Ma Nowana Mama (මා නොවන මම) with Lavan Abhishek | 25th August 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • Ma Nowana Mama (මා නොවන මම) with Lavan Abhishek | 25th August 2023 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 168

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage3434 11 หลายเดือนก่อน +67

    8:56 වළාකුලින් බැස
    16:45 සුවඳ තියා
    26:56 ලෝ අඩ නින්දේ
    37:20 අන්දර යායේ
    49:09 මන්දාරම් වැහි ( අම්මා )
    1:1:17 මේක සොඳුරු ලෝකයක්
    1:12:34 සංසාර සිහිනයේ

  • @nethmivihanga8958
    @nethmivihanga8958 11 หลายเดือนก่อน +20

    එදත් අදත් හෙටත් ගොඩක් කැමති චරිතයක් ලවන් අයියා 🤗❤️ කසවසම් පෙනුමට නොදෙවනි හඩ පෞරුෂය 😍❤️ හරිම ආසාවෙන් මුලු වැඩසටහනම බැලවා කාලයක් තිස්සෙ මග බලන් හිටපු වැඩසටහනක් 😊💙 ලවන් අයියා කතාබහ කරන විදිහ බලන් ඉන්න ආසයි හරි නිහතමානීයි අවංකයි විවෘතයි ඒ වගෙම හරි වැදගත් 🤭🤩

  • @user-gg7nc2ny3m
    @user-gg7nc2ny3m 11 หลายเดือนก่อน +39

    අනේ හරිම ආසාවෙන් හිටියේ ලවන් programme එහෙකට එනකන්.ඔබේ රසාස්වාදය හරිම ඉහලයි ලවන්.ඔයාට තියෙන්නේ හදවත් ආදරයෙන් පුරවන හඩක්.හැමදාමත් ආදරෙයි ලවන්.so proud of you..Amaizing Singer.blessedful Future keep it up❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 11 หลายเดือนก่อน +38

    ලවන් පුතා කියපු හැම සිං දු වක් ම ගොඩක් ලස්සනයි ආදරෙයි ලවන් පුතේ ජිවිතේ ජයවේවා සුබ පතනවා ගොඩක් ලස්සනයි බුදුසරණයි 👍👍

  • @nethmivihanga8958
    @nethmivihanga8958 11 หลายเดือนก่อน +34

    චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා කිව්වනේ ඒ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️ අලුත් නිර්මාණවලින් ඔයාව දකින්න අපිත් ආසයි 🤭😁 ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා ලවන් අයියේ 🤗❤️

  • @user-wh2di7pj4b
    @user-wh2di7pj4b 11 หลายเดือนก่อน +32

    ලවන් අයියේ මේ කාලේ දැක්ක ලස්සනම චරිතයක්.... තොරගෙන තිබ්බ සින්දු හරිම ලස්සනයි.... ඉදිරිගමනට හදවතින්ම සුභ පතනවා බුදුසරණයි.. අයියේ ❤

  • @Ss.23521
    @Ss.23521 11 หลายเดือนก่อน +25

    අනේ ලවන් අයියා 🥺❤️ ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් එනකල් බලන් හිටියා වගේම හරිම ආසාවෙන් බලපු programme එකක් 🤗

  • @Sadalii392
    @Sadalii392 11 หลายเดือนก่อน +21

    පරිසරයේ සුන්දරත්වය,අම්මා,තාත්තා මේ හැම දෙයක් ගැනම කියලා අන්තිමට ආදරය ගැන කියලා ඉවර කළා.ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම පිළිවෙළයි.නිවේදකයා ඉදිරියේ හැසිරෙන විදිහ ඉදන් අනික් හැමදෙයක්ම සංවරවයි නිහතමානීයි.සංගීතේ දැන් බලන එක නතර කළාට ලවන් කියන ගායකයාට වගේම ඒ නලුවටත් ගොඩක් ආදරෙයි.films වල වැඩ කරගෙන යනවා කිව්වම ඇත්තටම සතුටු යි.ලස්සන සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා !! ❤️

