Ma Nowana Mama (මා නොවන මම) with Pavan Mallawarachchi | 12th January 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Pavan Mallawarachchi | 12th January 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    08:44 - Ran Kuduwa Oba Sadu (රන් කූඩුව ඔබ සෑදූ)
    18:55 - Bindunu Kalaka (බිඳුණු කලක)
    33:46 - Ahimi Unath Nuba Lade (අහිමි උනත් නුඹ ළඳේ)
    45:57 - Asurin Mideela (ඇසුරින් මිදීලා)
    01:00:27 - Mage Upandina (මගේ උපන්දින)
    01:11:04 - Muhuda Handana Welawe (මුහුද හඬන වෙලාවේ)
    01:27:28 - Obage Ammada (ඔබගෙ අම්මද)
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK #PavanMallawarachchi
  • บันเทิง

ความคิดเห็น • 207

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 5 หลายเดือนก่อน +21

    පිරිසිදුම , පැහැදිලිම , ලස්සනම කටහඬක්. ❤
    Wish you all the best in everything you do. 🌸🌸🌸🌸

  • @hansigamage4454
    @hansigamage4454 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි පවන්...❤ නව පරම්පරාවෙ මං දැකපු නිහතමානීම මුනුබුරා...❤ හැසිරීම ,කතාකරන විදිය හරිම ලස්සනයි .

  • @nadeekasusanthi7421
    @nadeekasusanthi7421 6 หลายเดือนก่อน +18

    මම ආසම ගායකයෙක්., වෙලාවකට සීයාගෙ හඩත්, වෙලාවකට පියාගේ හඩත් ඇසෙනවා.ඉතිං ඔබට සුබ පැතුම් ..
    ආදරෙයි .

  • @sarathkumara2656
    @sarathkumara2656 6 หลายเดือนก่อน +32

    පුතේ ඔයා හදවතට දැනෙන්න සියලුම සින්දු ටික ගායනා කලා.මගේ තවමත් හදවතේ ගායකයා ඔයාගේ සීයා මල්ටන්මල්වාරච්චි මහත්තයා. පුතේ ජයෙන් ජය.

  • @sooriyacreations5509
    @sooriyacreations5509 5 หลายเดือนก่อน +22

    තුන් පරපුරම එකසේ අප සැනසුවා....හැබෑම දක්ෂයින්...වාසනාවේවා.!!!

  • @senadhithhettiarachchi8324
    @senadhithhettiarachchi8324 6 หลายเดือนก่อน +14

    මා නොවන මා වැඩසටහන පැමිණි සොදුරුම පුද්ගලයා ❤

  • @charith_tunes
    @charith_tunes 5 หลายเดือนก่อน +10

    මේ Industry එකේ සීයා වගේම නමක් සටහන් කරන්නට පවන් අයියාට වාසනාව ශක්තිය ලැබේවා කියා පතමි! ♥️

  • @dhammikaniroshani8396
    @dhammikaniroshani8396 6 หลายเดือนก่อน +15

    හිත නිවන සංවර හඩක් හරිම ලස්සනයි.ඔහුගේ නිහතමානීකමත් අබරණයක් බැබැලෙන්න ජයගන්න ❤❤

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c 6 หลายเดือนก่อน +28

    හරි ම පිළිවෙලයි....සාර්ථකත්වයක රහස පිරිසිදු කම,, සහා.පිළිවෙල... සුභම සුභ ආනාගතයක් වේවා !!!උතුම් තිසරණ සරණයි ඔබට .💗🙏

  • @geethanjaliperera8452
    @geethanjaliperera8452 6 หลายเดือนก่อน +24

    කැලුම් ලස්සනට programme එක මෙහෙයවනවා. බුද්ධිමත් සහ වැදගත් දේවල් ප්‍රේක්ෂකයන්ට කියලා දෙනවා. වැදගත් වැඩසටහන් බලන්න කැමති අයට හරිම හොඳ වැඩසටහනක්. ගේන artists ලත් හොඳයි. දිගටම standard එක maintain කරන්න.

