බුදු හාමුදුරුවෝ දෙවියන්ට පින් දුන්නාද?/Sathya Vlogs0771723944/Indika thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +3

    බොහොමත්ම වටිනා දහම් කරුනු සාකච්ඡා කලා. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි . 🙏🙏🙏

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +6

    සත්‍ය වොලග්ස් නොතිබෙන්නට මේ වටිනා මැණික නොලැබෙන්නට ඉඩ තිබුණි ❤නිදුක් නීරෝගී දීඝායු වේවා..

  • @buddikaprasad416
    @buddikaprasad416 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත්. ඒ වගේම ඉන්දික ,සුසන්ත මහත්මයන්ටත්. බොහොම පින් මෙවැනි දහම් කරුනු බෙදා හැරීම සම්බන්දයෙන්.

  • @gihanpriyankara5064
    @gihanpriyankara5064 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේට🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා,නිවනම වේවා!
    🙏

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 หลายเดือนก่อน

    ඔබ සැමට යහපත වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 8 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ඨ සාකච්ඡාව ක්.
    තෙරුවන් සරණයි සියලුදෙනාට!

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 ปีที่แล้ว

    බොහොම අගයකරන බවදැනුම්දෙන්නෙ ශාසනාලයෙනි.
    ....තෙරුවන් සරණයි !...

  • @basscoversruvi4651
    @basscoversruvi4651 ปีที่แล้ว +1

    A great discussion..

  • @sunilpremarathne1386
    @sunilpremarathne1386 ปีที่แล้ว +6

    හාමුදුරැවන්ගේ අදහස් හරිම වැදගත් කාලෙකින් යතාර්ථය කතා කලා මිතෟව වෙනුවට ඇත්ත යථාර්ථය හෙලිකලා.ඔබ වහන්සේටතෙරැවන් සරණයි.

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 11 หลายเดือนก่อน

    ඈත්තටම❤ ඉතාම වෑදගත් සාකච්චාවක් 🙏🙏🙏📢

  • @dammikasenavirathna2826
    @dammikasenavirathna2826 ปีที่แล้ว

    වැදගත් දේශනාවක්

  • @sampathmarasighe7295
    @sampathmarasighe7295 ปีที่แล้ว

    Apita jeewath wenna ugannapu ape loku hamuduruwo theruwan saranai oba wahanseta .

  • @okeranga
    @okeranga ปีที่แล้ว +2

    This is the discussion we want...Please countinue this..

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว +8

    වැඩසටහනක් නෙවෙයි කාලෙකින් වැදගත් බණක් ඇහුව...අපෙ හාමුදුරුවන්ටත් වැඩසටහන ගෙන ඒමට සියලුම ආකාරයෙන් සහභාගීවු සියලුම දෙනාටත් නිර්වාණයම සක්ශාත් වේවා...!!!

  • @RohanJayakody-y1b
    @RohanJayakody-y1b ปีที่แล้ว

    Indika obatuma bohoma daksayek turuwansaranay

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว

    Theruwan saranai

  • @samithkulasinghe9411
    @samithkulasinghe9411 ปีที่แล้ว

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +4

    පින් පවු එහි බුද්ධ වචනය පුණ්‍ය කම්ම පාප කම්ම, ඒක වෙන පැත්තක් , අකුසල කම්ම කුසල ධම්ම, මෙහි වෙනස දැක්කනම් ඒ ඇති, කුසල පමණක් ධම්ම වුණේ කොහොමද කියල, කුණු කියන්නේ කුණු සලා හැරීම, කුණු කියන්නේ කෙලෙස්, එයයි දහම.

  • @gunawardanaviron6163
    @gunawardanaviron6163 ปีที่แล้ว +4

    සුසන්ත මහතා වෙත.. ඔබතුමා මං හිතනවා විසාල කැපවීමක් කර මේ දර්ම දානය අප වෙත බලන්න සලස්වනවා... නමුත් මේ මෙහෙවර නවත්වන්න එපා....

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @rexmangunawardena873
    @rexmangunawardena873 ปีที่แล้ว

    Taruwan saranai ape hamuduruwane

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +3

    15:30. කෙනෙකුට දැනුම දෙන්න පුළුවන්. නමුත් අවබෝධය දෙන්නෙ කොහොමද. එය තමා තුළින්ම මතු විය යුතු ධර්මතාවයක්. එය උපතින්ම ගෙන ආ යුතු යි.

