කොහොමද හැකියාව සහ අබියෝගය ආක්ෂා දුව.How little Aksha's ability

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2020

ความคิดเห็น • 579

  • @tilantilan9147
    @tilantilan9147 3 ปีที่แล้ว +34

    ලංකාවේ අනාගත ගීත කෝකිලාවිය... තෙරුවන් සරණයි දූට ... 😘😍

  • @dil6719
    @dil6719 2 ปีที่แล้ว +12

    අපේ මැනිකක් මේ කටුවන.🔥🔥🔥 ආදරෙයි පන.😘😘😘

  • @asirisasanka3616
    @asirisasanka3616 4 ปีที่แล้ว +42

    අම්බෝ වචන නෑ ....ඒ තරම් සුපිරි පැටියෝ...වොයිස් එක නම් මරූ...😍😍😍

  • @adzking7778
    @adzking7778 4 ปีที่แล้ว +25

    සුභ පැතුම් පොඩ්ඩෝ. සින්දු වගේම සංගීතේ ඩ්‍රාමා එකේ ඇක්‌ටිනුත් සුපිරී.

  • @chandimathero1481
    @chandimathero1481 4 ปีที่แล้ว +347

    මම ලීව ගීතයක් අයියේ...නිදුකාණනේ.... ජනතාව අතර ඒ ගීතය රැදෙනවා. මටත් ගොඩක් සතුටුයි... දුවගේ තවත් ගීතයක් ළඟදීම අහන්න පුලුවන්

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන් අපි මතක් කරනව ඔබ වහන්සේව .බුදු සරණයි

    • @chandimathero1481
      @chandimathero1481 4 ปีที่แล้ว +6

      @@ChandanaPalihawadanaTV ගොඩක් ස්තුති අයියේ.දුවගේ අලුත් සින්දුව අහමු

    • @malkakannangara9280
      @malkakannangara9280 3 ปีที่แล้ว +6

      ගොඩක් ලස්සනයි,
      අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි.

    • @kawilakshani5340
      @kawilakshani5340 3 ปีที่แล้ว +3

      Godak lassanai ape hamuduruwane ape hamuduruwanta theruwan saranai

    • @dmnisantha9309
      @dmnisantha9309 3 ปีที่แล้ว +1

      l

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන යි මම දූවට ප්‍රාර්ථනා කරනවා ලංකාවේ හොඳම ගායිකාව වෙවා කියා මා ගෙ මුළු හදවතින්ම පතමි ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍🙏🙏❤️👍🙏❤️😱👍🙏❤️😱

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว +48

    අපේ මැනිකව නැන්දල මාමල ආරක්ෂා කරගන්න 😘😘කොරෝනා රෝගයෙන් පෙනෙන සියලුම රෝගීන්ටඉක්මන් සුවය පතනවාමම සවුදියෙ❤️❤️

  • @abishekravihansa7680
    @abishekravihansa7680 2 ปีที่แล้ว +2

    මේ අපේ ගමේ ප්‍රසන්ගෙ.සහරා ෆලෑශ් ...ලස්සනයි ආක්ශා චමුදි සහෝදරී..බුදු සරනයි..තව ඔය වගේ සින්දු කරන්න.😍🎶🎵🎵👍

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +55

    ලංකාවේ සංගීතයෙ අනාගතය punchi දෝණි තෙරුවන් සරණයි

  • @nadeekaniroshani2707
    @nadeekaniroshani2707 4 ปีที่แล้ว +37

    අනේ මගේ දෝණි රත්තරනේ ඇස් වහක් වදින්න නන් එපා ඔයා මැනිකක් ඔයාට ජය පතනවා ඉදිරියටම යන්න මගේ වස්තුවේ බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️ඔයාට ගොඩාක් ආදරෙයි මැනිකේ ❤️❤️❤️

    • @anomaanoma3573
      @anomaanoma3573 4 ปีที่แล้ว

      Eswahak katawahak wadinna epa lassanai duwe thetuwan saranai

    • @user-lk2ge3sq6c
      @user-lk2ge3sq6c 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😚

    • @subaddrasayakara6779
      @subaddrasayakara6779 4 ปีที่แล้ว

      @@user-lk2ge3sq6c very nice

  • @tharindhuprebath7348
    @tharindhuprebath7348 4 ปีที่แล้ว +28

    ඒකනම් සුපිරි ආසම කටහඩ ❤️

  • @mahesharavinda710
    @mahesharavinda710 4 ปีที่แล้ว +32

    රටට වටින තවත් මිලකල නොහැකි මැණිකක්....හදවතින්ම සුබපැතුම....

