සුන්දර දසුන් සමඟින් මාර්ගය සවිස්තරාත්මකව🙏 | දැනගෙන යන්න|Travel with Rawana
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #travelwithrawana #sripada
ශ්‍රීපාද වන්දනාව සඳහා ප්‍රධාන මාර්ග දෙකක් ඇත.ඒ හැටන් නල්ලතන්නිය මාර්ගය සහ රත්නපුර පලාබද්දල මාර්ගයයි. ඊට අමතරව කුරුවිට එරත්න මාර්ගයත් දැරණියගල මාලිගොඩ මාර්ගයත් බෙහෙරකන්ද මුක්කුවත්ත මාර්ගයත් සඳගලතැන්න මාර්ගයත් ෙම ප්‍රධාන මාර්ග දෙකට සම්බන්ධ වෙයි.රත්නපුර පලාබද්දල මාර්ගය රජමාවත ලෙසද හඳුන්වනු ලබයි.එම මාර්ගයේදී පවනැල්ල ලිහිණි හෙළ ගෙත්තම්පාන සීතගඟුලක් ගජමන්සල හැරපිටිපාන මකර තොරණ ආඩියාමළතැන්න ඇහැළ කණුව සුළං කපොල්ල මහගිරිදඹය ඔස්සේ ශ්‍රී පාද මළුවට ගමන් කළ හැකිය.