අලුත් පාරෙන් මහඑළියට පා ගමනින් පුතත් එක්ක|Pekoe Trail stage 10💚 |horton plains|Travel with Rawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #hortonplains #dayagamawalkingtrail #pekoetrail
    හෝර්ටන් තැන්නට යන්න පුළුවන් අලුතින් විවෘත වූ මාර්ගය
    ඒ තමයි ඩයගම සිට හෝටන් තැන්නට යන පාර. ඒ මාර්ගයේ යන්න පුළුවන් පාගමනින් පමණයි.4.9km විතර තියෙනවා ඩයගම ප්‍රවේශයේ සිට.ඉතින් යාළුවනේ මහවැලි ගගේ ප්‍රමුඛතම අතුගංගාව වන අග්‍රා ඔය නිම්නයට සමාන්තරව තමයි මේ මග වැටිලා තියෙන්නේ.වලාකුළු වනාන්තර මැදින් තෘණ යාය මැදින් ජෛව විවිධත්වය අනූන අධි සංවේදි කලාපයක් මැදින් යන සුන්දර ම ගමනක්.ලෝක ප්‍රසිද්ධ pekoe trail එකේ හිටියෙ stage 10 වෙන්නෙත් මේ ඩයගම හෝර්ටන් තැන්න මාර්ගය.
    #travel #travelceylon

ความคิดเห็น • 3

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 5 หลายเดือนก่อน +1

    Lovely video. Well done and keep doing the good work ❤❤❤

    • @ashiniprarthana
      @ashiniprarthana  5 หลายเดือนก่อน

      @@TravelwithFamilySriLanka thank u❤️

  • @indikaroshan8919
    @indikaroshan8919 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