පුතාගේ ගෙදර ඉදන් හැදු පහසු කෑමක් - Episode 1099 - Easy Beef Stir fry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 195

  • @chathuchathu1043
    @chathuchathu1043 9 หลายเดือนก่อน +83

    Aunty වගේම පුතා පිලිවෙලට kitchen eka තියාගෙන ඉන්නවා කියලා පේනවා...හරිම ශෝක් Aunty...බුදු සරණයි..

  • @zaraalishka7176
    @zaraalishka7176 9 หลายเดือนก่อน +33

    ආදරණිය ගොඩක්ම අනෝමා මිස්.පුදුම ආසවකින් මිස්ගේ මේ වීඩියෝ බලන්නේ.මා දකින මට කියන්න වචන නෑ ඔබතුමියගේ නිහතමානීකම.ඒ කටහඩ හිත නිවාලන බාවනාවක් වගේ මට දැනෙන්නෙ.බුදුසරණයි පරිසමෙන් ඔව් රටට එන්න මිස්.❤

  • @shanipeiris8719
    @shanipeiris8719 9 หลายเดือนก่อน +28

    Thank you Anoma Aunty🙏🙏රටක තනියම ජිවත් වි රැකියාවත් කරගෙන අපට රසට කැමක් හදන්න වෙහෙස මහන්සි වෙන එකම ආදරයනීය මව ඔබයි ❤❤එය අගය දන්නා අප වගේ තනියම ඉන්න අයයි..ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයේන් සාර්ථක වේවා මැණියනේ!!

    • @AnomasKitchen
      @AnomasKitchen  9 หลายเดือนก่อน +2

      දුව, ඔයා මගේ චැනල් එකට අලුත් වගේ. මම ලංකාවේ ඉන්නෙ. මේ දවස් වල මගේ පුතා බලන්න ඇවිත් ඉන්නෙ.

    • @shanipeiris8719
      @shanipeiris8719 9 หลายเดือนก่อน +1

      ❤❤ නැහැ Anoma Aunty මට මතක ඇති විදිහට 2018 කාලය සිට ඔබගේ video මං බලනවා ඉදිරියටත් බලනවා හැබැයි Comment කරන්න නැහැ එත් මට ලගකදි සිට comment karanna හිතුණා මං මේවාගේ video වාගේ බලනවා ගේදර වගේ හැමදේම අපට අමුද්‍රව්‍ය නැතිව එත් රසට ගුණට කන්නඔනේ නිසා තව මොනවාහරි අනුකරණය ක් ඒ සදහ අපිව දැනුමුතුකම් ඔවදන් වලටලමයි ගොඩක් කැමතියි ගොඩක් ආදරේයිමැණියනේ..🙏🙏 may god bless you !!

  • @pushpakumariwijesooriya2952
    @pushpakumariwijesooriya2952 9 หลายเดือนก่อน +7

    ඔබ තුමිය වගේ කෙනෙක්ගේ පුතෙක් මෙහෙම ඉන්නවා කියන්නේ පුදුමයක් නෙමෙයි. බුදුසරණයි ඔයාලට. හරිම ආදරනීය පවුලක්...❤❤❤

  • @samjewellery3755
    @samjewellery3755 8 หลายเดือนก่อน +3

    Great lady.noble intention.god bless you madam anoma.

  • @mayomihansamali4944
    @mayomihansamali4944 9 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි ආන්ටි පුතාගේ kitchen එක ඉල්ලීමක් තියෙනවා ආන්ට් ඊලග ව්ඩියෝ එක family එකත් එක්ක කරන්න ආන්ටි හැමදාමත් ආදරේයි ❤❤

  • @lathap4045
    @lathap4045 9 หลายเดือนก่อน +6

    මගේ පුතත් ඉන්නේ අමරිකාවෙි.තනියෙන් ඉන්න දරැවන්ට හදාගන්නත් ලේසියි.මම එයාටත් මෙික කියාදුන්නා.ස්තුතියි.

