ඇයි 11 ; 11 ඔයාව තෝර ගත්තේ? විශ්වය ඔබට කියන්නේ කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • ඇයි 11 ; 11 ඔයාව තෝර ගත්තේ? විශ්වය ඔබට කියන්නේ කුමක්ද?
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala
  • บันเทิง

ความคิดเห็น • 617

  • @nadeeshaka696
    @nadeeshaka696 3 หลายเดือนก่อน +36

    හැමදාම මම 4න් එකේ වෙලාව 11:11 දකිනවා... මේ angle numbers දකින හැමෝගෙම සිහින සැබෑවේවා! ❤

  • @sriyanipereraperera4703
    @sriyanipereraperera4703 3 หลายเดือนก่อน +28

    මමත් නිතරම 1111 දකිනවා ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි🙏🌻 ස්තුතියි🙏❤❤❤❤

  • @asilinbogoda7206
    @asilinbogoda7206 4 หลายเดือนก่อน +27

    මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වීම පිළිබඳව මම විශ්ව මෑණියන්ට මුළු හදවතින්ම කෘතවේදී වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @manindumanaka
    @manindumanaka 3 หลายเดือนก่อน +15

    11:11 නෙවේ 10:10,11:11,12:12,2:22,3:33 එක දවසෙ පෙනිල තියෙනවා.. දවසට එක පාරක් හරි එක ඒන්ජල් නම්බර් එකක් පේනවායි

  • @isankasewwandi2284
    @isankasewwandi2284 2 หลายเดือนก่อน +4

    මටත් නිතරම 11.11 පේනවා අනිවාර්යයෙන් මගේ බලාපොරොත්තු ඉශ්ට වෙනවා කියල මම දන්නවා ... ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි ❤

  • @samanthaindika1
    @samanthaindika1 3 หลายเดือนก่อน +18

    11:11 මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️ ❤

  • @madhushani3555
    @madhushani3555 3 หลายเดือนก่อน +12

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤️🙏

  • @user-kw2ou3py4c
    @user-kw2ou3py4c 4 หลายเดือนก่อน +21

    මම පතන සියලුම දේ මාහට ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏ඔයාටත් බොහොම ස්තුතියි

    • @udenivijebandara9797
      @udenivijebandara9797 หลายเดือนก่อน

      මා පතන සියලු ප්‍රර්තනාවන් ඉස්ට කර දුන් ආදරනීය විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @sanduninisansala4325
    @sanduninisansala4325 4 หลายเดือนก่อน +17

    1111 th penawa..111 godak welawata penwa....mage බලාපොරොත්තුව itu wima පිළිබඳව විශ්ව මාතාවට ස්තුති ..

  • @juipiter_x
    @juipiter_x 4 หลายเดือนก่อน +11

    මට නිතර නිතර 11:11 පේනවා. ඇත්තටම මමත් කලේ එක දැකල සතුටු වෙච්ච එක විතරයි. මම මගේ සිහිනය ලබාගන්න අවශ්‍ය actions ගැන අවදානය යොමු කරන්න අවශ්‍ය බව දැන් හොදටම තේරෙනවා❤

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 4 หลายเดือนก่อน +11

    අහම්බයක් නෙමෙයි ඒක ඇත්ත අක්කෙ.මට මේ ටිකේම 1111 පේනවා.එහෙම දකින නිසාමයි මේ video එක දකින්නේ මන්.ස්තූති විශ්වයට ❤🧚

  • @user-yj4fw6sj7s
    @user-yj4fw6sj7s 4 หลายเดือนก่อน +11

    විශ්වයටත්. මගේ ඉෂ්ට දෙවතාවන්ටත්, ඔයාටත් මම ස්තුති වන්ත වෙනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 3 หลายเดือนก่อน +4

    උපන්දා සිට මාහට අවශ්‍ය සියලුම දේ ලබාදුන් මුලුමහත් ආදරණිය විශ්වයට සියදහස් ලක්ෂ කෝටි පරකෝටි මිලියන ටිරිලියන වාරයක් ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුතිම වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari9205
    @geethakumari9205 11 วันที่ผ่านมา

