Travel with Rawana
Travel with Rawana
  • 120
  • 634 305
සුන්දර දසුන් සමඟින් මාර්ගය සවිස්තරාත්මකව🙏 | දැනගෙන යන්න|Travel with Rawana
#travelwithrawana #sripada
ශ්‍රීපාද වන්දනාව සඳහා ප්‍රධාන මාර්ග දෙකක් ඇත.ඒ හැටන් නල්ලතන්නිය මාර්ගය සහ රත්නපුර පලාබද්දල මාර්ගයයි. ඊට අමතරව කුරුවිට එරත්න මාර්ගයත් දැරණියගල මාලිගොඩ මාර්ගයත් බෙහෙරකන්ද මුක්කුවත්ත මාර්ගයත් සඳගලතැන්න මාර්ගයත් ෙම ප්‍රධාන මාර්ග දෙකට සම්බන්ධ වෙයි.රත්නපුර පලාබද්දල මාර්ගය රජමාවත ලෙසද හඳුන්වනු ලබයි.එම මාර්ගයේදී පවනැල්ල ලිහිණි හෙළ ගෙත්තම්පාන සීතගඟුලක් ගජමන්සල හැරපිටිපාන මකර තොරණ ආඩියාමළතැන්න ඇහැළ කණුව සුළං කපොල්ල මහගිරිදඹය ඔස්සේ ශ්‍රී පාද මළුවට ගමන් කළ හැකිය.
มุมมอง: 112

