Padda Padda - Ravindra Meegamarachchi from DiLisiDiLisi.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Track - Padda Padda
    Artist - Ravindra Meegamarachchi
    Lyrics - Ravindra Meegamarachchi
    Music - Anton Fernando
    Remix by - Thusith @ T-Lab
    Video - Indika Wickramaratne (SKIT Digital)

ความคิดเห็น • 1.7K

  • @dinusahgames1515
    @dinusahgames1515 9 หลายเดือนก่อน +720

    2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺

    • @danumac3195
      @danumac3195 8 หลายเดือนก่อน +8

      බලපන් අදටත් මේ සින්දුවල තියෙන ගැම්ම❤

    • @delfigaming6195
      @delfigaming6195 8 หลายเดือนก่อน

      ✌️♥️

    • @prasadsanjeewa1857
      @prasadsanjeewa1857 8 หลายเดือนก่อน +1

    • @achiniachini8594
      @achiniachini8594 7 หลายเดือนก่อน

      🙋

    • @nethmimaduhansi7984
      @nethmimaduhansi7984 7 หลายเดือนก่อน +2

      Mewa parana wenne naa❤

  • @Boxofficeforyou
    @Boxofficeforyou หลายเดือนก่อน +244

    2024 ජන්දේ කාලේ අහන්නේ කවුද..😌❤

  • @UDARAMUTHUUDARAMUTHU
    @UDARAMUTHUUDARAMUTHU 29 วันที่ผ่านมา +88

    ඇවටාර් බෑන්ඩ් එකේ ඇමිලියා කියනවා බලලා ආපු අය මේ කොනට🥰🥰🥰🥰🥰🥰🥰 2024

  • @coldnovember3950
    @coldnovember3950 7 หลายเดือนก่อน +843

    Who is from 2024?

  • @chamarawellappili265
    @chamarawellappili265 ปีที่แล้ว +256

    රතු t එක ගහගෙන බයික් එක කරකවන්නෙ ඒ මම බන් අම්මෝ ඒ කාලෙ මතක් වෙද්දී පට්ට සතුටුයි බන්.

  • @donsapnamavika-kk1he
    @donsapnamavika-kk1he ปีที่แล้ว +340

    2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා නොවෙන අමරණීය සින්දු ❤🌏😘

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා ปีที่แล้ว +65

    යුද්ධ කරාට අමතරව කලාවත් මාරම ටැලන්ට් එක්කින් ගොඩ දාගත්තු කොල්ලෙක් ❤️

  • @oshanwiduranga7788
    @oshanwiduranga7788 4 หลายเดือนก่อน +181

    2024 Anyone 😊

  • @DLwickzz
    @DLwickzz 5 ปีที่แล้ว +606

    රවීන්ද්‍ර කියන්නේ ලංකාවේ යුධහමුදාවේ ලාබාලම මේජර් වරයා විදිහට වාර්ථාවට හිමිකම් කියන්නා..

    • @trumpsace225
      @trumpsace225 5 ปีที่แล้ว +10

      Ys bro😊😊💪💪

    • @arunimaheshisenanayaka2192
      @arunimaheshisenanayaka2192 5 ปีที่แล้ว +7

      DLwickzz eth meyawa den penna nene music industry eke

    • @achinthasulakshana2051
      @achinthasulakshana2051 5 ปีที่แล้ว +27

      @Nilupul Thennakoon pako ratata adare one ekek rate anagathaya arakshawa gena hithana one ekk gotata kade yanwa tmai wesoooo.... natuwa amati kenek wela rate rajaye salli wlin gewal hadana nidan kadana ekek wth, loke palaweni parata tire seyawal uda lamai maramu nayakayek wth newei hutthoo..!!!!!

