Wenada Wage Adath - Ravindra Meegamarachchi Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2019
  • For More Excting Videos Subscribe To Our Channel
    / @mystartv
    Follow on Facebook : / mystar.lk
    Subscribe on TH-cam :
    / mystartv
    PROPERTY OF MYSTAR PVT LTD
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #sinhalateledrama #teledramasinhala #mystartv
  • บันเทิง

ความคิดเห็น • 349

  • @tharushisandnruwini7171
    @tharushisandnruwini7171 5 หลายเดือนก่อน +130

    2024 😴♥️🥺

    • @VikumWedage-ur7kf
      @VikumWedage-ur7kf 5 หลายเดือนก่อน +3

      මාත්....❤

    • @mashijayarathna-5939
      @mashijayarathna-5939 5 หลายเดือนก่อน

      🥺❤️‍🩹

    • @avishkadasun5777
      @avishkadasun5777 4 หลายเดือนก่อน +1

      එදා ඉදන් අද වෙනකන් හැම දවසකම
      අහන සින්දුවක් ඉස්සරහටත් 🥺

    • @user-ge6hc2my8g
      @user-ge6hc2my8g 4 หลายเดือนก่อน

      2024/03/11😢😢

    • @NayaniMadumali-gc4xu
      @NayaniMadumali-gc4xu 2 หลายเดือนก่อน +1

      Me

  • @TIKTOK-mh7be
    @TIKTOK-mh7be 2 ปีที่แล้ว +146

    2022ත් අහන අතිත මතක අවුස්සන ලස්සන සිංදුවක් 😭❤🥺

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +107

    හිත ඉල්ලන තරු වැඩසටහනට ආවට පස්සේ ආයෙ ආවෙ බලන්න...රවින්ද්‍ර ❤✌️

    • @sanulovenuwaa1701
      @sanulovenuwaa1701 3 ปีที่แล้ว

      මමත් එහෙම ඕඕඕඕ..

    • @sithuminidissanayaka6977
      @sithuminidissanayaka6977 3 ปีที่แล้ว +5

      ඉස්සර ඉඳන්ම අද වෙනකන් Ravi Sir ගේ සිංදු අනන්තවත් අහලා තියෙනවා... එත් දැන් ගොඩක් සතුටුයි.... හිත ඉල්ලන තරු වලින් පස්සෙ හරි ගොඩක් අයට මේ සිංදු අහන්න හිතුන එක😍....

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 3 ปีที่แล้ว +1

      😍😊

  • @sachiii7192
    @sachiii7192 2 ปีที่แล้ว +52

    2022 . මාර්තු... තාමත් අහන අය ඉන්නවා ද. වේදනාවක් දැනේන වාදනයක් එක්ක සිංදුවක් .

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +20

    ඉස්කෝලේ 7-8 වසරේ ඉද්දි free පීරියඩ් ආපු ගමන් ගහපු සුපිරි නොම්බර තමා මේවා...🔥❤️
    29/03/2022

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 4 ปีที่แล้ว +45

    අම්බෝ ඒ කාලෙ පිස්සුවෙන් වගෙ අහපු සින්දු♥️😍

  • @isuu_official621
    @isuu_official621 2 ปีที่แล้ว +28

    2022 😍😘😘😘😘ඒකාලෙ වගේ තාම අහනවා🖤🖤🖤🎵

  • @user-nw8bw3il4y
    @user-nw8bw3il4y ปีที่แล้ว +8

    ඉතිං ඉපැරැණි පෙමිවත ,
    මට ලැබුන වටිනාම ජිවිතය නුබ විය අදටත් නුබ මා සමග නැතත් නුබෙි මතක සමග මා ජිවත් වෙි 🥺 ඉතිං අවසන් හුස්ම තෙක්ම මා නුබ සමග සිතින් බැදි සිටි. හැකි නමි නැවත එන්න මා අදටත් බලා හිදිමි...
    🥺💔🦋🌼🌍

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +61

    හිත ඉල්ලන තරු එකෙන් පස්සෙ දැනගත්තෙ singer ආමි එකේ කියල.. හුඟක් ලස්සනයි ♥️

    • @sithuminidissanayaka6977
      @sithuminidissanayaka6977 3 ปีที่แล้ว +3

      😍😍..

