ගොවිතැන් කරන ගමන් විනෝදයට කලේ දැන් මාසෙට 40,000 ට වඩා හොයනවා| ‌ Beautiful Cement Flower Pots| danuka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • නුවර එළියේ වගා කටයුතු කරන ගමන් මම විනෝදයට වගේ මේ වැඩේ කරන් ගියේ දැන් මම මාසෙට මේකෙන් 40000ක් විතර ගෙදර ඉදන් හොයනවා ඉගෙනගන්න කැමති අයට කියා දෙන්නත් පුළුවන් වීඩියෝ තිරේ යන අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
    කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    විශ්‍රාම ගිහින් මෙකෙන් මාසෙට රු 35000ක් විතර හොයනවා
    • රෝහලේ වැඩ කරලා විශ්‍රා...
    අඩි 40ක දෝන පතලක පතුලටම
    • අඩි 40ක් යට සදකැන් මැණ...
    වියදම රු 3000ටත් අඩුයි ආදායම ලක්ෂෙට වැඩියි
    • මාසෙකට ලක්ෂෙකට වැඩි ආද...
    ගිරව් රංචු පිටින් එන ගෙදරක් වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න
    • The Man Feed the Food ...
    නිදහස් බිමක හාවෝ ඇති කරමු වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න
    • මෙයාලා එක්කෙනෙක් විතරක...
    ගම්කුකුල් පාලනය නිවැරදිව වියදමකින් තොරව කරන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • ගම්කුකුල් පාලනය පටන් ග...
    කිලොමීටරි 100ක පාද යාත්‍රාව මේ ලින්ක් එකෙන් බලන්න
    • පාද යාත්‍රාව 100km vlo...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    -------------------------------------------------------------------
    face book :web.facebook.c...
    ------------------------------------------------------------------
    රු 750ට නැව් කොත්තුවක් වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • නැව් කොත්තු රු 750ට කා...
    පාද යාත්‍රාව දෙවනි දවස මේ නිල් අකුරු ඔබලා බලන්න - • කිඹුල්ලු ඉන්න කළපුවෙන්...
    අතු ගෝවා මේ විදිහට හදන්න
    • නුවර එළියේ නැවතුන තැන ...
    කුරුණෑගල විෂ නයි පොලොංගු අල්ලන කෙල්ල මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • මෙහෙම නයි පොලොංගු අල්ල...
    සුද්දටත් ස්වයං රැකියා කරන්න මැෂින් හදලා යවන අපේ කොල්ලා මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • ස්වයංරැකියාවට සුද්දටත්...
    ගෙදරට එන අයට රස ගුණ බීම එකක් දෙන්න මේ පැලයක් ගෙදර හදාගන්න මේ නිල් පාට අකුරු ඔබලා බලන්න • ගෙදර එන අයට රස ගුණ ඇති...
    ගැඩවිල් පණුවන්ගෙන් පොහොර හදලා අස්වැන්න දෙගුනයකින් වැඩි කරගන්න මේ නිල් පාට අකුරු ඔබලා බලන්න • වර්ග අඩි 40කින් මාසෙට ...
    බස් එකේ කොන්දොස්තර නෝනගේ වීඩියොව මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • දඩ කොලේ දෙන්න එන පොලීස...
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #Cement_Flower_Pots
    #craftideas #Top 5 #Cactus #Plants

ความคิดเห็น • 151

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +13

    කිලෝමිටර් 100ක පාද යාත්‍රාව කතරගමට වීඩියෝව මේ නිල් පාට අකුරු ටික ඔබලා බලන්න th-cam.com/video/TYdEJdFZzxE/w-d-xo.html

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 10 วันที่ผ่านมา +1

    ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක් . ගුරු මුෂ්ටි තබා නොගෙන සියළු දේ සමාජගත කළා . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම . කැමරාව මෙහෙයවීම සහ කරුණු විමසීම ද හරිම ප්‍රශංශණීයයි .

    • @lakshithavlogs
      @lakshithavlogs  10 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤️❤️

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +9

    දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙවා පුතා .හරිම ලස්සන වැඩ ක් තෙරුවන් සරනයි .

