ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Heavy maintenance of a ship |නැවකට කොටසක් බද්ද කිරීමේ දැවැන්ත මෙහෙයුම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2022
  • Peter Pan නැමති නෞකාව තමන්ගේ භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය කිරීමේ ධාරිතාවය 25% කින් වැඩිකර ගැනීම පිණිස නැව දෙකට මැදින් කපා මීටර් 30 ක් දිග 30 ක් පළල කොටසක් අලුතින් බද්ද කිරීම හා එයට සමගාමීව සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හා මේ ක්‍රියාවලියේදී ඔවුන් මුහුන දෙන ගැටලු සහ ඒවාට ලබාගන්නා විසදුම් ඔබට මේ වීඩියෝව තුලින් දැක බලාගත හැක.
    The gigantic car ferry Peter Pan is cut half and prolonged by center - section.
    මැග්ඩෙබර්ග් පාලම ලින්ක් එක...
    • The Magdeburg bridge |...
    Facebook page :
    / sailor-told-1153841041...
    Telegram Group :
    t.me/SailorTold
    Whatsapp group 02 :
    chat.whatsapp....
    Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.

ความคิดเห็น • 146

  • @lakshanpremachandra2251
    @lakshanpremachandra2251 2 ปีที่แล้ว +6

    .මේව්වට තමා සුපිරි වැඩ කියන්නේ.කොල්ලොන්ගේ සුපිරි වැඩ..💪💪💪🔥

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      👍❤️

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 ปีที่แล้ว +1

    ලේසියෙන් කෙනෙකුට දැකගන්න හැකි වීඩියෝවක් නෙමෙයි ...... සුපිරි වැඩක් ........ !! මේ වගේ දේවල් සමාජයට මෙලෙස දැකගැනීමට සැලසීමට ඔබට තව තවත් ශක්තිය දෛරය ලැබේවා ....... !! 👍👍

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් 👍

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 2 ปีที่แล้ว +1

    ඔබතුමා එවන හැම විඩියො එකක්ම වැදගත් ඔබට බොහොම ස්තුතියි

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +8

    අගුලානෙත් නැවාක් ගිලිලා තියනවා නෙ එකෙ කුබ ගස් 3 න තාම පෙනවා 🥰👍

  • @lasanthasoysa2906
    @lasanthasoysa2906 2 ปีที่แล้ว +2

    ලස්සනයි හරිවැදගත් වැඩසටහන් නියමයි

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 2 ปีที่แล้ว +2

    සුපිරී අයියේ.හැම තප්පරයක්ම ආසාවෙන් බැලුව

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      මල්ලි බොහොම ස්තූතියි
      ❤️👍

  • @isuruudayanga9512
    @isuruudayanga9512 2 ปีที่แล้ว +2

    ඔයානම් ඇත්තටම දක්ශයෙක් අයියේ ... ඔයාගේ video බලන්න බලන්න ආසයි....❤

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මල්ලි
      ඔයාලගෙ කමෙන්ට්ස් අපිට ගොඩක් වටිනව...👍❤️

  • @hirushianjana6026
    @hirushianjana6026 2 ปีที่แล้ว +3

    ලොකු මෙහෙයුමක්. ඒක බලන්න ලැබුණු අපි ඇත්තටම වාසනාවන්තයි 😍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      👍❤️
      බොහොම ස්තූතියි

  • @nimalsiri6491
    @nimalsiri6491 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෝ

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා vidios eka 👍👍👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි
      👍❤️

  • @chanakasampath9138
    @chanakasampath9138 2 ปีที่แล้ว +2

    Niyamai!😃

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍❤️

  • @lkdtgunasekara9839
    @lkdtgunasekara9839 2 ปีที่แล้ว +1

    oya godak watina deuak karanne
    බුදු සරණයි

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      ❤️👍

  • @ravin.mdshnk
    @ravin.mdshnk 2 ปีที่แล้ว +1

    Supirima supiri video ekak ❤️❤️❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍❤️

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 2 ปีที่แล้ว +2

    Niyamai

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @dayanwarnasuriya1650
    @dayanwarnasuriya1650 ปีที่แล้ว +1

    Thanks you for all the interesting information

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Me wage deyak dakke palaweni wathawata. Thank you . Jayawewa.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +2