    • @Sathya801
      @Sathya801 ปีที่แล้ว +1

      මාත්..ඊට පස්සෙ ආයෙම් සින්දු ටික බැලුවා..ඉස්සර පිස්සු හැදුන් සින්දු තමයි මේවා..

  • @yasasjaliya7867
    @yasasjaliya7867 3 ปีที่แล้ว +40

    ඇයි බං මෙච්චර සුපිරි මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් අපිට නැති උනේ?

    • @sumudubandara9877
      @sumudubandara9877 3 ปีที่แล้ว +2

      අැත්ත 😒

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 3 ปีที่แล้ว +1

      😭

    • @pushpikashani7036
      @pushpikashani7036 3 ปีที่แล้ว +1

      ඒ ගැන හිතද්දිත් දුකයි...

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว

      🥺🥺🥺 ක්‍රිකට් වගේම මේවත් නැති වුනා...😥

    • @lifetv2966
      @lifetv2966 2 ปีที่แล้ว +4

      Romesh ge digu dasa adanna gattha dawase idala tamai kollo adanna gatthe un tamai waga kiyanna one

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 ปีที่แล้ว +41

    2021 පෙබරවාරි අහන අය ❤️

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 ปีที่แล้ว +4

    ඒ කාලේ tv එකේ chart show වල නිතරම ගියපු සිංදුවක්,කියන්න තේරෙන්නෑ මේ සිංදුව අහද්දි එන හැගීම ♥️🎵🎧

  • @sithijabandara2350
    @sithijabandara2350 3 ปีที่แล้ว +20

    මොනවාද කියන්න ඕනේ කියලා තේරෙන්නේ නෑ, කොහේ හරි අතරමං වෙලා. ඒ කාලේ ❤️

  • @videohub9655
    @videohub9655 4 ปีที่แล้ว +41

    අවුරැදු ගානක් පස්සට ගියා බං අම්මෝ 😓

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 2 ปีที่แล้ว +10

    2022✌️ වයලින් part එක ඇහිලා ආවෙ ❤️ මේ දවස් වල හැම තැනම 😍 heart touching 🥺❤️

  • @deliyaweerakkody2041
    @deliyaweerakkody2041 ปีที่แล้ว +8

    සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ
    සපුරා තහනම් නොවේ
    අයෙමත් මට ආදරේ 😔♥️🌹

  • @rashmibalasooriya8979
    @rashmibalasooriya8979 ปีที่แล้ว +5

    Yureni 😍❤ still the same ❤

  • @nishannishagee9785
    @nishannishagee9785 2 ปีที่แล้ว +13

    2022 මාර්තු 19 රෑ 10.37 ට කරන්ට් නැතුව කළුවරේ සින්දු අහන මම

  • @chamararox997
    @chamararox997 2 ปีที่แล้ว +10

    මීට වඩා තැනකට එන්න ඕනේ සිංදුවක් ...❤️💪

  • @ridmamithuranga5120
    @ridmamithuranga5120 ปีที่แล้ว +5

    2022 දිත් වෙනදා වගේම පරන මතක අවුස්සන සිංදු සෙට් එකේ මෙකත් තියෙනවා. Music+Headset+Night=Heaven💔😑

  • @lastparadise5819
    @lastparadise5819 2 ปีที่แล้ว +5

    නොමියෙන ගීත කියන්නේ මේවට තමයි 🥺❤
    ඉස්සර මේක ඇහෙද්දි දැනුන හැගීම තාම ඒ විදියටම දැනෙනවා.
    2022

