ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sangeethe ( සංගීතේ ) | Episode 1029 04th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2023
  • Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 281

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +41

    ගීත්මා දැන් ගොඩක් ලස්සන වෙලා,ඒ දෙන්නාගෙ chemistry එක නමි 😍😍

  • @kasuncool8408
    @kasuncool8408 ปีที่แล้ว +61

    හොද වැඩෙ කලණගෙ බැන්ඩ් එකෙ අයට ඔහොම වෙලාමදි 😂මහිගෙ බැන්ඩ් එකෙ අයගෙ එකමුතු කම දැක්කාම ලස්සනයි 🤗🤗

  • @suranganialmeida9865
    @suranganialmeida9865 ปีที่แล้ว +50

    මරේ මරැ මරැ මරේ මරැ නියමයි🤣🤣🤣🤣 👍👍👍 👍👊👊👊👊👊👊👊👊👊👊👊👊මහිට ජය ජය කියන්නෙ මං විතරද 🤔🤔🤔🤔

  • @dreamgirl2170
    @dreamgirl2170 ปีที่แล้ว +67

    මහීලට ඕක හම්බුන දවසේ ඉදන් කලන ගේ උන් කලේ අන්චි අදින එක .අද උන් ඉල්ලගෙනම කෑවා.😂 මට නම් හරිම සතුටුයි .වැඩියෙන් නයනයා ගුටිකාපු එකට 😁

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 ปีที่แล้ว +34

    අය්යො අද උන ලැජ්ජව කළන,,,,,,,,,❤❤❤❤ ලස්සනයි ගොඩ ගොඩාක් ,,,,,,,,,,,,,,සංගීතෙට ජය ,,,,,,,,,,

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +122

    අනේ අසනි මහී❤❤❤ ඔයාලා දෙන්නනම් පිස්සුවක්❤❤❤ ආදරෙයි ලවත්මා❤❤❤

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972 ปีที่แล้ว +51

    ලවන් අයියාගේ ලස්සන එයා නම් හරිම ලස්සනයි ❤️❤️❤️

  • @pathum_kaushalya
    @pathum_kaushalya ปีที่แล้ว +50

    දැක්කයින් දැක්කෙ නෑ නයනයා තරම් චාටර් වෙන එකෙක් 😂🎉

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +250

    නයනය ගුටි කෑව කියන්නෙ මාසෙකට බඩට කෑමක් වැටුන වගේ...මාර සතුටුයි...😂😂😂

    • @nilukakumari9218
      @nilukakumari9218 ปีที่แล้ว +5

      ❤❤❤❤❤kawa nada satutui

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว +8

      අනේ ඔව් එ දෙපත් නායට හොද වැඩේ අදත් ලස්සනයි

    • @applekwt6024
      @applekwt6024 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මටත්

    • @supunsesath2894
      @supunsesath2894 ปีที่แล้ว +3

      ​@@nilukakumari9218 ba44atŕ❤❤❤

    • @sahradevi3317
      @sahradevi3317 ปีที่แล้ว +3

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +114

    එක දිගටම මහී අයියලාගෙ show එකක සිංදු 3 ක් වෙනවාමයී....... 😊 Thanak you derana ❤

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +52

    ලවත්මාගෙ ආදරේ ❤

  • @maheshichami8794
    @maheshichami8794 ปีที่แล้ว +41

    මටත් ගිහින් දෙකක් දෙන්න හිතුණා කොට නයනයාට 😂😂😂😂 හොද වැඩේ.... අද ගොඩක් ලස්සනයි කතාව ❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @ushanishenali5024
    @ushanishenali5024 ปีที่แล้ว +204

