5 Signs Universe is Testing You Before Giving Your Manifestationවිශ්වය ඔබව පරීක්ෂා කරන ලකුණු 5 [loa]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 5 Signs Universe is Testing You Before Giving Your Manifestationවිශ්වය ඔබව පරීක්ෂා කරන ලකුණු 5 [loa]
    The Universe always gives signs, especially when you want to manifest things in your life. The law of attraction always works but requires you to recognize the opportunity portals that show up for you.
    Let me know how it goes in the comments below!
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala

ความคิดเห็น • 400

  • @sachinidilhara4939
    @sachinidilhara4939 10 หลายเดือนก่อน +23

    ජීවිතේ ආපු ප්‍රශ්නයක් නිසා මම මානසිකව දුර්වල වෙලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක පෙන්නලා මාව ශක්තිමත් කල ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 11 หลายเดือนก่อน +15

    ඔබ‍ට ස්තුතියි විශ්වයට ස්තුතියි. මේ අවස්ථාවේ මා මුහුණ දෙන සිදුවීම් වලට ශක්තිවන්තව මුහුණ දීමට මා හට මේ video ව බොහෝ ප්‍රයෝජනවත්. ඒ සදහා මුහුණ දීමට මට ශක්තිය ඇත. I am unstoppable. Thank you so much Universe

  • @TenishaLakmini-pi5mi
    @TenishaLakmini-pi5mi 11 หลายเดือนก่อน +6

    ඔබතුමිය මුණ ගැස්වූ ආදරණීය විශ්වයට මම හදවතින් ම ස්තූති වන්ත වෙමි ......

  • @shanikaherath1111
    @shanikaherath1111 11 หลายเดือนก่อน +12

    I'm unstoppable.!🙏ඔබතුම්යට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @vikasithatv2336
    @vikasithatv2336 4 หลายเดือนก่อน +1

    ජ්ව්තේ හිත හොදින් කාටත් යහපත් දෙයක් කරන්නේ අන් අයගේ දුක දැනෙන මනුස්සවාදි හද්වතක් මට තියෙන මෙන්ම ප්‍රාර්තනාවක් හදවතේ දරාන ජිවිතේට මුනදෙන නිසා දැන් මම ව්ශව ආකර්ශනයට ලක්වෙලා මාව තෝරගතාට ව්ශ්වයට ස්තුති

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน +5

    සත්තකින්ම මම මේ දවස්වල පත්ව සිටින අපහසුතා සියල්ලටම පිලිතුරු ලබුන බොහොමත්ම 🙏 ස්තුතියි විශ්ව අම්මාට ❤️❤️ මේ වීඩියෝව මා සමීපයට ගෙනාවාට 🌹👍

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 4 หลายเดือนก่อน +2

    අැත්ත එයා තරහා වෙලා කොල් කරන්නැ විශ්ව මාතාව එයාව ලබාදෙයි මට ඔබටත් මටත් විශ්වමාතාවගෙ පිහිට ලැබෙවා විශ්වයට ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanidesilva4154
    @hansanidesilva4154 11 หลายเดือนก่อน +4

    මට පුළුවන්! මට අවශ්‍ය දේවල් මා ආකර්ෂණ කර ගන්නවා! මම මගේ ජීවිතේ ජයග්‍රහණය කරා යනවා ! ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️!!!

  • @lahiruwaragodarchchi5412
    @lahiruwaragodarchchi5412 10 หลายเดือนก่อน +2

    Exam එක ෆේල් වෙලා හිතෙ දුකින් ඉන්න වෙලාවෙ නිකමට you tube එකට ආවම මෙ විඩියො එක සජෙස්ට් උනා පුදුමයි මට මෙක බැලුවම හිතෙ තිබ්බ negative feeling ඔක්කොම නැති උනා. ස්තූතී☯️❤️

    • @LifeByNilu
      @LifeByNilu  10 หลายเดือนก่อน

      මේ video එක අහම්බයෙන් නෙමෙයි ලැබෙන්නේ. විශ්වයෙනුයි ඔයාට ඒක ලබා දෙන්නේ, ඒ නිසා ශක්තිමත්ව ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජය.🙂

