ගලවන්න කියපු ඔක්කොම මහපාරේදීම ගලවලා පොලීසියේ මූණටම කී ඇඩ්‍රස් නැති කතාව පුළුවන් නම් කරලා පෙන්වන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 405

  • @shamalperera4875
    @shamalperera4875 วันที่ผ่านมา +152

    වාහනය ඔරිජිනල් ආකාරයට තියාගන්න.,,පොලිසියේ මහත්වරු බොහෝම හොදට කතා කරනවා..ඒකහොද තත්ත්වය ක්..පොලිසියේ මහත්වරුන්ට ජාතියේම උත්තමාචාරය ❤❤❤❤🙏🙏🙏

    • @appkumara6041
      @appkumara6041 วันที่ผ่านมา +3

      😂😂😂😂😂😂

    • @naveennilisha7413
      @naveennilisha7413 วันที่ผ่านมา +2

      🤣🤣

    • @Dilithmadagedara
      @Dilithmadagedara วันที่ผ่านมา +1

      🤣🤣🤣පොලිසියේ මහත්වරු

    • @DharmasenaAthuda
      @DharmasenaAthuda 22 ชั่วโมงที่ผ่านมา

      වාහනය මිලදි ගන්න විට තිබුන තත්වයෙන් වාහනය භාවිතා කරන්න කියන ගැන පොලිස් මහතා ගේ උපදෙස් හරි. ගැමු උඹට ස්ට්‍රයික් කරන්න හේතුවක් නොවේ

    • @thusithamadusanka5850
      @thusithamadusanka5850 18 ชั่วโมงที่ผ่านมา

      තොපේ ඇස් වල කටු ඇනෙනවා නේ..බලන් ඉන්න බැරුව ඇති

  • @සීන්කෝන්
    @සීන්කෝන් วันที่ผ่านมา +91

    ඕන එකෙක් බැනපන්.ඒත් ඕක හොද වැඩක් එකෙන්ම.අපිට වැරදි කරන්න උදව් කරන ආන්ඩු නෙවෙ ඒවා හැදෙන්න ආන්ඩුයි ඕන.

  • @neshishanaya9263
    @neshishanaya9263 17 ชั่วโมงที่ผ่านมา +13

    හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීරන වලට ගරු කරන්න.
    ජීවිතේ හරිම සතුටින් ගෙවන්න ලැබේවි❤

  • @yohansiri861
    @yohansiri861 3 ชั่วโมงที่ผ่านมา +2

    නියම වැඩ සටහන , ෆට්ටයි ෆට්ටයි...❤❤❤❤

  • @andrewathukorale4586
    @andrewathukorale4586 วันที่ผ่านมา +44

    ජනාධිපතිවරණය දින පිට කොටුවේ හවස දුර යන බස් එකක් දහවල් 2 න් පස්සේ නැහැ, ගැමුණුව අපේ ජනාධිපති සහෝදරයා පරද්දන්න කරපු ජඩ වැඩ

  • @SunendraKadadara
    @SunendraKadadara วันที่ผ่านมา +37

    පිටරට බස් වල කිසි දෙයක් නෑ...වෙලාවට ගමන...ඒ බස් වල ට ආබාධිත අයට නගින්නත් ...රෝද පුටුව ගන්නත් දොර සකසලා තියෙනවා...

    • @gainmastersrilanka
      @gainmastersrilanka 17 ชั่วโมงที่ผ่านมา +1

      අනිවා

    • @heshanieuthpalaa9785
      @heshanieuthpalaa9785 8 ชั่วโมงที่ผ่านมา

      Anith eka e bus wala loud music play wennet ne,adu tarame saddeta bus wala minissu kata karannewat ne mokada yana hemotama e gamana tamange paduwe yanna tiyenawa

    • @HarshaniDissanayaka-cv2ux
      @HarshaniDissanayaka-cv2ux ชั่วโมงที่ผ่านมา

      Ekanam aththa ape rate minssunta kisima deyak therun karama hemadema waradava therun ganna beri minissu kotasak thamath innawa