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 หลายเดือนก่อน +22

    අපේ තැන, අපේකම, සමග ඉන්න, ...නිහතමානි කොල්ලෙක්,... ජයවේවා,...පවන්,.......

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 6 หลายเดือนก่อน +15

    තෝරා ගත් සියලුම ගීත වලට , වෙනස් රසයක් ලබා දෙමින් , පැය 2 කට ආසන්න කාලයක් මිහිරි හඬින් , සංවර හඬින් අසන්නට ලැබුණා . සුන්දර ගීතමය රාත්‍රියක් වුණා . සුභ අනාගතයක් පවන් පුතාට. 👍🌹👍🌹👍🌹

  • @NJay380
    @NJay380 6 หลายเดือนก่อน +25

    පවන් මල්ලි..මේ කටහඬින් වෙනත් ගීත ගයද්දි මාර ලස්සනයි..❤❤❤

    • @sprodrigo146
      @sprodrigo146 6 หลายเดือนก่อน

      මට නම් වෙන අයගේ ගීතත් මිල්ටන් මල්ලවාරච්චිගෙ ගීත වගේ ඇහුනේ.

    • @NJay380
      @NJay380 6 หลายเดือนก่อน

      @@sprodrigo146 ඔව් ඇත්තටම එහෙම දෙයක් තියනවා තමයි..

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 6 หลายเดือนก่อน +13

    හරිම දක්ශ පුතෙක් .ඒ වගේම හැමදේම දැනුවත් .තරුවක් වගේ හැමදාම බැබලේන්න පතනවා.සීයගේ හඩ නැවත අහන්න ලැබීම භග්‍යක් .ඔහු මිය ගියා කියලා අහන්න ලැබුනාහම ඉබේම කදුලු හැලුනේ දවස් ගානක් .ඔහු ජාතික සම්පතක් කියලා ඔහු සිතුවාද මන්දා.ජාතියම හඩවලා ඔහු නිහඬ උනා .

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 6 หลายเดือนก่อน +7

    පවන් මම මුලින්ම දැක්ෙක් UK වල තිබු ප්‍රසංගයකදි. එයට තව ප්‍රවින ගායික ගායකන් සහාභාගිවුනා. ඒත් තරැණගායෙකු විදිවට පවන් මුලු ප්‍රසංගයම ආලොක කලා. ඒක අනිවාර්යයෙයන්ම අවිවාදයෙන් කියන්න ඕන. පවන්ට තිබු ඉල්ලම සහාප්‍රතිචාරය ඉකාමත් ඉහලයි. ඔහු හැබැම entertainer කෙනෙක්. ඔහු සභාව හරි විදියට balance කරගෙන හැසුරැවා. පවන් ගේ කටහඩ 100% මිලිටන් ගේ වගේ.
    ඉතාමත් ප්‍රියමනාම දක්ෂ තරැණයෙක්. ඔබට ජයෙන් ජය!
    ස්තුතියි ඔහුව ගෙන්වුුවාට 👍

  • @chandimanayana5484
    @chandimanayana5484 6 หลายเดือนก่อน +9

    මේක නම් හාස්කමක් ඒ වොයිස් එකමයි ඇස් දෙක පියාගෙන ඇසුවොත් හිතෙන්නෙම මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ගායනා කරනවා කියලා ❤❤❤❤❤❤❤❤❤

  • @neelamanieperera8778
    @neelamanieperera8778 6 หลายเดือนก่อน +7

    පවන් පුතා, සීයාට, තාත්තට වගේම ඔයාටත් ආදරෙයි.හැමදෙයක්ම සාර්ථක වේවා ❤️

  • @AnjaniPerera-ee7lx
    @AnjaniPerera-ee7lx 5 หลายเดือนก่อน +24

    පුතේ ඔයාගේ අනාගත රාජකාරි කටයුතු කරන ගමන් සීයාගේ සිංදු කියන එක නවත්තන්න එපා.ඔයාට තෙරුවන් සරණයි පුතේ !!අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා !!!!