    • @kalanaviraj259
      @kalanaviraj259 5 ปีที่แล้ว +11

      @@achinthasulakshana2051 oya samanal ponnayanta owa kiuwata wdak ne,unge oluwe guu bn

    • @achinthasulakshana2051
      @achinthasulakshana2051 5 ปีที่แล้ว +9

      @Nilupul Thennakoon ubla tmai huttho lankawe weladam karanna apu thambintai hali wathu demaluntai dawa ipadunu naruma wesige puthala..🖕✋

  • @VihangaGamingShow
    @VihangaGamingShow 9 หลายเดือนก่อน +32

    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌
    කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගී අංගන සොබා..
    ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා..
    සුරාමතින්‌ දුම්‌ උරා මුවින්‌ ලිය පානා නැග රංගනා..
    මල්සරා දුරන්‌ හිඳ බලා හිඳී නුඹ කාර බැඳන්‌ යනතුරා..
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌
    කාමයෙන්‌ මත්ව සුර සැපත සොයන ගත මුනින්‌ තලා වැතිරලා..
    දහසකුත්‌ එකක්‌ දන නුවන්‌ අයාගෙන සිටී නුඹට මත්‌ වෙලා..
    කඩදාසි මොණර කොළ පහස තුරුල්‌ කර හාදු දිදී රඟ දෙනා..
    ඈවරයි කෙල්ලේ දෑවරයි නුඹට සෙයිලමෙන්‌ රුවට මිල දෙනා..
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌ ❤🎉

  • @auror8762
    @auror8762 5 ปีที่แล้ว +203

    2019 jan ....aye kwada da me wge sindu enne 😕🤔🤟

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 2 ปีที่แล้ว +267

    2022ත් අහනව මචන්....... ඒ ගැම්ම අදටත් ඇහුන් නැ වෙන කොහෙන්වත් 😘😍❤️

  • @frogman6569
    @frogman6569 4 ปีที่แล้ว +604

    ඉස්කෝලෙ රැස්වීමක මේක කියලා අම්බානක ගුටි කෑවා. 😂😂

  • @kavindukaize
    @kavindukaize 3 ปีที่แล้ว +154

    2021.07.02 අද තාමත් අහනවා මේ Hits කවමදාවත් මැරෙන්නේ නැති මතක තියන සින්දු තාමත්....❤️💯🔥😘😭

  • @cabinup
    @cabinup 5 ปีที่แล้ว +198

    2019 ත් අහනව තාම මෙව්වා❤

  • @Burny-2003
    @Burny-2003 19 วันที่ผ่านมา +4

    අමේලියා sing කරනවා දැකලා ආවේ ❤

  • @binarathathsara9835
    @binarathathsara9835 6 ปีที่แล้ว +137

    208/7/10 මේ වගේ Music industry එකක් තිබුන 2009 යෙ. දැං අපේ රටේ හැදෙන සිංදු දැක්කම බඩ යනව බං. උං කරන්නෙ වීවුස් ටාගට් කරගෙන. සින්දු නම් මෙන්න සිංදු කොරයි

  • @slMaxproductionz
    @slMaxproductionz 3 ปีที่แล้ว +227

    2021 අහනවා ( 2050 ) අහන අය ඉන්නවද 😐😎

  • @umindudhanujaya8637
    @umindudhanujaya8637 4 ปีที่แล้ว +380

    2020 whos listening ❤️

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT 3 ปีที่แล้ว +51

    ඒ කාලෙ ලංකාවේ hit වෙලා තිබ්බ සුපිරි සිංදුවක් ❤️තාමත් hit.............
    අද කාලෙ සිංදු නම් ගන්න දෙයක් නෑ........💔

    • @djlashaz
      @djlashaz ปีที่แล้ว +1

      ❤❤❤

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +122

    2020 මැයි වලින් පස්සෙ අහන අය කවුද ඉන්නේ?
    Good Old Days ❤🔥

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +16

    දැන් අඩන කොල්ලො වගේද ඒකාලේ 2000 කොල්ලන්ගෙ ගැම්ම ❤ rly miss that era!!!