  • @MokarakaIndasarahimi
    @MokarakaIndasarahimi 3 ชั่วโมงที่ผ่านมา +2

    වැරදි පිලිගෙන අවංකව කතා කරද්දි මිනිස්සු හරිම ලස්සනයි

  • @Building-plans-regulations
    @Building-plans-regulations วันที่ผ่านมา +57

    මුන් ඕක්කොම පුනුරුත්ථාපනය ට යවන්න

  • @SamanSenadeera-p4c
    @SamanSenadeera-p4c 21 ชั่วโมงที่ผ่านมา +12

    මෙදෙවල් කරන එක ගොඩක් වටිනවා එවගෙම මුන්ට කියන්න තියෙන්නේ ticket දෙන්න කියලා🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊

  • @Eranga-f4h
    @Eranga-f4h วันที่ผ่านมา +59

    මොකා කොහොම කැගැහුවත් මේ වැඩේ සුපිරි

  • @andrewathukorale4586
    @andrewathukorale4586 วันที่ผ่านมา +36

    ඔහොම කරේ නැත්නම් ඔය යක්කු ඔය වාහනවල තව තට්ටුවකුත් ගහගෙන යනවා

  • @piyalchampika3157
    @piyalchampika3157 วันที่ผ่านมา +24

    NTC එක හරහා බස්වලට ආකෘතියක් ලබා දෙන්න. නැත්තන් පොලිසියෙන් පොලිසීයට නිලධාරියාගෙන් නිලධාරියාට නීතිය වෙනස් වෙනව. අනෙක බස් හිමියන් සමගද සාකච්ඡා කර ඔවුන්ගේ එකග වෙන්න පුලුවන් යෝජනා සම්භන්දයෙන්ද සලකා බලා ක්‍රමයක් හදනවනන් හොදයි.

  • @LalithaSriyani-i3i
    @LalithaSriyani-i3i 9 ชั่วโมงที่ผ่านมา +2

    ඉතා ම හොද වැඩක් හරිම සතුටුයි

  • @rajithadesilva3025
    @rajithadesilva3025 วันที่ผ่านมา +51

    මේ වැඩේ නවත්වන්නනම් එපා❤

    • @MaduMadusanka-y1e
      @MaduMadusanka-y1e 17 ชั่วโมงที่ผ่านมา +1

      Amma arangihin hukawaganin polis kareyekuta kiyala

  • @yamunakanthi5390
    @yamunakanthi5390 2 ชั่วโมงที่ผ่านมา +3

    පෙට්ටල් ඩීසල් මිලයි කියලා කෑගහනවා මේවට ලක්ශ ගණන් වියදන්නෙ

  • @AnuradhaFernando-k9u
    @AnuradhaFernando-k9u 23 ชั่วโมงที่ผ่านมา +6

    අභීනව ආන්ඩුවට බොහෝම ස්තුතියි මේ කුපාඩි බස් පාතාලයට හා ත්‍රිවීලර් සල්ලාලයින්ට යහමග යෑමට මහජනතාව වෙනුවෙන් ගන්නා ප්‍රයත්නයට

  • @JanakaLoren
    @JanakaLoren วันที่ผ่านมา +32

    කාර්,van විදුරු අදුරු කිරිමත් තහනම් කරමු

    • @kasunaruna7563
      @kasunaruna7563 วันที่ผ่านมา +1

      ඔව් එකත් වෙන්න ඕනේ

    • @ros1420
      @ros1420 วันที่ผ่านมา +2

      Denatamat idiri asana peti weeduru thahanam.pitipasa weeduru awlakne.original ennet ehema thamay

    • @PathiranaRenuka
      @PathiranaRenuka วันที่ผ่านมา +1

      ඔව් පාතාල කල්ලි භාවිතා කරන වාහන ඒව තමයි

    • @AsankaRavinath-b2l
      @AsankaRavinath-b2l 23 ชั่วโมงที่ผ่านมา

      Ow anivarenma Nathan me rate neethi 2k ne

    • @Senes18
      @Senes18 17 ชั่วโมงที่ผ่านมา +1

      Car valata atha thiyanna epa

  • @NalinPrasanna-oz5fw
    @NalinPrasanna-oz5fw 2 ชั่วโมงที่ผ่านมา +1

    හොද දේට ස්තූති කරනව.රෙස්පෙක්ට් සර්.

