"මෙන්න මේ වෙලාවට ඔබට අවශ්‍ය දේ විශ්වයෙන් ඉල්ලන්න" | දින කිහිපයකින් ඔබ මවිත වේවි බලගතු රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 174

  • @hansisiriwardana9528
    @hansisiriwardana9528 ปีที่แล้ว +4

    ගොඩක්ම වටින වැඩසටහනක් ,🙏💐 නිවේදක තුමාත් ඉතා වටිනා ප්‍රශ්න ඉදිරිපත් කරනවා, අපිට දැනගන්න අවශ්‍ය කරුණු තමයි ඇත්තටම ඒවා. ඒවගේමයි Doctor ඔබතුමා මේ අයුරින් අපිව දැනුත් කරනවාට ඔබතුමාටත් මේ මුලු විශ්වයේම ආශිර්වාදය සෑම මොහොතක් පාසාම ලැබේවා....!!! ලැබේවා...!!! ලැබේවා....!!! උතුම් නිර්වාණ අවබෝධයද ලැබේවා....!!! ලැබේවා ....!!! ලැබේවා....!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +5

    ආකර්ශන නීතිය සත්‍යයක් . මගේ යහපත් බලාපොරොත්තු ඉටුවුනා. සියලුම ජාතින්ගේ සාම මාලිගාව ඉදිවුනා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ පව්ද්ගලික දේවල් වලට වඩා වේගයෙන් පොදු මිනිසුන්ට යහපත කරන්න දෙයක් ඉල්ලුවොත් ඉතා ඉක්මනින් ලැබෙනවා . මන් සියලුම ජාතින්ට ❤ ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය ගවුරවය වෙනුවෙන් විශ්වයෙන් ඉල්ලපු දේ ලැබුනා . වෙදදුරානනි ඔබට හා මේ සොහොයුරා ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @shantha1111
      @shantha1111 ปีที่แล้ว +1

      මමත් ඔබව අනුගමනය කරනවා අද සිටම.....
      .

  • @achinidissanayake8547
    @achinidissanayake8547 ปีที่แล้ว +14

    බොහොම වැදගත් කරැනු ඉදිරිපත් කල ඔබදෙපලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා ,,,,

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @moonrays7378
    @moonrays7378 ปีที่แล้ว +7

    ඔබතුමා උගන්වනවා වඩා වැදගත්ම දෙය ආගම නොව ධර්මය බව. ඔබතුමාට සවන්දීමත් භාවනාවක්. ඔබතුමාට බොහොම ස්තූතිවන්ත වෙනවා.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි මහත්තයා .මේ වැඩසටහන කරන සහොදරයා මන් කියන්නේ ඇත්ත . මගේ නංගිගේ ගෙදර ඇනෙක්ස් එකේ අපි හිටියේ එයාලා අපිට ඒ ගෙදරින් යන්න කිවුවා අපි රන්ඩු උනේ නෑ ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි විශ්වයට සොබාදහමට කිවුවා .අපේ පෝසත් පොඩිමාමා හරහා විශ්වය අපිට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාදුන්නා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ධනාත්මක සිතිවිලි පමනමයි තිබුනේ අපේ ශක්තිය යුක්තියයි. අපේ ශක්තිය ආදරය කරුණාව දයාව මත්‍රිය මගේ රහස මේකයි ඔබලාටත් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවාස ලැබේවා 🙏 🌹 ❤ නිවාස හදන්න පුලුවන් වේවා 🙏 නිවාස ලැබේවා 🙏 🌹 ❤ සුබ පැතුම් ගෙනෙමු.විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +3

    විශ්වයේ ආකර්ශන නීතිය පිළිබද අපට නිවැරදි දේ කියාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ! ඔබදෙපලගේ මේ පිළිබද වීඩියෝ කීපයකින් මා බොහෝ දේ අධ්‍යයනය කලාක් මෙන්ම ඒවා සත්‍ය බව වටහා ගනු ලැබූවා. තරුණ නිවේදක මහතාත් ඉතා ආකර්ශනීය ලෙස අපේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා දෙනවා. ඔබ දෙපලටම මගේ ස්තුතිය. තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා 🙏🙏🙏❤❤❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +26

    ඉතාමත් ආසාවෙන් උනන්දුකින් ඇහුවා .ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම .තව තවත් උපන් බිමට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ,,තෙරැවන් සරණයි ,,🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏

  • @biyankawathukara3544
    @biyankawathukara3544 ปีที่แล้ว +3

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති.ප්‍රශ්ණ අහන කෙනත් මිනිස්සුන්ට මනා ලෙස අවබෝධ කර ගන්න හැකි ආකාරයේ ප්‍රශ්ණත් එයට පිළිතුරු දෙන ඔබ තුමාගේ මනා පැහැදිලි කිරීමත් ඉතා වදගත්. සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.බුදුසරණයි දෙවිපිහිටයි.

