Aradhana's Lunch Box menu 2 ( හතර වටේ බෙදිල්ල )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 282

  • @nimalisewwandi5489
    @nimalisewwandi5489 2 ปีที่แล้ว +17

    පහුවෙලා හරි අපි අපිට ගැලපෙන තැන නතර උනාම ජිවිතේ විදින්න පුලුවන්.විදව විදව ජිවත් වෙනවට වඩා ඒක හොදයි.ඔයාලා සතුටින් ඉන්නවා .ආදරෙයි ගොඩක්.චූටි පැටියා ට ගොඩක් ආදරෙයි.එයා හරිම ලස්සනයි .❤❤❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +102

    ගොඩක් නළු නිළියන්ගෙ දරුවො එක්ක බලද්දි ආරාධනා ගොඩක් දේ පුරුදු වෙලා ඉන්නව.ඔයාලගෙ පව්ලට හැමදාම සතුට ප්‍රාර්ථනා කරනව..මං කන්න අකමැති කෑමක්.හැබැයි බිත්තර දාල කාල නෑ..කාල බලන්න ඕන.

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +46

    චතුරිකා අක්කි මොකක් ඇන්දත් මාර ලස්සනයි..මං ආසම දෙන්නෙක් ඔයාලා....❤❤ බබාට😍💕

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +18

    අපි කඩල හදන්නේත් මෙහෙම, තෙම්පරාදුවට එලවලුත් දාලා බිත්තරේකුත් දානවා, ටිකක් සැරට හදාගන්නවා හරිම රසයි, අන්තිමට තෙල් පොඩ්ඩක් රත් වෙන්න තියලා ඒකට කෑලිමිරිස් හැන්දක් තක්කාලි සෝස් හැන්දක් සීනි මේසහැදි බාගයක් වගේ එකතු කරලා තප්පර දෙකෙන් වගේ හැදිගාලා අර කඩල එකටම එකතු කරගන්න රසායි😋😋😋

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +18

    සේපාලිකා එදා වගේමයි....දැන් රෝස මලකුත්‍ පිපිලා...තවත් හැඩයි....හැමදාම සතුටින් ඉන්න...ඔය දෙන්නම ඉන්න drama හරිම ලස්සනයි....thanks....

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර 2 ปีที่แล้ว +14

    හැමෝටම මේ වගේ ආදරණීය පවුලක් හිමිවේවා....මට නැති ඒ සතුට ඔබලාටත් සියලු පවුල් වලටත් හිමිවේවා....මාගේ ඒකායන පැතුම🙏ඒ රෝසමල් පැටියට තෙරුවන් සරණයි ...❤😍👍❤️❤🙏🙏

    • @kanchanadilrukshi2553
      @kanchanadilrukshi2553 2 ปีที่แล้ว +1

      Math eka prarthana karanawa mata nathi a sathuta kata hari labunath sathutui aththatama sathutin inna

    • @manjulawijesinghe4444
      @manjulawijesinghe4444 2 ปีที่แล้ว +2

      Anith aya wenuwen karapu oyalage pethuma heki ikmanin oyalata lebewa

  • @nethu8649
    @nethu8649 2 ปีที่แล้ว +35

    චතුරිකා අක්කා තාම හරිම ලස්සනයි ❤️

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 ปีที่แล้ว +14

    Apa manika බෙදා හදාගෙන kanna පුරුදු කරලා තියනවා aka hoda පුරුද්දක් aderai manika💕💕💕

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +5

    ගයාන් චතුරිකා..පේෂල පුර්නිකා....මේනක නෙහාරා මේ පව්ල් තුනටම මම ගොඩක ආදරෙයි.නිහතමානි කලා පව්ල්....තෙරැවන් සරනයි....දරැවන් ඇතුලු සියලුම දෙනාට.ආදරෙයි...ගොඩක්...😍😍

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 2 ปีที่แล้ว

    අාසාවෙන් බැලුව හරිම ලස්සනයි. අපිත් මෙහෙම හදල කාල බලන්නම්.තුන් දෙනාටම අාදෙරයි හැමදාම .සුභ දවසක් ජය වේවා බුදු සරණයි.

