කන්දෙගම මහතා පෙන්වූ අරුම පුදුම බලයක් ඇති බෝ ගස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +70

    හරිම හරවත් හරිම රසවත් කන්දෙගම මහත්මයාණෙනි ඔබතුමා ට ධිර්ගායුශ ලබේවා .from kuwait .

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 4 ปีที่แล้ว +47

    ස්තුති විශ්ව කර්ම...
    තව වැඩ සටහන් කරන්න තිලක් සර් එක..ඔහු විශ්ව විද්‍යාලයක්..ආසාවෙන් බලන්නේ

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +42

    බුදුසරණයි ඔබ තුමාට
    අහන්නත් ආසයි
    වැදගත් වටිනා
    වීඩියෝ එකක්

  • @person123-
    @person123- 4 ปีที่แล้ว +55

    කන්දේගම මහතා මොනා කීවත් මට තේරෙනව මම මගේ ගැන දන්නෑ කියල. හිතන්න තේරුම් ගන්න, නැවත වතාවක් අපි කව්දැයි කියල ඔබ තුමා හිතන්න මගක් දුන්නා . ඔබට ස්තුතිය මගෙ. දිගු කල් රැදෙත්වා අප සමග

  • @mask726
    @mask726 4 ปีที่แล้ว +37

    හොඳ වැඩසටහනක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.. ❤️

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 4 ปีที่แล้ว +15

    මං දෙපාරක්ම ඇහුවා.හරිම වටිනවා.ඇවිදින පුස්තකාලයක් වගේ ඔබ තුමා.හැම වැඩසටහනක් වගේම මම ඔබ තුමාගේ බලනවා.ඔබතුමාට දීඝායු වේවා 🙏🙏🙏🙏🙏

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +20

    මේ කතාව සිය පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ...ඔබ තුමාට දිගායු බොහෝ වේවා.

  • @PositivepulseSRILANKA
    @PositivepulseSRILANKA 4 ปีที่แล้ว +42

    වැදගත් වට්නා ඉතිහාසයකට රැගෙන ගිය ඔබට.... ආයුබෝවන්...

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +12

    හරිම වැදගත් උපදෙසක් ස්තූතියි කන්දේගම මහත්මයටත්, විශ්ව කර්ම චැනලයටත්... බුදු සරණයි!!!

  • @jayalathjayalath488
    @jayalathjayalath488 4 ปีที่แล้ว +25

    ඔබතුමාගෙ තර්කය නිවැරදි බව මට වැටහේ ඔබට සුර්ය ශක්තිය නොවඩුවම ලැබෝවා

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 4 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් මෙවැනි දේවල් රූපවාහිනී යෙන් නිතර ගෙනහැර දක්වනවා නම් ගොඩක් වට්නවා දැන් ඉන්න ළමයි දැනුවත් වෙන්න ඒ වගේම පරිසරයට ඇලුම් කරන්න ඉතිහාසය ගැන දැන ගන්න බුදුදහම ගැන ඉගෙන ගන්න ...ඇත්ත ටම මම ගොඩක් ස්තුතියි වන්ත වෙනවා ඔබතුමාට දැනුමක් ලබා දුන්නා ට ඇත්ත ටම අපේ රට අපේ ස්භාධර්මය කොතරම් සුන්දර යිද....ඔබට තෙරුවන් සරණයි

    • @LifeinDutch
      @LifeinDutch 4 ปีที่แล้ว

      දොරමඩලාවට,සියත රාවණා වැඩසටහනට එනවා මෙතුමා

  • @ukkuralagammehelagedarawij9855
    @ukkuralagammehelagedarawij9855 4 ปีที่แล้ว +106

    කන්දේගම මැතිතුමා ශ්‍රේෂ්ට හෙළයෙක්,මෙතුමා වැනි යුග පුරුෂයන් තමයි අපේ රටට අවශ, එතුමා සතු දැනුම් සම්බාරය අතිවිශිෂ්ට‍යි...!!!!

    • @lakshanidilunika2299
      @lakshanidilunika2299 4 ปีที่แล้ว +1

      Aaa

    • @edgarcastiel321
      @edgarcastiel321 3 ปีที่แล้ว +1

      I guess Im pretty randomly asking but does anybody know a good place to stream new series online ?

