Pathu Senehe Seya Roo | Poorna Sachintha & Kushani Ft. THILINA R. (Hiru FM Anuththara Theme Song)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Download Audio Now -www.hirufm.lk/m...
    Pethu Senehe Seya Roo | Poorna Sachintha & Kushani Ft. THILINA R. (Hiru FM Anuththara Theme Song)
    Lyrics - Rachithaa Vakista
    Melody, Music Composition & Mastering - Thilina Ruhunage @ THILINA R. Creations
    Video Editing - Chamila Prasad Karunarathne #HIRUFM #TEAMHIRU #SAGARAYABADU

ความคิดเห็น • 465

  • @prabuddhadananjaya
    @prabuddhadananjaya 2 ปีที่แล้ว +60

    ඉස්කෝලේ ගිහින් එද්දී බස් එකේ දාලා තියෙන්නේ හිරු. 2 ට යන්නේ අනුත්තරා කතාව. ඉතින් බස් එකේ එද්දී අහාගෙන එන්නේ මේ කතාව 😂 මේවා අහගෙන මනෝපාරක් ගහගෙන බස් එකේ එනවා කියන්නෙම වෙනම ආතල් එකක් 😍

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 3 ปีที่แล้ว +117

    2021 අහන අය කො..🎉💖
    ඒ දවස්වල ඉස්කොලෙ ඇරලඑද්දි ස්කූල් බස්එකෙ ඇහුන, ඇහුව හිරු ත් එක්ක ගෙවුනු ජීවිතේ ලස්සනම කාලෙ..
    (edited): 2022 අහන සෙට් එකත් මේ පැත්තට..🎼🎼🎼🎧😘
    (edited 2): 2024 ත් අහන ළමායි..මේ පැත්තට🎉❤❤🎼

    • @achinikaushalya2380
      @achinikaushalya2380 11 หลายเดือนก่อน +2

      Aththmay kiyala wadak na e kale, marama lassanay

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 8 หลายเดือนก่อน

      ​@@achinikaushalya2380🎉❤

    • @Widath-e3x
      @Widath-e3x 6 หลายเดือนก่อน +1

      Ahanawaa

    • @Keshu184
      @Keshu184 หลายเดือนก่อน +1

      සිරා😢

  • @Madhu3732
    @Madhu3732 4 หลายเดือนก่อน +3

    අනේ ❤❤❤❤🥺🥺🥺 තාමත් ආදරෙයි ඒ සින්දු වලට

  • @kushankalpana7837
    @kushankalpana7837 3 หลายเดือนก่อน +39

    Who is here in 2024 june

  • @Mr.Sachiii
    @Mr.Sachiii 4 ปีที่แล้ว +101

    2020 ahana aya like karanna .... 2021.05.05 අදටත් අහනවා

  • @dilmiamanda642
    @dilmiamanda642 2 ปีที่แล้ว +18

    ප්‍රථම ප්‍රේමය හිතට දැනුනු දවස්වල ආව සින්දු හම්මො

  • @sewwandiegallage7755
    @sewwandiegallage7755 2 ปีที่แล้ว +23

    2022 අහන අය කෝ හදිස්සියේ මතක් වෙලා ඇහුවේ දෙයියනේ 🥺❤ මේවගේ ලස්සන ආපහු අතීතෙට ගියා වගේ ❤❤❤❤❤❤❤

  • @thushan1405
    @thushan1405 4 ปีที่แล้ว +125

    who listen 2020. Much love this song 💖🙏

  • @uyanagesumith8955
    @uyanagesumith8955 2 ปีที่แล้ว +60

    2022අහන්න තරම් මේ සින්දුව කොච්චර හිතට වැදිලද කියල හිතාගන්න බෑ. සන්ජීව, කමල්, මේ කාලෙ අපේ සංගීත කාමරේට යනව ආපහු මේව අහද්දි. 💜️💜️💜️

    • @sm-dg9uw
      @sm-dg9uw ปีที่แล้ว

      2023 balanne

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +37

    2023වෙලත් අහනවා තාම❤ මාරම ලස්සන සිංදුවක්🙂❤

  • @shamaldeshapriya4825
    @shamaldeshapriya4825 4 ปีที่แล้ว +124

    2019 still listening ❤️ ඉස්කෝලෙ ඇරිල ඒ දවස් වල ගෙදර එද්දි බස් එකේ ඇහෙන සිංදු 🥰 තාමත් මනෝ ලෝකෙට අරගෙන යනව ඇස් වැහුවම 😌

  • @shehanyapa9086
    @shehanyapa9086 4 ปีที่แล้ว +49

    හිරු fm අනුත්තරා එකේ සින්දු ටික මැරෙනකන්ම ඇහුවත් මදි.ඒ තරම් ආසයි.තිලින රුහුනගේ music හදවතේ ගැබුරුම තැනට වදින පුදුම ලස්සනයි.අදටත් කැමතිම musician තිලින.සින්දුවක් එනකන් ආසේවෙන් බලාගෙන ඉන්නව

    • @Isi99-
      @Isi99- 3 ปีที่แล้ว +1

      thilina weedek!!!

