ලිංගික එක්වීමෙදී කාන්තාවකට කිසිම විටක මේ දේවල් 10 කරන්න එපා! | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 8 หลายเดือนก่อน +24

    හරියටම හරි ඩොක්ටර් අපි අපේ සහකාරි ශාරීරිකව සතුටු කරන්න ප්‍රථම මානසිකව සතුටුකලයුතුයි ❤ස්තූතියි ඔබතුමාට මේවා සරලව පහදා දෙනඑකට

  • @Vinidublicate
    @Vinidublicate 2 ปีที่แล้ว +119

    වර්තමාන තරුණ පරම්පරාවට මේ ගැන ගොඩක් වැදගත් පවුල් ජීවිතේ සාර්ථකව ගෙනියන්න. දළදා සමිඳු පිහිටයි වෛද්‍යතුමනි. මේ ගැන ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව මේ ගැන පැහැදිලි කර දෙනවාට. 💐

  • @surangabuddika1501
    @surangabuddika1501 2 ปีที่แล้ว +42

    හොද දැනුවත් කිරීමක්..විවාහවුන අලුත මේ දේවල් මේ විදිහටම වින්දා...දැන් පුදුම විදිහට අසරණවෙලා ඉන්නෙ....දන්න හැම විදිහටම තේරුම් කලා...ගතට වඩා හිතෙන් වයස වැලද ගෙන...ඇයි මේ කෙටි ජීවිතේ විදින්න අකමැති...පුදුම අසරණයි ....

  • @JOY_Love1026
    @JOY_Love1026 9 หลายเดือนก่อน +11

    කාන්තාවක් උනත් මේ දැණුම ගොඩක් වටිනවා සහකරු සමග හොද බැදීමකට ❤

  • @hlpliyanage2402
    @hlpliyanage2402 2 ปีที่แล้ว +280

    හරිම වැදගත් ඉදිරිපත් කිරීම.ඒ වගෙම සෑම තරුණ තරුණියන් ට නිවැරදි ලිංගික අධ්‍යාපනය ඔවුන්ගේ අයිතියක් .

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +27

    හොද වැඩ සටහනක් ඔබතුමා කියා දුන්නෙ ගොඩක් පිං නෙදන්න ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් අලුත බදින අයට ගොඩක් වැදගත් වැඩ සටහනක් ස්තුතියි

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 ปีที่แล้ว +93

    හරිම වටින වැඩසටහනක් ඩොක්ට බොහොමත් ස්තූතී දැනුවත් කිරිම පිලිබද

  • @thimashasewmini1204
    @thimashasewmini1204 ปีที่แล้ว +231

    සමහර පිරිමි ගැහැනියක් සතුටු කරන විදිහ හරියට දන්නේ නෑ හැබැටි මේ විඩියෝ එක බැලුවට පස්සේ ඒ අය තෙරුම් ගනි කියලා හිතනවා . ස්තුතියි ඩොක්ටර්

  • @kavyawidanage6612
    @kavyawidanage6612 2 ปีที่แล้ว +356

    ඔබ සඳහන් කළ සෑම කරුණකින්ම මම ජීවිතේ කිසිදා නොදත් දෙයක් ඉගෙන ගත්තා, අන්තිමට කියපු එක සහතික ඇත්ත doctor, කාටත් වටිනා වැඩසටහනක්, ඔබට ගොඩක් ස්තුතියි හැමදාම අපිව දැනුවත් කරනවට❤❤

    • @raveendralaksiri4617
      @raveendralaksiri4617 2 ปีที่แล้ว +12

      ඔයාට ගොඩාක් වැදගත් උනානම් සතුටක්

    • @Maheshrathnayak
      @Maheshrathnayak 2 ปีที่แล้ว +7

      ඔයා කියන්නෙ Sound එක ගැනද😁😁💪

    • @nandanapriyalal3006
      @nandanapriyalal3006 2 ปีที่แล้ว +2

      r

    • @Awiya227
      @Awiya227 2 ปีที่แล้ว +2

      Hah.ha.haa

    • @arunaalwis4674
      @arunaalwis4674 2 ปีที่แล้ว +4

      Owa itin lejja wenna ona kaarana newei.. Eka tamai etta..

  • @ayesha-mr8rc
    @ayesha-mr8rc ปีที่แล้ว +7

    අනිවාර්යෙන්ම දැනුවත් කිරිම වටිනවා පිරිම් අයව දැනුවත් කිරිම . මොකද වැඩිදෙනෙක් කලබලේනේ

  • @ShamilYasiru
    @ShamilYasiru 7 วันที่ผ่านมา

    මේ ඩොක්ටට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว +23

    ගොඩක් වැදගත් දේශනයක් ස්තුතියි ඔබට .

