แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @vinodchathuranga4086
    @vinodchathuranga4086 3 ปีที่แล้ว +2970

    සුපිරි මචන් දිනේශ්,ඇත්තටම මමත් ගරු කරනවා උඹේ ඔය නිහතමානී කමට,මටත් මාර සතුටුයි උඹත් එක්ක ඔය වැඩේට සහභාගි වෙන්න ලැබුණු එක ගැන.

  • @UshanVlogSL
    @UshanVlogSL 3 ปีที่แล้ว +2580

    බලාපොරොත්තු වෙච්චි වීඩියෝ එකක් අයියේ...නිවන් සුව අනුසර මල්ලි❤️

    • @samanthapriyangi2209
      @samanthapriyangi2209 3 ปีที่แล้ว +38

      මගේ නෑදෑ පුතෙක් තමා අනුසර.

    • @vihagagaminbro6523
      @vihagagaminbro6523 3 ปีที่แล้ว +17

      එ මෙයා මොනව වෙලාද මැරුනේ

    • @QUOTES_MAILO
      @QUOTES_MAILO 3 ปีที่แล้ว +24

      @@vihagagaminbro6523 ඇක්සිඩන්ට් උනා බන් අනුසර අයියා 😭😭

    • @methu3218
      @methu3218 3 ปีที่แล้ว +8

      @@QUOTES_MAILO aneee paw anee 🙏🙏🙏🙏🙏🙏

    • @prashantha1628
      @prashantha1628 3 ปีที่แล้ว +7

      @@samanthapriyangi2209 අනෙ

  • @akalankavidath5619
    @akalankavidath5619 3 ปีที่แล้ว +1122

    අවුරුදු ගනනාවක් සැගවී තිබූ ගීතයකට එක් පුද්ගලයෙක් නැවත පණ දීලා
    ඔහු මෙලොවින් සමුගෙන ☸️☦️

  • @ManjaliNawanjana
    @ManjaliNawanjana 3 ปีที่แล้ว +143

    ඇග හිරිවැටුනා මෙක බලද්දි..එ යාලුකම ..Respect 🙂❤️😊

  • @dulanjalipiumikadahanayaka2763
    @dulanjalipiumikadahanayaka2763 2 ปีที่แล้ว +772

    චමිදු මල්ලි voice teen sing කරාට පස්සෙ හොයාගෙන ආවෙ. ඒ යාලුකම,දිනේෂ් අයියගෙ නිහතමානීකම.🙏respect. 🥺

    • @hansana6826
      @hansana6826 2 ปีที่แล้ว +3

      Math ehemaii 🥺

    • @vihaganimsara1314
      @vihaganimsara1314 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි බන් 🥺

    • @HLDm-p1k
      @HLDm-p1k 2 ปีที่แล้ว

      Maath..

    • @Gimhan12239
      @Gimhan12239 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි බන් 😒🥺

    • @dilhanijeewanthika5846
      @dilhanijeewanthika5846 2 ปีที่แล้ว

      මාත් 😥😥😥

  • @hogworts568
    @hogworts568 3 ปีที่แล้ว +1490

    මේ අනුසරගෙ සොහොනද.මේ යාලුවො කොච්චර හොදද. මරනයට ඇවිත් එතනින් විතරක් අමතක කරල නොයන මේ යාලුවන්ව අගය කරන්නම ඕන..😰😍🤝

    • @mms8466
      @mms8466 3 ปีที่แล้ว +12

      Aniwaren🥺

    • @ishu7641
      @ishu7641 3 ปีที่แล้ว +17

      Me sinduwa kiyana kena awit inne anusarage sohona lagata

    • @vishu3654
      @vishu3654 3 ปีที่แล้ว +9

      අනුසර කියන්නෙ කවුද

    • @ishu7641
      @ishu7641 3 ปีที่แล้ว +6

      @@vishu3654 කොල්ලෙක් ඇක්සිඩන්ඩ් එකකින් නැති උනා එයා😔

    • @vishu3654
      @vishu3654 3 ปีที่แล้ว +5

      @@ishu7641 එයා දිනේශ්ගෙ කවුද

  • @janidushehara4129
    @janidushehara4129 3 ปีที่แล้ว +554

    ඒ නිහතමානීකම තියන මිනිස්සු හරි අඩුයි ❤️ dinesh tharanga aiya

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 3 ปีที่แล้ว +609

    මැරුන අය අනිවාර්යයෙන් හොද තැනක ඇති.😊,එයාලත් දැන් අපි වගේ ගොඩක් සතුටු වෙනවා ඇති,මේ තරම්ම නිහතමානීව දිනේශ් තරංග අයියා ඇවිල්ලා,එයාලව බලන එක ගැන.❤️,හැමෝටම බුදු සරණයි,😘

    • @sampathjayasingha8081
      @sampathjayasingha8081 3 ปีที่แล้ว

      මොනා වෙලාද මොකද්ද සිද්දිය

    • @kaushanivithanage7457
      @kaushanivithanage7457 3 ปีที่แล้ว

      @@sampathjayasingha8081 accident ekakin,pirimi lamay dennek nathi wuna.😪

  • @nimmishamu1436
    @nimmishamu1436 3 ปีที่แล้ว +223

    කිසිම ආඩම්බරකමක් නැති නිහතමානී මනුස්සයෙක්.respect 🤟

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ปีที่แล้ว +197

    නිහතමානී ගායකයෙක්..දිනේෂ් අයියෙ ඔයා.. ගොඩක් ආදරෙයි..❤

  • @rasikasadaruwan7053
    @rasikasadaruwan7053 3 ปีที่แล้ว +132

    යකඩ රෝද වලට යට වෙන්න එපා තරුණ ජීවීත....ඉස්සෙල්ලා තමන් තමන්ට අදරේ කරන්න....තමන්ගේ ජිවීතේට වටිනාකමක් දෙන්න බලන්න.....නිවන් සුව යාලූවේ.