    ගීත්මා දැන් ගොඩක් ලස්සන වෙලා. ඒ දෙන්නාගෙ chemistry එක නම් 😍😍

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +24

    අම්මෝ නයන 😂 ගුටි කාලා ඒ විදිහටම බිම ඉන්නවා 😂

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +30

    Wooow අද කොටස මරූ thanks එදිරි අන්කල් ලස්සනයි අදත් band එකත් සුපිරි ❤❤❤අසේලට දැන් ටික ටික මොලේ පෑදේනවා වගේ දැන්වත් නාට්‍ය ලස්සන විදිහට යයි වගේ ❤❤❤

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +56

    මොරවකයට හොද වැඩේ. නයනයටත් හොදම වැඩේ😂😂😂😂

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +15

    අමෝර් ඒ මැනේජර් යකෙක්✌

  • @samanthaanu1633
    @samanthaanu1633 ปีที่แล้ว +25

    ඇත්තටම ගීත්මා දැන් ලස්සන වෙලා 😍🤍

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +34

    නියමයි හරි සතුටුයි අසනි මහියි ආදරෙයි හැමදාම ඔයා සියලු දෙනාටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +42

    අදත් කතාව ගොඩාක් ලස්සනයි මෙි චීත්ත නයනයා නම් කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +13

    ලස්සනයි අද ❤❤❤
    සංගිතේ 💟💟💟💟💟 💜️💜️
    💚💚💚 💜️💜️💜️💜️ 🖤🖤🖤🖤

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +15

    කාලයක් බලන හිටියා මහි අසෙනි ගේ මහි ගේ බැන්ඩි එක සිංදු කියන කල් අදනමි හරිම ලස්සනයි කලනාට නයනාට රෙකියා දෙන්න තිබුණේ ඇදුමි නැතිව යන්න චිත්ත තුනක් ගියා උප දුප හෙයන්න ඇතිද නයනා කොටා අමිමා දිපු කිරි මතක් උනාද

  • @matildalakshmisenanayake9453
    @matildalakshmisenanayake9453 ปีที่แล้ว +13

    විශිෂ්ටයි දෙරණත් phinix කුරුල්ලා වගේ නැගිටිනවා අළු මතින් හැමදාමත් .මහී පුතා සහ කණ්ඩායම හොද නම රැකගෙන ඉදිරියට යමු

  • @binurichathumadhavi7206
    @binurichathumadhavi7206 ปีที่แล้ว +62

    අසිනි❤️‍මහී

  • @akarshadewmini2268
    @akarshadewmini2268 ปีที่แล้ว +5

    ඉදල හිටල මේ වගේ කුනු ගොඩකට හිනා වෙලා යන්නත් අමතක කරන් නෑ 😂

  • @VimukthiShasimal-ys3du
    @VimukthiShasimal-ys3du ปีที่แล้ว +9

    අදනම් මරු අසෙනියි මහියි😊❤️

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +16

    අසෙනි ❤️✌මහී❤️

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +66

    අම්මෝ අම්මෝ
    මහී අයියලාගේ
    Garment Show එක නරක ම නෑ නේද ☺️ අදත් සංගීතෙන් New Song එකක් Release වුණා නේද 😍 "ආශාවේ මා" Song එක වගේ ම "රෑ සද හීනේ" Song එකත් මාර ම ලස්සනයි 😚 "රෑ සද හීනේ" Song එකත් Tranding Number 1# කරමු නේද 😍 හෙට තවත් Song එකක්🤗 WOW THANK U DERANA 😎😚 නයනයගේ සෙට් එකට යස ම වැඩේ අනුන්ගේ Show වලට කඩා පනිනවට 🤣🤣🤣🤣🤣🤣

  • @vimukthichamod1027
    @vimukthichamod1027 ปีที่แล้ว +35

    මගේ ගී ❤🌸🥺

  • @menike846
    @menike846 ปีที่แล้ว +32

    නයනයාට දුන්නු සොට් එක නියමයි 😊

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +36

    ආශාවේ මා , රෑ සද හීනේ සිංදු වගේම හෙට යන සිංදුවත් වෙනස්ම එකක් වෙයි.