  • @user-zu8ql5jt6z
    @user-zu8ql5jt6z 4 ปีที่แล้ว +54

    ආයේ මෙහෙම කාලයක් එන්නෙ නෑ කියලා දැනෙද්දි දුකයි.2020ත් බලනවා

  • @phonemaster50
    @phonemaster50 9 หลายเดือนก่อน +21

    රවින්ඳට මොකද උනේ කිසිම සද්දයක් නෑ ❤❤❤❤❤

  • @sonaltharushka6529
    @sonaltharushka6529 ปีที่แล้ว +67

    2023.05.11 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺

  • @Rush956
    @Rush956 10 หลายเดือนก่อน +10

    ඒ කාලේ බෆල් වල බේස් ටෙස්ට් කලේ මේ සින්දුවෙන් 😅❤️බෆල් දෙදරන්න වදිනවා

  • @lahi-bf9jv
    @lahi-bf9jv 3 ปีที่แล้ว +38

    මේ විඩියො එකෙ ඇක්ට් කරන අක්ක දැන් වයස ඇති නෙද බොරු කියන්න ඔන්නෙ මන් 2001 ඉපදුනේ මේ වගේ සින්ඩු අද තමා ඇහුවෙ සුපිරි සින්දුව

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +5

      😐මම 2002 පරණ ඒවට ගහන්න සින්දු නෑ D tap, 6th lane අහල බලන්න

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +4

      ඒ කාලෙ Music videos වල රඟපාපු Modelsලත් පට්ට ලස්සනයි. දැන් ඉන්න අය වගේ නෙමෙයි.

    • @dwshdemel
      @dwshdemel ปีที่แล้ว +1

      @@dileesharabasnayake6881 modler කවුද මෙ

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 6 หลายเดือนก่อน +1

      ​@@dwshdemelswarnawahini hitiye.mathaka vidihata nama madu

    • @dwshdemel
      @dwshdemel 6 หลายเดือนก่อน

      @@thiwankabalasooriya9701 sampurna namak dnne ndd

  • @nilukshi74
    @nilukshi74 ปีที่แล้ว +63

    අමරනීය සින්දු . පොඩිකාලෙ මතක් වෙනවා😍

    • @vidurasanka2566
      @vidurasanka2566 หลายเดือนก่อน

      Sirawatama🤔🤔🤔🤔

  • @kavishkaumal7675
    @kavishkaumal7675 6 ปีที่แล้ว +123

    මෙව්වානෙ බන් සින්දු දැන් තෙයෙන එව්වා මොනවද මෙව්වා අහද්දී

  • @sithuminidissanayaka6977
    @sithuminidissanayaka6977 3 ปีที่แล้ว +52

    2021 එකෙත් අහනවා. කොරෝනා නිසා මැරුනොත් ඉතින් අහන්න වෙන්නෙ නෑ😶

    • @achinthaimash2107
      @achinthaimash2107 4 หลายเดือนก่อน +1

      Thama innwda bn

    • @RavishNirman-eu1jf
      @RavishNirman-eu1jf 3 หลายเดือนก่อน

      උබ මැරුනාද මචං ඉතින් 😂

  • @hellofriends9320
    @hellofriends9320 2 ปีที่แล้ว +45

    හැම ලස්සන melodyak mix එකක් පිටිපස්සේ නිතරම ඉන්නේ Centigradz එකේ තුසිත් අයියා 😍❤️💯🥳. Respect Thusith Niroshana, the founder of T-LAB Studio ❤️💯🥳. ඒ වගේම කියන්න ඕනේ දැන් කාලේ ශ්‍රී ලංකාවේ කිසිම music video එකක මං ඔච්චර බල්ටි ගගහා
    රෝද සපත්තු පැද පැද wheel ගගහා වැඩ පෙන්නනවා දැකලා නෑ. ඒ අතින් ඒ කාලේ visuals and dancing පට්ට. කියන්න වචන නෑ ඒ කාලේ ගැන නම් 💯❤️🥳😍🙏. මාරම ගැම්මක් තමයි ❤️💯🥳😍🙏👍.