  • @suraweeradayarathna4750
    @suraweeradayarathna4750 วันที่ผ่านมา +45

    සියලුම බස් එක සමානව කරන්න.

  • @yuhansaperera6383
    @yuhansaperera6383 วันที่ผ่านมา +42

    හැඩ වැඩදාල ඒවා අල්ලන්න අපේ ඉතුරු මුදල් දෙන්නෙ නෑ.

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 วันที่ผ่านมา +2

      ඇත්ත ,

    • @RuwanKumara-pu8rq
      @RuwanKumara-pu8rq วันที่ผ่านมา

      Ithuru illanna.etakota dei​@@deepadhasanayaka2987

    • @PathiranaRenuka
      @PathiranaRenuka วันที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත ම තමයි

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 18 ชั่วโมงที่ผ่านมา +9

    Jaya wewa Sri Lanka Police ❤❤❤

  • @VindyaPrasadini
    @VindyaPrasadini วันที่ผ่านมา +8

    🎉🎉🎉❤❤රටටම ජයවේවා

  • @gayashanrathnayake3333
    @gayashanrathnayake3333 21 ชั่วโมงที่ผ่านมา +12

    කව්රු මොනවා කිව්වත් වැඩේ හොඳයි❤❤❤❤❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 21 ชั่วโมงที่ผ่านมา +12

    නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....😊😊😊

  • @dilukarosha7297
    @dilukarosha7297 วันที่ผ่านมา +11

    පොලීසියට දැන් තමයි වගකීම තේරිලා තියෙන්නෙ

  • @Preamakumara
    @Preamakumara วันที่ผ่านมา +69

    අනුර බය කරන්න ඔය කාටවත් බෑ
    ජයවේවා මාලිමාවට..

    • @omar7239
      @omar7239 วันที่ผ่านมา +2

      Eken ma ❤

    • @godofgodseyes
      @godofgodseyes วันที่ผ่านมา +2

      කාට බැරි උනත් මට පුළුවන්. අනුර සභාපති (President) වන්නෙ, නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාවක් යටතෙ හොර ආයතනයක.
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

    • @darmsersirlon1883
      @darmsersirlon1883 วันที่ผ่านมา +2

      බූරුකතා දැන් අනුරට වෙන්න බයනෙලා ඉවරයි අපි කෙලවාගත්තා වහලුන්න තේරේවි

    • @PathiranaRenuka
      @PathiranaRenuka วันที่ผ่านมา +4

      මෝදිට නම් හොඳටම බය වුණා

    • @rukmalherath8633
      @rukmalherath8633 วันที่ผ่านมา +3

      Bayawenna nemeine loku balayak dunne

  • @deepthiindrika2697
    @deepthiindrika2697 วันที่ผ่านมา +5

    එතකොට අපේ රියදුරන් ඉන්නේ මොන තරම් පහත් මට්ටමකද කියල ඔවුන් අවබෝධ කරගෙන හැදෙයි

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o วันที่ผ่านมา +8

    ඕනෑවට වඩා සල්ලි තියෙන නිසා තමයි ඕනෑ නැති අමතර කොටස් දාගෙන තියෙන්නේ , බස් එකේ යන ගමන් අපේ ජංගම දුරකථනය කෝල් එකක් ආවොත් ඒකට ආන්ෂර් කරන්න බැරී තත්ත්වයක් තියෙන්නේ , බස් එකේ ඇතුළ මියුෂිකල් ෂෝ එකක වගේ කණ් අඩි පැලෙන්න සෙට් දාගෙන ,

    • @Movie_Land123
      @Movie_Land123 วันที่ผ่านมา +2

      තො එහෙන්ම් තොගෙ වාහනෙක පල වහලා

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 23 ชั่วโมงที่ผ่านมา +9

    පොලිසිය උනත් විනීතව කතාකරල දඩ නොදී පැහැදිලිව කියල දෙන එක වටිනව..මිනිස්සුන්ට හරියට කතාකරල පැහැදිලිව කියන්න ඕන පොලිසිය උනත් මහ ජාති නැතුව මිනිස්සුන්ට හොදින්ම කතාකරන්න ඕන එතකොට මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්...පැන්න ගමන්ම ලයිෂන් එක ඉල්ලගෙන ලියන්න හදන එවුන් දැනුවත් කිරීම හොදයි...