  • @apsara5191
    @apsara5191 3 ปีที่แล้ว +642

    මෙ වගේ යාලුවෝ ලබන්න පිං කරන්න ඔිනි🙏.අනුසර මල්ලි මතු උපදින අත්මෙකදි මෙවැනි අකල් මරණයක් නොලබෙිවා🙏.respect dinesh ayya🙏❤️

    • @fashiongirl0404
      @fashiongirl0404 3 ปีที่แล้ว +3

      කවුද අනුසර, එයාට මොකක්ද උනේ

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +6

      මං අනුසරගේ යාලුවෙක් 🙂

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +4

      @@fashiongirl0404 අනුසර කියන්නෙ අවුරුදු 18 ක කොල්ලෙක් ගිය මාසෙ 8 wenida නැතිවුනා accident wela. Tiktok, fb, youtube wala giya dakke nadda mechchara kal 😢

    • @fashiongirl0404
      @fashiongirl0404 3 ปีที่แล้ว +5

      @@alexanderthegreat3169 ane 😢 ehmda, aththatama dakke nahane. Me ahamben dakke. Niwan suwa labewa 🙏

    • @pabasaravijesinha8053
      @pabasaravijesinha8053 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත 🙏

  • @sayunisihara5548
    @sayunisihara5548 3 ปีที่แล้ว +245

    දැං මගේ ආසම සිංදුව,කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ♥️✨ ඔයාගේ මනුස්සකමට ගරු කරනවා....♥️🥺

  • @nikeshalabuddhika6480
    @nikeshalabuddhika6480 2 ปีที่แล้ว +107

    දිනේශ් අයියේ ඔයාගේ අක්කිගේ ලස්සන හිත් තෙකට දෙවියන්ට කියනවා කවදාවත් දුකක් දෙන්න එපා කියලා.. දළදා සමිදු පිහිටයි !

  • @mdusgjayawardhana9469
    @mdusgjayawardhana9469 2 ปีที่แล้ว +9

    Anyone here after voice teen?

  • @chamiladilani4926
    @chamiladilani4926 3 ปีที่แล้ว +253

    කීපාරක් ඇහුවත් ඇඩෙනවා 😪😣 මනුස්සයෙක්ගේ ඇහැට කදුලක් ගේන්න පුලුවන් තරම් වාසනාවක් තියනවා කියන්නේ කවදාවත් වරදින්නේ නෑ 🥺 හොද තැනක ඉපදෙන්න අනුසර brother 🙂😞💔🥀

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 3 ปีที่แล้ว +1597

    මගේ ආසම සින්දුව 🥺 ජිවිතේ කවදාවත් එපා නොඋන සින්දුවක්. දවසට 100 වත් අහනවා ඒ තරම් පට්ට 💪🏻🥺❤

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +950

    මේ සිංදුව මුලින්ම ඇහුවේ දෙරණ champion 🌟 star තුළින් ඉන් පසුව මේ සිංදු ව අප අතරින් වෙන් වී ගිය තරුණයෙක් වෙනුවෙන් උපහාරයක් ලෙස වෙන් කළ සංවේදී පුවත ඇසු පසු මේ ගිතය කෙරෙහි තියෙන්නේ ගෞරවයක් එ නිසාම දවසක ට දෙතුන් පාරක් අහන්න දැන් හිත පුරුදු වෙලා ...අප විසින් මේ සිංදු ව අහන හැම මෙහෙතකම You Tube එකෙ එ ලැබෙන views මුදලක් කර දිනේෂ් විසින් එ තරුණයාගේ පවුලේ යහපත වෙනුවෙන් යොමු කරන බැවින් මා නෙවරදාවම දිනකට දෙතුන් පාරක් මෙය නරඹනවා☝😢🤔

    • @නූරී-ශ4ස
      @නූරී-ශ4ස 3 ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @samadhimanodya8982
      @samadhimanodya8982 3 ปีที่แล้ว +10

      Respect ❤

    • @appatasiri7303
      @appatasiri7303 3 ปีที่แล้ว +4

      ado...

