Bandara deviyan sha amila danjeewa deviyan ekathu una me sri lankawama hollai .dedun aduwei oba depalatama siyaluma deciyangema reja warana arakshawa lebewa budu saranai
I advice u to show her to Dr. Sunil Perera, he is best and a good for these kind of sickness, one of my Sister had the seminal think. Now She living a good life. Please Try this too.
Me අම්ල wedamahattaya ki kuda කොහෙද inne, mema wedamahattaya gena dann kenek wistara kiyanawad mokad චූටි babek ඉන්නවා 2 masa 10 tama ayata tama නැගිටින්න be wadiwennat be a amma tatta godak මහන්සි wenawa denata doctor kenak chenl ka ti aunata tama kisima betak denne, me wedamahattaya gena toruturu dena gattot ayala babawa ekka gena yai aki
API EKANE KIWWE AMILA WEDA MAHATHTHAYA MIHIPIT A ENNA DEVIYEK KIYALA... EKA EKA THOWIL KARAINTA WADA THAMANGE AGAMATA DAHAM ATA MUL THANA DILA APE HEL A KAMATA THANA DILA WADA KALOTH EKMANATAMA EWAIN P RATHIPALA LABA GANNA PU LUWAN.... MOKADA MAMA HON DATAMA DANNAWA APEN GILIH I YANA SINHALA WEDA KAMAT A WADA DEYAK NAHA.... AMILA WEDA MAHATHTHAYATA GODA K PIN SIDU WENAWA SIYALUMA ROGINWA SUWAPATH KARANA WATA.... SADU... SADU...
Sudat mahatage video eken tama mama weda mahata dana gatte. bandara mahata viswaye shaktiyen metanata genawe Amila mahata ekka hela weda kama ape rate jay gannawa
පෙෂලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. විශ්වයේ ශක්තියෙන් ඇයට සුවවෙවි.
බන්ඩාර මහත්තයෝ ඔයානම් මෙලොව හැබෑ දෙවියෙක්
පේශලා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා
@@vipkwst2918
Oba vani modayo rate innakan ohu deviyek
ou ane
Bandara deviyekda?
බලපු වැඩසටහන් වලින් හොදම මනුස්සකම පිරුනු වැඩසටහනක් ,ඉදිරියට යෝදබලශක්තිය ඔබතුමන්ලාට ලැබේව මාගේ ප්‍රාර්ථනාවයි..සාදු සාදු..
අනේ මේ ලමයව හොද කරලා දෙන්න අමිල වේද මහත්තයෝ ඔබට බුදු බව අත් වේවා 🙏🙏🙏🙏
ගොඩක් පින් !
Bandara deviyan sha amila danjeewa deviyan ekathu una me sri lankawama hollai .dedun aduwei oba depalatama siyaluma deciyangema reja warana arakshawa lebewa budu saranai
⁰
Anea deyane me daruwa ekmnin suwaweawa budusarani deviphiteputa oyatat
බුදුබව අත් වෙනවා වෙද මහත්තයෝ
මැවිලා පේනවා පේෂලා අක්කේ ඔයා හොදටම හොද වෙලා ලස්සනට ඉන්න විදිය. ඒ විදියටම වෙන්න සියලු ශක්තිය ඔයාට ලැබේවා🙏
සහොදරි ඔබ හොදවෙලා එන දවස එන කන් අපි බලාගෙන ඉන්නවා.බුදුසරනයි.වෙද මහත්තයාට මෙකරන පි0 බලෙන් නිවන් දකින්නට හෙතු වාසනා වෙවා.
Godak hodai budusarani
Wedamahathanani
Obathumage. Siyalu. Pethum. Ituwewa. Peshala. Duwata. Ikman. Suwaya. Lebewa. Bandar a. Mahathata the. Thanks. B. S. D. P
🙏🙏🙏🙏
Peshalage gedara ayage namba ekak denna
අමිල වෙදමහතා ඔබයි දියසෙන් කුමරයා අපේ රටට ඔබ මැණිකක් ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලබෙවා බුදුසරණයි
අනිවාර්යයෙන්
අමිල වෙද මහත්තයා ගෙ නම්බරේ දෙන්න පුලුවන් ද ...ලොකු පිනක් ..ඉලුක්සූරිය රක්වාන
බන්ඩාර මහත්තයො ඔබ තුමාට ගොඩාක් පින්.මෙ දරුවා හරි තැනට යොමු කලාට.අමිල වෙද මහත්තය මෙ දරුවා හොද කරනවා අනිවාර්යෙන් බුදු සරණයි
I advice u to show her to Dr. Sunil
Perera, he is best and a good for these kind of sickness, one of my
Sister had the seminal think. Now
She living a good life. Please
Try this too.