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s วันที่ผ่านมา +5

    ඕවට වියදම් කරන සල්ලි වාහනයේ ක්‍රියාකාරි නඩත්තුවට යොදවන්න මහත්වරුනි

  • @veronicaroberts5968
    @veronicaroberts5968 วันที่ผ่านมา +9

    Well done sir srilanka police 👍🙏❤️

  • @kumaras0
    @kumaras0 19 ชั่วโมงที่ผ่านมา +17

    බනින එවුන් බැනපල්ලා. මගේ රට smart වෙනවා. ඒකයි වෙන්න ඕනෙ

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 17 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද කියපන්කො ස්මාර්ට් එක.මට පේන විදියට ගෝටා කරපු තරම් කාලයක් වත් akd කරන පාටක් නෑ

    • @malshanthapushpakumara1086
      @malshanthapushpakumara1086 2 ชั่วโมงที่ผ่านมา

      Musalaya

    • @malshanthapushpakumara1086
      @malshanthapushpakumara1086 2 ชั่วโมงที่ผ่านมา

      Mima

  • @dinesharavinda
    @dinesharavinda วันที่ผ่านมา +31

    ලංකාවේ බස්කාරයෝ දෙකේ පන්තියටවත් ගිහිල්ලා නැති උන්ද කොහෙද

    • @EraJaye
      @EraJaye วันที่ผ่านมา +1

      Eka ehemma thama

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 วันที่ผ่านมา +1

      Ehema kiyanne epa machan

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 วันที่ผ่านมา

      Hamoma eka wage igena Ganna one naa

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 17 ชั่วโมงที่ผ่านมา

      වැදගත් රැකියා කරන සියල්ලෝ සාරි ටයි කෝට් නොඅදිති. ඉගෙන ගත්තු මෝඩයන්ට ඕවා තේරෙන්නෙ නෑ

  • @thilandayarathna9754
    @thilandayarathna9754 7 ชั่วโมงที่ผ่านมา

    ගිය ආණ්ඩු පොලීසිය යොදාගත්තු විදියයි මේ ආණ්ඩුව යොදාගන්න විදියයි ගොඩක් වෙනස්.ජනතාවට තලපු ගහපු සංස්කෘතිය වෙනස් වේගන එන්නෙ.❤

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d 23 ชั่วโมงที่ผ่านมา +2

    ඔය බලන ගමන් ඇතුළත් බලන්න..සිටි අතර පරතරය අවම නිසා මගින් දුරගමන් වලදි පත්වන අපහසුතා බොහොමයි

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f วันที่ผ่านมา +3

    මිනිස්සු ගේ ජිවතවලට බස් කාරයෝ වග කියනවද

  • @hasithasampath2426
    @hasithasampath2426 23 ชั่วโมงที่ผ่านมา +3

    Bus එකෙන් බහින්න holt එක penneth නැ එල්ලලා තියෙන විකාර. එ උනාට sheet පැයක් ඉඳගන්න බැ කොන්දේ අමාරුව එනවා එ තරම් සැපවත්. සේරම galawan ඔනි

  • @PethumMadurasinghe-b7s
    @PethumMadurasinghe-b7s 18 ชั่วโมงที่ผ่านมา +2

    අනුර මහත්යො වැඩේ හොද්යි ඔයාලාට චන්ද්‍රෙ දුන්නේ වාහන cleen කරන්න නෙමේ හොරැ වැලිකඩ යවන්න.විදුලි බිල අඩුකර්න්න..ඔයා පුලුහ්ස්න් කිඋවනේ හැම වෙදිකාවකම .මම චන්ද දාහාට වාඩා හොයලා ද්න්නනා නොද්කින් .ර්ට cledn කර්න්න යකඩගලඑඅලවැඩක් නෑ ය්ස්කො