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +6

      ඔයා කී පාරක් බැලුවත් වැඩක් නෑ. ඔයාගෙන් ලැබෙන්නෙ එක විව් එකයි. එක google account එකකට එක wive එකයි. මාත් මගේම චැනල් එකේ වීඩියෝ කොච්චර බැලුවත් විව්ස් එන්නෙ නෑ. එන්නෙ එක අකවුන්ට් එකකට විතරයි

    • @Kavi_Keys
      @Kavi_Keys 2 ปีที่แล้ว +3

      @@madhushaniwijerathnamadu342 වීව්ස් එනවා.. මුදල් ලැබෙනවද කියන්නනම් දන්නේ නෑ ඒත් අපි බලන්න බලන්න වීව්ස් එනවා

  • @thashmiramalshani2569
    @thashmiramalshani2569 2 ปีที่แล้ว +32

    දිනේෂ් අය්යේ ඔයාගේ නිහතමානිකමට ගොඩක් ගරු කරනවා. තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +330

    ගිය සෙනසුරාදා Anusara අය්යව මතක් කරල voice teens එකේදී මේ සින්දුව කිව්වා ......නිවන් සුව අය්යල දෙන්නටම..... 💞💞💞💞.........💯🙏🙏🙏😪😪😪

  • @sanu..3749
    @sanu..3749 3 ปีที่แล้ว +610

    ඇහැට කදුලක් ආවා...මේ වගේ නිහතමානී මිනිස්සු තාමත් අපේ රටේ ඉන්න එකට ඇත්තටම ආඩම්බරයි ...
    ආදරෙයි දිනේශ් අයියා.....❤️🙏

  • @annjennifer1234
    @annjennifer1234 3 ปีที่แล้ว +114

    අනුසර මල්ලිගේ ආත්මයට සැනසීමක් දුන්නා අයියේ ඔයා...ඔයාගේ ක්‍රියාවට ගරු කරනවා ගොඩක්..
    Respect Dinesh Aiye🤍

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 ปีที่แล้ว +137

    අනූ,සචී ගොඩක් මතක් වෙනව නොදැකපු සහෝදරයො දෙන්නෙක් 🥺💞rip 🥀🕊️දිනේශ් අයියගෙ නිහතමානීකමට ආදරෙයි ඒ වගේම අක්කිගෙත් 💞😘stay safe

  • @shenuperamuna2598
    @shenuperamuna2598 2 ปีที่แล้ว +13

    අනේ මේ වගේ යාලුවොනම් ලේසියෙන් ලබන්න බෑ...හැමෝටම ලබන්නත් බෑ......නහර වල දුවන්නෙ එකම ලේ නොවුනට යාලුකමකට එහා ගිය ඒ සහෝදරකම.🥺🥺🥺🙏🙏🙏🙏

  • @goodadvice6834
    @goodadvice6834 3 ปีที่แล้ว +40

    කලා ලෝකයේ දැකපු මාර නිහතමානී චරිතයක් ඔයාගේ නිහතමානීකමට මම ගොඩක් ගරු කරනවා ගොඩක් සතුටුයි ඔයා වගේ කෙනෙක් දකින්න ලැබුණ එකක් සමස්ථ රටටම ඔයා ලොකු ආදර්ශයක්
    ජය වේවා..

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +169

    ආඩම්බරයි ❤️
    හරිම ලස්සන සිංදුවක් ..
    *_මා ඔබට පෙම් කලේ_*
    *_නෑ ඔබට තේරුනේ_*

  • @gimhanihewavitharana5493
    @gimhanihewavitharana5493 3 ปีที่แล้ว +77

    මේම යාලුවො ටිකක් ලැබෙන්න ඒ අයියා ගොඩක් පින් කරලා තියනවා.. respect 💖💖 සමහර මිනිස්සු ජීවත් වෙලා ඉන්නකල් විතරයි ඒ මිනිස්සු ළඟ ඉන්නේ ඒත් මේ යාලුවො ඒ අයියලා එක්ක තවත් ඉන්නවා.. 💖

  • @musicstudio4734
    @musicstudio4734 3 ปีที่แล้ว +99

    අනුසර අයියේ ඇත්තටම ඔයා ගොඩාක් පින් කරපු කෙනෙක්❤️නැත්නම් මේ වගේ යාලුවෝ ටිකක් ලැබෙන්නේ නෑ හැමෝටම😪🤝නිවන් සුව සහෝදරයා🙏

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 2 ปีที่แล้ว +1

    පලමු පාරට සිරස වොයිස් ටින් එකෙන් මෙි සින්දුව ඇහුවෙි .චමිනිදු කිවිවට පස්සේ මාරම දුක හිතුනා..නවන් සුව අනුසර

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +151

    නිවන් සුව අනුසර මල්ලී🙏
    ආදරෙයි අයියේ ඒ නිහතමානී කමට❤️

  • @pamodianjalika4071
    @pamodianjalika4071 3 ปีที่แล้ว +152

    අනේ හරිම ආදරෙයි අයියේ ඔයාගේ ඒ නිහතමානීකමට. නිවන් සුව අනුසර. මේ සිංදුව ට පට්ටම ආදරෙයි ❤️🙏

  • @shenayahapuarachchi4959
    @shenayahapuarachchi4959 3 ปีที่แล้ว +24

    මෙ වගෙ නිහතමානී ගායකයො ලන්කාවෙ ඉන්න එකත් පුදුමයි....මේ වගෙ ගායකයො තමා ලන්කාව හදන්නෙ ....ඒ නිහතමානී කමට අපි හැමොම ආදරෙයි.....♥️🥺

  • @kalanaweerasekara7609
    @kalanaweerasekara7609 3 ปีที่แล้ว +61

    වචන නෑ.පට්ටම යාලුවො සෙට් එකක්.නිහතමානී පට්ටම ගායකයෙක්.✨️❤️💫.නිවන් සුව ලැබේවා..

