Lakai Sikai - Hudakalagama | ලකයි සිකයි - හුදකලාගම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Relax with Lakai Sikai....
    Script & Director - Lakmal Weerasiri(ලකා) |
    Line Producer - Shan Arosha(සිකා) |
    Executive Producer - Shalika Nadeeshani |
    Coordinator - Thameera Maduranga (රනා) |
    DOP & Editor - Madawa Kamalasiri |
    Graper - Wajira Deepal |
    CG & Colourist - Damith Sameera |
    AD - Jayantha Wijerathna |
    Art - Prasanna Nanayakkara |
    Production Manager - Sahan Warnakulasuriya |
    Makeup - Reveur Makeup |
    Accountant - Shiraz Merza |
    Production Assistant - Sachindu Dilshan |
    Subtitle - Pradeep Perera |
    Marketing - Dilan Rajapaksha |
    Song - ආයෙත් කොරෝනා
    Director - Chamu Sri
    Lyrics - Lakmal Weerasiri [Lakaa]
    Melody - Kanishiyas Fernando (කැනී)
    Music Composing - Isuru Ranwalage
    Mixin & Mastering - Isuru Ranwalage
    Director Of Photography - Srinika Liyanage
    AD - Nuwan Niriella
    Graper - Susantha Keppetiyagoda
    Working Stills - Anushka Photography
    Makeup - Reveur Makeup
    Hair - Suraj Rush
    Dancing Team - @ramod with cool steps
    Location - Mom's Touch - Gampaha
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 3.1K

  • @LakaiSikai
    @LakaiSikai  3 ปีที่แล้ว +2995

    සිංදුව තියෙන්නෙ අන්තිමට 😎 ටිකක් බරපතල වැඩක් නිසා පරක්කු උනේ. සමාවෙයල්ලා. ආදරෙයි පැලෙන්න. ❤️❤️❤️🤜🤛🙏

    • @mwasana6081
      @mwasana6081 3 ปีที่แล้ว +70

      වීඩියෝ එකට දහයක් කරත් මිනිස්සු මේ ටික තේරුම් ගන්නෙ නැති එකනෙ අවුල 😑

    • @Just1Click278
      @Just1Click278 3 ปีที่แล้ว +42

      ඒක නම් සුපිරියක් ♥️

    • @chanakasampath9138
      @chanakasampath9138 3 ปีที่แล้ว +22

      Niyamai.

    • @studiothetattoodreams4895
      @studiothetattoodreams4895 3 ปีที่แล้ว +18

      Adoo music video eka supirima thiyenawa api hithuwa na sinduwa me tharam niyamata thiyenawa kiyala lakai sikai hadawathima adarei❤️❤️❤️❤️

    • @myscreen4674
      @myscreen4674 3 ปีที่แล้ว +16

      elama.............................

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +389

    21 වෙනි සියවසේ ඉන්න එවුන්ගෙ හිතට වදින්න හදපු අවවාදාත්මක නිර්මාණයක් ❤🔥

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +73

    අවන්කවම මට හිතෙන දේ කියන්නේ. කලින් සිකා ගියාට පස්සේ මේ චැනල් එක එන්න එන්නම උඩට ආවා. දැන් ඉන්න සිකයි අර කලු තඩියයි නැත්තං මේ වීඩියෝ බලන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම්ම හිතට වදින්න උන් කරන ‌චරිතය හරියටම කරනවා 🤗❤❤❤

    • @Asirimathlokaya
      @Asirimathlokaya 2 ปีที่แล้ว

      @Theekshana Edirisinghe ow ekanam aththa thamai.

  • @shanofficial927
    @shanofficial927 3 ปีที่แล้ว +264

    ''විහිලුවට එහා ගිය වැදගත් සමාජීය පනිවිඩයක් !..
    ❤️ලකයි සිකයි තමා හොදටම කලේ ❤️

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว +1

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html
      Behind the seen⚠️️😣

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +380

    සුපිරි තමා 💖
    ආදරේ පැලෙන්ඩ සෙට් එකටම

    • @nipun9122
      @nipun9122 3 ปีที่แล้ว +14

      එකම එක copy කර කර දාන්නෙ මොකද අයියා ,😳😝😏

    • @kasunranasinha6271
      @kasunranasinha6271 3 ปีที่แล้ว +6

      adare pelenna kyai.mage raththaran yaluwo kyai.hith riddan nee kyai.boruwata wadan dila manussayange hiyh Dina gnna hadanna epa😂😂