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว +1

      th-cam.com/video/MLm7Li8JJ2E/w-d-xo.html
      මගේ අනේක් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න .යහලුවනේ .වේදිකාවේ විසේකාර නැටුම් බලන්න .

  • @danapalagaetilkaratna1058
    @danapalagaetilkaratna1058 4 ปีที่แล้ว +94

    මගෙ රත්තරන් පැටියට හොද ගීත කීපයක් ලියා තිබෙනවා මම ලංකා වට ආවම දෙන්නම් පුතේ.
    . කලා වැවේ අභිමානේ අව්කන බුදු පිළිමේ.
    .කතරගමට යන ගමනේ.
    පැද්දෙන නැලවෙන.
    තෙවැනි වරට බුදුන් වැඩියෙ කැලණි යෙ පිං බිමට
    රන් වැලි සෑ බිමේ තිබුණු මහා වෘක්ෂය
    තිස්ස තිස්ස පොඩ්ඩක් ඔබ ඔහොම සිටින්න
    රහස් සොයපු රෑ ඇවිදුපු ගජබ රජතුමා.

  • @AjithKumara-jf2vm
    @AjithKumara-jf2vm 4 ปีที่แล้ว +28

    පුතෙ ඔයාට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි දිර්ඝායු ලැබේවා

    • @wasanthakumara7197
      @wasanthakumara7197 2 ปีที่แล้ว

      ආදරේයි මැනික උමා අක්ෂා උුව

  • @buddikamahesh9791
    @buddikamahesh9791 3 ปีที่แล้ว +16

    වස්තුව පව් නිදි මතද කොහේ ..
    ආදරේ මැනික උම්මා....😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 3 ปีที่แล้ว +6

    ජයවේවා ආක්‌ෂා චුට් දෝනි ආදරෙයි ඔයාට ගොඩක් ගොඩක්

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +88

    ඒක නම් සැබෑම හැකියාවක් දෝනි..❤❤❤..ආදරෙයි..❤❤❤

  • @shalishali2657
    @shalishali2657 4 ปีที่แล้ว +16

    දක්ශයන් වර්නා කරන උස්සලා තියන කවුරැත් කතා නොකරන චන්දන කතිකයා 👌

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි නංගී ද ? මල්ලි ද ? දන්නේ නැහැ ගොඩක් ගරුකරනව ආදරේයි

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว

      th-cam.com/channels/j9ll9ZYgXwaLqmOnAIsPBA.html
      මගේ අනේක් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න .යහලුවනේ .වේදිකාවේ විසේකාර නැටුම් බලන්න .

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි සුදු මැණිකට

  • @ushani86
    @ushani86 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දෙවි පිහිටයි දරුවො 🍀🍀🍀🍀🍀❣️❣️

  • @hasantharanjith7464
    @hasantharanjith7464 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි ආක්ෂා දුවේ

  • @uaedubai6151
    @uaedubai6151 3 ปีที่แล้ว +5

    ලස්සනයි පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා බුදු සරණයි

  • @ganganinirosha4091
    @ganganinirosha4091 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි දුව, දුවට ජය වේවා!✌👌❤

    • @chandimachandima6969
      @chandimachandima6969 3 ปีที่แล้ว

      👍හරිම ලස්සනයි දුවේ.. ඔයාට බුදුසරණයි

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 2 ปีที่แล้ว +9

    අපි සිංහලයෝ කොපමනණ වාසනාවන්තද මෙවැනි දක්ෂ දරුවන් ගේ කියුම් අප රටතුල අැසීමට දැකීමට.....සහජ පිහිටීම්.. අැයට අපි සැම එක්ව සුභ පතමු..