  • @ruwanthijayathilake8476
    @ruwanthijayathilake8476 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි පුංචි පවුලටම. දූ පැටියා දැක්කම ආදරේ නොදැනෙන්නේ මොන හිතටද....තෙරුවන්සරණයි පුංචි සුරංගනාවිට...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි වීඩියෝ එක මේ වාගේ දෙමාපියන් එක්ක එක ට එක මේසේ ඉදගෙන කෑම කනවා දකින්නට ත් ගොඩක්ම ආසයි .අද කාලයේදී දරුවන් දෙමාපියන් ගේ න් ඈත් කරලා තිබෙන්නේ ෆෝන් .

  • @zarasakuni9201
    @zarasakuni9201 2 ปีที่แล้ว +8

    හොර ගෙඩියා අම්මිටයි තාත්තිටයි කවනවා ඉවර කර ගන්න ඕනෙ හින්දා
    😘😘😘🌺

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +2

    මැනික ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න සියලු දෙනාට නිරෝගීවමත් කාලයක් පතනවා සියලු ලෙඩදුක් වලින් ආරක්ෂා කරත්වා තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +10

    මගේ සොස කැටේ ආරාධනා මැණික ආදරෙයි හැමදාටම බුදු සරණයි මැණික සතුටින් ඉන්න

  • @ireshadesilva4621
    @ireshadesilva4621 2 ปีที่แล้ว +18

    Cute ම...ආසම....ආදරේම couple එක..හැමදාම කියනවා වගේ...මාව මතකයි නේද....🥰...චූටි දෝනිත් cutema cute.....🥰🥰

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +66

    ඇත්තටම හරිම ලස්සනයි , චතුරිකා අක්කා❤😍 ,, ජීවිතේ හරි මිනිසුන් මුන ගැහුනාම මුලු ජීවිතේ ම ලස්සනයි ,,,,සතුටින් ඉන්න හැමදාමත් ,,ගයාන් අයියේ ඔයාත් ,,,,❤

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +2

    ඒක නම් හොද idea එකක්.අපේ ගෙදරත් ලොකු බබාලා පොඩි බබාල කවුරුවත් ඇට ජාති කන්න කැමති නෑ.මේක try කරන්න ඔනේ.thank you so much ❤️

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว

    ඇත්තටම. ඔයා නම් හරිම ලස්සනයි ඒ ලස්සන. හැමදාම එකම වගේආදරේයි චතු 💕💕💕💕💕

  • @isurianuradhaliyanage7955
    @isurianuradhaliyanage7955 2 ปีที่แล้ว +2

    අනෙ ආරාධනා මම ඔයාව හැමදාම බලනවා වීඩියෝ වලින් ඔයට මම හරි ආදරෙයි .මටත් පුංචි බබෙක් ලැබෙන්න ඉන්නෙ .ඔය වගෙ එයත් ලස්සන වෙන්න ඕන .ඔයාගෙ pt එක මගෙ පොන් එකෙ දාල තියෙන්නෙ හැමදාම උදේ නැගිට්ට ගමන් බලනවා ඔයාව

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +17

    අක්කා ඉස්සරටත් වඩා දැන් ලස්සනයි ❤ ආදරෙයි චතුරිකා අක්කී.... ❤❤

  • @malikanugawela8319
    @malikanugawela8319 2 ปีที่แล้ว +7

    බොරු show නැති ඔයාලගේ සරල ජීවිතය හරි ලස්සනයි.ආරාධනා මැණික් කැටේ 😍😍😍 ඔයාටයි,අම්මටයි,අප්පච්චිටයි සියලු දෙවි පිහිටයි...! 🙏🙏🙏

  • @TheVnv23
    @TheVnv23 2 ปีที่แล้ว +5

    කවුපියි හොට්ඩෝග් නුයි කනවා ගයාන් 🤣🤣.
    චූටි බබානම් ශෝයී ❤️

  • @sooriarachchithanujasurang2494
    @sooriarachchithanujasurang2494 2 ปีที่แล้ว +1

    Oyalage family eke මගේ දුව ඔබ අවදියෙන්නමි song eka patta adaraniyai... ❤❤..me loke man asama de thamai daruwoo godaak thaththata samipa wena eka..😊😊😘

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +29

    චතුරිකා අක්කා මාර ලස්සනයි 😍😍♥️♥️ බිත්තර දාලා නම් කවුපි කාලා නෑ. හදලා බලන්න ඕන. 👌 රෝස මල ෂෝයි ♥️😍 තෙරුවණ් සරණයි හැමෝටම !