    • @lahiruwaragodarchchi5412
      @lahiruwaragodarchchi5412 10 หลายเดือนก่อน

      @@LifeByNilu ඔව් මම exam ekata low of attraction පාවිච්චි කරා එ කරලත් මට exam එක ගොඩ දා ගන්න බැරි උනා මම ගොඩක් කල්පනා කර කර ඉදියේ එත් මට තෙරෙනවා මගෙ සුදුසුකම් මදි නිසා එහෙම උනා කියලා. මට හොදම දෙ හොදම වෙලාවට ලැබෙයි ❤️🙏

  • @IshankaLakmali-uo9ex
    @IshankaLakmali-uo9ex 2 หลายเดือนก่อน

    මගේ ලොකුම හීනයක් තියෙනවා මං එක කොහොම හරි ජය ගන්නවා මට මතක ශක්තිය ලැබේවා විශ්ව මනියන්ට අනෙක වරයක් ස්තුති වේවා ස්තුති වැව ස්තුති වේවා....

    • @LifeByNilu
      @LifeByNilu  2 หลายเดือนก่อน +1

      මට මතක ශක්තිය ලැබේවා නෙවෙයි. මට හොද මතක ශක්තියක් තියෙනවා කියල ඒක වෙනස් කරගන්න.🙂

  • @user-bz7tk7xq3s
    @user-bz7tk7xq3s 4 หลายเดือนก่อน +1

    Wishwamathawata pin mage hitha heduwata ❤❤❤❤❤

  • @user-kw2ou3py4c
    @user-kw2ou3py4c 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති🙏🙏🙏

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 2 หลายเดือนก่อน

    මම වැටිල ඉන්න වෙලවෙ මෙ විඩියො එක දැක්කෙගොඩක් ස්තුති මිස් එ වගෙම මේ විඩිවො එක බලන්න මගෙ පොන් එකට ඇවිත් මගෙ ඇසට දැකින්න වසනාව ඇති කලෙ මේ විශ්වයයි විශ්වය ඔයට අනෙකවාරයක්ස්තුති

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x 11 หลายเดือนก่อน +5

    Omg! Everything u told is 💯 true..I am facing lots of challenges now . I know Universe is testing me.. . But I know Universe has my back. I am able to handle these things peacefully with the support of Universe 🙌 😊😌 I know Universe has a bigger plan for me so he is preparing me for that. 🙌
    I AM UNSTOPPABLE

  • @kidsacts8090
    @kidsacts8090 4 หลายเดือนก่อน +1

    Thank you mother universe. I’m unstoppable I’m confident. Wishwayata sthuthi ma hata koti ganak mudal labadunnata ma hata wishala lassana geyak laba dunnata ma hata niwaradi de penwa dunnata

  • @musiconline6759
    @musiconline6759 10 หลายเดือนก่อน

    I am unstoppable
    I am unstoppable
    I am unstoppable
    I am unstoppable

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 3 หลายเดือนก่อน

    මගෙ ජිවිතේට ගොඩක් දේවල් උනා ඒත් ඔබ කිව්වා වගෙ ඒව මගෙ හොදට උන දේවල් උන පහු වෙනකොට ස්තුති විස්වාස

  • @ManelShriyamali
    @ManelShriyamali 2 หลายเดือนก่อน +1

    Oba tumiya කියා දුන්නු පාඩම හරිම පැහැදිලියි. ලස්සනයි.
    Oba tumiyata බොහොම ස්තුතිය් 🙏🙏 ආදරෙය් ♥️♥️
    විෂ්වයට අනේක වාරයක් ස්තුතිය්,ස්තුතිය්,ස්තුතිය් 🙏🙏🙏