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h 5 ชั่วโมงที่ผ่านมา

      ඒක නම් සම්පූර්ණ ඇත්ත

  • @ranjithliyanaarachchilage857
    @ranjithliyanaarachchilage857 18 ชั่วโมงที่ผ่านมา +1

    හොදවැඩක් හැබැයි මහාපාරෙ ලින්වගෙ වලවල්තියෙනවා පාර මැද ලයිට් කනුතියෙනවා හැම පලමක් ගාව ගැට් තියනවා එවා ටිකත් කිලින් කරලාදෙන්න

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz 22 ชั่วโมงที่ผ่านมา

    නියමයි පැහැදිලි කිරීම

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl วันที่ผ่านมา +8

    බස් එකකට පේුම කුරැල්ලා කියලා දාන්න තරං හිතංකෝ අපේ උන්ගේ මානසිකත්වය😂වැදුනනං නපුරැ කුරැල්ලා බොල😢

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka วันที่ผ่านมา

      Munge mole tiyane kohada ahwaltana tami hoda wade kudange busawalta 😅😅

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 15 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුව බස් ගැමුණුට බය වෙලා හෙට ඉදන් වැඩේ නතර කරනවලු...චන්දේ දීපු අපිටත් ලැජ්ජයි 😩🤭🔥💥

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 วันที่ผ่านมา +6

    මේවා කවුරුවත් කියන්න ඕන නෑනේ තමන්ට තේරෙන්න ඕන හරි වැරැද්ද බස් රථ කරන්නේ රස්සාවක් ප්‍රදර්ශනය ක් නෙවෙයිනෙ ඒක විනයක් ඇතුව කරන්න ඕන ආයතනයක සේවාකාලයේphon භාවිතය තහනම් මේ රස්සාවෙත් විනයක් හදාගන්න මහජන ආරක්ෂක තුමන්ලට ස්තූතියි

  • @ජයකාන්ත
    @ජයකාන්ත วันที่ผ่านมา +1

    එක දිහටම 👮👮✅

  • @prabathnandika2666
    @prabathnandika2666 วันที่ผ่านมา +5

    ජනතාවට සමීප පොලිස් සේවයක් ක්‍රියාත්මක වීම සතුටු දායක 🎉🎉

  • @Rizlan-z9c
    @Rizlan-z9c 15 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කතාව රෑට අදුර ගන්න අමාරුයි බස් akak ද කියලා..

  • @nishanthiperera4585
    @nishanthiperera4585 วันที่ผ่านมา +9

    ඔය තොරන් බස් ධාවනය පථයෙන් වහාම ඉවත් කල යුතුයි.

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 15 ชั่วโมงที่ผ่านมา +1

    හඟුරන්කෙත පොලිසියෙන් ආණ්ඩුවට සහයෝගය දෙන්නෙ නැද්ද. ඇයි ඒ?

  • @NamalThushara-wt9wu
    @NamalThushara-wt9wu 16 ชั่วโมงที่ผ่านมา

    Maru wade❤❤❤❤ adarei

  • @danuka-vj5lj
    @danuka-vj5lj 17 ชั่วโมงที่ผ่านมา

    නියමයි ❤❤❤❤❤

  • @RAVANA724
    @RAVANA724 7 ชั่วโมงที่ผ่านมา

    🫡🫡🫡 හොද වැඩක්....

  • @NilMini-c3h
    @NilMini-c3h ชั่วโมงที่ผ่านมา

    Jaya waewa janapathi

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 วันที่ผ่านมา +2

    ලොරි චැසිය ගලවලා
    බස් චැසියක්
    සවිකරන්න ඕන
    බස් මගීන් වෙනුවෙන් කරන්න ඕන
    ඉස්සෙල්ලම දේ වෙනස් කරන්නේ නෑ
    ලොරි චැසිය උඩ මගින් ට ලැබෙන්නේ නෑ
    ආරක්ෂකවක්
    ජනතාව පීඩාවට පත් කරනවා
    මගීන් සිටින වෙලා වේ දී පොලිසිය පරීක්ෂා කරන්න එපා
    ජනතාව ගේ රත්තරං වලට වඩා වටිනා
    කාලය විනාශ කරන්න එපා