  • @superbro9605
    @superbro9605 ปีที่แล้ว +17

    සුපිරි අයියේ ඔයා දන්න දේ මිනිස්සුන්ට කියලා දෙනවට මෙහෙම කරන අය අඩුයි ඔයාලා දෙන්නටම ජය 💪💪💪👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤

  • @ranjanisilva8577
    @ranjanisilva8577 ปีที่แล้ว +6

    ගොඩක් පින් බුදු සරණයි.
    හොඳ ට තේරුම් ගත්තා.
    ස්තූතියි

  • @ydmkumara2102
    @ydmkumara2102 ปีที่แล้ว +11

    මං වියාපරයක් විදියට ගෙදර කේක් හදනවා...ඔයාගේ වැඩේ දැක්කම හරිම ආස හිතුනා මට මාත් විශ්වාස කරනවා මටත් මේ වැඩේ කරන්න පුලුවන් කියලා.ඔයාගෙ උපදෙස් ටිකක් අවශ්‍යයි මට මෙ වියාපාරය සම්බන්දයෙන්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන වැඩක්.ඒක නම් නියමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 🧡🧡❤

  • @ruvinikaluarachchi3737
    @ruvinikaluarachchi3737 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ! දියුණුවෙන් දියුණුවට පත්වේවා!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +5

    ස්තූතියි මහත්තයා ගොඩක් පින්

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +5

    සුපිරි වීඩියෝවක්❤

  • @darshanisagarika3546
    @darshanisagarika3546 ปีที่แล้ว +3

    නියමයි රෝස්. Good luck

  • @SL_GAMING_ENINDU_GAGANATH
    @SL_GAMING_ENINDU_GAGANATH 2 หลายเดือนก่อน +1

    Harima වටිනවා, ගල් තිබුනොත් පැල බෝවෙන එක අඩුයි කියපු එකට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඔව් බිස්නස් කරන අය නොකියන දෙයක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa ปีที่แล้ว +2

    මරු කොල්ලෙක් කවදාහරී සුපිරියට හරියන්න ඔනී අයියේ❤️‍🩹

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      සහතික ඇත්ත මල්ලි ❤❤

  • @samanthijayathunga1510
    @samanthijayathunga1510 21 ชั่วโมงที่ผ่านมา

    Ayye aththatama oya karana day harima hodai.harima lassanai

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +2

    ජයවේවා ලස්සන වැඩක්

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +5

    බොහොම සතුටුයි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි චන්දිමාල් සහෝ 😍😍

    • @ChandimalManoj
      @ChandimalManoj ปีที่แล้ว +1

      @@lakshithavlogs ♥️♥️♥️

  • @nimalranathunga2698
    @nimalranathunga2698 ปีที่แล้ว +4

    සුපිරි වැඩේ 😊

  • @IroshaAmali
    @IroshaAmali 22 วันที่ผ่านมา +1

    Godak pin hamadema kiyala දුන්නට matath අසයි Aewage pot aekak hadanna ...malliyo oyage oya lassana viyaparaya diunuwen diunuwata path wewa bs❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  21 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @black-blood9607
    @black-blood9607 ปีที่แล้ว +4

    Niyamai aiye.........Thankz minissunwa Danuwath maranwata....♡♡♡♡

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +5

    Vadagath video ekak Aiye..❤️🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නදුන් මල්ලි 😍😍

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නටම ජය

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි යාළු ❤❤

  • @ashasenavirathna2408
    @ashasenavirathna2408 ปีที่แล้ว +2

    Achchu kohenda ganne saha sudu simenthi ganne kohenda kiyanna puluwannam sthuthi obata

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @premakulathilaka950
    @premakulathilaka950 ปีที่แล้ว +5

    පුදුම ලස්සනක්... හරිම වැදගත්....පොට් ව්තරක් ගන්න ක්‍රමයක් කියන්න..

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @Nizs_
    @Nizs_ 2 หลายเดือนก่อน +1

    සුදු සිමෙන්ති වලින් හැදුවාම කැඩෙනවනෙ. ඇයි ඒ? අය සාමාන්‍ය සිමෙන්ති වලින් දෙතුන් පාරක් හදද්දි සිලිකන් මෝල්ඩ් එකේ අල්ලනවා සිමෙන්ති. ඒක්ට මොකද කරන්න පුලුවන්?

