HYDROPONIC සරලව සින්හලෙන් මුලසිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 8 หลายเดือนก่อน

    බොහොම ලස්සන වීඩියෝ එකක්

  • @chandanaanil8507
    @chandanaanil8507 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ගොඩක් ස්තුතියි .ඉදිරියටත් මෙවැනි videos බලාපොරොත්තු වෙනවා .

  • @tcsolution3800
    @tcsolution3800 7 หลายเดือนก่อน

    Very effective explanation hope to start a system please give further details of farming like this thank

  • @chandrajayasingha3861
    @chandrajayasingha3861 ปีที่แล้ว

    Excellent explanation, thank you.

  • @m.p.salgado920
    @m.p.salgado920 2 ปีที่แล้ว

    මෙවැනි දැණුමක් ලබාදීම පිළිබදව ඔබට ස්තුතියි. ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!

  • @ajiththilakarathna5018
    @ajiththilakarathna5018 ปีที่แล้ว +1

    Nft do you have any plans we can visit to get better idea of how to serup how to get in touch with you ❤

  • @සුවිරුවාහිනි
    @සුවිරුවාහිනි หลายเดือนก่อน

    ithaama hodin pahadili kala..sthuthi

  • @pathmasirigunawardana4608
    @pathmasirigunawardana4608 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතාමත් සරලව. 🙏🙏

  • @asanthakarunarathne2998
    @asanthakarunarathne2998 4 ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ඉදිරියටත් මෙවැනි සරල වීඩියෝ බලාපොරොත්තු වෙනවා.

  • @nomanperera2803
    @nomanperera2803 ปีที่แล้ว

    Super god bless you bro...

  • @sujithkumara3943
    @sujithkumara3943 3 ปีที่แล้ว

    හොද පැහැදිලිකිරිමක්..👌

  • @junglecooking1902
    @junglecooking1902 ปีที่แล้ว

    Great video. ❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว

    Itha prayojanawath, obata sthuthi,,digatama karanna, jayawewa,,

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 4 ปีที่แล้ว

    ඇත්තටම ප්‍රයෝජනවත්. ආශාවෙන් බැලුව

  • @wavnfernando
    @wavnfernando 2 ปีที่แล้ว

    ඉතාමත් අගනා අයුරින් විස්තරය ඉදිරිපත් කළා.
    මෙය කාලීන අවශ්‍යතාව ක් බැවින් අනෙකුත් මාධ්‍ය (රූපවාහිනී / පුවත් පත්) මඟින් හැකිනම් හා සුදුසු නම් පමණක් ජනතාව දැනුවත් කරන්න.
    මෙම ක්‍රමය ගැළපෙන විවිධ බෝග සඳහන් කරන්න.

  • @chamarawijesinghe762
    @chamarawijesinghe762 2 ปีที่แล้ว

    Good job.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 ปีที่แล้ว +3

    මම සොයමින් සිටිය වීඩියෝවක්. ඉදිරිපත් කල කාරනා සහ ආකාරය ඉතා පැහැදිලියි. දියර පොහොර වර්ගය, යම් කාලයක් තුල එක නලයකින් කොපමන ප්‍රමාණයක් දියර පොහොර ගලා යා යුතුද? දියර පොහොර පවත්වාගෙන යන ආකාරය පැල වර්ග තෝරා ගැනීම්, පැල සිටුවන මාධ්‍ය සහ සිටුවන ආකාරය ආදිය ගැනත් වීඩියො කරන්න. ශබ්දය ටිකක් වැඩිකල හොත් හොඳයි.

  • @nandanarajapaksha7489
    @nandanarajapaksha7489 3 ปีที่แล้ว

    Good explain..... So fether we wish video like this...

  • @udayawelgama1414
    @udayawelgama1414 10 หลายเดือนก่อน

    good luck

  • @wasanthajayakody1091
    @wasanthajayakody1091 4 ปีที่แล้ว +1

    it was more interested.I was waiting this video.I got it .thanks a lots.