  • @manisha_silva
    @manisha_silva 9 หลายเดือนก่อน +12

    අනේ ආන්ටි, මෙහෙ පිටරට යාලුවො ගෙදරට ආවම හදන්න පුලුවන් ලේසි ලංකාවෙ කෑම ටිකක් කියන්නකො. Family dinner/lunch. වගේ.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 9 หลายเดือนก่อน +7

    සතුටුයි පුතා බලන්න ගිය ගමනට. අපෙ පුතා ඉගෙන ගන්නේ uk (.2nd year )පුතාත් තනියම කෑම හදාගන්නවා. I will share this recipe with my son.. Enjoy your holidays ❤

  • @tashmir5832
    @tashmir5832 9 หลายเดือนก่อน +3

    හරිම පිළිවෙළයි මල්ලි.. හරි ශෝයි.. අම්මා වගේ කියලා හිතනවා.. ඒමනම් මම හරිම කැමතියි ...♥️

  • @udithaindunidaniel7236
    @udithaindunidaniel7236 9 หลายเดือนก่อน +13

    This should be 1099 episode I hope...Your loving son keeps the kitchen neat & tidy...Love you & your family ❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 9 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි, ❤❤️❤❤පිළිවෙල👍🏻👍🏻👍🏻👍🏻👍🏻බුදුසරණයි

  • @vasanthagamage6248
    @vasanthagamage6248 9 หลายเดือนก่อน +1

    මම මේ recipe එක මගේ දුවට යැවුවා. එයා U S A වල තනියම appartement එකක උයා ගෙන කාලා ඉන්නේ. Thank you so much Anoma Miss. God bless all of you . ❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 9 หลายเดือนก่อน +8

    Your son has kept his kitchen well organised. Lovely to have a son

  • @buviandniki2207
    @buviandniki2207 9 หลายเดือนก่อน +4

    Video eka balala iwara wenna kalin man me comment eka danne. Aunty wagema harima neat ekata weda karana puthek. Mata harima sathutuiii. Mage puthala 3 denath Kawada hari ehema wenawa dakinna man harima kemathi. Aunty u are just an amazing woman and an inspiration for me. Pls podcast series ekedi daruwo hoda daruwo widiyata hadana widiya Gena katha karanna. Apita eka godak watinawa. Man wagema thawath podi daruwo inna ammalata. Budusarani aunty.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා පුතා kitchen eka.❤

  • @nilushilakmali6050
    @nilushilakmali6050 9 หลายเดือนก่อน +2

    පිරිම් ළමයෙක් වෙලත් ලස්සනට තියා ගෙන ඉන්නවා kichen එක

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි .ආදරනීය යි.කතාවටම සිත නිවෙනවා.මගේ පුතත් අනේ ජපානයේ තනියම උයන් පිහන් කාල තමා ජොබ් එකකරන් ජීවිත් වෙන්නේ.මටත් යන්න ආස හිතුනා.බලමු.

  • @withlife9257
    @withlife9257 9 หลายเดือนก่อน +2

    Aunty thank you ❤ මම ඉන්නෙත් ඩුබායි තව recipe ටිකක් ගේන්න x'mas එකට හදන්න පුළුවන් ඒවා ටිකක් thank you aunty god bless your family ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 9 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි.හතරදෙනාම එකට.

  • @rajapakshamanoja4630
    @rajapakshamanoja4630 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි මිස් අනෝමා , මමත් UK ඉන්නේ අද ඔයා මෙහෙ ඉඳන් කෑම හදන හැටි පෙන්වනකොට හරිම ආසයි .ගොඩක් කෑම හදලා පෙන්නන්න .👍👍

  • @lekaherath9774
    @lekaherath9774 9 หลายเดือนก่อน +2

    You are a wonderful mother My dear Anoma

  • @jeewanthichathuranganie1612
    @jeewanthichathuranganie1612 9 หลายเดือนก่อน

    හැමෝම මේක ට්‍රයි කරලා බලන්න. හරිම රසයි. මට පෙපෙර් මුකුත් තිබ්බේ නැති නිසා කැරට් දිග පීසස් කපලා ලපටි මෑ කරල් දිගට කපලා දැම්මා. පුදුම රසක්. තැන්ක්‍යූ ආන්ටි මේ වගේ ලේසි රෙසිපි දෙනවට.