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 ปีที่แล้ว +37

    Geethma akki godak lassanai ❤
    Lawathma 😍😍

  • @dfgdfg2889
    @dfgdfg2889 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි අදනම්

  • @kawishahanshani5449
    @kawishahanshani5449 ปีที่แล้ว +6

    Song 2ma trending 😆😆
    🎼🎧SANGEETHE🎧🎼

  • @anomaanoma7931
    @anomaanoma7931 ปีที่แล้ว +22

    LAVATHMA❤️❤️

  • @isuriamanthi2692
    @isuriamanthi2692 ปีที่แล้ว +10

    Song ekath marama lasanai. Lavan Aiya Geethma Nangi oya denna goodak lasanai. I love you so much.❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +76

    අද නමි කතාව ගොඩක් ලස්සනයි. අර නයනයාව රොකියට හොද ම
    වැඩෙි.කල්පනා නිකමා ලැවිජවුනා

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි අද කතාව අසිනි❤මහී සිංදුව හරිම ලස්සනයි.අසිනීගෙ හිනාව හරිම ලස්සනයි.මහිත් ලස්සනයි.

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +7

    කෝ බලන්න මන් වගේ දෙතුන් පාරක් වීඩියෝ එක බලපු කට්ටිය නයනයා කෑවා නේද ගුටි 😅😅😅 අද නම් මරු 🎉

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +4

    Trending Trending🔥🔥🔥

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +9

    අද නමි කතාව මාරම.ලස්සණයි ❤❤❤❤

  • @minasiviahansa3048
    @minasiviahansa3048 ปีที่แล้ว +18

    yasa wade kalanalata gahuwa hoda gutiyak 🤣🤣🤣 adath godaak lassanaii 😍😍 geethma akka ada nm godaaak lassanaaii 😁😁😁😁

  • @waswarnalatha4082
    @waswarnalatha4082 ปีที่แล้ว +8

    Niyamai siduwa lawthma💕💕💕💕

  • @nawaoddyahansamali6137
    @nawaoddyahansamali6137 ปีที่แล้ว +27

    Ape couple eka lassnai love❤️

  • @chamathsarachamathsara-hj5fz
    @chamathsarachamathsara-hj5fz ปีที่แล้ว +13

    Oh no mahi ♡😌❤❤ stej ekema niyamayi♡♡♡

  • @damithdinuka171
    @damithdinuka171 ปีที่แล้ว +11

    අදනම් මරු ආ 😍

  • @raniludayangaranil6509
    @raniludayangaranil6509 ปีที่แล้ว +7

    කොච්චර විවේචන ආවත් අපි නොසැලී ඉදිරියට යන්න ඕන .

  • @sandunihimasha2489
    @sandunihimasha2489 ปีที่แล้ว +27

    ලස්සනයි ♥️♥️♥️

  • @hemusaherath
    @hemusaherath ปีที่แล้ว +8

    වැඩියෙන්ම බැලුනේ leading dancing girlව... 😎

  • @supunchanaka2429
    @supunchanaka2429 ปีที่แล้ว +8

    Geethma akki godak lassanai ❤️‍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +25

    අමිමෝ අමිමෝ
    මහී අයියලාගේ
    Garment Show එක නගර ම නෑ නේද 🙄 අදත් සංගීතෙන් New Song එකක් Release වුණ නේද 😍 " රැ සද " Song එක වගෙි ම " රෑ සද හීතේ" song එකත් මාර ම ලස්සනයි 😟 රෑ සද සීතේ " Song එකත් Trading Number 1# කරමු නේද 😍 හෙට තවත් Song එකක්🤗 WOW THANK U DERANA 😎🙃 යනනයගේ සෙටි එකට ම වැඩෙි අනුන්ගේ Show වලට කඩා පනිනවට 🤣🤣🤣🤣🤣🤣🤣