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @malathimenuka4090
    @malathimenuka4090 ปีที่แล้ว +4

    නියමයි මල්ලී budusaranai

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මේනූ අක්කා ❤❤❤

  • @hasanijayaratne7918
    @hasanijayaratne7918 ปีที่แล้ว +2

    Good luck!

  • @Magadige
    @Magadige ปีที่แล้ว +3

    අපේ දනුක මලයා 🤗

  • @AshaD_vlg
    @AshaD_vlg ปีที่แล้ว +2

    Excellent

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +1

    නියම දිරිය කොල්ලෙක් නේ❤❤❤

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 ปีที่แล้ว +1

    Mata pala ganna puluwan weida math asawen inna patan ganna.. Udaw karanna puluwan neda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 หลายเดือนก่อน +1

    Bohoma sthuthi

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔබටත් හදවතින්ම ස්තූතියි ❤

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 ปีที่แล้ว +3

    Rubber mold eka ganne kohenda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වීඩියෝ එකේ දනුක මල්ලිගේ අංකයට ගන්න සියළු දේ කියලා දේවී 😍😍

  • @LifeBites.T
    @LifeBites.T 8 หลายเดือนก่อน +1

    සුදු සිමෙන්ති කොහෙන්ද ගන්න තියෙන්නෙ?

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට දනුකට කතා කරන්න යාළු ❤❤

  • @ThanujaPriyadarshani-kd2gu
    @ThanujaPriyadarshani-kd2gu ปีที่แล้ว +1

    Pot heduwoth ganna aya innawada

  • @thusharawasanthi7251
    @thusharawasanthi7251 ปีที่แล้ว +1

    Beeja milata ganna thiyenawada? Mona naminda illanne? Koheda thiyenne

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

    • @thusharawasanthi7251
      @thusharawasanthi7251 ปีที่แล้ว

      Math Mal wgawa karanawa

    • @thusharawasanthi7251
      @thusharawasanthi7251 ปีที่แล้ว

      @@lakshithavlogs thank you

  • @Denaidilui
    @Denaidilui ปีที่แล้ว +3

    අයියා❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි නංගි දෙන්නටම කොහොමද ඉතිං ❤❤❤

  • @devikapremaratne69
    @devikapremaratne69 ปีที่แล้ว +1

    Hot water or normal water

  • @Jaju21
    @Jaju21 ปีที่แล้ว +1

    අපිටත් කරනවා නම් අර අයියාගෙන් ඇට ගන්න පුලුවන් වෙයිද ඒ පැල වල

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @harshamadusakadahrmasiri6946
    @harshamadusakadahrmasiri6946 8 หลายเดือนก่อน +1

    Wade hodi..achchu ganne kohenda...

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +3

    හොදයි ..ජය පතනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @devakasilva5097
    @devakasilva5097 ปีที่แล้ว +2

    Super brother❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @sithuminichamathka1325
    @sithuminichamathka1325 ปีที่แล้ว +4

    මට අචිචුව ගන්න තැන කියන්න මමත් කැමතියි කරන්න සමිබන්ධ වෙන්න දුරකතන අංකයක් දෙන්න පුළුවන් වෙයිද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx ปีที่แล้ว +2

    Awankamaoyasupiri malli

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @DilaniPerera-uz1yj
    @DilaniPerera-uz1yj ปีที่แล้ว +1

    Kohomada pots maldes ganne.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987

  • @chanakamadhusankha
    @chanakamadhusankha 5 หลายเดือนก่อน +1

    සුදු සිමෙන්ති ගන්නේ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy ปีที่แล้ว +1

    සුදු සිමෙන්ති ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

    • @NadeekaRathnayaka-to5fy
      @NadeekaRathnayaka-to5fy ปีที่แล้ว

      Thank you

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Cimenthi yakada kadawsl wala

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 ปีที่แล้ว +2

    Lakshitha bro💓

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว +1

    Hadawathinma sathutui

  • @ranjanisilva8577
    @ranjanisilva8577 ปีที่แล้ว +1

    වතුර දාන්නේ කොහොමද?

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @priyankaragunathilaka5237
    @priyankaragunathilaka5237 ปีที่แล้ว +4

    ඔය අච්චු ගන්නේ කොහෙන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @arunajayawardana4787
    @arunajayawardana4787 ปีที่แล้ว +1

    👍

  • @Priyankara...
    @Priyankara... ปีที่แล้ว +2

    පාදයාත්‍රා එකේ ව්ලොග් එකක් නැද්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ඉක්මනටම ගේනවා යාළු තව එකක් තියෙනවා ඒක දාලා දිගටම දානවා දවස් 5ක වීඩියෝ තියෙනවා ‌නේ❤❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +3

    ඔන්න ඔයාව සබ් කලා හොදේ..❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @premakulathilaka950
    @premakulathilaka950 ปีที่แล้ว +2

    අච්චු ගන්නේ කොහෙන්ද කියන්න...අගෙයි...

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

    • @rkgkerangi3726
      @rkgkerangi3726 ปีที่แล้ว

      @@lakshithavlogs මේ අච්චු ගන්නේ කොහොමද

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و ปีที่แล้ว +1

    Matata ona kiyanna puluwana da

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @goodtouch4470
    @goodtouch4470 ปีที่แล้ว +2

    Patta supiei vadak👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @kadalla-9158
    @kadalla-9158 ปีที่แล้ว +12

    මේව බලන කට්ටියට දෙයක් කියන්න ඕන..මේ කමෙන්ට් එක අයින් කරයිද දන්නෙත් නෑ හැබැයි...
    තමන් කරන ව්‍යාපාරයක් මෙහෙම ප්‍රසිද්දියෙ හෙලි කරන්නෙ මෙයාල සිරිසගබෝල නිසාද?නෑ...හොදින් බලන්න දෙයක් හදුන්වාදෙන ගමන් තව බිස්නස් එකක් කරගන්න හදනව නේද කියල...අගාවුඩ් වල අගය,ඒකෙ ලාබය ගැන කියාගෙන එන එකා අවසානෙ පැල විකුනන එක තමයි කරන්නෙ..එහෙම තමයි මේවත්..මේවත් පිරමීඩවලට සමාන නොවුනත් ඒ ආසන්නෙට යන ගේම්...ඊටත් මේ බිස්නස් කරන්න පටන් ගන්නවනම් බලන්න ඇත්තටම මේවට ඉල්ලුමක් තියේද විකුනන්න පුලුවන්ද කියල...මෙහෙම එක කාලයක් කෝමාරිකත් වගා කරා...අවසානෙ මොකද්ද උනේ..තන්හාවෙන් අන්දවෙලා මෝඩයො වගේ හැසිරෙන්නෙ නැතුව හොයල බලල යමක් කරන්න බලන්න..ජය.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      කාට හරි කරනවානම් කරන්න පුළුවන් කැමති නම් ගන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට මග පෙන්වීමක්, කම්මැලියට මොනවත්ම බෑ, උන් කරන්නේ අනුන් කරන ඒවට අකුල් හෙලන එක හරියට අපේ දේශපාලන පක්ෂ වගේ. කොල්ලෙක් කරන වැඩකට උදව්වක් කළා ඔන්න බලන අයගේ අදහසත් දාන්න 😬😬මේක මේ කමෙන්ට් එක බලන අයට 👉👉 කරනවනම් තවත් විස්තර හොයලා කරන්න මෙයාගෙන් ගත්තේ නැතත් ඔයාලා පෝච්චි හදන හැටි අහලා කරලා බලන්න ඒවගෙන් මෙයාට සත 5ක වාසියක් නෑ

    • @superbro9605
      @superbro9605 ปีที่แล้ว

      උඹ නාහෙන් අඩන්න එපා පිරමීඩ මේකට සමාන නෑ බං අර රූපවාහිනියේ යන ඇඩ් වල ඔක්කොම මිනිස්සු ගන්නේ නෑනේ බොක්ක 🤣🤣 මුං ඉරිසියාවට කියන්නේ ලක්ෂිත අයියේ 🤣🤣🤣මූ ලෑන්ඩ් සේල් කරන එකෙක් මිනිස්සු අන්දලා 🤣🤣🤣😅😜