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +55

    වෙනම ලෝකෙකට යනවා බං still watching 2020🥰

  • @yathinduranjitha5797
    @yathinduranjitha5797 4 ปีที่แล้ว +41

    මේක teledrama එකක් විදියට හිරු ටීවි එකේ පෙන්නන්න කො
    අපි ඉස්සර ආසාවෙන් අනුත්තරා ඇහුවෙ

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว +6

    අනුත්තරා ❤️ලස්සනම ආදරනීයම ගීත ගොඩාක් තිබුන ගුවන් විදුලි නාට්‍යයක් ❤️ තාමත් ආදරෙය් ආසය් ඉනාවක් වගේ ❤️❤️මතක අවුස්සපු එකක්

  • @mihirangaransara7139
    @mihirangaransara7139 3 ปีที่แล้ว +37

    2021 අහන මා වැනි අය තවත් සිටීද 😊

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 3 ปีที่แล้ว +63

    2021 දිත් අහනවා කොරෝනා අස්සෙ . ඒ කාලෙ තිබුන නිදහස දැන් අපට හුස්ම ගන්නවත් නෑ. ඒ විඳපු නිදහසේ මතක අස්සෙ මොහොතකට හරි මේ සිංදුව අපිව නවතනවා. 🧡

    • @lechchamansuresh5948
      @lechchamansuresh5948 2 ปีที่แล้ว +2

      Ow yalu oya hari

    • @Niragaming711
      @Niragaming711 ปีที่แล้ว

      Oya kale .kochchara nidahasda Kiyala therenne dn😢😢corona kale❤

  • @shashidilrukshi8320
    @shashidilrukshi8320 ปีที่แล้ว +5

    එක පාරටම මතක් වෙලා ආවෙ අහන්න..❤🥺

  • @shanjana134
    @shanjana134 2 ปีที่แล้ว +25

    ස්කොලෙ ගිහිල්ලා ඇවිල්ලත් අනුත්තරා කතාව රෙඩියො එකෙන් අහනවා, එ තරම් අපෙ පොඩි කාලෙ ලස්සනයි 😭

  • @kulasekara5679
    @kulasekara5679 5 ปีที่แล้ว +61

    2019🌹

  • @massina
    @massina 6 หลายเดือนก่อน +6

    2024දිත් අහනවා ❤❤❤

  • @tharu2263
    @tharu2263 ปีที่แล้ว +4

    මගේ හිතත් ඔයා අරන් ගියාම මන් කොහොමද ජීවත් වෙන්නේ 🥺

  • @dulhara2k
    @dulhara2k 2 ปีที่แล้ว +27

    අම්මෝ ඒ drama එක මෙච්චර පරනද. 😮 ඒ සින්දු පට්ට ❤️

  • @sulakshanabandara1493
    @sulakshanabandara1493 ปีที่แล้ว +6

    මොන සිංදු ආවත් මේ සිංදුවට සමාන කරන්න සිංදුවක් නෑ 2022/11/27 ❤️❤️❤️

  • @midushpiushan3737
    @midushpiushan3737 4 หลายเดือนก่อน +2

    ජිවිතේ ට අමතක වෙන්නෙ නැති සින්දුවක් 😊😢

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +40

    2011 අමතක නොවන සින්දු ♥️😭

  • @shineviewtv
    @shineviewtv 4 ปีที่แล้ว +43

    2020 still listening. quarantine period . This was my girl friend's favorite song in 2011-2012 yrs. And this was my ringing tone that period. Now we are married and still listening to this lovely song