  • @ajaramagga3704
    @ajaramagga3704 ปีที่แล้ว +4

    45:20 සුමනා සූත්‍රයේ අන්තිමට අහන්නෙ රහත් වුනාට පසු වෙනසක් තියෙනවාද නොව නිවන් සැපයේ දෙදෙනාට වෙනසක් තියෙනවාද ? කියලයි.
    රහතන්වහන්සේලාගේ වෙනසක් ඇති බව පෙන්වන්න තමයි පැවදි වූ පසුත් මේ දෙන්න අතර වෙනසක් තියෙනවා කියල දේශනා කලේ.

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidyalodge2067
    @vidyalodge2067 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @moorthikorala531
    @moorthikorala531 ปีที่แล้ว

    මේපන්සල හෝ පිරිවෙන කොහෙද..සම්බන්ද කරගන්න දු.අංකයක් තියනවද..දානයක් දෙන්න..

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    බුදුරාජානන්වහන්සේ කොතනද කැම්පස් උපාදිගන්න කියලා තියෙන්නේ....බුුදුන් වහන්සේ වධාල දේට පරිභාහිර දේවල් කරන්න යෑමෙන් තමයි .මේසසුනට කෙලවෙලා තියෙන්නේ...

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    11.25 එකඟ නොවේ. මතකය මගින් හුවමාරු වන දැනුම ලිඛිත පාඨයට වඩා විශ්වාසදායකය. හොඳ ධර්ම සාකච්ඡාවක්.11.25 Disagree. The knowledge transferred by memory is more reliable than written text. Good Dhamma discussion.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว

    ඇත්තට ම ස්වාමීන් වහන්සේ...ඇයි ගිහි වෙස් අත්හැර පැවිදි වෙස් ගන්නේ.... නිබ්බාන ගාමී වෙන්නටම නේද......මේ සියලු දේවල් වැරදි බව නොවැටහේ ද.

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 9 หลายเดือนก่อน

    Good discussion. It’s important to reveal the truth to everyone. Why don’t you tell the exact reality openly? Tell that Siddhartha Gautama Buddha never gave five precepts or 8 or 10 to the listeners before any sermon or discussion. He never did sermons but discussions only. He never gave merits to divine beings or the dead and originally there was only one basket (pitaka) available in Buddhism. Real Buddha dhamma is much closer to that’s there in Mahayana/Vajrayana contents than Hinayana scriptures which are highly contaminated by Jainism and Hinduism. 😊

  • @chandra7291
    @chandra7291 ปีที่แล้ว +1

    Wadaghtah sakachchawk

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    කලින් කලට විද්‍යාවද වෙනස් වෙනවා ඔවුන්ට හිතුමනාපෙට දේවලුත් ගෙනහැර දක්වනවාඒත් සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාඅප බුදුරජාණන් වහන්සේ දේශනා කරපුඒසී සද්ධර්මය පින් ද කුඩු කවදාවත් වෙනස් වෙලත් නෑ වෙනස් වෙන්නෙත් නෑ දැන් ගොඩක්ම දැනුමෙන් තමයි විග්‍රහ කරන්නේ පොත් පොත් පත් කියවල කියවල කියවල ඒ දැනුම අඩුව පුරෝගෙන ඒව තමයි කියද කියා දක්වන්නේතෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Bbudu haamuduruvo dunne pin walata vadaa watina deval. ,Minisuntayi divya brahmayintayi. Sovan sakrudaagaamee anaagaamee arihath maarga phala dunne , pin aethi ayata evaa laebena lesa dharmaya dehanaa kalaa.

  • @dammikafernando6884
    @dammikafernando6884 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ප්‍රඥා අවබෝධයක් නැති නිසා දෙදෙනාගෙන්ම අර්ථ විකෘති වෙනවා ගොඩක් නෙමෙයි සාමාන්‍ය කුසලය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරන් නෑ දෙදෙනාම පුණ්‍යාභි සංඛාර වචනය කුසලය කියලා කියන්න බැහැ ඔය කතා කරන තැනට

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว +1

    Kamawachara Kusala, rupawachara Kuala, arupawachara kusala = lauwkeka kusal.sowan,sakadagame,anagame, arehath, marga seth sathara = LOKOTHTARA KUSAL.dasa punya kereya karanne lauwkeka kusal seth walen.NERWANA DARMAYA,aramunu karanne,aramunuwenne sathara MARGA PALA seth walata.newana hara anek darma seyallama HETHUWALEN sakaswunu PALADARMA.NEWANA HETHU PALA dahamen bahara wu darmayake.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    Seyaluma lauwkeka darma avedyawata yatath.NEWANA HARA, SEYALUMA darma therelaksanayata yatath. "sabbe sankara anechchathe".......😀😀

