කරදර, අගහිඟකම් වැඩිද? ඔබ මෙතෙක් නොදත් හේතුව මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • ජීවිතය උසස්ම ආධ්‍යාත්මික තත්ත්වයක් උදෙසා නිවැරදි දැනුම ලබන්නට අප හා එක් වූ ඔබගේ අරමුණු සැබෑ වේවා..
    විශ්ව පියස නාලිකාටව හද බැඳී ආශිර් වාද ගෙන එන ඔබට අපගේ හදවතින්ම තුති පුදමු.....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi,

ความคิดเห็น • 460

  • @chandraabepala8351
    @chandraabepala8351 7 หลายเดือนก่อน +12

    වා පිත් සෙම් සමනය කර ගැනීමට ක්‍රමයක් විශ්ව පියස නාලිකාවෙන් පහදා දෙන්න මැති තුමනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹💫❤️

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 7 หลายเดือนก่อน +2

    හරිම වැදගත් දේශනයක්.යම් පමණකට මේ බව දැනුවත්ව හිටියත් ⁣මෙය මෙතරම් බරපතල උවදුරක් දක්වාම සිදුවන බව වැටහී තිබු⁣නෙ නෑ. බොහොම පින්. පතන බෝධියකින් නිවී සැනසෙත්වා!අපට නිරෝගි වන්නට ආශීර්වාද කරන ඔබතුමාට තෙරුවන් සරණයි ,දෙවිපිහිටයි කියනවා... එය කොතරම්දුරට හරිද දන්නෙ නෑ.🙏🙏🙏

  • @renukasamankumari9057
    @renukasamankumari9057 29 วันที่ผ่านมา

    🙏ඔබතුමාටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐

  • @jalsjalsylant875
    @jalsjalsylant875 7 หลายเดือนก่อน +15

    ගුරු පියාණනි ඔබතුමාට ගොඩාක් පින් අපිට අපි නොදන්නා බොහෝ දේ කියා දෙනවාට මට ඉස්සර හරියට තරහ යනවා මොන බණ ඇහුවත් ඔබතුමාගේ දේසනා අහල මට තරම් යන්නේ නෑ මන් හැම වෙලාවේම හිත පිහිටුවා ගන්නවා මේ වෙලාවේ කරන දේ ගැන ඔබතුමාට දිර්ගායු වේවා සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සැ මටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 7 หลายเดือนก่อน +14

    අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤ සියලුම දෙනාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @AyeshiVrs
    @AyeshiVrs 4 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා ඇතුළු ලෝකවාසීන් සැමටත් විශ්ව පියස මෙහෙයවන මැතිනියටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @user-bh5cb1er1k
    @user-bh5cb1er1k 7 หลายเดือนก่อน +8

    ගුරුතුමනි ඔබට පින් !!!!!💖💖💖💖💖🌹🌹🙏🙏🙏🙏🙏

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 7 หลายเดือนก่อน +4

    මෙි දේශනාව හරිම වටිනව මමත් සෙම රෝගයෙන් හා පපුවෙ මහන්සි යෙන් පිඩා විදපු කෙනෙක් ඔබතුමාට පිංසිද්ද වෙන්න මම ඒ අසනිප වලින් සුවපත්උනා ඔබතුමා කියාදුන් පුානයාම අභ්‍යාස තමයි මට ගොඩක්ම සුවවිමට ඉවහල් උනේ, ඔබතුමාට අනේක වාරයක් පිං දිර්ගායුශ පතමි ,🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 7 หลายเดือนก่อน +1

    විශ්වපියස.නාලිකාවේ.ඔබතුමාටත්සුදුඅමිමා.ඇතුලුවිශ්වපි
    යසමෙහෙයවනසියලුදෙනාටතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 7 หลายเดือนก่อน +4

    ❤ තෙරුවන් සරණේදී පිහිටයි තිව්සුව පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා❤❤❤

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 7 หลายเดือนก่อน +1

    දෙව්සුව දේශයත් එහි වාසය කරන සියළුම සත්වයොත් සැමදා බැබලේවා . නිදුක් වේවා . නීරෝගි වේවා . සියළු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා කුමාර පියාණන් සුදු අම්මා , විශ්වපියස නාලිකාවේ එම මැතිණිය සහ දෙව්සුව දේශයේ සියළු සියළු දෙනාටම බුදු සරණයි . දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @ayeshaperera9034
    @ayeshaperera9034 7 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත දීගොඩ මහතා...මාස්ක් දාගෙන හිටියාම සෙම් රෝගයක් වැළදුන කෙනෙක්ට අමාරුයි..