    • @rogershane8676
      @rogershane8676 3 ปีที่แล้ว

      @Edgar Castiel i watch on Flixzone. Just google for it :)

    • @jefferybronson2120
      @jefferybronson2120 3 ปีที่แล้ว

      @Roger Shane Yea, been watching on FlixZone for since april myself :D

    • @edgarcastiel321
      @edgarcastiel321 3 ปีที่แล้ว

      @Roger Shane Thank you, signed up and it seems like they got a lot of movies there :) I appreciate it!

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +56

    අනිවාර්යයෙන් කන්දේගම මහත්මයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටිය යුතුයි ..දීර්ඝායුෂ ලැබේවා ..

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 ปีที่แล้ว +4

    ස්තුතිය
    නැවත හමුවීමට බලාපොරොත්තු ඇතිව
    හරවත් කතා සමඟ
    තිලක් kandeygama sir ඔබට දළදා සමිඳු පිහිටයි ,විස්මය කර්ම ගෙනෙන ඔබට තවත් දහිරිය ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 4 ปีที่แล้ว

    පලමුව ඔබතුමාට තෙරුවන් සරණයි ... කියා මා ලියන්න ආරම්භයක් ගන්නවා මොහොතකට,ඉතාම විශිෂ්ට කරුණු ටිකක් අවබෝධයට ගත්තා,ඇත්ත වශයෙන්ම සොබාදහම සහා ඉර (ආලෝකය ) තුළින් ජිවිතය දැකින්න උත්සාහ කල යුතුයි,එය මා විශ්වාස කරනවා, අපේ තාතාගතයන් වහන්සේ, ගෞව්තම බුදුරාජාණන් වහන්සේ පමණ මේ විශ්ව ශක්තිය පහදාා දුන් කෙනෙකු තවත් නැත, ඔබ කියන කරුණු එක්ක අපට පොහොර කියා දෙයක් හඳුනා දුන්නේ මේ මැතකදියි, එය අප රටට ඇතුළු කලේත්, "පොහොර", කියලා වෙත් කූට රටවල නිශ්පාදිතයන් ගේ විස දේවල්ය,මේ රටට වෙත් පොෂිතයන් නිර්මාණ කලා බිජ විනාශ කරන්න, මේ රටේ තිබෙන නියම ස්භාවිකව ලැබිලා තිබෙන පෝෂිත පස විනාශ කරන්න,ඒ විනාශයට උත්තර අද සොබාදහම අපට දිලා තිබෙනවා, ඇස් ඉදිරිපිට,මේ දඩුවම පිලිගෙන එය අවබෝධ කරගෙන නොගියොත්,සොබාදහමම අපට උත්තර සපයාවි,මෑතකදිම,ඔබතුමාට ස්තූතියි,මෙවැනි කරුණු අප හදවත් තුල පෝෂණය කරනවාට,ඔබට දිර්ඝු වේවා, තෙරුවන් සරණයි ...!

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 4 ปีที่แล้ว +10

    හරියට බනක් ඇහුවා වගේ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +74

    නැවතත් කන්දේගම මහතා රැගෙන එන්ඩ. මෙතුමා කෘෂිකාර්මික ඇමති වියයුතුමයි. ස්තූතියි විශ්වකර්ම නාලිකාවට.

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 4 ปีที่แล้ว

      Maraata kiyanna

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 4 ปีที่แล้ว +1

      ඇත්තටමයි ඔයා හිතන එක හරියටම හරි Eleni මෙතුමගෙන් කිසිම රජයක් කෘෂිකර්ම ය දියුණු කරන්න උපදේශයක් ගන්න හිතුවෙ නැ හරිම අපරාදයක්

    • @dineeshdiani5801
      @dineeshdiani5801 4 ปีที่แล้ว +1

      Amathi nowei mewani yakun rate nayakaya wiyayuthui helaya dinanne edata.wigrayagi

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +1

      අප් රටේ එහෙම කරන්නෙ නැහැ අවාසනාවට

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 4 ปีที่แล้ว +1

      අපේ රටේ නිදහසින් පසු පත්වුණ මැති ඇමැති වරුන් තමුන්ගෙ අමත්‍යංශ ගැන කිසිම දැනුමක් නැති අය පත්වුණ නිසා තමයි රට මේ තරම් අගාධයකට ගියේ .මෙතුමා වගේ හසළ දැනුමක් තියන අය තමයි මේ රටේ වගකීම දිය යුත්තේ .