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 9 หลายเดือนก่อน +4

    හරි සතුටුයි ඔයාත් ඔයාගේ දරුවොත් පිළිවෙලකට ජීවත් වෙනවා. ආදරේ හැමදාමත්

  • @Adayinourlife94
    @Adayinourlife94 9 หลายเดือนก่อน +3

    Dear Aunty Anoma,
    I really appreciate your effort to share these delicious receipts with us . As a SriLankan lives in the UK for past few years , we know how hard to manage our meal plans with working schedules . I look forward to see these type of recipes, meal plannings , snacks recipes from you before you leave the UK. ❤

  • @maryannliy2509
    @maryannliy2509 9 หลายเดือนก่อน +1

    Thanks Anoma.You are a great person.
    May God 🙏 bless you and your family

  • @geethikajayarathna-ud2ic
    @geethikajayarathna-ud2ic 9 หลายเดือนก่อน +1

    Harima wasanawantha jeewitha..wisthare
    ahuwamath godak sathutui....dekimath sathutui....harima àdarshawath ...charitha... ❤❤❤❤❤❤ hemadama me wage sepen sathutin inna labewa....!!!

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 9 หลายเดือนก่อน +8

    Son is keeping the kitchen neatly like mom. ❤❤❤ thanks for the delicious recipe.

  • @dharanimadugoda
    @dharanimadugoda 9 หลายเดือนก่อน +5

    Felt like when my mama comes and cooks in my kitchen, looking for spices and utensils like you did ❤

  • @jananirathnayaka4321
    @jananirathnayaka4321 9 หลายเดือนก่อน +3

    Aunty your son seems to be very neat and organized, just like you❤😊

  • @agri.extensionwithkamali88
    @agri.extensionwithkamali88 9 หลายเดือนก่อน +2

    ❤ love this recipe and hope to see more recipes with UK ingredients...

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 9 หลายเดือนก่อน +1

    Welcome to UK Anoma. We live in UK midlands ( Warwickshire). I always use your recipes. They are easy , less ingredients and less time. Thank you for sharing and have a great stay xxx

  • @disnaratnayake7432
    @disnaratnayake7432 9 หลายเดือนก่อน +1

    Your son keeps the pantry neat & clean like you.Have a good time with your loved ones on your vacation.

  • @nuwanfernando9136
    @nuwanfernando9136 9 หลายเดือนก่อน +2

    Thank you anoma aunty, tawa oya wage recipy tikak ona, morning apita nagitala lunch ekata hadagena yanna puluwan dewal. Easy recipe tikak ona😊

  • @shiranisilva4746
    @shiranisilva4746 9 หลายเดือนก่อน +1

    Amma wagema hoda piliwalata inna puthek harima shoak godak sathutui ...❤❤❤❤❤

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108 9 หลายเดือนก่อน +3

    Ammagema putha. Keeping the kitchen very tidy. ❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 9 หลายเดือนก่อน +1

    MOM MADE HER SON. VERY WELL ORGANICECED. his partner wiil be. SO LUCKY ❤

  • @kishanissimpleliving8705
    @kishanissimpleliving8705 9 หลายเดือนก่อน +1

    Auntie your son is seems to be very clean and neat…like his kitchen

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +1

    සරලව ලස්සනට කියලා දුන්නා. ❤

  • @m.a7562
    @m.a7562 9 หลายเดือนก่อน +1

    Wooooow yummy looking...its a beautiful color combination of Bell pepper...like mother like son ...your son has kept the kitchen so neat and tidy ..bless you'll ..enjoy your stay in uk ..

  • @deepikabandara1839
    @deepikabandara1839 9 หลายเดือนก่อน

    Bohoma pin A aya denuwath klata mage duwa, puthath inne ohe thamai thnx oyla hmtma samma sambudu saranai dp tc gn ❤️🏯🙏👍

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 9 หลายเดือนก่อน +1

    Neatly done in a neatly arranged kitchenette.
    Have a splendid season.
    Regards
    Bernard

  • @remonaelders8997
    @remonaelders8997 9 หลายเดือนก่อน +1

    Wow it looks so delicious. Your recipes are so easy to make. Thanks for sharing.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 9 หลายเดือนก่อน +2

    This will be a sweet memory to your son aunty,it's a good experience to us also ❤

  • @miriamperera3456
    @miriamperera3456 9 หลายเดือนก่อน

    මගේ පුතාට අද කොත්තු හැදුවා chicken curry එක්ක,frozen පරාටා දාලා. Dessert caramel pudding. මේ Australia, Melbourne ඉදලා.

    • @AnomasKitchen
      @AnomasKitchen  9 หลายเดือนก่อน +1

      අනේ කොච්චර හොඳද?

    • @PunsaraIshini
      @PunsaraIshini 9 หลายเดือนก่อน +1

      Hii❤

  • @Europe58
    @Europe58 9 หลายเดือนก่อน

    Wow when u live abroad lot of varieties of food it seem to be cheap also.