  • @n-lyrics8798
    @n-lyrics8798 ปีที่แล้ว

    දෘෂ්ටි කාරයො දෙන්නෙක්,😂 අහන අයට අබ සරන තමයි 😂

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว

    අනෙමේ aleksander කියලා පිස්සෙක් පිස්සු කියවනවා ඒ ගැන හොයා බලන්න 🙏

  • @kosalamendis2443
    @kosalamendis2443 ปีที่แล้ว

    එතකොට පින්කම් අටක් කරලා ඒවට අට මහා කුසල් කියන්නෙ ඇයි? ඒවට අට මහා පින් කියන්නෙ නැත්තෙ ඇයි?

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    මම බලන කෝනයද මන්ද මටපේන විදියට ඉන්දික මහත්තය wennana වාදයට ටිකක් බරෛ වගෙ මේකෙන් කියන්නෙ නෙහෙ නමම

    • @chamarasalindajayasooriya4384
      @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

      මෙකෙන් කියන්නෙ නෙහෙ මම මෙ දෙකම අල්ලගෙන වට් අතඈරලවත් කියල

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Budu haamuduruvo pin denna unwahanseta pin sidu venna epaeyi.
    Unwahanse karmakshaya karalane hitiye.
    Anika pin didee inna giyaa nam unwahanseta sathvayaa sasarin goda ganna laebenne naehaene.
    Unvahjansege buddha kruthyaya unwahanse akuratama itu kalaa.

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว

    පින් ටිකත් වලෙ 💩 පවූ ටිකත් වලෙ උඩීන් දැම්මා යටින් ගියා 🤔

    • @සිහිනDilz
      @සිහිනDilz ปีที่แล้ว

      එහෙම හිතන්න එපා🙏

    • @සිහිනDilz
      @සිහිනDilz ปีที่แล้ว

      @@upulpriyantha5928 එහෙම බැහැ තමන් කරන පිං අන් අයට දෙන්න

    • @සිහිනDilz
      @සිහිනDilz ปีที่แล้ว

      @@upulpriyantha5928 හැම හුස්මකම🙏

    • @සිහිනDilz
      @සිහිනDilz ปีที่แล้ว

      @@upulpriyantha5928 th-cam.com/users/shortsFyz7jtL3CAU?feature=share

    • @upulpriyantha5928
      @upulpriyantha5928 ปีที่แล้ว

      @@සිහිනDilz හූස්ම මගෙද 🤔

  • @KeerthiAbe
    @KeerthiAbe ปีที่แล้ว

    පුන්‍ය පාප පහීනස්ස කිව්වා නේද ගරැ ස්වාමීන් වහන්ස? පුණ්‍ය කම්ම, පාප කම්ම, අකුසල කම්ම. කුසල ධම්ම නේද? හොඳ ධර්ම සාකච්ඡාවක්.

  • @BedeAnjelo
    @BedeAnjelo ปีที่แล้ว

    Papa pot ta ya yNna

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว

    Wedagammakata Neti katha

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว +1

    ඉන්දික, උඹ මොකද හැම තිස්සෙම එහෙමයි, එහෙමයි කියන්නේ.
    මට ඕක ඇහිලම හිරිකිතයි. මම මේක බැලීම නැවැත්තුවා

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 ปีที่แล้ว +3

      සංඝයා වහන්සේලා සමග කතාකරනවිට "එහෙමයි "කියා ආමන්තරනය කිරිම පෙරසිටම පැමිණි සම්ප්‍රදායක් .

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 ปีที่แล้ว

      Ehemai kiyala kiyana eka danne aththe oba thawama budu dahama ha bandunu sirith wirith pilibandawa nodanna kamai.
      Obai mamai katha karana wita ho kathandara kiyana kota oba ahala athi humiti thiyenawa kiyala ekak thiyenawa. Ethakota api hmm, kiyala witharai kiyanne. Namuth hamuduru namak ekka katha karaddi me widiyata ehemai kiyala thamai kiyanne.
      Samajaye thiyenawa ek ek awasthawala bawitha karana wachana wala sampradayan ewa pilibandawa soya Dana ganna.

    • @janakapradeepjanakapradeep8986
      @janakapradeepjanakapradeep8986 ปีที่แล้ว

      Mata me cament eka dakkama" Hinaa... giya....

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    🙏🙏🙏