    • @kasunranasinha6271
      @kasunranasinha6271 3 ปีที่แล้ว +8

      Kapatikamen manussayo rawatta gnna hadanne bn. channel Eka promot kra gnna🤢

    • @roky6796
      @roky6796 3 ปีที่แล้ว +8

      @@kasunranasinha6271 අනිව බන් 😂😂👍එපාවෙලා දැන් මූවත්🥱

    • @saheesl9699
      @saheesl9699 3 ปีที่แล้ว +7

      පකයා

  • @chuckybee
    @chuckybee 3 ปีที่แล้ว +48

    මොනව වුනත් රිදෙන්නම දීල සමාජ පණිවිඩෙ එක්ක කොරම ආතල් එකක්..❤ගින්දරක් තමයි සගොල..🔥

  • @semuthjayanidu5518
    @semuthjayanidu5518 3 ปีที่แล้ว +48

    වාඩියෙ හිටපු කොල්ලා ලකාගෙ කවුරුහරි කියල හිතෙන්නෙ මට විතරද ❤️❤️❤️🤜🤛🙏 සුපිරි ආදර්ශක් ❤️❤️❤️

    • @gladiatorzero9761
      @gladiatorzero9761 3 ปีที่แล้ว

      Malli wage neda

    • @semuthjayanidu5518
      @semuthjayanidu5518 3 ปีที่แล้ว

      @@gladiatorzero9761 hmm

    • @cricdose99
      @cricdose99 3 ปีที่แล้ว

      Sirawata

    • @mobilephonesolutions6233
      @mobilephonesolutions6233 3 ปีที่แล้ว

      මම හිතන්නෙ ලකගේ අයිය

    • @semuthjayanidu5518
      @semuthjayanidu5518 3 ปีที่แล้ว

      @@mobilephonesolutions6233 මම හිතන්නෙ මල්ලි වෙන්න ඕනි❤️❤️❤️

  • @madhusankakarunarathna8423
    @madhusankakarunarathna8423 3 ปีที่แล้ว +101

    අම්මෝ අම්මෝ කාලෙකින් හිනා උනේ..කාලයට ගැලපෙන්නම වැඩේ දීලා හැමෝටම නොදැනෙන්න😂❤️❤️❤️.මරු ලකයි සිකයි❤️

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html
      Behind the seen⚠️️😣

  • @bisathsanyuga6938
    @bisathsanyuga6938 3 ปีที่แล้ว +17

    බැලින්නම් ලකයි සිකයි තමා හොදටම කරල තියෙන්නෙ . ♥️

  • @anushkadulan7613
    @anushkadulan7613 3 ปีที่แล้ว +42

    කියන්න වචන නෑ...කොරෝනා වෙනුවෙන් එදා මෙදා කාලය තුල හදපු සුපිරිම යූටියුබ් වීඩියෝ එක මේක....සිරාවටම කියන්න වචන නෑ...ඇඩෙනවා...සුපිරියක්....ඒ වගේම හිමින් සීරුවෙ රිදෙන්න ඕන තැන් වලට රිදෙන්න දීලත් තියෙනවා...❤️

  • @nilaproduction8507
    @nilaproduction8507 3 ปีที่แล้ว +83

    එකනම් සුපිරියි.........අලුත් සිකානම් මාරම දක්ෂයි...එ චරිතෙට මාරම සාධාරණයක් කරනවා.......

  • @SagaraLakmuthu
    @SagaraLakmuthu 3 ปีที่แล้ว +111

    නියමයි... ආදරෙයි ... 💚💚💚 සරම අඳින්න වෙලාවක් තිබිලම නෑ... ඒක පට්ට කතාව.. 😝😝😝

  • @Rukmald
    @Rukmald 3 ปีที่แล้ว +43

    මේ වගේ කාලෙක මිනිස්සුන්ගේ හිතේ තියෙන මානසික පීඩනය අඩු වෙන්න මේ වගේ වීඩියෝ දාන එකට අපේ මෙව්වා එක 🙏❤️

  • @kemindhafriend6585
    @kemindhafriend6585 3 ปีที่แล้ว +92

    මූට සරමක් අදින්න වෙලාවක් තිබිලම නැතුව ඇති...🤣😅😂😘🙈🙊🙉

  • @dishannilupul2888
    @dishannilupul2888 3 ปีที่แล้ว +13

    ඔක්කොම එකට 💪❤️ මැත කාලේ උන සින් ඔක්කොම එකට ගෙනල්ලා එක මරු 😆😆

  • @cartoonlanka6445
    @cartoonlanka6445 3 ปีที่แล้ว +194

    මේ මන්ත්ලි ස්පෙෂල් වැඩේට කැමති අය කෝ....❤❤❤

  • @shamilperera9583
    @shamilperera9583 3 ปีที่แล้ว +66

    ඔයාලගේ බලපු හොදම ඔලුවට වැදුන හෝදම එක . අලුත් කලු තඩියා උබත් පට්ට ආදරෙයි ...උබේ වොයිස් එකත් මරු බන් ජය වේවා😍

    • @chathurangadinesh4054
      @chathurangadinesh4054 3 ปีที่แล้ว +1

      Kalu thadiya ada ඊයේ ekek newei bro, 2009

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html
      Behind the seen⚠️️😣

    • @jakekkrjj
      @jakekkrjj 8 หลายเดือนก่อน

      ​@@chathurangadinesh4054?

  • @binojchathuranga6543
    @binojchathuranga6543 3 ปีที่แล้ว +14

    Congratulations 🤝 අති විශිෂ්ටයි. ඉතාමත් හොඳ වටින ආදර්ශයක්. සියලු දෙනාටම ජයෙන් ජය වේවා. තවත් මෙවැනි නිර්මාණ දිගටම ඉදිරිපත් කරන්න. ඕල්ද බෙස්ට් 🇱🇰👊👊👊👍🙏❤️💯💯💯💯💯💯

  • @wishmagamana-5637
    @wishmagamana-5637 3 ปีที่แล้ว +60

    හොඳ ආදර්ශයක් අයියේ.දැන්වත් හැදියන්කෝ.💗💗💗💗😲😲😲👌👌👌👌👌👌👌👌👌😂😂😂😂😁😁😁😆😆😆😆😆🙏🙏🙏

  • @nawamini1581
    @nawamini1581 3 ปีที่แล้ว +50

    අඩෙහ් පට්ට බන් ඒකත් trending තමා ඉතින්...👍👍😂😂😂💕💕

  • @harshaprabath3440
    @harshaprabath3440 3 ปีที่แล้ว +16

    ගහන්න පුලුවන් හැම විදියටම රිදෙන්න දීල තියෙනව .සුපිරි .💪💪💪👍👍

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +17

    මේ වගේ දෙයකින් හරි අපේ ගොන් බූරැවෝ ටික මොකක් හරි දෙයක් තේරැම් ගත්ත නම් ඒක ලොකු දෙයක්.... සෑහෙන්න මහන්සියෙන් කරපු වැඩක් කියලා තේරෙනවා ලකයි සිකයි....❤❤❤❤❤❤

  • @madhurangad3368
    @madhurangad3368 3 ปีที่แล้ว +32

    අලුත් තඩි ඩෑල් එක පට්ට ❤

  • @RAJITHA-o6w
    @RAJITHA-o6w 3 ปีที่แล้ว +50

    පට්ටහ් හිනාවකට එහා ගිය වැදගත් සමාජ පනිවිඩයක් කාලෙට ගැලපෙන්න හදල තියනවා සින්දුවත් මරු හැබැයි ඒක වෙනම දාන්න ලකයි සිකයි 😙💚

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว +2

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html
      Behind the seen⚠️️😣

  • @sajaniwasundara
    @sajaniwasundara 3 ปีที่แล้ว +28

    යකෝ අර සීයා මරු❤😂

  • @Nippastream
    @Nippastream 3 ปีที่แล้ว +52

    පරණ සිකා අයින් කරපු එක හොදයි මේ සිකානම් මරු ඈ 😂😜😜✨️

  • @amalifernando9588
    @amalifernando9588 3 ปีที่แล้ว +8

    ලකයි සිකයි team එක තමා හොඳටම කරේ😂♥️

  • @sadhakomalimusic7115
    @sadhakomalimusic7115 3 ปีที่แล้ว +23

    මේකනම් සුපිරි හොදේ... ලකා අයියගෙ සීන් තමයි සුපිරි 😘😊😊👍

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +47

    *ලකයි සිකයි රනයි 🌚🔥 ආදරෙයි*

    • @Supreme-m2o
      @Supreme-m2o 3 ปีที่แล้ว

      පලයන් පකො

  • @supunaravinda2890
    @supunaravinda2890 3 ปีที่แล้ว +24

    වසරේ හොඳම content එක වෙන්නත් පුලුවන්..

