ලංකාවේ අනාගත ඉරණම වර්ගපූර්ණිකාවේ - මානෑවේ හිමියන්ගෙන් සුවිසල් හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @දයානන්දගීකියනගේ
    @දයානන්දගීකියනගේ ปีที่แล้ว +14

    මහා වංශය ටත් පෙර සිංහළ ඉතිහාසය ගැන ඉතා වටිනා තොරතුරු සපයන වරිග පූර්ණිකා ව ඉදිරිපත් කිරීමෙන් අපේ ඉතිහාසයේ ඌනපූර්ණයන් විසදාගැනීමට අවකාශය සලසා ඇත. ඔබවහන්සේ විශාල ජාතික මෙහෙවර ක් සිදුකර ඇත. ඔබවහන්සේට අනේක වාරයක් පිං සිදුවේවා! නිදුක් නිරෝගී වේවා! තෙරුවන් සරණයි ...

  • @sugadharma8736
    @sugadharma8736 ปีที่แล้ว +3

    ඉතා වටිනා වැඩසටහනක්..❤ සාකච්ඡාවට තෝරාගත් ස්ථානය හරිම ඝෝෂාකාරී.. වැඩසටහනක් කරන ස්ථානය පිළිබඳව සැළකිලිමත් වන්න. ස්තුතියි..

  • @anandaweerasinghe2669
    @anandaweerasinghe2669 ปีที่แล้ว +20

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන සිතිමට කාලය එළැඹ ඇත.

    • @lasithalalanka9559
      @lasithalalanka9559 ปีที่แล้ว +3

      කලබල වෙන්න එපා ඒවා මැතිඇමැතිවරුන් ගානට සංරක්ෂණය කරලා ඇති

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว +5

    මෙවැනි මහා විද්‍යාත්මක සුවිසල් හෙලිදරව්වලට ඔබලාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා .

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +8

    අපි නැවතත් අපේ හෙළ බොදු කමට නැබුරු වෙමු 🙏... අපේ ගාම්භීර ඉතිහාසය සහ අවිහින්සාවාදි ජීවන රටාව ගැන අපේ දරුවන් දැනුවත් කරමු 🙏... ඒ තුල ගැබ් වෙලා තියෙන ප්‍රඥාව හදුනා ගැනීමේ හැකියාව දරුවන්ට ලබා දෙමු🙏...අපේ ජාතියත්, නිර්මල බුදු දහමත්, පින්වත් සoඝ රත්නයත් මිත්‍යාදෘශ්ඨිකයන්ගෙන් ආරාක්ශා කරගැනීමට නිර්භීතව ඉදිරිපත් වෙන වර්තමාන සහ අනාගත පරම්පරාවක් අපි බිහි කරමු 💪... ඒ සදහා කාලය එලබී ඇත ... Time starts NOW! ❤🙏

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      මීවනපලානේගෙ මිත්‍යාදෘෂ්ටිය බොරු උනානේද

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 ปีที่แล้ว +1

      Ow aththa, danma patan gamu

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු

  • @bngla7552
    @bngla7552 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @izz9433
    @izz9433 ปีที่แล้ว +18

    මුන්වහන්සේ අපේ පිනට පහල වූ පඬි රුවනක්!

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +8

    වැදගත් දේශනාවක් හාමුදුරුවනේ

  • @shineprinters5820
    @shineprinters5820 ปีที่แล้ว +1

    👉🇱🇰❤️❤️❤️👈
    මෙම වචන ඇහෙනකොට
    මනසට දැනෙනවා 🙏🙏🙏

  • @marivo7543
    @marivo7543 ปีที่แล้ว +5

    භාෂාව දියුනු කිරිමට වැඩපිලිවෙලක් රටට අවශ්‍යයි.

