ප්‍රේමකීර්ති ද අල්විස් - මිහිරැති වසන්න කාලයේ | Mihirathi Wasantha - Premakeerthi De Alwis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @hemapalaperera7717
    @hemapalaperera7717 ปีที่แล้ว +16

    කවදාකවත් අමතක නොවන කටහඬක් තිබූ ශෙල්ටන් පෙරේදා ශූරීන්.... තබ්ලා විශාරදයෙක්.

  • @himalirajasingha8067
    @himalirajasingha8067 ปีที่แล้ว +7

    මෙි ගීත කොයි තරමි අැහුවත් එපා වෙන්නැ හරිම හැගමි බරයි...මෙි අය අද හිටියනමි....

  • @LasithaEshan
    @LasithaEshan 4 ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ වචන වල අමුතුම ලස්සනක් තියනව ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා අද හිටියනම් තව අපි ලස්සන සින්දු අහනවා .

    • @chamilaperera9043
      @chamilaperera9043 3 หลายเดือนก่อน

      😢❤❤❤❤🙏එක ඇත්ත මරම දුකක් එතුමන්ගේ ව්යෝව..🙏

  • @Shashikanethuki
    @Shashikanethuki 5 หลายเดือนก่อน +6

    දක්ශයෙක්ව අකාලයේ මරලා දැම්ම ජිවත් වෙලා ඉන්නවනන් මරපු උන්ට විදවලා මැරෙන්න ඕනේ😢😢😢

    • @chamilaperera9043
      @chamilaperera9043 3 หลายเดือนก่อน +1

      උන් හොදින් ඉන්නවා තාම ..ව්දවලා මැරෙයි වෙලාව ආවාහම

  • @kumarahemantha633
    @kumarahemantha633 2 ปีที่แล้ว +13

    දිව්‍යලෝකෙක සතුටින් අහගෙන ඉන්න කෙනෙකුගෙන් ආව පද මාලාවක්... ව දෙවියන් ගෙන් වරම් ගත්තු කෙනෙකුගෙ කටහඬින්...

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +24

    අසහාය ගීත රචකයා ... ආදරනීය ප්‍රේමකීර්ති

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 16 วันที่ผ่านมา

    මම දෙදාහෙන් පස්සෙ ඉපදුන ඔබ තුමන්ලගෙ රසිකයෙක් ස්තූතියි. 😊🩵 3:50

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 2 ปีที่แล้ว +10

    සවන්. සැනසුවා ට ..... සැමට . ස්තූතියි

  • @darshanakelum3586
    @darshanakelum3586 3 ปีที่แล้ว +8

    සදා අමරනියයි.

  • @watersupplydrainageboardba9712
    @watersupplydrainageboardba9712 2 ปีที่แล้ว +5

    මිහිරැති වසන්ත කාලේ

  • @lakmalhomedecor3558
    @lakmalhomedecor3558 8 หลายเดือนก่อน +2

    ඉතාම අර්ථවත් රසවත් ගීතයක්.

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +2

    මෙි සිංදු ඇත්ත ටම කොචිචර මිහිරිද....

  • @ranjansilva8565
    @ranjansilva8565 3 ปีที่แล้ว +4

    e gayanaya pada rachanaya sangeethaya wishishtai

  • @samanwickramasinghe999
    @samanwickramasinghe999 5 ปีที่แล้ว +14

    මිහිරැති වසන්ත කාලේ
    කීම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන්වී
    තනිවී වේදනාවේ
    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ලතවී සිටින් නිදැල්ලේ
    මිහිරක් කොහෙද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ
    මිහිරැති වසන්ත කාලේ...
    දාහය ගතේ වෙලීලා
    කඳුලැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා ඒ
    සොයමින් ගෙවූ අතීතේ
    සෙනහස ඔබෙන් උදාවූ
    යුගයකි ගෙවා නිමාවූ
    මිහිරැති වසන්ත කාලේ...
    ගායනය - සතිස් පෙරේරා
    ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස්

    • @tharanga171
      @tharanga171 4 ปีที่แล้ว +2

      ෂෙල්ටන් පෙරේරගේ මුල් ගීතය අහලා ගායනය සතිස් පෙරේරා කියලා දැම්මේ ඇයි?

    • @priyankapriyamalie167
      @priyankapriyamalie167 4 ปีที่แล้ว

      Sateesh nemei Shelton Perera kiyanne. Sateesh kiwwa. Tatha langatawath enna baha sateeshta

    • @kanishkasandaruwan2875
      @kanishkasandaruwan2875 4 ปีที่แล้ว +2

      හරි ඔයා සිංදුව ගැන හොදින් දන්නවා....😂😂😂

    • @virajdhananjayadinuviraj
      @virajdhananjayadinuviraj 2 ปีที่แล้ว

      තනිවීමි වේදනාවේ.

