Janai Priyai ජනයි ප්‍රියයි | Sahodara pema - සහෝදර පෙම ❤️ | The Comedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    SLTC is Sri Lanka’s largest non-state research university and offers a wide array of undergraduate and postgraduate programmes, in engineering, technology, management, science, IT and music.
    Apply for the 2024 May intake at
    www.sltc.ac.lk/applications
    Call us for more information 0117 999 000
    Concept/Script & Direction : Janai Priyai
    Cast : Harshika Rathnayake, Kamanthi Doolwala, Ima Weerasooriya
    Production Designer : Dheera Serasinghe
    Dop : Sajitha Weerapperuma, Suneth Hettiarachchi
    Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana
    VFX & Animation: ‪@dunstancreations‬
    Theme Music : Vishwa Sankalpa
    Background Music: Heshan Kuruppu
    Make-up Artist : Aruna Dissanayake
    Recordist : Ushan Denipitiya
    Art Director : Nelaka Jagoda
    Art Assistant :Dhananjaya Dissanayake
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Consultant : Sajeewa Dissanayake
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 1K

  • @sheharamanuthmi
    @sheharamanuthmi 7 หลายเดือนก่อน +243

    ඉමාලි,,අපෙ class එකේ,ඉස්⁣ෙකා්ලේ හිටපු ලස්සනම ගෑනු ළමයා,,ඉස්කෝලේ drama වල ලස්සනට රඟපාද්දිම හිතුවා දවසක නිළියක් වෙයි කියලා,,congratulations ❤

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 7 หลายเดือนก่อน +6

      ammo eya

    • @Kasunkm-b2j
      @Kasunkm-b2j 7 หลายเดือนก่อน +7

      😂ko Dan imali

    • @SLSurabro
      @SLSurabro 7 หลายเดือนก่อน +7

      Oyat imalita love neh😂

    • @Ubetta_
      @Ubetta_ 7 หลายเดือนก่อน

      පුකෙ හාල්ද

    • @malshadenuwan3384
      @malshadenuwan3384 7 หลายเดือนก่อน

      Thoge ass penne na😂

  • @SadhuUdeshi
    @SadhuUdeshi 7 หลายเดือนก่อน +26

    ගෑනු නිසාම තමා අසල්වැසියෝ තරහා.වෙලා ඉන්නෙ.. ඇත්තටම බැලුවොත් අසල්වැසියෝ එක්ක තරහා වෙනවා කීවට ඇත්තටම තරහා ගෙවල් දෙකේ ගෑනු දෙන්නා විතරයි...😂🙊❤

  • @chandimabandara2138
    @chandimabandara2138 7 หลายเดือนก่อน +30

    සම්මාන පිට සම්මාන අපේ ජනතා සම්මානය කුණු හරපයෙන් තොර සුපිරිසිදු විහිලු කලාවට ජනා ප්‍රියාට දීගාසිරී වේවා 🙏 ❤ 🌹 🌹 💐 ආදරෙයී හැමදාමත් ❤❤❤😂❤

  • @sadunsadun1036
    @sadunsadun1036 7 หลายเดือนก่อน +96

    ඔයා මගෙම අයියා වගේ.. කිව්වොත් බඩුම තමයි හිත හදාගන්න එක හොදයි😢
    එල ජනා ප්‍රියා.. ❤❤❤good luck!

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน +2

      ලංකාවේ වැනි ඉතා සුන්දර මනරම් රටකට කවදාවත්ම කැම්පස් පාස් වුනු අල්ලපු රටවල් එකක්වත් කැමති නැහැ.

  • @laksiriya
    @laksiriya 7 หลายเดือนก่อน +52

    මං බලාපොරොත්තු උනේ මෙහෙම දෙයක් නෙවෙයි දෙයියනේ... 😢😢 යාලු වෙලා මැරි කරලා අර ගෙදරත් ගනියි කියල ... අයියෝ.... 😂😂😂😂❤❤❤

  • @YamaMame
    @YamaMame 7 หลายเดือนก่อน +84

    Wooow මෙ පාර වෙනස් වැඩක් කරල තියෙනවා ඩබල් අක්ටින්.....