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි. හරවත් දෙයක් ලබා දුන්නට ඔබලාට සියලු යහපත උදාවේවා!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දෙයක් ගොඩක් අසාවෙන් බැලුවේ, ගොඩක් දේ ඉගන ගත්තා බුදුසරණයි, 🙏,

  • @AGAHARUMITTA
    @AGAHARUMITTA ปีที่แล้ว +4

    මෙම වැඩසටහන ස්‍රවනය කල මටත් සිත් සතන් පැහැදු ඔබ දෙපලටත් ධනය දියුනුව නිරන්තරයෙන් උදා වේවා

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว

    මම මෙවා උනන්දුවෙන් ඇහුවා මම
    හැමකෙනෙකුටම පුලුවන්විද්ය⁣ට උදව්කලා එත් මට හරිය⁣ට නින්දාඅපහස කරනවා මම ⁣දැන්
    ⁣නම්ම⁣ට එපාවෙලා මටදුකයි මම
    මගේ පාඩුවේ ඉන්නවා අල්ලපුගෙදර
    මගේ තාප්පෙ කඩලා විශාලමල්
    පොච්චිඑල්ලලා එකගලවන්න කිවාම
    රන්ඩුඋනා එවැනිඅය ඉන්නෙ මුස්පිම්
    වැඩියඉන්නේ දැන්මම කලවරදක්නැ
    එයාලා සෙරම එකපැත්තක් ⁣මටහරි
    දුකයි මම එයාලාට පුලුවන්විදියට හැමොටම උදව්කරලා තියනවා මට
    හිතෙනවා ගියආත්මේ වෛයිරක්කා⁣රයෝ ද කියා ඔබතුමාට
    තෙරැවන්සරණයි 🙏

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ වැඩසටහනක් ඔබතුමාලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ දේවල් අපට කියා දුන්නාට තව දුරටත් මෙවැනි දේවල් කියාදෙන්න ස්තුතියි.

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ තුමාට .දිර්ගායුෂ ලැබේවා.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @nilanthikumari9393
    @nilanthikumari9393 ปีที่แล้ว +6

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    බෙහෙවින් පින් ඹබ දෙපලට මෙවැනි වැදගත් කාරණා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ...ඹබලාට නිදුක් නිරොගි බව ලැබේවා ...බුදු සරණයි ..

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ දෙපෙළටම සුවපත් වේවා යහපතක්ම වේවා සෙත් වේවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට සහ වැඩසටහන මෙහෙයවන මහත්මාටත් 🙏🙏
    ස්තූතියි විශ්වය 🙏🙏🌹❤️😘😘

  • @punyasiriegodawaththa8531
    @punyasiriegodawaththa8531 ปีที่แล้ว +8

    ඔබ තුමාට නිවන අතලග ඇත ...

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏

  • @chitranihapuarachchi7755
    @chitranihapuarachchi7755 ปีที่แล้ว

    බොහොම ස්තුතිය . බොහොම පිං ඔබතුමාට .කුමන භාවනාවද කරන්න ඕනා කියලා කිව්වොත් බොහොම වටිනව⁣ා වෛද්‍ය තුමනි.

  • @Nadeeshani-jt7tn
    @Nadeeshani-jt7tn ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව දැනුම ලබා දුන්නා...ඔබ දෙපලටම පින්..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @virgini9563
    @virgini9563 ปีที่แล้ว +1

    අපිට උදව් කරනවා නොදන්නා දේ බොහොමයක් දැනගන්න .. ගොඩක් ස්තුති ..!!!

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 ปีที่แล้ว +3

    .හොඳ පැහැදිලි කිරීමක් බොහෝම ස්තුති.. ඔබ දෙපලටම..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ටර් ඔබට බොහොම ස්තූතියි.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @suseemasiri5157
    @suseemasiri5157 ปีที่แล้ว

    බොහොම වැදගත් වැඩ සටහනක් තරුණ දරුවෙක් වශයෙන් මේවැනි වැඩ සටහන් කිරිම පිළිබඳව ස්වාම්න්වහසේ නමක් වශයෙන් අපගේ ප්‍රසන්සාව ආශිර්වාද ....