මේ අක්කට උදව් කරන හැමෝටම බුදුන් දැක නිවන් දකින තුරු පින් අත් වේවා
අමිල වේද මහත්තයා අනිවාර්යෙන් මේ දරුවා සුව කරවී මට විස්වාසයි ඉක්මනින් සුවය දැනේවා !වේද මහත්ටත් වෙල්ලස්ස tv ආයතනයේ ඔබ තුමාටත් ගොඩක් පිං තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !!!
Me අම්ල wedamahattaya ki kuda කොහෙද inne, mema wedamahattaya gena dann kenek wistara kiyanawad mokad චූටි babek ඉන්නවා 2 masa 10 tama ayata tama නැගිටින්න be wadiwennat be a amma tatta godak මහන්සි wenawa denata doctor kenak chenl ka ti aunata tama kisima betak denne, me wedamahattaya gena toruturu dena gattot ayala babawa ekka gena yai aki
@@sachininisansala937 punchi babeknam saduda aran yanna. yanna kalin welawak wen kara ganna puluwannam hodai.
e daruwaa suw wenawaamai.
@@anildesilva1086 tenx
ගම්පහ තම්මිට මහසෙන් වෙද මැදුර ... මැප් එක සර්ච් කරන්න .. තැන පෙන්නනවා.. තෙරුවන් සරණයි
ගොඩාක් සතුටුයි අමිල වෙද මහත්තෙයා ගාවට ගෙනියපු එක ගැන ඔබට ගොඩාක් පිං
මෙ විඩියොව එනකමි බලන් හිටියේ මෙ දරැවා අනිවාර්යයෙන් සුවවෙනා ස්තුතියි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
අමිල මහත්තයගෙ කතාව මං ඔක්කොම ආසාවෙන් බැළුවා අපේ රටේ ඉන්න වටිනාම වීරයෙක් .
සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ශ්‍රී දලදා සමිදු පිහිටයි අක්කේ ඔයාට
විශ්ව ශක්තියේ බලයෙන් හා මෙතුමාගේ වෙදකමේ බලයෙන් පේෂලා ට සුව වේවා! එමෙන්ම 'වෙල්ලස්ස' TH-cam channel එකට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මහජනතාවට මෙවැනි සේවාවන් කිරීමට..මමත් වෙල්ලස්සේ ඉපදුන කෙනෙක් ..බුදුසරණයි ඔබ සැමට...
සිත්පත්තිනි මැනියන්ගේ පිහිටෙින් ඉක්මනින්ම සුවය ලැබේවා බන්ඩාර මහාත්තයාටත් අනෙකුත් සියලුම දෙනාටත් බොහොමයක් පින් බුදු සරණයි
මේක කවුරුහරි මැයට කරපු ගුරුකමk වෙන්ඩ බැරිද ?
අනිවාර්යයෙන්ම මේ සොයුරියට සුවය ලැබේවා වෙදමහත්තයාටත් බණ්ඩාර සර්ටත් තෙරුවන් සරණයි .
අවුරුදු 12 කට පස්සේ හරිම තැනට පේෂලා ඇවිත් කියලා දැකීමත් හිතට අපමන සතුටක්. බංඩාර මහත්මයාට හා උදව් කරන සැමටම ඒ පින අත්වේවි. අමිල වෙදමහත්මයා මිහිපිට දෙවියෙක්.