    පලවෙනි comment එක ❤❤❤❤

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍
      බොහොම ස්තූතියි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    මෙවැනි විස්තරයක් සහිත වීඩියෝවක් මම බලමු පවර් පළවෙනි අවස්ථාව මෙයයි .
    එම අවස්ථාව ලබා ලබාදීම ගැන ඔබතුමාට ස්තුතියි 💕👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ඔබ තුමාටත් බොහොම ස්තූතියි අපේ වීඩියෝ බලල අපිව මේ විදිහට දිරිමත් කරනවට ❤️👍

    • @tcfdesilva1761
      @tcfdesilva1761 2 ปีที่แล้ว

      @@SAILORTOLD 👍👍💕💐

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ සුපිරිම වැඩක් 🥰🥰🥰🥰🥰🥰🥰

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @divingsilva3579
    @divingsilva3579 2 ปีที่แล้ว +1

    Supiri aiyeee 👍👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි
      👍❤️

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +1

    මගේ ජීවිතයේ ඉතාම ආශා කරන දෙයක් තමයි නැව්. ඒ අනුව නිතරම නැව් පිලිබඳ වීඩියෝ බලනවා. නමුත් මේ වීඩියෝ එක නම් ඒවා අතර අති විෂේශ එකක්.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      ❤️👍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    ජමනියෙ ඉන්නෙ පට්ට වැඩ්ඩො තාමා ඉතින් 🥰👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      දියුණු රටක් නෙ...
      👍❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    සෙල අයියා ගෙ විඩියෝ වල ඩොක්‍යාඩ් ගැන මාන් දැන ගත්තෙ 👍

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 ปีที่แล้ว +1

    supiri video ekak

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @kasunamendra6864
    @kasunamendra6864 2 ปีที่แล้ว +1

    Aththatama maru

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @nalinsandaruwan1168
    @nalinsandaruwan1168 2 ปีที่แล้ว +1

    සුපිරියි video එක ❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @nishanthas.k.d5604
    @nishanthas.k.d5604 2 ปีที่แล้ว +1

    Fine! Thank You

  • @anuradissanayaka4684
    @anuradissanayaka4684 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්..ස්තූතියි. 👍👍👍👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට ❤️👍

  • @Ethigebernard
    @Ethigebernard 2 ปีที่แล้ว +2

    In Singapore we carried out two ships extension work. Ships name Banda Sea and Bali Sea. I was the incharge for Electrical and Instrumentation work. All work we carried out very difficult to explain here. I like to tell you all without very fear we are experts in Singapore. One day I visit Sri Lanka will explain shipbuilding. I like to share my knowledge and experience with Sri Lanka young generation. Best wishes from Singapore.

  • @nipunmadushanka2252
    @nipunmadushanka2252 2 ปีที่แล้ว +1

    Supiri 👍🏻

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 ปีที่แล้ว +1

    මේකනම් පට්ට අයියේ ❤️❤️❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි ❤️👍

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 ปีที่แล้ว +1

    Super ❤️❤️❤️👍

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +2

    නියමයි🤗🤗🤗🤗🤗❤❤❤❤❤

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️👍

  • @kittflash35
    @kittflash35 2 ปีที่แล้ว +1

    niyamai

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍❤️

  • @thilinajayarathna7328
    @thilinajayarathna7328 2 ปีที่แล้ว +1

    Super

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      Thank you 👍❤️

  • @luckylover1848
    @luckylover1848 ปีที่แล้ว +2

    ♥️ patta

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +1

    comment කරන හැමෝටම ඔයා thanks කරලා තියෙනවා.ඒකත් ඔයාගෙ හොඳ පුරුද්දක්.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      😊
      මේකනම් ටිකක් වෙනස්ම කමෙන්ට් එකක්.
      ❤️❤️❤️❤️
      ඔයාටත් බොහොම ස්තූතියි

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 2 ปีที่แล้ว

      👍🙂

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    Whatsapp ගෲප් එකට ආවා 👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      හරි එල 👍

  • @pareraazmeel9211
    @pareraazmeel9211 2 ปีที่แล้ว +1

    Good

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว +1

    super

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      Thank you
      ❤️👍

  • @musicsky9574
    @musicsky9574 2 ปีที่แล้ว +1

    mara wadagath

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @shan3656
    @shan3656 2 ปีที่แล้ว +1

    අයියෙ මේක පට්ට වට්නවා ❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍❤️

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +3

    Light house කියන්නේ මොකක්ද අයියා ❤

    • @withsenu2400
      @withsenu2400 2 ปีที่แล้ว +2

      විඩියෝ එකක් ගෙන්න්කො අයියෙ 🙏🙏🙏👌👌

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      අපි ඒගැන වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම් 👍