  • @rangamadushan8480
    @rangamadushan8480 4 ปีที่แล้ว

    Sahena danumak laba gatta. Thanks bro 👍

  • @rangaranasinghe3881
    @rangaranasinghe3881 2 ปีที่แล้ว

    Dear
    Salad cucumber hydroponic ph levels & ec ?
    Albert solution vitharai da fertilizer use karanna
    Thanks

  • @gaminikathriarachchi542
    @gaminikathriarachchi542 2 ปีที่แล้ว

    Good explanation

  • @travelguide6412
    @travelguide6412 4 ปีที่แล้ว +1

    Good Job

  • @virajoshan2146
    @virajoshan2146 2 ปีที่แล้ว

    Really valuable. Thanks!

  • @madeiteasy8812
    @madeiteasy8812 3 ปีที่แล้ว

    Great Job Bro

  • @malithharshana8727
    @malithharshana8727 4 ปีที่แล้ว

    Valuable vedio. Thank you for your informations..

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 3 ปีที่แล้ว

    Good

  • @Wm.Dissanayaka
    @Wm.Dissanayaka ปีที่แล้ว

    Honda wadak

  • @wijebandarawijekoon5087
    @wijebandarawijekoon5087 4 ปีที่แล้ว +1

    Good Work done. Encouraging you to do more vedios

  • @kasunblogs7390
    @kasunblogs7390 3 ปีที่แล้ว +1

    Wahalayak tiyana thenaka hydrophobic wagawak karanna puluwanda

  • @channadawlagala8561
    @channadawlagala8561 4 ปีที่แล้ว

    Effective explanation

  • @chandimadharmaratna4151
    @chandimadharmaratna4151 4 ปีที่แล้ว

    Valuable Video, Thanks Lot

  • @TDesh777
    @TDesh777 4 ปีที่แล้ว +1

    වැදගත් 💓

  • @susanthajeewandara8898
    @susanthajeewandara8898 3 ปีที่แล้ว

    Apita obathumagen beeja labagatha haeki sthana denuwath karanawada

  • @sarath24517
    @sarath24517 4 ปีที่แล้ว

    Excellent

  • @thamavideos3859
    @thamavideos3859 3 ปีที่แล้ว

    wathura pomp ekk nethiwa karatheheki jalaya peya 24ma weda karanna eka me wagawata godak udaw wei mn eka hadana gaman inne

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 3 ปีที่แล้ว

    ඇත්තටම හොදයි

  • @vincentiatechonology4431
    @vincentiatechonology4431 ปีที่แล้ว

    ස්තූතියි .මට දැනගන්න පුලුවන්ද මහත්මයා ම්.අපි ගන්න බට වලට අපි හදා ගන්න පොහොර සහිත වතුර දාල දෙපැත්තම සීල් කරොත් විදුලි මෝටර් නොමැතිව තියගන්න පුලුවන්ද සති දෙකෙන් දෙකට වගේ වතුර මාරු කර්මින් තියාගන්න පුලුවන්ද

  • @2578607
    @2578607 4 ปีที่แล้ว +2

    Puluwan nam hoda bija,nutrients supplier hadunwa dena stuti.

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว +1

      hoda seeds ganna puluwan oyata
      (Supreme Marketing Company)
      eken

    • @denzilwickw
      @denzilwickw 4 ปีที่แล้ว

      @@hydroponiclanka7923 contact number please...

  • @eranjithsamaraweera6151
    @eranjithsamaraweera6151 4 ปีที่แล้ว

    Paddy hadanna berida

  • @rathnayakawijerathna1388
    @rathnayakawijerathna1388 2 ปีที่แล้ว

    සලාද වලට ගම්පහ ප්‍රදේසයේදී උස්නත්වය 27c--30c පමණ වේ එය පාලනය කලයුතුද කියල දෙන්න

  • @pradeepchaminda4239
    @pradeepchaminda4239 4 ปีที่แล้ว

    Tkz brother

  • @wasanthajayakody1091
    @wasanthajayakody1091 4 ปีที่แล้ว

    what are the fertilizers can be used without Albert solution.

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      you can use some other fertilizers such as
      1 general hydroponics
      2 hydroponic advanced nutrients
      u can Oder them through ebay

    • @samarajeewadgt1161
      @samarajeewadgt1161 4 ปีที่แล้ว

      Super

  • @kithsirisumanasena9610
    @kithsirisumanasena9610 4 ปีที่แล้ว

    monawada pavichichi karana diyara pohora lankawe thiyana?