Aka ඇත්ත කතාව
Awankawama amila weda mahathyhaya lagata awa kiyanne monawada aye aniwarenma suwa wenawa
❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ත්‍රිවිධරත්නයේ ගුනානුභාවයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏
ජේසු පිහිටයි බන්ඩර මහතාට සහ අමිල වෙිද මහතාට පිං මෙිකරන මෙහෙයට ඔබතුමලා උතුමි මිනිසුන් තවතවත් බිහි වෙිවා දේවි පිහිටයි
මේ ලොව පාලනය කරන විශ්වයේ දෙවියන්ගේ බලයෙන් අමිල වේද මහතාගේ බෙහෙත් වලින් පේෂලාට ඉක්මනින් සුවය ලැබේවා පාර්ථනා කරනවා ❤️❤️❤️ සියලුම දෙනාටම දෙවිපිහිටයි බුදුසරණයි වෙල්ලස්සට ජයවේවා 💪💗💗💗💗💗
තෙරැවන්සරණයි බොහොම පිං ස්තුතියි උදවි උපකාර කල සියලු දෙනාටම
ඔබ තුමට බුදු සරණයි .ඇයට ඉක්මනින් සුවය ලැබේවා ....
අනේ අමිල වෙද මහතයෝ ඔබ තුමාට බුදු බව අත් wai සුව කරල දෙන්න පෙසලට පව් අහිංසක දුවක් ❤❤💋💋
දෙවි වරු දෙදෙනෙක් එකට එකතු වු මොහෙතක් බුදුසරනයි සියලු පැතුම් ඉටුවෙවා ලක්බිමට සියලු දෙවි පිහිට ලැබෙවා
ANE MATATH HITUNE DEWI WARU DENNEK AKATU WUNA KIYALA..TERUWAN SARANAI
සත්තකින් ඇත්ත අපේ රටට තෙරුවන් සරණයි
බන්ඩාර මහතාටත්..අමිල වෙදමහතාටත්..තුණුරුවන්ගේ සරණයි .දෙවියන්ගේ පිහිටයි..
මේ වගේ අසරණ ලෙඩ්ඩු සුව කරන ඔබ තුමාටත්.....බන්ඩාර මහත්තයෝ ..මේ වගේ සත් කටයුතු වලට අත හිත දෙන ඔබ තුමාටත් මේ කුසලයන් ඔබ තුමන්ලාගේ උතුම් වූ නිවනටම හේ්තු වාසනා වේවා .
🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏 අනිවාර්යයෙන්ම මෙි වෙදමහත්තයගෙ කතාවෙන්ම ලෙඩ හොදවෙනව මෙයාගෙ ලෙඩෙි හොද උනොත්නමි ලොකු පිනක් තෙරුවන් සරණයි 🙏🙏🙏
👍👍👍
🙏🙏🙏🙏🙏
Hoda wenawa.
ගොඩක් සතුටුයි . ...
වෙද මහතා ගැන ඇතිවෙන්නෙ අප්‍රමාණ ගෞරවයක්... විශ්වාසයක් ......
දිිර්ඝායුෂ ලැබෙිවා ..!
එතුමාට.....
තෙරැවන් සරණයි .......!
මෙම දිියණියට ඉක්මන් සුවය ලැබේවා .උදව් උපකාර කරන සියලුමදෙනාට බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏🙏
ඔබ තුමාට පින් සිද්ද වෙිනවා හැමොටම
ඔබ තුමාටත් අමිල වෙද මහතාටත් මේ කරන උදව් ලෙඩ සුවකරන එකට ගොඩාක් ගොඩාක් පිං තෙරැවන් සරනයි
කරඩුපුජාවෙ බලයෙන් ඇයට ඉක්මන් සුවය ලැබෙවා තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමාට බොහොම පිං බංඩාර සර් අමිල සේවයක් කරන අමිල වෙත මහතාටදසියලු දෙනාටම බොහොම පිං තෙරැවන් සරණයි🙏🙏🙏🙏
අනේ ..
ලස්සනයි ඇය ..
අපි ඇයට ඉක්මන් සුවය පාර්තනා කරමු ..🙏🙏🙏
ඔව්
පේශලාගෙ වීඩියෝ එක දැක්ක ගමන් මම comments කලා මෙතෙන්ට එන්න කියල. ගොඩක් සතුටුය් මේ ළමය අනිවාර්යයෙන් සුවවෙනවා උදව් කරන හැමෝටම විශාල කුසලකර්මයක්.