  • @user-vj2tc5kx8s
    @user-vj2tc5kx8s 5 หลายเดือนก่อน

    I am unstoppable
    I am unstoppable
    I am unstoppable

  • @Eshinigaweshana
    @Eshinigaweshana 10 หลายเดือนก่อน +1

    පුදුම mortivation එකක් මට මේකෙන් ලැබුනේ❤. දැනටමත් මගේ හීන වලට ගොඩාක් ළං වෙලා ඉන්නෙ කියලා දැනෙනවා මගේ Vision Board eken දෙක තුනක් මේ වෙද්දී මම දන්නෙම නැතුව මට ලැබිලා.. ඇත්තටම මේ දේවල් එක එක ගලපලා බලද්දී පුදුමයි. විශ්වාසය තියාගෙන law of attraction follow කරනවා මම ❤ නොදැනුවත්වම මම මගේ හීන එක එක හැබෑ කරගන්න ගමන් විශ්වාසය ගොඩාක්ම වැදගත් මේ විශ්ව ශක්තිය ඇත්ත .. බොහොම ස්තූතිය නොදන්න දේවල් දැනගන්න ලැබුනා මේ video එකෙන් ❤! ඒ වගේම ආදරණිය විශ්වයට ත්

    • @LifeByNilu
      @LifeByNilu  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාගේ experience එක share කලාට.🙂

  • @yamunanisansaladilanibanda2342
    @yamunanisansaladilanibanda2342 11 หลายเดือนก่อน +2

    මෙය අහන්න සැලැස්වුවට විශ්වයට අනේක වාරයක් ස්තුතියි,මිස්ටත් ගොඩාක් ස්තුතියි ,මිස් කිව්වා වගේ මන් අමාරුවෙන් ගොඩ නගපු දේවල් මට නැති කලා,මගේම අය,හැබැයි මම හිතුවා මගේ දියුණුව නවත්තන්න හිතලා ඔහොම කලාට මගේ ගමන මන් නවත්තන්නෙ නෑ කියලා,මං විස්වාස කරනවා මගේ ආදරනීය විශ්ව මෑණියන් මාව ආරක්ශා කරනවා,දෙයක් නැති වෙන්නේ ඊට වඩා දෙයක් අනාගතයේදී ලැබෙන්න වගේම අත්දැකීම් දීලා මාව ශක්තිමත් කරන්න කියලා මං විස්වාස කරනවා

    • @LifeByNilu
      @LifeByNilu  11 หลายเดือนก่อน +1

      ඔයාගේ විශ්වාශය හරියටම හරි. තමන් ගැන විශ්වාශ කරගෙන වැඩ කරන්න . ඔබට ජය.🙂

  • @nimalimangalika5545
    @nimalimangalika5545 11 หลายเดือนก่อน +3

    I am unstoppable
    I am unstoppable
    I am unstoppable
    ගොඩක් ස්තූතියි විශ්ව මාතාවටත් ❤❤❤❤ඔබතුමියටත්

  • @7PlanetsMusic
    @7PlanetsMusic 11 หลายเดือนก่อน +5

    I am unstoppable! Everything has been aligning with me and will continue to align with me! Thank you universe

  • @venetiafionachamithasamuel4435
    @venetiafionachamithasamuel4435 11 หลายเดือนก่อน +1

    i am unstoppable! I am unstoppable! I am unstoppable!

  • @madhushawijesinghe804
    @madhushawijesinghe804 2 หลายเดือนก่อน

    I am unstoppable !!!!!
    Thank you Universe ! Thank you Universe ! Thank you Universe ❤

  • @udekumara8229
    @udekumara8229 10 หลายเดือนก่อน

    Im unstoppable, im unstoppable, im unstoppable

  • @desilva381
    @desilva381 10 หลายเดือนก่อน +1

    ඔව් මාත් විශ්වශක්තිය හොදටම විශ්වාස කරන කෙනෙක්.
    ඒවගේම ශක්තිමත් ගැහැනියක් මට සෑහෙන දේවල් නැති වෙලා තියෙනවා නමුත් මම වැටුනේ නැහැ .දිනෙන් දින මම ඉහලට ගියා.කාටවත් මම වල කපලා නැහැ .මම ගුරුවරියක් ඒ දරුවන්ට මම අම්මා කෙනෙක් උනා.මගේම දරුවන් කියා හිතලා ඒ දරුවන්ට සැලකුවේ තාමත් එහෙමයි.මම හිතනවා මට වරදින එකක් නැහැ කියලා .විශ්වයේ පිහිට මට ලැබෙනවා එය මට විශ්වාසයි