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      albert solution Thama lesiyenma hoyaganna puluwan wenne

  • @dushywijesuriya3023
    @dushywijesuriya3023 2 ปีที่แล้ว

    මෙම ඇටවුම සාදා ගැනීමට අපට උදව් කල හැකිද?

  • @rukmalchampika7161
    @rukmalchampika7161 4 ปีที่แล้ว

    beja situwanne kohomada poddak pahadili karanna puluwanda

  • @mishelfernando1629
    @mishelfernando1629 4 ปีที่แล้ว

    Mama aluthin patan ganna inna kenk. Meka igena ganne kohomada mula idala. Igena ganna thanak thiyanavada karuna karala danvanna. Sthuthi

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      Ehema kiyala thanak nam mama kiyanna dhanne na
      Eth ona thama English website wala athi tharam thorathuru thiyanawa

    • @banukakannangara5482
      @banukakannangara5482 4 ปีที่แล้ว

      lankawe thama hariyata meka vyaptha wela na. indiawe num workshops and lectures thiyenawa

  • @upsisirabandara8972
    @upsisirabandara8972 4 ปีที่แล้ว

    Good work...thank you

  • @priyanthabandara8415
    @priyanthabandara8415 4 ปีที่แล้ว

    Albert solution hara best nutrient solution monawada thiyenne. Lankawe ganna puluwanda?

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      godak fertilizers thiyanwa hoda ewa
      habai lankawe nam matath hoyaganna bari una

    • @susanthajeewandara8898
      @susanthajeewandara8898 3 ปีที่แล้ว

      Obathumage durakathana ankaya dakwanawada

  • @thevindukothalawala2792
    @thevindukothalawala2792 4 ปีที่แล้ว

    Niyama wadak....math hadanna balaporoththuwen innwa..contact karaganna vidiyk tynwda..

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      thank you
      oyata mage fb page eken contact karaganna puluwan
      facebook.com/Home-Made-Hydroponics-in-Sri-Lanka-106726841022622/

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 ปีที่แล้ว

    මේ සඳහා අගල් 2 බට යොදා ගන්න පුළුවන්ද

  • @disanayakaelectrical9300
    @disanayakaelectrical9300 4 ปีที่แล้ว

    Hodai Sola sistam akakin karanna puluwan neda

  • @haroldhewagama
    @haroldhewagama 4 ปีที่แล้ว

    වැදගත්ම කොටස,දියර පොහොර වශයෙන් ඇල්බට් සොලියුෂන් යොදනවා නම්,ගැලුම් පහකට කොපමණ ප්‍රමාණයක් යොදන්න ඕනෙද .කොපමණ කාලෙකින් වතුර චේන්ජ් කරන්න ඕනෙද ඒ ගැන පොඩි සඳහනක් දුන්නොත් හොඳයි ...👍

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      yodhanna ona pramanya depend wenne oyage solution eke EC value eka matha
      asanna washayane EC 1500 kittuwata enakan oya meter ekakin balagena oya pohora dhiyakara ganna ona wenawa

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      mage ada dhapu video eka balanna eke oyata awashya thorathuru thiyanwa

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 4 ปีที่แล้ว

    ස්කොච් බොනට් වගේ මිරිස් වවන්නත් පූවන්ද.. පූවන් කමක් තියේනම් 0777547552 අන්කයට දුරකතන ඇමතුමක් දෙනවද..

  • @kuuleezleez8069
    @kuuleezleez8069 4 ปีที่แล้ว

    මේ නල ඇතුලෙ ජලය පැය 24 ම ගලාගෙන යන්න ඕනිද

    • @hydroponiclanka7923
      @hydroponiclanka7923  4 ปีที่แล้ว

      ow aniwarenma continuous wenna ona
      pyaka wage kalayak wathura nawathunoth paleta hanni wenawa

  • @anupaindrajith827
    @anupaindrajith827 4 ปีที่แล้ว

    විදුලි විසන්ධි ට ups system එක යොදා ගන්න

  • @vingacreations
    @vingacreations ปีที่แล้ว

    Excellent explanation, thank you.

  • @looneytunefan1643
    @looneytunefan1643 6 หลายเดือนก่อน

    Good