ආත භූත 👻 | Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ආත භූත - Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Art & Costume - Sachindu D Perera | Kanishka Athukorala
    Makeup - Rangana Thilakawardhana
    Production Asst - Gihan Tharaka
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Chameshi Madushika | Kanishka Athukorala | Sanjaya Bandara | Rangana Thilakawardhana
    Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara | Thisara Damith
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    Digital Consultant - Sajeewa Dissanayaka
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 1K

  • @manolivera4813
    @manolivera4813 10 หลายเดือนก่อน +509

    ලකයි සිකයි චැනල් එකෙන් ආපු හොදම වීඩියෝ කීපය අතර තියන එපිසෝඩ් එකක්.... 😄🤟. ෆිල්ම් එකක් වගේ ප්‍රඩක්ෂන් එකක්... ❤❤🤟. ජයවේවා ලකයි සිකයි... ❤🤟🤟🤟

    • @ToonTalse887
      @ToonTalse887 10 หลายเดือนก่อน +1

      th-cam.com/channels/Pf-UGomVcX5-GYryQBvJHA.html

    • @krishanthalapitiya2575
      @krishanthalapitiya2575 10 หลายเดือนก่อน +10

      😊😊😊😊😊😊😊

    • @Sadeesha_anjula
      @Sadeesha_anjula 9 หลายเดือนก่อน

      youtube.com/@Sadeesha_anjula?si=G1cYudSrXBJWyHhm?sub_confirmation=1

    • @nimalnimal3952
      @nimalnimal3952 9 หลายเดือนก่อน

      ​@@krishanthalapitiya2575
      😊

    • @nimalnimal3952
      @nimalnimal3952 9 หลายเดือนก่อน +3

      😊😊😮😮😊😅😢❤7PM ⁸g

  • @Samu_06D
    @Samu_06D 9 หลายเดือนก่อน +5

    හම්මෝ අර මුල wife නින්දෙන් ඇවිදන් ඇවිල්ලා කෑගැහුව වෙලාවේ නම් බය උනා ඈ. 🙂💔... sounds මරු.

  • @imashrisilva2613
    @imashrisilva2613 10 หลายเดือนก่อน +5

    අයියෝ ඇතේ...තැලුවාාා...😂😂😂

  • @prasannakumara6504
    @prasannakumara6504 10 หลายเดือนก่อน +5

    මුලින්ම බැලුවෙ ඔන්න මම එහෙනම් 😊😊

  • @damithkumara2407
    @damithkumara2407 10 หลายเดือนก่อน +5

    Supiriyak thai adarai❤️❤️❤️❤️❤️❤️😘❤️❤️👍👍👍

  • @user-dp4zf7dj6y
    @user-dp4zf7dj6y 10 หลายเดือนก่อน +4

    අටා බුටා මටා සුමාටා කරැවාටා.........අම්මෝ එක😂😂

  • @wawrelaxationmusic9262
    @wawrelaxationmusic9262 10 หลายเดือนก่อน +4

    මගෙ ඉල ඇදුන ...කියහන්කො.....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SanjuGimhani
    @SanjuGimhani 10 หลายเดือนก่อน +20

    සින්හල ෆිල්ම් එකක් baluva vage පට්ට ලස්සනයි ජයවේවා ලකයි සිකයි

  • @slcutetv8540
    @slcutetv8540 9 หลายเดือนก่อน +4

    කැලුම් ගම්ලත්❤❤❤

  • @sgeeth
    @sgeeth 10 หลายเดือนก่อน +5

    ඩෙල්මෝ චිකන් ගන්ඩලු , මාත් යකෝ රජයේ සේවකයෙක් 😁

  • @yohansanjeewa-wg2nr
    @yohansanjeewa-wg2nr 9 หลายเดือนก่อน +4

    ආතල් ඕයි 😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 10 หลายเดือนก่อน +12

    Tele drama එකක් උනානම් මරු.. පුළුවන් නම් ඕක දිගටම කොටස් විදියට කරන්න .. බූතයා මේක් අප්.සුපිරි.