  • @chathu..2985
    @chathu..2985 2 ปีที่แล้ว +1

    Dinesh aiye oyalagen me punchi muth aetaya thula inna anagatha para purata godak adarsha math deya kale oyatath aiyage kandayamatath godak pin me wage deyak kalata e malliyata yali ipadimata niwan maga pedi oyalath oyala ekkama sathutin inna lebewa👌👌👌👌👌🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +138

    Respect Dinesh Aiye.... ❤️‍🔥 අනුසර මල්ලී යළි ඉපදෙන භවයක මෙවන් අකල් මරණයක් නොවේවා !!! නිවන් සුව ලැබේවා අනුසර මල්ලී...!!!!

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +53

    දිනේෂ් අයියා හිත හොද මනුස්සයෙක් කියන්නේ මම හැමදාම මෙන්න මේ නිසයි .... ආදරේයි ගොඩාක් ... 😘😘😘... බුදු සරණයි

  • @black_0131
    @black_0131 3 ปีที่แล้ว +23

    කවදාවත් අහලා තිබ්බෙ නෑ ඒත් දැන් පැය විසිහතරම අහනවා ඒ පැය විසිහතරම ඒ අයියට නිවන්සුව පතනවා 😔😖

  • @nimnyweerasinghe9669
    @nimnyweerasinghe9669 3 ปีที่แล้ว +4

    දැක්කද හැමෝම එද්දි කෙනෙක් තනියම තාම අඬනවා. මොනා උනත් හොඳම හොඳ යාලුවෝ ටිකක්. නිහතමානී ගායකයෙක්. නිවන්සුව අනුසර සහෝදරයා

  • @oshadiapurwa9122
    @oshadiapurwa9122 3 ปีที่แล้ว +1

    මං ආසම මගේ සින්දුව . ගෙදර පිරිත් දාලා තියනවා වගේ ගෙදර නිතරම මං අහන සින්දුව ..

  • @sanduniuthpala6509
    @sanduniuthpala6509 2 ปีที่แล้ว +1

    අහන්නෙ කොහොමද ඇඩෙනවනෙ😥😥😥😥

  • @priyankarasangani4428
    @priyankarasangani4428 3 ปีที่แล้ว +67

    අපි හැමෝම මැරෙනවනෙ දවසක.එයා ඉස්සර උනා එච්චරයි.බලාගෙන මිනිසුනේ අපිට තියෙන්නෙත් තව කෙටි කාලයයි.

  • @nathashaaaron2263
    @nathashaaaron2263 3 ปีที่แล้ว +55

    ඒ නිහතමානීකම අගය කරනවා! ❤️
    මම ආසම සින්දුවක්... දවසට ගොඩක් පාරක් අහනවා! ❤️🎶
    නිවන්සුව අනුසර මල්ලී 🙏

  • @malishapramudi2942
    @malishapramudi2942 3 ปีที่แล้ว +8

    අනුසර කියන්නේ කවුද කියලවත් දන් නෑ හැබැයි අයියේ ඔයා හිදා දැන් මේ සිංදුවට පට්ට අදරෙයි 💞
    අනුසර අයියේ ඔයට නිවන් සුව••••

  • @dulitha_perera9737
    @dulitha_perera9737 2 ปีที่แล้ว +16

    ඊයෙ voice එකෙත් කියුවා.පවු අනුසර අයියා.නිවන් සුව අයියෙ😔💔❤

  • @ransiharshani1610
    @ransiharshani1610 2 ปีที่แล้ว +1

    Dinesh oyatat oyage wifetat mama godakma adaraya karana kenek. Hamadama me nihatamanikama tiya ganna. Anusara...., obata uthum nirwana sampanthiya labewa..!!!!!!

  • @shenuprashaya2287
    @shenuprashaya2287 3 ปีที่แล้ว +5

    Comment කරන්න දෙයක් මතක් කරගන්නවත් බැරි වුනා😓කවදාවත් දැකල නැති අනුසර නිවන් සුව ඔයාට😔යලිත් උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා🙏 දිනේශ් තරංග අයියෙ ඔයාගෙ උතුම් මනුස්සකමට හුඟක් ගරු කරනවා❤️ ඒ වගේම යාලුවා නැති වෙලා ටික දවසක් ගියත් සිංදුව කියද්දි ඇස් වල කඳුලු දැක්කා යාලුවො ටිකගෙ..ඒ වගේ හොද යාලුවො ටිකක් ලබන්න අනුසර ගොඩක් පිං කරල ඇති😢

  • @achininawindika730
    @achininawindika730 3 ปีที่แล้ว +4

    මේ ගීතය මම ඒ කාලේ ඉදන්ම අහන හදවත ස්පර්ශ කරන ගීත කිහිපයකින් එකක්.දිනේශ් මල්ලිගේ වොයිස් එක නම් ඇත්තටම ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන්..ඒක හිරියට හිත නිවන භාවනාවක් වගේ..ඒ වොයිස් එක හැමදාම ඔය විදියට පවතින්න ..ඒ හඩින් ශ්‍රී ලාංකීය රසික හදවත් නිවාලන්න..ඔයාට උපරිම ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි 🙏❤️