วีดีโอ

ජීවිතය කියාදෙන ඇවිදින පාසල| Nomadic School | Travel without Rawana
มุมมอง 164หลายเดือนก่อน
#Nomadicschool #travelwithrawana
අලුත් වුණ රේල්පාරෙන් යාපනේට 🤛|යාල්දේවි🚂| Travel with Rawana
มุมมอง 46หลายเดือนก่อน
#travelwithrawana #jaffna ඔන්න දැන් හැමෝටම සුවපහසු විදියට කෝච්චියෙන් යාපනෙ යන්න අවස්ථාව ලැබෙනවා.යාල්දේවි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් අරඹන්නේ උදේ 5.45ට.එහි ගමනාන්තය වන්නේ කංකසන්තූර දුම්රිය ස්ථානය.ලංකාවේ ලස්සනම දුම්රිය ගමනක් කිව්වොතින් නිවැරදියි.ඉතින් ඔයාලත් ගිහින් බලන්න
ලංකාවේ ලස්සනම road trip එක එක දවසින් 💚|Travel with Rawana
มุมมอง 77หลายเดือนก่อน
#travelwithrawana #travel පට්ටිපොල හෝර්ටන් තැන්න ඔහිය
එහෙම තැනක නවතිමුද? 🥶 | Travel with Rawana
มุมมอง 792 หลายเดือนก่อน
#travelwithrawana #adisom හපුතලේ නගරයට නුදුරින් ඇති සුන්දර ඇඩිෂම් බංගලාව කළු ගලින් නිර්මිත මනරම් නිර්මාණයකි. ඇඩිෂම් නරඹන්න පමණක් නොව එහි නවාතැන් ද ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා එක් අයෙකුට රු 5000ක මුදලක් අය කෙරේ. ඒ සඳහා කලින් වෙන් කරවාගත යුතුය
නුවරඑළිය යන්න පුළුවන් තැන්| මේ පිළිවෙළට යන්න| Travel with Rawana
มุมมอง 1392 หลายเดือนก่อน
නුවරඑළිය යන අයට එකදවසින් යන්න පුළුවන් තැන් කිහිපයකට තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලව අරගෙන යන්නෙ. 1. කලාපුරය ලංකාවේ උසම ගම්මානය වන මෙය අද ශාන්තිපුර නමින් හදුන්වනවා. 2. අයිස් ඇල්ල නානුඔය තියෙන මේ ඇල්ල ග්ලාස්ගෝ වතුයාය මැදින් දිවෙනවා 3. නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය 4.වික්ටෝරියා උද්‍යානය 5.ග්‍රෙගරි පාර්ක්
අඩු මුදලට නවාතැන්| Rohitha Guest| pekoe trail| Travel with Rawana
มุมมอง 623 หลายเดือนก่อน
#hortonplains #pekoetrail #dayagamtrail ලෝක ප්‍රසිද්ධ pekoe trail එකේ stage 10 තමයි ඩයගම සිට හෝර්ටන් තැන්න දක්වා යන සුන්දර ගමන්මග.එම මාර්ගයෙන් හෝර්ටන් තැන්නෙ යන කෙනෙකුට අඩු මුදලට වැඩි පහසුකම් යටතේ නවාතැන් ගන්න පුළුවන් හොඳම තැන තමයි Rohitha Guest කියලා කියන්නෙ. Rohitha Guest Contact Number - 0777822675
අලුත් පාරෙන් මහඑළියට පා ගමනින් පුතත් එක්ක|Pekoe Trail stage 10💚 |horton plains|Travel with Rawana
มุมมอง 1365 หลายเดือนก่อน
#hortonplains #dayagamawalkingtrail #pekoetrail හෝර්ටන් තැන්නට යන්න පුළුවන් අලුතින් විවෘත ව මාර්ගය ඒ තමයි ඩයගම සිට හෝටන් තැන්නට යන පාර. ඒ මාර්ගයේ යන්න පුළුවන් පාගමනින් පමණයි.4.9km විතර තියෙනවා ඩයගම ප්‍රවේශයේ සිට.ඉතින් යාළුවනේ මහවැලි ගගේ ප්‍රමුඛතම අතුගංගාව වන අග්‍රා ඔය නිම්නයට සමාන්තරව තමයි මේ මග වැටිලා තියෙන්නේ.වලාකුළු වනාන්තර මැදින් තෘණ යාය මැදින් ජෛව විවිධත්වය අනූන අධි සංවේදි කලාපයක් මැදින් ය...
hunnas falls| හුන්නස් දියඇල්ල| Travel with Rawana
มุมมอง 575 หลายเดือนก่อน
hunnas falls| හුන්නස් දියඇල්ල| Travel with Rawana
best camping site|නාරංගල යන්න කලින් බලන්න|Travel with Rawana
มุมมอง 925 หลายเดือนก่อน
#narangala #badullaheaven ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මීටර් 1500 ඉක්මවන උසකින් යුත් රන්වන් පැහැති තණකොළ සහිත අලංකාර නාරංගල ඌව පළාතේ දෙවැනි උසම කන්දයි
දරුවන් එක්ක|Annual Trip| Travel without Rawana
มุมมอง 2146 หลายเดือนก่อน
#schooltrip #kandy #unipera
Leisure Land Villa| Galle| දවසම විනෝදවෙන්න|Water Adventures
มุมมอง 14K8 หลายเดือนก่อน
Leisure Land Villa| Galle| දවසම විනෝදවෙන්න|Water Adventures
සුන්දර මඩොල්සිම අසුන්දර කතාවක් | ඒත් මිනිසුන් සුන්දරයි
มุมมอง 1048 หลายเดือนก่อน
සුන්දර මඩොල්සිම අසුන්දර කතාවක් | ඒත් මිනිසුන් සුන්දරයි