  • @KithsiaKuma
    @KithsiaKuma วันที่ผ่านมา +8

    මෙවා කරන්ඩ යන වියදමි ගැන බැලුවාම මුන් අධික ලාභ ලබනවා . සල්ලි වලට කරන්ඩ දෙයක් නැතුව කරන වැඩ. වහාම මෙවා සුද්ද කරන්ඩ ඔනි

  • @SajithJayasanka-k1p
    @SajithJayasanka-k1p วันที่ผ่านมา +2

    Good work❤

  • @priyantharohan7135
    @priyantharohan7135 17 ชั่วโมงที่ผ่านมา

    රට හදන්න අපි බලය දූන්නෙ අපි වැරදි වැඩක් කලොත් උපරීම දඬුවම් දෙන්න නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න අපේ රට අපිට හදල දෙන්න සිවිල් ජනතාවටත් පොලිස් නිලධාරින්ටත් කාටත් එක සමාන වියයුතුයි

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 23 ชั่วโมงที่ผ่านมา +1

    මේවා ලංකාවට ගෙන්නපු ඒකුන්ටද නීතිය කිරියාත්මක කරන්න ඕනෙ

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 วันที่ผ่านมา +11

    ඒක එක්කෙනාට කිය කියා දැනුවත් කරන්න දෙයක්ද මෙ හරක් වගෙ වැඩ නොකර කියන දෙවල් කරලා සහයොගය දෙන්න රටට මිනිස්සු නෙ. දෙවි පිහිටයි

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 19 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ලොකු දෙයක් ඔක්කොම වගේම කනපැලෙන්න සිංදු දමන සෙට් හා අමුහෙලුවෙන් කෙල්ලො නටන වාහිණි සම්පූරන ගලවන්න ඕන

  • @kg94837
    @kg94837 17 ชั่วโมงที่ผ่านมา

    බස් ගැමුණු කෙලින්ම චෝදනා කරනවනේ කලින් හිටපු කොමසාරිස් මුදල් අරන් නයිට් ක්ලබ් බස් වලට මේවා හයි කරන්න දුන්නා. රජයෙන් හැම අවුරුද්දෙම මේ බස් රථ පාස් කලා කියලා. මේ ආංඩුවෙන් නොවුනත් රජයෙන් වැරදි වෙලා තියෙනවනේ. ඒ නිසා මේකට සාකච්ජා කර ක්‍රියාමාර්ග ගන්න එකයි කල යුතු.

  • @deshanidilki1684
    @deshanidilki1684 17 ชั่วโมงที่ผ่านมา

    ඔක්කෝම ගලවන්ඩ ඕනේ

  • @lankasamadara418
    @lankasamadara418 วันที่ผ่านมา +2

    පොළීසියට කීයක්වත් දීලා යන්න බැරිද
    දැන් පොළීසියට පේන එව්වා 2024 දී දැක්කේ නැද්ද
    එහෙම නැත්නම් පොළීසියේ නිළදාරීන් මාරුවෙලාද
    අපිනම් JVP ජයවේවා ❤❤❤❤❤ මගේ රටට ජයවේවා ❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 วันที่ผ่านมา +1

    Good ❤

  • @Malisha-xt6yz
    @Malisha-xt6yz 21 นาทีที่ผ่านมา

    ටයර් වලට යට වේලත් මිනිස්සු මැරෙනවා ඒවත් ගලවන්ඩ ඔනේ

  • @sweenyfernando8830
    @sweenyfernando8830 18 ชั่วโมงที่ผ่านมา

    Very good !👍

  • @jesterbro1363
    @jesterbro1363 18 ชั่วโมงที่ผ่านมา

    Neethiya hariyata karanawam rata hamadama lassanai obathumanlata balaya dunnama wade hodata karana eka gana sathutui