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 2 ปีที่แล้ว +10

    මාත් වෙලාවකට ආරාධනා මැනිකගෙ කෑම හදන් කනව හලිම සසයි. ජේසු පිහිටයි හැමෝටම

    • @nadeekaharsheni2450
      @nadeekaharsheni2450 2 ปีที่แล้ว

      Kspqlwlwlqpkpr

    • @buddhibuddhika881
      @buddhibuddhika881 2 ปีที่แล้ว +1

      Kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkknnnn

  • @niroshanchandana3389
    @niroshanchandana3389 2 ปีที่แล้ว

    Patiya hari hodai.wena babalanam thaththage kama eka illala adai ath doni hodai.jesu pihitaii manika...

  • @tharinduamith1998
    @tharinduamith1998 2 ปีที่แล้ว

    ආරාධනා ආරාධනා සිංදුwa කියන phanci dan ලොකුuine බුදු sharanai oyala tun දැනටම

  • @rasangi7161
    @rasangi7161 2 ปีที่แล้ว

    කෙල්ලට කනවට වඩා හිත දෙන්න ඒක හරි ලස්සන ගතියක් සුපර් මාක්ස් වල තියෙන තරමක් අරන් යන සමහර වැඩිහිටියන්ට මේ පොඩි කෙල්ලගෙන් ඉගෙනගන්න වෙනවා, උඹලගේ බඩවල් ගැන හිතන ගමන් අනිත් මිනිස්සුන්ගෙ බඩවලුත් පිරෙන්න ඕන කියලා හිතපල්ලා❤

  • @sooriarachchithanujasurang2494
    @sooriarachchithanujasurang2494 2 ปีที่แล้ว +1

    Harima adaraniya pawla.. man nam nalu niliyangen oyalage family eka witharai balanne..❤❤❤😘😘

  • @udayasaranga3955
    @udayasaranga3955 2 ปีที่แล้ว +4

    ආදරෙයි ආරාධනා දෝනි අක්කි ආරාධනා පැට්යගෙ room එකේ vedio එකක් ගේන්නකො❤️

  • @naturehub11101
    @naturehub11101 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න.ආරාධනා මැණිකක්.චතුරිකා අක්කා මන් පොඩි කාලේ ඉදන්ම ආදරේ කරන කෙනෙක්.විවේකා ගෙ චරිතයට මන් ගොඩාක් ආසයි.සේපාලිකා කතාවෙත් ගොඩාක් ලස්සනයි.ගයාන් අයියාගෙ රගපෑම හරිම ලස්සනයි.ආරාධනා ❤️❤️❤️❤️❤️😍😍😍

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +10

    ආරාධනා මැනික ආදරෙයි ගොඩාක්.....😘😘😘😘😘

  • @quicksilver455
    @quicksilver455 2 ปีที่แล้ว +3

    Chathurika is soooo beautiful 😍 Used to have the biggest crush on her when I was a kid!

  • @Mashi-n8
    @Mashi-n8 2 ปีที่แล้ว +3

    Chathu akkki lasana godack isarata vada. ලංවි drama eke acting super 😘 ardana manikata godack adeeri 😘

  • @janavisonali2754
    @janavisonali2754 2 ปีที่แล้ว +1

    චූටි දුව ඔයා පුංචි සුරංගනාවියක්. හරිම ආදරේ හිතෙනවා. තෙරැවන් සරනයි මුලු පවුලටම. මං දූ පටිය බලන්නෙ හරිම ආසාවෙන්. හරි හුරතල්.

  • @nadeeimasha
    @nadeeimasha 2 ปีที่แล้ว +1

    මම ආසම කෑමක්..අලුත් විදිහකට කියලා දුන්නට..ස්තුතියි..👌👌😘

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +5

    ඔව්,,ඒම හරිම රසයි, බටර්, එකතු කරලා,,,මාත් හදනවා❤

  • @nbandara5219
    @nbandara5219 2 ปีที่แล้ว +2

    මමත් ආසාවෙන් ඉන්නවා මගේ දුවටත් මේ වගේ ගුණ කෑම හදලා දෙන්න 😇 තව මේ වගේ ඒවා පුලුවන්නම් පෙන්නන්න....