    • @LifeByNilu
      @LifeByNilu  10 หลายเดือนก่อน

      ඔයාට අනිවාර්යෙන්ම හරි යනවා. විශ්වාසයෙන් ඉදිරියටම යන්න. ඔබට ජය.🙂

  • @ruwanthikarunachandra3634
    @ruwanthikarunachandra3634 10 หลายเดือนก่อน

    I am unstoppable !
    I am unstoppable !
    I am unstoppable !

  • @user-hg3bu6fw2b
    @user-hg3bu6fw2b 4 หลายเดือนก่อน

    I am unstoppable lam unstoppable lam am unstoppable

  • @nivanthikadili9624
    @nivanthikadili9624 11 หลายเดือนก่อน +2

    Mis thank you ..mewa matama kiuwa wage...❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !!! 🙏❤️🙏🙏

  • @user-wz2hd9tp7x
    @user-wz2hd9tp7x 11 หลายเดือนก่อน +9

    I love how your videos always pop up at the exact time I need to hear them ❤ positive energy to everyone here 🥰

    • @user-to3kk6uq4w
      @user-to3kk6uq4w 11 หลายเดือนก่อน

      Hi madam can your send your number pls.

  • @jayanihettiarachchi9777
    @jayanihettiarachchi9777 11 หลายเดือนก่อน +2

    Mata meya dakinna salassuwata wishwayata saha obàta sthuthiy

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 11 หลายเดือนก่อน +2

    විශ්වයට බොහොි ස්තූතියි

  • @chathurikaharshani815
    @chathurikaharshani815 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ❤

  • @CuteSandi
    @CuteSandi 2 หลายเดือนก่อน

    I am unstoppable, thank you Universe for your blessings and challenges❤❤

  • @rukshict4246
    @rukshict4246 11 หลายเดือนก่อน +1

    I'm unstoppable
    I'm unstoppable
    I'm unstoppable
    Thank you mother universe

  • @Kodikara888
    @Kodikara888 11 หลายเดือนก่อน +1

    විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙමි❤

  • @mohammaniko2774
    @mohammaniko2774 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝම ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 10 หลายเดือนก่อน +1

    ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමියට තෙරුවන් සරණයි.

  • @user-lk1uv9ff8n
    @user-lk1uv9ff8n 10 หลายเดือนก่อน

    I.m unstoppable im unstoppable im unstoppable thanks you universe ❤❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 10 หลายเดือนก่อน +1

    මම දිගටම මගේ අරමුණට යන කෙනෙක් සත්තකින්ම i m unstoppable ❤❤👍👍👍👍👍💕💕💕😘😘😘🙏🙏🙏🙏

  • @piyumisandarenu4193
    @piyumisandarenu4193 11 หลายเดือนก่อน +2

    ඔබතුමියට,විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..!!!❤️❤️❤️

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤️

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ,ගොඩාක් ස්තුති ස්තුති ස්තුති මගේ විශ්ව යේ මව්නී ...
    වටිනා ඔවදන් රැසක් ...
    ස්තුති ස්තුති ස්තුති මගේ ඒන්ජල් ...🌻🌻🌻❤❤❤🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්.මගෙ ජීවිතේ ඉදිරි ගමනට ආසිර්වාද දුන් ඔබටත් ස්තූතිය් ❤❤❤

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo 10 หลายเดือนก่อน

    I'm unstoppable im un unstoppable im unstoppable 😊

  • @rasikasilva8037
    @rasikasilva8037 11 หลายเดือนก่อน +1

    I am unstoppable.thank you 💕😊 mother Universe thank you

  • @priyankauh-by2cu
    @priyankauh-by2cu 11 หลายเดือนก่อน +1

    Thank you kiyapu deewal mama ath Wenda mama Dan shakthimath Thank you universe

    • @LifeByNilu
      @LifeByNilu  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබගේ අත්දැකීම් සාර්ථකත්වයට යන හැමකෙනෙකුටම දැනගන්න share කලාට. ඔබට ජයෙන් ජය.🙂

