ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනවාරී මාසේ කෑම වේල් කිපයක් th-cam.com/video/ukqczVB2jwE/w-d-xo.htmlsi=UUtFfIBxy72DG-Miපෙබරවාරී කෑම වේල් කීපයක් th-cam.com/video/Tb5ACkV1Ssg/w-d-xo.htmlsi=K5F-IP8RuwpV_G3Gමාර්තු මාසේ කෑම වේල් කීපයක් th-cam.com/video/tkvqHRviD7Y/w-d-xo.htmlsi=5IRFfbdJA94si2N-
හොදින් ගැලපෙන ආකාරයට සරලව තියෙනවා. බැලුවත් වටිනාකම තියෙනවා. ස්තුතියි සුබ දවසක් .
ගොඩාක් ගොඩාක් ස්තුතියි අක්කි .. මේ වීඩියෝ මට පුදුම තරම් වටිනවා මීල් ප්ලෑන් එක හදාගන්න..ඔයාගෙන් තමයි මම ඇත්තටම මිල්ප්ලෑනින් ඉගෙන ගත්තේ ඒක දැන් මට මාරම ලේසියක් පහසුවක්.. නොකිව්වට ගොඩක් අයට මේ වීඩියෝ උදව් වෙනවා ඇති.. ස්තුතියි ආයෙමත් ❤❤❤❤
බොහොම ස්තුතියි නංගි...ආදරෙයි ❤
සරල කෑම මෙනු එකක් ගොඩාක් වටිනව මේ වීඩියෝ එක නංගි තෑන්ක්ස් ඔයාට ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤
බොහොම ස්තුතියි අක්කෙ... බුදුසරණයි ඔයාලටත් 🙏
Thankyou ❤
ලස්සනයි dear ❤❤❤❤❤😊😊😊
ස්තුතියි ❤️
Kanna asa hithanawa Akka ❤❤❤
ස්තුතියි නංගි ❤️
Thanks ❤akka
🙏🙏
Wow nice breakfast, lunch and dinner.l like Sinhalese food
Thank you so much ❤️
Batu bake krnne time, temperature kochchare thynne onede??
180 °C කාලයනම් වෙනස් වෙන්න පුළුවන් දාන බටු ප්‍රමාණය අනුව සහා අවනේ එකේ හැටියට .. විනාඩි දහයක් 15ක් ගිහාම ඇරලා බලන්න..ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් දාලා ත් තියෙනවා ❤️
සරල කෑම වේල් ටිකක් ❤️❤️
බොහොම ස්තුතියි ❤️
ලස්සනයි වෙනද වගේම බණ්ඩක්කා එහෙම සලාද කන්න පුළුවන් ද අක්කේ අවුලක් නැද්ද
ස්තුතියි නංගි ❤ඔව් නංගි රසයි වගේම ගුණයි ..ස්ටීම් කරලා ගන්න ඕනී ටිකක් ❤
Godak pahasui akki me keema weal tika
ස්තුතියි නංගි 🙏
අක්කා ඒ රාබු තෙම්පරාදු එකේ රෙසිපි එක දෙන්නකෝ ❤❤❤❤
නංගි රෙසපි දාලා තියෙනවද මතක නෑ... මම හදන්නෙ රාබු හීනියට කපලා තෙලෙන් උයාගන්නෙ .වතුර නොදා අඩු ගින්දරෙ .. තක්කලි හො ගොරකා ටිකක් දනවා . වෙන විශේශ දෙයක් නෑ 😊❤️
@@doniammai-pavithra ස්තුතියි අක්කා ඇත්තට රස පාටයි ඔයාගේ කෑම .කන්නම හිතෙනවා .😊❤️❤️❤️❤️❤️❤️
වම්බටු කොහොමද අවන් එකේ බේක් කරගන්නෙ. අනේ කියන්නකෝ
මම ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ❤️බදින්න වගෙ කපලා තෙල් කහා ලුනු ටිකක් දාලා 180°C රත් වුණ අවන් එකේ බේක් කරන්න කාලය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා
❤❤❤
❤❤
Me video ekath ekka aurudu kema hadana video ekk thibuna neda.. ane mata eke link eka dannako
අවුරුදු කෑම වීඩියෝ එකක්නම් ගිය අවුරුද්දෙ දාපු එකක් තිබ්බෙ ඒත් ඒකේ කැවිලි හදන විදිහ දාලා නෑ ..ලෑස්ති වෙන විදිහ විතරයි තියෙන්නෙ 😊මෙන්න මේක 👇th-cam.com/video/f2H1TrXzKwA/w-d-xo.htmlsi=zghVA3W6SebgyUam
අවන් එකට දානකොට හිටි එක කොච්චර ද
බටු නේද ? 180°C මම දාන්නෙ කාලය වෙනස් වෙනස් වෙනවා දාන බටු ප්‍රමාණය අනුව
මෙහේ මොන හාල් ජාතිද ගන්නේ ඔයා ඩියර් ? සමහර ඒවා ඉව්වම බෙරි වෙනවානේ
මම බාස්මති එක ගන්නෙ ,තව තම්බපු හාල් එකත් ගන්නවා ඒවා බෙරි වෙන්නෙ නෑ ..❤
ජනවාරී මාසේ කෑම වේල් කිපයක්
th-cam.com/video/ukqczVB2jwE/w-d-xo.htmlsi=UUtFfIBxy72DG-Mi
පෙබරවාරී කෑම වේල් කීපයක්
th-cam.com/video/Tb5ACkV1Ssg/w-d-xo.htmlsi=K5F-IP8RuwpV_G3G
මාර්තු මාසේ කෑම වේල් කීපයක්
th-cam.com/video/tkvqHRviD7Y/w-d-xo.htmlsi=5IRFfbdJA94si2N-
හොදින් ගැලපෙන ආකාරයට සරලව තියෙනවා. බැලුවත් වටිනාකම තියෙනවා. ස්තුතියි සුබ දවසක් .