    මටත් හැම වෙලාවෙම-1111 පේනවා ආදරණීය විශ්වය මම ඔබව විශ්වාස කරන්න ගත් දවසේ ඉදලා මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා ආදරණීය විශ්වය ස්තූතියි ❤❤❤❤ඔබට මේවා පහදලා දෙන ඔබතුමියටත් ස්තූතියි

  • @nandanadias4321
    @nandanadias4321 3 หลายเดือนก่อน +4

    11.11 අවශ්‍ය පියවර ගනිමින් සිටිමි .ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූති කරමි .මාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ..♥️🙏

  • @thilinanishad
    @thilinanishad 3 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @AnnoyedGlacier-uo4um
    @AnnoyedGlacier-uo4um 23 วันที่ผ่านมา

    මම phone eken නිතරම 11.11 දකිනවා.. ඒන්ජල් numbers දකින අයගේ සිහින සැබෑවේවා.. මගේ සිහිනය සැබෑ කරගන්න.. විශ්ව මාතාවගේ ශක්තිය මග පෙන්වීම මට ලැබේවා... ඔබ තුමියටත්... විශ්ව මාතාවටත් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..

  • @NilukaAluthgama
    @NilukaAluthgama หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @user-xy9yg5es9k
    @user-xy9yg5es9k หลายเดือนก่อน

    11.11 මදූ අයියා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනය මම බලාපොරොත්තු උනාටත් වඩා ඉක්මනින් ඉෂ්ට කරලා දුන්න මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @Udayangan...
    @Udayangan... 23 วันที่ผ่านมา

    විශ්ව මතාවට මම ස්තූති වන්ත වෙමි ...මට විශ්වවිද්‍යාල වරම් ලබාදුන්නට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි.❤❤

  • @user-pf3ko2ns6h
    @user-pf3ko2ns6h หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙවා.ඔබ තුමියටත් ස්තුතිවන්ත වෙවා

  • @Gayathra1998
    @Gayathra1998 หลายเดือนก่อน

    11:11 මම නිතර දකිනවා. ඔව් ස්තූතියි! මම හැම මොහොතකම මගේ ජීවිතයේ යහපැවැත්ම උදේසාම වැඩ කරනවා ❤ස්තූතියි ආදරනීය විශ්වය.❤

  • @L.u.chamilapriyadarshaniChamil
    @L.u.chamilapriyadarshaniChamil 3 หลายเดือนก่อน

    මමත් 11; 11 නිතරම දකිනවා.මම විශ්වාස කරනවා මගේ විශ්ව මාතාව.මම මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතිය

  • @Chamilabalasooriya-dj2jd
    @Chamilabalasooriya-dj2jd 20 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ♥️♥️♥️ ..මාත් නිතරම දකිනවා 11.11

  • @dilmiliyanage2877
    @dilmiliyanage2877 29 วันที่ผ่านมา

    11.11 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති...🙏🌍🦋

  • @MrPieLk
    @MrPieLk 4 หลายเดือนก่อน +5

    I’ve seen 11:11 always when im feeling down at work and wanted to give up. Now I know that Universe was telling me not to give up! I love you Universe❤. Thank you for being with me always

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට මගේ සියලු අරමුණු ඉශ්ට කරදුන්නාට ගොඩක් සිතුතියි.ඔයාටත් සියලු ලෝක සත්වයා ටත් ස්තුතියි ❤❤❤ 🌹🌹🌹

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +3

    1111 නිතරම දකිනවා.මගෙ ප්‍රාර්ථනය ඉශ්ට වෙන බව මට විස්වාසයී.thnk u mother universe ❤

  • @Sagarika742
    @Sagarika742 หลายเดือนก่อน

    11:11 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 3 หลายเดือนก่อน +2

    මගේ බලාපොරොත්තුව ඉටුකරලා දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයී 🙏🙏🙏 ❤❤❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 2 หลายเดือนก่อน

    මමත් නතරම 11 . 11 දකිනවා . ස්තූතීයී විශ්වය ට. මගේ අරමුණු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය කිුයාමාර්ග පටන්ගමි