  • @anuruddakumara4045
    @anuruddakumara4045 10 หลายเดือนก่อน

    🙏🙏🙏 මට විශ්ව ශක්තිය ගැන පළමුවෙන්ම දැනගන්න ලැබුණේ මාර්තු මාසයේ සිට.එතකොටත් මම නොදැනුවත්ව යම් දුරකට විශ්ව ශක්තිය අනුගමනය කරන බව තේරුනා.මම විශ්ව මාතාවට විශ්ව ශක්තිය මුල් ස්ථානය දුන්නා. මෙ වනවිට ඔබ කියපු සියලු පරික්ෂණ වලට මුහුණ දීලා සාර්ථක ලෙස දිනුම් කනුවට ලගා වෙමින් ඉන්නේ. මට සලකුණු නිතරම පෙන්වනවා.ස්තුතියි මාගේ විශ්ව මාතාවට මාගේ අසිරිමත් යටිසිතට ඉශ්ටකාමි දෙවිවරුන්ටත් ඔබතුමියටත්.

  • @slbuy830
    @slbuy830 25 วันที่ผ่านมา

    I am unstoppable
    Thank you very much mother universe & for you

  • @sudharmakumari9826
    @sudharmakumari9826 4 หลายเดือนก่อน

    මාව තව තවත් දිරිමත් කරන විශ්වයට බෙහෙවින්ම ස්තුතියි 🙏❤️🌼

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 6 หลายเดือนก่อน

    මාව ඉදිරියට යන එක කිසිවෙකුට නැවැත්වීමට නොහැක මගේ අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි

  • @victorycosta1710
    @victorycosta1710 5 หลายเดือนก่อน

    ඇත්ත ,මගෙනුත් ඈත්වුන අය වෙනුවට ඊට වඩා හොඳ අය ලැබුණා .
    ස්තුතියි .❤

  • @kasuninayanathara6576
    @kasuninayanathara6576 11 หลายเดือนก่อน +1

    I am unstoppable ❤

  • @erandasamihira7863
    @erandasamihira7863 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබ තුමියට ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @adbutman33
    @adbutman33 11 หลายเดือนก่อน +1

    I'm unstoppable ! බොහොම ස්තූතියි අක්කා❤️🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @user-ym6vo8gv1l
    @user-ym6vo8gv1l 11 หลายเดือนก่อน +1

    I am unstoppable

  • @sandyathilakarathna9574
    @sandyathilakarathna9574 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.ඔබතුමියටත් ස්තූතිවන්ත වෙමි.තෙරුවන් සරණයි අක්කියෝ!

  • @fenandoliyana
    @fenandoliyana 10 หลายเดือนก่อน +1

    I' m unstoppable . Thankyou universe , thankyou miss❤

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน +1

    ව්ෂ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ ඒක ලැබුනේ ගොඩක් දේවල් කරලා කාලය අරන් නිර්මාංශික වෙලා අසරණ සතුන් ට ආහාර පාන දීලා සොබාදහම ට ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ධනාත්මක ච්න්තනය තුලින් මේ වගේ වීඩීයෝ බලලා..සහෝදරිය ඔබට ස්තුතියි 🙏 🌹 ❤ ව්ස්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏

    • @LifeByNilu
      @LifeByNilu  11 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබගේ අත්දැකීම් සාර්ථකත්වයට යන හැමකෙනෙකුටම දැනගන්න share කලාට. ඔබට ජයෙන් ජය.🙂