  • @MA-fi9oq
    @MA-fi9oq ปีที่แล้ว +4

    Rameshඹඛඉදිරිපත් කල කතිකාව අප ඉතාම අගයකරනවා.ස්වාමින් වහන්සේගේ ඉදිරිපත් කල කාරනාද ඉතාවැදගත්වනවා අප වැනි බවුද්ද වු අපවැන්නන්
    .ඛඋද්දලෙස ඉපදුනත් බුද්දධර්මය විහාග දක්ව අධිද්යන කලත් ,අපට ලැබුන ඉගෙනිම අනුවමට කියහැක්කෙ ළු බුද්ද දර්ම දැනුම අපට ඉතා ම අල්ප බවය.එයට වගකිය යුත්ත අය නමි අපේ ගරැතර ස්වාමින් වහන් සෙලා මයි. බුද්‍රදහමෙ බුද්වඡනය හරිහැටි නොදන්න වරිගයා ගැන නොදත් හෙල බස යනු ක්‍රමක්දවත් නොදත්genaration කිපයක් අනාතවි ඇත.
    පිටරටවල විෂ්ව විදය වලට ගොස් phd karana බුදුදහම නොදන්න කතොලික යෙ සිගිරි ය එහි ඇති බිතුසිත්‍රවමි වල හරයක්නැතිබව ඹ ප්පු කරමින් phd ගනිය.අපෙ රටෙදනයත් සංස්ක්‍රතිතයත්හාසා වත් විනාස වන්නෙ මෙ ආකාරයටියි.මෙවා ගැනත් බහසාව හෙලයො යනු කවිරැද අපිට ආවෙනිකයයි දන්නා සැමදෙයක්ගැනම කු ඩාකලමදරැවන්ටදැනගන්න අධ්‍යපනය සැලසිම අව්‍ය වෙ.එ සදහා හැම ශෙෂ්ත්‍රයක්ම පරිනතගරැ සන්ගයා වහන් සෙලා එකත්‍රව පරස්පරවෙද වලින් තොර ක්‍රියවක කසකසන්න.ත්‍රිපිටකය UN එකට වඩා අපජාතියට පැදිලි කරල්න.සියලුසන්ගයා වහන්සෙ.ලලා එකතු වෙලා.දදැනුම අපට හයෙට දෙදන්න.ප
    පාලක පන්තිය සැකසෙන්නෙ මෙමවැනි හරයක් අගයිමක් දන්නෙ නැති නිසාය. සඝරැවන අපෙජාතියෙ මුදුන් මල්කඩවෙ. පාලනයසහ පාලකයො බිහිකල හැක් කෙ පිටආබාසවලින් නො වඅ පේම ඇදහිම සහ අතිදිර්ගවු අපෙ කාලාන්තරයක සන්ස්ක්‍රති යඋඩයි.🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @santhashan393
    @santhashan393 ปีที่แล้ว +4

    Ape hamuduruwo kiyapu eka deyak ethi lankawe minissunta mole kalpana karala goda yanne dodam gahe kathawa 🙏🙏🙏🙏🙏

  • @samsungser-sc1bx
    @samsungser-sc1bx ปีที่แล้ว +2

    අපෙන් මෙයට සේවය ඉටු වේවි. සාදු සාදු සාදු සාදු

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +3

    තෙරැවන් Saරනයි අපේ Suවාමින්වහන්Sa

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරුවන් සරණයි.ඔබ වහන්සේට 🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +5

    🙏🇱🇰 වටිනා දැනුවත් කිරීමක්. ☀️🌕🌌

  • @mangalikagrm9363
    @mangalikagrm9363 ปีที่แล้ว

    අපූරු. සාකච්චාවක් නොදැනුවත් සමාජය දැනුවත් කර පෙරට. ගෙන එඅමට සහ සමාජය වසා ගෙන. ඇති කඩතුරාව ඉවත් කිරීමට තවතවත් මවැනි සාකච්චා පවත්වෙමට. අපේ හාමුදුරුවන්ට සහ ඔබ‍ට ආරාදන ය karami

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว

    මෙය ඉතා වැදගත් , මමත් සීගිරිය පිළිබඳව අද්‍යයනයක් කරමින් වීඩියෝ වැඩ සටහනක් කරනව, හොදයිද බලන්න ඇවිත්...අඩුපාඩු තියනව නම් කියන්න 😊

  • @jayasenaur977
    @jayasenaur977 ปีที่แล้ว

    ස්වාමීන්වහන්සේට දීර්ගායුෂ පතමි .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    Enda olagam utti pona michcham nallam ammaa appaa ❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎

  • @thesong5382
    @thesong5382 ปีที่แล้ว +3

    fest like එක මගෙන්

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් පසුබිමෙන් ඇසෙන විවිධාකාර ශබ්දයන් මඟින් කිසිම දෙයක් නොතොරෙන ලෙසින් අවහරනය වේ

  • @nissankasuresh5960
    @nissankasuresh5960 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +2