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว

    ගොඩාක්....වටින කරුනු දැන ගත්තා ....බොහොම පින්......අපේ ඉතිහාසය ..ඉන්දීයාව වලලා තියෙන්නේ......පසුතල සංගීතය බදාවක්....කැමරාකරු ඔහුගේ කාර්ය හරියට කරන්නෙ නැහැ....යලිත් ...ගොඩාක්...ස්තුතියි ...🙏🙏🙏

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 4 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ වැඩ සටහන් මාලාවක්. අසීමිතව ස්තූතියි මේ කරන කාර්යයට... !

  • @fufduf9631
    @fufduf9631 4 ปีที่แล้ว +1

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්.තෙරැවන් සරණයි ඔබතුමාට

  • @kanthiranasinga7322
    @kanthiranasinga7322 4 ปีที่แล้ว +11

    කන්දේගම මහතා හොද වැදගත් කතාවක් අපට කියා දුන්නේ.

  • @malimali4037
    @malimali4037 3 ปีที่แล้ว

    ආසාවෙන් බලනවා අහනවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @prinsividanage9110
    @prinsividanage9110 4 ปีที่แล้ว +2

    මේ කමෙන්ට්ස් ඔක්කම බැලුවා හරිම ඛේදවාචකයක් මිනිස්සු කොච්චර ප්‍රාතමිකද තවම මෙතුමා කියන දේ ගැන ගැබුරින් හිතන්න සත්තු නටනවා යැයි කීවම මිනිස්සු හිනා වෙනවා ඒවා දකින්න ඇස් විතරක් මදි

  • @lifeadvice9662
    @lifeadvice9662 ปีที่แล้ว +1

    යථාර්ථවාදී අදහස් පෙලක්💫 මගෙ හිතෙත් පැවති ගැටලු තිලක් කන්දෙගම මහතා හොඳින් පැහැදිලි කරනව ♥️ ලංකාවේ සැබෑ සතුරා චීනයට වඩා අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියානු රටේ ලග්නයත් මකර . එය ග්‍රහලොවේ ආත්මාර්ථකාමීම ලග්නයයි. අපේ රටේ ඉතිහාසය විකෘති කරා වගේ ම සිවුරු දාගෙන ඉන්දියාවේ සිට පැමිණි බුද්ධඝෝෂ හිමි නිර්මල දහමත් විකෘති කරා වෙන්න පුළුවන්. ධර්ම අධ්‍යනවේදීන්ට, හෙල දැනුම් ගවේෂණකයන්ට විශ්ව විද්‍යාලයක් මෙරට ස්ථාපිත කරන්න කාලයයි මේ. තිලක් කන්දෙගම මහතා වැනි ප්‍රායෝගික බුද්ධිමතුන් මේ සඳහා පුරෝගාමීන් විය යුතුයි. අපේ රටේ දැනුම් වගේ ම සැගවී ඇති සැබෑ නිර්මල දහමත් ලොව බැබලීමට එය හේතු වනු ඇත 🌈

  • @nalikasamankumari2844
    @nalikasamankumari2844 4 ปีที่แล้ว +4

    හැබැයි ඔබතුමාගෙ සොබාදහම ගැන කරන කතා නම් හරිම වැදගත්. ආසාවෙන් ඒව අහන්නෙ.තෙරුවන් සරණයි!

  • @chandraseeliathukorala6157
    @chandraseeliathukorala6157 4 ปีที่แล้ว +18

    මම ලංකාවට ආවම සොභාදහමෙ ගොවිපලක් හදන්න බලාපොරොත්තු වෙනව කන්දේගම මහත්මයාගෙ උපදෙස්මත. හරිම ආසාවෙන් බැළුව වැඩසටහන..තෙරුවන්සරණයි !