  • @thilakwasanthahewage6734
    @thilakwasanthahewage6734 5 หลายเดือนก่อน +6

    මම පාසල් යන කාලෙ මි/මල්ලවාරචිචි මහත්මයගෙ සින්දු කිවිව ඇහුව, ඒ ආදරෙන් අහපු හඩ ඔබෙනුත් ඇහෙනව, හරිම අපූරැයි.

  • @manjulapriydarshani8718
    @manjulapriydarshani8718 5 หลายเดือนก่อน +3

    ඉතාමත් ආසාවෙන් නරඹන වැඩසටහනක්..... මා නොවන මම" ඇත්තටම කැලුම් ශ්‍රීමාල් මහතා හරිම ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා.
    මිල්ටන් මල්ලවආරච්චි මහතා කියන්නේ අපේ පවුලේ හිතවත් පුද්ගලයෙක්. මගේ
    පියාගේ ( ජයතිස්ස හෙට්ටිආරච්චි ) දකුණු අත වගේ. එතරම්ම සමීප කෙනෙක්. මගේ පියාව මතක් කලාට ඔබ දෙපළට ගොඩාක්ම පිං.🙏
    පවන් ඔබට ජයෙන් ජයම වේවා! ඔබට හොඳ හැකියාවක් තියනවා.
    වැඩ සටහන දිගටම කරගැනීමට කැලුම් මහතාට
    ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @anuradhawaduge4496
    @anuradhawaduge4496 6 หลายเดือนก่อน +4

    පවන් මල්ලී ඔයාගෙ කටහඩ ඉතා විශිෂ්ඨයි. සීයාගෙ සිංදු ටික අප අතරට නැවත ගේන්නට මුණුපුරා සිටිනවා. අද ඔඹ ගැයූ සිංදු ට්ක අපුරුවට ගායනා කළා. ඔඹේම විදියට ඔඹට සරිලන විදියට කීවා

  • @gihanproduction2228
    @gihanproduction2228 5 หลายเดือนก่อน +3

    මුනුපුරු පරපුරේ මම දැකපු නිහතමානීම මුනුපුරා පවන්...ජයවේවා

  • @jivalambert8476
    @jivalambert8476 6 หลายเดือนก่อน +7

    පවන් මල්ලී ඔයාගෙ කටහඩ ඉතා විශිෂ්ඨයි. සීයාගෙ සිංදු ටික අප අතරට නැවත ගේන්නට මුණුපුරා සිටිනවා. අද ඔඹ ගැයූ සිංදු ට්ක අපුරුවට ගායනා කළා. ඔඹේම විදියට ඔඹට සරිලන විදියට කීවා. ඉස්තුති.

  • @user-dx6wd1lk8m
    @user-dx6wd1lk8m 6 หลายเดือนก่อน +8

    හිත අතීතයට ගියා මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ අහිංසක ගායකයෙක් මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර ගීතය ඉතා රසවත් එම ගීතය ඇසෙන විට ඇසට කදුළු එනවා ස්තූතියි පවන් පුතා ආදරෙයි හැමදාමත්❤බුදු සරණයි🙏🙏

  • @janakaahukorala6253
    @janakaahukorala6253 5 หลายเดือนก่อน +2

    පවන් පුතා ඔබට ඔබ ලොකු ගායකයෙක් නොවුනාට අපට ඔබ සුවිසල් ගායකයෙක් ආදරණීය මිල්ටන් මල්ලවාරච්‍චි ගායකයානන් සෑම දාම ජීවමානයි කියලා හිතන්න ඔබ අපට ලබාදෙන මේ‍ මෙහෙවරට කොහොම ස්තූති කරන්නද නිහතමානී පුත්‍ර රත්නය ඔබට ජය ෴දයාබර කැළුම්‍ ඔබටත් බෙහෙවින් ස්තුතියි 👍

  • @user-dz7dm9ov5d
    @user-dz7dm9ov5d 5 หลายเดือนก่อน +4

    පවන්, සියලුම ගීත අපූරු වට ගයනවා.