  • @sriyanijayawardena4676
    @sriyanijayawardena4676 2 ปีที่แล้ว +6

    හොඳයි ආරාධනා සුදු මැණික අම්මිගේ කෑම එක රසයි නේද.ආදරෙයි තුන්දෙනාටම.සතුටින් ඉන්න.බුදු සරණයි.

  • @piyumirukshila3545
    @piyumirukshila3545 2 ปีที่แล้ว +1

    අපේ බබාට නං තාම ඔය කෑම දෙන්න බෑ.. එයා දැනටමත් ගොඩාක් හොරයි කෑමට . දෙන්න පුලුවන් උනාම දෙන්නම්කෝ.. ඔයාල හැමදාමත් ඔය වගේ සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ජීවත් වෙන්න . 😍🙏💚 චූටි ආරාධනා මැනිකත් හරි ශෝක්.. තෙරුවන් සරණයි ඔයාලට .. 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පවුලක් හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ආදරෙයි ආරාධනා මැනික.❤️❤️😍😍

  • @anusara129
    @anusara129 2 ปีที่แล้ว

    Chathurika Akki taama e wagema lassanaiii Cham… chooty patiyath harima hurathal.. mama dakapu lassanama actresslagen knek tamaiii Chathurika akki… Budusaranaiii oyala hemotama

  • @tharangi1245
    @tharangi1245 2 ปีที่แล้ว

    Bandi pirennma kanna oni bonikki. Hodada😚😚 budu sarany doniii

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +8

    ආදරේයි මැණික පොඩි කාලේ හැමදේම පුරුදු කරන්න ඕන මේ විදියට ආදරේ හැමෝටම 🤗🤗🤗😍😍

  • @anndilirukshi4043
    @anndilirukshi4043 2 ปีที่แล้ว

    බිත්තර දාලා හදලා කන්න ඕනි ඇත්තමයි ගයාන් අයියා අපේ ආරාධනා මැණිකගේ වීඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් ⁣ඉන්නේ හැම වීඩියෝ එකක්ම බලනවා ඔය තුන් දෙනාටම ගොඩක් ආදරෙයි ආරාධනා මැණිකට ගොඩාාාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘

  • @eissaals148als5
    @eissaals148als5 2 ปีที่แล้ว

    ආ.මැණික.අදත්මම
    ඔයාගෙ.විඩියෝඑකබැලුවා.
    මෙිදිනවලඅපිටත්වැඩවැඩියි
    මෙිදිනවලනෝමිබිනේ
    ගොඩක්ස්තුතියිදුව
    මමකුවෙටි

  • @chathurikadilhani6358
    @chathurikadilhani6358 2 ปีที่แล้ว

    බුදු සරනයි හැමදාම සියලු දෙනා සතුටින් ඉන්න

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 2 ปีที่แล้ว +1

    Doni nam thaththa wagemai,amma wage nam ne,amma tharaha wena ekak nene Thaththa wage kiwwata 👍😉Budusaranai!!!

  • @ushiniarundika63
    @ushiniarundika63 2 ปีที่แล้ว

    ආරාධනා menika godak hoda babek.බුදු saranai වස්තුව godak ආදරෙයි . .♥️♥️♥️♥️♥️සුමන සමන් දෙවියන් ගේ පිහිටයි 😘😘😘😘

  • @roshanfernando3300
    @roshanfernando3300 2 ปีที่แล้ว +1

    අනේ තැන්කියු අක්කි මන් සති 12 ක බන්ඩි අම්මා කෙනෙක් මට කිසිම දෙයක් කන්න බෑ ඒත් මේක හදන් කන්න ආස හිතුනා❤️❤️

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    Lassanaiii ❤️❤️❤️ tudu manikta budusaranii ...ආරාධනා දෝණි ...