    • @ranasinghesanjeewa525
      @ranasinghesanjeewa525 4 ปีที่แล้ว +1

      ඉතාම හොද අදහසක්. ඒත් වැඩේ පටන් ගන්න කලින් මෙතුමාගේ ප්‍රායෝගික කටයුතුත් අධ්‍යනය කරලා ඉන්න. මෙහෙම කතා කරන හුග දෙනෙක් ලග තියෙන්නේ ආකර්ෂණීය වචන විතරයි .

    • @rasikacolombage421
      @rasikacolombage421 4 ปีที่แล้ว

      Ane apith lk enna thiranaya kala sogadahame gowepalak patan ganna. Ai danna apita meratawal athi una. Ape mau rata yanna onima kiya hithenna gaththa.

  • @chathuskavlog6217
    @chathuskavlog6217 4 ปีที่แล้ว +64

    විශිෂ්ට සාකච්ඡා වක් , පරිසරය , ඉතිහාසය , බුදුදහම , කියන්න වචන නෑ අතිවිශිශ්ටයි පුලුවන් තරම් මෙතුමාගේ දැනුම අපිට ලබාගන්න තිලක් කන්දේගම මහතාගේ වැඩසටහන් නිර්මාණය කරන්න , මෙතුමා ජාතික සම්පතක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      👍👍👍

    • @sarasisu8657
      @sarasisu8657 4 ปีที่แล้ว

      සර්ගෙ වැඩසටහන් තියෙනවා සීහෙල සොබාදම් ගොවිපලේ. ඔබට පුළුවනි ඒ වැඩසටහන් හා සම්බන්ධ වන්නට. 0705533333 හරහා එතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිණියගෙන් වැඩි විස්තර දැනගන්න.

    • @channel-he4hp
      @channel-he4hp 4 ปีที่แล้ว

      @@sarasisu8657 zzzzhhhh?

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว

    අද අපි පරිසරය පිලිබදව අවබෝධයෙන් බලන්න පෙලබෙනවා.ඔබ තුමාගේ මෙි වැඩ සටහන් නැරබිම තුලින්...මෙි මහා පොලවෙි ඇවිද ගෙන යන විටත් වෙනදා ට වඩා නොදුටු රිද්මයක්, සුන්දරත්වයක් ,මහාපොලව පිලිබද ආදරයක්....දැනෙන දේ නමි බොහෝයි ... තිලක් කන්දේගම මහතානෙනි මුලු හදවතින්ම ඔබට නැවන නැවතත් මෙි දේවල් ගැන ⁣වැඩ සටහන් කිරිම පිලිබදව ස්තුතියි.මම මානෙල් සාගරිකා.

  • @අනු-ස5ච
    @අනු-ස5ච 4 ปีที่แล้ว +1

    දිර්ඝආයුෂ ලැබෙීවා සර් බොහොම ස්තුතියි ඔයාට

  • @judepriyantha9433
    @judepriyantha9433 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ හරවත් කතා අහන්නෙ පුදුම ආසාවක් , හරියට භාවනාවක් වගෙයි පරිසරය යට ගොඩක් ආදරය කිරීම තවත් වැඩි උනා ස්තුති 🙏🙏

  • @කාන්තිකාන්ති-ඡ9ච
    @කාන්තිකාන්ති-ඡ9ච 4 ปีที่แล้ว +1

    ඔබට දීර්ගායුෂ ලැබේවා වැදගත් දේවල් රැසක් අපි ඔබතුමා ගෙන් දැන ගත්තා ඔබට ගොඩක් පින්

  • @gangamlife
    @gangamlife 4 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් මනුස්සයෙක් ,තව වීඩියෝ දාන්න තිලක් මහතා සමඟ

  • @walahewagerenukakunari2824
    @walahewagerenukakunari2824 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමාට ගොඩක් දේවල් දැන ගත්තා නොදන්නා

  • @chamarinilmini4717
    @chamarinilmini4717 4 ปีที่แล้ว

    තවත් මෙවැනි වැඩසටහන් කරන්න .කන්දේගම මහත්මයා සමග .ඔබ ප්‍රෂ්ණ අහන්න එපා එතුමාට කතා කරන්න දෙන්න හරිම ආසයි අහගෙන ඉන්න පටන් ගත්ත තැනින් අවසන් කරනවා .ඒ තමයි එතුමාගේ බුද්ධිය ..හරිම වටිනවා .