Matat harima satutui mama coment kara amila weda mahatha lagata yanna kiyala mama lipinaya hoyala coment ekak damma mata loku viswasayak tiyenawa pesalata ikman suwaya labenawa kiyala siyalu deviyange pihiten ikman suwaya labewa
API EKANE KIWWE AMILA WEDA MAHATHTHAYA MIHIPIT A ENNA DEVIYEK KIYALA... EKA EKA THOWIL KARAINTA WADA THAMANGE AGAMATA DAHAM ATA MUL THANA DILA APE HEL A KAMATA THANA DILA WADA KALOTH EKMANATAMA EWAIN P RATHIPALA LABA GANNA PU LUWAN.... MOKADA MAMA HON DATAMA DANNAWA APEN GILIH I YANA SINHALA WEDA KAMAT A WADA DEYAK NAHA.... AMILA WEDA MAHATHTHAYATA GODA K PIN SIDU WENAWA SIYALUMA ROGINWA SUWAPATH KARANA WATA.... SADU... SADU...
Math ....
ඇයි මමත්
ඇත්තමයි ,මාත් කමෙන්ට් කළා ,
ඇත්තටම හරිම සතුටුයි , ඒ දේ ක්‍රියාත්මක වුණු එක ගැන ,
අනිවාර්යයෙන්ම අමිල වෙද මහත්තයා මේ ළමයව සුවපත් කරනවාමයි , ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏
මේ නංගට ඉක්මනට සුව වෙන්න ඕන බණ්ඩාර මහත්තයත් හරි හිත හොඳ කෙනෙක් අමිල වෙද මහත්තයා සමග එකතු වෙලා ඔබ දෙපලටම සම්මා සම්බුදු සරණයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ නංගිට ඉක්මනට සුව වෙන්න කියලා
පෙෂලා ඔයාට ඉක්මන් සුවය ලැබේවා හදවතින්ම
වෙද මහත්තයා ට පිං
Esema weewaa
අනේ මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා තෙරුවන් සරණයි !ඔබ සැමට .
බණ්ඩාර සර්...🙏අමිල වේදමහත්තයා ඇතිලු උදවු karn සියලුම දෙනාටම ගොඩක් පිං 🙏🙏🙏🙏🙏බුදුසරණයි
මට නම් හරිම සතුටුයි මේ දෙන්නගේ හමුවීම රටට යමක් karai බුදුසරණයි
අපි මිදෙන්නට පෙර එවන් යුගයක් බිහි වේවා ඉක්මනින්
ඔබට ඉක්මන් සුවය ලැබේවා සොයුරියේ.. බොහොම පිං බාංඩාර අයියේ...ඉදිරියට යන්න ශාක්තිය ධෛර්ය ලැබේවා...
ඉක්මන් සුවය ලැබෙවා කියා මුලු හදවතින්ම ප්‍රර්තානා කරනවා තෙරැවන් සරනයි බන්ඩාර සර්ටත් ගොඩක් පිං
ඉක්මනි සුවය ලැබේවා කියා මුලු හදවතින්ම පාර්තානා කරනවා තෙරැවන් සරණයි බංඩාර සර්ටන් ගොඩාක්ම පින්
නිල්මිනි නංගි කොහොමදබුදුසරණයි🙏🙏🙏🙏
😂
@@සිතාරංජනිකුවෙටිසි Pin oylata
වසර ගනනක් පසුවෙලා හෝ ඔයා නියම තැනට ඇවිත් තියෙන්නේ ..හිතේ ශක්තිය ඇති කර ගන්න . ඔයාට සුවය ලැබෙනවා අනිවාර්යයි.හෙල වෙදකම අපට ලැබුණු දායාදයක් . අමිල වෙද මහතාට තව තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ලැබේවා .
බන්ඩාර සර් ඔබ තුමාට දීර්ගායු වේවා .ඒ වගේම මේ දුවට ඉක්මන් සුවය ලැබේවා .බුදු සරණයි
අනේ මේ චැනල් එකට තෙරුවන් සරණයි .. අනේ පුලුවන්නම් මේ අක්කට හොද උනාම අපිට පෙන්නන්න..ප්ලීස් 🙏🙏
තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා
දෙවියනේ ඉක්මනින් සුවවෙනවා වෙදමහත්මයාට බුදු බව අත්වෙනවා🙏🙏🙏🙏
අමිල වෙදමහාතයට බොහෝම පින් ලැබේවා මමත් හරිම සතුටින් පැහැදිලිව ඉන්නෙ අමිල මහත්තයා ගැන තෙරැවන් සරණයි
Teruwan saranai siyaluma denatama
බණ්ඩාර මහත්මයා හරිම තැනට තමයි ඇවිත් තියෙන්නේ .අමිල වෛද්‍යතුමා නාඩි බලලා ඇයගේ සියලුම රෝග කිව්වා .ඔබතුමාගේ වටිනාකම මිල කල නොහැක්කක් කියලා උපතේදිම දෙමාපියන් නම් කරන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති .ඔබතුමාට බොහෝම පින් .බුදු සරණයි .