  • @shamalieswarnalatha-univer4548
    @shamalieswarnalatha-univer4548 5 หลายเดือนก่อน +4

    Pawan, you have done very well. You've sung those songs beautifully. And that song ' බිදුනු කලට අමතක කල නොහැකි නම් සිතින්.." superb.

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 6 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි මේ වැඩ සටහන නොවරදවා බලනවා කුවේට් වල ඉදන් මම ජය වේවා කෑලුම් මහත්මයා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @tuangreasy7387
    @tuangreasy7387 6 หลายเดือนก่อน +6

    මගේ හදවතේ ❤❤තවමත් පියතම ගායකයා මිල්ටන් මල්ලවආරව්ව් good luck putha ❤❤❤
    God bless you dear ❤❤❤❤

  • @lifewiththusha55
    @lifewiththusha55 6 หลายเดือนก่อน +5

    ලංකාවේ පොප් සංගීතයේ legend කෙනෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ ...කියපු සංදු ඔක්කොම ජනකාන්ත වුණා ...💪

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 6 หลายเดือนก่อน +3

    ඉතාමත් හරවත් පදරචනයන්ගෙන් යුතු ගීත තෝරාගෙන පැය දෙකකට ආසන්න කාලයක් මා නොවන මම වැඩ සටහනට සහභාගී වී අලංකාර ලෙස ගීත ගායනය කර අපව සනසාලු ඔබට ස්තුතියි. ඔබගේ ඉදිරි සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👍❤️😊
    ඒ වගේම මේ වැඩසටහන ඉතාමත් අලංකාරව අපට අතරට ගෙන එමින් කටයුතු කරන කැලුම් සහෝදරයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා 👍❤️😊

  • @ThiliniSamurdhika
    @ThiliniSamurdhika 6 หลายเดือนก่อน +4

    අන්න ඒකයි පුතkuge හොඳ ගතිය .පවන් obata suba anagathyak.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +2

    ලස්සනට ගායනා කලා . මිල්ටන් මල්ල්ව ආරච්චි විශිෂ්ඨ ගායකයා ගේ මට්ටමට ඉතා උනන්දුවෙන් අභ්‍යාසයේ යෙදුනහොත් පවන්ට යා හැකියි අප විස්වාස කරනවා ❤🙏

  • @gobusinesslk
    @gobusinesslk 6 หลายเดือนก่อน +5

    නිහතමානි කොල්ලෙක්,... ජයවේවා...

  • @sandyawariyapperuma5736
    @sandyawariyapperuma5736 5 หลายเดือนก่อน +3

    Really beautiful Pawan your singing and your humble performance! Heart touching voice just as your grandfather’s. God bless you son & May your future plans come true!

  • @ranjanmcosta366
    @ranjanmcosta366 12 วันที่ผ่านมา

    තවත් මා දුටු වැදගත් දෙය තමයි පවන් පූතා ඔහු වැඩිහිටියන්හට ඉතාමත් ඉහළින් ගුරුකොට කථා කිරීම ස්තූතියි

  • @pesandigamage5240
    @pesandigamage5240 6 หลายเดือนก่อน +2

    Ethama ලස්සනයි පවන් මල්ලි ඔබට ජය සතුට samadaa ❤❤ Theruwan Saranai ❤❤

  • @violetpathirana509
    @violetpathirana509 5 หลายเดือนก่อน +4

    Reincarnation of Milton Mallawarachchi, no doubt about it. I still remember you singing with Anjalin on the other day. "Sanda thanivelaa" very impressive!!! All the best putha.