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว +2

    අනෙ මගෙත් තියෙන ලොකුම ප්‍රාර්ථනාව මටත් මගෙ දරුවොන්ට ඉන්න ගෙයක් කොහොම හරි ලැබෙවා ,ඔබතුමාට පිo

  • @sanuthishimaya2390
    @sanuthishimaya2390 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඒ දැනුවත් කිරීමට.vishvayen ලැබුණු ආදරණීය පණිවිඩයට ස්තූතියි.

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว

    ඇත්ත ටම බණක් ඇහුවා වගේ. ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි ..වගේම පිං.මිනිස්සු දුකින් මිදෙන්න නම් දුක හදුනා ගතයුතුයි. නමුත් මිනිස්සු දුක දුක ලෙස අදුනා ගෙන නැහැ .ඔබ දෙදෙනාටම සුපිංබර අනාගතයක් වේවා .

  • @dilupapatherana119
    @dilupapatherana119 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්. තෙරුවන් සරණයි 🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +3

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු දෙනාටම යහපතක්ම වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. ගොඩක් පින්. ❤🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ දෙපලම.තෙරුවන්සරනයි.

  • @manojruwan4244
    @manojruwan4244 ปีที่แล้ว +2

    උතුම් මිනිසෙක්.හොද අවබෝදයක් ඇති කෙනෙක්.බුදුන්වහසේ යනු උතුම් දාර්ශනිකයානෝය.මෙතෙක් එවන් උතුමකු බිහිවී නැත.මේ සත්‍ය අවබෝධය වන්න ජාති,කුල අදාල නැත.සම හරක් වෛද්‍යවරුන් බුදුන්වහන්සේටත් වඩා ඉහලින් විද්‍යාව ඉහලින් කතා කරයි.ඔබට තෙරැවන් සරණයි වෛද්‍ය තුමනි...

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 ปีที่แล้ว

      ඔබතුමාට මං ගෞරව කරනවා, මොකද තුන් ලෝකෙටම අදිපති වූ අප ගෞතම මුනිදානන් වහන්සේට ඉතාමත් අගය කර මේ මැසේජ් එක දාලා තිබුණා ඒකට මන් ඔබතුමාට ගෞරවය දක්වනවා. ඔබතුමා කීවෙ සත්‍යයක් අපේ බුදුන් වහන්සේ වගේ කිසිම ආගම් නායකයෙක් මේ ලොව බිහිවෙලා නෑ . අපිට ආඩම්බරයක් බුදුන්සේ අදහන බෞද්ධයෙක් වීම. බුදු සරණයි .

  • @sesildayarathna449
    @sesildayarathna449 ปีที่แล้ว

    ලස්සන වැදගත් වැඩ සටහනක්. ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි.

  • @dammimunasingha8003
    @dammimunasingha8003 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏ඔබ තුමන්ට ගොඩක් පින් .

  • @navodajayaweera7369
    @navodajayaweera7369 ปีที่แล้ว

    ඔබ දෙදෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @AluthgamaApi
    @AluthgamaApi ปีที่แล้ว

    වැදගත් විස්තරක් ...ස්තුතියි

  • @eymardfernando9745
    @eymardfernando9745 ปีที่แล้ว +1

    Great! Thank you, doctor for your immense contribution to the field of Psychology in making people understand the mysteries behind their own existence. Also the gentleman who conducts the interview shows an extraordinary ability in the field. Keep it up! All the best for both of you!

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik 20 วันที่ผ่านมา

    ස්තූතියි දෙපලටම...

  • @lifelivefree8952
    @lifelivefree8952 ปีที่แล้ว +1

    This program is the Best example for attraction low, thanks both of you

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว +2

    ඇත්තටම ඔව්.
    අම්ම තාත්තා දෙන්න සමගිය
    නැති තැන දියුණුව නෑ.
    කිසිම සතුටක් නෑ.
    තම තමන්ගෙ සතුට හොයනව
    ඒ හැම දේකින්ම නැති වෙන්නෙ මුලු
    පවුලේම සතුට. ස්තූතියි ඔබතුමාට සහ පුතේ ඔයාටත්.
    තෙරුවණ් සරණයි

    • @sunandaliyanage8547
      @sunandaliyanage8547 ปีที่แล้ว +1

      Eka nam mamat ihalinma pili gannawa

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @subashinialahakoon9821
    @subashinialahakoon9821 ปีที่แล้ว

    Thank you so much for both of you. It was a very good discussion. For me it is a wanderfull day as this was a good boost for the life

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පිං

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @nt-wk3tm
    @nt-wk3tm ปีที่แล้ว

    Theruwansaranai .very nice discussion

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว +3

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි සමාජය දැනුවත් කිරීම නිසා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @sachinidilshani7272
    @sachinidilshani7272 ปีที่แล้ว +2