  • @kingravna221
    @kingravna221 4 ปีที่แล้ว +15

    ඉවරවෙනතුරු වීඩියෝ බැලුවා .ඔබ දෙදෙනාට ජයෙන් ජය වේවා

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว

    මේ දැනුම සුන්දරයි ඔබතුමා රටට අවශ්‍යයි

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    කියන්න වදම් නැහැ . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . අපෙ කන්දේගම සර් අපෙ හෙලයේ පිනට උපන් මිනිසෙකි. අපි රැකගත යුතු වටිනාම සම්පතකි එතුමන්. තෙරුවන් සරණයි සියලු දෙවියෝ රකිත්වා ❤️❤️❤️❤️❤️

  • @dunhidagarden1579
    @dunhidagarden1579 4 ปีที่แล้ว +16

    කැමරාව අල්ලන එකා මනුස්සයෙක්ද ,.අමුනුස්සයෙක්ද ,නැත්තන් එකාට නුහු ගුණද. ඔය වගේ මොලේ අමාරු කාර බුරුවන්ට කැමරාවක් අල්ලන්න දෙන්න එපා. පසුබිමෙන් ඇහෙන මල අඩෝවැඩියව අනවශ්‍යයි. ඔවා දැම්ම නොදැම්මා.කියලා.නෑ බලන්න ඔනේ සියලු දෙනාම ඔබගේ වැඩසටහන් නරඹවා. පිස්සෙක්..මේතරම් වැදගත් සාකච්ඡාවක් කැමරා කරන්න ඔය වගේ පිස්සන්ට දෙන්න එපා.
    ඔබ දෙදෙනා ට අර්ධ නාගයන්ගේ ස්තුතිය.....
    ස්වස්ති සිද්දම්......

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    සුවපත්වෙත්වා මැතිදුනි ,විශ්ව කර්ම මාධ්‍යයෙන් කතිකාව කරන
    ඔබට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    🔑 අමාශාන්ති

  • @janithdeshan7200
    @janithdeshan7200 4 ปีที่แล้ว +19

    මේ කරුණු ලිඛිතව ගබඩා කලොත් අනාගතයට විශාල වැදගත්කමක් ලැබෙයි නේද ✒️📝📚📖

  • @nimaljayawikcrama7934
    @nimaljayawikcrama7934 4 ปีที่แล้ว +24

    මහත්තයෝ ඔබතුමන්ලා ව වර්ණනා කරන ගස් .වැල් වර්ග පලතුරු ගස් වර්ග .ඒවා දැක බලාගන්න අපි හරි ආසයි ඊළඟ වීඩියෝ එකේදී මේ ඒ වැරැද්ද නිවැරදි කරාවි

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 4 ปีที่แล้ว

    ඉතා වැදගත් වැඩසටහනක් කන්දේගම මහත්මයාණෙනි ඔබතුමා ට දීර්ඝායුශ ලබේවා..... වීඩියෝ කරන කෙනා කන්දේගම මහත්තයා පෙන්වන ගස් වැල්, කැමරාවට හරිහැටි ග්‍රණය කර ප්‍රේක්ෂක අපිට පෙන්නන්න.....
    විශ්ව කර්ම චැනලයටත්....ඔබ හැමටත්...තෙරුවන් සරණයි............

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว

    ඔබතුමා ගේ දැනුම විශ්වයත් සමඟ බෙදා ගන්නවට ස්තුතියි , තෙරුවන් සරණයි ....ආයුබෝවන් !!!

  • @kutkur2518
    @kutkur2518 4 ปีที่แล้ว

    ඉතාමත් රසවත් හරවත් වට්නා ඉතිහාසයකට ගෙන ගියා ගොඩාක් ස්තුති ඔබතුමාට ජයම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබතුමාට. අහන් න්න. අාසයි අභිධර්මදේසනාව. වගේ. මොකද. සත්‍යය සොයා ගැනීමට ගන්න. ඇයට. අතරමන්නොවි. තවදුරටත් යාමට කියාදෙන. නිවැරදි පාරක තොරතුරැනිසා ස්තුතියි ඔබට සර්.