  • @rajitha3124
    @rajitha3124 2 ปีที่แล้ว +4

    අහපු වාර ගාන මතක නැති තරම්❤️😍

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +20

    School එකේ පහේ පන්තියේ වගේ ඉද්දි මෙව්වා තමා කියෙව්වේ😍❤️ අම්මෝ කාලෙ යන විදිහ

    • @Theekzu-l2r
      @Theekzu-l2r 2 ปีที่แล้ว +3

      Sirwta bn 🥺

  • @malarmalar8900
    @malarmalar8900 2 ปีที่แล้ว +4

    මන් ස්කෝලේ යන කාලේ ආසම සින්දුවක්
    කොච්චර නිදහස් කාලයක්ද ❤❤❤❤❤

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 ปีที่แล้ว +13

    කවුද යකෝ අන්ලයික් කරපු වල් පරයොටික 😂😂

  • @mhdsakeeksakeek7494
    @mhdsakeeksakeek7494 11 หลายเดือนก่อน +11

    2023 Any Body here ??

  • @sewwandi2807
    @sewwandi2807 2 ปีที่แล้ว +15

    මේ සින්දුවේ එන වචනයක් වචනයක් ගානේ දැනෙන හැගීම❤❤❤❤❤.
    මගෙ අකිල තමයි ඉතින් මගෙ ජීවිතේම.

  • @Theekzu-l2r
    @Theekzu-l2r 2 ปีที่แล้ว +2

    Ammo.meka aye ahuve aurudu 8kin wge💞

  • @Ganster_Boys.
    @Ganster_Boys. ปีที่แล้ว +6

    2023/July/29 හදිස්සියෙ මනෝ පාරක් ගහගෙන ඉද්දී මතක් උනේ.❤️🌸💚

  • @Toyoqwerty
    @Toyoqwerty 4 ปีที่แล้ว +9

    2020?

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +21

    ඒ කාලේ පිස්සුවෙන් පිස්සුවෙන් වගේ ඇහුවෙ ♥️

  • @danujayacharith6077
    @danujayacharith6077 2 ปีที่แล้ว +23

    ස්කෝලෙ කාලේට ගියා බන් කාලෙකින් .......🥰🥰👌❤️🎶

  • @malkinimnadhi4894
    @malkinimnadhi4894 8 หลายเดือนก่อน +1

    2024 වෙලත් තාමත් අහනවා. ඇත්තටම අපි ඒ කාලෙ කොච්චර නම් සැහැල්ලුවෙන් හිටියද? හැමදේම කොච්චර ඉක්මනට වෙනස් වෙලාද..අපි ඒකාලෙ මහ ලොකු ප්‍රශ්න කියලා හිතන් හිටපු දේවල් දැන් හරිම පොඩි දේවල් වෙලා. ඇත්තටම ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා 🥺

  • @virajrangikaperera5402
    @virajrangikaperera5402 2 ปีที่แล้ว +1

    Wedding walata gihin balenma dagananwa mamanam meka e. tharam asai 🥰

  • @sewwandi141
    @sewwandi141 ปีที่แล้ว +2

    Listening in 2023 may 25th

  • @pasindumanushitha4152
    @pasindumanushitha4152 2 ปีที่แล้ว +9

    අදටත් අහන සිංදුවක් මගේ වෙඩින් එක දවසට අනිවාර්යයෙන් පූර්ණ අයියව ගෙන්නනවා...පූර්ණ අයියගේ සිංදු භාවනක්...ඇස් දෙක වහගෙන සිංදුව අහද්දි වෙනම ලෝකෙකට යනවා 😔💔

  • @korea6883
    @korea6883 4 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා නොවන සින්දුවක්

  • @ashaani4885
    @ashaani4885 3 ปีที่แล้ว +7

    ආසයි ගොඩක් me sinduwata.වෙනම ලෝකයට ගෙනියනව

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +7

    තවමත් බලනවා .. පූර්ණ.. මාරම හඩක්..😘😘😘😍😍😍😍😍😘😘😘😘😘😍😍😍😍😘😘😘😍😍😍😘😘😘🥰🥰😍😘🥰😍😘😘😍😍😘🥰🥰🥰 2019.06.13

  • @heshanifernando7579
    @heshanifernando7579 12 ปีที่แล้ว +2

    wowwwwwwwwwwww i love this songg veryyyy muchhhhhhhhhhh

  • @2009lashan
    @2009lashan 13 ปีที่แล้ว +1

    pattaaaaaaaaaaaa, hiru karoth elakiri thamai

  • @piyumikajayamali5615
    @piyumikajayamali5615 4 ปีที่แล้ว +13

    ඒ සෙනෙහේ තාමත් නෑ
    හීනයක් වෙලා..❤

  • @kavidunimesh2980
    @kavidunimesh2980 10 หลายเดือนก่อน +4

    2023.11.17 still listening this masterpiece ❤ one fo the favourite🥺❤

  • @babyghosty
    @babyghosty 12 ปีที่แล้ว +10

    hi viraj, This movie is called `awaarapan' with emraan hashmi. very nice movie. his girl gets killed by someone and he tries to find justice. i loved it.