    • @mwasana6081
      @mwasana6081 ปีที่แล้ว +3

      දැන් කොල්ලො අඩනවනෙ 😂

    • @lahiruindika7650
      @lahiruindika7650 ปีที่แล้ว

      ​@@mwasana6081හොඳ ඒවා නැත්තේ නෑ, හැබැයි මෙහෙම stunt artistslaa wagee aya nm thaama dekalaa naa habaii aahh. Ehema music video thibbahama eeka wenama gemmak ❤.

  • @meghaanuranga9485
    @meghaanuranga9485 ปีที่แล้ว +23

    2007 හෝ 2008 වර්ෂයේ දී අප ආදරයෙන් අහපු සින්දුවක්. එදා මා හත හෝ අටේ වසරේ ඉගෙන ගත්තා.

  • @lasanthasadaruwan6193
    @lasanthasadaruwan6193 3 ปีที่แล้ว +32

    සුපිරි.. ඉස්කෝලේ කාලේ.. මේවා කට පාඩම් 😍😍

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z 3 ปีที่แล้ว +45

    වැඩි වැඩි බලාපොරොත්තු නෑ මැරෙන්න විනාඩි කීපයක් තියලා මේ සිංදු ටික අහන්න තිබ්බනම් ඇති🤭😂

  • @nameshkushantha5558
    @nameshkushantha5558 3 ปีที่แล้ว +126

    2030 අහන සෙට් එක කෝ.

    • @sithuminidissanayaka6977
      @sithuminidissanayaka6977 3 ปีที่แล้ว +2

      💔🤣 එතෝට අපි ඉඳිඳ දන්නේ නෑ මේ තත්වෙත් එක්ක

    • @crazylove7300
      @crazylove7300 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 2 ปีที่แล้ว +46

    82 නිල් ටී ශර්ට් එක ගහලා, බයික් එක වීල් කරන්නෙ මම බන්...😍😂🤩💪 අම්මෝ ඒ කාලෙ...😎🙏😎🙏 බයික් වීල්, බැක් වීල් භීශනේ ඉතින්...🤣🤣🤣🥰🥰🥰

  • @bashithalakshan6948
    @bashithalakshan6948 5 ปีที่แล้ว +89

    2019 කෝ මේ පැත්තට

    • @bro9006
      @bro9006 5 ปีที่แล้ว

      සිරා බන්

    • @yasasrasanjana3923
      @yasasrasanjana3923 4 ปีที่แล้ว

      එනවා එනවා ❤️👌

  • @pulindupoojana
    @pulindupoojana 2 ปีที่แล้ว +2

    2022 Ahana aya me konata ❤️❤️

  • @rusicreations289
    @rusicreations289 2 ปีที่แล้ว +6

    අම්මෝ මේකට මං ආස තරමක් 😍😍😍😍😍😍😍😍😍😍රවීන්ද්‍ර ලෙජන්ඩ් කෙනෙක් හැමදාම 😍

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 3 ปีที่แล้ว +23

    මේක බලල වීල් කරන්න ගිහින් .. පස්සත් බිම ඇනගෙන ගුටිත් කාපු අතීතයක් තියෙන්නෙ 😂😂😂😂😂😂😂😂

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 5 ปีที่แล้ว +68

    2019 ලයික් ☝

  • @isurulakruwan7295
    @isurulakruwan7295 2 ปีที่แล้ว +29

    2022 කවුද අහන්නෙ තාම මේ සිංදු❤️❤️❤️😍

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 หลายเดือนก่อน +3

    රවීන්ද්‍ර මීගමආරච්චි කෝ දැන්?