  • @Ceylon_travel_9900
    @Ceylon_travel_9900 3 หลายเดือนก่อน +2

    11:11 විශ්ව විශ්වාසයට අනේක වාරයක් ස්තූති ❤️

  • @shashikamadushani6617
    @shashikamadushani6617 3 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි මං හිතන හැමදේම මට ලබාදුන්නට....ඒදේවල් වෙනුවෙන් මං වැඩ කරනවා

  • @dinudissanayaka2937
    @dinudissanayaka2937 3 หลายเดือนก่อน +1

    මම මගේ සිහිනෙටයනව..ඒ වෙනුවෙන් මම මහන්සි වෙනව...විශ්වය මගේ නැති වුන සතුට ඉක්මනින් මට ලබා දෙනව කියල විශ්වාසයි..ස්තූති මට ඒ වෙනුවෙන් මග පෙන්නුවට

  • @whosAkuma
    @whosAkuma หลายเดือนก่อน

    මට මගේ Crush එකව මට මගේ බිරිඳ , මගේ පෙම්වතිය කරල දුන්නට විශ්වමාතාවට අනේකවරයක් ස්තූතියිවන්ත වේවැ 🙏🙏🙏✨

  • @Anji9620
    @Anji9620 4 หลายเดือนก่อน

    Ahamben wage dekka video ekk miss.missta aneekawarayk pin.....Thank you so much universe 🙏🌍❤️

  • @ShashiPremawardhana
    @ShashiPremawardhana 3 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක මට දකින්න සැලැස්සුව ආදරණීය විශ්ව මාතාවට ස්තූතී❤

  • @tharindirathnayaka2562
    @tharindirathnayaka2562 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති🙏🙏🙏

  • @user-tp9jg3th6x
    @user-tp9jg3th6x 3 หลายเดือนก่อน +2

    මගේ විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තූතීවන්ත වෙමී❤️❤️❤️🙏

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q 3 หลายเดือนก่อน +1

    11:11,111,11බලන බලන හැම පැත්තෙම පේන්න පටන් අරන්,ආදරනීය විශ්ව මාතාවනි, ඔබට ස්තුතියි .🙏🙏🙏

  • @uviridee820
    @uviridee820 3 หลายเดือนก่อน +1

    මේ දේවල් කියලා දෙන ඔයාටත් ගොඩක් ස්තුති 🙏💐

  • @dineshabeysinghe4120
    @dineshabeysinghe4120 4 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි !

  • @Dalton.1111
    @Dalton.1111 3 หลายเดือนก่อน +1

    11:11 මගේ ජිවිතයට ලැබුණු හැම දේටම මම විශ්ව මාතාවට සහ ඉශ්ට දේවතාවන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ! 💖🌏🙏🌈️🦋

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 3 หลายเดือนก่อน +1

    මට ලබාදුන් සියලුම දේටත් අනාගතයේදී මට ලැබෙන ආශිර්වාද සියල්ලටමත් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති🌍🧿🙏 .මේ දැනුම ලබාදෙන ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🌍🧿❤

  • @thiliniprabuddika1227
    @thiliniprabuddika1227 3 หลายเดือนก่อน

    මේ වටිනා වීඩියෝව මට දකින්නට ලැබුනට විශ්වයට අනන්ත වාරයක් ස්තුතියි ❤️🌹

  • @Subashana
    @Subashana 4 หลายเดือนก่อน +1

    Thank universe ! Thank you miss ! හොයමින් හිටපු විඩියේවක් ! 🌎🌍🌏💧🌳👩🏻‍💼💐🙏🏼

  • @thushariganga8297
    @thushariganga8297 2 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතියි .ඔබතුමියට ස්තුතියි .බොහොම පින් මේ දේවල් නොමිලේ කියල දෙනවට.❤

  • @Ishi_girl
    @Ishi_girl หลายเดือนก่อน

    11:11මාගේ අරමුණ අනිවාර්යයෙන් සාර්ථක වෙනවා, විශ්වයට ස්තූතියි!