    බොහොම ස්තුති

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +3

    🙏හරිම ලස්සනයි වැඩසටහනස්තුතියි ස්තුතියි ස්තුතියි දීර්ගායු වේවා 🙏🌹🌹🌹🌹

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 ปีที่แล้ว +4

    Dr Uduman is a gift from universe.
    🌹🌹🌹

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +2

      ❤️🙏🙏🙏🙏

  • @pathmaraniewejeweera843
    @pathmaraniewejeweera843 ปีที่แล้ว +2

    100% true you are telling sir, what we are plant same thing we are harvest, BUDU SARANAI DEVI PHITAI EVERY ONE

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Theruwan saranai puthe.wadagathlesa prassna yomukaranawa.

  • @janakijanaki9226
    @janakijanaki9226 ปีที่แล้ว +2

    Ethamath asawen sawan dunna godak sthuthi oba depalatama theruwan saranai dewi pihitai 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @dulmikasongs4921
    @dulmikasongs4921 ปีที่แล้ว +2

    ස්තුතිය් 🎉️🎉️🎉️🎉️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Thank you doctor Theruwan saranai

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +1

    Oba depalatama theruwan saranai

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ දෙපලට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 ปีที่แล้ว +7

    සමහර මිනිසුන් මිනිස්කමට නොගැලපෙන වැඩ කලත් සැපයෙන් ජීවත් වෙන්නෙ පෙර කල කුසල් බලය හේතුවෙන්.නමුත් මෙ ජීවිතේ කරන අකුසල් කවදා හෝ විපාක ලෙස විදින්න වෙනවා.

    • @lssothiriadou4752
      @lssothiriadou4752 ปีที่แล้ว +1

      ithama watina karunu keepayak pahadili kara dunna..oba thuman ape budu piyanange iganweem.ausarayen lokaye pawathma manawa wigraha karamun kiya dun karunu mila kala nohakei...emenma wada satahana meheyawana puthath harima lassanata wadagath karunu wimasamun wada satahana hari apuruwara karanawa...thawa thawath mewani agana wada satahan karanna shakthiya dharya labewa.theruwan saranai oba depalatama....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏

  • @හෙලමහාරාවනාපරපුර

    තෙරුවන් සරණයි 🙏

  • @KDTTube
    @KDTTube ปีที่แล้ว +1

    Bohoma sthuutiyi bohoma pin.🥰 shakthiya thava thavath labeva!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @chandraathukorala3442
    @chandraathukorala3442 ปีที่แล้ว

    Sthuthy obathumalata..theruwansarani

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබ දෙපලට

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 ปีที่แล้ว

    Bohoma isthuthi. Theruwansaranay

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว

    Oba thumata godak pin !!! Niduk wewa !!! Nirogi wewa Suwapath Wewa !!! Deergausa Labewa !!!

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 ปีที่แล้ว +1

    Obathumata godak pin theruwan saranay. Me adahas laba dunnata sthuthiy.

    • @chandrawadigamangawa8691
      @chandrawadigamangawa8691 ปีที่แล้ว

      Obathumata pin. Kiyana siyalu dey aththai. Samadena hondinmewa pilipadinna. yahapathak wewa..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @ravifonseka8894
    @ravifonseka8894 ปีที่แล้ว

    මෙයට තියෙන්නේ පින් ආචාර්ය උපාදියක්.
    මෙයා මනෝ විද්‍යාව හදාරා නැහැ.
    කෙනෙක් හරියට හදුන්වා දෙන්න වැඩසටහන් වලදී.

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි වැඩසටහන ❤️ ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම ❤️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

    • @nishanthidayannda391
      @nishanthidayannda391 ปีที่แล้ว

      Sathya.awaboda.kalata.sthuthi.sthuthi.sthuthi

  • @bindhubindhu2964
    @bindhubindhu2964 ปีที่แล้ว

    Godak sthuthi 🙏

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 ปีที่แล้ว +2

    ඔබ තුමා සැබෑ හෙළයෙක්.
    නියම හෙළයාට ආගම් අදාලම නැහැ. සත්‍ය අවබෝධ සහ හෙළයේ ඉපදීම සෑහෙ.🙏🌻🙏🌻🙏🌻

  • @nisusew7178
    @nisusew7178 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපලටම.විද්‍යාත්මක පදනම පැහැදිලි කරලාට

