Mathudaka Kasi Nisa - Jalinda Karunaratne (Original Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Mathudaka Kasi Nisa
    Singer - Jalinda Karunaratne
    Music - Gayan Perera
    Lyrics - Manuranga Wijesekara & Gayan Perera

ความคิดเห็น • 157

  • @alokanimunasinghe7689
    @alokanimunasinghe7689 4 หลายเดือนก่อน +29

    මොණර කොළ era 🥺 How time flies ....

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 หลายเดือนก่อน +22

    So it was Charith Athalage!!!! No wonder it's still my phone ringing tone 😍👌

    • @Motivate_Me516
      @Motivate_Me516 3 หลายเดือนก่อน +1

      I also figured it out now

  • @jinendrasandeepa615
    @jinendrasandeepa615 3 หลายเดือนก่อน +11

    Music by Daddy & Charitha athalage and lyrics by Manu & Daddy what a combination👌 good old days❤️

  • @duggy97
    @duggy97 4 หลายเดือนก่อน +19

    Facebook එකෙන් දැකලා search කරලා බැලුවේ ආයෙත් අහන්න ආස නිසා.අනේ අවුරුදු ගානක් ගියත් තාමත් මුලු සිංදුවම කට පාඩම්.මටම හිතා ගන්න බෑ මෙච්චර කාලයක් ආයේ මතක් කරන්නෙව්ත් නැතුව කොහොමද මෙච්චර හිතේ ඉඩක් තිබ්බේ කියලා.අනේ ඒ කාලේ ලස්සනම සිංදුවක්❤

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 4 หลายเดือนก่อน +96

    Still watching 2024 🥺♥

  • @sachinirodrigo9714
    @sachinirodrigo9714 4 หลายเดือนก่อน +24

    මෙච්චරකල් හිතන් හිටියේ "නතුවන්නම්" කියලා. ඒත් ලගදි දාපු විඩියෝ එකෙන් දැනගත්තේ ඒක නැටු වන්නම් කියලා😌

    • @GaiyaJ1340
      @GaiyaJ1340 4 หลายเดือนก่อน

      අඩෝ එකෙන්ම ඔව් මාත් එහෙමයි😯😯😯

    • @sameeramadushan2198
      @sameeramadushan2198 2 หลายเดือนก่อน

      අඩෝ

  • @lp3871
    @lp3871 4 หลายเดือนก่อน +13

    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා //
    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා
    මතුදාක කාසී නිසා ..............
    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා
    මතුදාක කාසී නිසා.............. //

  • @LillySamZara
    @LillySamZara 4 หลายเดือนก่อน +41

    මේ සින්දුව මෙහෙම quality video එකකින් දකින first time! අවුරුදු 14ක් ගියත් පාඩු නෑ එහෙනම් 🥺❤

    • @preyankara5557
      @preyankara5557 3 หลายเดือนก่อน

      මමත් හිතුවා. එච්චරටම coliti video එකක් ලස්සනයි..

  • @sajithbandara007
    @sajithbandara007 4 หลายเดือนก่อน +24

    අවුරුදු 15 ක් විතර පරන සිංදුවක් මේ තරම් quality එකකින්..❤❤❤

  • @newside3999
    @newside3999 4 หลายเดือนก่อน +15

    අවුරුදු කීයකට පස්සෙද කොහෙද යකෝ හිටියෙ මෙච්චරකල්.මේක ඒ කාලෙ අහද්දි චරිත කියන්නෙ කවුද දන්නෙ නෑ.ඒත් දැන් චරිතගෙ මෙලඩි වලට පිස්සු වැටිල ඉන්නෙ

  • @user-kt1vq8jn3i
    @user-kt1vq8jn3i 4 หลายเดือนก่อน +7

    මේක මුලින්ම අහද්දි මට අවුරුදු 11.... තාම සිංදුවේ ලස්සන නම් අඩුවෙලා නෑ...❤still fav❤❤

  • @slmalsara
    @slmalsara 4 หลายเดือนก่อน +11

    මුලින්ම මටම computer එකක් අරන් මුලින්ම බලපු විඩොයෝ එක ඔක. පට්ට ගැහුවා..