  • @deepilkadeepilkadamayanthi9121
    @deepilkadeepilkadamayanthi9121 4 หลายเดือนก่อน +2

    මමත් දකිනවා මිස් හැමදාම ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3e 22 วันที่ผ่านมา

    මටත් පෙනෙන්න පටන් අරන් ආදරයෙන් වෙන් වෙලා වගේ ඉන්න කාලයක් මේ එයාගෙන් අයින් වෙන්න තීරණය කරන්න කියලා කියනවද කියලා මට හිතෙනවා එයා ගොඩක් බොරු කරන කෙනෙක් ඒත් මම ආත්මයෙන් ආදරය කල කෙනෙක් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය...සහ මගේ angels ලටත් ස්තුති🙏🙏🙏🙏❤️❤️

  • @zunemob2327
    @zunemob2327 3 หลายเดือนก่อน +1

    නමස්කාර වෙිවා විශ්ව මතාවට ස්තුතියි වෙිවා මෙි විඩියෝ එක මට බලන්න ලැබුනේ විශ්ව මතාවගේ ආශිර්වාදයෙන්මයි මම හැමදාම රෑට එළියට යනවා මිස් ගිහින් විශ්ව මතාවට මගේ සතුට කියනවා මට ජිවිතෙන්ම දුන්නේ විශ්ව මාතාව සියලු කරදර බාදක දුරු කර මට සතුටම ලබා දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට දවසට කීප සැරයක්ම 11'11 දකිනවා මෙි වීඩියෝ එකත් මට ගොඩක් සතුටුයි මිස්ට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 තෙරුවන් සරණයි 🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විෂ්වමාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ❤❤

  • @DeshanRumesh
    @DeshanRumesh 4 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතී අක්කෙ✊❤️ගොඩක් වෙලාවට දකින නම්බර් එකක්.විශ්වයෙන් මට ලැබුන.අනාගතේදි ලැබෙන හැම දේටම ගොඩක් ස්තූතී🙏

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 2 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තුති යි.මේ දේවල් මම අත්දකින ගමන් ඉන්නෙ විශ්වය ට ස්තුති යි.❤❤❤❤

  • @babiya6053
    @babiya6053 3 หลายเดือนก่อน +1

    11:11 විශ්වයට, විශ්ව මාතාවට, විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතියි❤🙏

  • @nadeeraheshani1866
    @nadeeraheshani1866 4 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුති වේවා.මම මේ දේවල් දකිනව.මගේ සාර්ථකත්වයට අවශ්‍ය දේවල් මම කරනව.විශ්වයේ ආකර්ශනය මා වෙත ලැබෙනව 🙏😊

  • @ajithaliyanage9233
    @ajithaliyanage9233 29 วันที่ผ่านมา

    1111 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏

  • @RenukaDamayanthi-ht3mr
    @RenukaDamayanthi-ht3mr 3 หลายเดือนก่อน +1

    මම නිතරම දකිනවා 11.11 ස්තූතියි විශ්ව මාතාවට ...❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @priyanijenifa8873
    @priyanijenifa8873 3 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝව දකින්න සැලැස්වු ආදරණිය විශ්වමාතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
    ආදරණිය නිලු...
    පැහැදිලිව පේනවා දුන්නාට ගොඩාක් ස්තුතියි ❤️
    මගේ සිතුම් පැතුම් ඉටුකර දෙන ආදරණිය විශ්ව මවුනි
    නිවැරදි මගෙහි යන්නට මා අදිටන් කර ගතිමි ...🙏🙏🙏❤️❤️💐💐

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 3 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව ශක්ති මෑණියන්ට අනේක වාරයක් 🙏❤️

  • @NilukaAlmeda
    @NilukaAlmeda 2 หลายเดือนก่อน

    මට .නිතර .පේනවා .1111ඉතින්.මන්.මේ.විශ්ව මහතා වට ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි කරනවා.ඔබට ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි ♥️

  • @TheDevindika
    @TheDevindika 3 หลายเดือนก่อน +1

    මගේ ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීමට උපකාරී වූ ව්ශ්වයට බෙහෙවින් ස්තුතියි... ඔබ තූමියටත් ස්තුතියි.

  • @lakmalfhh6652
    @lakmalfhh6652 หลายเดือนก่อน

    විශ්ව මාතාවට බෝහෝම ස්තුතියි .ඒ වගේම මේ දේවල් කියා දෙන ඔබටත් .