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว

    හරිම.ලස්සන.වැඩසටහන.එ්෴වගේම.හරිම.වැදගත්.මිලකරන්න.වචනමදි..ඉදිරියටම.මෙිවැටසටහන.ගෙනඑන්න.ඔබදෙපලට.දිර්ගායුලැබෙියි.බුදුසරනයි

  • @gghh8640
    @gghh8640 4 ปีที่แล้ว

    වැදගත් ඉතිහාසයකට රැගෙන ගිය ඔබතුමාට ස්තුතියි .තෙරුවන් සරනයි !!!

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +9

    දීර්ගායු ලැබේවා එතුමන්ට, තෙරුවන් සරණයි

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว

    Harima අර්ථවත් පැහැදිලි කිරීමක් ...oba දෙදෙනාටම budusaranayi ....tawath ලස්සන වැඩසටහනක් aran ඉක්මනින් enna....

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +2

    ආයුරක්ඛන්ථු ආවඩා. සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම්

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +1

    තව ඕන මේ වගේ වීඩියෝ ආයූ බෝ වේවා කන්දේගම සර් ඇතුලු විශ්ම කර්ම ටීම් එකට 🙏

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว

    ඔබ තුමා අපිව වෙනමම ලෝකෙකට ගෙනියනව

  • @r.psugath5724
    @r.psugath5724 4 ปีที่แล้ว +5

    ගොඩක් පින් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා. නැවතත් මෙතුමාගේ වීඩියෝ එකක් දාන්න.

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 4 ปีที่แล้ว

    දීර්ඝායු කන්දේගම මහත්තයා.. මේ ඉතිහාසය ග්‍රන්ථාරූඩ කරන්න.. අපෙ උරුමය අනාගත පරපුරට දායාද කරන්න. තෙරුවන් සරණයි...!!!

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 4 ปีที่แล้ว +5

    ඉතා වැදගත් වැඩසටහනක්.

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +4

    අපේකම. දේශීයත්වය රකින අපේ සංස්කෘතිය හොඳින් තේරුම්ගත් ලාංකීය පුරවැසියෙක්.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 ปีที่แล้ว

    ඔබවන් උතුම් බුද්ධිමත් මිනිසුන් චිරාත් කාලයක් ජීවත් වේවා අහගෙන පුදුම ආසයි පරිසරය වැලඳගන්න හිතෙනව තෙරුවන් සරනයි අද්‍යාත්මික ශක්තිය සතු ඔබ තුමන්ව විශ්වය ඔබ තුමන්ව ආරක්ෂා කරන්න ඕනේ 🙏🙏❤️❤️

  • @ariyawathiari5998
    @ariyawathiari5998 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 ปีที่แล้ว +25

    කොච්චර ඇහුවත් මදී මෙතුමාගේ විග්‍රහය. කාලය ගියා දැනුනෙම නැ,

    • @manikewwb1228
      @manikewwb1228 4 ปีที่แล้ว

      Oba thumage hema kiyamanakma puduma vatinava. Obava nauladi matai puthatai hamu unana.oba nihathamaniva katha kala.obata dirgau wewa..

  • @wasanthadharshani3151
    @wasanthadharshani3151 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 ปีที่แล้ว

    මෙවැනි helayek gana danenne puduma satuta k.. danum සම්භාරයක් . Rakiya uthu මිනිසෙක් . Deergausa ලැබේවා . Teruwan saranai obatumata.

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว

    අපේ උතුම් රටේ මොන තරම් උත්තරීතර දේ තිබෙනවද ඔබ තුමාට බොහොම ඉස්තුති නොදන්නා හැමෝටම මේවා පෙන්නා දෙනවට සෞදි සිට තුනුරුවන් ගේම පිහිටයි !

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 4 ปีที่แล้ว +1

    ඉතිහාසයේ සන්වෙදි වැදගත් කථාවක්.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Pasindu445
    @Pasindu445 4 ปีที่แล้ว

    Godak pin obathumata.බුදු සරණයි .