  • @chamodrandeni5287
    @chamodrandeni5287 3 ปีที่แล้ว +29

    අඩේ දැන් ඉන්න පඩ කෑලි වගේද මේව.. කෝ බන් දැන් මුන්.❤️

    • @veronikamadushani6843
      @veronikamadushani6843 3 ปีที่แล้ว

      Eya army commander kanak dan

    • @ravionline5702
      @ravionline5702 3 ปีที่แล้ว +6

      කර්නල් Ravindra ම්ගමඅරච්ච් ..අපි පොඩ් කාලේ love කරේ මේවාට බං දැන් කාලේ ආදරේ කරන්නෙ කෙල්ලන්ට කොල්ලන්ට...මෙහෙම කාලයක් එන්නෙ නැ කාවදාවත් මාර දුකයි❤️❤️❤️😥

  • @Feeltheheart99
    @Feeltheheart99 3 ปีที่แล้ว +16

    2021 සෙට් එක 😁😁

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +7

    2022 ආයෙ අහන්නෙ සින්දුව,, මතක් වෙලා ඒදවස්වල මගේ හිතේ කෙනෙක් හිටියා.. clz යනකොට දැක්ක අයියා කෙනෙක්..එයා හරියට මේ අයියා වගේමයී....එ දවස්වල මන් මේ සින්දුව නිතරම වගේ බලනවා😐

  • @nimethya5651
    @nimethya5651 2 ปีที่แล้ว +32

    2022 ❤️
    ටික්ටොක් වීඩියෝ එකකින් වාදනේ ඇහිලා දන්න අයගෙන් ඒ සින්දුව මොකක්ද කියල අහලා හොයන් ආවේ..😍 අම්මෝ...ඒ වාදනේ නම්...🥺❤️

    • @sahanrishara3957
      @sahanrishara3957 2 ปีที่แล้ว +1

      එ music එකනම් මාරම දෙයක් 😪 හිත පාරනව ❤️

    • @nimethya5651
      @nimethya5651 2 ปีที่แล้ว +1

      @@sahanrishara3957 ඔව්ව්..🙂❤️

    • @nisaldhananjaya9985
      @nisaldhananjaya9985 ปีที่แล้ว

      👍👍

    • @nimethya5651
      @nimethya5651 ปีที่แล้ว +1

      @@nisaldhananjaya9985 🙂❤️

  • @sachithraperera239
    @sachithraperera239 2 ปีที่แล้ว +9

    දකින්න ආසයි වෙනදා මෙන් හිනාවෙන්න මදකට හොරෙන් හිතා මතා ගියෙ නෑ ඉතින් තවමත් උබ ලග මා සිතින් 😥❤️ 2022

  • @samanthakumarasinghe
    @samanthakumarasinghe 2 หลายเดือนก่อน

    2024 මැයි.. කොයි කාලෙ අහපු බලපු ස්ංදුවක්ද එදාට වඩා අද දැනුනා. ඇග හිරිවැටෙනවා මේ සිංදු නෙවේ අධ්මාත්‍ර.. මේකට කලින් සපුරා තහනම්.. ඒක පිස්සුවක්ඊට පස්සෙ මේ සෙට් එකට මොනව උනාද මංදා. දන්න විදියට රවීන්ද්‍ර ආමි එකේ

  • @christhinesepalika
    @christhinesepalika ปีที่แล้ว +3

    දකින්න ආසයි වෙනදා මෙන්
    හිනාවෙන්න මදකට හොරෙන් ...♥️🌼🙂
    2023 තාමත් අහනව 🤗♥️🌟

  • @hasithamanoj2987
    @hasithamanoj2987 2 หลายเดือนก่อน

    2024

  • @moon.1111.
    @moon.1111. 8 หลายเดือนก่อน +5

    🤦‍♀️🤍😔🥺✊ හැමෝටම හදවතින්ම ආදරේ කරපු කෙනෙක් මේ සින්දුව අහද්දි මතක් වෙයි..යන්න පුලුවන් අතීතයට ආයෙත් 😓🤍