  • @kpfanssl
    @kpfanssl 4 หลายเดือนก่อน +3

    මම හැමදාමත් හොයපු video එකක්. විශ්වයට ස්තුතියි මගේ ඉදිරියට මේ video එක ගෙනාවට. ස්තුතියි ස්තුතියි ස්තුතියි. මගේ ඉෂ්ට දෙවතාවන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🥰🥰🥰

  • @Supi0105
    @Supi0105 3 หลายเดือนก่อน +1

    ආදරනීයම විශ්ව මාතාවට බොහෝමත්ම ස්තූතියි. ඔයාටත් බොහෝම ස්තූතියි🙏🙏❤️

  • @medhii1111
    @medhii1111 4 หลายเดือนก่อน +7

    ස්තූතී ඔබට ❤
    ස්තූතී විශ්ව අම්මෙ මේ vidio එක බලන්න සැලැසුවාට❤
    ස්තූතී මගේ ඉශ්ට දේවතාවා මගේ energies up කරනවට ❤

  • @srilankacyprus520
    @srilankacyprus520 3 หลายเดือนก่อน +1

    විශ්වය ආදරනීය ඔබට ස්තූති වේවා මෙවන් වීඩියෝ අසන්න සැලැවීම ගැන ස්තූති වේවා❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +1

    මගේ ආත්මීය සහකරු මා වෙතට ආකර්ෂණය කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 หลายเดือนก่อน +1

    මම මේ video එක මීට‍පෙර තියෙන බව දැක්කා. මෙතුමියගේ video කීපයක්ම මීට‍ පෙර බැලුවා. හැකි පමණින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. මේ බැලුවේ නැත්තේ අවිවේකී බව නිසා අද මේ මොහොතේ බලන්න තීරණය කලා. මීට‍ පෙර subscribe කලා
    .ඔබතුමියටත් ස්තුතියි. විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.11.11පෙන්වා දෙන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @princijayatunga6201
    @princijayatunga6201 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි .අහම්බෙන් දුටුවා ,11:11. මෙහි අර්ථය නොදන්නා නිසා ශුවණය කළා දැනගන්නට , ඒ අනුව අද යි දැනගන්නට ලැබුණේ අර්ථය. ආශීර්වාද වේවා විශ්ව මාතාවට. ඔබටත් . 11:11.

  • @journeys2082
    @journeys2082 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ආපහු බලද්දී ඔයා කියපු හැමදේම ඇත්ත .ස්තූති වන්ත වෙනවා හරිම වෙලාවට මේ video බලන්න සැලැස්වීම ගැන.

  • @mallikasilva2416
    @mallikasilva2416 4 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.❤❤❤

  • @nalikasilva8504
    @nalikasilva8504 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ....🙏🌹❤️

  • @nilanthisenadheera3416
    @nilanthisenadheera3416 3 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතියි 🙏
    ඒ පැහැදිලි කිරීම් වෙනුවෙන් ඔබට ස්තුතියි. එය පහදන්නට ඔබට ශක්තිය දෙන විශ්වයට ස්තුතියි... ස්තුතියි.... ස්තුතියි 🙏🙏🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ 4 หลายเดือนก่อน +2

    මගේ අදරණිය විශ්වයට අනෙකවරයක් ස්තුතියි වන්තවේමි .මගේ ඉෂ්ටදේව තාවට.ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏💰💰💰💰💰💰💰💰💰💰💰💸💸💸💸💸💸💸💸💸💸💸💸💸🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @shortsong1655
    @shortsong1655 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි!.💐🙏 මේ වීඩියෝ එක දකින්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!.🌎🙏

  • @shanikalasanthi-yt7dt
    @shanikalasanthi-yt7dt 3 หลายเดือนก่อน

    විශ්වයටත්, ඔබටත් අනේක වාරයක් ස්තුති වේවා .....🙏🙏❤️❤️

  • @inokaino8506
    @inokaino8506 3 หลายเดือนก่อน

    Thank you very much. Dear frd... V. Useful vedio. ❤ Al are correct.... Thanks mother Univers.... ❤🙏😇