  • @samanpathirana1117
    @samanpathirana1117 3 ปีที่แล้ว +22

    ලකා තමයි හොඳටම කරන්නේ🤣🤣🤣 පට්ට ලකෝ❤️🤣

  • @thilinaviraj8838
    @thilinaviraj8838 3 ปีที่แล้ว +30

    මුල් කොමෙන්ටුව මගෙන්, සුපිරි ලකා අයියේ, ඔයාලා දවසින් දවස දියුණු වෙනවා, අවන්කවම සතුටුයි ❤

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html
      Behind the seen⚠️️😣

  • @pramodtharu
    @pramodtharu 3 ปีที่แล้ว +5

    නියම අදහසක් දෙන සුපිරි වීඩියෝ එකක්....good luck

  • @apegoviya-1636
    @apegoviya-1636 3 ปีที่แล้ว +26

    අම්මෝ කොරොනා😷
    ලකයි සිකයි තමා
    හොදටම කරේ 🏋️🏋️

  • @wazzi5005
    @wazzi5005 3 ปีที่แล้ว +19

    එන්න විඩියෝ එක .මෙක බැලුවොත් ලංකාවේ හැම කෙනෙක්ම ගෙදරට වෙලා ඉන්න හිතේන තරමට වැඩේ සාර්ථක යි ....නියමයි .ලකයි සිකයි ❤❤❤

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 2 ปีที่แล้ว +14

    සිකාගෙ වෙව්ලන කටහඬ තමා මරු ♥️

  • @prasadlakmal3049
    @prasadlakmal3049 3 ปีที่แล้ว +22

    සුපිරි ඈ මං තමා දෙවනියට බැලුවෙ

  • @pamithasulaksith2407
    @pamithasulaksith2407 3 ปีที่แล้ว +52

    කසිස්පු මුදලායියි, ලකයි සහෝදරයොද?🤔 එක වගෙ ලයින් එකක් තෙරුනා මට🙄

    • @dhananjayawijerathna7939
      @dhananjayawijerathna7939 3 ปีที่แล้ว +2

      Adoo ow.mtath ekama hithuna

    • @janeebro5822
      @janeebro5822 3 ปีที่แล้ว +2

      දැකපු ගමන් මටත් හිතුනා

    • @danushkadewika2714
      @danushkadewika2714 3 ปีที่แล้ว +3

      Ou bor සහෝදරයා

    • @SD-qr1gy
      @SD-qr1gy 3 ปีที่แล้ว

      ඔව් නේද

  • @yeminiamaya7488
    @yeminiamaya7488 3 ปีที่แล้ว +5

    🙈😂💕පට්ට . ලකයි සිකයි කියන්නෙ ගැම්මක් තමයි ඉතිම්

  • @jabba5690
    @jabba5690 3 ปีที่แล้ว +11

    Trending කරමු කස්ටියම එකතු වෙලා

  • @romeshnamal5504
    @romeshnamal5504 3 ปีที่แล้ว +4

    පරන සිකාට රෙදි ඉල්ලෙ මේවා දකිද්දී පාන්දර 4.30 ට බැලුවෙ අපෙ ගැනි බයෙ මං හීනෙන් හිනා වෙනො කියල සුපිරි බන්❤❤❤❤❤❤💕💕💕💪

  • @nishansangeeth208
    @nishansangeeth208 3 ปีที่แล้ว +13

    ලකයි සිකයි සමාජයට හැමදාම පනිවිඩයක් දෙනවා නියමයි ජය වේවා අයියෙ ❤️💪

  • @nilantha_97
    @nilantha_97 3 ปีที่แล้ว +19

    මේකනම් සුපිරි ❤️ ලකාගේ ස්ක්‍රිප්ට් වලට ගහන්න එකෙක් නෑ මරු ජෝක් වගේම වීඩීයෝ වලින් පණිවිඩයකකුත් දෙනවා Advertising එකත් පට්ට Creative සුපිරියක් තමයි

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html
      Behind the seen⚠️️😣

  • @sarapes4497
    @sarapes4497 3 ปีที่แล้ว +11

    මේක බලන පාර අමතක මම 🥺😂😂😂😂😂💔💔

  • @sn.bandara7299
    @sn.bandara7299 3 ปีที่แล้ว +19

    Creative 💯
    Acting 💯
    ආදර්ශය 💯
    වචන ටික1000%❤️❤️❤️❤️😁😁😁😁😁😁😁

    • @ghbdx7526
      @ghbdx7526 3 ปีที่แล้ว

      Creativeth-cam.com/video/H5x7TQTCtmY/w-d-xo.html

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +21

    කසිප්පු පෙරන කෙනා ලකා වගේමයි..

  • @malinduavishka8601
    @malinduavishka8601 3 ปีที่แล้ว +11

    සරමක් අදින්න වෙලාවක් තිබිලම නෑ 😂

  • @shehansasanka3551
    @shehansasanka3551 3 ปีที่แล้ว +7

    ලකාගෙ පවුලගෙ ටැටූ එක

  • @hasithasurajwijesinghe170
    @hasithasurajwijesinghe170 3 ปีที่แล้ว +1

    Teldrama කලාවටත් වඩා හොද තැනක් එයි මෙහෙම ගියොත් සුපිරි පරි ඉතිරි 🌹🌹💕💕💕

  • @s052hanshika9
    @s052hanshika9 8 หลายเดือนก่อน +2

    My first comment this really really best acting and script laka and sika we congratulations🎉

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +8

    ආතල් එකෙන් පනිවිඩයක් 🖤😍

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +10

    ලකාගෙ වැඩ ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පට්ට ක්‍රියේටිව්. සිංදුවත් පට්ටම පට්ට❤️❤️❤️ පුළුවන්නම් සින්දුත් කරන්න. දැන් release කරන මෙලෝ රහක් නැති සින්දු එක්ක බැලුවම මේවා පට්ට....!!! ❤️❤️❤️❤️
    අනික ගොඩක් ලංකාවේ ඉස්සරහින් ඉන්න jokes කරන youtube චැනල්වල වීඩියෝ එකක් එනකම් මාස ගණන් බලන් ඉන්න ඕන. ඒත් ලකයි සිකයි එකේ මාසකට සැරයක් මන්ත්ලි ස්පෙෂල් එක වීඩියෝ එකක් දානවා වගේම ඒ අතර තවත් පොඩි පොඩි ඒවත් දානවා. ආදරෙයි"!!!! ❤️❤️❤️

  • @danukasampath1353
    @danukasampath1353 3 ปีที่แล้ว +1

    ගහන්න ඕන හැම පැත්තටම ගහල.. සුපිරි

  • @SLliveHits
    @SLliveHits 3 ปีที่แล้ว +12

    සිංදුවෙ lyrics reggae type පට්ට අයියෙ 😍❤️‍🔥

  • @nipunaharshajith5679
    @nipunaharshajith5679 3 ปีที่แล้ว +9

    මරු ලකයි සිකයි සුපිරි වැඩක් ❤️❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +6

    ලකාගෙ නෝනාගේ ටැටූ එක..😍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +12

    අඩෙ පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @shaanvlogs4217
    @shaanvlogs4217 3 ปีที่แล้ว +4

    සුපිරියටම තියන්වා.brand එකක් තමා ඉතින්.හොද පණිවිඩයක් දුන්නට ගොඩක් ස්තුති

  • @pasindudulmantha2247
    @pasindudulmantha2247 3 ปีที่แล้ว +290

    පොලිස් නිළ ඇදුමට අපහාස කරා කියල ඩෑන් පිුයසාද් නඩු දායිද දැන්නෑ🖐️😂😂😂

    • @familylife5087
      @familylife5087 3 ปีที่แล้ว +5

      සිරා කතාවනම්

    • @inmomentcinematography
      @inmomentcinematography 3 ปีที่แล้ว +5

      ඕවර්😂😂😂

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 3 ปีที่แล้ว +9

      ඇයි, කසිප්පු මාමල දෙන්න මාස්ක් මාරු කරන එක,
      අන්තිම සින්දුව.. මුකවාඩම්.නෑ කියලත් දායිද දන්නැ