  • @shanthajayathissa135
    @shanthajayathissa135 ปีที่แล้ว +5

    Lawathma ❤️❤️

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +30

    Geethma den godak l

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO ปีที่แล้ว +5

    Asini❤️mahee e adare harima lassanai.mona badaka thibunat e adare nathi karanne na bs

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +73

    ලවන් අයියා ගී අක්කි දෙන්නම මේ song එකේ හරිම ලස්සනයි❤ ලවන් අයියගේ voice එක පිස්සුවක්❤

  • @Gundaproductions
    @Gundaproductions ปีที่แล้ว +23

    සුපිරි පට්ට

  • @kawishahanshani5449
    @kawishahanshani5449 ปีที่แล้ว +5

    13on trending

  • @chamathsarachamathsara-hj5fz
    @chamathsarachamathsara-hj5fz ปีที่แล้ว +15

    Pattama dawasa adatamayi do❤❤♡

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 ปีที่แล้ว +2

    අදනම් හරිම ලස්සනයි හරිම සතුටුයි මොකද නායන ගුටි kawane ammoo nayana....🤣🤣😽😽😽😽

  • @rasika4866
    @rasika4866 ปีที่แล้ว +3

    ❤️❤️❤️අසෙනි අක්කයි මහි අයියයි හොදටම galapanava❤️❤️❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +2

    අදනම් කතා ව සුපිරි යී ගොඩක් ලස්සනයි අසනී මහි ගේ ආදරේ හරි ම සුන්දර යී බැ න් ඩ ක සුපිරි යී අසනී මහි ලවන් ගීත්මා ආදරෙයි හැමෝටම බුදුසරණයි 👍👍👍👍👍👍👍

  • @ajmanaj454
    @ajmanaj454 ปีที่แล้ว +12

    මං කිව්වනෙ එදත් ....මහීලට හොද සර් කෙනෙක් හම්බ වෙලා තියෙනවා කියල දැක්කනෙ සර්ගෙ ගැම්ම ....ආදරෙයි සර් ගොඩක්ම පිං එදිරිමුනි සර් මෙවගෙ නිහතමානී කොටසක් ඇතුළත් කරාට...තවත් කතාව දිගටම තිබුනානම් කියලත් හිතුනා ආදරෙයි සර් පිං සිද්ද වෙනව

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ මාරම ලස්සනයි.

  • @shamalifernando7672
    @shamalifernando7672 ปีที่แล้ว +13

    මට නම් ඔක්කොටම වැඩිය හැපී කොටාට දුන්න කනේ පාරට

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +10

    අද නම් කතාව ගොඩක් ලස්සනයි.අර නයනයාව රොකියට හොඳ ම වැඩේ.කල්පනා නිකම් ලැච්ජවුනා.

