Karuna Vimasa Asaddee - කරුණ විමසා අසද්දී Noel Gunarathna/Hemasri de Alwis/Mohomed Sali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @nalandejinarama5361
    @nalandejinarama5361 8 หลายเดือนก่อน +6

    කමෙන්ට් ප්‍රමාණයෙන් පේනවා ලාංකිකයන් ගේ ගීත රසභාව පිළිබඳව .

  • @MiltonRajaratne
    @MiltonRajaratne หลายเดือนก่อน +10

    හෙමශ්‍රීගේ අවසන් කාලයේ දී මා ඔහු හමු වීමට ගියා. ඔහුගේ ප්‍රිය බිරිඳගේ අවසන් කටයුතුවල දී ගත් ණය පියවීමට මා ක්‍රියා කළා. මා කළ ඉතාම වටිනා කටයුත්තක් එය. එය හෙළි කරන්නේ අද ඔහු ජීවතුන් අතර නැති නිසාය. වටිනා කලාකරුවෙක්. ගීතය එකතු කිරීම ද වටිනා කාර්යයක්. ගායකයා සහ සංගීතඥයා ගැන වැඩි යමක් නොදනිමි. ස්තුතියි.

  • @Jayaacademy93
    @Jayaacademy93 2 หลายเดือนก่อน +13

    අතීතයේ තරුණකාලයේ ගොඩක් රසවින්ද ගීතයක්❤
    හේමශ්‍රීද අල්විස් කියන්නෙ කවිරස සාගරයක් ඒත් එක්කම හදට දැනෙන වේදනාව දුක ඒ රත්තරං මිනිස්සු ජීවන ගමන අවසන්කලේ කොයිතරම් දුක්බර විදිහටද 😢
    අයිරින්ද අල්විස් ඒ ඔහුගේ ආදරණීය බිරිද ඇයගේ කෝකිල හඩින් කී දහසක් දනන් සිත් සනසාලන්න ඇද්ද
    ඒත් ඔවුන් ඉතා අසරණයින් ලෙස දිවිමග හමාරකලා කාගෙවත් පිහිටක් නොලබා ඔවුන්ගෙන් උදව් ප්‍රයෝජන ගත් කීදෙනෙක්නම් ඔවුන්ගැන සොයා බැලුවද
    ඔවුන්ගෙන් ප්‍රයෝජනගත් කලාකරුවන් කීදෙනෙක් ඔවුන් මියගොස් ඇතිබවවත් දන්නේද යන්න ගැටළුවකි
    හේමශ්‍රීද අල්විස්, අයිරින්ද අල්විස් ඔබලා මියගොස් නැත අහක බැලූ ඔවුන් මියගොසිනි
    නැවත උපදින භවයකදී ඔබදෙපලට නිවන්සුව ලබාගැනීමේ වාසනාව උදාවේවා..!😢😢

    • @kumuduniperera
      @kumuduniperera 7 วันที่ผ่านมา

      Sampoorna aththa.owun dilindan wee sitiya cassett gasa pohosathun une wenath pirisak.

  • @thusharahemantha2789
    @thusharahemantha2789 5 หลายเดือนก่อน +6

    ගුවන් විදුලියට මගේ ප්‍රනාමය මෙවැනි විශිෂ්ඨ නිර්මාන රසික අපිට දායාද කලාට.

  • @pgdharmasiri8044
    @pgdharmasiri8044 7 หลายเดือนก่อน +8

    හොය හොයා හිටපු ගීතයක් අවුරුදු 30 කට විතර පස්සේ අහන්න ලැබුණා .මොන තරම් අපූරු ද.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 4 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ වාගේ සිත් සතන් මිහිරියාවේ පරිකල්පනයෙන් චමත්කාර කලහැකි නිර්මාණ බිහිකරන්නෝ අද්විතීය විශිෂ්ඨයෝම වෙති.