ගොඩාක් ගොඩාක් ස්තුතියි අක්කි .. මේ වීඩියෝ මට පුදුම තරම් වටිනවා මීල් ප්ලෑන් එක හදාගන්න..ඔයාගෙන් තමයි මම ඇත්තටම මිල්ප්ලෑනින් ඉගෙන ගත්තේ ඒක දැන් මට මාරම ලේසියක් පහසුවක්..
නොකිව්වට ගොඩක් අයට මේ වීඩියෝ උදව් වෙනවා ඇති.. ස්තුතියි ආයෙමත් ❤❤❤❤
බොහොම ස්තුතියි නංගි...
ආදරෙයි ❤
සරල කෑම මෙනු එකක් ගොඩාක් වටිනව මේ වීඩියෝ එක නංගි තෑන්ක්ස් ඔයාට ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤
බොහොම ස්තුතියි අක්කෙ... බුදුසරණයි ඔයාලටත් 🙏
Thankyou ❤
ලස්සනයි dear ❤❤❤❤❤😊😊😊
ස්තුතියි ❤️
Kanna asa hithanawa Akka ❤❤❤
ස්තුතියි නංගි ❤️
Thanks ❤akka
🙏🙏
Wow nice breakfast, lunch and dinner.l like Sinhalese food
Thank you so much ❤️
Batu bake krnne time, temperature kochchare thynne onede??
180 °C කාලයනම් වෙනස් වෙන්න පුළුවන් දාන බටු ප්‍රමාණය අනුව සහා අවනේ එකේ හැටියට .. විනාඩි දහයක් 15ක් ගිහාම ඇරලා බලන්න..
ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් දාලා ත් තියෙනවා ❤️
සරල කෑම වේල් ටිකක් ❤️❤️
බොහොම ස්තුතියි ❤️
ලස්සනයි වෙනද වගේම බණ්ඩක්කා එහෙම සලාද කන්න පුළුවන් ද අක්කේ අවුලක් නැද්ද
ස්තුතියි නංගි ❤
ඔව් නංගි රසයි වගේම ගුණයි ..ස්ටීම් කරලා ගන්න ඕනී ටිකක් ❤
Godak pahasui akki me keema weal tika
ස්තුතියි නංගි 🙏
අක්කා ඒ රාබු තෙම්පරාදු එකේ රෙසිපි එක දෙන්නකෝ ❤❤❤❤
නංගි රෙසපි දාලා තියෙනවද මතක නෑ... මම හදන්නෙ රාබු හීනියට කපලා තෙලෙන් උයාගන්නෙ .වතුර නොදා අඩු ගින්දරෙ .. තක්කලි හො ගොරකා ටිකක් දනවා . වෙන විශේශ දෙයක් නෑ 😊❤️
@@doniammai-pavithra ස්තුතියි අක්කා ඇත්තට රස පාටයි ඔයාගේ කෑම .කන්නම හිතෙනවා .😊❤️❤️❤️❤️❤️❤️
වම්බටු කොහොමද අවන් එකේ බේක් කරගන්නෙ. අනේ කියන්නකෝ
මම ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ❤️
බදින්න වගෙ කපලා තෙල් කහා ලුනු ටිකක් දාලා 180°C රත් වුණ අවන් එකේ බේක් කරන්න කාලය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා
❤❤❤
❤❤
Me video ekath ekka aurudu kema hadana video ekk thibuna neda.. ane mata eke link eka dannako
අවුරුදු කෑම වීඩියෝ එකක්නම් ගිය අවුරුද්දෙ දාපු එකක් තිබ්බෙ ඒත් ඒකේ කැවිලි හදන විදිහ දාලා නෑ ..ලෑස්ති වෙන විදිහ විතරයි තියෙන්නෙ 😊
මෙන්න මේක 👇
th-cam.com/video/f2H1TrXzKwA/w-d-xo.htmlsi=zghVA3W6SebgyUam
අවන් එකට දානකොට හිටි එක කොච්චර ද
බටු නේද ?
180°C මම දාන්නෙ කාලය වෙනස් වෙනස් වෙනවා දාන බටු ප්‍රමාණය අනුව
මෙහේ මොන හාල් ජාතිද ගන්නේ ඔයා ඩියර් ? සමහර ඒවා ඉව්වම බෙරි වෙනවානේ
මම බාස්මති එක ගන්නෙ ,තව තම්බපු හාල් එකත් ගන්නවා ඒවා බෙරි වෙන්නෙ නෑ ..❤