  • @sumeeramadushan8862
    @sumeeramadushan8862 4 ปีที่แล้ว +47

    ඇත්තෙන්ම දක්ශයි❤️

  • @priyanganirathnaweera3628
    @priyanganirathnaweera3628 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දුවේ නුබට සියලු දෙවියො ඔයාව රැකගන්න ඕනෙ ජයෙන් ජයම ලැබේවා

  • @arjunarajapaksha8670
    @arjunarajapaksha8670 4 ปีที่แล้ว +6

    පැටියා ඔයාට සමන් දෙවි පිහිටයි ඔයාගේ කටහඬ කටහඬක් පට්ට ලස්සනයි 🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙ඔයා ඉදිරියටම යන්න ඕනේ 👍👍👍👍👍👍👍👍👍

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +26

    බුදුසරණයි දුවේ ඔයාට

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +2

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ආදරයි ගොඩක් බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න පැටියො

  • @thirshasrilanka5833
    @thirshasrilanka5833 4 ปีที่แล้ว +11

    මගේදුව.කියන.හැම.ගිතයක්ම.ඉතාමඅනර්ගයිලමගේදුවට.ඇස්වහ.කටවහ.නැහැ.ඔිනම.ගිතයක්.කියන්න.අපිඔබව.අගයනවා.ඉදිරියටම.යන්න.දුවබුදු.සරනයි

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว +70

    ගීතයක් ගයද්දි ඒක ලොකු අයගෙද පොඩි අයගෙද අදාල නෑ ගීතය හොදට ගයන්න උලුවන්නම් ඒකයි ගායන හැකියාව චූටි දුවට සුබ අනාගතයක් ඔයා සුපිරියි......

  • @nishanthakumara5739
    @nishanthakumara5739 4 ปีที่แล้ว +13

    කවුරු මොනව කිවුවත් ගීතයක් හරියට ගායනාකරන්න තියෙන අමාරුව දන්නකෙනා දන්නව මෙ දරුව කොච්චර දක්ශද කියල

  • @geethakumari7015
    @geethakumari7015 4 ปีที่แล้ว +138

    පොඩි ලමයින්ගේ දෙවල් අගය කරන්න unlike දන්නේ මොලේ නැති මිනිස්සු එයලට දරු දුක දැනේන්නේ නෙතුව ඇති චුටි දුවේ ඔයාට බුදු සරණයි

    • @ruwan725
      @ruwan725 4 ปีที่แล้ว

      meeka sangeethaya pilibanda rasavindanayak... daruduka gena wedasatahanak newey... pudgalikawa mama pattawa love me menikata.. gayanayath supiri.. eth me daruwage anagathe mewayin winasa wenawa

    • @ranjithashoka9452
      @ranjithashoka9452 2 ปีที่แล้ว

      @@ruwan725 cvvvvbb

  • @rukshikajothipala6251
    @rukshikajothipala6251 2 ปีที่แล้ว +5

    ඔයාට ලොකු අනාගත වාසනාවk තියනවා පුතේ බුදු සරණයි

  • @user-jd9ll4il4m
    @user-jd9ll4il4m 4 ปีที่แล้ว +6

    ආදරෙයි රත්තරන් තෙරුවන් සරනයි👋👍👍👌🌺🥀🌹🏵️💮🌸🌷🌼💐💐

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +11

    ලස්සනයි මැණික ගොඩක් .බුදු සරණයි ඔයාට ...🌹🌹🌹🌹🌹❤️❤️

  • @chamodsheshan225
    @chamodsheshan225 4 ปีที่แล้ว +147

    ඇයි බං මේ බෝනික්කියක් වගේ ඉන්න පුංචි එකීගෙ හැකියාවට මුං මෙච්චර අකුල් හෙලන්නෙ.කොච්චර හැකියාවක්ද මේක.බෝනික්කියෝ ඔයාට බුදු සරණයි...!ඔයාගෙ අම්ම,තාත්ත ඇතුළු පවුලටම තෙරුවන් සරණයි....!

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 ปีที่แล้ว +6

    මේ චූටි දෝණි මේ රටට ගොඩාක් වටිනවා .🥰🥰🥰🥰🥰 ලස්සනයි චූටි පැටියෝ .❤️❤️❤️❤️❤️ චූටි දෝණිට සුබ ආනගතයක් .❤️❤️❤️😘😘😘