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 7 หลายเดือนก่อน +3

    වටිනා දේශනාවක් ඔබතුමා පැවැත්වූයේ.අපේ රටේ නායක යා වූවා නම් අද රටම ගොඩ .ඔබතුමා ගෙවල්වලට නියම නම් ටිකක් දැම්මා.අපි කුඩා කාලේ ඉතා ආසාවෙන් රේඩියෝ එකේ අහපු ඇනස්ලි,බර්ටි,සැමුවෙල් යන මහත්වරුන්ගේ විනෝද සමය මතක් වුනා .තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි !!!

  • @dorinperera6124
    @dorinperera6124 7 หลายเดือนก่อน +7

    Theruwan saranai devipihitai dewpiyaneni sudu ammatath sewaka mandalayatath wishwa piyasa nalikawe methiniyatath niduk nirogi suwaya prarthana karanawa budu saranai devipihitai 🙏🙏🙏🙏🙏❤

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙව් පියනනි .ඔබතුමාගෙ වටිනා දේශනය ලොවසි සියලු දෙනාටම අවබෝධවේවා.ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් ,විශ්ව පියසනලිකාවේ සියලු දෙනාටත් උතුම් ජය සිරිමා බෝ සමිඳුන් පිහිටයි ,රුවන්වැලි මහා සැ සමිඳු පිහිට ආරක්ෂාව ආසිර්වදය ලැබෙවා .මම අනුරාධපුර කාන්ති රණසිංහ .🙏🙏🙏🙏🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 7 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි !ඔබතුමාට, කන් ඇසීමේ දවසක් තිබ්බා වගේ සෙම තියෙන උදවියට එන්න කියා සෙම,ඇදුම, හතිය, කැස්ස හුස්ම ගැනීමේ අපහසුතා තියෙන මනුස්සයන්ව කැදවා සුවපත් කර දෙන්න මහත්මයානනි,බොහොම ස්තුතියි !

  • @sisiraninandika6223
    @sisiraninandika6223 7 หลายเดือนก่อน +2

    ගුරු පියාණනි ඔබට බොහෝම පින්, දැනුවත් කිරීම කළාට, පියාණනි,ඔබගේ ආශිර්වාදයෙන් සියලු දෙනා සුවපත් වේවා ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @Latah-lo8tm
    @Latah-lo8tm 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම පිං විශ්ව පියස නාලිකාවේ එතුමියටත් බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දේශනයකින් නීරෝගීව සිටින අයුරු අපිට ඉතා පැහැදිලිව කියාදුන් උතුම් දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අපේ දේශය නීරෝගීමත් මිනිසුන් සිටින දේශයක් බවට පත් වේවා ! විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට රෝගී වී සිටින සෑම දෙනාටම නිරෝගිව සිටින්නට උපදෙස් දෙන ඔබ තුමාට ගොඩක් පින් එය පිලිපැදීම අප සතුයි ඔබ තුමා ඇතුළු දෙව් සුව පව්ලේ සැමටත් විශ්ව පියස නාලිකාව මෙහෙවන එතුමියටත් නිදුක් නිරෝගි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ගුරු පියානෙනි ඔබ තුමාගේ දේශනාව හරියටම අපේ නිවසට ම කිව්වා වාගේ සෙම් රෝගයෙන් පීඩා ව්දින අපේ නිවසට දෙව් පියානන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 7 หลายเดือนก่อน +3

    බුදුන් වහන්සෙට මගෙ නමස්කරය වේවා දෙවියන්ට පින් සිදුවේවා ඔබතුමාටත් පින් සිදුවේවා .අප. සියලු දෙනාම සුවපත් වේවා

  • @anneshiromi6904
    @anneshiromi6904 7 หลายเดือนก่อน +3

    අනේ ඔබ තුමාට බොහොමත්ම පින් ,, මේ බව පහදා දුන්නාට. බුද්ධිය වඩවා ගැනීමට දෙන්නාවූ මේ දේශනා හේතුවෙන් ,, පියාණනි ඔබ නිදුක් වේවා ,,, නීරෝගී වේවා ,,
    සුවපත් වේවා ,,, !! ආමෙන් ❤🙏

  • @mallikajayasekara2460
    @mallikajayasekara2460 5 หลายเดือนก่อน +1

    කුමාර උතුමාණන් නි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @user-bh5cb1er1k
    @user-bh5cb1er1k 7 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️❤️ඔබට බුදු සරන යි !!!!!!🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 7 หลายเดือนก่อน +5

    හැමදාම වෙනස්ම දෙයකින් අපට දැනුම ලබාදී අපව දැනුවත් කරන පියාණනි බොහොමයක් ස්තුතියි. විශ්ව පියස නාලිකාවටත්. මාද්‍ය අංශයේ සැමටත් ස්තුතියි.

