ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යක්ඛ ගෝත්‍රිකයන් ගේ මූල දේශය වනුයේ හෙල දේශයයි. බුදු රදුන් ගේ ගිහි වංශය මෝරිය වංශය නොව ශාක්‍යය වංශය බැව් බොහෝ දෙනෙකු ගේ පිළිගැනීමයි. නෙත් fm හි අපේ ඉතිහාසය පිළිබඳව කෙරෙන වැඩසටහන තුලින් පුරා විද්‍යා ආචාර්ය වරයෙකු පවසනුයේ දකුණු ආසියාවේ මූලිකම ශිෂ්ඨාචාරය අරඹනුයේ හෙලයේ මූල මිනිසුන්ගෙන් බවයි. එසේම බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකින් සොයා ගෙන ඇති පරිදි මොහේන්ජදාරෝ - හරප්පා ශිෂ්ඨාචාරය සමඟ පැවැති DNA සබදතාවය සමාන කොට දක්වා ඇති ජන කොටස වනුයේ Singhalees of Cylon බවයි. එසේම මේ ස්වාමීන් වහන්සේ ගේ ප්‍රබල අදහස් දැක්වීමට නිතර ඇතුළත් වනුයේ හෙල යක්ඛ භාෂාව ලොව ඉපැරැණිම බසක් බවයි. මේ සියල්ල සලකා බැලීමේදී තේරුම් යනුයේ බුදු දහම දේශණා කෙරී ඇත්තේද පැරණි යක්ඛ - හෙල බස මුසු වූ බසකින් බවයි . බුද්ධ දේශණා තුල ගැබ්ව ඇති වචන පිළිබඳව විමසිලිමත් වුවහොත් එවැනි වදන් බොහොමයක් හදුනා ගත හැකිය .
ස්තුතියි ඔබගේ අදහසට 🇱🇰🙏
Ok
ඔබ වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් ශාරීරික සුවය පතමි.
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුස ලැබේවා 🙏❄🇱🇰💘 මේවා පැහැදිලි කලාට
Theruwan saranayi hamuduruwane
ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ උපන්නේ ලංකාවේ නොවේ සත්‍ය ඉන්දියාවේ
තණ්හච්චිදස්ස බුද්ධස්ස වීත ධූමස්ස අනුපලිත්තස්ස "ආහුණෙයියස්ස යක්ඛස්ස' උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝ..."උපාලි ගෘහපතිතුමා විසින් බුදු රදුන්ව හදුන්වන අයුරු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඇයි මේතරම් බොරු කියන්නෙ..බුදුන් ඉන්දියාවෙ කියන්න දගලන තරමක් ..යක්ඛ වංශයෙ නෙවි දේව වංශයෙ අපේ බුදුන් ..
🙏🙏🙏
Chithra kumari kalubovila. Api punchikale welandasewaye niwedikawada me .
Hithaganna ba siduhath kumuru upanne me hela bumiyeda indiyaveda?
Indiyawa.
@@Indika1991 මට ගැටලුවක් තිබෙනවා ත්‍රිපිටකය ග්රන්තාරූඩ කලේ කොහේද? නොදන්න කමට අහන්නෙ..
R Viraj හදේ නෙවෙයි .අලු ලෙනේ..
@@Indika1991 අලු ලෙන තියෙන්නෙ කොහෙද ?