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +3

    ගොඩාක් සතුටින් ඉන්න පුංචි පවුල හරිම ලස්සනයි

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +3

    මාත් ආසම කෑමක් කවුපි කියන්නෙ..හදලා බලන්න ඕන..ගොඩක් පිං මේවා අපි එක්කත් share කරගන්නවට..ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි..❤️❤️❤️

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +1

    Chathuu akki oya godaak hodata pahadili karala denawa.oyage beauty vidios walath oya there a widiyata pahadiliwa kiyala. Denawa.oya kiyala dena beauty vidio and Kama racipys hadha ganna harima pahasuy sudu akki...🌹🌹🌹🌹👍👍👍💪

  • @srimalipriyangika3905
    @srimalipriyangika3905 2 ปีที่แล้ว

    Thamath issara wagema lassanai ..

  • @shiranisenevirathna4379
    @shiranisenevirathna4379 2 ปีที่แล้ว

    නියමයි අක්කියො...හරිම ලස්සනයි....ආදරෙයි ආරාධනා මැණික

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +1

    සියලු දෙවි පිහිටයි හැමෝටම

  • @deshaninavodya9599
    @deshaninavodya9599 2 ปีที่แล้ว

    donige gathiguna lassanii..aii eyawa aurudu kumarita tibbe nthhe hiru eke

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว

    Oyage pihiyanam maru lassanai

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    Ane ආරාධනා tudu manika .ammitai .ththitai kawanwa ❤️❤️❤️ ... kanna manika bda pirenna ....

  • @ka_vee9
    @ka_vee9 2 ปีที่แล้ว

    මං ආසම ලස්සන පවුලක් 🥰 බුදුසරණයි ඔයාලට 💖🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว

    චතුරිකාව දැක්කම ගෙදර කෙනෙක් දැක්කා වගෙයි...අපෙ සිහින කුමාරි... ගයාන්, චූටි දුව හරි ෂොක් දැන් ඔයාලගෙ ජීවිතය...චතු අපිට හැමදාම මොනවහරි උයලා කන්න දෙනව... හැබැයි ලස්සනෙන් නම් අඩුවක් නැ...

  • @mahimaherath6511
    @mahimaherath6511 2 ปีที่แล้ว

    Aradhana mama ape nalu niliyange babalagen asama baba thama shooi

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 2 ปีที่แล้ว

    Hoda video ekak. Mamat hadala balannam. Paressamin inna oyala hamoma. Teruwan saranai. ❤️❤️❤️❤️❤️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    හෙමෝටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @tkspeiris7134
    @tkspeiris7134 2 ปีที่แล้ว +1

    Harima Lassanai ❤️

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..දෝණි පැටියාගේ hurathalee shooiii❤️❤️❤️

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 2 ปีที่แล้ว +2

    බබාට කව්පි කවන්න හරිම අමාරුයි මේ විදියට හදල දෙන්න ඕනි ස්තූති චතුරිකා

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +1

    Chathurika akkage youtube chennel ekath video eksk oni

  • @induindu496
    @induindu496 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් දෝනි උම්ම්මා කොටේ බුදුසරණයි ♥❤️

  • @nadee2462
    @nadee2462 2 ปีที่แล้ว

    ලස්සනයි ඔයා bs

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +1

    එතකොට ලොකු බබා ගයන් අයියද ? 🤭🤭 අනිත් බබා බලන්න ඉදපු මම 🤔 .
    කොහොම උනත් හරිම ආදරනීය පවුලක් බොරු සෝබන නැති සරලව ජීවත් වෙනවා❤️

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    Lassnai budusaranai

  • @ravindapushpakumara1570
    @ravindapushpakumara1570 2 ปีที่แล้ว

    Harima lassanai

  • @diluweerasinghe8179
    @diluweerasinghe8179 2 ปีที่แล้ว

    Kochchara baluwath epa wenne na....ayya,akki,panchi...teruwan saranai ...adarei hamadamath ....🌹🌹🌹🌹

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 ปีที่แล้ว

    Hemadamath sathutin inna..thunuruwan saranai

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว

    Harima Lassanai Aradana.🥰😍 Jesu pihitai!!!🤲❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +8

    චූටි අම්මියා කොහොමද ඔයාට.අවුරුදු ජයයි නේද මැණිකට..❤

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว

    Ape suranganawi. Adarei mage manika. Adarei aiya & akki 🥰🥰

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว

    Hi Cute Aradana you are very good I love you too much also your parents ok I Wish your Happy New year God bless all of you