නයිට්මේල් නිදන මැදිරියක බදුල්ලෙ යමුද|ආස හිතෙන ගමනක්|Travel with Rawana
มุมมอง 2199 หลายเดือนก่อน
නයිට්මේල් නිදන මැදිරියක බදුල්ලෙ යමුද|ආස හිතෙන ගමනක්|Travel with Rawana
අලින්ගෙන් පිරුණු හඳපානාගල වැව|Travel with Rawana
มุมมอง 1219 หลายเดือนก่อน
අලින්ගෙන් පිරුණු හඳපානාගල වැව|Travel with Rawana
පොඩි බබාලට ලොකු බබාලට ඇතිවෙන්න විනෝද වෙන්න☺️| Serene River Park|Travel with Rawana
มุมมอง 80110 หลายเดือนก่อน
පොඩි බබාලට ලොකු බබාලට ඇතිවෙන්න විනෝද වෙන්න☺️| Serene River Park|Travel with Rawana
මඩොල්සිම| සුන්දර මිනිසුන් එක්ක දවස් දෙකක්| Travel with Rawana
มุมมอง 14210 หลายเดือนก่อน
මඩොල්සිම| සුන්දර මිනිසුන් එක්ක දවස් දෙකක්| Travel with Rawana
එක දවසින් කොත්මලේ බලන්න පුළුවන් තැන්| ගෝලයොත් එක්ක travelling 💚|Travel with Rawana
มุมมอง 21711 หลายเดือนก่อน
එක දවසින් කොත්මලේ බලන්න පුළුවන් තැන්| ගෝලයොත් එක්ක travelling 💚|Travel with Rawana
මඩොල්සිම ගියොත් බලන්න පුළුවන් තැන්|Travel with Rawana
มุมมอง 25911 หลายเดือนก่อน
මඩොල්සිම ගියොත් බලන්න පුළුවන් තැන්|Travel with Rawana
ඔබ නොදුටු දසුන් මැදින් කුරුවිට පාරෙන් ශ්‍රීපාදස්ථානයට🙏|‍යන්න කලින් දැනගෙන යන්න|Travel with Rawana
มุมมอง 227ปีที่แล้ว
ඔබ නොදුටු දසුන් මැදින් කුරුවිට පාරෙන් ශ්‍රීපාදස්ථානයට🙏|‍යන්න කලින් දැනගෙන යන්න|Travel with Rawana
අකුරල beach එකේ මෙහෙම දවසක් ගත කරමු| cooking | eating |swimming |Travel with Rawana
มุมมอง 153ปีที่แล้ว
අකුරල beach එකේ මෙහෙම දවසක් ගත කරමු| cooking | eating |swimming |Travel with Rawana
රිවස්ටන් සොඳුරු ඉසව් කරා ඇටන්වල ගම්මානයේ සිට | Travel with Rawana
มุมมอง 319ปีที่แล้ว
රිවස්ටන් සොඳුරු ඉසව් කරා ඇටන්වල ගම්මානයේ සිට | Travel with Rawana
Relax වෙන්න නියම තැනක්| citrus hotel hikkaduwa | dayout| hikka beach |Travel with Rawana
มุมมอง 4.6Kปีที่แล้ว
Relax වෙන්න නියම තැනක්| citrus hotel hikkaduwa | dayout| hikka beach |Travel with Rawana
මානිගල පාමුල ඇති ඇටන්වල ගම්මානය | Riverston Haritha Camping site|Riverston | Travel with Rawana
มุมมอง 867ปีที่แล้ว
මානිගල පාමුල ඇති ඇටන්වල ගම්මානය | Riverston Haritha Camping site|Riverston | Travel with Rawana
පිටවල පතන | පුංචි ලෝකාන්තය | Riverston part ii | Travel with Rawana
มุมมอง 1.7Kปีที่แล้ว
පිටවල පතන | පුංචි ලෝකාන්තය | Riverston part ii | Travel with Rawana
රිවස්ටන් යනවනම් මේ පිළිවෙළට යන්න | Riverston | Mathale | Travel with Rawana
มุมมอง 56Kปีที่แล้ว
රිවස්ටන් යනවනම් මේ පිළිවෙළට යන්න | Riverston | Mathale | Travel with Rawana
Riverston Holiday Home| low budget resort|අඩු මුදලට නවාතැන්| Travel with Rawana
มุมมอง 4.6Kปีที่แล้ว
Riverston Holiday Home| low budget resort|අඩු මුදලට නවාතැන්| Travel with Rawana
පේරාදෙණිය සරසවියේ පුදුමයන්| University of Peradeni | Travel with Rawana |Best University in Srilanka
มุมมอง 152ปีที่แล้ว
පේරාදෙණිය සරසවියේ පුදුමයන්| University of Peradeni | Travel with Rawana |Best University in Srilanka
කඳු අතර සැඟවුණු සුන්දර පාරාදීසය සෙම්බුවත්ත| Sembuwatta | රු.300ට zip line😲😮| Travel with Rawana
มุมมอง 513ปีที่แล้ว
කඳු අතර සැඟවුණු සුන්දර පාරාදීසය සෙම්බුවත්ත| Sembuwatta | රු.300ට zip line😲😮| Travel with Rawana
Hikka Tranz Hotel | රසම රස Seafood කන්න😍| Super Family Day Out l|Travel with Rawana
มุมมอง 2.8Kปีที่แล้ว
Hikka Tranz Hotel | රසම රස Seafood කන්න😍| Super Family Day Out l|Travel with Rawana