  • @sadunsadun1036
    @sadunsadun1036 10 หลายเดือนก่อน +5

    සුමාට කරුවාට..🤣🤣🤣🤣🤣
    එල එල සුපිරි ආ❤❤❤❤❤❤

  • @SandaruwanApp
    @SandaruwanApp 10 หลายเดือนก่อน +5

    අක්කේ මෙන්න මු බඩ්ඩක් පෙන්නන්න හදනවා 😂

  • @user-lo7rn2nh5h
    @user-lo7rn2nh5h 10 หลายเดือนก่อน +4

    Man thamai issara welama balanna

  • @MalithaDinuwan
    @MalithaDinuwan 10 หลายเดือนก่อน +5

    අය්යා ගේ ගෙරවිල්ල තමා ...
    විසාල කරදරයක් වුනානේ

  • @oshadalakshanfernando6653
    @oshadalakshanfernando6653 10 หลายเดือนก่อน +5

    ඒක ආතල් 😂

  • @mahelasankalpa2176
    @mahelasankalpa2176 10 หลายเดือนก่อน +5

    සුපිරි අයියේ කතාව

  • @MADUHANSA
    @MADUHANSA 9 หลายเดือนก่อน +2

    ආතා බූතා මාතා... අතුරුදහන් කරන භූතයෙක්.. මරු ඒක නම්...😂😂

  • @drkgf321
    @drkgf321 10 หลายเดือนก่อน +4

    ඒ අස්සෙන් දීඝගාමිණී නිල් පාටද අහනවා 😂😂✋

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 10 หลายเดือนก่อน +6

    මන් හිතුවෙ අන්තිමට ලස්සන ගේක ලස්සන බඩුමුට්ටු එක්ක ලස්සනට ඇදුම් ඇදල ඉදී කියල 😢😢

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 หลายเดือนก่อน +11

    පපර වරම් වලට පස්සේ හොඳම එක ඈහ්හ්හ් ❤❤😂😂

    • @Madeyemoodyz
      @Madeyemoodyz 10 หลายเดือนก่อน +2

      පකඩ වරමු වැඩක් නෑ බං

    • @nishantha1422
      @nishantha1422 10 หลายเดือนก่อน +1

      පිස්සු

  • @ManejSanjaya
    @ManejSanjaya 9 หลายเดือนก่อน +18

    ඒක නම් පට්ට ❤️ ආදරෙයි ලකයි සිකයි

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru6759 10 หลายเดือนก่อน +14

    භූතයට අපේ පාර්ලිමේන්තුව නොහොත් දියවන්නා වැඩිහිටි නිවාසය සහ පලාත් සභා ටික අලුත් කරන්න පුළුවන් නම් 😊😂

  • @chathuranimanthaka3473
    @chathuranimanthaka3473 10 หลายเดือนก่อน +5

    ලස්සනයි ... ඔහොම්ම ෆිල්ම් එක්කුත් කලා නම් හොඳයි..❤️❤️❤️

  • @INZIBUSKINGDOM
    @INZIBUSKINGDOM 10 หลายเดือนก่อน +5

    මේක සුපිරියක් කියන උන් මෙ කොනට මේකේ 2ක ඕනේ උන් මෙ පැත්තට ❤️😁👍

  • @user-rr4ky8sy3v
    @user-rr4ky8sy3v 9 หลายเดือนก่อน +2

    2:30 පැන පැන ආව හැටි😂😂😂😂😂😂😂😂😂😂😂

  • @AnuRanu-ff1bp
    @AnuRanu-ff1bp 9 หลายเดือนก่อน +2

    Ai monava kiyannada affa mevat 👍👍👍👌👌❤️❤️

  • @PramodChathuranga.
    @PramodChathuranga. 9 หลายเดือนก่อน +7

    ලකාගේ නංගිද, දුවද දන්නේ නෑ. හැබැයි ලස්සනයි එයා නම්❤

  • @Sinna-SL
    @Sinna-SL 9 หลายเดือนก่อน +7

    තිර රචනයටයි අනිත් ඔක්කෝටමයි 💯😍😍😍👌👌👌😂😂😂❤❤❤

  • @vidurasanka2566
    @vidurasanka2566 10 หลายเดือนก่อน +2

    baya una yakou😂😂😂😮😢😊 3:20

  • @user-kq8rg1gw6c
    @user-kq8rg1gw6c 6 หลายเดือนก่อน +1

    අම්මෝ ලකායි අම්මෝ ලකායේ සුපිරි වීඩියෝ අල්ලලා

  • @wasanthakumara2033
    @wasanthakumara2033 10 หลายเดือนก่อน +5

    සුපිරි ,ජය වේවා ,සබා❤

  • @damithkumara1946
    @damithkumara1946 10 หลายเดือนก่อน +20

    ලකයි සිකයි විතරයි පිලිවෙලකට වීඩියෝ දාන්නෙ... විහිලු වලත් qualityය තාම හොදට තියනවා