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 9 หลายเดือนก่อน

      හරිම කථාව ස්තුතියි 😘

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 11 หลายเดือนก่อน +32

    කැකුළු මල් විකසිත වන වස්සානයක...කොවුලෙක් මියුරු සර නැගුවා වගේ දැනුනා. ප්‍රතාපවත් කතකයෙක් ලඟ සුරුහමට නුඹේ නොවෙන ගී නුඹේ සේ ගැයුවා හරිම මිහිරිව ලස්සනට. ගඟ කළ ඉල්ලීම වගේ ඔබෙනුත් වැඩ ගන්න කියල තමයි කියන්න තියෙන්නේ. සුභ පැතුම්. දෙරණ ස්තූතියි මේ පැළ ඉන්දුවාට.

  • @sanuGamage-jx4yw
    @sanuGamage-jx4yw 11 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ලවන් අය්යගෙ කටහඬ නම් භාවනාවක්

  • @SujeewaHerath-jh3fz
    @SujeewaHerath-jh3fz 11 หลายเดือนก่อน +13

    එ් හදවතනම් රසදෙනවාම තමයි ලයවන් වූ ලවන් අයියා ඔයාට සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න.මේ වොයිස් එකෙන් කියන හැම සින්දුවක්ම ලස්සනයි.හිත නිවන ලස්සනම ලස්සන හඬක් අයියේ ඔයාට තියන්නේ.

  • @Sssssssss9760
    @Sssssssss9760 11 หลายเดือนก่อน +22

    ඔයා තෝර ගෙන තියන සිංදු ටික මාරම ලස්සනයි අයියේ 😊

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 11 หลายเดือนก่อน +19

    ඔබට සුබ පැතුම් ලවන්.හරිම ලස්සනයි සිංදු ටික.ඉදිරි අනාගතය ජයෙන් ජය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @amalattygalle4138
    @amalattygalle4138 11 หลายเดือนก่อน +20

    ලයාන්විත ඔබේ කට හඬ පැරණි ගීතවලට පන පොවයි; සංගීතය වගේම කැඵම් අයියගේ අළංකරණය සුන්දරයි.

  • @Vihara2000
    @Vihara2000 11 หลายเดือนก่อน +25

    Lavan My favourite Singer ♥️

  • @renukaadikari7792
    @renukaadikari7792 11 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි❤ කටහඬ ටම හරියනවා සිංදු ට්ක ජයවේවා ❤

  • @Shamindi123
    @Shamindi123 11 หลายเดือนก่อน +22

    ෆිල්ම්ස් කිහිපයක වැඩ කරගෙන යනවා කිව්වා නේද 🙈 බලාගෙන ඉන්නවා 🤗

  • @krishanimirisage5856
    @krishanimirisage5856 11 หลายเดือนก่อน +17

    සිංදු ඔක්කොම ලස්සනයි. ❤ සංසාර සිහිනයේ හරිම ලස්සනයි.❤ සුබ පැතුම් දිගු ගමනකට 💐

  • @diluwijewickrama
    @diluwijewickrama 11 หลายเดือนก่อน +14

    ඔක්කොමත් හරි සන්සාර සිහිනයේත් හරි. 🥺 ආදරෙයි ලවන්. ❤

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972 11 หลายเดือนก่อน +14

    රූපය වගේම කටහඬත් භාවනාවක් වගේ ඉදිරි අනාගතයට සුබ පතනව ලවන් අයියේ අලුත් වැඩ එනකම් අපි බලාගෙන ඉන්නව ඔයාගෙන් බුදු සරණයි ලවන් අයියේ ...😘❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 11 หลายเดือนก่อน +15

    මේ දරැවා ලස්සනම ලස්සන ගි්ත 7 ක් අරගෙන ඇවිදින් ඒ ගිත ඉතාමත් ලස්සනට ගායනා කෙරැවා ...ඒ හා සමානවම සංගිතය දෙමින් මේ පැය කිිපය සොඳුරු ම ලෝකයක් කෙරැවා...ස්තූතිය පුදමි ආදරයෙන් මා නොවන මම ආදරයෙන් අරගෙන එන සැමට....❤..