    • @ranjanihettige
      @ranjanihettige 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

  • @thamarakumari5829
    @thamarakumari5829 7 หลายเดือนก่อน +1

    අනවබෝධයෙන් කරන කටයුතු ගැන නිවැරැදි අවබෝධයක් ලබාදී දෙව්සුව දේශයක් ගොඩනැගීමට වෙරදරනා ආදරණීය ගුරු පියාණෙනි ,ඔබතුමාටත් ඒ සදහා නිරතුරුවම කැපවෙන විශ්ව පියස නාලිකාවටත් දෙව්සුව මාධ්‍ය අංශයටත් ගොඩක් පිං.🌹🙏🙏🙏🌹

  • @shantharajapaksha4708
    @shantharajapaksha4708 7 หลายเดือนก่อน +10

    කුමාර මහතාගේ දේශනය සම්පූර්ණ සත්‍යයි .ඔබතුමාට, සුදු අම්මාට හා දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 หลายเดือนก่อน +6

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 หลายเดือนก่อน

      🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🌻🕯️🌻🕯️🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🌻🕯️🕯️🌻🕯️🌻🕯️🌻

    • @brenkadessa7018
      @brenkadessa7018 7 หลายเดือนก่อน

      අනේ මහත්තයෝ අද නම් අප්‍රියයි වමනේ යන්න එනවා

  • @lllperera9095
    @lllperera9095 7 หลายเดือนก่อน +1

    ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .සෙම රෝගය පිළිබඳ දෙව් සුව දේසයේ වැසියන් දැනුවත් කලාට ගොඩාක් පින් .සුදු අම්මාටත් නාලිකාවේ මැතිනියටත් ගොඩක් පින් .ගරු මැතිතුමා ලබා දුන් කරුණු අවබෝධ කරගෙන සියලු දෙනා සුවපත් වේවා .

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 7 หลายเดือนก่อน +2

    කුමාර මහත් මයාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ඉතාම වාසනාවන්ත කාලයක් උදාවේWa. ඔබතුමා ඔය අද කියපු සෙම කතාව නං ඉතාම වටිනවා ඔබ තුමාට පින් බුදු සරණයි ආදරෙයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @peraraperara639
    @peraraperara639 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් ගුරු පියාණන් ටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහෝම පින් ස්තුති දෙවි සුව දේශයේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 หลายเดือนก่อน +9

    ගුරු පියාණෙනි සුදු අම්මාටත් සුව පවුලේ සියලු දෙනාටත් විශ්ව පිය සෙනාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 7 หลายเดือนก่อน +2

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @kumaripathirana3477
    @kumaripathirana3477 7 หลายเดือนก่อน +2

    මමත් සෙම නතර කර ගත්තෙ ප්‍රාණයාම කරල සහ සීතල කෑම නතර කරල. ටික දවසක් ප්‍රාණයාම කරනකොට ඇත්තටම පුදුම සැහැල්ලුවක්. දැනෙන්නෙ
    ඔබ තුමාටත් සුදු අම්මා මැතිණියටත් දීර්ඝායුෂ වේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @user-xz4tw2zw2r
    @user-xz4tw2zw2r 4 หลายเดือนก่อน

    ඔබතුමට බොහොම පින් නොදන්නා බොහොමයක් දැනගන්නට ලැබුනා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සුදු අම්මා ඇතුළු කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 7 หลายเดือนก่อน +1

    විශ්ව පියසට ස්තුතියි .මෙවැනි හරබර දේසනයක් ලබාදුන් ඔබතුමාට ස්තුතියි සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 วันที่ผ่านมา

    හොඳ ප්‍රයෝජනවත් දේ ශනයක්. තෙරුවන් සරණයි!❤

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤💐💐💐
    ඉතාමත් හරවත් දේශනාවක් 🙏
    අපි ඉස්සර වගේ හෙම්බිරිස්සාව හැදුනාම බෙහෙත් බොන්නේ නෑ ඔබතුගේ ක්‍රමවේදයෙන් සුවකර ගන්නවා කිසිම බටහිර ඖෂධ නැතිව 😁
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු ව්ශ්ව පියසේ සැමටත් දෙව්සුව මාධ්‍ය අංශයේ සෑම දෙනාටමත් යහපත සෙත ශාන්තියම උදාවේවා 🙏❤🙏