R Viraj එබුවෙ.සොමාලියාවෙ..එකක් දෙකක් අල්ලන් මේකෙ වැලලෙනවා.ඔබලා දන්නැ ලංකාවෙ ඉතිහාසය ගොඩ එනවට ගේන වැඩක් කියලා ලංකාවෙ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කියලා අර ගොඩගන්න හදන ඉතිහාසය වලදාන්න මේ හදන්නෙ ඒක ගොඩ ආවෙත් සියලුම ආගම් ඉවරයි ලොකෙ ඔබලට තෙරුම් ගන්න බැ.ඒවා
Mata magadi basawa gana danaganna puluwanda
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි අහස බලා අහසේ තරු පිරික්සූපොළොව බලා පොලොවෙන් වැඩ ගත්තූඅහස පොලොව මැද බුදුවුනු මිනිස්සුඅපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සුඅපි සූර්ය්ය වංශික නිසා තමයි හිරු දෙවිඳුගෙ මිනිස්සු කිවුවෙ මේ හෙළබිමේ මිසක් ලෝකෙ කෙහෙවත් සූර්ය්ය වංශිකයො හිටියෙ නැහැ ගෝතම බුදුපියානන් යක්ඛ ගෝත්‍රයට කිසිම සම්බන්දයක් නැහැ බුදු පියානන් වහන්සේ දේවගෝත්රයෙ එදා සිව්හෙළය කිව්වෙ දේව නාඟ යක්ඛ කුම්භාන්ඩ කියන හෙළ හතරෙ අපේ රටේ සිටිය ඉතා දියුනු මිනිස්සු ලෝකයට සියලු තාක්ෂණය දුන්නෙ අපේ රටෙන් අදටත් නව නිපයුම් කියල ඉදිරිපත් කරන්නෙ අපේ අරන්ගිය පුස්කොළ පොත්වලින් පරීක්ෂණ කරල.
Your 100% correct 🙏
මනහ්කල්පිත කතාන්දරයක් වගේ.
Sathya mathuwemin pawathi...
බුදුන් ලංකාවේ ... කියන ඕනෙම ගානක් ඔට්ටු අල්ලන්න කැමතී ... කවුද ඉන්නෙ ඔට්ටුවට ?
නිවේදිකාව මාරු විය යුතුයි. ඇය නිසා ඇතැම් කරුණු වැරදි ආකාරයෙන් සිත් තුලට යා හැකියි.
කීරවැල්ල. පරපුර. කතාබලන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me coment karana samaharakta thiyenawada me suwaminwahanse tharam denumak
කතාවට බාදා නොකර ඉන්න දන්නෙ නැති හැටියක්..
Please practice the True Buddhism with out Talking nonsense ,, and Try achieve Nirvana
Thaamath indiywe sinhala minisun innawada naha neda ai indiyawe sinhala minissu nathi une
Danna kenek kiyanna aatanatiya suthreya deshana kale kohedida katada. Sakkapagga suthreya deshana kara thiyenne Mathula nuwara sitay. A lankawe Mathula neweda.
සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කලේ බඹරගලදී නෙමේද 🤔
Mata samawenna sakkapagga suthreya newey Chakkawaththi seehanada suthreya.
@@sucharithajayasinghe5899 👍👍
ඉන්දියාවෙ ඉන්නෙත් හෙලයො කියලයි කියන්නෙ.අනිත් රටවලට ගියෙත් හෙලයෙන්ලු.යකෂ ගෝත්රිකයොලු...බුදුන් යකෂ ගෝත්‍රික සූර්ය වංශිකලු .ඒත් දේවගෝත්රය නිවැරදි එක..හෙලයෙ නෑදෑකමක් තියනවලු.ඕව සරලව පැහැදිලි කරද්දි පිලිගන්ඩ අකමැති විරුද්දව කතාකරන කිරිපනුවො කට්ටියක් ඉන්නවනෙ...උන්ටත් සතුටක් දැනෙන විදියට බුදුන් ඉන්දියාවෙ කියලත් කිව්ව.සාරාංෂය විදියට බුදුන් හෙලයෙ .දුක්වෙන උන් මැරියල්ල..මීවනපලානෙ හාමුදුරැවන්ට වගේ බැනපල්ලාකො ...හාමුදුරැවොත් බලනවනෙ මේක..ඇක්ෂන් ගන්න හොදේ..