  • @harshanuwan1158
    @harshanuwan1158 4 ปีที่แล้ว +9

    තෙරුන් සරණයි චුටි මැණික💖💖💖💖

  • @ruwnya1374
    @ruwnya1374 2 ปีที่แล้ว +2

    බුදු සරනයි නංගී මැණික 💎 හැමදාම සතුටෙන් ඉන්න

  • @pathmarenu8852
    @pathmarenu8852 4 ปีที่แล้ว +3

    ලස්සන යි දෝනි යේ.දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹🌹

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว +25

    ලස්සනයි මැනික ❤️❤️❤️❤️❤️❤️

  • @sanduniapurnima2069
    @sanduniapurnima2069 4 ปีที่แล้ว +9

    කට හඩ නම් සුපිරියක් අදරෙයි පුන්ච් අක්ශා 😘😘😘😘😘💯

  • @malibh7896
    @malibh7896 4 ปีที่แล้ว +4

    බුදුසරණයි දුවට

  • @user-yw9hy4ty7q
    @user-yw9hy4ty7q 4 ปีที่แล้ว +12

    ජයවෙවා දොනිට❤️❤️❤️👈

  • @adzking7778
    @adzking7778 4 ปีที่แล้ว +302

    ආක්ශාට කැමති කට්ටිය දාමුද බලන්න ලයික් එකක් 👍👍👍👍👍👍👏👏👏👏

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 4 ปีที่แล้ว +20

    ලස්සනයි දුවේ

  • @pathumhansika7984
    @pathumhansika7984 2 ปีที่แล้ว

    Lassanai poddige sindu. බුදු සරණයි පුතේ

  • @sumegirl6343
    @sumegirl6343 3 ปีที่แล้ว +2

    I love you Doni ❤😘😘😘

  • @nihaljayawardhana6431
    @nihaljayawardhana6431 2 ปีที่แล้ว +3

    Bs නංගි ❤️❤️

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් සුභම සුභ අනාගතයක් වේවා දෝණි ඔයාට

  • @ranjanekumari3241
    @ranjanekumari3241 3 ปีที่แล้ว +2

    ලස්සනයි දුව ඉදිරියට යන්න සුබපැතුම් ♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💏💏💏💏💏

  • @indnilsampath9196
    @indnilsampath9196 3 ปีที่แล้ว +2

    Lassanai duwe

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +2

    ❤👍 පුංචි දුවේ හරිම ලස්සනයි 💯👌

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 4 ปีที่แล้ว +9

    මගේ රත්තරන් මැණික...
    බුදු සරණයි රත්තරන් ❤❤❤❤

  • @shalikaishanliyanaarachchi6218
    @shalikaishanliyanaarachchi6218 4 ปีที่แล้ว +11

    බුදු සරණයි.

  • @sudunona754
    @sudunona754 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අක්ෂා දුව

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว

      th-cam.com/channels/j9ll9ZYgXwaLqmOnAIsPBA.html ප්‍රසංග වේදිකාවේ නැටුම් බලන්න වෙනම චැනල් එකක්. සබ්ස්ක්‍රයිබ් කරන්න .විසේකාරි යුටියුබ් චැනල් එක .

  • @chathurangimadusha8864
    @chathurangimadusha8864 4 ปีที่แล้ว +2

    Oyata බුදු සරණයි... punchi දුවේ....

  • @pntravels1647
    @pntravels1647 4 ปีที่แล้ว +6

    Oh,😍😍Doni,😢 nobody can talent 👏👏👏

  • @harshanirajapaksha1384
    @harshanirajapaksha1384 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි බබා

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +8

    බුදු සරණයි දුවෙ ...පරිස්සම්න් ඉන්න එහෙනම් ..කතා නතර කරන්න බෑ දුවෙ ...ඔයා නොසැලී ඉදිරියටම යන්න...ලෝක ජය ගන්න දුවෙ ....

  • @user-hl4cn4ws4v
    @user-hl4cn4ws4v 4 ปีที่แล้ว +6

    Bs වස්තුව 😍

  • @Mashii473
    @Mashii473 4 ปีที่แล้ว +10

    ලස්සනයි මැණික 😍❤️බුදුසරනයි

    • @imanalsuq6316
      @imanalsuq6316 4 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ajithweekramasinha6795
    @ajithweekramasinha6795 2 ปีที่แล้ว +3

    මගෙ දරුවාට බුදු සරනයි😀

  • @lakminichandimali2133
    @lakminichandimali2133 4 ปีที่แล้ว +30

    අපේ රටේ මැණිකක්...... බුදු සරණයි....

  • @kwt2670
    @kwt2670 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දුවා ඔයාට තෙරුවන් සරණයි ම්ම්ම්ම්ම්මා

  • @dhammikafernando902
    @dhammikafernando902 3 ปีที่แล้ว +2

    Super godak Ping Goedk Lassenai 🙏🏽👏💖❤️💞🌹🥰🙏🏽🙏🏽👏👏👏🙏🏽👏

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 ปีที่แล้ว +1

    Budusaranai !!! Devi pihitai !!!