  • @nilushika804
    @nilushika804 6 หลายเดือนก่อน +1

    Yatibada😂😂😂

  • @lankavideocollection821
    @lankavideocollection821 9 หลายเดือนก่อน +4

    😁😁😁 හොඳම හොඳයි..💪

  • @Blackdiomond23
    @Blackdiomond23 10 หลายเดือนก่อน +5

    ලකයි සිකයි සෙට් එක මරු අප්පා

  • @SWARNAGIRI
    @SWARNAGIRI 10 หลายเดือนก่อน +9

    නියමයි 👍🏻👍🏻👍🏻👍🏻😃😃🥰🙏🏻

  • @channelr6092
    @channelr6092 9 หลายเดือนก่อน +2

    සුපිරියක් 😊

  • @sachiya4421
    @sachiya4421 10 หลายเดือนก่อน +2

    පලවෙනියටම ඔන්න මම බලනව.❤❤

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +7

    සුපිරියක් 😍😙❤️

  • @HashiduPradiishan
    @HashiduPradiishan 10 หลายเดือนก่อน +13

    හැමදාම වගේ අදත් මරු ❤

  • @shrimix1967
    @shrimix1967 10 หลายเดือนก่อน +14

    මුල් කෑල්ල තමා මරුම 🤣🤣🤣❤

  • @kanishkalakmal90
    @kanishkalakmal90 10 หลายเดือนก่อน +92

    😂 මෙයාලගෙ ආප‌ු ස‌ුපිරිම වීඩියෝ එක තමා මේක❤

    • @ashanpranandu7667
      @ashanpranandu7667 10 หลายเดือนก่อน +4

      පුකෙන්ද උබ වීඩියෝ එක බැලුවේ😁

    • @hiru_photograper
      @hiru_photograper 10 หลายเดือนก่อน

      ❤❤

    • @DM-Love1
      @DM-Love1 10 หลายเดือนก่อน

      ​@@ashanpranandu7667වැඩක් නෑ කියලා

    • @kanishkalakmal90
      @kanishkalakmal90 9 หลายเดือนก่อน

      @@ashanpranandu7667 ne ammage hutten beluwe

  • @ss-lb3eh
    @ss-lb3eh 10 หลายเดือนก่อน +18

    කුස්සියෙ බය වෙන එක සද්දෙ දාල earphones ගහන් ඇහුවෙ..තාම පපුව රිදෙනවා😂

    • @punchithaksalawa9319
      @punchithaksalawa9319 10 หลายเดือนก่อน +2

      Phone එකත් විසිවෙනවා තව ඩිංගෙන් මටත්

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 10 หลายเดือนก่อน +23

    Laka-Sika ඩබලගෙ product එකක්,හිනා සාගරයක් 😊

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 10 หลายเดือนก่อน +2

    එල එල.ඇලට් එක ආව ගමන් බලන්නේ

  • @manojkumara2660
    @manojkumara2660 9 หลายเดือนก่อน +1

    Lakaqsika kiyanneth brand ekak Jaya wewa.bs

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 10 หลายเดือนก่อน +3

    බලපු සුපිරිම එක ඈහ්

  • @amithadilshan8198
    @amithadilshan8198 10 หลายเดือนก่อน +15

    සුපිරියක් අයියේ 🎉❤

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน +27

    😊 කතාවෙ මුල්ම ටිකනම් නියමෙට ඇරන්තියනව...

    • @sameeralakshan2376
      @sameeralakshan2376 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤...📷 සුපිරි

  • @ShanuRemix
    @ShanuRemix 10 หลายเดือนก่อน +4

    අම්මෝ මේකනම් පිස්සුවක් 🤭❤️❤️❤️🤭

  • @sltechworld5234
    @sltechworld5234 10 หลายเดือนก่อน +40

    අර දවස් වල රෙදි ගිනි තියන් බොරුවට ලකයි සිකාටයි බැන බැන අපි අන්සබ් කරා කියලා වැලලුන එව්නුත් නියමයි ලකයි සිකයි කියලා කමෙන්ට් දාලා තියෙනවා දැක්කාම 😅😅
    ලකයි සිකා නියමයි❤