  • @thanujamolagoda9937
    @thanujamolagoda9937 9 หลายเดือนก่อน +1

    Thank u aunty ❤💐

  • @chandanidesilva1263
    @chandanidesilva1263 9 หลายเดือนก่อน +1

    Superb one pot dish Anoma. It's really valuable even for a busy adult

  • @chulanirajika1862
    @chulanirajika1862 9 หลายเดือนก่อน

    Uk ඉන්න අයට මෙහෙ තියෙන දේවල් වලින් හදාගන්න පුලුවන් srilankan style food recipes දමන්න ආන්ටී pls...

  • @Snj_Sagara
    @Snj_Sagara 9 หลายเดือนก่อน +3

    මම ආසම ලන්කාවෙ කුකින් චැනල් එකක් ❤️❤️😇

  • @mihiriwimalasena999
    @mihiriwimalasena999 9 หลายเดือนก่อน

    Thank you so much auntie. Want more videos like this 🤩

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤❤❤❤❤ බුදුසරණයි 🙏🙏🙏😍😍

  • @lookingdarshan79
    @lookingdarshan79 9 หลายเดือนก่อน

    I too in the UK aunty,,,
    Very delicious and nice recipe.
    I do not eat beef, but can prepare with chicken.
    And that green chilli is not spicy at all.
    It’s just chilli buds 😔😔

  • @sanduskitchen8131
    @sanduskitchen8131 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආන්ටි. පුතත් ලස්සනට ඉන්නවපඔයාවගෙම. මට කිචන් එකෙ ස්පොන්ජ් ටික දැක්කම හිතුනෙ❤

  • @madarawickramasinghe565
    @madarawickramasinghe565 9 หลายเดือนก่อน

    Proud to have a like this son

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට තියෙනව කුස්සිය .

  • @swarnadias5846
    @swarnadias5846 9 หลายเดือนก่อน

    Thank you dear sister

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 9 หลายเดือนก่อน

    Rasa paatai.mei widiyata haduwe na.hadala balanna oni .thanx ❤🎉🎉

  • @vinuthlakshan6387
    @vinuthlakshan6387 9 หลายเดือนก่อน +2

    UK food tour ekak karanna Aunty ❤

  • @nisha9612
    @nisha9612 6 หลายเดือนก่อน

    මාර වටිනවා

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 9 หลายเดือนก่อน +1

    අනෝමා ස්තූතියි .❤🎉

  • @thusariperera1907
    @thusariperera1907 9 หลายเดือนก่อน

    Aunty Anoma, thank you for sharing these videos with us. These are very useful and helpful for us, as who live in the UK even with our family. Hope you will enjoy your holiday in here. Xx

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 หลายเดือนก่อน

    Wow super sonic very easy simple dish Thank U so much Dear 🥰😊

  • @jayanthileanage3310
    @jayanthileanage3310 9 หลายเดือนก่อน

    You haven't forgotten us .Thanks a lot.

  • @ishanimendis6291
    @ishanimendis6291 9 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 9 หลายเดือนก่อน +1

    හරිම අගෙයි ..

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 9 หลายเดือนก่อน

    Godak seethalai wage stove eka langa idalat..parisamin ghin enna aunty....

  • @Bush_89
    @Bush_89 9 หลายเดือนก่อน

    Looks yummy ❤
    I cook the same with beef and beans. Can add basil too. It’s a Thai dish

  • @inokasuranji5255
    @inokasuranji5255 9 หลายเดือนก่อน

    Kamae akae rasa patai ..Aunty oyata budu saranai .

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 9 หลายเดือนก่อน

    Lovely apron... Anoma .. lovely video... Thank you.

  • @SidPerera
    @SidPerera 9 หลายเดือนก่อน +1

    Aunty ge London tour vlog eka enakan balan inne...🎉🎉

  • @buddikakaluarachchi3423
    @buddikakaluarachchi3423 9 หลายเดือนก่อน +1

    Aunty country eke foods vlog kipayak karanna

  • @nilushadilrukshi3519
    @nilushadilrukshi3519 9 หลายเดือนก่อน

    Harima lassani anti oage putage kussiya.itin anti ada rata ena hati phadila kara harima lassanata.anti care giver ennanam kiyak vitara onada .busarani oba samata.