ความคิดเห็น

  • @victorrackets-c1u
    @victorrackets-c1u 6 วันที่ผ่านมา

    please,can you Send me a phone number

  • @samanlalani1766
    @samanlalani1766 9 วันที่ผ่านมา

    Thanks ❤ superb

  • @dilulakmali-g9t
    @dilulakmali-g9t 13 วันที่ผ่านมา

  • @Bhathiya_narangoda
    @Bhathiya_narangoda 19 วันที่ผ่านมา

    කෑම, රූම් මොනවත් නැතුව pool එක විතරක් use කරන්න කීයක් යනවද

    • @ashiniprarthana
      @ashiniprarthana 19 วันที่ผ่านมา

      @Bhathiyaprasad-bc6tj 077 757 2785 මේකට කතාකරලා බලන්න

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 29 วันที่ผ่านมา

    හරිම ලස්සනට වීඩියෝ එක කලා .බොහොම ස්තුතියි ❤❤❤

    • @ashiniprarthana
      @ashiniprarthana 29 วันที่ผ่านมา

      @@ShamaliPushpakumari-xh9qb thank u ❤️

  • @AsangaMoragahawela
    @AsangaMoragahawela 29 วันที่ผ่านมา

    Colmbo idan yanna paya 06 vithara yanawa

  • @AsangaMoragahawela
    @AsangaMoragahawela 29 วันที่ผ่านมา

    Kudello na

    • @ashiniprarthana
      @ashiniprarthana 29 วันที่ผ่านมา

      @@AsangaMoragahawela පායන කාලෙ ගියේ

  • @Chanulinethara098
    @Chanulinethara098 หลายเดือนก่อน

    ❤😍

  • @luckyworld4
    @luckyworld4 หลายเดือนก่อน

    කූඩැල්ලෝ berune කොහොමද

    • @ashiniprarthana
      @ashiniprarthana หลายเดือนก่อน

      @@luckyworld4 අපි ගිය කාලේ පායනවා

  • @januchama8198
    @januchama8198 หลายเดือนก่อน

    ❤❤😍🤗

  • @Raviyazzzz
    @Raviyazzzz หลายเดือนก่อน

    😻💗🫶

  • @matheeshavidushan1234
    @matheeshavidushan1234 หลายเดือนก่อน

    😘🌝

  • @ghnadusha
    @ghnadusha หลายเดือนก่อน

    😍

  • @isindhuanuhas
    @isindhuanuhas หลายเดือนก่อน

    😍

  • @januchama8198
    @januchama8198 หลายเดือนก่อน

    Lassni please eka🤗❤️

  • @PushpikaWeerakoon-bx8ql
    @PushpikaWeerakoon-bx8ql หลายเดือนก่อน

    කාර් එකක යන්න පුළුවන් ද

    • @ashiniprarthana
      @ashiniprarthana หลายเดือนก่อน

      @@PushpikaWeerakoon-bx8ql puluwan

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial หลายเดือนก่อน

    ela ela

  • @slmusicmaster7287
    @slmusicmaster7287 หลายเดือนก่อน

    Me dawas wala yanna puluwan weid?

  • @dhammikaabeythunga8080
    @dhammikaabeythunga8080 หลายเดือนก่อน

    Hotel eke phone number eka dhanawadha?

    • @ashiniprarthana
      @ashiniprarthana หลายเดือนก่อน

      @@dhammikaabeythunga8080 077 593 0104

  • @SathsaraYatawara-i2f
    @SathsaraYatawara-i2f หลายเดือนก่อน

    EXCELLENT 👏👏👏

    • @ashiniprarthana
      @ashiniprarthana หลายเดือนก่อน

      @@SathsaraYatawara-i2f thank u

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee หลายเดือนก่อน

    Tnq❤❤❤

  • @PereraPrasanna
    @PereraPrasanna หลายเดือนก่อน

    Come to Sri Lanka

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @kushansenarathne2057
    @kushansenarathne2057 2 หลายเดือนก่อน

    niyamai 😍😍❄❄❄🌨

    • @ashiniprarthana
      @ashiniprarthana 2 หลายเดือนก่อน

      @@kushansenarathne2057 thank u

  • @anojagunasekara1891
    @anojagunasekara1891 2 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි .❤❤❤. කෑම සදහා ගනන් කෙහොමද.අපි මොරටුව ඉන්නෙ.contact no,please .

    • @ashiniprarthana
      @ashiniprarthana 2 หลายเดือนก่อน

      @@anojagunasekara1891 per person package ekama 4000i adultslata.

    • @ashiniprarthana
      @ashiniprarthana 2 หลายเดือนก่อน

      077 757 2785

  • @iroshanperera9765
    @iroshanperera9765 2 หลายเดือนก่อน

    තවත් විදින්න ජීව්තය ඔබ සැමට දිරි ලැබේවා .තෙරුවන් සරණයි ❤❤

    • @ashiniprarthana
      @ashiniprarthana 2 หลายเดือนก่อน

      @@iroshanperera9765 ❤️❤️

  • @freedomtraveler92
    @freedomtraveler92 2 หลายเดือนก่อน

    ලස්සනයි 💚🤗😍

    • @ashiniprarthana
      @ashiniprarthana 2 หลายเดือนก่อน

      @@freedomtraveler92 thank u

  • @freedomtraveler92
    @freedomtraveler92 3 หลายเดือนก่อน

    ලස්සනයි 🤗💚🔥

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@freedomtraveler92 තැන්කූ ❤️

  • @freedomtraveler92
    @freedomtraveler92 3 หลายเดือนก่อน

    😍🤩

  • @Phoenix1_SL
    @Phoenix1_SL 3 หลายเดือนก่อน

    Nice vedio❤..ticket counter ekee idn kanda mudunata kochhra wge durak thiynwda? Payin yanawa nm kochchra welawak ynwda?

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@Phoenix1_SL අපිට පැය 3ක් වගේ ගියා ආයෙම එන්න ඉද ඉද ගියනිසා

    • @Phoenix1_SL
      @Phoenix1_SL 3 หลายเดือนก่อน

      Thank u reply ekt..

    • @Phoenix1_SL
      @Phoenix1_SL 3 หลายเดือนก่อน

      Girls la 3k wage giyoth safety awlk ndd

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@Phoenix1_SL කිසි අවුලක් නෑ.තනියම වුණත් යන්න පුළුවන්

  • @artisticfreedom8702
    @artisticfreedom8702 3 หลายเดือนก่อน

    Oyala giye mona maseda, eheta payanne mona kalawaladida

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@artisticfreedom8702 september