  • @rommifernando586
    @rommifernando586 4 ปีที่แล้ว +8

    2020 ahanawa 2050 jiwath wela hitiyoth edatath ahanawa

  • @sandunchamara3139
    @sandunchamara3139 2 ปีที่แล้ว +1

    Delighted ලගේ නන්ස්ටොප් එකෙන් පස්සේ මේ සින්දුව අහන්න ආපු සෙට් එක කෝ

  • @princesshere6622
    @princesshere6622 6 ปีที่แล้ว +31

    Anyone here in 2018???

  • @indikadissanayake6183
    @indikadissanayake6183 4 ปีที่แล้ว +8

    Kushani sandareka... talented singer..❤️what a voice....🙏💐❤️n love this song

  • @shehansalinda460
    @shehansalinda460 5 ปีที่แล้ว +12

    I still remember the days I listen to this. Exactly the days I faced my A/Ls. It brings back all those lovely memories every time I listen to this. One of the best songs ♥️🌷

  • @chathurangapradeep1772
    @chathurangapradeep1772 3 ปีที่แล้ว +5

    2021ත් පිස්සුවෙන් වගේ අහනවා

  • @sene7250
    @sene7250 28 วันที่ผ่านมา +2

    අපේ කාලේ හැඩ කරපූ ඒ සිංදුව...අනුත්තරා...
    2011❤❤🥺🥺

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 ปีที่แล้ว +2

    03.04.2022...👍👍👍

  • @samithawaduwadeniya9393
    @samithawaduwadeniya9393 2 ปีที่แล้ว +3

    සිරාවටම අතීතෙට ගියා එතකොට අපි හිටියේ 7/8 පන්තිවල😥

  • @Asen_23
    @Asen_23 4 ปีที่แล้ว +3

    2020🤔😉👈💪

  • @WanujaPunsith
    @WanujaPunsith 10 หลายเดือนก่อน +3

    ස්කෝලෙ පහේ පන්තියෙ වගේ ඉද්දි අහපු සින්දු 🤍 කාලෙ යන ඉක්මන 🥺

  • @samirajathasi9049
    @samirajathasi9049 3 ปีที่แล้ว +1

    1😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @RandikaVishad
    @RandikaVishad 12 ปีที่แล้ว +11

    පැස් වයි අරා වයි දාලා Pathu Senehe Seya Roo, video එකක් ගහපල්ලකෝ
    තිළිණ අයියා මාර ගතී බං

    • @shaluka_desilva
      @shaluka_desilva 2 ปีที่แล้ว +1

      🤟 එකෙන්ම

    • @Widath-e3x
      @Widath-e3x 6 หลายเดือนก่อน

      අවු 11 පෙර ❤

  • @heshanraj8212
    @heshanraj8212 2 ปีที่แล้ว +7

    Can't believe it's been 10 years.used to hear this song with my friends. 🖤

  • @lifewithmusic1922
    @lifewithmusic1922 ปีที่แล้ว +3

    😍😍😍😍 2023

  • @chamodphasara81
    @chamodphasara81 2 ปีที่แล้ว +6

    තාමත් ආදරෙයි 😘😘😘

  • @chamodphasara81
    @chamodphasara81 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajanaperera9330
    @sajanaperera9330 4 ปีที่แล้ว +2

  • @billiondollar46
    @billiondollar46 3 ปีที่แล้ว +1

    2021 ආහන්නෙ කවුදෝ

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 12 วันที่ผ่านมา +1

    මාව නිකම් ආපහු ඉස්කෝලෙ කාලෙට අරන් ගිහින් අතෑරියා වගේ. ඉස්සර හැමදාම school van එකේ යනකොට හවස 2ට මේ සින්දුව ගිහින් තමා කතාව පටන් ගන්නේ. මේකට පස්සෙ ආස සින්දුව උනේ සදට දුක හිතිලා කියන සින්දුව. ඒක ගියේ මේ කතාවට පස්සෙ. මට මතක විදිහට💓

