Leya Saha Laya | 11th January 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @neranjanjayaruwan6007
    @neranjanjayaruwan6007 5 หลายเดือนก่อน +7

    0:00 Sithuwili SIrawee
    13:52 Ruwan Tharaka
    23:46 Kandulu Pisadagena
    30:19 Hiru Hinahenne
    35:45 Oba Aatha Sanda Wee
    40:59 Nayana Kalu (Ashawe Mal Waten)
    57:30 Udawanna Me Rathariya

  • @gayanlakshitha7842
    @gayanlakshitha7842 4 ปีที่แล้ว +6

    මගේ ආදරණීයම කලාකරුවා..හරිම නිහතමාණී චරිතයක්..දීර්ඝායුෂ වේවා..

  • @maneldammika3775
    @maneldammika3775 5 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අපේ මේ කළාකරුවන් මොන තරම් නිහතමානීව කතා කරන්නවාද ඔව්න්ගේ පැවැත්ම විජයග්‍රහණය ඒ අවංක නිහතමානී බව මයි තෙරුවන් සරණයි ඔබ සැමට

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 5 ปีที่แล้ว +24

    මේ පුතා තාත්තා දෙස බලමින් ලෝකය දකින අයුරු හරිම ආදරණීයයි...ඒක හරියට බිළිඳු දරුවෙකු සැමවිටම මව්ගේ දෑස් දෙස බලමින් ලෝකය දකින අයුරු වගේම සම්බන්ධතාවක් කියා මට හිතෙනවා ...මට මතක හැටියට මේ වැඩසටහනේ එවැන්නක් බොහෝ සංවේදීව පෙනුනා මේ පුතා තුල. ආදරණීයයි..සෙනෙහෙබරයි..ලස්සනයි ..සතූටුයි ..සුභ පතමි ඔබ දෙපළටම !

    • @manikperera1562
      @manikperera1562 5 ปีที่แล้ว +1

      Buddika Aththauda is a very educated and Talented son of Mr.Bandara Aththaud.Children are the shadows of their Parents 😄

    • @Chocolates_world123
      @Chocolates_world123 5 ปีที่แล้ว

      Yamuna Subasinghe harima lassani dan tiyena otems kabal sindu walata wada. Obalata jaya

    • @ramyabasnayake6739
      @ramyabasnayake6739 4 ปีที่แล้ว

      Kohomath buddika sir harima nihathamaani kenek.

  • @annes9220
    @annes9220 4 ปีที่แล้ว +2

    Both daddy & son are superb 👌👌👌& very very big salute to the wonderful backing. ❤❤❤

  • @ranjanidharmalathar.a.2502
    @ranjanidharmalathar.a.2502 5 ปีที่แล้ว +25

    බණ්ඩාර අතාවුද මහතාට මෙච්චර ලස්සනට ගයන්න හැකි පුත්‍රයෙක් ඉන්නා බව දැන ගත්තේ මේ වැඩ සටහනින්, සැගවුන තරු කැට යක් නොවී ඉදිරියට එන්න , ඔබේම නිර්මාණ වලින් ආඩම්බරයි ඔබ ගැන

  • @harshagettapola9428
    @harshagettapola9428 ปีที่แล้ว

    Big salute to incredibly talented Sihashakthi...only they can make such a heavenly music ....❤❤❤

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 ปีที่แล้ว

    Great performance by father and son. Mr. Bandara Athauda was our music master during our school time ❤️

  • @nishanthagurugamage9572
    @nishanthagurugamage9572 5 ปีที่แล้ว +5

    ඔබ ඈත සද වි පායා .. .... මම මෑත තරුවක හිදින ...... ලස්සන වැඩ සටහනක් . බොහොම පින්

  • @jani967
    @jani967 5 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි තාත්තයි පුතයි.නියමයි.වැදගත් මිනිස්සු

