෂතා තියෙනවා හරිම ලස්සනයි පවුලම ❤

  • @ShanakaBandara-ee3fv
    @ShanakaBandara-ee3fv ปีที่แล้ว +12

    පුතා එක්ක තව cooking vedios කරන්න කෝ.......... ඒවා නියමයි නේ ❤❤❤
    ගිය පාර පීසා vedio එකෙත් views වැඩි නේ 😊

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 ปีที่แล้ว +6

    Mother and son cooking together.excellent !like this attitude.In my house I have always given preference to my kitchen department .so l am very much pleased to watch your videos.everyone should try to make their food at home most of the time.without complaing if srilankan women try to make food like this children will not ask them to buy food from outside.good for their economy also.👍👍😍

  • @pavithralakmali8631
    @pavithralakmali8631 ปีที่แล้ว

    අනෝමා මිස්ගෙ recipe බලාගෙන හදපු හැම කෑමක්ම මට හොඳ ටම රසටම හදන්න පුලුවන් උනා..ගොඩාක් ස්තූති ඔබ තුමියට... 🙏

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 ปีที่แล้ว +6

    ඔයා හොඳම හොඳ අම්මෙක්. අනෝමා අක්කේ.

  • @nayanarathnayake5628
    @nayanarathnayake5628 ปีที่แล้ว +8

    Thanks for the recipe. Very time-saving. As a working mother, this is helpful to me very much. I made potato toffees & fruit jelly pudding as per your instructions. All the family liked them. Thank you. Love you so much🌹.

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +135

    අනේ ආන්ටි විවාහ ජීවිතේ ගැන අරගෙන ආපු podcast එක නවත්තන්න එපා.. දිගටම කරන්න ඒකත්.

    • @NethmaPerera
      @NethmaPerera ปีที่แล้ว

      Ane ow

    • @kaushalyamarasinghe182
      @kaushalyamarasinghe182 ปีที่แล้ว +2

      Aneeee owwwwww apita godak watinawa aka ❤

    • @dilaniimesha6426
      @dilaniimesha6426 ปีที่แล้ว +2

      Math kynne ekama thama aunty. Marriage life eka gana podcast eka digatama karagena yanna. ❤❤❤

  • @buddhininimalika3723
    @buddhininimalika3723 ปีที่แล้ว +1

    Puduma adareeniyai katha karana widiya,I like you so much Aunty ❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +4

    මන් ආසාම අනෝමා කිචන් බලන්න .ස්තූති ආන්ටි ඔයාගෙ සේවයට .නොදන්න දෙවල් ගොඩක් ඉගෙනගන්න්වා.

  • @udithaindunidaniel7236
    @udithaindunidaniel7236 ปีที่แล้ว +3

    Mrs Anoma මේ recipe එක episode කීවෙනි එකද...මම සියලුම episodes headings ලියාගෙන තියෙන්නෙ...❤❤

  • @sanduniwickramaarachchi5148
    @sanduniwickramaarachchi5148 ปีที่แล้ว +2

    මිනි ටාර්ට් Recipe එකත් දාන්නකෝ. තව ක්‍රිස්මස් food recipes ටිකකුත් 🥹

  • @busylifestylewithtwokids4020
    @busylifestylewithtwokids4020 ปีที่แล้ว +7

    ආන්ටි වගේ motherlaw කෙනක් ලැබෙන කෙනා තමයි මේ ලොකේම luckyma girl

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +3

    Good one Anoma. Noticed that you did something; i.e by wiping the bottom of the rice bowl before placing it to the cooker. This will avoid getting conducted even a weak current if the cooker has a leakage.
    Dish is goog I guess as usual.
    Regards
    Bernard

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว +2

    Thanks අක්කා හරිම ලස්සනයි හරිම වැදගත් ෂෝක් එකට කළා 😊❤

  • @inandianushka7982
    @inandianushka7982 ปีที่แล้ว +1

    So happy to see both of u mother and son cooking together.❤❤ Best of Luck.