    • @dumudu6249
      @dumudu6249 3 หลายเดือนก่อน +1

      Godak kattiya computer gaththa kalayak me sinduwa awe❣️❣️

  • @user-nj8eg6tk3o
    @user-nj8eg6tk3o 4 หลายเดือนก่อน +8

    වෙන යූ ටියුබ් චැනල් වල මේ සින්දුව ගොඩ පාරක් අහලා තියෙනවා....අනේ අයියේ මේ සින්දුව ඒ කාලේම අයියාගේම යූ ටියුබ් චැනල් එකේ දැම්මනම් කොච්චර වටිනවද❤️❤️❤️ අයියාගේ මේ තරම් ලොකු දක්ෂකමින් වෙන කට්ටිය වාසි ගත්තා කියලා මට හිතෙනවා😔කොහොම වුණත් අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ජාලි අයියේ...ගොඩක් ආදරෙයි ඔයාට අපි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @jaliofficialSL
      @jaliofficialSL  4 หลายเดือนก่อน +4

      ආයෙමත් එහෙම වෙන්නේ නෑ. මගේ මියුසික් ඔක්කෝටම ඉස්සරහට මේ චැනල් එකෙන් බලන්න පුලුවන්.❤️

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 4 หลายเดือนก่อน +6

    This song was first released when I was in grade 4. 🥺👉👈
    And this has been one of my favorites ever since.....❤️💯

  • @janathcharana2228
    @janathcharana2228 4 หลายเดือนก่อน +11

    Original is way better than the remake🔥♥️🥺

  • @ThivankaVithanage
    @ThivankaVithanage 4 หลายเดือนก่อน +12

    Music Charitha Attalage wow!

    • @HSITSolutions
      @HSITSolutions 4 หลายเดือนก่อน +1

      Lyrics Gayya + Manu

  • @nishadidiyagamaarachchi8309
    @nishadidiyagamaarachchi8309 4 หลายเดือนก่อน +5

    අම්මෝ කොච්චර පරණ ද මේ සිංදුව.. ආයේම අතීතයට ගියා.. ♥️

  • @shaznayoutube6488
    @shaznayoutube6488 4 หลายเดือนก่อน +4

    When i listen to this song my heart gets filled with my beautiful childhood memories ❤❤❤

  • @namalbuddika7665
    @namalbuddika7665 4 หลายเดือนก่อน +5

    තනිකර නොස්ටැල්ජියාවක් ❤❤❤

  • @jeremyrajapakshe4261
    @jeremyrajapakshe4261 4 หลายเดือนก่อน +2

    Hats off to this wonderful production ❤️

  • @dinuushin3827
    @dinuushin3827 4 หลายเดือนก่อน +1

    Most heart touching song and it memories my early young ages with little ace..❤️

  • @shashakitchen123.
    @shashakitchen123. 4 หลายเดือนก่อน +5

    ඒ කාලේ මේක පිස්සුවක්❤❤

  • @user-uk1xy6rl5g
    @user-uk1xy6rl5g 19 วันที่ผ่านมา

    This is my theme song of my life.its very sad..😢

  • @nuwan_bandara95
    @nuwan_bandara95 3 หลายเดือนก่อน +1

    chillhood memory 💗🥺

  • @Banuka633
    @Banuka633 4 หลายเดือนก่อน +1

    You ara My one and only favourite singer ❤❤❤❤❤❤love you soo much... Your look gorgeous ❤️❤️❤️❤️❤️

  • @beautywithsadu3630
    @beautywithsadu3630 4 หลายเดือนก่อน +2

    😮😮❤ ආසම සින්දුවක් ඉස්සර ඉදන්ම

  • @chathuryarathnayake4353
    @chathuryarathnayake4353 3 หลายเดือนก่อน +1

    Wow he was so handsome ❤

  • @Piniborah
    @Piniborah 4 หลายเดือนก่อน +1

    Me kale apu sindu....boys over flowers wage ewa...life time favourites

  • @Amandasandeepani123
    @Amandasandeepani123 2 หลายเดือนก่อน +2

    ❤🥰

  • @sasinduayodyz9225
    @sasinduayodyz9225 4 หลายเดือนก่อน +1

    Remake ekai original ekai dekma lassani.. ඉස්සර වගේමයි ❤💯❤💯❤💯❤

  • @fernando_jr7i
    @fernando_jr7i 4 หลายเดือนก่อน +1

    This is music 🎶🫶 Still listening this song 🎧

  • @sandunitharuka493
    @sandunitharuka493 4 หลายเดือนก่อน +2

    Eagerly waiting for your remake ♥️

  • @GihanAnuradha
    @GihanAnuradha 4 หลายเดือนก่อน +1

    This takes me back 🥺

  • @minonalmeida8704
    @minonalmeida8704 4 หลายเดือนก่อน +2

    මතක අළුත් වුනා ඒ කාලේ ❤

  • @sandanalikumarasinghe687
    @sandanalikumarasinghe687 4 หลายเดือนก่อน

    Mathakaya aluth una.marama asa sinduwak e kale.ayeth e kale tharamma kemeththak denuna sinduwata..❤❤❤❤

  • @mishalscott7192
    @mishalscott7192 4 หลายเดือนก่อน

    I still feel the same way listening to this song as in my school days 😊❤🎉

  • @viranbandara4523
    @viranbandara4523 2 หลายเดือนก่อน

    ඒකලේ පිස්සු වක් තමා❤😊

  • @madhushangallage1891
    @madhushangallage1891 29 วันที่ผ่านมา

    Charitha ❤

  • @heshalaperera1432
    @heshalaperera1432 4 หลายเดือนก่อน

    Oh loved it back then and now again.