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +2

    අක්කී,අයියා ඔයාලා ආරාධනාව හොඳට හදලා තියෙනවා.. එයාගේ වැඩ බලන් ඉද්දී වෙලාව යනවා තේරෙන්නේ නැහැ.... 😍❤

    • @lakshanipoornima2808
      @lakshanipoornima2808 2 ปีที่แล้ว

      Me minihata ganu passe yanna gaththa nisa kalin lamai dennage wada karanna welawa nati wenna athi. A nisa me lamayawa a pawa gewa gannath ekka hadanawa athi

  • @saduniwasana5843
    @saduniwasana5843 2 ปีที่แล้ว

    Oyalage video hamadamath balanawa chathu akki. Oyatath gayan aiyatath ape punchi suranganawi 😘ආරාධනා 😘manikatath siyalu dewi pihitai arakshawa kiyala prarthana karanawa. Akki api balaporoththuwen hitiya ape punchi manika aurudu uthsawayat ei kiyala ai awe naththeeee ane. Kiynnaaaa 🤔🤔

  • @munvagaunvasaudiyavagaball456
    @munvagaunvasaudiyavagaball456 2 ปีที่แล้ว

    Akki Dan godak lassani adarai godak sathutin inna hamadamath

  • @nisilidasanayake7751
    @nisilidasanayake7751 2 ปีที่แล้ว

    Ane mage du manika..oya dakkama hitha niwenawa.. tharam oya harima සිරියාවන්තයි..දූ පන..

  • @navindushaminda8352
    @navindushaminda8352 2 ปีที่แล้ว

    Ane baba harim adaraniyai budusaranai oyal thun denatama

  • @isharaudeni6927
    @isharaudeni6927 2 ปีที่แล้ว +1

    Home tour ekak oni akke,

  • @thakshidesilva
    @thakshidesilva 2 ปีที่แล้ว

    aneee 😍😍😍

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 2 ปีที่แล้ว +2

    මම ගොඩාක් ආදරය කරන කෙනෙක් චතුරිකා සේපාලිකා නාට්‍ය වගෙ තව එකක් කරන්නකො ඔයත් ගයානුත් එකතු වෙලා තෙරුව❤️❤️❤️❤️❤️❤️❤️න් සරනයි ඔය තුන් දෙනාටම

  • @foryou_foryou_
    @foryou_foryou_ 2 ปีที่แล้ว

    ලූනු, මිරිස්,තක්කාලි,ලූනු කොල කිහිපයක් පොඩිවට කපල විනාකිරි චුට්ටක් , අබ සෝස් චුට්ටකුයිකලවම් කරල තම්බපු කවුපි සලඩ් එකක් විදියට ගන්න හරිම රසයි🙂🙂

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 2 ปีที่แล้ว

    Nalu niliyange lamingen lassanama aradana saha abimanu

  • @saumya1350
    @saumya1350 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, බුදු සරණයි අයියේ,අක්කේ💖

  • @lakshifernando0613
    @lakshifernando0613 2 ปีที่แล้ว +1

    Thank you so much ❤️ I will surely try this 😊😊

  • @LakshikaLakshikajeewamali
    @LakshikaLakshikajeewamali ปีที่แล้ว

    ♥️♥️
    Lovely family 💖

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว

    Chathurika akka enna enna lassna wenwa 😍 issaratath wada dan lassnaii

  • @roshinithilini2131
    @roshinithilini2131 2 ปีที่แล้ว +1

    Chathu akka,so pretty ❤❤my fav actress 😍😍😍

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว

    චූටි ආරාධනා පැටියා , ලස්සන චූටි පැටියා

  • @upuligamage5573
    @upuligamage5573 2 ปีที่แล้ว

    Ane shoooooi duuuuuuu

  • @hirunikabuthsarani7766
    @hirunikabuthsarani7766 2 ปีที่แล้ว

    ආරාධනා දෝනිට. බුදුසරණයි

  • @SA57hha
    @SA57hha 2 ปีที่แล้ว

    Aneee akkinoy blouse ekka gaththa thana kyannakoo plzz