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 4 หลายเดือนก่อน

      Me too thought it about reincarnation of milton♥️♥️♥️♥️

  • @januxvlog
    @januxvlog 6 หลายเดือนก่อน +9

    කොල්ලා නියමයිනේ ❤❤ 🇬🇧 🇱🇰

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 6 หลายเดือนก่อน +2

    වින්ද ගීත තත් එහෙමයි.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුබ පැතුමි පිරිනමමි❤️

  • @mohommedirfan7658
    @mohommedirfan7658 4 หลายเดือนก่อน

    ලස්සනයි කැලුම් වැඩ සටහන කරනව .ගොඩාක් කාලෙට පස්සෙ අද තමා අහම්බෙන් දැක්කෙ මල්ලවආරච්චි පරම්පරාවෙන් කෙනෙක් ..කෙසේවෙතත් අහන්න පුළුවන් විදියට කොල්ල ගායනා කරනව. ඒක තමා වැදගත් ❤ පුතේ යන්න ඉදිරියට ..අශීර්වාද කරනව ..👍💐

  • @nipunamaliga8607
    @nipunamaliga8607 5 หลายเดือนก่อน +1

    සැබෑ දක්ෂයෙක්…
    නියම රසක් සහ තෝරා ගැනීමක්…
    සුභ අනාගතයක්

  • @mihindunirasha8538
    @mihindunirasha8538 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පවන් සින්දු ටික සුබ අනාගතයක් ඔයාට ❤

  • @kumariperera6101
    @kumariperera6101 5 หลายเดือนก่อน +4

    well done heart touching voice

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 6 หลายเดือนก่อน +8

    Milton mallawarachchi is a legend. Not even their son and grandson won't get close to that great human being. Unfortunately, his bad association with so-called friends contributed to his untimely death. Bloomfield ardent supporter and cricket lover. We missed him, but he left his great legacy. 🇺🇸

  • @kishankaminda3
    @kishankaminda3 6 หลายเดือนก่อน +8

    beautifull voice ❤❤❤

  • @ranjanmcosta366
    @ranjanmcosta366 12 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි කැලුම් සොහොයුරා ඔබ ඉන්න තැන හරිම සොඳුරුයි ඉතිං අපි හරියටම වාසනා වසන්තයයි මන්ද ඒ පුරාවුර්ථය මිල්ටන් මල්ලවාරච්චි නැමැති නොමැරෙන ආදරය පරම්පරා 3 ක් විදින්න ලැබිම පවන්පුතා ඔබට ස්තුතියි

  • @sameeradilhara9833
    @sameeradilhara9833 6 หลายเดือนก่อน +3

    Patta ❤❤ adareiiii pawan. Lassanata kiuwa. Kuhakayooo onataram innawa jaya wewa budusaranai. Best of luck ❤❤❤❤

  • @sarathakumara2778
    @sarathakumara2778 5 หลายเดือนก่อน +2

    අදනමි හරි ම රසවත් ❤❤❤❤❤❤❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 6 หลายเดือนก่อน +2

    Pawan.,👍ape..athitha..mathaka sundara..thanakata aran giya .. puthe ❤️👍😀 all the best 💐👏

  • @subashimandakini__1
    @subashimandakini__1 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . වික්ට රත්නායකයන්ගේ අහිමි වුණත් නුඹ ලදේ මට හඩන්න අවසර නෑ ගීතය ඔබේ හඩින්..

  • @user-qg6hj1yw1d
    @user-qg6hj1yw1d 6 หลายเดือนก่อน +2

    Theruwan saranai Pawan harima lassanai oyage voice eka❤❤❤

  • @ranjanmcosta366
    @ranjanmcosta366 12 วันที่ผ่านมา

    කවුරු කොහොම කිව්වත් කැලුම් සොහොයුරා ඔබ කථා කල යුමයි මට හැගෙන අයුරුන් නමි ඔබ කලාවේ පුස්තකාලයක් බදුය ඉතිං ඔබෙන් බොහෝ දෙඇත ගැනීමට මතුපරපුරට