  • @binurathiranjaya8149
    @binurathiranjaya8149 4 หลายเดือนก่อน +2

    Charitha ✨😣

  • @heshanwanaguru5019
    @heshanwanaguru5019 4 หลายเดือนก่อน +2

    Super bro ❤

  • @harshikanuwan3106
    @harshikanuwan3106 4 หลายเดือนก่อน +1

    පිස්සුවක් ❤❤❤❤

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 หลายเดือนก่อน

    Believe it or not this is still my phone ringing tone.... But today's the first time I am watching the MV 🫠🫥

  • @zingcollections
    @zingcollections 4 หลายเดือนก่อน +1

    Never gets old

  • @dilshaniwasana2237
    @dilshaniwasana2237 2 หลายเดือนก่อน

    ඒ කාලේ crush එක මේ singer ❤

  • @JPromo
    @JPromo 2 หลายเดือนก่อน

    😥😥😥

  • @gayanifernando8309
    @gayanifernando8309 4 หลายเดือนก่อน

    Sindu nam sindu ❤❤❤

  • @BIKEHUB123
    @BIKEHUB123 4 หลายเดือนก่อน

    Api podi kale asawen ahapu sindu 🥺💕

  • @yasindu
    @yasindu 4 หลายเดือนก่อน

    A masterpiece filled with old memories 💔

  • @madhushikasamaranayake811
    @madhushikasamaranayake811 4 หลายเดือนก่อน

    Still favorite ❤️🥺

  • @SanjulaLakshan-db7zc
    @SanjulaLakshan-db7zc 2 หลายเดือนก่อน

    Woooooow

  • @shanikanethusara3266
    @shanikanethusara3266 4 หลายเดือนก่อน +1

    Still love this 🥹♥️

  • @TheCrazyKidsClub
    @TheCrazyKidsClub 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @chalanimadushika2765
    @chalanimadushika2765 4 หลายเดือนก่อน

    Woow aye mathak karala dunnata thanku ❤

  • @randulabasnayaka471
    @randulabasnayaka471 4 หลายเดือนก่อน

    Masterpiece ❤

  • @pathummadushanka8474
    @pathummadushanka8474 3 หลายเดือนก่อน

    😍💗

  • @ayomiindeevari185
    @ayomiindeevari185 3 หลายเดือนก่อน

    Remake එක අහම්බෙන් දැකලා,ඒට්කත් බලලා,ආයෙම මේක බලන්න ආවේ..❤

  • @pamod4602
    @pamod4602 4 หลายเดือนก่อน +4

    A kale 1000 kole... 😶

  • @Banuka633
    @Banuka633 4 หลายเดือนก่อน

    Wow ayya 😘😘😘😘😘

  • @lasantha.jayawardena
    @lasantha.jayawardena 4 หลายเดือนก่อน

    Look forward to the remix malli. Teaser looks awesome.

  • @ishadiperera8350
    @ishadiperera8350 หลายเดือนก่อน

    Still watching🥰🥺🫶

  • @sandaruarchana145
    @sandaruarchana145 หลายเดือนก่อน

    මේක මං මුලින්ම TNL චැනල් එකෙන් ඇහුවේ එතකොට මං දෙක වසරේ😊

  • @daybreaker1458
    @daybreaker1458 4 หลายเดือนก่อน

    HD quality 👀✌️🍾

  • @srilankanflaribartenders2223
    @srilankanflaribartenders2223 3 หลายเดือนก่อน +1

    Ado Music :Charith Athalage 😮😮😮😮

  • @uiuxwithrasindu
    @uiuxwithrasindu 3 หลายเดือนก่อน

    2024 ඇහුවත් ඇඟ හිරිවැටිලා යන සිංදු ❤

  • @dillon4645
    @dillon4645 4 หลายเดือนก่อน

    Music = Gayan Perera - Masterpiece🔥

    • @BanWajBat
      @BanWajBat 4 หลายเดือนก่อน +3

      With charitha attalage

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT 4 หลายเดือนก่อน

  • @user-nj8eg6tk3o
    @user-nj8eg6tk3o 4 หลายเดือนก่อน

    සුපිරි❤️

  • @pathum_madushanka99
    @pathum_madushanka99 4 หลายเดือนก่อน

    Old is gold❤

  • @baiscopesinhalareview
    @baiscopesinhalareview หลายเดือนก่อน

    Lyrics by Manuranga ❤

  • @agentnine999
    @agentnine999 4 หลายเดือนก่อน +1

    0:49 මොණරු 😂❤️

  • @PRAMODEmusic
    @PRAMODEmusic 4 หลายเดือนก่อน

    Damn...thank you ❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 4 หลายเดือนก่อน