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 7 หลายเดือนก่อน +32

    මරු ඒක. ජනාට උනා වගේ සීන් සිද්ධවෙලා නැතුවාම නෙමෙයි. ටිකක් වෙනස් විදියකට.
    Office එකේ කෙල්ලෙක් හිටිය ලස්සනයි, එඩිවුකේටඩ්.. ඒයා ෆුල් කැමැත්තෙන් හිටියේ. මට කෙල්ලෙක් එතකොට හිටිය නිසා මන් පාඩුවේ හිටිය. ජොලියට කරන්න හිතුවෙත්නෑ එයා හොදයි, අවංක හින්ද. පස්සෙ කාලයක් ගියා එයා අයින් වෙලා වෙනතැනකට ගියා. ටික ටික මාව අමතක වෙලා ගියාට පස්සෙ හිටපු කෙල්ලගෙන් බූටක් කෑව.....😂😂

    • @covers6165
      @covers6165 7 หลายเดือนก่อน +2

      ඒකත් ජොලියට හරි කලානම් අද ඒක හරි තියනවනෙ

  • @roshankumara7895
    @roshankumara7895 7 หลายเดือนก่อน +61

    ඉදිකිං ජනා තෝ නම් මරැ ගොනෙක් 😂😂😁😁 බඩ යනවා හිනා වෙලා

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 7 หลายเดือนก่อน +84

    ඒකත් සුපිරියි 👍 හැමදාමත් ආදරෙයි ජනයි ප්‍රියයි ❤️❤️❤️❤️

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน +51

    නියමයි. Double actin ඊටත් වඩා නියමයි. තව තවත් සම්මාන ලැබේවා!!!

  • @pathumakalanka6149
    @pathumakalanka6149 7 หลายเดือนก่อน +24

    කැත වැඩේ ජනාට උනේ.😂අතට ආව චාන්ස් එක නැතිකරගත්තනෙ.😂😂😂
    වෙනද වගේම අදත් සුපිරි වැඩක්.
    නියමයි....

  • @asankaperera4374
    @asankaperera4374 7 หลายเดือนก่อน +6

    මම හරි ආසයි ඔයාලගේ background music එකේ සිතාර් part එකට 👌 ටන් ටෞඋ...

  • @TREADING-with-SHARMA
    @TREADING-with-SHARMA 7 หลายเดือนก่อน +64

    හුගක් බලාපොරොත්තු තියන් පස්සෙ ගියාම අන්තිමට ඕකත් වෙනවා හත්වලාමෙ..❤❤❤❤😂😂😂😂

  • @sugethliya4256
    @sugethliya4256 7 หลายเดือนก่อน +137

    ප්‍රියා මචන්....පමා වැඩියි ...මැරෙන්න ගියත් ඉදිරියෙන් පල😂😂😂😂.😘😘👍🇮🇹

    • @යුරෝප්VIBE
      @යුරෝප්VIBE 7 หลายเดือนก่อน +3

      Ai me ithaly flsg ekak dagena 😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน +2

      ලංකාවේ වැනි ඉතා සුන්දර මනරම් රටකට කවදාවත්ම කැම්පස් පාස් වුනු අල්ලපු රටවල් එකක්වත් කැමති නැහැ.

  • @chamindaweerakkody5869
    @chamindaweerakkody5869 7 หลายเดือนก่อน +60

    අවසාන විනාඩිය තමා හොදටම කරේ.😂😂❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 7 หลายเดือนก่อน +8

    ආයෙ ඉතින් අහන්න දෙයක් නැ සුපිරි වීඩියෝ එක නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View 7 หลายเดือนก่อน +45

    සහෝදර ප්‍රේමය කියන්නේ මේ ලෝකේ තියෙන තවත් ශක්තිමත්ම බැඳීමක් ❤❤❤❤

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 7 หลายเดือนก่อน +6

    Adverisement එකක් ලස්සන කතාවක් විදිය හදන්න ලොකු දක්ෂ කමක් තියෙන්න ඕන.
    මුලින් බලද්දී එහෙම එකක්‌ කියලා හිතුනෙම නෑනේ..