Lawyer
අමිල වෙද මහත්මා දිනක ඔය ගැන කිවා..නමුත් එතුමාට එතන වැරදුනා...ඔවට හ්වුල් වෙන්න එපා ඇන්ටි
මේ හාමුදුරුවෝ ඉස්සර හෙලයේ මහා ඇදුරාවන ජයරත්න පතිරආරච්ච් මැතිතුමා සමග සෙල් ලිපි බලන්න කියවන්න ගොස් තිබෙනවා ජයරත්න පතිරආරච්ච් මැතිතුමා ගේ මුලාශ්‍ර අරගෙන තමයි පොත් ලියලා තියෙන්නේ මේ වහන්සේට රාජකිය පංඩිත කමක් නැත .මුලින් මුලින් බුදුන් ( ගොතම සමන බුදුන්රජුන් වහන්යේ) හෙලද්පයේ බව කිවත් පසුව කාගේ හෝ කිමකට හෝ බයට එය වෙනස්කරලා දැන් ඉංදියාවට පටවක්න හදනවා සියල්ල තව ටික කලකින් කියයි රාවණා රජුගේ යක්ක පරම්පරාවත් ඉංදියාවේ කියලා පට්ට පල් බොරු .සියල්ල මුලාශ්‍ර සමග ජයරත්න පතිරආරච්ච් මැතිතුමා youtube වල පලකර ඇත ආයුබෝවන් වැඩ සටහනකරන අයත් මේවායේ ඇත්ත නැත්ත බලා ගැනිමට ජයරත්න පතිරආරච්ච් මැතිතුමා සමගද වැඩ සටහනක් කරන්න.අපට කගෙවත් පැත්තක් ගැනිමට නොව සත්‍ය ඉතිහාසය නියවැරදි දැනගැනිමටම පමනයි . ප්‍රෙක්ෂක ඔබත් හරියාකාරව විමසිලිමත් වන්න සිවුරුවල එල්ලෙන්න එපා විමසන්න විමසන්න විමසන්න සත්‍ය දකින අවබොද වෙනතුරු විමසන්න කියාතමයි ථාතාගතයන් වහන්සේ දේශනා කරඇත්තේ youtube බලන්න මානැවේ විමලහිමිගේ පැටිකිරිය සත්‍ය සොයායයන්න මේ සියල්ල මුදලට බලයට යටවු අපගේ හෙළ ඉතිහාසය වැසිමට උත්සහදරන සිවුරුදා ගත් බමුනන්ය.😪😪😪
Budun vahansege vanshaya Buddha vanshayayi. E bava unvahañse kimbulvath purayata vedi gamanedee shuddhodana rajuta pehedili kara dunnaa. Ona kulayakin gothrayakin pevidi vuu kenekuta kiyanne "Buddha Puthra" kiyalayi .Siduhath kumaru upan vanshaya thamayi shaakya vanshaya. Budu vuu pasu anith siyalu sammathayan ath heriyaa. "Oba kavruda?" Kiyaa esuu kenekuta unvahanse vadaale "Maa handunvanna puluvan " Buddha" namin pamanayi " kiyaa "manushya" naamayath behera kalaa.....
චතුරාර්ය සත්තිය දෙසනා කරය්ද. නිවනක් ගැන කියය්ද .කල්යාණමිතුරු ඇසුරය්. පරම්පරාවට මොනවාද මේ
ඔබලා. ලංකාවේ උපන්. අයද? ඉන්දියාවේ උපන් අයද? අපි. ඔය. පච විස්වාස. කරන්නේ නැහැ. ඔබලා. ජෛන ආගමේ නම්. ඔබලා. හරී...
Maurya wanse koheda budunge wanse wenne.. maurya kiyanne muslim sambawayak ethi wansayak..
මේ අය බුද්ධඝෝෂ ගේ පරපුරේ තව තවත් විකෘති කරනවා මේ සිවුරු ඇඳ ගත් බ්‍රාහ්මණයෝ
සිංහළයන් ඉන්දියානු භුමියේ හෝ ඉතිහාසයේ සදහනක් සාක්ෂියක් නැත ,
@@ayubowansrilanka ඇයි ඔබ සිංහයට ජාතක වෙච්්ච විජයගෙ පරපුරේද ?