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k ปีที่แล้ว +11

    පුතාගේ ලස්සන ❤

  • @thejaekanayake790
    @thejaekanayake790 ปีที่แล้ว +2

    ❤ need some more quick and easy recipes like this one. Thanks a lot once again 🌹

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว +2

    ලස්සන කොල්ලෙක් ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +5

    හරිම රස පාටයි .🙏 ස්තුතියි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe ปีที่แล้ว +2

    Wow awesome v ur calling that leaf maduruthala its have 2 colours green and red touch leaves. Anyway Thank U so much Dear 👌 for Ur lovely recipe. Ur son cooking skills so great lovely boy . Conway my regards to him👌👍🤩😘🤗

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    Best wishes to you all for coming 2024.All your wishes may come true ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Rasa wagema ikmanin hada ganna puluwan recipe ekak .godak hodai.❤

  • @jeewanthichathuranganie1612
    @jeewanthichathuranganie1612 ปีที่แล้ว +1

    Ane thank you aunty. Me wage easy recipe thawa godaaaad ooni. Kalin serama tika mama try kara harima rasai. Harima lesiy

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +3

    As Usual you Always save My Time Miss Anoma😍😍Thank you For The Dinner Recipe 💐🥰💐

  • @thejaaaa
    @thejaaaa ปีที่แล้ว

    Vegetarian recipes please thaniyen inna lamai ta leesi ewa! Thaniyen innakota kammali uyanna

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    ස්තුතියි නැන්දි

  • @dimpleprincejoonie4112
    @dimpleprincejoonie4112 ปีที่แล้ว +1

    Thank you me videos valata
    Me davasvala mge amma laga naa mn hadanna danneth vichchurana kaama vitharai e nisa exam asse ikmanata udeta elavaluvak dekak hadaganne oyage videos balala thama😁

  • @sandamalikapilarathne6629
    @sandamalikapilarathne6629 ปีที่แล้ว

    Thank you much...lovely quick recipe 👌❤️

  • @dinushaperera6885
    @dinushaperera6885 ปีที่แล้ว +2

    අම්මට උදව්වෙන හොද පුතෙක් ❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🎅🎅🎅🎅

  • @Live_in_Style
    @Live_in_Style ปีที่แล้ว +1

    Aneee aunty so sweet of you ❤❤ you have nurtured mallii & nangii well

  • @boopaneegunawardana3087
    @boopaneegunawardana3087 ปีที่แล้ว

    You are a very nice lady. I like the way you talk and Express the others. God bless you and your family. Budusaranai

  • @isurueranda7006
    @isurueranda7006 ปีที่แล้ว +2

    අන්ටී shopping, vlog එකක් ඕනේ.............................

  • @pabuwo6049
    @pabuwo6049 ปีที่แล้ว +1

    Thanks Anoma Akka. Happy

  • @samithabandaraheenwella2703
    @samithabandaraheenwella2703 ปีที่แล้ว +1

    Video බලන්නේ නැතුව දෙන්නගේ chat එක ඇහුවේ මං විතරද ❤️❤️❤️

  • @Naomi_Edward
    @Naomi_Edward ปีที่แล้ว

    Thank you this meal is quite expensive from where I am. I was really looking for this recipe.

  • @maryannliy2509
    @maryannliy2509 ปีที่แล้ว +1

    Thanks Anoma for sharing the video
    I always admire your cooking.Hope you will keep sharing your new dishes with us.They are very useful.We are glad to see your son too .

  • @ira3953
    @ira3953 ปีที่แล้ว +3

    Thank you very much for sharing the experiances and i learnt a lot.many thanks again you and dear son.

  • @chulagalappaththi
    @chulagalappaththi ปีที่แล้ว +3

    Good ! Looks very delicious easy to prepare and nutritious thanks !

    • @chulagalappaththi
      @chulagalappaththi ปีที่แล้ว

      We are looking forward to seeing more delicious recipes

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 10 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @shanipeiris8719
    @shanipeiris8719 ปีที่แล้ว

    Thank you Anoma Aunty 🙏🙏this recipe quick and easy i love this meal ❤❤

  • @inandianushka7982
    @inandianushka7982 ปีที่แล้ว

    DearAunty,Wishing u a Happy New year with all the blessings of noble triple gem🙏🙏❤💐

  • @ireshaalwis4456
    @ireshaalwis4456 ปีที่แล้ว

    Aunty you are so kind and I love watching your cooking and I tried the Brussels sprouts recipe it was so delicious 😍
    Thank you!

  • @nangabnew7775
    @nangabnew7775 ปีที่แล้ว

    From my point of view, it is advisable for you to attend to meritorious activities.