  • @goushineedissanayake6869
    @goushineedissanayake6869 2 หลายเดือนก่อน

    දිගටම දකිනවා ස්තුතීයි විශ්ව මාතාවට නිරතුරුවම

  • @shanthielvitiga8267
    @shanthielvitiga8267 2 หลายเดือนก่อน

    විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙවන් ආකාරයෙන් පැහැදිලි ව පහදා දිම ඔබ තුමිය ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 3 หลายเดือนก่อน +6

    විශ්ව මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @PowerinYou77
    @PowerinYou77 4 หลายเดือนก่อน +1

    Thank you very much for the guidance. Thank you universe.❣❣❣

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 3 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දේවතාවන්ටත් ,ඒන්ජස්ලටත් ,ඔබටත් බොහොම ස්තූතියි🙏

  • @lakshanisandunika44
    @lakshanisandunika44 3 หลายเดือนก่อน

    Thank you so much mam for this video ❤❤❤ Thank you universe for everything ❤❤❤❤

  • @user-io3jc2ph8m
    @user-io3jc2ph8m 4 หลายเดือนก่อน

    Me video eka man hoyapu deyak...thanks❤❤❤❤

  • @user-xy9yg5es9k
    @user-xy9yg5es9k หลายเดือนก่อน

    11.11 මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @ShiroMissExcellentvideo-ot2zs
    @ShiroMissExcellentvideo-ot2zs 4 หลายเดือนก่อน

    Thank you miss for sharing this video.

  • @enokaperera1232
    @enokaperera1232 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට, ස්තූතියි ස්තූතියි ස්තූතියි....

  • @user-qj3mb6lp4i
    @user-qj3mb6lp4i 3 หลายเดือนก่อน +1

    ආදරනිය විශ්වයට මම ස්තුතිවන්ත වෙම් , මේ ගැන පැහැදිලි කර දුන්නාට ඔබතුමියට ස්තුතියි ❤️❤️❤️

  • @user-yj4fw6sj7s
    @user-yj4fw6sj7s 4 หลายเดือนก่อน +4

    ඔයා හරියටම හරි. මමත් මේ 11:11 හැම තැනම දකිනවා මම හරි තැන ඉන්නවා කියල සතුටු වෙනවා නමුත් කවදාවත් ඔය කිව්වා වගේ මම මගේ අරමුණට අදාල වෙන දේවල් කරනවද කියල හිතුවේ නැහැ. අද මට තේරුණා කරන්න ඕනේ දේ . ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් පෙන්නලා දෙනවට.
    ❤❤❤

  • @ruwanindika6084
    @ruwanindika6084 3 หลายเดือนก่อน +1

    මට ගොඩක් වෙලාවට 11.11 phoneken දකිනවා. මේ video එක මට පෙන්නපු විශ්වයට ස්තුතියි

  • @user-hg8ti7ec9u
    @user-hg8ti7ec9u 3 หลายเดือนก่อน +1

    මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ 🌼🌹🌎

  • @user-ds6qz9pf6l
    @user-ds6qz9pf6l 4 หลายเดือนก่อน +2

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී වන්ත වේවා!!🙏🙏🙏

  • @krishanpadhmakumara1825
    @krishanpadhmakumara1825 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.. ❤❤❤❤

  • @user-vj2tc5kx8s
    @user-vj2tc5kx8s 3 หลายเดือนก่อน +1

    ආදරනිය ව්ශ්ව මාතාවට ස්තුතියි මෙ video එක මට පෙන්නුම් කරාට.❤❤❤

  • @DiniduOpanayake-mj4lt
    @DiniduOpanayake-mj4lt 22 วันที่ผ่านมา

    විශ්වයට යහපතම උදාවේවා ...
    විශ්වයට බොහොමත්ම ස්තූතියි ...❤❤❤❤

  • @malshamadushani5469
    @malshamadushani5469 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @jmsamanthak1
    @jmsamanthak1 3 หลายเดือนก่อน +1

    Mage jivitheta 11:11 දැකීම viswa mathawata අනේක වාරයක් isthuthi wewa.....

  • @sriyanisamankanthi6801
    @sriyanisamankanthi6801 3 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව mathavata අනේක වාරයක් ස්තුතියි .❤❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go หลายเดือนก่อน

    Thank You So much for everything ! ...