  • @Shamindi123
    @Shamindi123 11 หลายเดือนก่อน +31

    හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.තෝර ගෙන තිබුනු සින්දු ටික හරිම ලස්සනයි කම්මැලි කමක් නැතුව අහගෙන ඉන්න පුලුවන් 🥺

  • @asokaranjani4621
    @asokaranjani4621 11 หลายเดือนก่อน +6

    සිංදු ටික නම් හරිම ලස්සනයි හඬ භාවනාවක් වගේ පුතේ ඉදිරිගමන ට සුබ පැතුම් පුතේ තෙරුවන් සරණයි ❤❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 10 หลายเดือนก่อน +4

    හඬ හරිම ⁣අගෙයි.ලස්සනයි.ගායන ලොවෙි දැවැන්තා ජෝතිපාල මහතාගේ ගීයක් ගයන්න.අහන්න ආසයි."පනවාගේ හිටියාට වෙන්වීලා ගියදාට පෙමි ලෝකයේ මතක ටික කාලයයි."මෙි ගීතය ඔබට ලස්සනට ගයන්න පුලුවන් වෙයි.ඔබෙි හඬින්.

  • @lalithafernando3057
    @lalithafernando3057 11 หลายเดือนก่อน +12

    Fantastic fabulous Lavan putha. You have a clear voice and you are an asset to the music world. We really enjoyed and thanks for entertaining us. Keep it up and wish you all the best. Budu saranai .
    Thanks kalum and thanks Derana for the lovely program.

  • @SD-kd8zd
    @SD-kd8zd 11 หลายเดือนก่อน +8

    Ane e voice eka harima asawen ahan hitiya mulu wadasatahanamama. Me wage sindu tikak lavange voice eken ahanna labuna ekata sathutui godak.

  • @Tharushi725
    @Tharushi725 11 หลายเดือนก่อน +15

    ආසම කටහඩයි ආසම සින්දු ටිකකුයි❤🥺

  • @shiromanie2259
    @shiromanie2259 11 หลายเดือนก่อน +9

    බොහෝම ස්තුතියි මේ සින්දු තෝරාගත් එක.ලස්සන ගායනය ලස්සන පුතෙක්❤

  • @fathimanadha9924
    @fathimanadha9924 11 หลายเดือนก่อน +8

    Multi talented handsome boy nam ape lavan aiye witheramai kiyala tama kiyanne oni....... Rock & Roll wish you all the best

  • @nethmivihanga8958
    @nethmivihanga8958 11 หลายเดือนก่อน +8

    තෝරගෙන තිබුනු සින්දු 7 ම හරිම ලස්සනයි ❤️❤️ ගොඩක්ම කැමති මන්දාරම් අම්මගෙ සින්දුවට පොඩි කාලෙ ඉදන් ආසම සින්දුවක් අද ලවන් අයියගෙ හඩින්ම අහන්න ලැබුනා ඇත්තටම ලස්සනයි 🥺😍 ඒ ලයාන්විත හැගීම්බර ආදරණීය කටහඬ කොච්චර උනත් අහන් ඉන්න පුළුවන් වෙලාව යනවා තේරුන්නෑ 😌💙