  • @P.I.thathsarani
    @P.I.thathsarani 7 หลายเดือนก่อน +1

    ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් විශ්ව පියසේ මහත්මිය ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා 🙏🙏🙏❤🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pradeepaherath326
    @pradeepaherath326 7 หลายเดือนก่อน +1

    අනේ.. ඔබ තුමාට බොහෝ ම පිං මේ දේවල් අපට කියලා දෙනවට.අපට නොපෙනෙන, නොතේරෙන දේවල් කොපමණ තියනවාද?අපේ නියම නියමුවාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 7 หลายเดือนก่อน +1

    වෙදකම වගේම හෙදකමත් වැදගත්ම ක්‍රියාදාමයක්.ඔබතුමාට බොහෝ පිං අත්වෙනව.අපේ ජනතාව වෙනුවෙන් ඔබේ දැනුම බෙදා දීම සම්බන්ධයෙන්. 👍❤🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 หลายเดือนก่อน +2

    වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන අපගේ ගුරුපියාණන්ට සහ විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි ⁣දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @sankalpajasinkandagecreati7803
    @sankalpajasinkandagecreati7803 7 หลายเดือนก่อน +3

    සිහිය මූලික කරගත්ත ප්‍රඥාවන්ත සමාජයක ඉන්න මිනිස්සු නම් ඔබ තුමා කියන වැරදී එකක් වත් කරන එකක් නෑ❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද නම් මහ වමනෙ යන කතාවක් දේශනාවක් පැහැදිලි ඇත්ත තමයි ඒ උනාට හරිම බඩ දඟලනවා ඇත්තටම මම ජීවත් වෙන්නේ ජපානයේ ඔච්චර ඕකේ වැඩිය දකින්නේ නැහැ දකින්නේ නැහැ එනවිට මේක ඇහුවම සංසාරේ නෑ නෑ මේ

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 7 หลายเดือนก่อน +1

    ,,ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 7 หลายเดือนก่อน

    උතුමානනි ඔබතුමා සහ විස්ව පියස මෙතිනිය විසින් ලබාදුන් උපදෙස් වෙනුවෙන් ඔබ දෙපලට බොහොම පින් .තෙරුවන් සරණයි දෙව්පිහිටයි .

  • @himanshi600
    @himanshi600 7 หลายเดือนก่อน +15

    කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐 ❤❤❤❤❤💫

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතූලු මෙහිදායකත්වය සහය දුන් සියලු දෙනාටම පින් නිවනම වෙත්වා..🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු පියාණනි ,අද දවසේත් විශේෂ මාතෘකාවක් ඔස්සේ අපව දැනුවත් කලාට.ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,ව්ශ්ව පියස නාලිකාවේ එම මැතිනිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 7 หลายเดือนก่อน

    ස්තුතියි දෙව්පියාණනි ඉතාම වටිනා දේශනාවකි අපද ඔබඨුමාගේ දුරස්ථ වැඩසටහන් වලින් සෙත් කිරීමෙන් සුවපත් විය අපේ කවුරුත් සෙමට බය නැත ඔබඨුමාගේ දේශනා තියනකන් ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 7 หลายเดือนก่อน +1

    පියනනි...ඔබට..සහ..මැණියන්ට..සහ..සැමට ..නිරෝගි ..සුවය ..ලැබේ වා..තෙරුවන්..සරණයි ..හැමදාමත් ආදරෙයි ..❤❤🎉🎉🎉🎉🎉

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 7 หลายเดือนก่อน +1

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා අතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 7 หลายเดือนก่อน

    ස්තූතියි ගුරු පියාණනි. විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියටත් , දෙව්සුව මාධ්‍ය අංශයේ සියලු දෙනාටත්. වැදගත් අසනීප තත්වයක් පිළිබඳ කරුණු ඉදිරිපත් උණා. සත්තකින්ම කාලෝචිත දේශනයක් . තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 7 หลายเดือนก่อน +4