    • @chandimabandara2138
      @chandimabandara2138 11 หลายเดือนก่อน

      @@LifeByNilu 🙏❤👼

  • @divyanjaleedissanayake2513
    @divyanjaleedissanayake2513 10 หลายเดือนก่อน

    I'm unstoppable..🎉🎉 thank you universe ❤❤

  • @user-yo2ff7od8i
    @user-yo2ff7od8i 6 หลายเดือนก่อน

    I'm unstoppable..thanks universe ❤❤

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 4 หลายเดือนก่อน

    Im unstoppable ඔබතුමියට ස්තුති විෂ්වයට ස්තුති ස්තුති ස්තුති අරිගතො අරිගතො අරිගතො 🙏❤️🙏❤️🙏❤️🙏

  • @user-lk1uv9ff8n
    @user-lk1uv9ff8n 10 หลายเดือนก่อน

    I.m unstoppable thanks you universe ❤❤❤

  • @amalkadezoysa
    @amalkadezoysa 10 หลายเดือนก่อน +1

    I am unstoppable
    ❤Thank you Universe❤

  • @roshinikanchana2608
    @roshinikanchana2608 6 หลายเดือนก่อน

    I' m unstoppable! Sthuthi obata.adaraneeya wishwamathawata anekawarayk sthuthi!

  • @disnasilva1995
    @disnasilva1995 6 หลายเดือนก่อน

    Thank you thank you thank you universe thank you

  • @chandaninayana6167
    @chandaninayana6167 11 หลายเดือนก่อน +3

    Thank you so much Miss.
    Thank you mother universe. ❤❤❤❤❤❤
    "I am unstoppable.
    I am unstoppable.
    I am unstoppable ".🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumuduganarachchige5844
    @kumuduganarachchige5844 4 หลายเดือนก่อน

    Obathumiyata Godak sthuthiyi
    Wiswa mathawata sthuthiyi sthuthiyi sthuthiyi

  • @nuwanhettiarachchige6379
    @nuwanhettiarachchige6379 10 หลายเดือนก่อน

    මේ කියන දේවල් ඇත්ත.මේ වීඩියෝව මට නැරඹීමට සැලැස්වූ විශ්ව මෑණියන්ට ස්තුති!ඔබතුමියටත් තුති!!

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 8 หลายเดือนก่อน

    I am unstoppable obathumiyatath veswamathawatath anekawarayak sthuthi sthuthi sthuthi.❤❤❤❤❤

  • @dinuperera537
    @dinuperera537 11 หลายเดือนก่อน +1

    අදරනීය විශ්වයට ස්තූති ❤

  • @shortsong1655
    @shortsong1655 10 หลายเดือนก่อน

    අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ❤🌎 අාරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාට ස්තූතිවන්ත වේවා! ❤ ඔබතුමියට ගොඩක් ස්තූතියි!❤🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 11 หลายเดือนก่อน +1

    මිස්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා 🌹💗🙏🙏🙏

  • @vekanayake4559
    @vekanayake4559 10 หลายเดือนก่อน

    විශ්වයට මං හරි ආදරෙයි විශ්ව මාතාවටත් ඔබතුමියටත් ස්තූතියි 🙏

  • @PradeepMadusanka-bb5uj
    @PradeepMadusanka-bb5uj 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @swarnaswarna2960
    @swarnaswarna2960 10 หลายเดือนก่อน

    Vishwamathawata isthuthi isthuthi isthuthi 🙏🙏🙏 oba thumita pin godak isthuthi

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි .මොකද මගේ අරමුණ .කරා.මා.ගමන් .කරමින් ඉන්නවා ඔබ.මට කියා.දුන් පාඩම් එක්ක මගේ ගමන.මායනවා.ඉතා අවබෝධයකින් සිතුවිලි යහපත් කරමින් මගේ අරමුණ ට.යනවා ස්තුතියි ඔබට ගොඩක් ආදරෙයි ♥️

  • @chitrakumari4119
    @chitrakumari4119 10 หลายเดือนก่อน

    ස්තූතියි විෂ්ව මාතාවනි.