  • @keshanudaranga2481
    @keshanudaranga2481 3 ปีที่แล้ว +35

    2021... ❤️❤️❤️

  • @dil-entertain4398
    @dil-entertain4398 3 ปีที่แล้ว +10

    එ කාලෙ අහපු ලස්සන සින්දු ❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishu__art__4514
    @nishu__art__4514 20 วันที่ผ่านมา

    ඒදා වගේම අදටත් මේ සිංදු අහනවා 2024/7/11

  • @anuththarasamarasinghe326
    @anuththarasamarasinghe326 3 ปีที่แล้ว +9

    Anyone in 2021??😍😐

  • @AJ_MUSIC_4.6
    @AJ_MUSIC_4.6 2 ปีที่แล้ว +5

    2023🥺🥺වයලින් ට්‍රැක් එක hartuching 🥺🥺🥺🥺🥺❤️❤️🥺❤️🥺❤️❤️❤️🥺❤️🥺❤️

  • @thisharamihishan877
    @thisharamihishan877 3 ปีที่แล้ว +9

    2021ත් තාමත් අහනවා ❤

  • @chanakamadushanka9375
    @chanakamadushanka9375 4 ปีที่แล้ว +7

    Ammooo elama wadak

  • @KokilaSeuwandiHapugoda
    @KokilaSeuwandiHapugoda 6 หลายเดือนก่อน +6

    2024.01.22❤

  • @sachiii7192
    @sachiii7192 ปีที่แล้ว +4

    2023 ජනවාරි .. ආයේ ආයේමත් අහනවා..

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +5

    හම්බුනා😳❤️

  • @kalanilakshitha8258
    @kalanilakshitha8258 2 ปีที่แล้ว +12

    2022 ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @BinadiJayakodi-i6p
    @BinadiJayakodi-i6p 7 วันที่ผ่านมา

    සංසාරේ යලි කවදා හෝ ..
    හමුවේවි නම් අපි ආයේ...
    සපුරා තහනම් නොවේ ..
    ආයෙමත් මට ආදරේ .....💔

  • @moon.1111.
    @moon.1111. 8 หลายเดือนก่อน +3

    😔🤍🥺 music ..voice ...song..

  • @lakshanidewmi3913
    @lakshanidewmi3913 ปีที่แล้ว

    මේ සිංදුවෙන් දැනෙන හැඟීම විස්තර කරන්න බැරි තරම්....music ඒ තරමටම සංවේදී....හදවත් පතුලටම වැදෙනවා...ඊට දෙවෙනි නැති ගායනය....❤

  • @sinethmayadunna5622
    @sinethmayadunna5622 2 ปีที่แล้ว +5

    2022 මැයි අදටත් අහන අය ඉන්නවද ?🥺❤️💆🏻‍♂️

  • @chalanideepashika5084
    @chalanideepashika5084 2 หลายเดือนก่อน +1

    2024 අහන අය ඉන්නවද🥺❤️

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +7

    E kale asawen ahapu sindu.. aye aye ahnwa.. e kale singerlage voice ek ahagena mano ghnwa tram deyk twath na wage.. boot sinduwak unath mulu hithama niwenwa.. ❤

  • @GaYaa726
    @GaYaa726 3 หลายเดือนก่อน

    සංසාරේ යළි කවදා හෝ
    හමුවේ නම් අපි ආයේ

  • @sanjeewamadushanka3788
    @sanjeewamadushanka3788 3 ปีที่แล้ว +7

    Thama ahana un innawada

  • @deshani2558
    @deshani2558 2 ปีที่แล้ว +4

    තාමත් ආදරෙයි ❤🥺

  • @ruvinikanchana3053
    @ruvinikanchana3053 ปีที่แล้ว +2

    2022 පොඩි කාලෙ පිස්සුවක් මේක

  • @user-bi9ql5ov2c
    @user-bi9ql5ov2c 18 วันที่ผ่านมา

    වෙනදා වගෙ අදත් මා නොඑන බ දැන තවත්
    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැද විමන්
    හීන මල් පෙති අතුරමින්
    තැනූ යහනේ නිදා ගන්න
    ලගින් ඉන්නම් රත්තරං🫂😔❤️
    සංසාරේ යලි කවදා හෝ
    හමුවේවීනම් අපි ආයෙ
    සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ

  • @Bloodline547
    @Bloodline547 2 ปีที่แล้ว +5

    2022 .01.02
    හිත රිදුන වෙලාවක්

  • @prarthananilupuli4742
    @prarthananilupuli4742 2 ปีที่แล้ว +2

    දකින්න ආසයී වෙනදා මෙන්
    හිනාවෙන්න මදකට හොරෙන්
    හිතා මතා ගියේ නෑ ඉතින්
    තවමත් ඔබ ලග මං සිතින්😥😥😥😥😥

  • @ayeshmadhuranga4682
    @ayeshmadhuranga4682 6 หลายเดือนก่อน +3

    2024❤?

  • @user-ir5xw1ks4j
    @user-ir5xw1ks4j 7 หลายเดือนก่อน +2

    2023 decmber 31 අදත් අහනවා 🥺🖤

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe 2 ปีที่แล้ว +1

    E music eka hoyan awe 🥀 ලස්සනයි

  • @senurisenuri6202
    @senurisenuri6202 2 ปีที่แล้ว +7

    2022 අහාන අය කෝ 🥺🤞❤️‍🔥

  • @globalaqua9413
    @globalaqua9413 3 ปีที่แล้ว +10

    2021

  • @sandamuthurajapaksha5615
    @sandamuthurajapaksha5615 3 ปีที่แล้ว +3

    Asama sinduwak adatath🥰🥰

  • @Amazonworld2050
    @Amazonworld2050 3 ปีที่แล้ว +4

    2021.06.27😍වෙනදා වගෙ අදත්❤️

  • @CeylonTravelWalker
    @CeylonTravelWalker 2 ปีที่แล้ว +5

    2022 අහන සෙට් එක කෝ 🤟🖤

  • @danumalsha4059
    @danumalsha4059 3 ปีที่แล้ว +4

    Thamath adaren asawen ahana sinduwak 😌❤

  • @dilsharasandaruwanisandaru4980
    @dilsharasandaruwanisandaru4980 ปีที่แล้ว +1

    Dakinna asai venada men😥😥❤

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +2

    Tik tok එකේ දැක්කට පස්සේ අහන්න ආවේ 🥺❤️ ඒ music එකහ්🥀❤️

  • @sammanidawpadi3308
    @sammanidawpadi3308 2 ปีที่แล้ว +3

    2022 ❤️

  • @user-bw2jt7wd5r
    @user-bw2jt7wd5r 4 หลายเดือนก่อน

    සපුරා තහනම් මූවේ... ආයේමත් මට ආදරෙන්😢😢

  • @sangeethvimukthi4847
    @sangeethvimukthi4847 5 หลายเดือนก่อน +1

    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්.....😪

  • @lopez7077
    @lopez7077 ปีที่แล้ว +2

    2022 Dec ❤️💐

  • @BhagyaSewwandi-mi3px
    @BhagyaSewwandi-mi3px 2 หลายเดือนก่อน

    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන් නෑ මට අදත් 😢💔 2024

  • @sheharachamila2492
    @sheharachamila2492 4 ปีที่แล้ว +5

    Favo😘

  • @DiL_M_
    @DiL_M_ 2 ปีที่แล้ว

    ඇවිස්සෙන්න කියල මතකයක් නොතිබ්බ පුංචි කාලෙ අහපු සින්දුව තාමත් එදා වගේම ආදරෙයි 🖤

  • @lihinikawya6600
    @lihinikawya6600 2 ปีที่แล้ว +1

    Godak aasai me song ekata..mage life story ekata godak samanai..