බන්ඩාර මහත්තයා හැමදාම පින් ලැබේවා කියලා පර්තනා කරනවා
බුදු සරණින්..දෙවි පිහිටෙන්..ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු..🙏🙏❤
පේෂලාට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටෙන්
Mewagethesiya wedapramparawaaraksakaraganeemkerehiawadanayayomukalauthuya memasewayaethamawatinanisa
ලොකු පිනක් වෙද මහත්තයා ලගට එක්ක ආව එක ගැන ❤❤❤ තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් මහා රාවණයන්ගේ පිහිටයි ... සුව වේවා
අනේ වාසනාවන්...රත්තරන් අක්කට ඉක්මනින් හොද වෙනවා..ඔබ තුමාටත් බොහොම පින්❤❤❤
බුදු සරණින් ඉක්මනින් සුව වෙනවා අක්කේ ඔයා...මේ පිංකමට සහභාගිවන සියලුම දෙනාට..නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවා...! 🙏🙏🙏
පේශලා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔයාට අනිවාර්යයෙන් සනීප වෙනවා අමිල වෙද මහත්තය කියන්නේ දෙවි කෙනෙක් මම වෙද මහත්තය ගේ වීඩියෝ බලනවා .බණ්ඩාර sir ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි
අනේමහත්තයොමෙිලවබුදුවෙිනවානංගිබොරලෙදේන්නැවුම්👑👑👑👑
සතුටියි සොයුරිය ඔබට ඉක්මනින් සුවය ලැබේවා. සෑම විටම විශ්වාසයෙන් ඉන්න.
ඉක්මනින් සුවයලැබෙිවා බුදුසරනයි
බුදු සරණයි.. ඔයා ගිහින් තියෙන්නේ හරිම තැනට ඔයාගේ අසනිපෙ ඉක්මනින් සුවපත් වේවා..... මගේ පර්ථනා කරනවා.....
ගමිපහටත් වෙල්ලස්ස දෙවියො වැඩල අනිවාර්යයෙන් කාටත් හොදක්වෙනවා ඇවිල්ලඉන්නේ රටේ ජිවක වෙදමහත්තය ලගටයි
අනේ ඔව් සතුටුයි
satutui kiyanna wachana naha
මේ විශ්වයේ බලයෙන් අමිල වෙද මහත්තයා මුණ ගැසී කතා කරන්න පුළුවන් වීම හරිම වැදගත් බුදු සරණයි හරිම සතුටුයි
ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා
ඉක්මනිනම සුව වේවා
ඔබතුමා ට අනේක වාරයක් පින් අමිල මහත්තයෝ ඒ වගේම බංඩාර මහතයටත් ගොඩාක් පිං මේ සසරේ මතුව ත් ඔබ වැනි උතුමන්ලා භි වේවා
බුදුසරණයි ! අක්කේ ඔයාට හොඳ වෙයි කියලා විශ්වසයක් තියෙනවා .🙏
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි ගොඩක් පිං ඔබතුමාට
වෙල්ලස්ස tv බොහොම පින් ඔබ තුමාලට,මෙවන් දෑ කරන සියලු සත්වයන්‍ටත්, මේ වෙදැදුරාණනටත් පින් අත් වේවා, අක්කේ ඔබට සුව වෙවා
අමිල වෙද මහතාට බන්ඩාර මහතා එකතු වුනා කියන්නේ කිරියි පැණියි පෑහුනා වගෙයි.
