Horton plains Dayagama Trail. Pekoe trail 10. හොර්ටන්තැන්නට නැවත විවෘත වූ ඩයගම හොර්ටන්තැන්න මාර්ගය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Horton plains Dayagama Trail. #Pekoe trail 10. හොර්ටන්තැන්නටනැවත විවෘත වූ ඩයගම හොර්ටන්තැන්න මාර්ගය.
    ඩයගම-හෝර්ටන් තැන්න
    🍃🍃🍃🍃🍃🍃🦶🦶🚴
    හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා ඩයගම ප්‍රවේශපත් කවුළුවක් ස්ථාපිතයි
    එම පිවිසුම 2023/10/28 සෙනසුරාදා සිට සංචාරකයින් සඳහා විවෘත කෙරුනා
    හෝර්ටන්තැන්න, වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වනඅතර මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදේස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහක් පමණ වනවා.
    ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ට උද්‍යානය තුල සංචාරය කිරීමට ස්වභාවික මංපෙත් භාවිතාකල හැකි වන්නේ පාගමනින් සහා පාපැදි මගින් පමණයි.
    horton plains,#horton plains national park,horton plains sri lanka,horton plains camping,horton,plains,horton plains leopard,hortan plains,horton plains documentary,horton plains sri lanka drone,horton plains sri lanka camping,horton planes,horton plains national park sri lanka,herton plains,horton plains vlog,horton plains video,horton plains tiger,tour of horton plains,horton plains travel,hortin plains,horton pains,#horton plains #sri lanka
    #pekoe trail,the pekoe trail,pekoe trail hike,pekoe trail sri lanka,pekoe trail highlights,pekoe trail hantana to galaha,pekoe trail stage 1,pekoe trail stage 2,pekoe,1st stage pekoe trail,travel,accommodation near pekoe trail,pekoe trail stage 1 hantana to galaha,pekoe trail stage 2 galaha to loolecondera,travel sri lanka,trailer,game trailer,train,sri lanka travel,travel in sri lanka,trains,hiking trails,video game trailer
    මුලුමනින්ම ස්වභාවික මංපෙතක් වන මෙම මාර්ගයේ වාහන ධාවනයට ඉඩ ලබා නොදෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසනවා.
    ඩයගම මාර්ගය විවෘත වීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 3කින් පිවිසීමට හැකියාව ලැබෙනවා.
    ඒ අනුව ඔහිය සහ පට්ටිපොල මාර්ගවලින් පැමිණීමට අමතරව සංචාරකයින්ට ඩයගම මාර්ගය හෝර්ටන් තැන්නට ප්‍රවේශ මාර්ගයක් ලෙස භාවිත කළ හැකියි.

ความคิดเห็น • 105

  • @justvinod98
    @justvinod98 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන චැන්ල් එකක් ❤ දිගටම කරගෙන යමු ඔයාට ජය. සමාවෙන්න මේ පාර වීඩියෝ එක බලන්න පරක්කු උනා ❤❤

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      අනේ බොහොම ස්තුති 🥺😍.

  • @SLAstroAcademy24
    @SLAstroAcademy24 6 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම හරිම සුන්දරයි... ජය...

  • @pattaz.
    @pattaz. ปีที่แล้ว

    ඒ හැගීම ඒ විදියටම දැනෙනවා❤ ලස්සන රූප රචනාවක්. ජයවේවා! සහෝදරයා.

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔයාගේ වීඩියෝ එක ❤❤

  • @suchithralalintha8510
    @suchithralalintha8510 ปีที่แล้ว

    Happy travel to you.

  • @buddhima1000
    @buddhima1000 ปีที่แล้ว +1

    Good one brother ❤

  • @wennanivedaka4164
    @wennanivedaka4164 ปีที่แล้ว

    එල එල පට්ට මලේ💪

  • @TravelshortsMind
    @TravelshortsMind ปีที่แล้ว

    Amazing

  • @GayaWalker
    @GayaWalker ปีที่แล้ว

    Great presentation 🔥 enjoyed 👏👏❤️ keep it up

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    විස්තර වටිනවා... ස්තුතියි ❤

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว

    මරු මචන් ❤🍃👣

  • @PasinduSarang
    @PasinduSarang ปีที่แล้ว

    Super Bro

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว

    ඩයගම, ආගරපතන❤

  • @WNFDraco
    @WNFDraco ปีที่แล้ว +1

    Supiri🎉

  • @BanshanMarwein
    @BanshanMarwein ปีที่แล้ว +1

    Pretty fun

  • @druviceylontea6304
    @druviceylontea6304 6 วันที่ผ่านมา

    From the new ticket counter to the entrance of the Horton plains national park entrance how many hours does it take to do the 4.9km trek?

    • @hedatraveller5616
      @hedatraveller5616  6 วันที่ผ่านมา

      3 /4 hours

    • @druviceylontea6304
      @druviceylontea6304 6 วันที่ผ่านมา

      @hedatraveller5616 Thank you. From the dayagama sinhala vidyalaya where the trek starts if we come in a tuktuk how long will it take to reach the new ticket office?

    • @hedatraveller5616
      @hedatraveller5616  6 วันที่ผ่านมา +1

      @druviceylontea6304 Only Diagama can go by tuk tuk. It is difficult to go up, if M, it will be 14.9 km instead of 4.9 km. You can go to the top with a 4x4 or similar

    • @druviceylontea6304
      @druviceylontea6304 6 วันที่ผ่านมา

      @@hedatraveller5616 ok thanks. I thought we could go in a tuk or van to the top and then walk to save time. So only upto dayagama town near the school we can go in a vehicle like you said and from there we have to walk the entire journey. Due to time i dont know whether we could do this trip this time.

  • @druviceylontea6304
    @druviceylontea6304 ปีที่แล้ว +1

    From dayagama to horton plains trek are tuk tuks allowed to go? I first knew about this road when i watched the ganga dige program and always had an interest about this route.

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      No, tok tok is not allowed. Foot and bicycle only

  • @lifewithnipu
    @lifewithnipu ปีที่แล้ว +1

    DAP අනුකරණය නොකර ඔයාගේම විදියට කරන් යන්න... ජය වේවා ❤

  • @donmudit2257
    @donmudit2257 ปีที่แล้ว

    Last Bus point and route ?
    How about leapord sorroundigs this route ?..

  • @anushk98
    @anushk98 ปีที่แล้ว

    ❤❤

  • @anandaherath4966
    @anandaherath4966 4 หลายเดือนก่อน

    1991දෙසැම්බර් සිට 2005 දෙසැම්බර් දක්වා මෙම පාරේ නිතරම දිවා රාත්‍රී ගමන් කොට තියෙනවා .

    • @hedatraveller5616
      @hedatraveller5616  4 หลายเดือนก่อน

      😍😋 සුන්දර තිබේ

  • @anutheexplorer1643
    @anutheexplorer1643 10 หลายเดือนก่อน

    Agarapathana koheda nawathune? Diviyo hamba une nadda?

    • @hedatraveller5616
      @hedatraveller5616  10 หลายเดือนก่อน +1

      නැවතුනේ නැ අපි . දිවියා නම් හම්බුනේ නැ

  • @Elephantasia
    @Elephantasia ปีที่แล้ว

    හිච්චී ජැකා ❤

  • @Kingmaker633
    @Kingmaker633 ปีที่แล้ว

    Can we go there using bicycle ? The whole route?

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว

    💚💚💚

  • @rosagecharika7667
    @rosagecharika7667 ปีที่แล้ว

    💚

  • @arb247
    @arb247 ปีที่แล้ว

    අපේ මිනිස්සු ඔය සංවේදී පරිසර පද්ධතිය විනාශ කරලා දායි දැන් ඕකෙ වටිනාකමක් මේ මිනිස්සු දන්නෑනෙ අනේ මන්දා

  • @vinoddeshan
    @vinoddeshan ปีที่แล้ว

    Bike eke giyot gattuv lgt ynn puluwnd

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      පුළුවන් හැබැයි පොඩ්ඩක් අවුල් පාරක් තියෙන්නෙ හැබැයි

  • @madusankavlogs3154
    @madusankavlogs3154 ปีที่แล้ว

    Dayagama agarapathana road (dream path)

  • @andaresride
    @andaresride ปีที่แล้ว

    Bike eke oya pare yanna puluwanda kiyada ticket ekak

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +1

      බයික් බෑ බයිසිකල් පුළුවන්

  • @TravelEagle..
    @TravelEagle.. ปีที่แล้ว

    😍🥺

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว

    බලන්න හිතෙන චනල් එකක් හොදයි DAP ට ලගින් යනව good

  • @doer6002
    @doer6002 ปีที่แล้ว

    මේ track එක කොච්චර දුරයිද? ඩයගම ඉදලා entrance එකටයි, එතන ඉදලා හොර්ටන් තැන්නටයි. කාට හරි කියන්න පුලුවන් ද පැහැදිලිව. බොහොම ස්තුතියි ❤

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +1

      ඩයගම ඉදන් ඔක්කොම 14.9km. හොර්ටන්තැන්න trail එක 4.9km.

  • @sachinithilanka-v9z
    @sachinithilanka-v9z ปีที่แล้ว

    බස් එකේ යනවනම් කොහොමද යන්න ඕනි couple එක්කට යන්න පුළුන්ද

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +1

      පුළුවන් යන්න. තලවකැලේට ගිහිම් ඩයගමට යන්න ඔන

    • @sachinithilanka-v9z
      @sachinithilanka-v9z ปีที่แล้ว

      @@hedatraveller5616 නුවර ඉදන් යනවනම් කොහොමද යන්න ඕනි පොඩ්ඩක් කියන්න පලුවන්ද සම්පූර්ණ දුර කොච්චරක් තියෙනවද

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +1

      එක නම් ඩයගමට google කරන්න

  • @neerofernando5815
    @neerofernando5815 ปีที่แล้ว

    Mama giya1985 oya pare md 90 honda baik ekaka

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      දැන් නම් පයින් සහ බයිසිකල් විතරයි යන්න අවසර

  • @donmudit2257
    @donmudit2257 ปีที่แล้ว

    Leapords about 50 population in HP and sorrudings, I still fear go alone or without Knife or something 😮

  • @Dushantha924
    @Dushantha924 ปีที่แล้ว

    නියමයී මල්ලි....ජය වේවා
    මට විස්තරක් දැනගන්න ෆොන් නම්බෙර් එක දනවද?

  • @achalankakathriarachchi6339
    @achalankakathriarachchi6339 ปีที่แล้ว

    Malli map eka danna puluwanda.

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      Allmap කියලා google කරන්න එතකොට එකේ තියෙනවා ඔක්කොම අයියා

  • @savinduchanaka0248
    @savinduchanaka0248 ปีที่แล้ว

    මාර්ග 4 මොකක්ද

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      හොර්ටන්තැන්න ඔහිය මාර්ගය
      හොර්ටන්තැන්න පට්ටිපොල මාර්ගය
      හොර්ටන්තැන්න ඩයගම මාර්ගය
      හොර්ටන්තැන්න නන්පෙරියල් මාර්ගය

    • @savinduchanaka0248
      @savinduchanaka0248 ปีที่แล้ว

      @@hedatraveller5616 thanks aiye🤍

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 ปีที่แล้ว

    බැංගලෝ එක කියන්නෙ ?

  • @supunsameera4299
    @supunsameera4299 ปีที่แล้ว

    ටිකට් එකක් එක්කෙන්කුට කීයද

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      අපි තුන්දෙනෙක් ට ඔක්කොම 977 ක් උනා

  • @thetravelcompass
    @thetravelcompass ปีที่แล้ว

    Heda 😍

  • @ruwinda
    @ruwinda ปีที่แล้ว

    Me route eke 4x4 pickup ekaka yanna puluwan da?

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      බැ පයින් සහ පා පැදි වලට විතරයි අවසර තියෙන්නෙ යන්නේ

    • @samanwijesinghe7886
      @samanwijesinghe7886 5 หลายเดือนก่อน

      ​@@hedatraveller5616ticket counter එක ලගට 4x4 එකකට යන්න දෙනවද. සහ එතන වාහනය දාලා යන්න පුලුවන්ද?