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 7 หลายเดือนก่อน +8

    Sammanaya dinagaththata jana priya obata subapathanawa ❤❤ monawa kalath supriyakma thamai. Mekath niyamai 😊😊😊😊😊

  • @yashoshj3984
    @yashoshj3984 7 หลายเดือนก่อน +5

    Ima Weerasooriya❤ අපේ සිහිලැලි මන්දාරා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy 7 หลายเดือนก่อน +15

    add එකක් උනත් ඒක වෙනම level එකක් මචන් උබලටම තමා සම්මානෙ හම්බෙන්න ඕනෙ❤

  • @මධූෂ්
    @මධූෂ් 7 หลายเดือนก่อน +14

    ලස්සන වැඩක්.කුතුහලෙන් අසාවෙන් බැලුවා..God bless you...

  • @Rana-derana
    @Rana-derana 7 หลายเดือนก่อน +9

    අවසානය තමා හොදටම කලේ ..
    වෙනදාා වගේම අදත් සුපිරියක් තමා..
    ජය වේවා ඩබලටම ❤❤❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 7 หลายเดือนก่อน +4

    ADEE. JANA. Looks Very HANDSOME 😊
    JANA❤ PRIYA❤

  • @DevindaPerera-r3m
    @DevindaPerera-r3m 7 หลายเดือนก่อน +10

    සුපිරි , අනිත් channel වල කරනව වගේ ගොන් ජෝක් නෙමේ,ඔයාල නියමයි.❤

  • @Denuwankaushaka
    @Denuwankaushaka 7 หลายเดือนก่อน +12

    ඔය කොරේ අන්තිමට 😂❤

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 7 หลายเดือนก่อน +61

    සුපිරියක් ජනා ප්‍රියා💕💕💕💕💕

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 7 หลายเดือนก่อน +81

    ආයෙ ආයෙත් සුබ පතනව ලබාගත්තු සම්මානය වෙනුවෙන් ඔබ දෙපලට.❤❤

    • @arunahewage1900
      @arunahewage1900 7 หลายเดือนก่อน +2

      Excellent Bro, please continue. All the best

  • @Shamsacrifice...
    @Shamsacrifice... 7 หลายเดือนก่อน +38

    ඒ location ටික...❤❤❤❤❤😮😮😮😮 love this jana priya

    • @DinethSiriwardene
      @DinethSiriwardene 7 หลายเดือนก่อน

      Viharamahadevi park eka wenna ona

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 7 หลายเดือนก่อน +35

    හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ජනාඉ පියාඊ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽

  • @amilaasanka11
    @amilaasanka11 7 หลายเดือนก่อน +122

    SLTC එකේ Degree යක් කරන්න සල්ලි තියනවනම් ඒ සල්ලි වලින් ගෙයක් හදාගන්න තිබ්බනේ 😂😂😂😂😂😂😂😂😂😂

  • @sibeatstudio89
    @sibeatstudio89 7 หลายเดือนก่อน +4

    මටත් ඔය සීන් එක වෙන්න ගිහින් අන්තිම මොහොතෙ ඇනේ ගහගෙන සහොදර ප්‍රේමය රොමෑන්ටික් ප්‍රේමයක් කරගත්ත😂❤

  • @nipunshalinda9352
    @nipunshalinda9352 7 หลายเดือนก่อน +75

    අඩෝ ජනා 😂 මොනා උනත් ඒ ගෑල්ලමයනම් ලස්සනයි ❤

    • @asankaniroshana2668
      @asankaniroshana2668 7 หลายเดือนก่อน +4

      maru wede

    • @geenethmethmin2487
      @geenethmethmin2487 7 หลายเดือนก่อน +6

      Hmm.. Honda choice ekak. Mn hithanne galiliyotawath bariwenna athi echchara dura balanna