එහෙම කියන්න එපා සුදාතමයි මූලින්ම හදූන්වා දූන්නෙ මාධ්‍යට
ANIWARYANMA
Sudat mahatage video eken tama mama weda mahata dana gatte. bandara mahata viswaye shaktiyen metanata genawe Amila mahata ekka hela weda kama ape rate jay gannawa
බණ්ඩාර මහත්තයෝ ඔබ එන්නම ඕන තැනට ඇවිත් තියෙන්නේ.ඔබේ පැමිණිම මහසෙන් අරණ තවත් ආලෝක මත් වේවා. අමිල වෙද මහත්තයා ඇයව සුව කරනවා අනිවාර්යෙන් ඒක විශ්වාස යි. තෙරුවන් සරණයි!!!❤❤❤❤
ඉක්මං සුවය ලැබේවා!!!
ඔබ තුමන්ලාගේ... වටිනා කාලය අපි වෙනුවෙන් වැය කලාට බොහොම පින්.. හෙළයන්ට ජය
ඔබතුමා මෙ කරන සේවය අගය කරනවා 🙏🙏🙏🙏
හරිම ලස්සනයි වැඩසටහන නියම හෙළයෝ දෙදෙනෙකුගේ හමුවීම. අපේ කිංකිනි රජමහා විහාරයේ නායක ස්වාමින් වහන්සේත් වැඩියා නම් තවත් ලස්සනයි. පේෂලා ඔයා බයවෙන්න එපා ඉක්මනටම ඔයා සනීප වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අමිල සංජීව වෙද මහතා ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඔබ මෙලොවට බිහි කරදෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා බංඩාර මහත්තයෝ ඔබතුමා ටත් කියන්න වචන නෑ දුවේ ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මම කූවේට් හී සිට
ඔබ තුමාට පින් දීර්ගායුශ ලැබේවා බුදු සරනයි
හොද කරන්න පුලුවන් කිවම මට දැනුන සතුට එ අම්මට කොහොම දැනෙන්න ඇතිද .
ඔබ ආවෙ හරිම තැනට ,තෙරුවන් සරණයි ඔබ සැමට
ඔයාට දෙව්පිහිටයි බුදු සරනයී
🙏🙏🙏🙏🙏🙏🙏🙏👋👋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම සතුටුයි ඔබ දෙපල මුන ගැහිමත් තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
අනේ ඒ අක්කාගෙ මුනෙ තියන සතුට
අපි සිතුවා මේ වෙද මැදුරට කවදහරි දවසක වෙල්ලස්ස ටීවී නාලිකාව මෙතෙන්ට අනිවාර්යයෙන්ම ඒවි කියලා ජය වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි මම කුවේට්
අනෙ ඒ ලමය හොද කරල දෙන්න මහත්තයො ලොකු පිනක් ඔයාලට
මම ඔබ දෙපල එකතු වීම හරිම සතුටුයි...බන්ඩාර..අමිල වෙද මහත්තයා...ලංකාවට විශාල ආශිර්වාද ක් කියලා හිතනවා.. බුදු සරණයි... ඉදිරියටම යන්ඩ
අපේ බංඩාර සහ තාට බුදුබවත් වේනවා අමිල සංජ්ව වෙදමහතාට පිං මට හරිම සතුඩුයි අපේ බංඩාර දෙවියන් ඔබ තුමාසමග එකතුච්නාට ඩංඩාර දෙවියන්ට අමිල සංජ්ව මහතාට යෝද බල යෝද සක්තිය ලැබේවා🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
Ane peshalata ekman සුවය ලැබේවා.thurunuwange pihetai.බුදු සරණයි බණ්ඩාර සර් ඇතුළු seyalu danata ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏
දළදා සමිදු පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා. අමිල වෙද මහත්තයා කියනදේ අනිවාර්යයෙන් ඉෂ්ට වේවා මේ විශ්වයේ බලයෙන්
ගොඩක්ම සතුටුයි ඔබ තුමත් අපේ අමිල වෙදතුමන් සමග එකතුවීම ගැන ගොඩක් පිං. අමිල වෙදතුමන්ට තවත් ශක්තියක් වේවි මේ කරගෙන යන සමාජ එහෙවරට. හරිම අඩම්බරයි ඔබ තුමන්ගෙ නාලිකාවෙන් කෙරෙන සමාජ සත්කාර මා මුලඉදන් නරබලා තියනවා හරිම වටිනවා.අමිල වෙදතුමන් සමග එක්ව මේ හෙල දේශයට මේ අසරන මිනිසුන් හට පිහිටවෙන්න අවැශි ශක්තිය ධෛර්‍යය මේ විශ්වයෙන් නිතැතින්ම ලැබේවා!🙏😍 ඔබ තුමන්ලාට ☸️තෙරුවන් සරණයි!🙏🙏🙏
අනේ සාද සාද සාද සාද සාද භැමොටම බුදු සරනයි ඒක්මනින් සුව වේවා 💚💛💜
පලමුව මා වෙල්ලස්ස T V එකට ස්තුති කරමි.ගොඩක් පින් ඔබලාට .