  • @sirisomahewage1231
    @sirisomahewage1231 5 ปีที่แล้ว +3

    Thanks Jayantha for letting your guests to talk about their stories 👍

  • @wassa731213
    @wassa731213 3 ปีที่แล้ว +5

    Rest In Peace Jayantha Rathnayake ( the person playing the organ) you are well remembered in our hearts forever

  • @tharuwi2580
    @tharuwi2580 3 ปีที่แล้ว +2

    නයන කලූ වෙන හඩකින් 💕💕 හරිම ලස්සන සිංදු ටික 💕💕

  • @amilakalanas
    @amilakalanas 5 ปีที่แล้ว +2

    අනේ මම මේ සිංදුවට ඉස්සරත් ආසයි. අදත් ආසයි . එදත් ඇස්දෙක තෙමුනා අදත් එසේමයි.

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว +8

    Super backing.. Sihashakthi.. 🎹🎷🎶💞🔥🇱🇰💘🎵🎶🎼🎤🎧🎷🎸🎹🎻🥁🎺

  • @poornasandanuwan5757
    @poornasandanuwan5757 3 ปีที่แล้ว +2

    කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්....
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...❤️❤️❤️

  • @lifeenjoy2746
    @lifeenjoy2746 5 ปีที่แล้ว +7

    පුතා......රැවත් හඞත් එකයි.ලස්සනයි

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 ปีที่แล้ว +1

    ෂා...... හරිම ලස්සනයි 👍👍

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว +1

    ලස්සන සිංදු ටිකක්.. ආදරෙයි.. දෙරණ...දීර්ස ආයුෂ ඹබ දෙපලට..🎸♥️♥️♥️💯💯💯🎷🎹🎸🎤🎙️🎵🔥💕👍👍

  • @ik-km4et
    @ik-km4et 5 ปีที่แล้ว +3

    මේ වැඩ සටහන හිදයි දන්නෙ මෙතුමට පුතෙක් ඉන්නව කියල ... සුපිරි වොයිස් එකක් පුතාට තියෙන්නෙ ... ගී ගායනයෙන් දුරස් වෙන එකනම් අපරාදයක් ..

  • @nadeerapushpamala460
    @nadeerapushpamala460 ปีที่แล้ว

    හරිම ලස්සනයි.❤❤❤

  • @pathummadusanka3710
    @pathummadusanka3710 5 ปีที่แล้ว +1

    මගේ මිතුරන් සියළුම දෙනා හැම දෙයක්ම කියලා තියන නිසා මට කියන්න ගොඩක් දේවල් නෑ. දෙරණ නාලිවේ සභාපති තුමා ඇතුළුව මේ වැඩසටහනට සහභාගි වූ සියළුම දෙනාට ගොඩක් පිං. තව එක දෙයක් කියන්න ඕනෙ'මේ වගේ වැඩසටහන් කරන එකෙන් බොහෝ ශ්‍රාවකයන්ගේ මනස නිරවුල් වෙනවා.ඒ තරම්ම මිහිරියි. සංගීතය සපයන සියළුම දෙනාට සරස්වතී දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕනෙ. ස්තූතියි.

  • @HappinessWillFollowYou
    @HappinessWillFollowYou 4 ปีที่แล้ว

    Wooow sir budusaranai aluth nirmana eli dakwanna

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 5 ปีที่แล้ว +2

    Superb aiya...meka enakal balan unne aththatama...

  • @jeewankumara5576
    @jeewankumara5576 4 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි සර්💪💪💪💪

  • @isharasrinath6692
    @isharasrinath6692 5 ปีที่แล้ว +4

    මෙන්න සිංදු. වෙන මොනවත් කියන්න ඕනම නෑ

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 5 ปีที่แล้ว +3

    දෙන්නම ලස්සනටම කියනවා..
    බුදු සරණයි!!