    Still a masterpiece 🥰🥰🥰🎧🎧🎵🎵🎵🎵💯💯💯💯
    Music :- Gayan Perera (Giyya)
    Lyrics:- Manuranga & GayanPerera(Giyya)
    Mixed:- Lahiru Perera (Music ovenn)
    🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️ 14 year ago 🎧🎵🎧🎵🎧🎵🎧

    • @xtreme_lk
      @xtreme_lk 4 หลายเดือนก่อน +2

      Music - Daddy(©️Gayan Perera) & Charitha Attalage

  • @induminivarangana7866
    @induminivarangana7866 3 หลายเดือนก่อน

    🥺eke lssn

  • @shanukaudara2015
    @shanukaudara2015 4 หลายเดือนก่อน

    ringing tone eka note une passe 😌😌

  • @nisalpalliyaguru
    @nisalpalliyaguru 4 หลายเดือนก่อน +3

    Music charitha and gayya neda ? 🙄 description eke daala naththe moko charitha ayyawa

  • @MegaShenya
    @MegaShenya 4 หลายเดือนก่อน

    Almost 14 years

  • @isharadissanayake7374
    @isharadissanayake7374 4 หลายเดือนก่อน

    🥺♥️

  • @BanWajBat
    @BanWajBat 4 หลายเดือนก่อน +2

    ඒ කාලෙ ලොකු චයිනීස් TV ෆෝන් එකයි KH ප්‍රාඩෝ මට්ටමේ වාහනෙයි...කාසි තමයි.😃

  • @djkavinda5
    @djkavinda5 4 หลายเดือนก่อน

    ♥♥♥♥♥

  • @Life-v6o
    @Life-v6o 2 หลายเดือนก่อน

    2024❤

  • @piyaka1
    @piyaka1 4 หลายเดือนก่อน +1

    Daddy/ Charitha/ Manuranga

  • @AchiniUmayangana-ry5lt
    @AchiniUmayangana-ry5lt 3 หลายเดือนก่อน

    2024🎉

  • @sandunijayasinghe8493
    @sandunijayasinghe8493 4 หลายเดือนก่อน

    Waiting for the new remake ❤🥹

  • @damithnuwan6398
    @damithnuwan6398 4 หลายเดือนก่อน

    🥺🥺🥺

  • @chamidusubasinghe3945
    @chamidusubasinghe3945 4 หลายเดือนก่อน +1

    Remake iss goood . Bt can't replace this 🥺

    • @jaliofficialSL
      @jaliofficialSL  4 หลายเดือนก่อน

      🔥🔥

    • @sas4387
      @sas4387 4 หลายเดือนก่อน

      True ❤

  • @dayan_giwranga
    @dayan_giwranga 4 หลายเดือนก่อน

    🎉❤

  • @flywithgreen6361
    @flywithgreen6361 หลายเดือนก่อน

    2024/08/03❤🎉

  • @shyamalperera45
    @shyamalperera45 4 หลายเดือนก่อน +1

    Still Watching 2024❤

    • @jaliofficialSL
      @jaliofficialSL  4 หลายเดือนก่อน

      Listen to new version bro

  • @yuki_bro
    @yuki_bro 4 หลายเดือนก่อน

    🥰🥺

  • @dhanujatharuka5178
    @dhanujatharuka5178 4 หลายเดือนก่อน +1

    AI walin enhancewath karala da mechchara quality?

  • @NiduNiduMethamaka
    @NiduNiduMethamaka 4 หลายเดือนก่อน

    😪

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 4 หลายเดือนก่อน

    මේ පන්ච් එක කවර් එකේ නෑ මචන්❤

  • @anjananilupul2329
    @anjananilupul2329 4 หลายเดือนก่อน

    2024
    still

  • @thishankulasinghe3898
    @thishankulasinghe3898 4 หลายเดือนก่อน

    😊👽

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 หลายเดือนก่อน

    TNL රිද්ම තරංග මතක.....

  • @user-Hasithanuwan
    @user-Hasithanuwan 4 หลายเดือนก่อน

    2024 ❤

  • @sppereira224
    @sppereira224 4 หลายเดือนก่อน

    අනේ අතීතෙට ගියා😢😢😢

    • @jaliofficialSL
      @jaliofficialSL  4 หลายเดือนก่อน +1

      ශෙයා කරලා trending කරමු

  • @namalmahinda931
    @namalmahinda931 4 หลายเดือนก่อน

    හම්මට යකෝ ඔරිජිනල් එක🥹❤

  • @SLmaduwa-18
    @SLmaduwa-18 4 หลายเดือนก่อน +1

    Me singer Roshan Ravindran wage neda❤❤