  • @NayanaDassanayake-e4o
    @NayanaDassanayake-e4o ปีที่แล้ว +1

    Anoma can I use our dry red chilli 🌶

  • @dithirawijesekera9449
    @dithirawijesekera9449 ปีที่แล้ว

    Aunty oyge videos mama blnwa digatama.adaren hema deyakma hndta kyla denwa.Ada thawath video eka hndai aunty,aunty puthai wenasma thenakadi uynwa dekkhma.digatama karagena ynna aunty.good luck ❤️❤️

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +2

    Lovely ❤ I think this is pad kra pao gai 😍 goes well with our taste

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube ปีที่แล้ว

    Super happy for all of you. Enjoy the season Anoma

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 ปีที่แล้ว

    Dear Anoma..Happy New year to you and Family sis❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThircyPrasangika
    @ThircyPrasangika ปีที่แล้ว +3

    මිස්ගෙ කෑම අපිට කන්න නොහැකි උනත් හදන විදිහට රසයි කියලා හිතෙනවා එච්චරට ආදරෙන් කියා දෙනවා

    • @ThircyPrasangika
      @ThircyPrasangika ปีที่แล้ว +2

      අනේ මිස් මට පුද්ගලිකව ඔබතුමියට කතා කරන්න අවස්ථාවකට අංකයක් දෙන්න පිං

    • @kumuduniwickramasinghe8453
      @kumuduniwickramasinghe8453 ปีที่แล้ว

      ​@@ThircyPrasangika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmalieratwatte1251
    @nirmalieratwatte1251 ปีที่แล้ว

    I admire you so much Anoma. Love you ❤

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Thank you mis ❤

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +1

    සුපර් මාකට් වල තියෙනව ගම්මිරිස් ඇට පිටින් බෝතල්.එවෙලෙ අඹරල ගන්න පුලුවන්.නැත්නම් මැශින් එක තියෙනව.ඒකට ඇට දාල අඹරල ගන්න පුලුවන්.ශ්‍රී ලන්කන් හෝ ඉන්දියන් ශොප් වලත් ඇට ගන්න ඇති.මං ලංකාවෙන් එද්දි ගම්මිරිස් ඇට ගේනව.එවෙලෙ අඹරල ගන්නෙ.තුනපහත් මම ගෙදරමයි හදාගන්නෙ.මං දන්න ගොඩක් අය මිරිස්,කෑලි මිරිස් පවා කරල් අරගෙන ගෙදර හදාගන්නෙ.

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 ปีที่แล้ว +1

    Thanks 👍

  • @yewanewickremaratne3656
    @yewanewickremaratne3656 ปีที่แล้ว

    Hi Anoma, Lovely to see you doing a delecious dish in UK with your son. Have a wonderful holiday.

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 ปีที่แล้ว

    i have the same cooking pot bought from abans, very useful baked cake as well

  • @padminimuthukuda9679
    @padminimuthukuda9679 ปีที่แล้ว

    මම රසටම හරි යටම.heduwa thanks anoma.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harrima adarehithenawa sthuthi budusarani ❤❤❤😊

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +1

    පුතේ birds eye කියන්නේ "හීන් කොච්චි" වලට

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว

    A simple and easy meal thank you Anoma❤

  • @nish703
    @nish703 ปีที่แล้ว

    Need more receipts like this

  • @thushanidilanka1692
    @thushanidilanka1692 ปีที่แล้ว

    Wish Your happy New year anoma aunty ❤❤❤❤

  • @fruweena
    @fruweena ปีที่แล้ว

    Anoma you can find coarse pepper in indian stores

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Thank you my loving unty. Your presence also give pleasure. Love you and have a healthy living.... ❤❤❤

  • @victorgamage3794
    @victorgamage3794 ปีที่แล้ว

    Mata Anoma miss husband shaha duwa hamuna Dubai waladi mama porchugal yanna gaman api photos gathha harima sundara manussayek wish you all best of your life God bless your family 👪

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +2

    ❤️❤️🌹🌹thank you aunty 🙏🙏

  • @dilanijayasinghe9728
    @dilanijayasinghe9728 ปีที่แล้ว

    These videos r so useful aunty...thank u

  • @wasanahettiarachchi4755
    @wasanahettiarachchi4755 ปีที่แล้ว

    Great 👍👍👍

  • @disraj
    @disraj ปีที่แล้ว

    Thailnad wala Pak Kra Pau Kiyanawa Mage hithe habai Thai Basil thibba Nam thawath Rasai

  • @thaweeshadilini6312
    @thaweeshadilini6312 ปีที่แล้ว

    Ane godaaak adarei aunty…❤❤❤❤

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 ปีที่แล้ว

    Thank you

  • @AIAttanayake
    @AIAttanayake ปีที่แล้ว +2

    Thank you so much anoma akki.