  • @pansilu.n.herath4297
    @pansilu.n.herath4297 3 ปีที่แล้ว +182

    Dinesh Tharanga is a singer who excels in humility❤❤❤

  • @Gaming_SL
    @Gaming_SL 3 ปีที่แล้ว +5

    දිනේශ් අයියේ තරහා වෙන්නෙපා මෙහෙම කිව්වට, මේ සින්දුව දැනගත්තෙත් ඔයා චැම්පියන් ස්ටාර් එකට ඇවිත් මෙ අනුසර මල්ලි ගැන කියද්දි තමා, හරිම ලස්සන සින්දුවක්, ඒවගේම අනුසර මල්ලිගෙ ආත්මය සුවපත් කරන්න ඔයා මේ කරපු දේ සෑහෙන්න වටිනවා කියලා හිතෙනවා, ජය වේවා හැමදාම හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️♥️

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne8304 3 ปีที่แล้ว +1

    මම සාමාන්‍යයෙන් මෙම කමෙන්ට් කරන්නෙ නෑ ලේසියෙන් කිසිම කෙනෙක්ට........හැබැයි බොරු ශෝ දාන නලු නිලියෝ ගායකයෝ අතරින් දැක්ක හරියට දෙයක් කරන හරිම ලස්සන නිහතමානී චරිතයක්...❤💫මිනිස්සු කියන දේවල් ගැන ලැජ්ජයි....තව මනුස්සයෙක් සතුටින් ඉන්න එකට පද නොහදා තමන්ගෙ ජිවිතේ ලස්සන කරගන්න මහාන්සි උනා නම් අපේ ලංකාව මිට වඩා හොද තැනක ඉන්නවා... බල්ලෝ බිරුවාට කදු පාත්වෙන්නෙ නෑ කියනවා වගේ ඉස්සරාටත් ලස්සන සිංදු වගේම මේ නිහතමානි කම මනුස්සකම තියෙන්න ඔනෙ අයියේ .
    ..
    හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනේ අයියේ ඔයාගෙ ❤ බුදු සරණයි ❤😊

  • @nethmirasanjali2279
    @nethmirasanjali2279 3 ปีที่แล้ว +130

    එ නිහතමනිකමට ගරු කරනවා ♥️💪🥺
    නිවන් සුව අනුසරයො 💔😓

    • @upeksha94
      @upeksha94 3 ปีที่แล้ว +1

      Kauda anusara kiynne

  • @CHATHUBOY-o8r
    @CHATHUBOY-o8r 3 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් අමතක වෙන්නෙත් නැති,එපා වෙන්නෙත් නැති එකම සින්දුව❤.නිවන් සුව අනුසර සහෝදරයට😔

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 3 ปีที่แล้ว +73

    නිවන් සුව මිතුර..ඒ නිහතමානිකමට ඇත්තටම ආදරෙයි අයියේ...

  • @shehanimadushikashehani2377
    @shehanimadushikashehani2377 2 ปีที่แล้ว +1

    මෙහෙම සින්දුවක් තියේනවා කියලා දැන ගත්තේ අනුසර මල්ලිගේන්.දැන් ඒ සිංදුව නැතුව බැ මට නම් දවසට 4.5,ක් අහනවා.හැංගිලා තිබුන සිංදුවකට නැවත පන දිලා ඒයා යන්න ගියා.ඉන්න තැනක හොදින් ඉන්න මල්ලි.

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 3 ปีที่แล้ว +1

    අනේ සමා වෙන්න මම ඇත්තටම දන් නැති හන්දයි අහන්නේ.. කවුද අනුසර කියන්නේ. මොනවා කරපු කෙනෙක්ද.🤗 එයා මොනවා වෙලාද නැති උනේ.
    මොනව උනත් සිංදුව පට්ට.💘💘💘

  • @kavindyarajamanthri6197
    @kavindyarajamanthri6197 3 ปีที่แล้ว +62

    ඒ නිහතමානී කමට ගරු කරනවා 🥺 දැකපු නිහතමානිම ගායකයා❤️ respect aiya
    තෙරුවන් සරණයි.......

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +9

    මේ සිද්ධිය මම හරියටම දැනගත්තේ ඊයේ ඔයා සම්බන්ධ උන වැඩසටහන හරහා දිනේෂ්....ඔයා සුපිරිම චරිතයක්..වටින මනුස්සකම් තියෙන වැඩ්ඩෙක්.දක්ෂයෙක්..අනාගතය සුභවෙන්න කියලා පාර්ථනා කරනවා..ජයවේවා මචං දිනේෂ්....❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @GihanWithanage
    @GihanWithanage 3 ปีที่แล้ว +39

    දැකපු තවත් නීහතමානි කලාකරුවෙක්❤️

  • @anjuharshika7
    @anjuharshika7 2 ปีที่แล้ว +2

    අනේ මාත් ඕම හදිසියේම යන්න ගියොත්... එයාට ඇහෙන්න ඔය සින්දුව කියන්න කවුරුහරි එදාට 😔💔