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 11 หลายเดือนก่อน +13

    Superb Lavan ❤❤❤👌👍

  • @sharmiwickramarachchi3091
    @sharmiwickramarachchi3091 11 หลายเดือนก่อน +7

    Lavan, Always you are excellent ......🌷❤️🌷

  • @seethuminidahamitha1062
    @seethuminidahamitha1062 11 หลายเดือนก่อน +6

    ඉස්සරහටත් හරිම ලස්සන වැඩ ගොඩක් බලාපොරොත්තු වෙනවා හරිම ලස්සනයි ලවන් අයියේ

  • @mindulagunawardane9776
    @mindulagunawardane9776 11 หลายเดือนก่อน +6

    Amazing singing Lavan 👌🥰 loved all the songs ❤

  • @dnsisters3442
    @dnsisters3442 11 หลายเดือนก่อน +15

    Superb Lavan aiyye😍❤️❤️

  • @user-uo7gb4ol8z
    @user-uo7gb4ol8z 9 หลายเดือนก่อน +2

    හිතට වැදිච්ච පට්ට ම චරිතයක් ලවන් ඔයා ඉස්සරාට ම යන්න සුභ පතනවා ඔයාට....❤😊

  • @malarjeeva5697
    @malarjeeva5697 11 หลายเดือนก่อน +7

    Harima lassanai lavan malle 🥰💐💐

  • @krishanimirisage5856
    @krishanimirisage5856 11 หลายเดือนก่อน +10

    Harima lassanai. Lassana sindu tikak select karala thiyenne. Voice eka godakma lassanai ❤. Program eka super 👏👏🥰

  • @AsankaSadamal-ic7oq
    @AsankaSadamal-ic7oq 10 หลายเดือนก่อน +2

    මම කැමතිම නලුවා.ගායකයා තමයි ලවන් මල්ලි ඔයා කරන හැම දේම සාර්ථක වෙන්න ඔින මල්ලිට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @champikakumari7088
    @champikakumari7088 11 หลายเดือนก่อน +8

    Harima lassanai lavan malli suba pathum malli

  • @gangadesilvaranasinghe2594
    @gangadesilvaranasinghe2594 11 หลายเดือนก่อน +5

    A very beautiful program. Watched it without being bored. Wish you all the best putha, budusaranai.❤❤❤

  • @Shamindi123
    @Shamindi123 11 หลายเดือนก่อน +13

    අනේ ඉස්සර ලවන් අයියට වෙන නමක්ද තිබුනේ 🙄 අදනේ ඒක ගැන දන්නේ 🤷 ඔය sun glass දෙක නම් අන්තිම මොහෙතේ හරි කියලා හරි ගලවපු හොදයි හැබැයි 😂😌🤭

  • @anandaprama
    @anandaprama 11 หลายเดือนก่อน +5

    Lawan oya ඇත්තටම හරිම දක්ෂ gayakayek ලස්සනයි a වගේම oyath ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @user-vd9lr3vx3r
    @user-vd9lr3vx3r 11 หลายเดือนก่อน +8

    ලවන් අයියේ ඔයා හොදින් ඉන්න මම හැමදාම ඔයාට ඉන්නවා ❤❤

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 11 หลายเดือนก่อน +3

    Wow very nice selection, keep it up. Thank you Lavan. Frm USA

  • @wathsalamihirangi1324
    @wathsalamihirangi1324 11 หลายเดือนก่อน +5

    Woooow හරිම ලස්සන හඩක්!!! ජයවෙිවා ලවන් 💐💐💐💐💐💐

  • @rgrenuka3058
    @rgrenuka3058 11 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි පුතේ උඩ්ඩික ප්‍රේමරත්න වගේමයි රගපාන්නත් සින්දු කියන්නත් දක්ශ පුතෙක්

  • @Rosheni819
    @Rosheni819 11 หลายเดือนก่อน +7

    Lassanai lavan aiiya.adaren balan hitiya adarei aiiya ❤

  • @dinushis3354
    @dinushis3354 11 หลายเดือนก่อน +3

    ❤ thank you for selecting these songs Lavan. Lovely singing as always. Sing more, you have a beautiful voice.