  • @sprodrigo146
    @sprodrigo146 6 หลายเดือนก่อน +4

    සැප වන් ..(පවන්) නියමයි ❤❤

  • @kelum_music
    @kelum_music 6 หลายเดือนก่อน +1

    මමනම් මේ වැඩසටහන බලන්නෙ නිවේදක කැලුම් අයියගෙ රස කතා අහන්න🙏

  • @chaturangaindika8501
    @chaturangaindika8501 5 หลายเดือนก่อน

    කොරින් අල්මේදා එක වැඩසටහනක කියනවා එයා කැමතිම ගායකයා මිල්ටන් මල්ලව ආරච්චි මහත්තයා කියලා.. සදා අමරණීය චරිත... ❤❤❤

  • @hershan1982
    @hershan1982 2 หลายเดือนก่อน

    පවන්ට ආදරය නිසයි මෙ සිංදු අහන්නෙ දෙරණ නාලිකාව දකින හැම මොහොතෙම කිසිම දෙය්ක බලන්න හිතෙන්නෙ නැති නාලිකාවක් ...

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි .. සතුටින් ඉන්න හැමදාම

  • @ayomaanthony417
    @ayomaanthony417 6 หลายเดือนก่อน +1

    Jaya wewaa Malli...oya harima adara neeyai...❤Saha pin wantha puthek...Jaya wewa. Hadawathinma suba pathanawa....obage demapiyan pinwanthai....teruwan saranai!!!

  • @anushajayawardana9493
    @anushajayawardana9493 2 หลายเดือนก่อน

    පුතේ ඔබට ජයෙන් ජය!!!!!! බුදු සරණයි

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 5 หลายเดือนก่อน

    Thank you very much for the beautiful singing of lovely songs, son ! Theruwan saranai ! Love to grandfather and your family! ❤

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .❤ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ කට හඩම තමයි .

  • @malajayamanne781
    @malajayamanne781 5 หลายเดือนก่อน +2

    ලස්සනයි. All the best.

  • @roshannuwara1973
    @roshannuwara1973 5 หลายเดือนก่อน

    Just Amazing!..we have our beloved Milton's voice back! for the future.

  • @MusicBarlk
    @MusicBarlk 6 หลายเดือนก่อน

    මරු❤❤

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 6 หลายเดือนก่อน +1

    Harima lassani ahagana Enna asai Budu sarani xx💐💐💐

  • @CP-ix5jk
    @CP-ix5jk 6 หลายเดือนก่อน +1

    Awesome 👌. Love to hear stories behind the songs from kalum ayya. You are like SL music encyclopaedia. Love your program. Great work
    Well done pavan. Awesome 🇦🇺

  • @user-dv8xw7nu8m
    @user-dv8xw7nu8m 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි...ආසාවෙන් බැලුවෙ...ඒත් එක දෙයක් කිව යුතුයි...මිල්ටන් මල්ලවාආරච්චි ශූරීන් හින්දි තනු ගයා නෑ කියපු එක...සිතුම් පැතුම් සද ආදරේ කියන ගීතය ජනම් ජනම් කා සාත හේ කියන හිංදි තනුවෙන් නිර්මාණය උන ගීයක් ..

  • @M.Perera
    @M.Perera 6 หลายเดือนก่อน +2

    Milton M can be a proud grandpa if he lived.
    Pawan has a lovely voice and a Super singer.

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gc 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 👍

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 6 หลายเดือนก่อน +3

    Milton mallawarachchi mahathata upahara wewa

  • @user-ob8gd5et6q
    @user-ob8gd5et6q 3 หลายเดือนก่อน

    ඔබ වැනි පුතෙක් ලැබූ දෙමව්පියන ඉතා වාසනාවන්ත ය ❤❤

  • @JudyMaleesha-mu5pn
    @JudyMaleesha-mu5pn 6 หลายเดือนก่อน +2

    Beautiful voice and very much talented..