  • @kaveeshanethmi2148
    @kaveeshanethmi2148 2 ปีที่แล้ว

    මාත් මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවාම අනුසර අයියාගේ ෆ්බි ප්‍රොෆයිල් එකෙ පොස්ට් එහෙක තිබිලා මේ සිංදුව අහද්දී මොකක්දෝ දේකට හදවත රිදෙනවා මන් ආසම song එක කියනවට වැඩිය මේ song එක තමා මගේ මුලු ජිවිතේටම මගේ හදවතට ෆීල් වෙච්ච song එක මන් මේ song එකට පට්ට ආදරෙයි............කිසිම song එකක් මෙච්චර හදවතට ෆීල් උන්නෑ......පට්ටයි මේ song එක තැන්ක්ස් 😍

  • @ashaniprabodha9014
    @ashaniprabodha9014 3 ปีที่แล้ว +35

    ඒ නිහතමානීකමනම් ගොඩක් වටිනවා එහෙම මිනිස්සුනට තමයි හැමදාමත් පහු වෙලා හරි හරියන්නේ 🙏 ඒ වගේම ආසම සිංදුවක් ❤️

  • @disautomart303
    @disautomart303 3 ปีที่แล้ว +30

    නිහතමානීකම 100% මනුස්සකම100% ❤️ හදවතේ ගායකයෙක් වෙනවා නොඅනුමානයි ❤️💪😊 ඔබට නිවන්සුව අනුසර සහෝදරයා ....

  • @deeshani3546
    @deeshani3546 2 ปีที่แล้ว +5

    මේ සිංදුව මට මෙච්චර ලං වුනේ කොහොමද කියලා මේක නම් බාවනාවක් ❤ නිවන් සුව අය්යලා දෙන්නටම 🙏

  • @woshanthakshila223
    @woshanthakshila223 3 ปีที่แล้ว +1

    නිවන් සුව අයියේ😓😓😓 මේක බලපු මට විතරද අැඩුනේ😭😭

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +1

    මන් ගොඩක් අස සින්දුවක් නිවන් සුව ලැබේවා අනුසර අයියෙ❤️❤️

  • @oshinidilthara8224
    @oshinidilthara8224 3 ปีที่แล้ว +10

    ඔයා නියම මනුස්සයෙක් අයියා ආදරය අතින් බැලුවත්, යාලුකම අතින් බැලුවත් ... කියන්න වචන නෑ හරිම ගුණයහපත් ❤️

  • @thivinasemal5564
    @thivinasemal5564 3 ปีที่แล้ว +10

    ඇස් දෙකට කඳුළු ආවා 🥺
    ඉන්න තැනක සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් සුව අයියේ.

  • @thariniamarathunga816
    @thariniamarathunga816 3 ปีที่แล้ว +31

    අනේ මගේ ආසම සිංදුවක් මේක...❤එවගේම මන් දැකපු පුදුම නිහතමානී චරිතයක් 🖤

  • @iroshashihani3827
    @iroshashihani3827 3 ปีที่แล้ว +1

    Aththatama oya harima nihathamaniy aiye. Oyata godak aya adareth e nisama wenna athi. Hamotama oya nihathamani kama na. Ape hadawath wala oya hamadama idiwi. Budu saranai.

  • @nethminawoddaya1442
    @nethminawoddaya1442 2 ปีที่แล้ว

    ඇස් වලට කදුලු ආවා.මේක බලනකොට ආදරෙයි හැමදාම දිනේශ් අයියේ හැමදාම මෙ සිංදු ව බලනවා මම හරි ලස්සන යාලුකමක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @chawindidilushika6957
    @chawindidilushika6957 3 ปีที่แล้ว +4

    ගොඩාක් සංවේදී ... ගොඩාක් දුක හිතුණා.. කවදාවත් මේ වගේ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා දෙවියනේ 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😔😔😔

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 2 ปีที่แล้ว +10

    Voice teen එකෙන් විස්තරේ දැනගෙන තමයි මන් මේ හොයන් ආවේ. ඒක ගැන හැමෝම දන්නවනේ ලොකු කතාවක් ඒක . ඒත් මන් අද තමා හරියටම දැනගත්තේ . චමිදු ගෙ යාලුවෙක් අනුසර කියලත් . එතකොට සචිර කවුද ? ඒ දෙන්නත් යාලුවොද ? දෙන්නම එකම දවසේ accident වුනා කියලා කියලා තියෙනවා දැක්කා . මන් හරියටම දන්නේ නෑ ඒත් විස්තරයක් . දන්න කෙනෙක් කියන්නකෝ plz 🥺

  • @nethminawodya9300
    @nethminawodya9300 2 ปีที่แล้ว +11

    ඔව්...මේ සින්දුව..ඇත්තටම මාරම feeling එකක් දෙන්නේ ❤️❤️

  • @lifegoeson.....9928
    @lifegoeson.....9928 2 ปีที่แล้ว +2

    කවදාවත් දැකලත් නෑ, මේ සින්දුව අහලත් ඈ. දැන් තමයි මුලු කතාවම දන්නේ, ඒකත් මගේ පුන්චි පුතා තමයි කිව්වේ. මන් නිතරම කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි , ඒත් මනුෂ්‍යත්වය වෙනුවෙන් යමක් ලියන්නම හිතුණා. ඒ මල්ලිගේ අහිමිවීම ඇතුලේ පුදුම සහෝදරත්වයක් දැක්කා. හොද යාලුවො කියන්නේ සහෝදරත්වයට තවත් නමක්. දිනේශ් මල්ලිගේ නිහතමානිකමට ගරු කරනව. අනුසර මල්ලි, ආයේ මෙවන් අකල් මරනයක් කිසිදු අත්භවයක නොම වේවා !!! 🙏🙏🙏

