ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sangeethe (සංගීතේ) | Episode 1125 | 17th August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2023
  • Sangeethe (සංගීතේ) | Episode 1125 | 17th August 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ ) | Episode 1125 | 17th August 2023
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 180

  • @BaranaduraSilva-no7ww
    @BaranaduraSilva-no7ww 11 หลายเดือนก่อน +11

    සකුනිගෙ ආදරේට මගේ like එක

  • @shaluwickramasinghe-hb3ll
    @shaluwickramasinghe-hb3ll 11 หลายเดือนก่อน +9

    ලැම්බගේ මූන මරු 😂 ගොඩක් ආදරෙයි කියපු වෙලේ

    • @mjgaming284
      @mjgaming284 11 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂 ඔව් අෑ

  • @NuwanKumara-nw2bw
    @NuwanKumara-nw2bw 11 หลายเดือนก่อน +209

    සකුනි පොලාට ආදරෙයි කියනකම් බලන් හිටිය මා වැනි ජීවීන් තව සිටීද

    • @sadu129
      @sadu129 11 หลายเดือนก่อน

      අමුතුම ජීවියෙක් 😂

  • @masithprabhath1598
    @masithprabhath1598 11 หลายเดือนก่อน +7

    අඩේ අවුරුද්දකට පස්සෙ බැලුවෙ අදනෙ මුන් සෙට් උනේ ... 😅😅😅😅😅

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 11 หลายเดือนก่อน +112

    පොලාට ඔය දවස එනකන් තමයි මන් බලන් හිටියේ 😍❤

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 11 หลายเดือนก่อน +26

    නයන ge band එකට show ekedi කෙළ වෙනකන් බලා ඉන්න mama😂😂

  • @dilininadira4412
    @dilininadira4412 11 หลายเดือนก่อน +109

    ඔන්න ළමයි පොලා ගොඩ ගියා 😊❤🥰😍

    • @irashchinthaka5457
      @irashchinthaka5457 11 หลายเดือนก่อน +1

      වැඩක් na බඩ wadinawa polage 😂😂😂😂

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 11 หลายเดือนก่อน +45

    පොලා අයියා accident වුණාට නම් පාඩු නෑ වගේ... 🤭 පෝල්ස් අයියා and සකුණි කුනී අක්කිගේ ආදරෙත් හරි එහෙනම් 🤭❤️😳☺️

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 11 หลายเดือนก่อน +45

    මාස 8 කින් විතර බලන්නේ සංගීතේ ...... ලස්සන එපිසෝඩි එකක් දැක්කා එෆ් බී එකේ .... පොලා සකුනි.... ❤️😘

  • @rklmk-wb5eb
    @rklmk-wb5eb 11 หลายเดือนก่อน +55

    මලිතයට හම්බෙයි වගේ හොඳ කනේපාරක් අක්කගෙන්

    • @user-zo1gt9nu2d
      @user-zo1gt9nu2d 11 หลายเดือนก่อน +3

      නැ බං පොප්කෝන් හම්බෙන්නෙ

  • @sanitasanita7662
    @sanitasanita7662 11 หลายเดือนก่อน +20

    පොලාට..පවු..ඹය..දවස..එනකමි.පොලා..හිටියේ..හරිම..දුකෙන්..💖👍

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 11 หลายเดือนก่อน +88

    අර නයනයා කරපු එකම හොඳ වැඩේ තමා පොලා ව accident කරපු එක..... ❤️❤️❤️❤️

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 11 หลายเดือนก่อน +16

    අපි ඒ දෙන්නට දාමු පොකුනි කියලා ❤😂

    • @Keshini.D
      @Keshini.D 11 หลายเดือนก่อน +1

      😂 nathnang Polaani 😂

  • @Buddhima_Hasantha
    @Buddhima_Hasantha 11 หลายเดือนก่อน +11

    කවුද නංගී ... ඔයා අපේ නෑදෑ කෙනෙක් ද කවුරුහරි 😂😂💔

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 11 หลายเดือนก่อน +29

    මහි හොරා වගේ කරබා ගෙන හිට්යා සකුණි පොළා කියලා කාටදෝ රැවටුනා මහි අද ලස්සනයි මලි ත ට හෙට ලොකු අක්කා ගෙන් හොදට කන්න වෙයි කන් පෙස් ගියා හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @mylovemom460
    @mylovemom460 11 หลายเดือนก่อน +25