    • @Accordingtome-girls
      @Accordingtome-girls หลายเดือนก่อน

      Innawa... dn army colonel knk... ' අලුත් කලාවක් ' show eke sing karanwa ❤

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 ปีที่แล้ว +9

    ස්කෝලේ යන කාලේ ඉතින් කට පාඩම් තමා මේවා❤️

  • @carlij7804
    @carlij7804 5 ปีที่แล้ว +61

    ඒ කාලෙ cream soda හෙන..... මෙව්වා එකක් නේහ්... ftta. 😂😂

    • @djharddone5130
      @djharddone5130 3 ปีที่แล้ว +2

      Ow issra ewa rahai habai😁

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      යෞවනයේ පොපියන චමත්කාරය.....

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน

      ඔව් ..

  • @yowanfernando
    @yowanfernando 8 หลายเดือนก่อน +5

    කෝ මේ මිනිස්සු අප්පා ❤😢 උස්සන් ගිහින් හංගනවා වගේ 😢

  • @nimeshagayan7294
    @nimeshagayan7294 3 ปีที่แล้ว +14

    #2020.11.20 time 00.36 මේ පාන්දර ආහානවා කෝ බන් උබ දැන් අහන එවුන් කෝ😪🖤💚🥀

  • @KasunAnjanaWijayalath
    @KasunAnjanaWijayalath 3 ปีที่แล้ว +23

    School යන කාලේ පට්ට ගහපු සිංදුව ❤️❤️

  • @n-imovetv2760
    @n-imovetv2760 ปีที่แล้ว +13

    Skit digital එකේ ගොඩක් music video වල ලංකාවේ තියෙන Street racing culture එක එලියට අරන් තියෙනවා
    . ♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +5

    යකෝ අපි පොඩි කාලේ හිත්වල තියන් අහපු සුපිරි සින්දු මෙව්වා තාම ආසයි අපේ ළමා කාලය සුන්දර කරපු මේ සින්දූ වලට 👍👍👍❤️❤️❤️

  • @sachilaraveen7974
    @sachilaraveen7974 5 ปีที่แล้ว +39

    2K19 😌💙

  • @sadaruoshad7777
    @sadaruoshad7777 ปีที่แล้ว +2

    23th ahanawa gammak thama

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +7

    ඒ කාලේ වගේම තාමත් අහද්දී පට්ටයි ...මේවා කටේමයි ඉස්කෝලේ යන කාලේ...❤️❤️❤️❤️😍😍😍😍

  • @wasa19871012
    @wasa19871012 ปีที่แล้ว +4

    මෙයා ආර්මි එකේ නේද

  • @shanefdo9713
    @shanefdo9713 5 ปีที่แล้ว +49

    ඉස්සර derana back to back එකේ මේක යනකන් බලන් ඉන්නේ😢❤️ #oldhits🔥

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +7

    ඒ කාලේ තිබ්බ ගැම්ම... 😍❤ දැන් ඉන්න උං හිතලවත් නෑ 2021-8-22

  • @traveltectours6561
    @traveltectours6561 5 ปีที่แล้ว +49

    2019 me. who else .???.😋😋😋😋😋😋

  • @lumbiniayodya5249
    @lumbiniayodya5249 4 หลายเดือนก่อน +3

    අනේ අනේ අනේ අනේ 🥺♥️

  • @tharindujayawardhana2005
    @tharindujayawardhana2005 4 ปีที่แล้ว +19

    කෝමද සින්දුවෙ බහින සෙට් ... ♥️

  • @uchihadilini9688
    @uchihadilini9688 6 หลายเดือนก่อน +2

    කෝ අනේ මේ ගායකයෝ?? 😢දැන් තියන ජරාවල් කැලේ

  • @parisarakalliya
    @parisarakalliya 6 ปีที่แล้ว +24

    Thawama youtube search kara kara ahanne mee sindu... me wagee kalayak aya en naa😢

  • @uviduishal5984
    @uviduishal5984 18 วันที่ผ่านมา +4

    Avatar band එකේ Amelia කියනවා බලලා ආපු අය කෝ😅❤️

  • @බණ්ඩා
    @බණ්ඩා 5 ปีที่แล้ว +20

    2009 ,ආසවෙන් අහපු සින්දුවක්..