  • @Bakesbyishi
    @Bakesbyishi 5 ปีที่แล้ว

    Mage kemathima Gayakayek... Me geetha newatha newatha ahanna puluwan... Obata deegayu wewa

  • @marinifernando2973
    @marinifernando2973 ปีที่แล้ว +1

    Beautiful voices 2022

  • @rizviroshanroshan6779
    @rizviroshanroshan6779 3 ปีที่แล้ว

    Greatest artists, sir. bandara athauda

  • @jdjdjjifidid3077
    @jdjdjjifidid3077 5 ปีที่แล้ว +3

    රැකිය යුතු සම්පත් ...!!! නිරෝගී සම්පත් !!!!

  • @Buddhika
    @Buddhika 5 ปีที่แล้ว +10

    Thank you very much !

    • @sumedhakalpani8663
      @sumedhakalpani8663 4 ปีที่แล้ว +1

      ශ්‍රී ලාංකේය කලා කෙතේ ඉතාම වටිනා සම්පත්... මානව සිත් සතන් සුවපත් කරන අගනා කලා කෘතීන් සේම ගායන මාධූර්යයෙන් සිත් සනහන ගාන්ධර්වයන්....!

    • @nisalgayantha6164
      @nisalgayantha6164 3 ปีที่แล้ว +1

      You are a good performer its a good voice so beautiful have a good future 👏👏👏👏👏❤

  • @harshabandara9971
    @harshabandara9971 3 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවන් ❤️❤️❤️

  • @menakamanoj2179
    @menakamanoj2179 5 ปีที่แล้ว +1

    lassana programme ekak
    Indrani Bogoda & ethumiyage duwa genwanna

  • @deshappriyadanthanarayana2258
    @deshappriyadanthanarayana2258 5 ปีที่แล้ว +6

    ගායනා කරන hama githayakma ආසාවෙන් වැළඳ ගන්න පුළුවන් බණ්ඩාර අතාවුද යන්ගේ

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว

    ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k 7 หลายเดือนก่อน

    2 වරක් බලන මම

  • @manikperera1562
    @manikperera1562 5 ปีที่แล้ว +1

    Omg...Muthth Lionel Edirisinghe Indira Nana ge Thaththa😞Seebol Avenue ekke Kirulapone.

  • @gayanianuradhika8477
    @gayanianuradhika8477 5 ปีที่แล้ว +1

    kochchara lassanada theruwan saranai dennatama

  • @ayesharatnayakeyesh
    @ayesharatnayakeyesh 5 ปีที่แล้ว +1

    Wow superb ❤️

  • @athaudasampath3074
    @athaudasampath3074 2 ปีที่แล้ว

    Im very proud abt my family

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @nalinkumara8889
    @nalinkumara8889 4 ปีที่แล้ว

    Adambarayi ape game kenek. Ankumbura kiyala adambaren kiyanna jayawewa

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 ปีที่แล้ว

    V.NICE.

  • @kavindhyamadhubashini3787
    @kavindhyamadhubashini3787 3 ปีที่แล้ว

    Wooooow sir 😍😍😍😍

  • @malindachamikara3952
    @malindachamikara3952 4 ปีที่แล้ว

    Dn yana Star walin enne sangithe nathi karana un yahapathak nam wenne na. Eth me minissu rakagena apu dewal nathi karana jathiyak dn inne. Ugath wadagath me minossunta hadawathinma subha pathanawa

  • @samanthabandara7157
    @samanthabandara7157 ปีที่แล้ว

    Excellant

  • @manoriuthpalagamage6112
    @manoriuthpalagamage6112 4 หลายเดือนก่อน

    අපේ සර් 😍

  • @madushanidisanayaka2876
    @madushanidisanayaka2876 5 ปีที่แล้ว

    godak lassanai sir.good luck.🎤🎤

  • @indikairoshan7316
    @indikairoshan7316 5 ปีที่แล้ว +16

    බන්ඩාර අතාවුද මහතා නුවර අංකුඹුර තමයි උපත ලැබුවේ.තාත්තගේ පංතියේ මිතුරෙක්

  • @Danushka1985417
    @Danushka1985417 4 หลายเดือนก่อน

    👍

  • @indunilkumara7035
    @indunilkumara7035 5 ปีที่แล้ว

    සුපිරිම ගායකයො

  • @sujathadilhani416
    @sujathadilhani416 5 ปีที่แล้ว +1

    Superb

  • @buddhimaileperuma4851
    @buddhimaileperuma4851 5 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංඳු ටිකක්. 👌👌👌🌷🌷🌷