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +7

    කතාව ෙගාඩක් ලස්සනයි අද

  • @anugeorge4108
    @anugeorge4108 ปีที่แล้ว +5

    Aseni mahi oyala dennatama adarei bu sp ❤❤❤❤

  • @gfdfrhhff6978
    @gfdfrhhff6978 ปีที่แล้ว +3

    Geethma.laven❤❤❤

  • @kavidumusic9422
    @kavidumusic9422 ปีที่แล้ว +14

    ❤❤❤❤❤❤

  • @inokamilmi8996
    @inokamilmi8996 ปีที่แล้ว +5

    Ada katawa wagama asani mahi lassanai❤❤❤❤

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +8

    සුපිරියක්෴

  • @tilangamage4070
    @tilangamage4070 ปีที่แล้ว +12

    ❤❤❤

  • @KittyPuppyWithCLove
    @KittyPuppyWithCLove ปีที่แล้ว +4

    Wow... එක දිගට සිංදු 3ක් ගහල වගේ❤

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +4

    අදනම් මරු අරුගේ කාපු කනේ පාර මරු කවදා හරි මහිලා ගොඩ යනවාමයි ආදරෙයි ❤️❤️❤️🌹🌹👍✈️✈️

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +3

    Wow

  • @sumiangelo8298
    @sumiangelo8298 ปีที่แล้ว +2

    සිංදු තුනක් එක පෙලට ... ටෙලි රෙකෝඩ් එකක්.😮 🤸👍🎵

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +10

    Adanam maru katawa

  • @firozafir2969
    @firozafir2969 ปีที่แล้ว +2

    මයි අසිනි ❤️❤️

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +4

    නයනයා ගුටි කාපු එකට සතුටු අය කෝ 😂

  • @saneerajayathilaka5858
    @saneerajayathilaka5858 ปีที่แล้ว +4

    මොකක්ද දැන් මේකෙත් වෙලද දැන්විම් දාන්නේ අපි ඩේටා කපාගෙන මේවා බලන්නේ

  • @dreamgirl2170
    @dreamgirl2170 ปีที่แล้ว +5

    නයන තමා කලනව අවුස්සන්නේ හොද වැඩේ ඕකුන්ට මනුස්සයෙකුට හරියනවට අකැමැති බූරුවෝ.

  • @thanulibhagya9621
    @thanulibhagya9621 ปีที่แล้ว +4

    Very beautiful nice tele drama.mahi, aseni, dasun, amaya,තීසංක, නිශානි,pola, sakuni, lamba, mashi very beautiful ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️ lovely 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 couple 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +9

    හොඳ වැඩේ 😂😂😂 නයනයට
    මාර සතුටියි කළණටත් එකක්
    වැදුනනමි 👍👍👍👍

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 ปีที่แล้ว +4

    හොද වැඩේ. නයනයට

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 ปีที่แล้ว +4

    සුපර් අදනම්...❤👍

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO ปีที่แล้ว +3

    Maheelage team eka harima lassanai pola supiri.good luck

  • @dinusha1632
    @dinusha1632 ปีที่แล้ว +16

    ❤❤ 😊 ada kotasa nam niyamai...

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +6

    Aseni❤Mahi

  • @akarshadewmini2268
    @akarshadewmini2268 ปีที่แล้ว +1

    මේ මගුල තාම යනවද යකෝ කනාවට දැක්කෙ 😂

  • @houseofhema5546
    @houseofhema5546 ปีที่แล้ว +2

    අනුන්ගේ උත්සව තමන්ගේ karaganna mevage harak ලංකාවේ inna නිසායි me ගැටලු

  • @menike846
    @menike846 ปีที่แล้ว +3

    නියමයි

  • @Gundaproductions
    @Gundaproductions ปีที่แล้ว +18

    මෙකෙ අසෙනි කැමති මට බන්🥰

  • @rockmusiceffect
    @rockmusiceffect ปีที่แล้ว +10

    adanam maru

  • @avishkasewmini255
    @avishkasewmini255 ปีที่แล้ว +2

    හම්මේ නයනයා කාපු කෑමට තව සති ගානකට මට කන්න ඕනි නෑ වගේ 😂

  • @chamathsarachamathsara-hj5fz
    @chamathsarachamathsara-hj5fz ปีที่แล้ว +5

    Mongal harakekke kalaya okata nam kematika dennama oni🥺🥺

  • @wijepg3689
    @wijepg3689 ปีที่แล้ว +2

    නයනට දුන්නා මදි කලනටත් දුන්නනම් හරි

  • @surangapishpakumara944
    @surangapishpakumara944 ปีที่แล้ว +6

    Kathawa nm lassanai Ediri..ada nathara karapu thanin heta patan ganna...Denna thibune Nayanayata thawa dekak.....

  • @chamalkamadushani9529
    @chamalkamadushani9529 ปีที่แล้ว +2

    මහි අයියාගේ voice එකනම් මාරම ලස්සනයි ❤️❤️😍😍👍

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 ปีที่แล้ว +2

    හොද වැඩෙ අරැන්ට කනෙ පහර දුන්නා

  • @raniludayangaranil6509
    @raniludayangaranil6509 ปีที่แล้ว +2

    සුපිරි