  • @bhanukaviraj1594
    @bhanukaviraj1594 3 ปีที่แล้ว +17

    2021 අහන සෙට් එක 😂

  • @ishaisha973
    @ishaisha973 5 ปีที่แล้ว +26

    Amboo ඉස්සර asama ekaa

  • @isharawithanage4287
    @isharawithanage4287 4 หลายเดือนก่อน +4

    2024 අදටත් අහනව❤

  • @mwasana6081
    @mwasana6081 ปีที่แล้ว +5

    2023/09/15 මට ආයෙ ඉස්සර කාලෙට යන්න ඕනෙ 😭

  • @bimsaranwanninayaka726
    @bimsaranwanninayaka726 2 ปีที่แล้ว +5

    ඒ කලේ සෙට් එක ඉන්නකන් මේ සිංදු එලෙසම තියෙයි 😎😘

  • @shamafarnando5661
    @shamafarnando5661 ปีที่แล้ว +4

    දාහසකුත් නුවන් අයාගෙන සිට්‍ නුබට මත් වෙලා❤️😘😘

  • @oshanipabasara5509
    @oshanipabasara5509 3 ปีที่แล้ว +24

    Came here after watching ‘Hitha Illana Tharu’, and I know watching this song means bringing the nostalgia 🥺🤍

  • @Lostmahima
    @Lostmahima 20 วันที่ผ่านมา +1

    ඒ කාලේ වණ්ඩි ටික 😢❤❤

  • @maheshkumara9394
    @maheshkumara9394 5 ปีที่แล้ว +33

    2019 .08 .27
    මේව තමයි සින්දු.දැන් කාලේ කුනු හරුප සින්දු අහද්දි හිත සැනසෙන්නෙ නෑ.වනසෙනවා...ඒ තරම් අප්පිරියයි දැන් කාලෙ සින්දු....අදත් හෙටත් හැමදාමත් මේ සින්දු අහනව....❤❤❤❤❤❤❤

  • @Madhu3732
    @Madhu3732 9 วันที่ผ่านมา +1

    🫰🏾😍😍😍😍 මේ සින්දු අදටත් ඉතින් ගැම්මක්

  • @sanjeewabandara2983
    @sanjeewabandara2983 5 ปีที่แล้ว +21

    2007-2011 kale apu sindu api a/l o/l kale.
    Golden era bro

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 ปีที่แล้ว

      2004-2009 thamai bn hoda 2010,2011 th shape awlk ne

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว +1

      2000-2011 best song industry in our country.Old is gold bro,never come it again 🤣🤣🤣

  • @sudeepadilshan5430
    @sudeepadilshan5430 3 ปีที่แล้ว +2

    2k21😍

  • @ShayanBandara
    @ShayanBandara หลายเดือนก่อน +3

    Avatar band eke amelia kiyanawa ahala thamai samaharu danne mehema supiri sindu thiyanwa kiyla supiri artistsla hitiya kiyla. Padda padda, Ko enna, sapura thahanam, wenada wage adath Raveendra Meegamaarachchige supirima sindu set eka dn nihada unata e kale udinma hitiya kenek ❤