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +6

      @@kasunsiriwardana5167 සිරාවට බන්😂

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 3 ปีที่แล้ว +3

      ඩෑන් සිංහල බෞද්ධයන් ගැන කතා කරන නිසා හෙන අමාරුයි නේ😂😂☝☝

  • @sadarushenal5532
    @sadarushenal5532 3 ปีที่แล้ว +6

    Good and creative video Laka and sika well done ♥️🔥⚠️😉

  • @natureeye6716
    @natureeye6716 3 ปีที่แล้ว +19

    උබලා තමයි හොදටම කරලා තියෙන්නේ.... 😂😂😂😂
    ආදලෙයි හොදේ ❤❤❤

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +13

    නියමයි. සින්දුවත් patta 😁 wenasma deyak. Labana para mitath wada ekak ona. ජයවේවා 😁💟 ලකා සිකා

  • @dulanje9504
    @dulanje9504 3 ปีที่แล้ว +2

    මරු මරු

  • @bestlife9537
    @bestlife9537 3 ปีที่แล้ว +8

    ආදරේ පැලෙන්න මේ මේ ලකයි සිකයි යූ ටියුබ් චැනල් එකට සම්මා සම්බුදු සරණයි😁😁😁😁😁

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +12

    නියමයි කොල්ලෝ ටික ගෙ වැඩ,💯💜🔥

  • @DilanRuvinda
    @DilanRuvinda ปีที่แล้ว

    ලකයි සිකයි අයියෙ. සුපිරි කියන්නෙ පට්ටම පට්ට. මං හරි ආසාවෙන් බලන්නෙ ඔයාලගේ මේ වැඩසටහන් හරිම ලස්සනයි. දිගටම මෙවගෙ දෙවල් කරන්න. I love you ඔය දෙන්නට.... බුදු සරනයි

  • @pabasararathnayake62
    @pabasararathnayake62 3 ปีที่แล้ว +21

    මෙයාලනේ හොදටම කරලා තියෙන්නේ බලං ගියාම 😉 ආදරෙයි හැමෝටම ❤️ ජය වේවා 👍

  • @indrajithmalagammana5970
    @indrajithmalagammana5970 3 ปีที่แล้ว +1

    උබලා තමා හොදටම කරේ...

  • @kehutta
    @kehutta 3 ปีที่แล้ว +8

    ලකයි සිකයි. ආදරෙයි පැලෙන්නේ..❤️❤️

  • @vkgaming5890
    @vkgaming5890 3 ปีที่แล้ว +10

    ලකාටයි සිකාටයි ආදරේ අය ලයික් එකක් දා ගෙන යමුද ලයික් 100 පන්නමු

  • @parindya5007
    @parindya5007 2 ปีที่แล้ว

    සින්දුවනම් මරු අයියලා.....
    හැමදාම වීඩියෝ දාන්න.....good luck 👍👍👍

  • @leeshandulaksha6707
    @leeshandulaksha6707 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ සුපිරි සිංදුව පට්ට ❤❤✌☻

  • @dasislokaya3403
    @dasislokaya3403 3 ปีที่แล้ว +22

    පිස්සුවක් බන් යකෝ මේක.... පට්ට...ෆිල්ම් එකක් වගේ ඕයි..

  • @slindeewara8672
    @slindeewara8672 2 ปีที่แล้ว +2

    මේවා නේ සින්දු😍😍😍

  • @ceyonfernando2121
    @ceyonfernando2121 3 ปีที่แล้ว +7

    නියම වැඩක් . සුපිරි.👌❤️❤️❤️

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 3 ปีที่แล้ว +8

    ගැම්මක් අාවා ඕයි කොරෝනා පරද්දන්න.... එ්ත් ඉතිම් අපිට විතරක් නෙවෙයි... රටටම එ් ගැම්ම අාවා නම් අනිවා කොරෝනාත් අපිට බය වෙයි... 😏 ඉක්මනින්ම මේ වසංගතය දුරු වී සියලු ලෝක වාසීන් නිදුක් නිරෝගී වේවා...!!!! 😓🙏🙏💖