    • @nihalsomachandra9869
      @nihalsomachandra9869 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤ harima lassanai good luck ❤❤

    • @maheshdananjaya9530
      @maheshdananjaya9530 7 หลายเดือนก่อน +1

      Kohenda meka hoyagaththe

  • @prabha5885
    @prabha5885 7 หลายเดือนก่อน +4

    ඒකත් සුපිරි❤️❤️❤️
    ආදරේ නම් කියන්න පරක්කු වෙන්න එපා..🤪
    හැබැයි හදිස්සි වෙන්නත් එපා..😅

  • @dilshali6057
    @dilshali6057 7 หลายเดือนก่อน +3

    හරිනෙ අමාරුව....😂😂😂 සුපිරි මේකත්.😘😘😘😘

  • @-demi7634
    @-demi7634 7 หลายเดือนก่อน +8

    අඩේ මගේ Ukulele එකත් තියෙනවා පැත්තකින් ❤❤❤ ජයවේවා කට්ටියටම ❤❤❤

  • @hasitha_kaluarachchi
    @hasitha_kaluarachchi 7 หลายเดือนก่อน +16

    ඔක උගුලක්. ❤ මරු හැබැයි...ලස්සනයි.

  • @dulajmadushanka7543
    @dulajmadushanka7543 7 หลายเดือนก่อน +8

    සුපිරියක්... සමාධි නංගි ලම්සනයි ❤️❤️❤️

  • @LAKSHANBOY-SL
    @LAKSHANBOY-SL 7 หลายเดือนก่อน +16

    මේ අහිංසක කමෙන්ට් එකට like 200 ක් අරන් දෙන්නකෝ ❤❤❤

  • @Tharaka97
    @Tharaka97 7 หลายเดือนก่อน +5

    Ado meka nam niyamai.super short story.tnx janai priyai.congratulations dennatama❤❤❤❤❤❤❤❤

  • @roshankumara7895
    @roshankumara7895 7 หลายเดือนก่อน +10

    හෙට උදේ වෙද්දී Tranding මේකත් 💪 ❤👍

  • @UserNavinduNethmal
    @UserNavinduNethmal 7 หลายเดือนก่อน +15

    අඩො බලපන්කො ඒ ස්ක්‍රිප්ට් එක , පට්ට

  • @dineshchandimal8081
    @dineshchandimal8081 7 หลายเดือนก่อน +9

    සුබපැතුම් ජනා ප්‍රියා 💝

  • @nethmi606
    @nethmi606 7 หลายเดือนก่อน +52

    ආදරෙයි කියන්න පරක්කු කරන්න එපා හැමෝටම කියන්නෙ 😂

    • @travelsite7381
      @travelsite7381 7 หลายเดือนก่อน +1

      Attha😢

    • @TheViewer-it8dw
      @TheViewer-it8dw 7 หลายเดือนก่อน +2

      @NETHMI- I Love You Nethmi... 😂 Onna kalinma qwa.. 😂😂

  • @cscreation0628
    @cscreation0628 7 หลายเดือนก่อน +14

    මාස තුන පට ගාලා ගියපු එක දැකල තමා මතක් උනේ O/L වලටත් තියෙන මාස දෙක ඔහොම නේද යන්නෙ කියල 😂❤

    • @KaluduraSujeewa
      @KaluduraSujeewa 7 หลายเดือนก่อน +1

      ඇත්තටම

  • @nethmi606
    @nethmi606 7 หลายเดือนก่อน +14

    හැමදාම ඔයාල දෙන්න අපිට දෙන්නෙ හරිම ආදර්සවත් වීඩියෝ තමා අද සමාජයට ඉතාමත් වැදගත් ජනයි ප්‍රියයි අයියල දෙන්නට ඉදිරියට වැඩි වැඩියෙන් හරියන්න කියල අපි පාර්තනා කරනව ආදරේයි ඔයාලට ❤