මේ විදිහටද යමක් අවභෝධ කර දෙන්නේ. ජනතාව ගොනාට අන්දන්න ඵපා. බෞද්ධයෙකු ඔය මොන වංශයකටවත් අයිති නැහැ .සංඝයා වහන්සේ නමකගෙන් මෙවැනි අනුශාසනා ලැබීම අවාසනාවකි. චිත්‍රා කුමාරි කළුබෝවිල අපි දන්නා ජේෂ්ඨ ගුවන්විදුලි නිවේදිකාව නම් ඵතුමිය තමන්ට කරගන්නා හානිය අති මහත්ය.
@@susanthashan6443 යාලුවා සිංහලයන් ලොව වටා ගියේ නෑ කියලා එහෙම එකපාරටම කියන්න බෑනෙ.. තව හොයල බලමු.
@@ayubowansrilanka කතාව සංවර කරගන්න..
@@suv1437 ඔබ ත්‍රිපිටකය කියවන්න සත්‍ය වැටහේි
යක්ඛ ගෝත්‍රිකයන් ගේ මූල දේශය වනුයේ හෙල දේශයයි. බුදු රදුන් ගේ ගිහි වංශය මෝරිය වංශය නොව ශාක්‍යය වංශය බැව් බොහෝ දෙනෙකු ගේ පිළිගැනීමයි. නෙත් fm හි අපේ ඉතිහාසය පිළිබඳව කෙරෙන වැඩසටහන තුලින් පුරා විද්‍යා ආචාර්ය වරයෙකු පවසනුයේ දකුණු ආසියාවේ මූලිකම ශිෂ්ඨාචාරය අරඹනුයේ හෙලයේ මූල මිනිසුන්ගෙන් බවයි. එසේම බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකින් සොයා ගෙන ඇති පරිදි මොහේන්ජදාරෝ - හරප්පා ශිෂ්ඨාචාරය සමඟ පැවැති DNA සබදතාවය සමාන කොට දක්වා ඇති ජන කොටස වනුයේ
Singhalees of Cylon බවයි. එසේම මේ ස්වාමීන් වහන්සේ ගේ ප්‍රබල අදහස් දැක්වීමට නිතර ඇතුළත් වනුයේ හෙල යක්ඛ භාෂාව ලොව ඉපැරැණිම බසක් බවයි. මේ සියල්ල සලකා බැලීමේදී තේරුම් යනුයේ බුදු දහම දේශණා කෙරී ඇත්තේද පැරණි යක්ඛ - හෙල බස මුසු වූ බසකින් බවයි . බුද්ධ දේශණා තුල ගැබ්ව ඇති වචන පිළිබඳව විමසිලිමත් වුවහොත් එවැනි වදන් බොහොමයක් හදුනා ගත හැකිය .
ස්තුතියි ඔබගේ අදහසට 🇱🇰🙏
Ok
ඔබ වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් ශාරීරික සුවය පතමි.
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුස ලැබේවා 🙏❄🇱🇰💘 මේවා පැහැදිලි කලාට
Theruwan saranayi hamuduruwane
ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ උපන්නේ ලංකාවේ නොවේ සත්‍ය ඉන්දියාවේ
තණ්හච්චිදස්ස බුද්ධස්ස වීත ධූමස්ස අනුපලිත්තස්ස "ආහුණෙයියස්ස යක්ඛස්ස' උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝ..."
උපාලි ගෘහපතිතුමා විසින් බුදු රදුන්ව හදුන්වන අයුරු !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඇයි මේතරම් බොරු කියන්නෙ..බුදුන් ඉන්දියාවෙ කියන්න දගලන තරමක් ..යක්ඛ වංශයෙ නෙවි දේව වංශයෙ අපේ බුදුන් ..
🙏🙏🙏
Chithra kumari kalubovila. Api punchikale welandasewaye niwedikawada me .
Hithaganna ba siduhath kumuru upanne me hela bumiyeda indiyaveda?