  • @respect-su6uu
    @respect-su6uu 2 ปีที่แล้ว

    ඔය වගේ සිංදුවලට පිස්සුවෙන් ආදරෙ කරන අය ඉන්නවා ඒත් ඒ ලමයට ඔයා ජීවත් වෙලා ඉද්දි දැක්කා නම් කොච්චර හොඳද 😌😌

  • @madhuhathurusinghe7372
    @madhuhathurusinghe7372 3 ปีที่แล้ว +7

    දවසින් දවස අයියගෙ හොඳ ගතිගුණ එලියට එනව..ඇත්තමයි..මාරම මනුස්සකමක් තියෙන නියම මනුස්සයෙක් දිනේෂ් අයියෙ ඔයා..හදවතින්ම සුභ පතනව..කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල.❤️❤️

  • @geethmabaththalamulla4159
    @geethmabaththalamulla4159 3 ปีที่แล้ว +20

    මනුස්සකම, නිහතමානීකම හැමෝටම දෙන්න බැ අය්යේ. ඔයා නම් perfect 👌RIP Anusara🙏🏻

  • @udaniayodya8867
    @udaniayodya8867 2 ปีที่แล้ว +18

    ආසම ගායකයා..නිහතමානි චරිතයක් ❤🙏අයියේ ඒ ආදරේ හැමදාමත් එහෙමයි හදවතේ ගායකයට හැමදාමත් ජය.ඔය එක්කම ඉන්නව අයියේ..මේ video එක ඔයාගෙන් බලාපොරොත්තු වුණා අයියේ...

  • @himaliroshana4022
    @himaliroshana4022 2 ปีที่แล้ว +2

    Niwansuwa lebewa

  • @filshiyapriyangani3040
    @filshiyapriyangani3040 3 ปีที่แล้ว

    හරිම දුකයි මටනම් මතුභවයකදී ඔබට මෙවන් අකල් මරණයන් නොවේවා තරුණ ජීවිත මේ වගේ නැතිවෙද්දි ඒ දෙමව්පියන් කොහොමද දරාගන්නේ .ඔයාලා හැමෝට පින් යාලුවා බලන් ඇති ඉන්න තැනක සතුටින් ඔයාලට ආශිර්වාද කරනවා ඇති එයා දීනේශ් මල්ලි හරිම ලස්සනයි සිංදුව ඔයාට හොදක් වෙයි මේ පින් බලෙන්...ඔයාලා හැමෝට දීර්ඝායු ලැබේවා සම්බුදු සරණයි පරිස්සමෙන් හැමෝම තරුණ ඔයාලා

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 ปีที่แล้ว +16

    එ නියතමානිකමට පට්ටම ආදරෙයි ❤️😘 අනුසර නිවන් සුව 🌼😭😞

  • @hiruniwarsha1489
    @hiruniwarsha1489 2 ปีที่แล้ว +15

    අද ඔයාගේ යාලුවා හරිම ලස්සනට voice එකේ සින්දු කිව්වා ඔයා ගොඩක් හොද මල්ලි කෙනෙක් ඇත්තටම ඔයා ජීවිත් වෙලා ඉන්න ඕනේ කෙනෙක් මල්ලි අද ආයී පාරක් මේ සින්දුව බැලුවා ඔයාව මතක් වෙලා ඔයා හොද තැනක ඉපදෙන්න ඕනේ ආයී කිසිම ආත්මෙක මේ වගේ දෙයක් ඔයාටයි ඔයාගේ යාලුවටයි වෙන්න එපා 🙏🙏😥

  • @harithsachintha
    @harithsachintha 3 ปีที่แล้ว +18

    මිනිස්සු නිහතමානි නැ උද්දච්චයි කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නන්න ඕනි 😒💔
    Respect Dinesh aiya 🙂❤️

    • @gayan9264
      @gayan9264 3 ปีที่แล้ว

      හැමෝම නීහතමනිත් නැහැ හැමෝම උද්දච්ච්ත් නැහැ ..☝🤔

  • @lakmalikaushalya5044
    @lakmalikaushalya5044 2 ปีที่แล้ว +1

    Niyamai aiye.niwan suwa anusara aiye

  • @dilhanijeewanthika5846
    @dilhanijeewanthika5846 2 ปีที่แล้ว

    අනේ නිවන්සුව .ඉයේ voice teen එකයි copy caht එකයි බලලා මට මේ මල්ලිව බලන්න හිතුනා.අනේ ඉන්න තැනක හොද.ආත්මයක්.ලැබෙන්න නිවන්.සුව..🙏🙏🙏🙏

  • @Thizri333
    @Thizri333 3 ปีที่แล้ว +12

    නිහතමානී ගායකයෙක්...එපා නොවුන සිංදුවක්...ආදරෙයි ....