    A genteel race ➡️ the SINHALA race … ❤🙏🇱🇰

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    Putuviye minisun vi epadima natikaranna pavatma Anivaryenma avasae ❤
    පුතුවියේ මිනිසුන් වී ඉපදීම නතර කරන්න ඕනි නම් නිග්‍රෝයිට් තත්ත්වයට පැවැත්ම සනිටුහන් කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 🌳🌳🌳🌳🌳🌳

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

  • @Nandasenaa
    @Nandasenaa ปีที่แล้ว +4

    🙏🙏🙏❤

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 ปีที่แล้ว +2

    නොයිස්

  • @rasika1003
    @rasika1003 ปีที่แล้ว +3

    සින්හල දේශය කියලා ඒ කාලේ ඉන්දියාවේ හැදින්වුයේ විජය කුමාරයා සිටි ප්‍රදේශය නැතිනම් වර්තමාන බන්ගලාදේශය. මිහිදු හාමුදුරුවෝ පැමිනිමෙන් බෞද්ද වුනේ ලන්කාවේ රාජකිය පරපුර. ඒ එනකොටත් හාමුදුරුවෝ කියපු ආකාරයට රහතන් වහන්සේලා සහ ත්‍රිපිටකය ලන්කාවේ තිබුනා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +1

      කවුද කියන්නේ ඉන්දියාව කියලා

    • @rasika1003
      @rasika1003 ปีที่แล้ว

      @@nishanthivijebandara3435 හාමුදුරුවෝ එක තැනක දී ඉන්දියාවේ පුරාණ ප්‍රදේශ හැඳින්වුණු නම් ගැන කියනවා. ඒ නැතත් පුරාණ ඉන්දියාවේ විජය කුමාරයා වගේ සිංහ වංශිකයන් ජීවත් වූ ප්‍රදේශය හදුන්වලා තියෙන්නේ ඒ නමින්. ඒක ලංකාවේ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජන කොටස් සහ විජය කුමරු ගෙන් හැදුණු ජාතිය සිංහල කියන නමින් හදුන් වන්න හේතු උනා වෙන්නත් පුළුවන්. බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්නත් සමහර අය ඔය වචනෙ භාවිතා කරනවා..

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      No Sinhalas originated in Hingur, in present day Pakistan's Sindh. In the lower Indus Valley.
      From there one group migrated to Panjab, one to Gujarat and another came to Lanka
      Sinhabahu's morher was Kalinga emperor's grand daughter from Bengal. Sinhabhu's father was a prince from Gujarat and belonged to the Sinhala clan of the above group
      When Sinhabahu killed the father it is said that he went to fathers original place. He went to gujarat and established a new Sinhapura.This was todays Sihor
      Even before Vijaya Sinhalese have lived in Lanka. But when vijaya arrived probably Yaksas were predomonating
      If you want to know more details and the references contact me

  • @sandiyasepalika-lv1mn
    @sandiyasepalika-lv1mn ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithfonseka9886
    @lalithfonseka9886 ปีที่แล้ว +2

    කො සද්දෙ ?

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +8

    බුදුන් වහන්සේ මේ හෙළබිම කියන තැන නොසිට එහි සත්‍ය දැකිය නොහැක, සුද්දා විසින් නිර්මාණය කර වැරදි ඉතිහාසය තුලින් සත්‍ය දැකිය නොහැක, දැන්වත් නිවැරදි වෙමු.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 ปีที่แล้ว

      අනීවාර්යෙන්ම

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +1

      බූරුවෝ අහගනින්. මේ කතාව. ලොව්තුරා බුදු වරු පහලවෙන්නේ ඉංදියාවේ දඹදිව බුද්ධගයාවේ පමනයි කියන එක

    • @dilrukperera32
      @dilrukperera32 ปีที่แล้ว

      Hela bima tami pahalwenne.

  • @dimuthusadun472
    @dimuthusadun472 ปีที่แล้ว

    Ai apita beri mee dewal rajak magin samaja gatha karala mee ratata hariyana paalana kramayak genna...... eththatama denena duka wedanaawa kiyanna wachanath nethi tharam

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 ปีที่แล้ว +1

    හෙලදීපයේ ඉතිහාසය පිලිබඳව ඔප්පු කල නොහැකි බොරු තොගයක් මේ උන්වහන්සේ ප්‍රකාශ කිරීම පිළිකුලෙන් හෙලා දකිමි.