  • @isusriyarathna8318
    @isusriyarathna8318 2 ปีที่แล้ว +1

    Pattai

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ❤️👍
      බොහොම ස්තූතියි

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +1

    අපේඋනුත් ඔහොම වැඩකාරයෝ වෙය් හරි අවස්ථාවන් රජයන් විසින් එගොල්ලන්ට දීලා තිබ්බ නම්

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      අනිවාරයෙන්ම ඒක ඇත්ත
      බොහොම ස්තූතියි ❤️👍

    • @udara9918
      @udara9918 2 ปีที่แล้ว

      අපේ වැඩකාරයෝ ඉන්නවා කලම්බු ඩොක්යාඩ් එකේ

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 2 ปีที่แล้ว +1

    බහුදින ධීවර යාත්‍රා ගැන නැවතත් වීඩියෝ එකක් ඕන

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ඉදිරියෙදි අරන් එනව.
      බොහොම ස්තූතියි ❤️👍

  • @chamikadissanayake1263
    @chamikadissanayake1263 2 ปีที่แล้ว +1

    supperrr

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      Thank you 👍❤️

  • @sisilgodakanda-dk7hy
    @sisilgodakanda-dk7hy ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි

  • @SLHeavyvehicles
    @SLHeavyvehicles 2 ปีที่แล้ว +3

    ඕක එතකොට දෙකඩ කැඩෙන්න වැඩි ඉඩකඩක් තියෙනව නේද? කුනාටුවකදි ඇබරෙන්න වගේ 😶

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      එහෙම ලොකු අවදානමක් නම් නෑ.
      බොහොම ස්තූතියි ❤️👍

  • @Dash_me000
    @Dash_me000 2 ปีที่แล้ว +1

    Well Explain Brother 🤟

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      Thank you brother ❤️👍

  • @shalithasinghebahu9278
    @shalithasinghebahu9278 2 ปีที่แล้ว +1

    Thank you ❤️❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      👍❤️
      බොහොම ස්තූතියි

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 2 ปีที่แล้ว +1

    mn me full video eka 10 k vithara baluwa maara danumak gaththa a wage waddo lankaweth bihi wenna kiyala wish karanwa ♥️💫

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      යම්කිසි දැනුමක් ඔයාල මේ වීඩියෝ එකෙන් ගත්තනම් ඒක අපිට සතුටක්.
      👍❤️

  • @sanjayasarath6601
    @sanjayasarath6601 ปีที่แล้ว +1

    Ft

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    දින 75 න් ද ඔච්චර ගෙමාක් ගැහැව්වෙ 👀👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      ඒකෙනෙ කියන්නෙ 😊

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි මාමෙ 🥰👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි පුතා ❤️👍

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @priyankaraland7474
    @priyankaraland7474 2 ปีที่แล้ว +1

    Ape rates parawale Havana aka nawattala merge nispadana gara Havana bayda

  • @IsanduVihansa
    @IsanduVihansa หลายเดือนก่อน +1

    • @SAILORTOLD
      @SAILORTOLD  หลายเดือนก่อน

      👍🩵

  • @nimalseneviratne4408
    @nimalseneviratne4408 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @ravi-mq8pp
    @ravi-mq8pp 2 ปีที่แล้ว +1

    උමතු වූ මිනිස්සු පිස්සු හැදෙනවා 😳🥺

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @maheshkumara109
    @maheshkumara109 2 ปีที่แล้ว +2

    Hita ganant බැ ලංකාවේ api මොනවද කරන්නේ

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      👍❤️
      ඒක ඇත්ත
      බොහොම ස්තූතියි

  • @dineshsanjeewa8088
    @dineshsanjeewa8088 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @udara9918
    @udara9918 2 ปีที่แล้ว +1

    කලම්බු ඩොක්යාඩ් එකේ quality control ඔයිට වැඩිය වැඩ quality වතුර තිබ්බාම ලීක් වෙන්නේ නෑ ඔය වගේ new building කොච්චර colombo dock yard එකේ කලාද

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ඩොලර් මිලියන 100 විතර යාන්න ඇතිනෙ 🤔

  • @joshapnissantha9136
    @joshapnissantha9136 2 ปีที่แล้ว +1

    Aiya poddak katha karanna puluwanda

  • @silvatv3331
    @silvatv3331 2 ปีที่แล้ว +1

    💯💯💯💯💯💯💯💯💯..

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🤩🔥👍🏻

  • @kkpasidulakshitha9592
    @kkpasidulakshitha9592 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @tharusharehan87
    @tharusharehan87 2 ปีที่แล้ว +1

    ♥️

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +2

    👍👍👍