  • @sachintharuka7551
    @sachintharuka7551 3 ปีที่แล้ว +33

    ජිවිතයෙ දැකපු නිහතමානීම ගායකයෙක් අයියෙ ඔයා❤️❤️❤️❤️❤️❤️

  • @chethikarasanjanaa8884
    @chethikarasanjanaa8884 3 ปีที่แล้ว +4

    යාලුවෝනම් මෙන්න යාලුවෝ.. කියලා වැඩක් නෑ. සුපිරිම වැඩක් . කවදාවත් වරදින්නේ නෑ. ආසම හදවට වැදුනම සින්දුවක්. Good Luck All 🤝♥️🤜🏻🤛🏻

  • @sampthisuru5995
    @sampthisuru5995 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,ඉක්මනින් මතු ආත්ම භවේක උතුම් නිර්වාණ සම්පත්තියම උදාවේවා !!!
    ඒ වගේම ඔබතුමාගෙ නිහතමානී කමටත් ගරු කරනවා මම,ඒ යාළුවන්ගේ කළ්‍යාණ මිත්‍ර බාවයටත් ගරු කරනවා,අනුසර ඔයාලට පාඩම් කියලා දුන්නා ඒ පාඩම ඒ විදියටම මතක තියාගන්න ,ඒ වගේම ඔයාලත් ආයෙත් හෙමින් වාහන එළවන්න ,
    අනුසර ඔයා ගොඩක් පින් වන්තයි ඒ වගේම චමිඳු සිරස වොයිස් එකේ ගායනා කරලා ඔහුගෙ කෘතගුණ සැලකුවා ,
    ඉතා ඉක්මන් බවයකදි සියලුම දෙනාට උතුම් නිර්වාණ සම්පත්තියම උදාවේවා ,
    තෙරුවන් සරණයි ,

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว

    කටහඩ නිතර ඇහිලා තිබ්බට කලින් hari tv එක බලල තමයි හොයන්න හිතුවේ..කියන්න වචන නෑ පට්ටම චරිතයක්.. වැරදි විතරක් zoom කරලා බලන මිනිස්සුගේ කතා අදාලා නෑ.. සාර්ථකත්වයේ හිනිපෙත්තටම යන්න ලැබේවා.. බුදුසරණයි..❤️

  • @hogworts568
    @hogworts568 3 ปีที่แล้ว +7

    අනේ මේක trending 01 එන්න ඕන. කොච්චර ආදර්ශයක්ද බලන්නකො සමාජයට.

  • @prashadhirandeniya3812
    @prashadhirandeniya3812 3 ปีที่แล้ว +20

    ගොඩක් නිහතමානී,හැඟීම් උත්පාදනය කරන කටහඩක් තියෙන ගායකයෙක්.ආසම සිංදුවක් මේකත්.❤😍😘

  • @sangeethalakmali5965
    @sangeethalakmali5965 3 ปีที่แล้ว +6

    දිනෙශ් කියන්නේ හරිම නිහතමානි පුද්ගලයෙක් මෙහෙම ඇවිත් සින්ග් කරන්න තරම්.. හැම දාම ආදරේයි අයියේ ඔය නිහතමානි කමට ❤️❤️🥰

  • @sithapremakanthi7648
    @sithapremakanthi7648 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 2 ปีที่แล้ว

    Oya ගොඩාක් hoda මනුස්සයෙක් aiye.... අනුසර aiye oyt nivan සුව .....🙏🙏🙏🙏 dines aiye oya kiyana karana hemadema shartaka venava oyt bs pi ......

  • @nnnnn9897
    @nnnnn9897 3 ปีที่แล้ว +31

    ඔයා වගේ හිතන කලාකරුවන් හරි අඩුයි අයියෙ.ඒ වගේමයි යාළුවො ටිකත්.පෙර ආත්ම වල ඉදන්ම එන බැදීමක් අයියෙ ඔයාල හැමෝම අතරෙ තියෙන්නේ..🙏🙏🙏🙏

  • @Doneshan
    @Doneshan 3 ปีที่แล้ว +131

    අමතක වෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි එකම සිංදුව 🥺💚

  • @Madu_saara1998
    @Madu_saara1998 3 ปีที่แล้ว +42

    ගායකයෙක් උනාම මේ වගේ නිහතමානී වෙන්න ඕනේ...අයියාගෙ හිත හොදයි ඒකයි අයියට එතන්ට ම ගිහින් ඒ සිංදුව කියන්න හිතුනේ...respect ❤️🥺

  • @kaveegamage8882
    @kaveegamage8882 2 ปีที่แล้ว +2

    Iye voice teen eken ahuwe mema sinduwak tynwa kiyal danne ethakotai..
    Anusara niwan suwa labewa..
    Aiye i highly respect you 😍

  • @upulnishantha66
    @upulnishantha66 2 ปีที่แล้ว

    මෙවැනි අකල් මරනයක් ආයෙ කිසි කෙනෙක්ට අත් නොවේවා.. පන වගේ සෙට් එකක් ඉද්දි ඇයි බං උබ ගියේ...😞😢