  • @chanakajayamal3317
    @chanakajayamal3317 หลายเดือนก่อน +2

    Tokyo drift.. mathk krgen meek blpu ay koo..😮❤

  • @lastparadise5819
    @lastparadise5819 2 ปีที่แล้ว +8

    2022 දීත් අහනවා. මැරෙනකන්ම අහනවා 😁❤

  • @NilupulMalinda
    @NilupulMalinda 24 วันที่ผ่านมา +1

    A timeless classic! ❤

  • @Muthu-ec9ic
    @Muthu-ec9ic ปีที่แล้ว +110

    2023 anyone 👋

  • @ChathukaNethshan
    @ChathukaNethshan วันที่ผ่านมา

    පරණ සින්දු අහන එක නම් දැන් පිස්සුවක් වෙලානේ❤

  • @MalshanRajapaksha-h9e
    @MalshanRajapaksha-h9e หลายเดือนก่อน +8

    2024 Anyone❤

  • @sangeethvimukthi4847
    @sangeethvimukthi4847 7 หลายเดือนก่อน +24

    2024 anyone 👊

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 3 ปีที่แล้ว +3

    😲 අම්මෝ....ඉස්සර පිස්සු වැටිලා හිටපු සිංදු

  • @dasundilshan5178
    @dasundilshan5178 2 ปีที่แล้ว +5

    ඒ කාලේ තිබුන super hit එකක් 2022 තාමත් එහෙමයි ravindra meegamarachchi ❤️🔥👌

  • @annaperi1178
    @annaperi1178 6 ปีที่แล้ว +76

    2018??❤️❤️❤️❤️

  • @sandaruwangunathunga4982
    @sandaruwangunathunga4982 3 ปีที่แล้ว +6

    දැන් ඉන්න එවුන් පව්. දැන් කොහෙද අහන්න පුළුවන් මේ වගෙ සිංදු

  • @kalhararodrigo9171
    @kalhararodrigo9171 3 ปีที่แล้ว +8

    2021 first comment.. still love this ❤️❤️❤️

  • @HarshikaFernando-qn9nv
    @HarshikaFernando-qn9nv 9 หลายเดือนก่อน +2

    Ane shoi Raveeindra aiya ge voice eka,Ara saragi angana soba kiyala kiyanakan man balan inne , cutie ❤

  • @nethuhirunika9106
    @nethuhirunika9106 3 ปีที่แล้ว +4

    හිත ඉල්ලන තරු එකෙන් පස්සෙ බලන් අය කෝ 😊😊

  • @saramusicvideo-x9n
    @saramusicvideo-x9n หลายเดือนก่อน +1

    ආපුදවසේ ඉදලා අද වෙනකම් පිස්සු වට්ටපු සින්දුව ❤❤❤

  • @tharindumadushan983
    @tharindumadushan983 3 ปีที่แล้ว +4

    ඒ කාලේ sony GR8 setup එකේ ස්පීකර් පලපු සිංදු තමා මේවා ❤️❤️

  • @gamingkavee297
    @gamingkavee297 3 หลายเดือนก่อน +2

    Mmm issara aiya dn malli 🎉

  • @blackboxer1591
    @blackboxer1591 3 ปีที่แล้ว +6

    දැන් කාලෙ සින්දුත් එක්ක බලද්දි
    මේවනෙ බං සිංදු 💗💗👍🤣🤣

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 3 ปีที่แล้ว

      Dan kale thiyenawada bn me wage sindu...thiyennema genunta wadhina gathane..😒😒

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      E kale mona sinduvath patta dan lontha siin na ethakota samanal evun

  • @MewanBandara-p8t
    @MewanBandara-p8t 4 หลายเดือนก่อน +2

    Connel meegamarachchi sir❤❤❤

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 ปีที่แล้ว +33

    අවුරුදු 10කුත් ගියා එහෙනම්

  • @SamRiyo_21107
    @SamRiyo_21107 หลายเดือนก่อน +1

    සිංදුවෙ තියෙන දේ තේරුම් අදට නියමෙට ගැලපෙනවා

  • @shanagunawardana3180
    @shanagunawardana3180 หลายเดือนก่อน +3

    2024❤️🔥

  • @tharushadilshang0200
    @tharushadilshang0200 ปีที่แล้ว +1

    ඒකාලේ සුපිරි පාරක් අදටත් වලංගුයි..❤❤❤ 2023

  • @visalgayantha9313
    @visalgayantha9313 3 ปีที่แล้ว +12

    2021 feb 😍 never gets old ❤️🔥