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි 🙏🙏🙏☸️☸️☸️

  • @asokadamayanthi3693
    @asokadamayanthi3693 4 ปีที่แล้ว +5

    දළදා සමිඳුන් පිහිට රැකවරණය ලැබේවා . මහාචාර්ය තුමානි .

    • @ijayaweera9719
      @ijayaweera9719 3 ปีที่แล้ว

      උතම් සම්පතක්.

  • @carmenlasantha3389
    @carmenlasantha3389 4 ปีที่แล้ว +3

    අහන්න ආසයි නියම katawa

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    විස්වකර්ම නාලිකාවට. තවතවත් හරවත් වැඩසටහන් කරගෙනයන්න. ස්බප්‍රරාර්තනාකරනවා

  • @champikachami9465
    @champikachami9465 4 ปีที่แล้ว +2

    සත්‍යතාව මතු වෙනවාමයි...ඔබ තුමාට පින් සිදු වේවා ,,,

  • @sisirakumara3626
    @sisirakumara3626 3 ปีที่แล้ว

    මම ඒක දේයයි ඉල්ලන්නේ මැති තුමනි අපේ කම රැකේන්න නම් මගේ අයුත් අරන් ජිවත් වේන්න ඔබට තේරැවන් සරනයි

  • @pathmaraniewejeweera843
    @pathmaraniewejeweera843 4 ปีที่แล้ว +1

    Thank you very much for you sir, your very worthy it's to this earth, please come forward to and help us ,share with you and save our country, long life budu sarani devi phitai

  • @arunakumaraindrajith5202
    @arunakumaraindrajith5202 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝ පිං,අපට මේ වගේ වටිනා දැණුම අප සමග බෙදාදීම පිළිබඳව.🙏🙏.
    මට දැන ගන්න පුලුවන් ද ,ඔබතුම කීව ,පරිසරය සිසිල් කරන ගසේ නම?

  • @divinesoulss8927
    @divinesoulss8927 4 ปีที่แล้ว +1

    Thank you Vishwa Karma for helping us to expose our proud history through Mr Kandegama. May he be blessed by The Noble Triple Gems!!!
    Wish you success Vishwa Karma.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    Obathuma ta ahumkan DEEMA baawanaawak ...bohoma honda arthakathanayak.. Obata pin....

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +1

    අපිව දැනුවත් කළාට කන්දේගම මහතාට ස්තුති කියන්නද ගොඩාක් පින් කියන්නදැ තේරෙන්නෙ නෑ ස්තුති විශ්ව කර්ම ඔබටත් ඔබ නිසයි අපිට මේ දැනුම ලැබුනෙ .අනිත් වීඩියෝ එක එන තුරු මග බලමි උඩින් යන කැමරා ඩාල පෙන්වන්න බැරිදැ පරිසරය

  • @harinliyanage9232
    @harinliyanage9232 4 ปีที่แล้ว +46

    බෝදිය ගැන මාර විස්තරකක් කරනව හැබැ කමරාව ඒ පැත්තට අල්ලන්න බැරිටරම් පට්ට බූරුවෙක්නෙ කැමරමන්....

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว

    ඔබතුමාගෙ දැනුම් සමභාරය ගැන අහසාගෙන ඉද්දි පුදුම.යි හරිම ආසයි .. ඔබ දැයෙන් සමුගන්නට පෙර මෙර් මාතෘභූමියට කරන යුතුකමක් වේනම් අපිටත් කියවා මැරෙන්න පෙර සතුට විදින්න. අපේ ඉතිහාසය අපිට ලියල දෙන්න .. මම ආදරණීයව කරන ඉල්ලිමක්🙏🙏🙏😢

  • @harsanisihardewage6279
    @harsanisihardewage6279 4 ปีที่แล้ว

    Sudarthwaye manpeththata giya oba thuma ta, parisarya ha badunu obathumage jivithe ethamath sundar jivithayak venna one , 🙏🙏🙏💝💝💝⚘⚘⚘

  • @karunakumudu7880
    @karunakumudu7880 4 ปีที่แล้ว +1

    Very advanced important quite expensive with vast experienced discussion sir. Thank you so much and looking forward to see more and more valuable video’s. Theruwan saranai.