  • @anandaanand4839
    @anandaanand4839 วันที่ผ่านมา +2

    බස් කාරයෝ නලවල හරියන්නෙ නැ මහත්තොයෝ

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh วันที่ผ่านมา +3

    මුලුරටම සුද්දකරමු❤❤❤

  • @balasuthanbalasundaram908
    @balasuthanbalasundaram908 18 ชั่วโมงที่ผ่านมา

    Super 👍

  • @pradeeparuna3711
    @pradeeparuna3711 21 ชั่วโมงที่ผ่านมา

    Super police respect 🎉🎉🎉

  • @deepthiindrika2697
    @deepthiindrika2697 วันที่ผ่านมา +2

    ලංකාවේ සියලුම රියදුරන්ට විදෙස් බස් එකක් කොහොමද පාරේ යන්නේ, ඒ රියදුරු මහතුන් හෝන් එක පාවිච්චි කරන්නේ නැති ව යන හැටි, බස් රථවල ඉදිරිපස තියන පැහැදිලි බව, වීඩියෝ සහිතව රියදුරන්ට පාඩමක් කියල දෙන්න.

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala ชั่วโมงที่ผ่านมา

    අනේ අපේ රටෙ මහ පාරක් ගානේ සතියකට එක පාරක් වත් නාන්නැති හිගා කන අය ඉන්නවා හරිම අපිරිසිදුවට පුලුවන් නම් ඵ අයත් ක්ලින් කරලා දාන්න පිං සිද්ධ වෙයි

  • @perleansta783
    @perleansta783 วันที่ผ่านมา

    ❤❤❤ rata hadanna neethi garuka lesa janapathi anurata sahaya denna

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se 17 ชั่วโมงที่ผ่านมา

    බස් ත්‍රස්තවාදීන් පාලනය කල යුතුමයි🎉🎉 විනයගරැක බස් රියදුරෝ නැතුවම නොවේ ❤

  • @anurafernando5701
    @anurafernando5701 6 ชั่วโมงที่ผ่านมา

    වැදගත් විදියට කතාකරන පොලිස් නිලදරුවෙක්

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 18 ชั่วโมงที่ผ่านมา

    අනුරගේ කකුලෙන් අදින්න කෙනෙක් නෑ... ඉස්සර ඔය විකාර නවත්තන්න කිව්වම ඒකට හරහට හිටියේ ඔය සහෝදරයෝ තමයි

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 20 ชั่วโมงที่ผ่านมา +2

    මේක අතරමග නවත්තන්නෙ නැතුව දිගටම ක්‍රියාත්මක කළ යුතුයි

  • @NewEra6348
    @NewEra6348 8 ชั่วโมงที่ผ่านมา

    අපරාදේ කවිසමයි කමිසේත් පාරේදීම ගලවලා දීලා ආවනම් තමා හරියටම හරි 😂

  • @EdirisinghePemawansha
    @EdirisinghePemawansha 19 ชั่วโมงที่ผ่านมา +1

    නියමයිනිලධාරිමහත්වරැනි
    ජයවෙවා

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 19 ชั่วโมงที่ผ่านมา +3

    සතියක් දෙකක් නෙවෙයි හැමෝම මේ සදහා අනුගත වෙනකල් මාස ගානක් මේක කල යුතුමයි

  • @AthulaWijewarna
    @AthulaWijewarna วันที่ผ่านมา

    Mewa hoda wada malimawata jaya wewa.

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi วันที่ผ่านมา +1

    Hoda wedak❤

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 17 ชั่วโมงที่ผ่านมา

    අරූ තඩි බුලත් විඩක් කනවා. පොලිසිය ඉස්සරහදිම.

  • @skg9581
    @skg9581 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ HODA WADAK.. HADAMU LANKAWA MULA IDAN..!!!❤❤❤ ANURA!!!!

  • @gayangamagedara
    @gayangamagedara 23 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @samankumra3432
    @samankumra3432 16 ชั่วโมงที่ผ่านมา

    බහුතර පුද්ගලික බස් රථ රියදුරන් ඇගේ පාලුවට ඔලුව තියන උන් බව කවුරුත් දන්නව

  • @kumaramaduranga2163
    @kumaramaduranga2163 5 ชั่วโมงที่ผ่านมา

    නීතියට හැමෝම යටත්. මහින්දටත් එකයි

  • @SumithKumara-pv6fo
    @SumithKumara-pv6fo วันที่ผ่านมา +1

    මෙවගෙ අමතරව සවිකර ඇති කොටස් ගෙන්වපු හො හදපු අය නැද්ද එවා නැවත සවිකරන්න.බැරිනම් එව්වට මොකක්ද කරන්නෙ.