  • @KanishkaSandaruwan-lh4oy
    @KanishkaSandaruwan-lh4oy 10 หลายเดือนก่อน +2

    මේ සිංදු කවදාවත් එපාවෙන්නේනම් නෑ.මොන අවුරැද්ද ආවත්. 2050වෙද්දි පනපිටින් හිටියොත් ඒත් අහනවා❤️❤️❤️😘🎧

  • @sameerakalpadeep6411
    @sameerakalpadeep6411 6 ปีที่แล้ว +10

    ආසම සින්දුවක් තාමත් ආදරෙයි

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 ปีที่แล้ว +5

    නොනිදා නේතේ නවති..නම්

  • @vd5271
    @vd5271 2 ปีที่แล้ว +3

    Who listening 2022💗

  • @chamiaa7257
    @chamiaa7257 2 ปีที่แล้ว +2

    Who listens in 2023❤️🥂

  • @niroshasandamali2069
    @niroshasandamali2069 2 ปีที่แล้ว +2

    Sansarema e suwade patilila

  • @Thegameplay2
    @Thegameplay2 2 ปีที่แล้ว +4

    This dram was playing our school bus when we back home from school. We loved to listen to this song. I still remember the memory that binds with this song and still can live those moments while this song.

  • @Shavinofficial
    @Shavinofficial 5 ปีที่แล้ว +8

    8 yrs and forever 🤤

  • @RUSarmy100
    @RUSarmy100 5 ปีที่แล้ว +12

    2019 still love the song

  • @rebekasandipani2000
    @rebekasandipani2000 4 ปีที่แล้ว +7

    A favourite song of mine... ❤️❤️❤️ lovely...

  • @sahan1123
    @sahan1123 9 หลายเดือนก่อน +1

    ඉස්සෙල්ලම ඇහුනෙ 2012 දී ඒ මතකය තාමත් එහෙම්මයි.

  • @XL.Lucifer112
    @XL.Lucifer112 ปีที่แล้ว +1

    අවුරුදු 11 කුත් ගිහින් 2023 ත් අහනවා 🥰♥️ much love this song

  • @prasadibhagya41
    @prasadibhagya41 ปีที่แล้ว +2

    2023 ත් අහනවා 🥰

  • @chrishanjayasath1339
    @chrishanjayasath1339 3 ปีที่แล้ว +1

    2021/09/25 අහන අය කෝ

  • @maheshdissana6558
    @maheshdissana6558 5 ปีที่แล้ว +2

    2019 may ??

  • @vishakauhanovitage5264
    @vishakauhanovitage5264 5 ปีที่แล้ว +3

    1K like from me ❤

  • @pushpithamadumal1572
    @pushpithamadumal1572 2 ปีที่แล้ว +2

    2022 දිත් අහනවා...💜️💜️💜️💜️

  • @DuSha229
    @DuSha229 2 ปีที่แล้ว +2

    2021 🥰❤

  • @supunchamara7383
    @supunchamara7383 6 หลายเดือนก่อน +1

    පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දු ❤

  • @rashmithiwanka7145
    @rashmithiwanka7145 3 หลายเดือนก่อน +2

    අනුත්තරා ❤️❤️❤️❤️

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 3 ปีที่แล้ว +3

    2021 ??

  • @harrylouberrie
    @harrylouberrie ปีที่แล้ว +2

    I miss our school bus every time i listen to this song 😔💔

  • @shamilavinodanie6459
    @shamilavinodanie6459 11 ปีที่แล้ว +5

    පැතු සෙනෙහේ සේයා රූ මාහදේ තියා........

  • @pradeepmanohara7668
    @pradeepmanohara7668 3 ปีที่แล้ว +2

    Who listen this song in 2021?

  • @rvabeydeera
    @rvabeydeera 2 ปีที่แล้ว

  • @nirvanmadush989
    @nirvanmadush989 3 ปีที่แล้ว +2

    I miss those fast 😪 days 😢 ...still listening 🎶👂...so sad about fast 😢and when I miss my fast I'm listening 🎶anuththara teledrama songs 🎵 it will help me to make up my mind...love u...song

  • @chamithwaruna9497
    @chamithwaruna9497 5 หลายเดือนก่อน +1

    2024 දීත් අහනවා ❤

  • @niroshasandamali2069
    @niroshasandamali2069 2 ปีที่แล้ว +1

    Me senehe thamth na hinyak welaaa

  • @daniruvinjith6178
    @daniruvinjith6178 16 วันที่ผ่านมา

    R❤

  • @valavimusic2390
    @valavimusic2390 3 ปีที่แล้ว +1

    We create new animation video for this song. Watch in 2021......