    • @NiroshDammika
      @NiroshDammika 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @supundeshan6016
    @supundeshan6016 7 หลายเดือนก่อน +3

    අපරාදෙ දවසකට කලින් අහන්න තිබ්බෙ 😂❤❤❤

  • @NuwanThushara-mi7oy
    @NuwanThushara-mi7oy 7 หลายเดือนก่อน +4

    Niyamai JANA, Niyamai priya.oyala vade hariyatama karanava❤❤

  • @thushaleeban4097
    @thushaleeban4097 7 หลายเดือนก่อน +14

    අඩේ මේකේ ජනා මාර ලස්සනයීනේ ❤️😍

  • @umeshlakmal2895
    @umeshlakmal2895 7 หลายเดือนก่อน +99

    😂 අපි හැමදාම සහෝදරයො වගේ ඉම්මූ

  • @akiladinesh5917
    @akiladinesh5917 7 หลายเดือนก่อน +16

    සුපිරි janai priyai ❤❤❤❤❤ආදරෙයි

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 7 หลายเดือนก่อน +5

    ලස්සන.භින්දි.සිනමාවේ.ගුණාගුන.සහිතව.දුක.හිතෙන.කථාවක්😢🎉❤

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj 7 หลายเดือนก่อน +1

    Love eka set wunanam thami advertisement eka success (අවුලක් නෑ වැඩේ ලස්සනයි 👍❤️

  • @Induwa-z3j
    @Induwa-z3j 7 หลายเดือนก่อน +3

    සම්මානයට සුභ පැතුම්!
    දැන්නම්...රියල් ස්ටෝරි වලට යනවා...මරු....❤❤❤❤❤

  • @sandunmsamarasinghe5733
    @sandunmsamarasinghe5733 7 หลายเดือนก่อน +2

    දැන් දැන් content next level ❤️❤️
    Market එක ටක්කෙටම අල්ලනවා❤️🤟පට්ට update 👍

  • @ktt382
    @ktt382 7 หลายเดือนก่อน +8

    කතාවේ අන්තිම ටික තමා මටත් උනේ

  • @sj5233
    @sj5233 7 หลายเดือนก่อน +5

    content නම් ජනයි ප්‍රියයි තමයි good luck brothers❤❤❤❤

  • @GamingDila26
    @GamingDila26 7 หลายเดือนก่อน +10

    සමාදි
    මෙ නම අමතක කරන්න දෙන්නෙම නැ නෙ 17:23 😢❤

  • @imalinduwara1515
    @imalinduwara1515 7 หลายเดือนก่อน +1

    100% ඇත්ත කතාව ඔය සීන් එකේදි කලබල නොවී ඉන්න එපා 😂

  • @oshadaashen8631
    @oshadaashen8631 7 หลายเดือนก่อน +4

    අඩො අන්තිම ටිකට මගෙ පපුව පොඩ්ඩක් රිදෙනො🥲

  • @musichub6796
    @musichub6796 7 หลายเดือนก่อน +3

    ජනයි ප්‍රියයි එකක් නෑර බලල තියෙනව මම ❤

  • @dinushagamage8690
    @dinushagamage8690 7 หลายเดือนก่อน +19

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @Mranju1823
    @Mranju1823 7 หลายเดือนก่อน +17