  • @umeshamadushan8503
    @umeshamadushan8503 ปีที่แล้ว

    Thank you sir ❤🙏

  • @wenurasanjeewa516
    @wenurasanjeewa516 ปีที่แล้ว

    Budusarany

  • @chamindasako8347
    @chamindasako8347 ปีที่แล้ว

    Thanks so much very best ❤️❤️❤️🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @malanisilva6819
    @malanisilva6819 ปีที่แล้ว

    Hoda..danuwathkireemak..thanks

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @shiyamalisamarakoon5132
    @shiyamalisamarakoon5132 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපලටම

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @sujeewahettiarachchi6608
    @sujeewahettiarachchi6608 ปีที่แล้ว

    Obathumage Denuwath kirima ta godak sthuthi wantha wenawa

  • @nirmalaroshani7371
    @nirmalaroshani7371 ปีที่แล้ว

    Godak pin oba dhepalata

  • @sajiniuresha5968
    @sajiniuresha5968 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏

  • @usporttv1382
    @usporttv1382 ปีที่แล้ว

    good job

  • @sheelasheela569
    @sheelasheela569 ปีที่แล้ว

    Oba Thumata Godak Pin Api Ta Me Watina Adahas Kiyala Dun Nata....Dedenata Ma Budu Saranai

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 ปีที่แล้ว

    Budu saranai obatumata

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Thunuruwan.saranai. oba.depalatama

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 ปีที่แล้ว

    අනෙ ඔබ දෙපලට බුදු සරනයි

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว

    Ilannada one. ? Ehema neththam denatamzth thiyena widihata visualisation karann gaman Sthuthi wantha wennnada one? Ane mata pehedili kàrala dennna please please oba thumznta pin

  • @chitragunawardana5906
    @chitragunawardana5906 ปีที่แล้ว

    Budusarani 🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @thushari-b7z
    @thushari-b7z ปีที่แล้ว

    Ethama wadagath karunu mathu kara danata oba dapalata behawenma ස්තුතිය kohomada ape wyddathumawa muna gahanna puluwa a pilibadawath danuwath karanna tharuwan saranai

  • @noone-ge7hx
    @noone-ge7hx ปีที่แล้ว

    Mama viswa akarsana née thiya viswasa karanawa oba depala ta budu saranai viswa matha wata sthuthi sthuthi sthuthiy

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @nissankasilva5853
    @nissankasilva5853 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thilakathilaka9027
    @thilakathilaka9027 ปีที่แล้ว

    Godak stuti mavaga daval valata danuvat karanavata 😍😍😍❤️❤️❤️🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 ปีที่แล้ว

    Sthuthi obathumata..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @nadeekagajanayake4777
    @nadeekagajanayake4777 ปีที่แล้ว

    Hadenavanam meth athi ane oba thuma godak sthuthi suwapath veva

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @sumanasirihm4136
    @sumanasirihm4136 ปีที่แล้ว +1

    Mohana widdyawa puhunuwiyw hakida.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @ainulrihana4292
    @ainulrihana4292 ปีที่แล้ว

    Uduman mahattayo mamath Muslim kantawak obatuma budu dahama igana gattada godak dewal kata karanawa obatuma oya vidihata kata kalama apita ape minissu baninawa islame mewa neha kiya kong karanawa

  • @indranipremadasha3981
    @indranipremadasha3981 ปีที่แล้ว

    Oba dedenatama situthi

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi ปีที่แล้ว +1

    ♥️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว

    නියම වෙලාව ට මෙ මහත් මා කතාකලෙ

  • @ajithperera2908
    @ajithperera2908 ปีที่แล้ว

    Iitha ashawen balana watina pro..ekak .. ape dosthara mahatha saha niwedaka thumata godaak sthuthi karanawa neweni kalochitha harawath pro..ekak labadunnata...thawath mewage pro ..bauddha dharshanaya samaga ape jeevitheta watina pro..ekak karanna..ape waydya thumata godaak thanks bududagama pilibadha katana pehedili kirima sambandawa..theruwan saranai oba depalata...

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @thilakathilaka9027
    @thilakathilaka9027 ปีที่แล้ว

    Madiyatata stuti. Aya hodata frsna ahanavab s ♥️🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏

  • @sudharmajayathilake9999
    @sudharmajayathilake9999 ปีที่แล้ว

    👍🏼

  • @ainulrihana4292
    @ainulrihana4292 ปีที่แล้ว

    Islam darmaye giya aatmaya mathu aathmaya kiya deyak neha kiyanawa mama buddha darmaya tikak iganagena tiyenawa mata mewa terum ganna amarui bunge bana ahaddi hitata senaseemak tiyenawa

  • @amithaamitha5393
    @amithaamitha5393 ปีที่แล้ว

    Mamada.siyaluloka siyalusadwayo niwandakiwa sadu