  • @dasunpiyathissa4544
    @dasunpiyathissa4544 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් වෛද්‍ය කරුණු ඔබතුමා අපට කියා දෙන මට ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි ❤❤❤

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      Hi

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +42

    ස්තුතියි වයිද්‍යතුමෙනි ,පවුල් ජීවිතයට ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් පනිවිඩයක් ලැබුනා .

    • @samphone7240
      @samphone7240 ปีที่แล้ว

      ස්තුතියි වෛද්‍යතුමනි වැදගත් තොරතුරු අප වෙත ගෙන දෙනවට තරුණ තරුණියන්ට ඉතාමත් වැදගත් තෙරුවන් සරණයි .

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤

  • @charimapa2430
    @charimapa2430 2 ปีที่แล้ว +45

    බොහෝම ස්තූතියි ඔබතුමාට ❤️🙏

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 ปีที่แล้ว +42

    හරිම වටිනා දැනුවත් කිරීමක් ඩොක්ටර්
    දැනුම ලබා දුන් ඔබට බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට

  • @sagarika7036
    @sagarika7036 2 ปีที่แล้ว +63

    රාගය නොති බෙන්නට
    ප්‍රේමයක් හමු වෙද මන්ද
    දන්නවා ද එක දෙයක්......
    රාගයත් කාලාවක්
    හරියටම රසවිදිනවා නම්
    ආදරණීයම කාලවක්... ❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා උපදෙස් මාලාවක් thanks doctor

  • @rmjsrathnayaka471
    @rmjsrathnayaka471 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 ปีที่แล้ว +63

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් අපට හැම දාම හොඳ වැදගත් කරුනු කීපයකින් අපේ ජීවිතය සර්තක කර ගන්න ඒ වගේම නොදන්නා කරුනු ඉදිරිපත් කලාට මේ හැම දේටම ඉස්තුතියි ඩොක්ටර් යේසු පිහිටයි

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +154

    ඉතාම වැදගත් වැඩසටහනක්! යම් දවසක විවාහා වූ පසු ලිංගික ජීවිතය ගත කිරීමේ දී මෙම කරුණු ඉතාම වැදගත් වේවී

  • @SanujSenadira
    @SanujSenadira ปีที่แล้ว +20

    දෙන්නට දෙන්නා කතා වෙලා ඉවසිමෙන් එකට ඉන්නවා නම් එ ආදරේ හරි රසයි. ❤️

  • @tharangantharangan9216
    @tharangantharangan9216 8 หลายเดือนก่อน

    මෙවා කියලා දෙනවාට ගොඩක් ස්තුතියි

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් මෙම දැනුවත් කිරිම ඩොක්ටර් බුදුසරණයි ඔබට

  • @anuridika5642
    @anuridika5642 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා. ඔබතුමට ස්තුති

  • @Kani6191
    @Kani6191 2 ปีที่แล้ว +381

    පවුල් ජීවිතයකට ඇතුළු වීමට අදහස් කරන ඕනෑම කෙනෙකුට මෙම තොරතුරු ඉතා වටිනවා, සීමාවක් නොමැතිව අපිට නිවැරදි අධ්‍යාපනය ලබාදීම ගැන හදවතින්ම අගය කරනවා වෛද්‍යතුමනි.

  • @Slnewlook
    @Slnewlook 2 ปีที่แล้ว +41

    සතුටට කාරනයක් ඩොක්ට කියපූ දේවල් අඩු පාඩුවක් නැතිව විදිනවා

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +34

    හරිම වැදගත් විඩියො එකක් ඩොක්ටගෙ වටිනාම කාල අපිට මේ වගේ වැදගත් විඩියො ගෙන එනවට ගොඩක් ස්තුතියි . බුදු සරනයි

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +164

    කෙල්ලෝ වුණා අපි මෙවා ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වටිනාව ගොඩක් ස්තුතියි💐❤👩‍💼👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍

    • @arunaalwis4674
      @arunaalwis4674 2 ปีที่แล้ว +6

      Docter kiyanawa wage udin pallen oka karata ati wedak nee.. Adu gane peya bagayak wat inna one

    • @dsds9978
      @dsds9978 2 ปีที่แล้ว +3

      ඔව් ඔව් ඒක හොදයි

    • @smwithsouthkorea
      @smwithsouthkorea 2 ปีที่แล้ว +2

      🤭🤭🤭

    • @smwithsouthkorea
      @smwithsouthkorea 2 ปีที่แล้ว +1

      @@achintharavindu1877 😂😂😂

    • @parakramabandara1092
      @parakramabandara1092 2 ปีที่แล้ว +2

      Hodatama hodai katata denna

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි..
    ගොඩක් පින්.. නොදන්න කරුණු කාරණා....... ගොඩක් දැන ගත්තා.. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
    තව තවත්.... මෙවැනි වැඩ සටහන් කරන්න ශක්ති ය... ධෛර්යය ලැබේවා.
    🙏💐❤️

    • @maheshjayanath591
      @maheshjayanath591 2 ปีที่แล้ว

      Oyata mamath kiyala dennada

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +1

      @@maheshjayanath591 අැයි උබෙ ගෑණි වටේ යනවද😂

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว

      @@maheshjayanath591 එපා අනේ මාගෙ ආදර වන්ත ය අනාගත සහකරු තරම් මාව සතුටින් තියන්න පුළුවන් කෙනෙක් තවත් මේ ලෝකේ නැ කියලා හිතනවා. ස්තූතියි විශ්වය ට මට ලබාදුන් නිසා. තෙරුවන් සරණයි.

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +1

    ඔබේ වැඩසටහන් බොහෝම වැදගත් ජේසුපිහිටයි සර්..

    • @DineshiReshmin
      @DineshiReshmin ปีที่แล้ว

      @@StirioAaaa-fv3qw වට්ස්ඇප් ඇවිත් ඉන්නේ

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@DineshiReshmin koo ennako

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ
    @ජිව්තයටඔවදනක්-හ2ඝ 2 ปีที่แล้ว +39

    ගොඩක් වටිනවා

  • @jagathroland219
    @jagathroland219 2 ปีที่แล้ว +27

    ගොඩක් ස්තුතියි සර් 🙏

    • @HashanDarshana-l4v
      @HashanDarshana-l4v 2 หลายเดือนก่อน

      His name's Jason is 😿😿😿😿 y🎉

  • @AsithaSarath-ze5sl
    @AsithaSarath-ze5sl ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් කරුනු ටිකක්

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl 2 ปีที่แล้ว +88

    මගේ husband ගෙන් මේ doctor කිව්ව දේවල් හරිම විදියට ලැබෙනවා. ඇත්තටම එයයි මමයි දෙන්නම ගොඩක් විඳිනවා ඒ අවස්ථාව උපරිමයෙන්. මේක දෙන්නම තේරුම් අරගෙන කරන්න ඕන කාර්‍යක්. ඒකට අපිව තේරුම් ගත්ත husband කෙනෙක් ඉන්නම ඕන.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +4

    ඉතාම.වැදගත්..දැනුවත්..කිරිිම..
    ඩොක්ට....ස්තුතියි...🙏❤❤❤

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @alokabedi5721
    @alokabedi5721 2 ปีที่แล้ว +5

    ඔබ‍ට ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏... වැදගත් කරුණු ඉගෙන ගත්තා

  • @kumudusamanali1248
    @kumudusamanali1248 2 ปีที่แล้ว +48

    බොහොම ස්තුති සර් බුදුසරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

  • @D_i_lshan0
    @D_i_lshan0 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඩොක්ට🙏🍃❄️💤

  • @KOpp-ts4hr
    @KOpp-ts4hr 5 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි ඩොක්ටර්.

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +23

    ඉතාමත් වටිනා දැනුවත්කිරිමක් ස්තුතියි ඔබතුමාට

  • @TtTt-yz7wg
    @TtTt-yz7wg 8 หลายเดือนก่อน +1

    doktar me okkoma dan hitiyat mahattay laget ankota apawanwa

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 ปีที่แล้ว +6

    වටිනා අදහස් ටිකක් abu පවුල අවුල් වෙන ,pradanama,,,,හේතුව තමා ලිංගික සම්බන්ධ ය,,ගැන නොදැන සිටීම ඔබ තුමා විස්තර karla,දුන්නට thank ,,

  • @pegacell7566
    @pegacell7566 2 ปีที่แล้ว +71

    පිරිමි ඉන්නවා තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී අය ස්තූතියි ඔබට ලස්සන පැහැදිලි කිරීමක්

  • @madufernando9426
    @madufernando9426 2 ปีที่แล้ว +6

    Godak hoda dewal me samajeta awshya dewal
    Godak demapiyo daruwanta katha karanna akamethi dewal me
    Ea Nisa daruwo wena dewal thilin me athdekim ganna uthsha karala jiwithe waradda gannawa😢
    Dr godak pin tharuna du daruwanta
    Meweni de laba denawata🙏

  • @prasadarachchl127
    @prasadarachchl127 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමන්ට ..⁣වෛද්‍ය තුමණි,,..