  • @be_positive807
    @be_positive807 ปีที่แล้ว +3

    ලප කුමාර ජනාදිපති ආවම ඕවා එලි කරයි 🙂

  • @duminda5689
    @duminda5689 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවන්ට රට පැටලිලා ඉන්නෙ ....කවදාවත් කව්රුත් කියනද්‍රෙ අහන්නෙ නැතුව ලංකාව්‍ර් තියෙන පරන පොත් පත් කියවන්න එතකොට බුදුවරු ඉන්දියාවෙද ලංකාවෙද ඉපදෙන්න කියල දැනගන්න පුලුවන් ...දබදිව අලංකාරය ..දීපවන්ශය..බෝදි වන්සය මහා වංශය...ත්‍රිපිටකය ...රාජාවලිය ..පූජාවලිය ...බෝ මැඩ පිහිටීම ..වන්නි රාජාවලිය ...ඔය ඔක්කොම කියවන්න එක එකා කියන දේ පිලිගන්නෙ නැතුව ...බුදුන් බුදුවූ බෝදි මූලයේ සිට නැගෙනහිර දිගින් ගව් තුනකින් ඇත් හිසකට සමාන ගයා ශීර්ශය පිහිටා ඇත..ගිජු ලිහිණියෙකුට සමාන ගිජ්ජකූට පර්වතය ඊට ආසන්නයේම පිහිටා ඇත...තවද ඉසිගිලි පව්ව ඒ ආසන්නයේම පිහිටා ඇත..ලංකාවේ හරි මැදට ගිහින් බලන්න එතකොට පෙනේවි ...බනින්න එපා ගිහින් බලන්න...(නාලන්දා ගෙඩිගේ )

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +3

      උබටත් මීවනපලානේගෙ මිත්‍යාදෘෂ්ටික. අමුකැවිච්ච බවයි පේන්නේ. බූරුවෝ හොදට අහගනින් නිවැරදි විස්තර කිරීම

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      ජයරත්න පතිරආරච්චිගෙ සහ මීවනපලානේගෙ මිත්‍යාදෘෂ්ටික ඉතිහාසය විනාශකරදාමු ගෞතම බුදුරජාණන් වහන්සේ පහල උනේ ඉංදියාවේ දඹදිව ඒ සත්‍යය රටට පහදාදෙමු

    • @duminda5689
      @duminda5689 ปีที่แล้ว +2

      කේප්පයො උබ ඉන්දියාවෙ යමං අපි ලංකාවෙ තැන්වලට යන්නම්...ගවයො ලංකාවෙ තියෙන පොත් පත් කියවපං අමු ගවයෙක් වෙන්නෙ නැතුව..උබට අකුරු බැරිනං ලමයෙකුට කියල කියෝ ගනිං

    • @dewanirenuka
      @dewanirenuka ปีที่แล้ว +1

      @@ventnarada5896 වචන හැසිරවීමෙන්ම පේනවා මිත්‍යා දෘෂ්ටියෙ තරම

  • @unemune6287
    @unemune6287 ปีที่แล้ว +1

    දඹදිව ඉංදියාවට දාන්න ගිහින් හාමුදුරුවෝ පටලවගත්ත බව මගේ මතයයි.

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +1

      මීවනපලානේගෙ මිත්‍යාදෘෂ්ටිය උබ ගිලගෙන ඉන්නේ. අතහැරපිය ඔය මිත්‍යාදෘෂ්ටිය

    • @RSDKuruppu
      @RSDKuruppu ปีที่แล้ว +1

      දඹ පාට දිවයින= දඹදිව

    • @unemune6287
      @unemune6287 ปีที่แล้ว

      @@ventnarada5896 මීවන පලානේ ඉතිහාසඥයකු හෝ පුරාවිද්‍යා ගවේශකයකු නොවේ ඔහු කුමන දෘෂ්ටියක් දැරූවද මේ භූමියේ ඇති ගලේ කෙටූ අකුරු බොරු නොකියයි.

  • @susanthaperera8512
    @susanthaperera8512 ปีที่แล้ว

    ඇයි ඔබ වහන්සෙලා බුදුන් උපන් දේශය මේ හෙළ දිපය බව කියන්න භිය.?

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @renukacolambage580
    @renukacolambage580 10 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @geethanjaleesamandolage6477
    @geethanjaleesamandolage6477 ปีที่แล้ว

    🙏🙏🙏