    • @hedatraveller5616
      @hedatraveller5616  5 หลายเดือนก่อน +1

      @@samanwijesinghe7886 යන්න පුළුවන් වාහනය කොවිල ලග දලා යන්න පුළුවන්

    • @samanwijesinghe7886
      @samanwijesinghe7886 5 หลายเดือนก่อน

      @@hedatraveller5616 කෝවිල ලග ඉදලා ticket counter එක ලගට ගොඩක් දුරද... පොඩි අය එක්ක යන්න හිතන් ඉන්නේ. ඒකයි bro විස්තර අහන්නේ....

  • @champasenani3453
    @champasenani3453 ปีที่แล้ว +1

    DAP ඩුප්ලිකේට් වගේ පේන්නෙ එනිවේ බෙස්ට් ❤

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +2

      එම,එකක් පේනවද 🥺😑. නෑ මේ මන්

    • @nandun911
      @nandun911 8 หลายเดือนก่อน

      @@hedatraveller5616Ehema penne na machan.. You’re doing great

    • @hedatraveller5616
      @hedatraveller5616  8 หลายเดือนก่อน

      Thanks 😍

  • @Mrchala12
    @Mrchala12 7 หลายเดือนก่อน

    Moked video karane me

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 ปีที่แล้ว +1

    මචං මටනං උබ කියන මාර්ග විස්තරේනං ඔලුව විකාරයි වගේ.ඔය කියන ඩයගම පාරෙන් ගිහිං පට්ටිපොලට යන එකක් ගැන කියනව.කිසිම පැහැදිලි චිතුුයක් මවාගන්න බෑ බං.වීඩියෝ එකක් කරනකොට ඒක නරබන අයට ගමන් මාර්ග ගැන හරියටම පැහැදිලි වෙන්න ඒක කරන්න ඕන.dinesh a pethum වීඩියෝ එකක් බැලුවොත් වැටහීමක් ගන්න පුළුවං වෙයි.මේ මට දැනෙන හැටි හොදේ.තරහ වෙන්න එපා.sorry

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว

      එමද බොහොම ස්තුති. ඉස්සරහට පාරවල් කියන්න පුළුවන් තැන්වල එක පැහැදිලිව කියන්න හදාගන්නම් ස්තුති 😘😊

    • @raviwickramarathne4968
      @raviwickramarathne4968 ปีที่แล้ว

      ඩයගම පත්තෙන් හොර්ටන් තැන්නට යන පාර වැටෙන්නෙ, ලෝකාන්තය බලන්න යන අය වාහන නවත්වන ස්තානයේ ඉදල පට්ටිපොල පැතතට 2 km වගේ කිට්ටුවෙන් හෝර්ටන් තැනිතලාවටමයි. ඩයගම පාරෙන් ඇවිත් පට්ටිපොල හෝර්ටන් තැන්න පාරට වැටුනම වමට හැරුනොත් තොටපොල කන්ද බැහගන පට්ටිපොලට යන්න පුලුවන්. දකුණට හැරුනොත් ලෝකාන්තය බලන්න හරි, නැත්නම් තාර පාර දිගේ ඔහිය පැත්ත්තට උනත් යන්න පුලුවන්.

  • @Navodk
    @Navodk ปีที่แล้ว

    කොපියක්😂 but anyway u r talented. Try to do something yourown.

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +1

      ස්තුති

    • @Navodk
      @Navodk ปีที่แล้ว

      @@hedatraveller5616 තව creative shots ගන්න. High angle low angle ehema.

    • @Navodk
      @Navodk ปีที่แล้ว

      @@hedatraveller5616 තව creative shots ගන්න. High angle low angle ehema.

    • @hedatraveller5616
      @hedatraveller5616  ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඒ දැනුවත් කිරිමට 😘😍

  • @dunalinimesha1114
    @dunalinimesha1114 ปีที่แล้ว

    💖

  • @nadaya19
    @nadaya19 ปีที่แล้ว