  • @hiru5677
    @hiru5677 3 ปีที่แล้ว +6

    සර් මුට සරමක් අදින්න වෙලාවක් තිබිලම නැලු 🤣🤣🤣අයියො එක නියමයි සුපිරි

  • @roshind.m2318
    @roshind.m2318 2 ปีที่แล้ว

    අඩො දුන්න පනිවිඩිය වටිනවා.එල අඩො

  • @shortfilms4058
    @shortfilms4058 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්😀😀

  • @sanjeewaruwan7273
    @sanjeewaruwan7273 3 ปีที่แล้ว +4

    සීයා තමා හොදටම කරේ....😊❤

  • @sandeepaweerarathna2451
    @sandeepaweerarathna2451 3 ปีที่แล้ว +8

    වැදගත් දෙයක් ❤️

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 3 ปีที่แล้ว +1

    පට්ට මචෝ...

  • @maneesha_withanage
    @maneesha_withanage 3 ปีที่แล้ว +46

    විනාඩි 2යි පරක්කු උනේ..කමෙන්ට් 148යි ලයික් 349, විව්ස් 948යි..🤣🤣😁❤

  • @amithbandara4805
    @amithbandara4805 3 ปีที่แล้ว +5

    වටින කතාවක් ආදරෙයි ලකා සිකා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurangas631
    @chathurangas631 3 ปีที่แล้ว +9

    Skip කරන්න හිතෙන්නෙම නෑ අප්පා...

  • @kalana419
    @kalana419 3 ปีที่แล้ว +5

    සුපිරි ලකයි සිකයි ❣️🤘 ආදරෙයි හැමදාමත් 🥰🥰 ජීවිතයන් අනියතං මරණං නියතං 😂😂

  • @blackzcamshort
    @blackzcamshort 3 ปีที่แล้ว +1

    Supiri👍

  • @mrmrskuku2794
    @mrmrskuku2794 3 ปีที่แล้ว +6

    වටේටම ගහලා එකෙන් 😊 ආදරෙයි ❤

  • @anushadisna8005
    @anushadisna8005 3 ปีที่แล้ว +18

    අම්මෝ සිකා එද්දි හිනා නොගිය කෙනෙක් නැතිව ඇති.🤣🤣

  • @dinushadecosta1525
    @dinushadecosta1525 3 ปีที่แล้ว

    සිකා තමයි හොදටම කරේ 😜

  • @lahiruabhishek400
    @lahiruabhishek400 3 ปีที่แล้ว +7

    මුන් කලොත් සුපිරියක් තමා කියන උන් 😁

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්... ❤️❤️❤️😘

  • @kghemantha3256
    @kghemantha3256 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි තමයි 👌

  • @kasunliyanage2545
    @kasunliyanage2545 3 ปีที่แล้ว +6

    එකනම් Next Level ❤️😂😋👍

  • @Adii568
    @Adii568 3 ปีที่แล้ว +5

    අලුත් ප්‍රභ්‍රේදය ( සිකා )

  • @thusarasampath5980
    @thusarasampath5980 ปีที่แล้ว

    අඩෝ ඒකනන් සුපිරි වැඩක් ආදරෙයි ගොඩක්

  • @banujamadusanka1153
    @banujamadusanka1153 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ සුපිරියට ම කරල තියෙනව වැඩේ😍❤️

  • @වි-3
    @වි-3 3 ปีที่แล้ว +6

    ලස්සනයි වගේම ආදර්ශමත්.

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว +13

    යකො වාඩියෙ ඉදපු කෙල්ලගෙ කරෙ තිබුන පච්චෙ පට්ට ඕයි..

    • @ceylon_travel_hacker
      @ceylon_travel_hacker 3 ปีที่แล้ว

      😊

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      කෙල්ල 🤔.ඇන්ටි කෙනෙක් නි ඒ

    • @xL.Madhuranga10
      @xL.Madhuranga10 3 ปีที่แล้ว +1

      @@chanduim8501 ඒක තමා

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว +4

    ලකයි..සිකයි...සුපිරිම වැඩක්....♥️♥️♥️♥️♥️♥️