අමිල වෙදැදුරාණන් කරන මේ මෙහෙයට මා හිසනමා ආචාර කරමි.
සැමට තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි ! ඉක්මන් සුවය ලැබේවා !
පව් අනෙ 😭😭😭😭😭😭😭
අමිල වෙද මහතා ඇත්තටම ඔබ තුමාට දීර්ගායු ලැබේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි වෙල්ලස්ස T V ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා සියලු දෙනාටම තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා
නන්ගි ඉක්මනින් ඔයාට සුවවේවි තෙරුවන් සරණයි ඔබට
වෙද මහත්මයා අනේ ඔබ තුමාට නිවන් සුවය අත්වෙයි මේ දරුව සුවකලොත්
Teruwansaranai ..සුවපත් වේවා ..පෙර පින් මතුවේවා ..🙏
අනාගතේ දරුවන්ට ලස්සන රටක් හිමි වේවි ඔබලාගේ එකතු වීමෙන්
දළදා සමිදු පිහිටයි බොහොම පින් ..වෙද මහතාටත් වැඩ් වැඩ්යෙන් සුව කිරිමට සක්තිය ලැබේවා තුනුරුවන් සරණයි ..🙏🙏🙏🙏
අක්කෙ ඉක්මනින්ම සනීප වෙන්න...❤️
ආයෙත් නටන්න පුලුවන් වේවි ඔයාට..❤️
බුදු සරණය, දහම් සරණයි, සඟුන් සරණයි🙏🙏🙏 තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබී, නැවත නවතාලූ අධ්‍යාපන කටයුතු හොඳින් හදාරා ජීවිතය ජය ගැනීමට එක සිතින්ම සුභ ප්‍රාර්ථනා හා ආශිර්වාද පතමි🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏❤
අනෙ මගේ ඇස් වලට කදුලු ආවා.සනීප කරන්න පුළුවන් කීවම
සතුටට
අනේ අක්කියෝ ඔයාට. සනීප වෙනවා අක්කියෝ බුදුසරණයි ඔයාට
Ow mai hlwww...aaaaa lensuwa pihada ganna 😆😆😆😆
තෙරුවන් සරණේ ආනුභාවයෙන් අනුහසින් මේ සහෝදරීට ඉක්මන් සුවය ලැබේවා 🙏
ඉක්මනින් ලෙඩේ සුව වෙන්න kiyala prathrana කරනවා 🙏
❤️❤️❤️❤️💕💕💕🙏🙏🙏🙏අනේ ඔබතුමාට ගොඩාක් පින් බණ්ඩාර මහත්තයා ඒ වගේම අමිල සංජිව මහත්තයාටත් ගොඩක් පින් ඔය නංගිගේ ලෙඩේ සුව කරල දෙනවා
ඉක්මනින් සුවය ලැබේවා! බුදු සරණයි! 🙏🙏🙏
ඉක්මන් සුවයම ලැබේවා බන්ඩාර සර්ට ගොඩක් පින්
ඔබගේ සෑම වැඩසටහනක්ම දියුණුවෙන්, දියුනුවටම පත්වෙිිවා..මෙිි උතුමිිවු සත්භාහවයට.
අනේ ඒ අක්කගෙ හිනාව.ඉක්මන් සුවය ඔයාට අනිවාර්යයෙන් ම ලැබෙනවා අක්කෙ 🙏🙏🙏❤
මේ විශ්වයේ තියෙන ඒ බලය සත්‍යය නම් අපෙ බුදු දහමේ පිහිටෙන් ඇයට ඉක්මනින් සුවපත් වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා