ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිවන කනවා කියලා දැනගත්තේ අද..ස්තූතියි ..
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
ගස මොකද්ද කියලා දැකලවත් තිබුණේ නැ ස්තුතිය බුදු සරනයි
මං අද උයන්න ගෙන ක් TH-cam search කරලා බලන වෙලාවට මේ වීඩියෝ එක දැක්කම හරි සතූටු හිතුනා.. ගොඩක් ස්තුතියි ඔබලට...
පැල ලබාගත හැකි ක්‍රමයක් තියෙන්නවනම් කියන්න.
ඉතාමත් වැදගත් වැඩසටනක්. වෙද මහත්මයකුගේ උපදෙස් පරිදි මම ළඟදී ඉඳලා මියන දළු ආහාරයට ගන්නවා. මම මියනදලු ගන්නේ පොලෙන්. පළවෙනි සැරේ ගත්ත මියනාදලු හුඟක් රසයි. දෙවෙනි සැරේ ගත්ත ඒවා ටිකක් තිත්තයි. මේ ඇයි කියලා පහදලා දෙන්න. බොහොම ස්තුතියි.
අපි අදතමයි දන්නෙ මෙීවා ආහාරයට ගන්නව කියල අපේපැත්තේ කුනුඇලවල්වල හරියට මෙීවා තියනව මෙිවා ඇතුලෙ හරියට කෑඩැල්ලොයි කුනකටුවොයි ඉන්නවඒනිසා අපිමෙීවා කැතිගාලා පුචිචලා දානවදැවත් ප්‍රයෝජනයට ගන්න ඔීන ස්තූතියි දැනුවත් කලාට.
කරුනා කරලා පෝන් අංකයක් එවන්න පුලුවන් ද්, කූරියා ගෙන්වා ගන්න
THANKS
මිටි කීපයක් කූර්ය කරන්න පුලුවන් ද නුවරට කරුනාකරලා
Miladi ganna kramayak ho me govi mahathun sambanda karagathaheki kramayak sadahan karanna puluwanda Godak vatinawa
ආහාර විජලනය කරන ආකාරය දැනුවත් කරන්න ඒගැන දැනගන්න කැමතියි ඔබට ස්තුතියි මමකුවෙට්
IKE chanal ekath balanna
Araka teach food newei SL Teach food
Miyana pela ganne kohomada
පැල ලබාගතහැකි ක්‍රමයක් සදහන් කරන්න..කෘෂිකර්ම නිලදාරී මහත්මාව සම්බන්දකරගැනීමට ක්‍රමයක් බලාපොරොත්තු වෙමි. තෙරුවන්සරණයි.
Aehuweth ada👍👍👍
මිස් ඔය ශාකය ව්‍යංජන පිසීමේදී තිත්ත රසයක් දැනෙනවද මිස්😊
😊
මම හරිම අාසයි කන්න. රත්නපුර ඉන්නකොට කෑවා. මේවා හෝමාගම ඉන්න අපිට දකින්නවත් නැහැ.
Kaduwela තියෙනව
කඩුවෙල කොහෙද
මෙවා කනබවනොදනිඅපෙ පැතෙ ඇලඉයුරෙ කුබුරෙතියනවා අපිගල්කුකුනම්‍කනවා
Govi mahatturunge phone number danna
මිවන කනවා කියලා දැනගත්තේ අද..ස්තූතියි ..
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
ගස මොකද්ද කියලා දැකලවත් තිබුණේ නැ ස්තුතිය බුදු සරනයි
මං අද උයන්න ගෙන ක් TH-cam search කරලා බලන වෙලාවට මේ වීඩියෝ එක දැක්කම හරි සතූටු හිතුනා.. ගොඩක් ස්තුතියි ඔබලට...
පැල ලබාගත හැකි ක්‍රමයක් තියෙන්නවනම් කියන්න.
ඉතාමත් වැදගත් වැඩසටනක්. වෙද මහත්මයකුගේ උපදෙස් පරිදි මම ළඟදී ඉඳලා මියන දළු ආහාරයට ගන්නවා. මම මියනදලු ගන්නේ පොලෙන්. පළවෙනි සැරේ ගත්ත මියනාදලු හුඟක් රසයි. දෙවෙනි සැරේ ගත්ත ඒවා ටිකක් තිත්තයි. මේ ඇයි කියලා පහදලා දෙන්න. බොහොම ස්තුතියි.
අපි අදතමයි දන්නෙ මෙීවා ආහාරයට ගන්නව කියල අපේපැත්තේ කුනුඇලවල්වල හරියට මෙීවා තියනව
මෙිවා ඇතුලෙ හරියට කෑඩැල්ලොයි කුනකටුවොයි ඉන්නව
ඒනිසා අපිමෙීවා කැතිගාලා පුචිචලා දානව
දැවත් ප්‍රයෝජනයට ගන්න ඔීන ස්තූතියි දැනුවත් කලාට.
කරුනා කරලා පෝන් අංකයක් එවන්න පුලුවන් ද්, කූරියා ගෙන්වා ගන්න
THANKS
මිටි කීපයක් කූර්ය කරන්න පුලුවන් ද නුවරට කරුනාකරලා
Miladi ganna kramayak ho me govi mahathun sambanda karagathaheki kramayak sadahan karanna puluwanda
Godak vatinawa