  • @user-yu7pd8xl2o
    @user-yu7pd8xl2o 5 หลายเดือนก่อน

    Harima lassani.
    Bidunu puma song eka nam kiyanna wachana ne e tharam lassanata oya kiwwa. God's blessings always with you

  • @subhashinigodagama9785
    @subhashinigodagama9785 5 หลายเดือนก่อน

    Awesome 😍
    All the best Pavan Mallawaaracjchi. Please continue with your musical journey.
    Fascinating program as always ❤

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 หลายเดือนก่อน +8

    *මිල්ටන් 100%,later රනිල් 60%, පවන්75%, පවන්ගෙපුතා, හතරවෙනිපරපුර 90%වත් ඒවි

  • @slavr4633
    @slavr4633 6 หลายเดือนก่อน +4

    Patta voice ❤

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 5 หลายเดือนก่อน +1

    Harima lassanai sindu thoragena thiyena widiya seeyage sindu walata godaak askarana mata puthage hadin eya winda thanks

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 6 หลายเดือนก่อน

    සුපිරි....❤

  • @amithavithanage2004
    @amithavithanage2004 6 หลายเดือนก่อน +2

    Lovely voice

  • @user-mz5vo3tm4w
    @user-mz5vo3tm4w 5 หลายเดือนก่อน

    ලස්සනයි

  • @supriyakarunagama3847
    @supriyakarunagama3847 6 หลายเดือนก่อน +2

    Wow nice voice ❤ Wish you all the best 👍

  • @christopheralvis2942
    @christopheralvis2942 3 หลายเดือนก่อน

    thank you its so nice dear

  • @alien740
    @alien740 5 หลายเดือนก่อน +2

    God bless 🎉 you son❤

  • @kumudurajapakse1873
    @kumudurajapakse1873 5 หลายเดือนก่อน +1

    Thanks Kelum…..

  • @thusharakumari9863
    @thusharakumari9863 6 หลายเดือนก่อน +2

    Wow Beautiful. ❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 6 หลายเดือนก่อน +3

    Excelant❤❤

  • @songBoy-qd3xq
    @songBoy-qd3xq 6 หลายเดือนก่อน +2

    Niyamai ❤

  • @user-in8sz1px1u
    @user-in8sz1px1u 6 หลายเดือนก่อน +2

    Harima lassanai see ya wagemai ❤❤❤

  • @ruwansuda
    @ruwansuda 6 หลายเดือนก่อน +3

    He has a good voice

  • @manomigamage7448
    @manomigamage7448 6 หลายเดือนก่อน +2

    God bless ❤

  • @roygunewardene4637
    @roygunewardene4637 5 หลายเดือนก่อน +1

    supper,Amazing❤

  • @renukanandanie8454
    @renukanandanie8454 5 หลายเดือนก่อน

    සුබ ම සුබ අනාගත යක්

  • @user-yy9uw2pl7d
    @user-yy9uw2pl7d 5 หลายเดือนก่อน

    Miltan mallawa archchita upaharayak ma wewa. niyamai purhe ❤.

  • @upulkumarapeli4569
    @upulkumarapeli4569 5 หลายเดือนก่อน

    All the best Pawan and thanks Kalum for the programme. I really enjoyed this.

  • @raneeshayahathugoda1426
    @raneeshayahathugoda1426 6 หลายเดือนก่อน

    wasanawantha jeevitha. budu saranai putha.

  • @abmara1972
    @abmara1972 5 หลายเดือนก่อน +2

  • @francisperera6860
    @francisperera6860 5 หลายเดือนก่อน

    මිල්ටන් මල්ලවරච්චි ආදරේ කළේ නවලෝක මහතාගේ දුවව.අවුරුදු 6/7ඔහු පිස්සු කෙළිය .හොඳටම බොන්න පටන් ගත්තා.මගේ හිතවතෙකි.ඉතාමත් හොඳ මනස්සයෙක්..

  • @SurangaGomes
    @SurangaGomes 2 หลายเดือนก่อน

    Excellent music...