  • @KamkanamgeDewmini
    @KamkanamgeDewmini 3 หลายเดือนก่อน

    Maru peacock hill😊

  • @KamkanamgeDewmini
    @KamkanamgeDewmini 3 หลายเดือนก่อน

    Lassanai miss....❤❤❤❤❤

  • @winnieberty1591
    @winnieberty1591 3 หลายเดือนก่อน

    ගනන්කොහොමද

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@winnieberty1591 4000 per person

  • @AnuRuka
    @AnuRuka 3 หลายเดือนก่อน

    ❤❤

  • @kaveejapabavee4571
    @kaveejapabavee4571 3 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කරා .❤❤

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@kaveejapabavee4571 thank u ❤️

  • @randikathusara9228
    @randikathusara9228 3 หลายเดือนก่อน

    ඒ ගෙදර ෆෝනම්බර් එකක් තියෙනවා නම් දානවද

    • @ashiniprarthana
      @ashiniprarthana 3 หลายเดือนก่อน

      @@randikathusara9228 076 9742267

  • @anjulasadaru
    @anjulasadaru 4 หลายเดือนก่อน

    කොලබ ඉදම් යන්න පැය කියද

  • @pramukdavegetlost
    @pramukdavegetlost 4 หลายเดือนก่อน

    Good knowledge and information thanks

    • @ashiniprarthana
      @ashiniprarthana 4 หลายเดือนก่อน

      @@pramukdavegetlost thank u ❤️

  • @SL-To-Global
    @SL-To-Global 4 หลายเดือนก่อน

    Another one - Faculty of Medicine in Sabaragamuwa University - Location Ratnapura

  • @Dilu-uf6kv
    @Dilu-uf6kv 4 หลายเดือนก่อน

    Id ehm blnwd.

  • @maheshjayaweera-wg4hy
    @maheshjayaweera-wg4hy 4 หลายเดือนก่อน

    Leyland bus ekaka giyoth block wenwa kiyane athada. Next week 9/16.17 yanna inne

    • @KavishkaThushan-gq6ry
      @KavishkaThushan-gq6ry 3 หลายเดือนก่อน

      වාහන මාරු කරන්න අමාරුයි ටිකක්

  • @trevandinal273
    @trevandinal273 5 หลายเดือนก่อน

    Colombo idn khmd ynne train eke

    • @ashiniprarthana
      @ashiniprarthana 5 หลายเดือนก่อน

      @@trevandinal273 mathaleta gihin yanna.රත්තොටට ගිහින් බස් එකේ යන්න

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 5 หลายเดือนก่อน

    Lovely video. Well done and keep doing the good work ❤❤❤

    • @ashiniprarthana
      @ashiniprarthana 5 หลายเดือนก่อน

      @@TravelwithFamilySriLanka thank u❤️

  • @indikaroshan8919
    @indikaroshan8919 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ChamikaChami-kr9gn
    @ChamikaChami-kr9gn 5 หลายเดือนก่อน

    Lassana wadak ❤❤❤

    • @ashiniprarthana
      @ashiniprarthana 5 หลายเดือนก่อน

      @@ChamikaChami-kr9gn thank u ❤️

  • @sandimadu2019
    @sandimadu2019 5 หลายเดือนก่อน

    good service ❤ api dws 2km hitiya

  • @SanjeewaBandara-mn1eh
    @SanjeewaBandara-mn1eh 5 หลายเดือนก่อน

    30vithara marilatiyanawa

  • @SanjeewaBandara-mn1eh
    @SanjeewaBandara-mn1eh 5 หลายเดือนก่อน

    oya uda gale idan painawa walata api

    • @ashiniprarthana
      @ashiniprarthana 5 หลายเดือนก่อน

      @@SanjeewaBandara-mn1eh 😯

  • @SanjeewaBandara-mn1eh
    @SanjeewaBandara-mn1eh 5 หลายเดือนก่อน

    mate game

    • @ashiniprarthana
      @ashiniprarthana 5 หลายเดือนก่อน

      @@SanjeewaBandara-mn1eh 💚