  • @gayangayan8428
    @gayangayan8428 2 ปีที่แล้ว +4

    2022අහන අය කෝ

  • @himasarachandima8776
    @himasarachandima8776 ปีที่แล้ว +3

    2023 වෙලත් තාමත් අහන මම ❤️✊

  • @sangeethvimukthi4385
    @sangeethvimukthi4385 2 ปีที่แล้ว +2

    2022 april තවම එදා වගේම අහන අය ඉන්නවද??? ❤

  • @S.A.V.1991
    @S.A.V.1991 ปีที่แล้ว +2

    2023 💕💕

  • @oshandinushka2448
    @oshandinushka2448 2 ปีที่แล้ว +3

    2022♥️

  • @ckdp4446
    @ckdp4446 2 ปีที่แล้ว +1

    Ravindra kiyanne e kale supiri matayak

  • @SrilankanTrain
    @SrilankanTrain 2 ปีที่แล้ว +1

    තාමත් අහන සිංදු 😍

  • @nayomiharshika7665
    @nayomiharshika7665 ปีที่แล้ว

    හරිම ආදරණිය ගිතයක් ♥️💛💜💚💙💜🤎🖤🤍🔥🔥🔥🔥🔥❤️

  • @sineththaraka5352
    @sineththaraka5352 2 ปีที่แล้ว +3

    2022🥺

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 ปีที่แล้ว +3

    Tiktok eke me dws wala famous wigena ena music eka ahala ahaddima mathak una sinduwe nama e taram e kale me sindu ahuwe abbahi wela e kale music ammo kyla wdk na shik

  • @sandaruwansadaru1029
    @sandaruwansadaru1029 2 ปีที่แล้ว +2

    Lassana song ekak 2022/04/25 ♤♤♤

  • @ishusheharakarunathilake4088
    @ishusheharakarunathilake4088 2 ปีที่แล้ว +2

    2022❤🥺😌🌍🌻

  • @anuhassachethana6532
    @anuhassachethana6532 ปีที่แล้ว +1

    2023 Still Favorite ❤

  • @user-ue1ch2vl1b
    @user-ue1ch2vl1b 3 หลายเดือนก่อน

    2024 😢❤ favorite

  • @bujik709
    @bujik709 20 วันที่ผ่านมา

    Yurenige lassana 🥺

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 4 หลายเดือนก่อน

    මෙව්වා තාමත් කටපාඩම්නේ යකූ
    ඒ මියුසික් එක ❤ වොයිස් එක❤
    ටීවී එකේ රේඩියෝ එකේ යනකන් බලන් ඉදලා lyrics ටික ලියාගෙන පාඩම් කරපුවා මේවා ❤

  • @chathunkaperera6224
    @chathunkaperera6224 2 ปีที่แล้ว +2

    Still my favorite song.. 2022#❤️

  • @sanduninithya3748
    @sanduninithya3748 2 ปีที่แล้ว +2

    2022 ❤️❤️

  • @sajeewsandash
    @sajeewsandash ปีที่แล้ว +1

    පට්ට කියන්නේ පට්ට ❤️🥺

  • @user-Nadeesha00
    @user-Nadeesha00 10 หลายเดือนก่อน +1

    2023 .09.08 🥺thamath ahanawa

  • @Shehanzap
    @Shehanzap 3 ปีที่แล้ว +4

    Yureni kawadath eka wage 🔥😍

  • @sithakamadushan5444
    @sithakamadushan5444 4 หลายเดือนก่อน

    මේ විඩියෝව No Promises ඉංග්‍රීසි විඩියෝවේ ගොඩක් සමානයි

  • @Hashiiii02
    @Hashiiii02 ปีที่แล้ว +2

    2022🥺♥️

  • @sudeshmadushanka6594
    @sudeshmadushanka6594 หลายเดือนก่อน

    Music ❤️
    Lyrics ❤️💯

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +9

    2012 - 2020

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 3 ปีที่แล้ว +2

    Awesome,💕

  • @hansananethumini504
    @hansananethumini504 ปีที่แล้ว +1

    2023 ❤️❤️