    මට දරාගන්න බෑ පොලා අය්යෙ 😂😂😂

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 11 หลายเดือนก่อน +145

    යකෝ නයනයා කරේ සුපිරි වැඩක් ආදරේත් හම්බුනා පෝලාට.❤️💕❤️

    • @prashanijayarathna4432
      @prashanijayarathna4432 11 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @menike846
      @menike846 11 หลายเดือนก่อน +1

      නියමයිනේ 😂😂😂😂

    • @nimashakavindi6420
      @nimashakavindi6420 11 หลายเดือนก่อน +2

      Adee iw eka niynii😂😂😂🙈🙈

    • @KevinKevin-cy8em
      @KevinKevin-cy8em 11 หลายเดือนก่อน

      Mekath kadenawa 😂😂

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 11 หลายเดือนก่อน +8

    සකුනිගෙ ආදරය වැඩි වුන පාර පොලා අයියවත් පැටලිලා නේද

  • @kokilasadamali4289
    @kokilasadamali4289 11 หลายเดือนก่อน +31

    පොලාට...සකුතිට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @aamm8305
      @aamm8305 11 หลายเดือนก่อน

      Pola...saha..sakuniiì❤❤❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 11 หลายเดือนก่อน +31

    පෙලා සකුනි ❤❤❤❤❤

  • @Sitharaexsprasass9955
    @Sitharaexsprasass9955 11 หลายเดือนก่อน +7

    පොලාටත් ඒනම් ආසිරි මන්ගලම් ❤🎉

  • @shanimadhu4027
    @shanimadhu4027 11 หลายเดือนก่อน +16

    අම්මෝ එ love එක පොලා ❤ සකුනි 😊❤

  • @sudeshp6869
    @sudeshp6869 11 หลายเดือนก่อน +20

    පොලාගේ අමාරැවත් හරිගියා වගේ 🤭🤭

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 11 หลายเดือนก่อน +2

    Sakuni pola ❤️❤️❤️❤️

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 11 หลายเดือนก่อน +26

    ආසෙනී මහී ❤❤❤❤❤❤❤

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 11 หลายเดือนก่อน +11

    පොලා ගොඩ දාගත්තා ලව් එක ,හෙට ගුටි කන්නේ කවුද .නයන සිංදු අහන්නේ වදුරෝ නෙමෙයි .😅

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 11 หลายเดือนก่อน +26

    ❤❤❤❤ sakuni Pola ela Ada arambaya❤❤❤❤❤

  • @sunethrachandrakanthi1210
    @sunethrachandrakanthi1210 11 หลายเดือนก่อน +6

    Supipi😍❤️

  • @AnushaAnusha-oe3td
    @AnushaAnusha-oe3td 11 หลายเดือนก่อน +41

    පොලාත් එහෙනම් ආදර වන්තයෙක් උනා

  • @user-cn9nl1di4n
    @user-cn9nl1di4n 11 หลายเดือนก่อน +49

    හෙට පොප් කොන් කවයි මලිතයට 😂😂😂😂😂

    • @dermasaudi9393
      @dermasaudi9393 11 หลายเดือนก่อน +3

      Aka nam aththa 😂😂😂😢😢

    • @roshinikaushalya2657
      @roshinikaushalya2657 11 หลายเดือนก่อน +1

      ​@@dermasaudi9393😂

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 11 หลายเดือนก่อน +1

      Hoda wade okata
      Gedara aya muta mahansi wela ugannawa mu ronde ynawa

    • @manikabahrain4678
      @manikabahrain4678 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් හෙට මලිත ඉවරයි 😂

  • @wasanthichathurani8871
    @wasanthichathurani8871 11 หลายเดือนก่อน +9

    අද තමයි මලිතයා අක්කට අහුවෙන දවස කියලා මට හිතෙන්නේ 😊😊😊

  • @prasannabuddika9008
    @prasannabuddika9008 11 หลายเดือนก่อน +44

    නිෂානි අක්කා අද ලස්සනයි ❤❤❤

  • @menike846
    @menike846 11 หลายเดือนก่อน +14

    නියමයි පොලා❤ සකුනි❤

  • @menike846
    @menike846 11 หลายเดือนก่อน +12

    මහි❤ අසෙනි❤

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 11 หลายเดือนก่อน +85

    පොලාට෴තව෴පාරක්෴ගහැවිවානමි෴අාදරේ෴ඩබල්෴නෙ෴වාවි෴ඵ්කත්෴නරකම෴නැ෴

  • @tharushitharushika
    @tharushitharushika 11 หลายเดือนก่อน +4

    ඇක්සිඩන්ට් එක්කින් ගොඩගිය පොලා............... 🙄පාටි දෙන්න ඈ.................😹✋

  • @user-jg9sc1jh3f
    @user-jg9sc1jh3f 11 หลายเดือนก่อน +4

    පොලාට ඒකවත් හරි ගියොත් 😮😮😮😮😮

  • @priyanthagunawardana8201
    @priyanthagunawardana8201 11 หลายเดือนก่อน +32

    අද තමයි දවස සංගීතේ ලස්සනම දවස මේ දවස එනකම් බලන් හිටියේ පොලාට වැඩිය මට සතුටුයි .

    • @Chethana.1
      @Chethana.1 11 หลายเดือนก่อน

      😂

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 11 หลายเดือนก่อน +4

    😂😂😂 අර සුපිපි කියන්නේ මොකිද බං මෙලෝ රහක් නෑ 😂😂😂

  • @PushpaKumari-wh4ow
    @PushpaKumari-wh4ow 11 หลายเดือนก่อน +15

    Ane mahi aseni kotasak pennana pliss 😥 ❣️

  • @ranifrando
    @ranifrando 11 หลายเดือนก่อน +5

    හොඳ වැඩේ 😂😂 මලිතට
    නයනයා නිසා පොලා ගොඩ
    අනේ දෙයියනේ නයනයා 😂😂
    සිංදු කියන කොට ගල්
    වරුෂාවක් එන්න ඕනි 👍👍👍

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf 11 หลายเดือนก่อน +49

    අම්මෝ ඇති යන්තම් පොලා ගොඩ ගියා සකුනිගේ ආදරේ ❤❤❤❤❤❤❤❤

  • @kalumnishan9232
    @kalumnishan9232 11 หลายเดือนก่อน +17

    ❤❤❤Ada kathawa beautiful Maru ❤❤❤❤

  • @Warashani
    @Warashani 11 หลายเดือนก่อน +19

    Congratulations 🎉❤පොලා❤

  • @dilinivihanga
    @dilinivihanga 11 หลายเดือนก่อน +19

    Sakunige acting maru...👍👍

  • @priyanthifernando8417
    @priyanthifernando8417 11 หลายเดือนก่อน +4

    Ane me dennage thiyena adare nayana hinda sakuni polata adareyi kiwwa nathnam sakunige hithe thiyena de kiyanne na ne sakuni+ pola❤❤❤❤💖💖😍😍😍thanks nayana

  • @cilyrd5770
    @cilyrd5770 11 หลายเดือนก่อน +2

    අදනමි සංගි ෙත් හරිම ලස්සනයි ෙපාලාට සකුනි ඔය ෙද් කියකමි තමයි බලන් හිටි ෙය නයන ෙග වැ ෙඩත් නරක නැ

  • @pradeepkumara813
    @pradeepkumara813 11 หลายเดือนก่อน +8

    🌹🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 11 หลายเดือนก่อน +2

    පොලාට තව පාරක් ගහන්න කවුරුත් නැද්දෝ

  • @pasindunimshan3708
    @pasindunimshan3708 11 หลายเดือนก่อน +13

    Pola Sakunita adrei so cute ❤❤❤

  • @user-qe5un3ui3y
    @user-qe5un3ui3y 11 หลายเดือนก่อน +5

    Asenigei mahigei adare ai den wediya pennanne neththe😢😢😢😢

    • @English64768
      @English64768 11 หลายเดือนก่อน +1

      අපි දෙන්නා බදිමු

  • @nuwandanushka902
    @nuwandanushka902 11 หลายเดือนก่อน +3

    දැන් මේ කාලෙ කැම්පස් යන උන් තියා ගාමන්ට් යන හු ත්තියෙක් වත් නෑ මෙහෙම නිකන් කොල්ලො එක්ක යාලු වෙන. ඒත් එදිරිමුනියට පිංසිද්ද වෙන්න අපිට මේ වගේ ගොම් ආතල් බලන්න පුලුවන් 😂

  • @onetow4587
    @onetow4587 11 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slmobile-fv4iv
    @slmobile-fv4iv 11 หลายเดือนก่อน +1

    Pola sakuni love aka digatama one kadanna apa❤❤❤

  • @user-tb3zw8kt3y
    @user-tb3zw8kt3y 11 หลายเดือนก่อน +5

    Wamane.yanwa.nayana.ge.sinduwata.ada.pola.y.sakuniy.niyamay..❤❤❤

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 11 หลายเดือนก่อน +3

    මලිතය ගෙදරින් කාල ඉවරයි

  • @DewshanChanuka
    @DewshanChanuka 11 หลายเดือนก่อน +15

    mama sangitheta adareyi❤😊

  • @renokaajitha7240
    @renokaajitha7240 11 หลายเดือนก่อน +16

    අපෝ සංගිතෙ එපා වෙනවා නහයෙන් අඩනවා දැන් නම් ආසම නැහැ

  • @keshani3700
    @keshani3700 11 หลายเดือนก่อน +3

    Woww gona nayanaya karapu wadee thamaii hoda wadee 😅😅😂❤

  • @blabala867
    @blabala867 11 หลายเดือนก่อน +2

    දැන් පොලා නයනට ස්තූතිය කරන්න හැබයි දැන් නම් ඇග හදාගන්න වෙනවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 11 หลายเดือนก่อน +1

    පොලාට කෙල්ලෝ කීදෙනෙක් සෙටි කරාද එකෙක් ලග නෑ ලැජ්ජයි හිරි කිතයි මෙහෙමත් අනන්ගයෙක්

  • @lakshmilakshmi1425
    @lakshmilakshmi1425 11 หลายเดือนก่อน +3

    මලිත පොප් කෝන් ඕනද😀🤣

  • @ranjansures5939
    @ranjansures5939 11 หลายเดือนก่อน +3

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤හැමොටම.බුදු.ඝරනයි

  • @sagarikasagarika351
    @sagarikasagarika351 11 หลายเดือนก่อน +3

    මෙච්චර කල්.සන්ගීතේ බැලුවා අදනේ දැක්කේ අපේ පැත්තේ මෙය රූප ගත කරලා තියෙන්නේ මේ කොටස කියලා

  • @dineshmadusanka3158
    @dineshmadusanka3158 11 หลายเดือนก่อน +2

    සකුනි ඔ ඇටිටින් යනවා

  • @shanikasewwandi1406
    @shanikasewwandi1406 11 หลายเดือนก่อน +2

    Sakuniyo Ahibama kathaine lassanata hadanna a

  • @jithairoshima7876
    @jithairoshima7876 11 หลายเดือนก่อน +5

    සකුණි මොකෝ උනේ v😄😄😄

  • @namaligunasekara1141
    @namaligunasekara1141 11 หลายเดือนก่อน +5

    ලස්සනයි

  • @SampathJayawickrama-bq7uz
    @SampathJayawickrama-bq7uz 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ravindurandika1308
    @ravindurandika1308 11 หลายเดือนก่อน +3

    Adarei pola aiyea

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 11 หลายเดือนก่อน +3

    පොලා හිල්ඩර උන් වගයි

  • @Nethumina7665
    @Nethumina7665 11 หลายเดือนก่อน +1

    Ammo sakuni nangi ge adare pola goda giya.....

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Pramodbuddhika-z4b
    @Pramodbuddhika-z4b 11 หลายเดือนก่อน +2

    Polaata set wela hitapu kalin කෑල්ල koo 😊

  • @upulEdirisinha-uh1qo
    @upulEdirisinha-uh1qo 11 หลายเดือนก่อน +1

    මලිතයට පොක් කෝන් කවයි වගේ

  • @DilasiNisansala
    @DilasiNisansala 11 หลายเดือนก่อน +3

    ඔය ආදරය නැති කර ගන්න එපා

  • @user-pu1vr8dp9y
    @user-pu1vr8dp9y 11 หลายเดือนก่อน +2

    Sangeethe hemoma Hospital ekema thama😅

  • @shashi2640
    @shashi2640 11 หลายเดือนก่อน +2

    Ammo ada nm sathutu hithuna sakugei polagei adareta❤

  • @techlokka4973
    @techlokka4973 10 หลายเดือนก่อน +1

    Sakuni❤

  • @givanthakaushalya1869
    @givanthakaushalya1869 11 หลายเดือนก่อน +2

    Ado shoi boyslage sinduwak gahanne

  • @neofast5334
    @neofast5334 11 หลายเดือนก่อน +12

    නයන මහ මෝඩ මූසලයෙක් නෙ අප්පා 😂

  • @thissachithrapathra348
    @thissachithrapathra348 11 หลายเดือนก่อน +1

    MAWATH Hospital genihin danna
    Aiyooooo

  • @nisalnimsara701
    @nisalnimsara701 11 หลายเดือนก่อน +2

    සුපිපි gril name ? 🤔👩❤😍

  • @lahirulakmaal583
    @lahirulakmaal583 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadithpathinayaka2026
    @nadithpathinayaka2026 11 หลายเดือนก่อน +2

    පොප්කෝන් හම්බෙයි වගේ🥹😂

  • @niroshininiroshini542
    @niroshininiroshini542 11 หลายเดือนก่อน +12

    කාලෙකින් සෙමිනිි මොරවක මුදලාලි නැහැ අපෝ දැන් කතාව එපාවෙනවා මෙි පොලා සකුනි වැඩක් නැති කතා අසෙනිගේ මහිත් නැහැ කතාව මෙලෝ රහක් නැහැ 😡😡😡😡

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 11 หลายเดือนก่อน +4

    අන්න අරය ආදරෙ ප්‍රකශකලා

  • @malanigu5513
    @malanigu5513 11 หลายเดือนก่อน +2

    nayanaya.ge.sho.eka.chora.wei.wage.hoda.wede.sakhuni.adarei.kiuwa.maga.balagena.hitiye.❤❤

  • @sachinikwt8612
    @sachinikwt8612 11 หลายเดือนก่อน +1

    😢ammo sakuni polata aadareii kiwa 😘😘

  • @RavinduMeshonjerad
    @RavinduMeshonjerad 11 หลายเดือนก่อน +1

    Polla නිසා බලන්නෙ බං මෙක .ලැමිබා මරැ චරිත

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 11 หลายเดือนก่อน +1

    Polata thawa parak mehema hithunanam hodai wage ammo e adare

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 5 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖

  • @ruwinruwin4301
    @ruwinruwin4301 11 หลายเดือนก่อน

    ❤❤

  • @nvoddayabotheju56789
    @nvoddayabotheju56789 11 หลายเดือนก่อน +1

    සුපිපි

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 11 หลายเดือนก่อน +1

    Noti niyama charite

  • @sithathisarapa9393
    @sithathisarapa9393 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌😍😍😍😍😍😍😍😍

  • @user-gz6yn8je7p
    @user-gz6yn8je7p 11 หลายเดือนก่อน +8

    අනේ මේ වහේ ගොං set එකක් ඉන්න drama එකක් බැලුවමයි. මුන් නලුවෝ නෙමෙයි එලුවෝ

  • @nishanthakumara5963
    @nishanthakumara5963 11 หลายเดือนก่อน +2

    මහා ලද බොළද කතා....

  • @janakavijayakumara5749
    @janakavijayakumara5749 11 หลายเดือนก่อน +2

    ADana katawa ......nayanaya sakshikit aekka polissiyata ahuwenna oni .14 atule yanna oni aetakota so 1 kane ,