  • @pol.shanthaprasannadesilva2763
    @pol.shanthaprasannadesilva2763 5 ปีที่แล้ว

    mudalin jeevithaya arthanirupanaya nokala..sangeethaya jeevithaya karagath soduru minisun katuva yana uththama sangeetha vandanava leya saha laya,..subapathum jayantha mahathananai sthuthi derana...

  • @thanujanilmini229
    @thanujanilmini229 5 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩසටහනක් .

  • @h.indika3688
    @h.indika3688 5 ปีที่แล้ว +6

    මේ මුලු වැඩසටහනෙන්ම එකම එක ලොකූ දෙයක් අපි ඔක්කොටෝම කියනව නේද? හැබෑම සුපර් ස්ටාර්ස්ල මේ ලෙය කියල.

  • @rajivmanamperi7628
    @rajivmanamperi7628 5 ปีที่แล้ว

    superb...............

  • @dineshkumara9574
    @dineshkumara9574 4 ปีที่แล้ว

    Adambari buddika sir adarei dennatama 😘😘😘😘😘😘😘

  • @munbeauty6722
    @munbeauty6722 ปีที่แล้ว

    💙💙💙💙💙💙💙💙

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 ปีที่แล้ว

  • @wsrashminda8106
    @wsrashminda8106 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️😍😍😍😍🇱🇰❤️

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @laxmanwasantha351
    @laxmanwasantha351 4 ปีที่แล้ว

    නිවේදකයා සුපිරි සුපිරි

  • @radharanaweera6261
    @radharanaweera6261 5 ปีที่แล้ว +1

    Apuuru sankalanayak

  • @sandunpriyankara1307
    @sandunpriyankara1307 ปีที่แล้ว

    1:22
    14:05

  • @nisansalanisansala6638
    @nisansalanisansala6638 3 ปีที่แล้ว

    අනිත් අයට ලොකු ආදර්ශයක් මේ දෙපල

  • @palitharanasinghe2393
    @palitharanasinghe2393 5 ปีที่แล้ว

    Excellent..

  • @himinlk
    @himinlk 4 ปีที่แล้ว

    Perfect

  • @h.indika3688
    @h.indika3688 5 ปีที่แล้ว

    ලස්සනයී

  • @donidoni2348
    @donidoni2348 5 ปีที่แล้ว +2

    Harema Lassanai Tatai. Putai. Dannatam Budusaranai Devepehetai.. Daya penata Pahalava mela Kala no hake manekak... 🏆 🏆 🏆

  • @malithsachinthana35
    @malithsachinthana35 5 ปีที่แล้ว +2

    please remove jayantha chandrasiri from this program.

  • @sudharmabatepolage1540
    @sudharmabatepolage1540 5 ปีที่แล้ว

    👍🏽 nice

  • @kalyaniliyanagi9109
    @kalyaniliyanagi9109 5 ปีที่แล้ว

    Lassanai godak

  • @kumarakumara5727
    @kumarakumara5727 5 ปีที่แล้ว

    Hodama programe eka

  • @wapwap9691
    @wapwap9691 5 ปีที่แล้ว

    👍👍👍

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 ปีที่แล้ว

    Hadin ruwen dannama samanai

  • @sanjuherath979
    @sanjuherath979 5 ปีที่แล้ว +1

    Asdeka piyan mulu dawasama ahn inna puluwn hadawatha sanwedi wela kadulu watena thramata.obathumnlta digasri

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