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 11 หลายเดือนก่อน +1

    I am unstoppable
    I am unstoppable
    I am unstoppable
    ව්ශ්ව මතාවට ස්තුතියි .මගේ ඉශ්ට දෙව්යන්ටත් ස්තුතිය .ඔබටත් ස්තුතිය ❤❤❤

  • @dulminideepika5294
    @dulminideepika5294 11 หลายเดือนก่อน

    Viswaye mathwata sithuthi wewa

  • @lalithabawani3351
    @lalithabawani3351 2 หลายเดือนก่อน

    Wishwa mathawata anekawarayak isthuthi sthuthi sthuthi ❤❤❤❤❤

  • @ishhhh...6000
    @ishhhh...6000 4 หลายเดือนก่อน

    ස්තූතියි විෂ්ව මතාව❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 7 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @VasanthaMunasinghe-iw9wl
    @VasanthaMunasinghe-iw9wl 11 หลายเดือนก่อน +1

    I'm unstoppable 🏆thank you miss thank you universe 🌎

  • @shashikalawijayakumara5159
    @shashikalawijayakumara5159 2 หลายเดือนก่อน

    Thank you mother universe 🦋🌏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน

    ආදරණීය විෂ්වයටත් ඔබතුමියට ත් අනේක වාරයක් ස්තූතියි. මමත් හැමදාමත් හිතන්නෙ හැමදේම වෙන්නෙ හොදට කියල. මම ඉන්නෙ පිටරට. මගෙ යාලුවෙක්ට පසුගිය දවස්වල යාලුවො නිසා කරදර උනා. මම කීවේම වැටෙන්න එපා. හැමදේම සතුටින් භාර ගන්න කියල. දිනකීපයකට උඩදි මට කතා කරලා කියනවා අක්කා ඔයා කීව දේ හරියටම හරි කියලා. ❤❤❤❤

  • @user-ox5lr8sh1j
    @user-ox5lr8sh1j 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති...... මට මේ වීඩියෝ එක මා සමීපයට ගනාවට.. ඔබටත් බොහොම ස්තුති.. ගොඩක් පින්..

  • @user-ny6pm6xy9j
    @user-ny6pm6xy9j 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබට මනස සැහැල්ලු වෙනව මෙක බලද්දි

  • @priyanijenifa8873
    @priyanijenifa8873 6 หลายเดือนก่อน

    Yes..Im unstoppable ...definitely ❤️
    And I respect you ...🙏
    Im gratitude my loving univers💐💐💐💐🙏

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 11 หลายเดือนก่อน +1

    I'm unstoppable. Sttuti wisva matswata. Sttuti obatumiyat. ❤❤❤

  • @Supun_Silva
    @Supun_Silva 11 หลายเดือนก่อน +3

    This video is a must-watch for anyone on a journey of manifestation. The 5 signs discussed here offer a deeper understanding of the process. It's a beautiful reminder that sometimes, the universe tests us to prepare us for our desires. Thanks for this enlightening perspective!

  • @AshanKumarasiri
    @AshanKumarasiri 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි 🙏❤️ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️🙏😍
    I'm unstoppable 💪
    I'm unstoppable 💪
    I'm unstoppable 💪

  • @bmjccj5560
    @bmjccj5560 10 หลายเดือนก่อน

    Thank you ....ආදරණීය විශ්වය

  • @user-fr6do3xp1n
    @user-fr6do3xp1n 10 หลายเดือนก่อน

    මේක දැක්කේ මේ දේවල් අත්විදින මොහොතේ මයි... ඔබට ස්තුති යි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 11 หลายเดือนก่อน

    Me විශ්වයේ අනන්ත ගුණ බලයෙන් මගේ සියලුම බලාපොරොත්තු සපල una ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයේ අනන්ත ශක්තීන් ta

  • @MrPieLk
    @MrPieLk 11 หลายเดือนก่อน +1

    Yes Universe is challenging me..I was scared why this happened to me..but now I believe everything is happening for a reason..I am strong...yess I am ....God is always with me..I m great full for this...what is mine is always mine. Thank you❤

  • @komalishorts12
    @komalishorts12 10 หลายเดือนก่อน

    මගේ සාර්ථකත්වය කිසිවෙකුට නතර කල නොහෙකි ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය වේවා