  • @nethusenaya8881
    @nethusenaya8881 ปีที่แล้ว

    ❤මම ඔහොම චිකන් හදනවා ශවර්මා වලට එහෙමත් රසයි හැබයි සැරට මිරිස් දාන්නෙ නෑ

  • @achiniwijayawickrama8506
    @achiniwijayawickrama8506 ปีที่แล้ว +1

    ❤❤❤❤ thank you aunty

  • @SwissGirl-CH
    @SwissGirl-CH ปีที่แล้ว +1

    You could have put one or two kfir lemon leaves to give more thai touch

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 11 หลายเดือนก่อน +1

    💖💖

  • @raveeshamarasinghe1595
    @raveeshamarasinghe1595 ปีที่แล้ว

    More content .. easy and quick meal recipes please..

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 ปีที่แล้ว

    Thank u aunty..❤🎉

  • @herukaaweso2510
    @herukaaweso2510 ปีที่แล้ว +1

    Thanks

  • @FranciscoSanjeewa
    @FranciscoSanjeewa ปีที่แล้ว

    Very good 👍

  • @chathurangadissanayake-n2b
    @chathurangadissanayake-n2b ปีที่แล้ว

    Anti lanlwata enne nadda?lassani kma .....

  • @pandjam27
    @pandjam27 ปีที่แล้ว +1

    Anoma aunty is so cute, smiler to my mum. When ever she visit to my place in Denmark and cooking, she always complain about my cooker😂 apparently the one in sri lanka is better . and she will never be happy with my pot and pans, even ingredients. I feel thats so cute of them 😊

  • @WasanthaSandanayake-h3s
    @WasanthaSandanayake-h3s ปีที่แล้ว +1

    Putha nam amma wsgemai Kenneth amma wage lassanai putha wadiya katha naha nearly wasana wanthai Hathersage densma thefuwan saranai

  • @thanujaperera3313
    @thanujaperera3313 ปีที่แล้ว +6

    පුතා ඔයා එක්ක වැඩ කරන කොට හරි ආසයි බලන්න . මගේ පුතා කිසිම දෙයක් කරන්න එන්නේ නැහැ .මමත් බලන්නෙ දැන් රටකට යවන්න . තනියෙන් වැඩ කර ගනි නේ

    • @gavee4565
      @gavee4565 ปีที่แล้ว +1

      Ape ayyath omai aunty.eya dn wena rtkt ghin inne.dn serama thniyen krgnne pw kylth hithenw gdr iddi biththryk wth hdgnna bruw ne htyee.dn redi sodna eke idn okkoma eyaa krgnnee.pw mona unth

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว

      ​@@gavee4565 පව් කියන්නේ මොකද හැමෝම තමන්ගේ වැඩ තනියම කර ගන්න ඕනී,කාටවත් කරදරයක් නොවී❤

  • @dreamerforfuture6656
    @dreamerforfuture6656 ปีที่แล้ว

    Travel vlogs uth danna aunt plsss❤

  • @mevanka
    @mevanka ปีที่แล้ว +1

    Phad kra pao - Thai basil rice 😊

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 ปีที่แล้ว +1

    aunty please do a shopping log ❤❤❤❤❤❤❤❤❤❤ when you can

  • @wathsalakumari553
    @wathsalakumari553 ปีที่แล้ว

    ලංකාවෙ අපිට ගන්න පුළුවන් මොන මිරිස් ද? මේක හදන්න ❤

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Harima rasa patai .aunty oyalata budu saranai .❤❤

  • @himani413
    @himani413 ปีที่แล้ว +2

    Aunty there’s a thing that Basmati rice contains low sugar. Could you please share a video about that?

    • @bernardweerasinghe234
      @bernardweerasinghe234 ปีที่แล้ว +1

      Brown basmati rice doesn't contain sugar

    • @himalihuw
      @himalihuw 9 หลายเดือนก่อน

      ​@@bernardweerasinghe234😂

  • @goshaniratnam
    @goshaniratnam ปีที่แล้ว

    Can we meet in london

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    🎉❤ thank you son good boy I am very happy see you all God bless you all

  • @yashikamadhushani2281
    @yashikamadhushani2281 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @mahimakuruneru6743
    @mahimakuruneru6743 ปีที่แล้ว +1

    Aunty,do we need to apply oil on the egg pan.Do you know any place to buy this egg pan in Sri Lanka.

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      You have to. I too applied oil but it didn’t show.