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 9 หลายเดือนก่อน +1

    Proud to have a son like your son❤❤❤❤❤

  • @ruki9248
    @ruki9248 9 หลายเดือนก่อน

    What else is needed if your mom is there all the way passing seven seas with you to celebrate x - mas ❄️❄️ !!!! anoma aunty enjoy your holidays there have fun !!!! ❤️❤️❤️

  • @noojipowell35
    @noojipowell35 9 หลายเดือนก่อน

    Thanks very much looking delicious ❤️🇬🇧

  • @priyaniattanayake9250
    @priyaniattanayake9250 9 หลายเดือนก่อน

    අම්මා ව ෙග් ම පුතත් වැඩ කරනවා🎉

  • @gamed77
    @gamed77 9 หลายเดือนก่อน

    Safe travels Anoma ! Enjoyed the video as usual !!!

  • @nkaru5541
    @nkaru5541 9 หลายเดือนก่อน

    love your apron auntie. Thats the favourite part of this vidoe to me 😍

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 9 หลายเดือนก่อน

    Lovely kitchen...!!😊
    Easy recipe and lovely family...❤💖💐

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 9 หลายเดือนก่อน

    Looks delicious..enjoy your stay Anoma.....stay safe

  • @Disna0608
    @Disna0608 9 หลายเดือนก่อน

    ආන්ටි යුරෝප් ටුවර් එකක් යනවද.අපි ජර්මනියෙ .ආන්ටි වගේම පුතත් හරිම පිලිවෙලයි.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน

    Oya wagema puthath lassanata kitchen eka tiya Gena innawa.❤

  • @tashmir5832
    @tashmir5832 9 หลายเดือนก่อน

    Aunty ඔයා ගොඩාක් බෙදා ගත්තා.. දුවට චුට්ටයි..🤣

  • @s.perera102
    @s.perera102 9 หลายเดือนก่อน +1

    Thank you anoma anty ❤ UK wala thawa video genda

  • @udeniw
    @udeniw 9 หลายเดือนก่อน

    Beef eka thambenewade ekkamate? Thambanne vela yanewa ne

  • @shashikadilrukshi2480
    @shashikadilrukshi2480 9 หลายเดือนก่อน

    Mn oyalage videos balanawa hamadama ane mata ekama eka udawwak karanna nanda mage puthalage beheth daganna pavichvhi karapu fridge ekak ganna udaw karanna puluvan nm ..🙏🙏kawadawath apita ehema ekak thibila na hamadama anunge gewal wala thama hadisiyakunama beheth tika daganne..🙏🙏🙏

  • @HasnaFathima-km2tl
    @HasnaFathima-km2tl 9 หลายเดือนก่อน +2

    Good morning ❤

  • @fareedamajeed2625
    @fareedamajeed2625 9 หลายเดือนก่อน +1

    ❤❤❤ Very good.

  • @dadkumudu4277
    @dadkumudu4277 9 หลายเดือนก่อน

    Thank you anuty

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 9 หลายเดือนก่อน

    Yummy recipe cooked in a neat and tidy kitchen

  • @sunitalanka3102
    @sunitalanka3102 9 หลายเดือนก่อน

    mona tharam salli thibunsth lassana thibunath wedak ne jeevithe piliwala pirisidukama nethnam aththatama sathutui koheda rata parissamin edala lankawata anna devi pihitai

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 หลายเดือนก่อน

    ශෝයිම ශෝයි නැන්දි ආදරෙයි බුදු සරණයි ❤️

  • @malka9030
    @malka9030 9 หลายเดือนก่อน

    Thank you Anoma

  • @sharikaperera6142
    @sharikaperera6142 9 หลายเดือนก่อน

    Aunty kama eka rasai, putha inne mona rateda

  • @HirushaAbiman
    @HirushaAbiman 9 หลายเดือนก่อน

    Oya adaraneeya amma kenek buddy saranai

  • @herukaaweso2510
    @herukaaweso2510 9 หลายเดือนก่อน

    Thank you

  • @ik6298
    @ik6298 9 หลายเดือนก่อน

    Thank you aunty

  • @Poohbaby12
    @Poohbaby12 9 หลายเดือนก่อน

    Hi aunty, thanks for the Recipe, appreciate if you could do more as its easy for us to cook with less ingredients according to your recipes♥️ much love from Canada 🇨🇦

  • @mallikas6604
    @mallikas6604 9 หลายเดือนก่อน

    Thanks for the lovely recipe, enjoy your stay with your son, lots of love ❤️