  • @kamaniraneetha2418
    @kamaniraneetha2418 11 หลายเดือนก่อน +7

    Lassanai lawan putha👍👍👍

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 11 หลายเดือนก่อน +7

    කොපමණ ගල්බොරලු.තිබුන ත්.අතරමග යායුතු ගමන යායුතු මයිගලන ගග ඒවගේ.නිහතමානී ච රිත යක් වු ඔබට සංගීත දිවි මග ජය ගැනිම ට.ශක්තිය ලැබේ වා .හරිම ලස්සන යි ලවන් මල්ලි ඔයා තොරා.ගත්.ගිත ටික ,congratulations

  • @user-qe5un3ui3y
    @user-qe5un3ui3y 11 หลายเดือนก่อน +13

    ❤❤Lavan you are the best❤❤& you have a magical voice. ❤❤

  • @Vihara2000
    @Vihara2000 11 หลายเดือนก่อน +5

    Lavan Aiyaaa❤

  • @anushasilva813
    @anushasilva813 11 หลายเดือนก่อน +10

    ❤❤❤Beautiful collection💐💐💐

  • @ruwaninisansala4672
    @ruwaninisansala4672 11 หลายเดือนก่อน +8

    Favourite LA❤

  • @user-yc8xb6pk3p
    @user-yc8xb6pk3p 11 หลายเดือนก่อน +5

    Lassanai sons super voice akak 👍👍💚💜💚💜💙💙💙

  • @nishathaperera6376
    @nishathaperera6376 11 หลายเดือนก่อน +6

    නිහඩ නිහත මනි ගයකයෙක් තෙරුවන් සරණයි

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 10 หลายเดือนก่อน +3

    ගීත තෝරාගැනීම නමි ඉතාමත් අගෙයි.

  • @deepawijesinghe6368
    @deepawijesinghe6368 11 หลายเดือนก่อน +9

    Super Lavan👍👍👍

  • @SD-kd8zd
    @SD-kd8zd 11 หลายเดือนก่อน +10

    Aluth sinduwak lagadima enawanam hodai ahankari karalath awuruddak nisa. Film ekakin lavanwa balanna asawn hitiye e asawath ikmanatama ishta wei kiyala hithanawa. Paduwe hemin hemin lassana gamanak yanna labenna kiyala wish karanawa❤️.

  • @Ss.23521
    @Ss.23521 11 หลายเดือนก่อน +8

    All The Best Your Future...🥺❤️

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 11 หลายเดือนก่อน +5

    Great singing and sound quality .Makes it possible to enjoy at high volume levels.

  • @chandanasilva5684
    @chandanasilva5684 11 หลายเดือนก่อน +8

    ❤❤❤❤ favorite singer ❤❤❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 11 หลายเดือนก่อน +12

    මහි පුතා ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏❤💐🌺🌹🎉🎉සර් වැඩ සටහන් හෙදට කරනව ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිටයි ලැබේවා 🙏🙏❤💐🌺🌹🎉

  • @harshanivithanage944
    @harshanivithanage944 11 หลายเดือนก่อน +3

    Lavan❤

  • @user-mc2wo9cs7u
    @user-mc2wo9cs7u 11 หลายเดือนก่อน +3

    ළමයි හොයා හොයා හරි මට ඔයා හරි මට දැන් tant ඔයාගේ අනාගතයට අපි හදවතින්ම සුබ පතනවා සුභම සුභ අනාගතයක් වේවා සියලු පැතුම් ඉටු වේවා

  • @samanthaanu1633
    @samanthaanu1633 11 หลายเดือนก่อน +6

    මෙයා නමත් වෙනස් කරලනෙ අදයි දන්නෙ *_ලවන් ධනුෂ්ක ජයසිංහආරච්චි_* ඒකත් ලස්සන නමක් 🙂❤

    • @flashyfeet5846
      @flashyfeet5846 11 หลายเดือนก่อน +4

      Abhishek kiyana Eka eta wada lassanai habai.. Eka lavan ayyata match wenawa dhanushkata wadaa..