  • @nimminilmini8679
    @nimminilmini8679 4 ปีที่แล้ว +4

    Lassanai petiyo බුදු සරණයි petiyo

  • @judetharanga5101
    @judetharanga5101 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඇඩෙනව ලස්සනයි ගොඩක් ලස්සනයි

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +8

    Haria sathutoui puthe oyata තෙරුවන් සරණයි පුතේ idiriyatama yanna suba අනාගතයක් o

  • @nuwanmadusanka5632
    @nuwanmadusanka5632 4 ปีที่แล้ว +6

    හොද අනාගතයක් තියෙනවා දොනි

  • @harshanirajapaksha1384
    @harshanirajapaksha1384 2 ปีที่แล้ว +3

    පැටියෝ ඔයාට සුබ අනාගතයක් තියනවා තව ගොඩක් සින්දු කරන්න බබො 💗💗💗💗

  • @lasanthidias1459
    @lasanthidias1459 4 ปีที่แล้ว +3

    බුදුසරණයි මැණික

  • @tharusewwandi8556
    @tharusewwandi8556 3 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි චූටි දූ

  • @kavyasethmini2015
    @kavyasethmini2015 3 ปีที่แล้ว +2

    Good luck nangi

  • @kumara538
    @kumara538 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි දෝණි.. ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. බුදු සරණයි

  • @laxmanlaka7646
    @laxmanlaka7646 2 ปีที่แล้ว +2

    බුදු සරණයි චූටි දුවේ ඔයාට..

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් .තෙරුවන් සරණයි මැණික ඔයාට

  • @mangalikadias8223
    @mangalikadias8223 2 ปีที่แล้ว

    ඇන්ජලිනා ආදරෙයි පැටියෝ.

  • @chamilshalika7665
    @chamilshalika7665 4 ปีที่แล้ว +2

    බුදුසරණනයි මගේ රත්තරනේ ඔයාට

  • @prasannaaiya5852
    @prasannaaiya5852 3 ปีที่แล้ว +3

    Budu saranai daruwo obata

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 4 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @pusphamybabypusphamybaby500
    @pusphamybabypusphamybaby500 4 ปีที่แล้ว +5

    Lassanai baba godak adereyi good luck God bless all tha time u & your family 🙏👍

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ලස්සනයි බූදූ සරණයි අක්ෂා දුව

  • @udayakumara405
    @udayakumara405 4 ปีที่แล้ว +2

    Lassanai chuty patiyo good luck.....

  • @NewUser-yz6wl
    @NewUser-yz6wl 3 ปีที่แล้ว +2

    ලස්සනයි මැණික😘

  • @milanisrilankha6868
    @milanisrilankha6868 4 ปีที่แล้ว +3

    Waw harima lassanai menika💖💖💖💖

  • @kushanharsha2530
    @kushanharsha2530 3 ปีที่แล้ว +1

    ලස්සනයි දුවේ♥♥👍👍
    බුදු සරණයි 🙏🙏🙏

  • @harshanasadun9798
    @harshanasadun9798 4 ปีที่แล้ว +4

    lassanai petiyo budu saranai oyata

  • @samannishantha6084
    @samannishantha6084 3 ปีที่แล้ว +2

    Maru hode

  • @kgrindika3795
    @kgrindika3795 4 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා

  • @lanipatrina2775
    @lanipatrina2775 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පුංචි දුවේ ඔයාට ලස්සනයි ගොඩක් !! 💐💐💐

  • @nethmidarani9154
    @nethmidarani9154 2 ปีที่แล้ว +1

    ලස්සනයි රත්තරනේ😊❤️

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි චුටිදුවේ👌.

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +3

    ජයවේවා

  • @pramilakotakindha2623
    @pramilakotakindha2623 4 ปีที่แล้ว +6

    God bless you baby 💐💐💐💖💖💖💖

  • @vijithakumara3615
    @vijithakumara3615 2 ปีที่แล้ว +2

    රැකදෙනු මැනවි දියනිය සුරිදුනි කතරගම!!!"

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 4 ปีที่แล้ว +12

    අලුත් ලමාගීත වල අඩුව............. නැතිවුනානම් මේ පුංචි මල් කැකුළු කොයිතරම් සුවද විහිදාවිද

  • @manikemanike142
    @manikemanike142 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි චුට් ලස්සනයි