ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️Buy me a coffee to support mebuymeacoffee.com/bmktravel
අපූරුයි ලබාදුන් තොරතුරු .ස්තුතිය ඔබට ...
ඉතාමත්ම වටිනා ෛඑතිහාසික තොරතුරක් vedio එක සමග කථනයත් අනර්ඝයි, ජයවේවා!!
ඇත්තටම මම පෞද්ගලිකව පුරා විද්‍යාවට හරිම ආසයි. මම යූටියුබ් එක පුරාම ලංකාවේ ඉතිහාසය ගැන වීඩියෝ බලනවා. ඒ අතර මේ වීඩියෝව මට හම්බුනේ අහම්බෙන්. ඔබතුමාගේ පැහැදිලි කිරීම් අනර්ඝයි. ඔබට බොහෝ ස්තූතියි.
බොහෝම ස්තූතිය ❤️🙏
ඉතා වටිනා කරැණු ගොන්නක් දැනගන්නට ලැබිණි අපේ අතිත උරැමයන් මේ ආකාරයට හෝ අපිට දැනගන්නට ලැබි්මම මහත් සතුටක් ඔබතුමාට තවතවත් දිරිය අදිස්ඨාණ කරසවා
මම කැමතිම චැනල් එකක්. පරිස්සමි විඩියොස් ගෙන්න
🙏☸️
❤
Bohoma istuthie.
❤️🤗
අව්වට වැස්සට තාමත් ඔරොත්තු දෙන මාහා සිමරක අස්සෙ පපුව හිරවෙනවා කියාගන්න වචනනැ....මෙ පොලවෙ මැරි මැරි ඉපදෙන්න හරි පින්කරනෙ කියලා හිතහදාගන්නවා....ලොකයක් සුවපත්කල ලොවපහලවු බුද්ධිමත් ම මහා පුරුෂයා ඉපදුන රටට වෙච්ච දෙයක්...මෙ සියල්ල අනිත්‍ය බව වටහා ගත්තු අපෙ මුතුන් මුත්තො සියලු දෙනා නිවන් දකින්න ඇති...
Ane thawa polonnaruwa රාජධානියේ ruins gena videos gennako, harima asawen beluwe mekath. 🙏❤️
බොහෝම ස්තූතියි ❤️🤗
Thank you so much
You're most welcome
💐
👍👍👍👍🌸🌸
Mohuge raja sabhawe vidheshikayan pawa sitibhawa ma asa atha. Eya lankawe swarnamaya yugayak.
මේක සංරක්ෂණය කරලාමදි කියල හිතෙන්ව
Vediyo danawanam mahaththayo eka pahadiliwa danna neththan noda inna.
Pahadiliva danna keve? Mokakda avula?
රජතුමාට රජසැප විදින්න තිබූ අයිතිය ගැන අහන්න කලින් ගිහින් දේසපාලුවන්ගෙන් අහපන් උන්ට සැපවිදින්න මොකක්ද තියන අයිතිය කියලා එනවා මෙතන ලෝකයක් වටින රජතුමාට තියෙන අයිතිය විතරක් අහන්න 😬
වීඩියෝ එක බැලුවද?
පිස්සුද නැත්නම් හැටිද?
ඔහොම තමයි ඉතින් චන්දේ දෙන්නේ , ඒකනේ සෝභනකාරී කයිවාරුකාරයන්ට බලය එන්නෙ රටේ.
මෙය පරාක්‍රමබාහු රජමාලිගාව නොවේ අලුත්ම තත්ත්වය ගැන ඔබ නොදන්නවා ඇති
මොකද්ද එහෙනම්
අලුත්ම තත්වය මොකක්ද කියලත් දැම්මනම් හොදයි. නොදන්න අයට දැනගන්නත් එක්ක😂
Mehema hitapu jathiyakata mokada vune
ලෝකයේ ඕනම ප්‍රබල ශිෂ්ටාචාරයක් ආරම්භ වෙලා, උපරිම දියුණුවට ලං වෙලා, ඊට පස්සෙ පිරිහීමකට ලක් වෙලා තියෙනවා.. ලෝකෙ පැවැත්ම ඒ විදියට තමයි වෙලා තියෙන්නේ. වසර දහසක් ඇතුලත මේ දේ ලෝකයේ ඕනෙම ශිෂ්ටාචාරයකට කෙලා තියෙනවා. ඉන්දු නිම්න ගත්තත්, මෙසපොතේමියානු ගත්තත්, ඊජිප්තු ශිෂ්ටාචාරය ගත්තත්, ඉන්කා ශිෂ්ටාචාරය ගත්තත්.. මේ සෑම ශිෂ්ටාචාරයක්ම මේ විදියේ ගති ලක්ෂණයක් තමයි දකින්න පුලුවන්කම ලැබෙන්නේ..
මහා පරා ඉන්දියාව ආක්‍රමනය කරාට බොකයන්න කෑවා අන්තිමට යුද්දේ මෙහෙයවපු සෙම්පතියොන්ගේ ඔළු ගෙන්න සාම සාකච්චා තියන්න උනා පොරට😂
ඕව නම් මොනවද බං. හිට්ලරුත් බොක යන්න කෑවෙ, ඔච්චර පකීර් ඇමරිකාවත් වියට්නාමෙන් රෙදි ලෙෆ්ට් වෙන්න කෑවෙ. හැබැයි ජන්මයක් ඇති උන් කරේ රැම්බො වගේ film හැදුවා මිසක් තමන්ගෙ උන් කාපු එක ගැන කියවපු එක නෙමෙයි. කොයිතරම් අධිරාජ්‍ය ගොඩනගාගත්ත පාලකයො උනත්, රටවල් උනත් බොක වෙන්න කාපු තැන් ඕනෙ තරම් තියෙනවා.. ඒව වෙන උන් කියව්වට ජම්මයක් ඇති උන් උන්වම අවතක්සේරු කරගෙන නෑ.
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸
ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻
එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️
Buy me a coffee to support me
buymeacoffee.com/bmktravel