    • @samanthaanu1633
      @samanthaanu1633 11 หลายเดือนก่อน +1

      @@flashyfeet5846 ඔව් නේද ☺

    • @RushZerOfficial
      @RushZerOfficial 5 หลายเดือนก่อน +1

      Lavan Abhishek Jayasinghe Arachchi

  • @wishwa864
    @wishwa864 11 หลายเดือนก่อน +6

    Well done kollo ..congratulations go ahead
    Anuhasta passe oya thamayi..kolla.

  • @sharmanthieperera5658
    @sharmanthieperera5658 11 หลายเดือนก่อน +4

    Excellent songs and very nicely performed 17:46

  • @rashipabachamindi9018
    @rashipabachamindi9018 11 หลายเดือนก่อน +7

    Adareiiii lawan aiyaa ❤

  • @lalperera-we8on
    @lalperera-we8on 11 หลายเดือนก่อน +6

    All the best lavan

  • @dinukanisalalwis1130
    @dinukanisalalwis1130 11 หลายเดือนก่อน +5

    Nice lavan abishek

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 9 หลายเดือนก่อน +1

    සංගිතේ මහිට අපි ආදරෙයී නියමයි නියමයි සුබ අනාගතයක් පුතේ ඔයාගේ බලාපොරෝත්තු සිතු පැතු විදිහටම ඉටුවේවා හදවතින්ම සුබ පතනවා බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️♥️♥️♥️👍🏻👍🏻🌷🌷🌷🌷🌷🌷

  • @toneperera2334
    @toneperera2334 11 หลายเดือนก่อน +3

    ඔබට ජය දිනේන් දින ලැබෙිවා

  • @NiroshnaiNiroshani-hr3dn
    @NiroshnaiNiroshani-hr3dn 11 หลายเดือนก่อน +6

    Lassanaii ayya pn Gbu ❤

  • @SupipiSasadara-ic9uq
    @SupipiSasadara-ic9uq 4 หลายเดือนก่อน +1

    Adarei lavan ayye ❤❤❤

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972 11 หลายเดือนก่อน +6

    Amazing voice Love you Lavan ayya...Good Luck...😘❤❤❤

  • @danithanjana7353
    @danithanjana7353 11 หลายเดือนก่อน +8

    niyamai

  • @chinthakacostha6545
    @chinthakacostha6545 10 หลายเดือนก่อน +2

    maarama lassana kata hadak ayye adarei hamadama

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 11 หลายเดือนก่อน +3

    Beautiful voice. Budusaranai oyata.

  • @kavindadias2459
    @kavindadias2459 5 หลายเดือนก่อน

    සුපිරියි ලවන් මල්ලියෝ ❤❤❤❤❤❤පට්ට ආදරෙයි මේ අක්කා

  • @Lakshi685
    @Lakshi685 8 หลายเดือนก่อน

    Man asama acter kenek .handsome & inocent.good luck abhishek malli

  • @IdhuwaraYapa
    @IdhuwaraYapa 11 หลายเดือนก่อน +5

    Favorite singer❤❤

  • @ruchiraranathunga4828
    @ruchiraranathunga4828 11 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි ලවන් අයියාගේ voice එක

  • @flashyfeet5846
    @flashyfeet5846 11 หลายเดือนก่อน +16

    Lassana sindu tikk select karagena thiyenawa wadiya ahenne nathi..e nisama asawen ahan inna puluwan iwara wenknma..e voice Eka gana amuthuwen kiyanna one nahane one sinduwak danenna kiyanna puluwan voice ekkne Eka 😌❤️.. aluth song ekakuth ikmaninma ahanna balagena innawa..