    • @Madeyemoodyz
      @Madeyemoodyz 10 หลายเดือนก่อน +4

      තෝනේ එහෙම හැමිනුනේ තියාගෙන😂😂

  • @chandikaramesh7423
    @chandikaramesh7423 10 หลายเดือนก่อน +65

    සරලව කිව්වොත් ,එකෙන්ම අති සුපිරි ලකයි සිකයි👌👌👌 ❤❤❤❤❤

  • @amaliperera2552
    @amaliperera2552 10 หลายเดือนก่อน +3

    Lakai sikai maru thama bokka good video 💐💐💐

  • @YT_studio_19_
    @YT_studio_19_ 10 หลายเดือนก่อน +4

    විඩියො එක දානකම් බලන් ඉදපු අය ලයික් එකක් දාන් යමු 😆✊

  • @IdeaAffix439
    @IdeaAffix439 10 หลายเดือนก่อน +3

    supiriiiiiiiiiii.......................🥰😍🤪

  • @kavindumalshan-jl6hp
    @kavindumalshan-jl6hp 10 หลายเดือนก่อน +3

    supiri

  • @user-iq4pq8vx2n
    @user-iq4pq8vx2n 10 หลายเดือนก่อน +1

    දිලා තියෙනවා සුපිරිවටම

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน +2

    ලස්සනයි , කිසිම ටෙලිනාට්‍ය ක් බලන්නෑ ,ලකයි සිකයි ඹය දෙන්නගෙ , කතා අනිවාර්යෙන්ම බලනවා , අදත් ලස්සනයි ❤❤❤❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 10 หลายเดือนก่อน +9

    අච්චර කන්න බොන්න දුන්න අක්කට මොනව හරි මවල දෙන්න තිබ්බෙ පව් 😂

  • @Chefbatta
    @Chefbatta 10 หลายเดือนก่อน +5

    යකෝ මේ මහ රැ මේක බලල මාත් බය උනා 🙃 😀
    සුපිරියක් ✔💁‍❤️

  • @Dhanushkakolambaarachchi
    @Dhanushkakolambaarachchi 9 หลายเดือนก่อน

    Supiriyak thamai . Awasanaye thawa athal ekak dunnanam watinawa needa

  • @supundilshansir507
    @supundilshansir507 10 หลายเดือนก่อน +2

    එනකල් balan hitiye ane

  • @dinushshehan9331
    @dinushshehan9331 10 หลายเดือนก่อน +147

    සුපිරිම එකක් තමා මේ ගහලා තියෙන්නෙ.. ❤❤ මේ වගේම ෂර්ලොක් හෝම්ස් වීඩියෝ එකක් කරා නම් පට්ටෙට ජනප්‍රිය වෙයි කියලා හිතෙන්නෙ මට විතරද.. ඒ වගේ එකක් ගැලපෙන්නෙම ලකයි සිකයිටයි විතරයි.. ❤❤

    • @-thefreak5237
      @-thefreak5237 10 หลายเดือนก่อน

      Ow oyata vitharai ehema hithenawa aththe🤣

    • @dinushshehan9331
      @dinushshehan9331 10 หลายเดือนก่อน

      @@-thefreak5237 ඉතිං උබට පුකද 😂😂

    • @ToonTalse887
      @ToonTalse887 10 หลายเดือนก่อน

      th-cam.com/channels/Pf-UGomVcX5-GYryQBvJHA.html

    • @user-xf2th6eq1h
      @user-xf2th6eq1h 9 หลายเดือนก่อน

      Oyata witharai

    • @dinushshehan9331
      @dinushshehan9331 9 หลายเดือนก่อน

      @@user-xf2th6eq1h like karapu 103denatath ehema hithenawa oyata nethi unata. 😂

  • @sumithsumith1371
    @sumithsumith1371 10 หลายเดือนก่อน +10

    Part 2 ඕනී ❤

  • @niroshharsha
    @niroshharsha 10 หลายเดือนก่อน +1

    Ekah maru

  • @sampathabeysinghe2763
    @sampathabeysinghe2763 10 หลายเดือนก่อน +2

    Niyamai ❤😅
    Thawath paparayak denna baidaaaa

  • @ranjanauransan6561
    @ranjanauransan6561 10 หลายเดือนก่อน +5

    ඕකෙන් අන්තිමට ලකා රාළහාමිම ඔලුවට වෙඩි තියාගන්නව...😅

  • @chandimalkumara9352
    @chandimalkumara9352 10 หลายเดือนก่อน +4

    ලකයි සිකයි සුපිරිම වීඩියෝ වලින් එකක්...පට්ට...🙆🤭👌

  • @devilforce1481
    @devilforce1481 10 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි ඉතින් 😂😂😂😂

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 10 หลายเดือนก่อน +7

    සුපිරියක් තමයි..🎉❤

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 10 หลายเดือนก่อน +7

    Video එක දානකම් බලන් හිටියේ❤❤❤❤🎉🎉

  • @SPIDEY959
    @SPIDEY959 10 หลายเดือนก่อน +2

    Horror film ekak kerandeko aniva trendin 1 veneva

  • @vishu_official_187
    @vishu_official_187 4 หลายเดือนก่อน

    Aye nati karagattanee😂😂😂😂😂😅😅

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 10 หลายเดือนก่อน +17

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @kasunlahiru9701
      @kasunlahiru9701 10 หลายเดือนก่อน +5