    • @nirupanirupa2188
      @nirupanirupa2188 ปีที่แล้ว

      සතිෂ් පෙරේරා නෙවෙයි ෂෙල්ටන් පෙරේර

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 4 หลายเดือนก่อน

    ආදරණිය ප්‍රේම් 😢

  • @amalimaheshika4282
    @amalimaheshika4282 2 ปีที่แล้ว +3

    lassana sindu kochchara ahuvath epa venne na❤❤❤👍👍

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh 7 หลายเดือนก่อน +1

    ඕනෑම කාලයකදී ඇසිය. හැකි ගීතය ක්

  • @SithumDeshanjna
    @SithumDeshanjna 3 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක්❤❤❤❤❤❤😊😊😊

  • @sampathkumarathunga6448
    @sampathkumarathunga6448 2 ปีที่แล้ว +3

    Jeevithe ahapu lassanama sinduwa...

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 ปีที่แล้ว +8

    මිහිරැති වසන්ත කාලයේ.....😥

  • @sanduneranga9282
    @sanduneranga9282 4 หลายเดือนก่อน

    ප්‍රේමකීර්ති ද අල්විස් ❤️❤️❤️❤️

  • @Sanjula325
    @Sanjula325 ปีที่แล้ว +3

    Wowwwww 🥺

  • @WarunaSampath-vg6lq
    @WarunaSampath-vg6lq หลายเดือนก่อน +1

    Perfect 🎉🎉

  • @dhanushkarathnaweera2376
    @dhanushkarathnaweera2376 3 ปีที่แล้ว +26

    යකෝ මේකට dislike කරපු අපතයො කවුද බොලවු?

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 9 หลายเดือนก่อน

      ගීතයක වින්දනය කියන්නෙ ආදරණීය රසයක් කාටවත් වචනවලින් කියන්න බැරි ආත්මීය භාවනාවක් ඒකහැම කෙනෙකුටම දැනෙන්නෙනැහැ

    • @rogmeonrn719
      @rogmeonrn719 9 หลายเดือนก่อน

      සවුන්ඩ් කොලිටි මදි ඇති 🤣

    • @chamilaperera9043
      @chamilaperera9043 3 หลายเดือนก่อน

      එක ඇත්ත 😢

  • @g.v.chandrarathna6376
    @g.v.chandrarathna6376 5 ปีที่แล้ว +6

    Beautiful song.Meny,meny like

  • @chathuragunathilaka7967
    @chathuragunathilaka7967 3 ปีที่แล้ว +5

    2021/4/1 🥰🥰🥰🥰

  • @kasunkalhara1565
    @kasunkalhara1565 2 ปีที่แล้ว +3

    2023.01.11 still listening 💕

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 5 ปีที่แล้ว +5

    ammo patta kiyala wedak ne

  • @ubayasekarayatawara5495
    @ubayasekarayatawara5495 3 หลายเดือนก่อน

    Verygood

  • @amalimaheshika4282
    @amalimaheshika4282 2 ปีที่แล้ว +1

    hamadama mathakaye randena sindu 👍👍👍❤❤❤‍🔥💔

  • @randinawarathne1005
    @randinawarathne1005 4 ปีที่แล้ว +5

    2020/07/31 🥺💖

  • @011colombo
    @011colombo ปีที่แล้ว +2

    2023.01.27. 💕💕

  • @supunlakmal738
    @supunlakmal738 4 ปีที่แล้ว +4

    2021/01/29

  • @dicksonpremaratne5564
    @dicksonpremaratne5564 4 ปีที่แล้ว +4

    Great idea fit👍

  • @sachinidesilva4881
    @sachinidesilva4881 4 ปีที่แล้ว +4

    ❤❤

  • @umeshkumaragunawardane5196
    @umeshkumaragunawardane5196 5 ปีที่แล้ว +4

    pattama soft akaka kiyanawA marai

  • @shanikanirmali3065
    @shanikanirmali3065 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @chapaproductions2625
    @chapaproductions2625 4 ปีที่แล้ว +18

    කවුද යකෝ dislike කරපු $#$%%&%🤬🤬🤬

    • @LasithaEshan
      @LasithaEshan 4 ปีที่แล้ว

      ඒ හැගීමක් දැනීමක් නැති එව්න්.

    • @sunilarachchige6247
      @sunilarachchige6247 4 ปีที่แล้ว

      මම නම් නෙවෙයි!

    • @sunethrasubashinisenanayak1478
      @sunethrasubashinisenanayak1478 3 ปีที่แล้ว

      සංගීතයේ සැබෑ රසය නාදුනන බූරුවෝ ඒ..

  • @RasikaGunasena-v7l
    @RasikaGunasena-v7l 9 หลายเดือนก่อน

    ❤🥺

  • @peetranga4908
    @peetranga4908 5 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @heshandayarathna84
    @heshandayarathna84 6 หลายเดือนก่อน

    2024

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 3 ปีที่แล้ว +3

    2021.12.8

  • @denuwavlogs8682
    @denuwavlogs8682 3 ปีที่แล้ว +4

    ❤️❤️🙏🙏

  • @ChandhiFernando-po9xy
    @ChandhiFernando-po9xy 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @subashinidarmapala2525
    @subashinidarmapala2525 4 หลายเดือนก่อน

    ❤❤❤❤