    • @vsjdjscnsklhshg646
      @vsjdjscnsklhshg646 11 หลายเดือนก่อน +1

      😊

    • @suwarnasigera1251
      @suwarnasigera1251 11 หลายเดือนก่อน +5

      Lavan vadak kaloth supirimai Kalekin Ape kale lassana sindu tikkak ahuva Lassana vada satahanak Lavan hamadama oya vage niyathamaniwa inna Puthata Theruwan Saranai

  • @gayaniwijesinghe8656
    @gayaniwijesinghe8656 11 หลายเดือนก่อน +4

    Wow lavan ayya you have selected meaningful songs👍👌 good luck for the future 🥰🤩all the best love u❤🥰

  • @dulanidinushka6868
    @dulanidinushka6868 11 หลายเดือนก่อน +4

    Katahada bawanawak wage lassanai oyath godak ලස්සනයි

  • @anjaliyapae218
    @anjaliyapae218 11 หลายเดือนก่อน +3

    Super choice & lovely voice... very nice❤️❤️❤️

  • @shiromiwijesinghe8525
    @shiromiwijesinghe8525 11 หลายเดือนก่อน +4

    Really talented

  • @user-cw2xb4vd5t
    @user-cw2xb4vd5t 11 หลายเดือนก่อน +7

    Lawan putha Ada weda satahanata Apu nisa Aasawen iwara wena kanma baluwa Adareyi puthe hamadamath oya sangeethe drama Ekath lassanata raga paanawa oyata theruwan saranayi puthe Oyata suba anagathayak wewa kiyala mama prarthana kranawa devi pihitayi

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 11 หลายเดือนก่อน +7

    මම සංගීතේ බලන්නේ නෑ. ලවන්ගේ ගීත රසවින්ඳා. Sun glasses නොදමා හිටියා නම් ඔහුගේහැඟීම් ප්‍රකාශය තවත් දැක ගන්න තිබුනා. ඔහුව හඳුනාගන්න තිබුනා. කමක් නෑ ජයෙන් ජය පුතා

  • @dinusharajasekara2908
    @dinusharajasekara2908 11 หลายเดือนก่อน +4

    Layanwitha hadak…♥️ hawathata denenna gayanna puluwan kenek♥️

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 9 หลายเดือนก่อน

    දෙවැනි වතාවටත් මෙි වැඩසටහන බැලුවා ඒ තරමි ලස්සනයි .ඔබට හොඳ අනාගතයක් පතමි.හැබැයි පුංචි දෙයක් කිව යුතුයි.ඔබෙි යහපත උදෙසාමයි.ඔබට වෙිගරිද්ම ගීත වලට වඩා හැඟුම්බර ගීත ගායනා කිරීම ඉතා මැනවි ඒ ගීත භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන්.අවසානයට ගැයු "සංසාර සිහිනය"ගීතය ඉතාම ලස්සනයි .❤️❤️

  • @marumesh
    @marumesh 11 หลายเดือนก่อน +5

    Superb

  • @teddyperera8531
    @teddyperera8531 11 หลายเดือนก่อน +3

    Asa sindu tikak. Lassanata kiyanava. Niyamai....

  • @GethmiAshinsha
    @GethmiAshinsha 10 หลายเดือนก่อน +1

    adambari aiya😍

  • @user-hb4lo6yr4t
    @user-hb4lo6yr4t 3 หลายเดือนก่อน

    Adreiiiii lavan aiyeeeeee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurasounds9849
    @anurasounds9849 8 หลายเดือนก่อน

    lawan oya harima dakshayek jayama wewa adarei hamadamath

  • @user-ix2mm8is8d
    @user-ix2mm8is8d 6 หลายเดือนก่อน

    ලවන් අයියාගේ කටහඬ සුපිරි ආ.බුදු සරණයි.සුභම සුභ අනාගතයක් අයියා.❤️😘

  • @M.N.Gamage1118
    @M.N.Gamage1118 2 หลายเดือนก่อน

    Voice ek 😍❤️ idiriytm ynn labenn kiyl hadawathinma suba pathanawa❤️