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ඝායු වේවා.

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 ปีที่แล้ว

    Obata deirgau labewa watina adahas godak ratata watina kenek thank you very much

  • @TV-co1pz
    @TV-co1pz 4 ปีที่แล้ว

    තුනුරුවන් සරනයි මහත්තය ඔබට

  • @ajithdon1252
    @ajithdon1252 4 ปีที่แล้ว

    ohhhhh great to great . very nice your speech .thanks sir 👌❤❤❤

  • @kaushalmenukaparanagama8363
    @kaushalmenukaparanagama8363 4 ปีที่แล้ว

    විශිෂ්ඨයි

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +1

    එතුමා හරියට විශ්වකෝෂයක් වගේ අහගෙන ඉන්න ආසා හිතෙනවා

  • @KP2972
    @KP2972 4 ปีที่แล้ว +18

    "අරුම පුදුම බලයක් ඇති බෝ ගස" , "පැතෝඩියා" ශාකය වගේ දේවල් කැමරාවට හරිහැටි ග්‍රණය කර ප්‍රේක්ෂක අපිට පෙන්නන්නට කැමරාකරුට අමතකවෙලා. මොහොතකටවත් ඒවා අමතක වීම ඉතාම කනගාටුදායකයි

    • @vishwakarma.lk
      @vishwakarma.lk  4 ปีที่แล้ว +4

      මුලින්ම පෙන්නන්නෙ ඒ බෝ ගස... අපේ කැමරා ලමයට ඒක ඒ වෙලාවෙදිත් පෙන්නන්න අවධානය යොමු කරන්න අමතක වෙලා...

    • @uniquefloorplan9552
      @uniquefloorplan9552 4 ปีที่แล้ว +1

      @@vishwakarma.lk amathaka wena eka ahnna deyak ne oya katha ahana ekek oya kathawata smawadenawa. ohutat ehema wennathi

    • @buddhikamaduranga4084
      @buddhikamaduranga4084 4 ปีที่แล้ว

      😐

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 4 ปีที่แล้ว +3

    Mr Kandegama is a great assert to my motherland. I Wish him healthy life. 🙏🌞🌾🕊

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว

    භාවනාවක් වගේ වැඩසටහනක්

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว

    Nice clip. Very productive. Thanks

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 4 ปีที่แล้ว +2

    කැමරාකරණය නම් සෑහෙන්න අවුල්... අදාල පරිදි පරිසරයේ ඒ ඒ ස්ථාන පැහැදිලිව පෙන්වන්න පුලුවන් නම් වටිනවා...

  • @sumithkumara5361
    @sumithkumara5361 4 ปีที่แล้ว

    ගරු ජනධිපති තුමණි.කන්දේගම මහතා ආරක්ෂා කරන්න මෙතුමාගෙ දැනුම රටට ලාබාදෙන්න මෙතුමා කුෂිකර්ම ඇම්ති කරන්න ඔබ තුමාට ඒපි නම ඇති නිවන් දැකිමට

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 3 ปีที่แล้ว

    බොහෝ ස්තුතිය තෙරුන් සරණ

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 ปีที่แล้ว

    Nodanna dewal godaak egenagattha.obatumata godak pin denuwath kalaata.

  • @techhome9432
    @techhome9432 4 ปีที่แล้ว

    Background music aka harima awul.

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.1955 4 ปีที่แล้ว +2

    Lassana pariyaka sir jiwath wenne.kochchara awiddath mahansiyak danenne na.aye yanna asai.sir kiyana dewal maarai.theruwan saranai sir.❤️🙏

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 4 ปีที่แล้ว

    Oba thumata niduk nirogi suwaya labewa.bohoma watina minisek.

  • @kumaripuspha7410
    @kumaripuspha7410 4 ปีที่แล้ว +1

    Sir dakinakota harima sathutui sirta deergavisa lebewa.....

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....

  • @laksirirasika8941
    @laksirirasika8941 4 ปีที่แล้ว +43

    Background ඇඬියාව නැත්නම් හොඳයි