Indiyawa.
@@Indika1991 මට ගැටලුවක් තිබෙනවා ත්‍රිපිටකය ග්රන්තාරූඩ කලේ කොහේද? නොදන්න කමට අහන්නෙ..
R Viraj හදේ නෙවෙයි .අලු ලෙනේ..
@@Indika1991 අලු ලෙන තියෙන්නෙ කොහෙද ?
R Viraj එබුවෙ.සොමාලියාවෙ..එකක් දෙකක් අල්ලන් මේකෙ වැලලෙනවා.ඔබලා දන්නැ ලංකාවෙ ඉතිහාසය ගොඩ එනවට ගේන වැඩක් කියලා ලංකාවෙ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කියලා අර ගොඩගන්න හදන ඉතිහාසය වලදාන්න මේ හදන්නෙ ඒක ගොඩ ආවෙත් සියලුම ආගම් ඉවරයි ලොකෙ ඔබලට තෙරුම් ගන්න බැ.ඒවා
Mata magadi basawa gana danaganna puluwanda
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි
අහස බලා අහසේ තරු පිරික්සූ
පොළොව බලා පොලොවෙන් වැඩ ගත්තූ
අහස පොලොව මැද බුදුවුනු මිනිස්සු
අපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු
අපි සූර්ය්ය වංශික නිසා තමයි හිරු දෙවිඳුගෙ මිනිස්සු කිවුවෙ මේ හෙළබිමේ මිසක් ලෝකෙ කෙහෙවත් සූර්ය්ය වංශිකයො හිටියෙ නැහැ ගෝතම බුදුපියානන් යක්ඛ ගෝත්‍රයට කිසිම සම්බන්දයක් නැහැ බුදු පියානන් වහන්සේ දේවගෝත්රයෙ එදා සිව්හෙළය කිව්වෙ දේව නාඟ යක්ඛ කුම්භාන්ඩ කියන හෙළ හතරෙ අපේ රටේ සිටිය ඉතා දියුනු මිනිස්සු ලෝකයට සියලු තාක්ෂණය දුන්නෙ අපේ රටෙන් අදටත් නව නිපයුම් කියල ඉදිරිපත් කරන්නෙ අපේ අරන්ගිය පුස්කොළ පොත්වලින් පරීක්ෂණ කරල.
Your 100% correct 🙏
මනහ්කල්පිත කතාන්දරයක් වගේ.
Sathya mathuwemin pawathi...
බුදුන් ලංකාවේ ... කියන ඕනෙම ගානක් ඔට්ටු අල්ලන්න කැමතී ... කවුද ඉන්නෙ ඔට්ටුවට ?
නිවේදිකාව මාරු විය යුතුයි. ඇය නිසා ඇතැම් කරුණු වැරදි ආකාරයෙන් සිත් තුලට යා හැකියි.
කීරවැල්ල. පරපුර. කතාබලන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me coment karana samaharakta thiyenawada me suwaminwahanse tharam denumak
කතාවට බාදා නොකර ඉන්න දන්නෙ නැති හැටියක්..
Please practice the True Buddhism with out Talking nonsense ,, and Try achieve Nirvana
Thaamath indiywe sinhala minisun innawada naha neda ai indiyawe sinhala minissu nathi une
Danna kenek kiyanna aatanatiya suthreya deshana kale kohedida katada. Sakkapagga suthreya deshana kara thiyenne Mathula nuwara sitay. A lankawe Mathula neweda.
සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කලේ බඹරගලදී නෙමේද 🤔
Mata samawenna sakkapagga suthreya newey Chakkawaththi seehanada suthreya.