    අන්තිමටම මූණ තමා ලස්සන😂😅😂😂

  • @vimukthianuradha3883
    @vimukthianuradha3883 7 หลายเดือนก่อน +19

    Campus eka 😂😂😂 danno danithi

    • @Nero67720
      @Nero67720 7 หลายเดือนก่อน

      Ammo ow😂😂😂

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 7 หลายเดือนก่อน +11

    😂ඕක ගොඩක් කොල්ලන්ට,වෙන වැඩක්

  • @dhammikanawarathna6038
    @dhammikanawarathna6038 7 หลายเดือนก่อน +12

    ඔයාලා විතරයි හැමදාමත් අපිත් එක්ක ඉන්නේ. අපිව සතුටු කරන්නවට ගොඩක් අදරේයි ❤❤❤

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps 7 หลายเดือนก่อน

    Hamadama wage adath supiriyak ela👍👍👍

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 7 หลายเดือนก่อน +6

    මං නම් ගල බලල තීරණ ගත්තෙ .. ❤️❤️❤️❤️

  • @Love_Feeling23
    @Love_Feeling23 7 หลายเดือนก่อน +3

    අම්මෝ ඒක😂 අපිටත් ඔය වගේ දේවල් උනා🤭😁

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager 7 หลายเดือนก่อน +9

    ජනයි ප්‍රියයි vedio s වල හොදම දේ තාත්වික බව ❤❤❤

  • @m31aero58
    @m31aero58 7 หลายเดือนก่อน +2

    The best and quality with humble TH-camr in Sri Lanka. Really appreciate your contents. 🫡

  • @chamilanandani2624
    @chamilanandani2624 7 หลายเดือนก่อน +25

    ඩබල් ඇක්ටින් මරු❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 หลายเดือนก่อน +3

    අන්තිම ට්ක තමා මරැ 😂 super ❤️🔥

  • @lakshan.3449
    @lakshan.3449 7 หลายเดือนก่อน +23

    මැසේජ් එකට නම් හිත රිදුනා 😢😁💔

  • @dilanfer84
    @dilanfer84 7 หลายเดือนก่อน +3

    කොයි හරියට ද ඕකේ හිනා වෙන්න ඕන. මළ ජරාවක්

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq 7 หลายเดือนก่อน +7

    බොහොම සුන්දර කතාංගයක් ස්තූතියි ජනයි ප්‍රියයි

  • @dulonlive5623
    @dulonlive5623 7 หลายเดือนก่อน +1

    Woooooooooooooow ayaaaa lasisaneeeeee ane❤️😎🥰😍💗💗💗💗💗💗💗💗💗💗

  • @DinujaRashmika
    @DinujaRashmika 7 หลายเดือนก่อน +7

    ගැලීලියෝටත් බැරි උනා ඔච්චර දුර බලන්න 😅

  • @InduruViraja
    @InduruViraja 7 หลายเดือนก่อน +14

    අපි ඔක්කොම එක අම්මගෙ දරුවො වගේ....
    දැන් සැපද 🙂😇😁😁🤭😅

  • @DinujaRashmika
    @DinujaRashmika 7 หลายเดือนก่อน +6

    අපි හැමදාම සහෝදරයො වගේ ඉමු 😅💔

  • @ArachiShiry
    @ArachiShiry 5 หลายเดือนก่อน

    කතාව ගොඩක් ලස්සනයි පොඩිකාලේ ,,ඉතින් ඊට පස්සේ,,,සිත්තර පත්තරේ කතාව වගේ 😥🤐😥ඒත් අවසන් කරපු විදියනම් අන්ති සවුත්තුයි