    • @kadalla-9158
      @kadalla-9158 ปีที่แล้ว +1

      @@lakshithavlogs පින් කරාට කිසි ප්‍රශ්නයක් නෑ...ඔන්මැක්ස්,ලෙජර් බොක්ස් තව එකී නොකී පිරමීඩ වල ලංකාවෙ මිනිස්සු 270000 ක් ආයෝජනය කරල තියෙනව..එදා ඒව කරන්න එපා කියපු මිනිස්සුන්ටත් කීවෙ කුහකයො..කරන එකාට කරන්න දෙන්නෙ නෑ..ඉරිසියා කාරයො කියල...ඒත් අවසානෙ මොකද්ද උනේ..දැන් ඔයාගෙ දායක සභාවත් එයි රෙදි උස්සන් මට දේශන දෙන්න..කමක් නෑ...අර ක්ලබ් වසන්තගෙන් බන අහන මිනිස්සු ඉන්න රටක් නෙ මේක....මෙහෙම තමයි කෝමාරිකා වැවිවෙත්...මාසෙට අච්චරයි මෙච්චරයි ලාබෙ කිවුවම මිනිස්සු ඔක්කොම වැවුව කෝමාරික..අවසානෙ පැල ලොකු උනාම විකුනන්න එකෙක් නෑ..හැබැයි ප්‍රචාරෙ ඇරල කෝමාරිකා පැල විකුනපු එකා ගොඩ ගියා...තාර්කිකව යමක් ප්‍රශ්න කරනවනම් ඒ කෙනා එක්ක මම මගේ අදහස වෙනුවෙන් පෙනී ඉන්නව.දායක සභාවෙ උන්ගෙ අදෝනා වලටනම් වෙලාවක් නෑ මට..

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      @@kadalla-9158 🤫🤫🤫

    • @ruktv7629
      @ruktv7629 ปีที่แล้ว

      අම්මෝ මුගේ දේශනය පිරමීඩ කියන්නේ වෙනම එකක් උබ පැල නොගෙන හිටහන් 🤞 හා ඇත්ත කියහං උඹත් මේ පැළ විකුනන එකෙක් නේද හොර ගෙඩියා 😅😅

  • @user-ri7sy5eq7d
    @user-ri7sy5eq7d 11 หลายเดือนก่อน +1

    මේ අච්චු ගන්න තියෙන්නෙ කොහෙන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      දනුක රොෂාන් ( 077 7727987 )

  • @chanakamadhusankha
    @chanakamadhusankha 4 หลายเดือนก่อน

    Pot wathure sala dawas kiyk thiynn onida

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      දවසක් විතර 😍😍

  • @madhumalwenna7068
    @madhumalwenna7068 ปีที่แล้ว +1

    Sudu simenti kiyanne monada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt ปีที่แล้ว +1

    මම පොඩි වැඩකට සුදූ සිමෙන්ති ගත්තා.ඒවා සුදු සිමෙන්ති නෙවේ.රවට්ටලා දීලා තියෙන්නේ වේලෙන්නේ නැතුව ගියා සුදූ සිමෙන්ති ගන්නේ කොහෙන්ද.කරුණාකරලා ගන්නේ කොහෙන්ද කියා කියන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @ranjanisilva8577
    @ranjanisilva8577 ปีที่แล้ว +1

    කොහොම ද මේ පෝච්චී ගන්නේ?

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @chalimax875
    @chalimax875 ปีที่แล้ว +1

    අයියෙ ඔය පොට් අච්චු ගන්නෙ කොහමද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 ปีที่แล้ว +3

    Supiri 👌👍👊

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි සහෝ ❤❤

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +2

    💯💯💯💯💯👍👍👍

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    ඔබෙි විඩියෝ හොදයි ඒත් කෙටි කරන්න විඩියෝ

  • @ChathuranManimelwadu
    @ChathuranManimelwadu 4 หลายเดือนก่อน +1

    💚❤️

  • @champikadilani8073
    @champikadilani8073 ปีที่แล้ว +1

    🏵♥

  • @jagathathukoralla1936
    @jagathathukoralla1936 ปีที่แล้ว +1

    BUDUSANAI PUTHA

  • @rahanakumara9786
    @rahanakumara9786 ปีที่แล้ว +1

    අච්චු ගන්නෙ කොහෙන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @priyankaragunathilaka5237
    @priyankaragunathilaka5237 ปีที่แล้ว +1

    ඔයාගේ අච්චු තියෙනවානම් ඇවිල්ලා හරි ගන්නම් මං කළුතර

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน +1

    ❤❤🌵🪴🇱🇰💁

  • @HiruniLakshika-xr1fw
    @HiruniLakshika-xr1fw 2 หลายเดือนก่อน

    🎉😮😅😊

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️