@@sucharithajayasinghe5899 👍👍
ඉන්දියාවෙ ඉන්නෙත් හෙලයො කියලයි කියන්නෙ.අනිත් රටවලට ගියෙත් හෙලයෙන්ලු.යකෂ ගෝත්රිකයොලු...බුදුන් යකෂ ගෝත්‍රික සූර්ය වංශිකලු .ඒත් දේවගෝත්රය නිවැරදි එක..හෙලයෙ නෑදෑකමක් තියනවලු.ඕව සරලව පැහැදිලි කරද්දි පිලිගන්ඩ අකමැති විරුද්දව කතාකරන කිරිපනුවො කට්ටියක් ඉන්නවනෙ...උන්ටත් සතුටක් දැනෙන විදියට බුදුන් ඉන්දියාවෙ කියලත් කිව්ව.සාරාංෂය විදියට බුදුන් හෙලයෙ .දුක්වෙන උන් මැරියල්ල..මීවනපලානෙ හාමුදුරැවන්ට වගේ බැනපල්ලාකො ...හාමුදුරැවොත් බලනවනෙ මේක..ඇක්ෂන් ගන්න හොදේ..
Lawyer
අමිල වෙද මහත්මා දිනක ඔය ගැන කිවා..නමුත් එතුමාට එතන වැරදුනා...ඔවට හ්වුල් වෙන්න එපා ඇන්ටි
මේ හාමුදුරුවෝ ඉස්සර හෙලයේ මහා ඇදුරාවන ජයරත්න පතිරආරච්ච් මැතිතුමා සමග සෙල් ලිපි බලන්න කියවන්න ගොස් තිබෙනවා ජයරත්න පතිරආරච්ච් මැතිතුමා ගේ මුලාශ්‍ර අරගෙන තමයි පොත් ලියලා තියෙන්නේ මේ වහන්සේට රාජකිය පංඩිත කමක් නැත .මුලින් මුලින් බුදුන් ( ගොතම සමන බුදුන්රජුන් වහන්යේ) හෙලද්පයේ බව කිවත් පසුව කාගේ හෝ කිමකට හෝ බයට එය වෙනස්කරලා දැන් ඉංදියාවට පටවක්න හදනවා සියල්ල තව ටික කලකින් කියයි රාවණා රජුගේ යක්ක පරම්පරාවත් ඉංදියාවේ කියලා පට්ට පල් බොරු .සියල්ල මුලාශ්‍ර සමග ජයරත්න පතිරආරච්ච් මැතිතුමා youtube වල පලකර ඇත ආයුබෝවන් වැඩ සටහනකරන අයත් මේවායේ ඇත්ත නැත්ත බලා ගැනිමට ජයරත්න පතිරආරච්ච් මැතිතුමා සමගද වැඩ සටහනක් කරන්න.අපට කගෙවත් පැත්තක් ගැනිමට නොව සත්‍ය ඉතිහාසය නියවැරදි දැනගැනිමටම පමනයි . ප්‍රෙක්ෂක ඔබත් හරියාකාරව විමසිලිමත් වන්න සිවුරුවල එල්ලෙන්න එපා විමසන්න විමසන්න විමසන්න සත්‍ය දකින අවබොද වෙනතුරු විමසන්න කියාතමයි ථාතාගතයන් වහන්සේ දේශනා කරඇත්තේ youtube බලන්න මානැවේ විමලහිමිගේ පැටිකිරිය සත්‍ය සොයායයන්න මේ සියල්ල මුදලට බලයට යටවු අපගේ හෙළ ඉතිහාසය වැසිමට උත්සහදරන සිවුරුදා ගත් බමුනන්ය.😪😪😪
Budun vahansege vanshaya Buddha vanshayayi. E bava unvahañse kimbulvath purayata vedi gamanedee shuddhodana rajuta pehedili kara dunnaa. Ona kulayakin gothrayakin pevidi vuu kenekuta kiyanne "Buddha Puthra" kiyalayi .
Siduhath kumaru upan vanshaya thamayi shaakya vanshaya. Budu vuu pasu anith siyalu sammathayan ath heriyaa. "Oba kavruda?" Kiyaa esuu kenekuta unvahanse vadaale "Maa handunvanna puluvan " Buddha" namin pamanayi " kiyaa "manushya" naamayath behera kalaa.....