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 7 หลายเดือนก่อน +5

    හැමදාම වගේ සුපිරි ❤❤

  • @suchiraperera
    @suchiraperera 7 หลายเดือนก่อน +1

    ඒක නම් පාර මචන්ලා. Friends with benefits..... 😂

  • @rashmikadilshan7400
    @rashmikadilshan7400 7 หลายเดือนก่อน +3

    සුපිරි ජනයි ප්‍රියායි❤️

  • @gihanfernando9607
    @gihanfernando9607 7 หลายเดือนก่อน +1

    ස්තූතී බහුතරයක් තනිකඩ කොල්ලන්ගේ සිදුවීම තිර රචනයක් කලාට 😁❣️

  • @thanujadananjaya
    @thanujadananjaya 7 หลายเดือนก่อน +6

    අවසාන ටික තමා 😂

  • @chandanasomarathna6049
    @chandanasomarathna6049 7 หลายเดือนก่อน +2

    සුපිරි ...හැමදාමත් අලුත්ම දෙයක්

  • @kiiorigin3544
    @kiiorigin3544 7 หลายเดือนก่อน +9

    මේ ණාකි ජනා තරුණ ජනා වගේමයී

  • @forexdisanayaka1750
    @forexdisanayaka1750 7 หลายเดือนก่อน +3

    😅😅😅😅😅 අපි හැමදාම සහෝදරයෝ වගේ ඉමු.. 😂😂

  • @MohomadSameer-i1o
    @MohomadSameer-i1o 7 หลายเดือนก่อน +10

    Adhthe supiri wadak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @dulonlive5623
    @dulonlive5623 7 หลายเดือนก่อน +1

    Math kavdahari me vge lasisana Kenk hamba Venina keyala parthna krnva😌🙏🏻❤

  • @sajithsandaruwan5489
    @sajithsandaruwan5489 7 หลายเดือนก่อน +12

    Aiya oyala patta ❤️❤️❤️❤️🙏

  • @YasminRasak-y2x
    @YasminRasak-y2x 7 หลายเดือนก่อน +6

    All programs beautiful and wonderful janai priyai❤❤❤❤❤❤

  • @dilshanmadushanka232
    @dilshanmadushanka232 7 หลายเดือนก่อน +10

    Palawani parata janayi priyayige vedio ekk baluwe

  • @saducoversong8561
    @saducoversong8561 3 หลายเดือนก่อน

    ඒකට න්ම් මගෙත් හිත රිදුනා ඕයි.......😂😂😂😂😂

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 7 หลายเดือนก่อน +12

    කොහොමද ලමයි ❤

  • @charithparakrama1943
    @charithparakrama1943 7 หลายเดือนก่อน +1

    පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ රටේ ගොඩක් ලස්සන විශ්ව විද්‍යාල තියෙනවා. මොරටුව, පේරාදෙනණිය, රුහුණ, ඒවා ගොඩක් ලස්සන තැන්. ළමයින්ට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න පුළුවන් තැන්... ඒ වගේ තැනකට යන්න පුළුවන්නම්.... එහෙම තැනකට යන්න ළමයින්ගෙ හිත හැදෙන්න පුළුවන්නම් වීඩියෝ එකක් කරන්න. එහෙම දෙයක් කවුරුත් කරල නෑ. අපේ රටේ හැම කෙනෙක්ටම සල්ලි නෑ. හැබැයි ඔයාලා ඒ කරන වීඩියෝ එකට ස්පොන්සර් කරන්න කෙනෙක් නැතිවෙයි. ඒත් ඒක රටේ ඉන්න අනාගතය වෙනුවෙන් ඔය දෙන්නට කරන්න පුළුවන් ලොකු දෙයක් වෙයි....❤❤❤❤

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +1

      නාකි වෙන්න කියාපු තැන් 😂😂😂

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 7 หลายเดือนก่อน

      Mongalda, medicine engineering gaanata welawata out. naki nowena thanwalta gihin blpnko unge lmyinta tiyena piliganima, salleries😅@@beragalawindchillcottage1699

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 7 หลายเดือนก่อน

      We need more likes for this great comment. Education is not for money. should only for smart hardworkers

  • @geek_sLc
    @geek_sLc 7 หลายเดือนก่อน +9

    සුපිරියක් තමා අයියලා 💙💙

  • @නිෂාන්තවිජේසූරිය
    @නිෂාන්තවිජේසූරිය 7 หลายเดือนก่อน

    මතකය ගොඩක් කාලෙකට ඇදගෙන ගියා..."පමා වැඩි ඔබ පමාවැඩි" කියන සිංදුව ලියල දුන්නා,අදවගේ මතකයි

  • @amithprasanna1087
    @amithprasanna1087 7 หลายเดือนก่อน +6

    සුපිරි ❤❤❤❤👌👌