  • @shashinisewmini9194
    @shashinisewmini9194 2 ปีที่แล้ว +2

    Thnk for u information dr.. this advice is very imported ..

  • @sahanwijemanna3735
    @sahanwijemanna3735 2 ปีที่แล้ว +10

    නිකමට comment ටික බැලුවා profile photo තියන එක කෙල්ලෙග්ගෙ නමක් අතැරැලද බලපන්කො ලොල්ලො ටික 😂

  • @menikmenik6489
    @menikmenik6489 2 ปีที่แล้ว +23

    ගොඩක් වටිනා දෙවල් හැමදාම කියලා දෙනවා doctor බුදු සරණයි

  • @උඩුගංබලා
    @උඩුගංබලා 2 ปีที่แล้ว +11

    ඉතාම වටිනවා ඩොක්ටර්.. අපි නම් මේ කිව්ව හැම දේම අවරුදු 10ක්‌ තිස්සේ විඳිනවා. තව ටිකක් අපි භාවිතා කරන වචන වලින්ම පැහැදිලි කරානම් වටිනවා. Ex :G spot එක වගේ.. ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ❤❤

  • @SenaniLiyange
    @SenaniLiyange 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඩෝක්‌ට 👌😄

  • @dineshibandara5160
    @dineshibandara5160 2 ปีที่แล้ว +64

    හරි වැදගත් පණිවිඩයක් , 🙏❤

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +36

    හරිම වැදගත් පණිවිඩයක්

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 2 ปีที่แล้ว +12

    ගොඩාක් වටින උපදෙස් ටිකක්, බොහෝම ස්තූතියි Doctor

  • @kantyatanaigr1658
    @kantyatanaigr1658 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් ස්තුනි

  • @niroshaniniro6868
    @niroshaniniro6868 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි

  • @miniexperiment7246
    @miniexperiment7246 2 ปีที่แล้ว +24

    ඇත්තටම ගොඩාක් වටින්වා..ස්තූති🧡

  • @asankafernando5332
    @asankafernando5332 8 หลายเดือนก่อน

    ඇත්තටම හොඳ වැඩසටහනක්

  • @තුෂාරිජයසිංහ
    @තුෂාරිජයසිංහ 2 ปีที่แล้ว +9

    ලස්සනයි සුන්දර ඒ මාතෘකාව

  • @Narutozz75g
    @Narutozz75g ปีที่แล้ว

    මම යූටියුබ් එකෙ කැමතිම කෙනා ඔබ තුමා❤😊

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබ තුමාට.පවුල් ජීවිතේට වටිනා වැදගත් අත්‍ය අවශ්‍ය කරුණුවලින් දැනුවත් කරාට.

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว +1

    හරිම වැදගත්.

  • @oshanlunugama5172
    @oshanlunugama5172 8 หลายเดือนก่อน +1

    අද තරුණ. තරුණියන් ලිංගික ක්‍රියාවල යෙදෙන සැටි හා එම ක්‍රම ගැන පැහැදිලි කිරීමෙන් ඔවුන් ඒ සඳහා යෙදී මට උත්සාහ කරමින් දැඩි උනන්දුවක් දැක්වීම සමාජ විනාශයක් වීමට බොහෝ දුරට හේතුවිය හැකිය

  • @nandulaathapaththu6323
    @nandulaathapaththu6323 2 ปีที่แล้ว +5

    වෛද්‍ය තුමණි ස්තුතියි ඔබට

  • @suthusuthu32
    @suthusuthu32 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වැඩ සටහනක් බෙහෙවින්ම ස්තුති dokhar 🙏🙏🙏

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤

  • @mithunsandeepa-y3j
    @mithunsandeepa-y3j 9 หลายเดือนก่อน

    ❤thank you so much sir good luck🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 your King in the medically world ❤

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +4

    හරියට හරි...පුදුම දැනුමක් ...awe...metek kal api.monawada kare...godak isthuthi doctor .....onama දේවල් කියලා දුන්නා ...

  • @aselaeranga7873
    @aselaeranga7873 11 หลายเดือนก่อน

    Oba thuma sambanda Kara ganna puluwanda

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 2 ปีที่แล้ว +24

    Thank you doctor ❤️

  • @naveenkawshalya8560
    @naveenkawshalya8560 6 หลายเดือนก่อน

    ස්තූතී ඩොක්ටර්❤❤

  • @nilaandkavi4165
    @nilaandkavi4165 2 ปีที่แล้ว +5

    හොද දැනුවත් කිරිමක්

  • @NaduniKariyaasam
    @NaduniKariyaasam ปีที่แล้ว +1

    Doktar kantawanta හෝමෝන wardaka නැද්ද

  • @kamladwer
    @kamladwer 2 ปีที่แล้ว +11

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @manjulagamage8919
    @manjulagamage8919 2 ปีที่แล้ว

    man harima kemathi sir obage program walata.thank you.mewa adarshamath.,🙏

  • @MadukaNethu
    @MadukaNethu ปีที่แล้ว +3

    ❤ Best Doctor

  • @rasikalf1
    @rasikalf1 2 ปีที่แล้ว +2

    ස්තුති ගොඩාක් වටිනවා

  • @anuchikaanu7779
    @anuchikaanu7779 2 ปีที่แล้ว +17

    ඉතාමත් වැදගත් පනිවිඩයක් 🙏

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤

  • @sherinfernando8932
    @sherinfernando8932 11 หลายเดือนก่อน

    Coments නැති වුනත් වැදගත්.

  • @senalisenali6940
    @senalisenali6940 2 ปีที่แล้ว +3

    It is very important.

  • @ChandraAbenayaka
    @ChandraAbenayaka ปีที่แล้ว

    Godak isthuthe docter obage pahadele kerema godak watenawa

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +47

    Great educational explanation doctor 💐❤️🙏 Nature is a great creation....

  • @chathurangasrimal3092
    @chathurangasrimal3092 2 ปีที่แล้ว +1

    වැදගත් පණිවිඩයක් සර්..

  • @lasanthalasantha8394
    @lasanthalasantha8394 2 ปีที่แล้ว +7

    හොඳයි ඉතා වැදගත්

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 8 หลายเดือนก่อน

    Tahanks a lots for doctor ❤❤❤❤❤

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว +29

    Thank you sir ... ජයවේවා ...❤️❤️❤️

  • @sawindaprasanna-ys8xk
    @sawindaprasanna-ys8xk ปีที่แล้ว

    Mata lingika ashawa vedi eka eka adu Karaganda puluwanda

  • @heshankavinda1392
    @heshankavinda1392 2 ปีที่แล้ว +39

    ගොඩක් අය මේ දේවල් හොයන්නෙ නැතුව ලමයි හදල විතරක් ඔහෙ ජීවත් වෙනව...
    පවුල් වල ලොකු ප්‍රශ්න අතිවෙනව හොද සම්බන්ධයක් නැති උනාම....

    • @madukonara
      @madukonara 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @SamaranayakeSudathAbeysiri
    @SamaranayakeSudathAbeysiri ปีที่แล้ว

    හොද වැඩසටහනක්

  • @lovelonely4138
    @lovelonely4138 2 ปีที่แล้ว +17

    බුදු සරණයි සර් 💓💓💓💓💕

  • @OmtOmt-b2q
    @OmtOmt-b2q ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ස්තුති ඔබ තුමාට

  • @dilaninuwara3587
    @dilaninuwara3587 2 ปีที่แล้ว +5

    Godak wedagath upades tikak adakale viwahaka tharuna yuwalawalwalata thanks so much doctor 🙏❤️

  • @tiffanyava3374
    @tiffanyava3374 ปีที่แล้ว

    Dawasata 2 parakata wada ekathu weema hodaida

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +4

    Godak Watina upa desak Thank you so much dr.

  • @samithalakshan8693
    @samithalakshan8693 ปีที่แล้ว

    Thankzz docoter ma dawal pahadiliwa kiuala danawata

  • @siranimallika2457
    @siranimallika2457 2 ปีที่แล้ว +7

    Godak වටිනා vedio thanks sir

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 2 ปีที่แล้ว +1

    Behet vidala tiyeddi piriminge sukranu kantavage aga atule dammata gab ganimak ven na neda

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Vasandhi vasandhi-eka sure neha saru kalaye nethi dawasanam gab ganne ne oya masa kiyakata beheth vidala thiyanne?

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Vasandhi vasandhi-oya doctor ekka katha karala beluwada?

  • @niroshani-d8g
    @niroshani-d8g ปีที่แล้ว +1

    බොහොම වට්න වැඩසටහනක් .ඔබතුමාට බොහොම පිං තරුණ තරුණියන් දැනුවත් කරනවට..❤❤❤

  • @manochchamara7712
    @manochchamara7712 2 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනව සර් තෙරුවන් සරණයි

  • @thilinidesilva5967
    @thilinidesilva5967 ปีที่แล้ว

    Sir mata mensas hadenne masa dekakata sarayak mata meka hari gassaganna bariveida

  • @damayanthiad3725
    @damayanthiad3725 2 ปีที่แล้ว +8

    Thank you