  • @upulasanga4063
    @upulasanga4063 ปีที่แล้ว +7

    කියන්නවදන්නෑ අාදරෙයි ස්තූතියි කරැණ විමසා

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +6

    හරි අපූරුයි හඬ හරි ආදරනීය

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 2 หลายเดือนก่อน +3

    මේ ගීත ඇහෙනකොට අද රියලිටි වැඩසටහන් වලින් බ්හිවෙන ගායක ගායිකාවන් මොනවද කියන්නෙ කියල හිතෙනවා ඇත්තටම.

  • @LalDeshappriya
    @LalDeshappriya หลายเดือนก่อน +1

    රස භාව මතු කල විශිෂ්ට නිර්මාණ වලින් එකකි..අපූරු ගීතයකි...

  • @sakunthalaperera6766
    @sakunthalaperera6766 2 หลายเดือนก่อน +4

    අතීතයට ඉගිළ ගියෙමි.රසවත් ගීයක් ❤

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน

    අපි ඒ කාලෙ රසවිදපු ගීත හුග කාලෙකින් ඇහුවේ.හරිම ලස්සනයි.කනගාටු අදමේව අහන්න නැති එක.ස්තූතියි.

  • @gaminifernando6270
    @gaminifernando6270 ปีที่แล้ว +4

    අහන්න සොයමින් සිටි ගීයක්. ඒ කාලෙ ගුවන්විදුලිය ගීත කොච්චර ලස්සන ද.

    • @fernando2964
      @fernando2964 ปีที่แล้ว

      ගාමිණී කොහෙද ඉන්නෙ

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +3

    Niwansuwa lebewa adaraniya kalakaruwanani obata suba gaman ththate ..😓😓😓😓😓🙏🙏🙏

  • @viraj.madhushanka
    @viraj.madhushanka หลายเดือนก่อน +1

    මෙන්න සිංදු

  • @soni581
    @soni581 11 หลายเดือนก่อน +3

    ආසම සින්දුවක්.

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ..නැවතත් ගියා ඒ සුන්දර අතීතයට

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 ปีที่แล้ว +2

    Milton pererath me geeyama gayanawa.namuth noel ge geeya thamai lassana.

  • @lalsiriwardana
    @lalsiriwardana 4 หลายเดือนก่อน +1

    එදා කොච්චර් ආසාවෙන් අහපු ගීතයක්ද මේ. මේකනම් හීනයක් වගේ. ජයමුනි මහතාට බොහෝම ස්තුතියි මේ ගීතය නැවත අහන්න සැලසුවාට

  • @dinaliperera8128
    @dinaliperera8128 ปีที่แล้ว +7

    හේම ශ්‍රී ද අල්විස් මහතාණන් ලියූ මිහිරි ගීත ගොන්නේ තිබුණු තවත් මිහිරි ගීතයක්... එදා ගුවන් විදුලිය ඔස්සේ මේ ගීතය නිතර ඇසුණත් අද නම් බොහෝ දෙනෙක් මේ ගීත අහලා නැතිව ඇති.. ගුවන් විදුලි නාලිකා කොතරම් තිබුණත් ගුවන් විදුලියේ විතරයි මෙතුමා ලියූ මේ මුල් කාලින ගීත තවම තිබෙන්නෙ.. මේවා ප්‍රචාරය කරන්න ඒ අයත් එතරම් උනන්දුවක් නොදක්වද්දී මේ කරන පල කිරීම් රසික අපට බොහොම වටිනවා..
    බොහොම ස්තුතියි, වටිනා වැඩක්..

    • @fernando2964
      @fernando2964 ปีที่แล้ว +1

      dinaliperere8128.ඔබ මෙහෙත්. ඔබ නිසයුරැ මුතලැල් ගීතයට කමෙන්ට් කලා නේද?

    • @pothakamahima8826
      @pothakamahima8826 8 หลายเดือนก่อน +1

      එදා අප ඇසූ මේ ගුවන් විදුලි ගීත කොතරම් ලස්සනද .ඒ ගීත අහන කොට මැවෙන චිත්තරූප කොතරම් සුන්දරද.අද ඇහෙන ගීත නිසා මානසික ආතතිය වැඩි වෙනවා.ඒත් මෙවැනි ගීත සිතේ දුක පලවා හරිනවා.

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน +1

      Me geetha newatha asanna lebimath apa lada bhagyak.aneth geetha hekinam hoya daanna idiri parapurats ehenne

    • @smdrestore1718
      @smdrestore1718 หลายเดือนก่อน

      අපි අහල තියෙන්නෙ මිල්ටන් සර් කියන එකනෙ .මොනවා.මෙක දෙමල තනුවක්.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 24 วันที่ผ่านมา

    පාසල් යන කාලයේ❤ ආදරේ කරපු ගීතයක්

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 ปีที่แล้ว +12

    කියන්න වචන නැහැ .මේ ගීතය ආයෙ අහන්න ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ .ගොඩාක් ස්තුතියි ඔබට !

  • @wimalkarunarathna2001
    @wimalkarunarathna2001 หลายเดือนก่อน

    අතිවිශිශ්ඨයි..නෙවන්
    ගීත අහන්න සැලැස්වීම
    කරුණාකර මෙහි
    කැරොකේ එක කව් රුන්හෝ කරන්න

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 ปีที่แล้ว +1

    Hemasri was a great song writer and we failed to see his utmost value .

  • @FosterRogan
    @FosterRogan 17 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @dineshkumara-mz5rp
    @dineshkumara-mz5rp หลายเดือนก่อน

    නොපෙනෙන අතීතයකට හිත අරගෙන ගිය ගීතයක්...
    මේ නිර්මාණ ඇතුළෙ තියෙන රස විඳලා ඉවර කරන්න බැහැ.....
    මේවට දායක වූ සැමට නමස්කාර වේවා.......

    • @FosterRogan
      @FosterRogan 17 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sooriyakumarperera8593
    @sooriyakumarperera8593 4 หลายเดือนก่อน

    I have no words to thank for reproducing these golden era songs hitherto suppressed by the socalled broadcasters

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 ปีที่แล้ว +1

    Watina mathakayak me geeya.

  • @thushanthadabare230
    @thushanthadabare230 หลายเดือนก่อน

    🙏👍👍👍😍🌹

  • @attanayakasudas4353
    @attanayakasudas4353 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน

    Noel gunarathne mahatha thawageetha gayana kalada.e monawada.den ohu ko.danna kenek denuwath karanna pls.

  • @SamaranayakaHiripitiyage-x4z
    @SamaranayakaHiripitiyage-x4z 2 หลายเดือนก่อน

    Geethayak nam geethawath bawak thibiya uthu bawata nidasunak

  • @MilrujPereira
    @MilrujPereira 9 หลายเดือนก่อน +1

    Very much sentimental song

  • @esrawarytilakwejayekumaraf4086
    @esrawarytilakwejayekumaraf4086 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @manjulacaldera8563
    @manjulacaldera8563 หลายเดือนก่อน

  • @sunilBalasooriya-i8i
    @sunilBalasooriya-i8i 16 วันที่ผ่านมา

    Menna mewa tamai sindu mona taram ehuwat epawenne neha

  • @MenikeEkanayaka-uv8js
    @MenikeEkanayaka-uv8js ปีที่แล้ว

    Me geethaye Hindi version eka danna berida karunakara.

  • @Padmi-d5d
    @Padmi-d5d 5 หลายเดือนก่อน

    Lassanai ❤❤❤

  • @pushpanalani9636
    @pushpanalani9636 ปีที่แล้ว +1

    💕💕

  • @gamagegunarathna741
    @gamagegunarathna741 4 หลายเดือนก่อน

    Maru

  • @lalperera1953
    @lalperera1953 4 หลายเดือนก่อน

    කොතරම් මිහිරිද?.......

  • @nihalbandara5460
    @nihalbandara5460 ปีที่แล้ว +1

    j a milton pererath me geethaya gayana karala thiyenawa""

    • @srininda
      @srininda  ปีที่แล้ว +1

      මෙය මුල් ගීතය.
      මිල්ටන් පෙරේරා පසුව ගැයුවා ගීතයට ඇති කැමැත්තට.

  • @anomabriyatrice3295
    @anomabriyatrice3295 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @muthuruwan
    @muthuruwan ปีที่แล้ว +1