      ම්ම්ම් පොලොන්නරු පැලස් එකෙ භුතයො නැද්ද බොසා😂

    • @allrounder4750
      @allrounder4750 10 หลายเดือนก่อน +3

      Okage poto akakwath danna epaa. Utube akama musalay.kalakanniyaa

    • @kasunlahiru9701
      @kasunlahiru9701 10 หลายเดือนก่อน

      @@allrounder4750 ammpa

  • @RATAWATA24x7
    @RATAWATA24x7 10 หลายเดือนก่อน +11

    හැබැයි මොනවා හරි මවලා දෙන්න තිබ්බා නේ... 😂 සුපිරියක් අදත්. ජයවේවා...!

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 10 หลายเดือนก่อน +7

    අම්මො නියමයි හොදෙ පට්ට වීඩියෝ එක තව මේ වගෙ වීඩියෝ දෙන්න සහෝලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @pilingconstruction157
    @pilingconstruction157 10 หลายเดือนก่อน +1

    Aniwa me lakage nangi... Baluwama kynna puluwn❤️

  • @shanepa7823
    @shanepa7823 10 หลายเดือนก่อน +10

    අන්තිමට බූතයගෙ කකුල් දෙක අස්සෙන් චූ පාරක් වැටුන්නනම් වැඩේ ලස්සනයි 😅

  • @user-eo4pt1bj4g
    @user-eo4pt1bj4g 10 หลายเดือนก่อน +4

    Niyamai bro😊

  • @user-qs2ud9gg4c
    @user-qs2ud9gg4c 10 หลายเดือนก่อน +4

    එලම❤

  • @dilumpremuditha3605
    @dilumpremuditha3605 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @gayankeerthi8254
    @gayankeerthi8254 10 หลายเดือนก่อน +6

    2වන කොටසක් ani වරෙන් ඕනි bro 😢😢😢😢

  • @Ishani98784
    @Ishani98784 10 หลายเดือนก่อน +3

    First

  • @Loku.malli.production
    @Loku.malli.production 10 หลายเดือนก่อน +2

    eka patta 😄😄

  • @user-mn7br9lh4l
    @user-mn7br9lh4l 9 หลายเดือนก่อน

    ammmoo 😂pattai

  • @DJMalindu
    @DJMalindu 10 หลายเดือนก่อน +10

    Finally , ආධ්‍යාත්මික සුවය 😂❤😅

  • @sahanchandu1983
    @sahanchandu1983 10 หลายเดือนก่อน +5

    Issallama baluwe man ..❤ good luck

  • @Shehan_Mihiranga.
    @Shehan_Mihiranga. 10 หลายเดือนก่อน +10

    මේ වීඩියෝ එක ආතල් උනාට අන්තිමට හිතන්න ලොකු දේකුත් එක්ක තමයි ඉවර කරේ, එහෙම තේරුන අය කියමු බලන්න .

  • @cjalaka1
    @cjalaka1 10 หลายเดือนก่อน +3

    Ela Eka danakam hitiye ..❤❤

  • @prasadchandima710
    @prasadchandima710 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අම්බෝ......❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍

  • @user-ly8wj4cv5c
    @user-ly8wj4cv5c 10 หลายเดือนก่อน +4

    ලකයි සිකයි කරොත් සුපිරියක් තමයි ❤

  • @randikadilshan6215
    @randikadilshan6215 10 หลายเดือนก่อน +2

    😂😂😂😂 අම්මොහ් 😂🤣🤣

  • @SLfoodsacademy
    @SLfoodsacademy 10 หลายเดือนก่อน +1

    ලකයි සිකයි දැම්මොත් බූතයොත් බලනව ඉතින් ❤😂

  • @Anuhas_hasaranga
    @Anuhas_hasaranga 10 หลายเดือนก่อน +3

    ❤🎉

  • @dineshsunandawelagedara990
    @dineshsunandawelagedara990 10 หลายเดือนก่อน +3

    Tending thamai

  • @delmegedid3436
    @delmegedid3436 หลายเดือนก่อน

    ada 10weni wathawata baluwe,siyaludenagema ragapama supiri 🎉🎉🎉

  • @dilrangasampath6825
    @dilrangasampath6825 10 หลายเดือนก่อน +2

    ආටා බූතා මාටා,,,සුමාටා කරුවාටා....😂

  • @sasniduruwan6926
    @sasniduruwan6926 10 หลายเดือนก่อน +40

    බලන් ඉද්දී විවුස් වැඩිවෙනවා පට්ට බං❤❤❤❤❤❤❤❤