  • @SanathSanath-w8y
    @SanathSanath-w8y วันที่ผ่านมา +1

    Good good good❤❤❤❤❤

  • @gs8310
    @gs8310 วันที่ผ่านมา

    Excellent . Well done Sri Lanka Police .

  • @ranilove7570
    @ranilove7570 23 ชั่วโมงที่ผ่านมา

    Digatama oya wade karagena yanna👍eka ekata baye nathara krn epa?jeewitha keeyak oya drywerla nathi karada.honda drywerlath innawa.jayawewa malima rajayatath sree lanka policeyatath♥️♥️♥️🙏🙏🙏✋🇦🇪

  • @jagathkieerthi7908
    @jagathkieerthi7908 23 ชั่วโมงที่ผ่านมา

    තෝරන් පාරේ පවු. මේක අපේ ජා න වල වැරදි වගේ.

  • @신대혁-y9g
    @신대혁-y9g วันที่ผ่านมา +2

    මේ වාහන සදහා වාහන පරීක්ශක හරහා ප්‍රමිතිසහතිකයක් ගේන්න කියන්න.ඔච්චර කියවන්න දෙයක් නෑ.සහතිකය නොමිලේ නිකුත් කලයුතුයි.ඒ සදහා පරීක්ශක වගවිය යුතුය

  • @Rplsampath
    @Rplsampath วันที่ผ่านมา +1

    බස් වලවාගෙම ටිපර් වලත් ගලවන්න ඔනෙ

  • @sujathacreations5179
    @sujathacreations5179 วันที่ผ่านมา +4

    ඔය බස් වලට නොයෙක් විකාර කරන එවුන් ඉගෙනගෙන නැති එවුන් ඔවුන්ට ලයිසන් නැති බව බස් එක දිහා බලද්දිම හොයාගන්න පුළුවන්

    • @DinaYasantha
      @DinaYasantha วันที่ผ่านมา

      උගත් නෝනානේ😂

    • @SharonGaming-b7s
      @SharonGaming-b7s วันที่ผ่านมา

      Ane wenarawl wla un good kiyla ynne ai kiyla klpna krna mn 😂❤

    • @Movie_Land123
      @Movie_Land123 วันที่ผ่านมา

      ඇන්ටි පුක සුදුද

  • @chadikamahesh6623
    @chadikamahesh6623 18 ชั่วโมงที่ผ่านมา

    එ මාමා එල්ලගෙනමයි ඇවිත් තියෙන්නේ ගලවලා පෙන්වන්න

  • @LalithAnura-k4i
    @LalithAnura-k4i 17 ชั่วโมงที่ผ่านมา

    විජිතයට වගේ පොලීසියට ක් පිස්සු

  • @lankasamadara418
    @lankasamadara418 วันที่ผ่านมา +1

    පොළීසියට මිනිසුන්ව එකවර දැනුවත් කරන්න ක්‍රමවේදයක් නැද්ද
    මිනිසුන්ව පාරේ රස්තියාදු කරන එක හරි නැහැ නේද

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri วันที่ผ่านมา +1

    මේවහදලා.මේච්චරකල් .බලගේන .ඉදපු..අර්ථික.ගතලයෝ.කවුද .කියන්න 👄 .ඔබේ.අදහස

  • @SameeraKaluarachchi-x2m
    @SameeraKaluarachchi-x2m 16 ชั่วโมงที่ผ่านมา

    වාහන වල යකඩ වලින් ගහලා තියෙන බොඩි ගලවලා කාඩ් බොඩ් වලින් ගහමු..අමතර කැලි වල මිනිස්සු තුවාල වෙනවා වගෙම වාහානෙ බොඩියෙත් හැප්පුනාම තුවාල වෙනවනෙ..කාඩ් බොඩ් වලින් ගැහුවාම අවුලක් නැ නෙද