    Tēruwan saranai devi pihitai gurùtumani

  • @magretpremalatha1581
    @magretpremalatha1581 7 หลายเดือนก่อน

    ඇත්තම ඇත්තයි උතුමාණෙනි. මේ පළාත් වලත් අහන අහන ගෙවල් වල සෙම ලෙඩ්ඩු. රෝහල් වල බේත් නැහැ. Phamacy වල බේත් තියෙනවා මිනිසුන්ට සල්ලි නැහැ. ❤️ නගරවල කානු ජරාව පිරිලා කතා කරන පෙරේතයෝ. හැම තැනම පෙරේතයෝ තමයි. හිතේ පෙරේත ගති අතාරින්නෙ නැහැ. කියලා නම්හදන්න පුළුවන් කියලා හීනෙන්වත් හිතන්න බැහැ. මෙවාදෙව් සුව දේශයෙන්ම පෙන්නා දෙනවාට ඔබතුමාට අනෙක වාරයක් පිං සිදු වේවා!❤️❤️❤️

  • @desilvachandrika2271
    @desilvachandrika2271 7 หลายเดือนก่อน +1

    පියානෙනි , නොදන්නා බොහෝ කරුණු පැහැදිලි කර දුන්නාට බොහොම පින් ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි පියානෙනි ..🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 7 หลายเดือนก่อน +1

    ඔබතුමා අපට සැමදෙකම තෙරැම කරලා දෙනවා පිං තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 7 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලේ සියලු දෙනාටත් කුමාර මහතාටත් බුදු සරණ යි

  • @asokawijayaratne332
    @asokawijayaratne332 7 หลายเดือนก่อน

    ❤❤ ගුරැපියාණෙනි සුදුඅමිමෙි දෙවුසුව සේවා කාර්ය මණ්ඩලයටත් විශ්ව පියස නාලිකාවටත් දෙවුසුව දේශයේ සියලුම වැසියන්ටත් දුකින් තොර සෙමෙන් තොර වාසනාවන්ත මොතක් උදාවෙිවා තෙරැවණ්සරනයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 7 หลายเดือนก่อน

    පින්වත් දෙව්පියානනි.සෑම පැත්තකින්මදැනුම
    ලබාදෙන ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවෙ සැමටත් බොහොමත්ම පින්.දීර්ඝායු වේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @deepanisilva5509
    @deepanisilva5509 7 หลายเดือนก่อน

    අදත් හොඳ දේශනාවක් අහන්න ලැබුණා ඔබතුමා ta බොහොම pin theruvan saranai devipihitai සියලු dew සුව දේශයේ වැසියන්ට

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමාට සහ සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම .

  • @malkanthirar7689
    @malkanthirar7689 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මැතිදුණි ..හැමදාම වගේ මේ දේශනයත් ඉතා වටින දේශනයක් මැතිදුණි ..🌹🌹💕💕

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 7 หลายเดือนก่อน

    ස්තූති දෙව්පියානෙනි අපගේ ප්‍රඥාව අවදි කලාට
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @lalithshantha6569
    @lalithshantha6569 7 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි ගුරුපියාණනි ඉතා වටිනා දේශනයක් කල ඔබතුමාට බොහොමත්ම පින් දීර්ඝායු වේවා විශ්ව පියස නාලිකාවටත් එම මැතිණියටත් බොහොමත්ම ස්තුතියි කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව්සුව වැසියන්ටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි.🙏🙏🙏❤❤❤

  • @chandrahe4108
    @chandrahe4108 7 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින් වටිනා දේශනයක් බොහොම ස්තුති ඔබතුමාටත් සුදුඅම්මටත් කාර්යමණ්ඩලයටත් නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා

  • @lukychinthaka49
    @lukychinthaka49 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි බොහොම පිං

  • @jayanthabandara9872
    @jayanthabandara9872 7 หลายเดือนก่อน

    ස්තූතියි ... ගුරුපියානන්ටත් විශ්ව පියස නාලිකාවටත් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤️🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගුරු පියාණනි බොහොම ඉස්තුතියි ඔබතුමාට ලොව පුරා මේ දේශණය පැතිරේවා සුදු අම්මා දෙව් සුව කාර්යමණ්ඩලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 7 หลายเดือนก่อน

    ස්තූතියි 🌼☘️ ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් සියලු දෙනාටමත් නිදුක් නීරෝගීභාවය ලැබේවා 🙏 සියලු කටයුතු සාර්ථක වේවා 🙏 උතුම් ප්‍රාර්ථනාවන් ඉටු වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏

  • @tdchanrawathi1865
    @tdchanrawathi1865 7 หลายเดือนก่อน +3

    ❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤LoKA WASI SIYALUMA DENA SUWAPATHWEWA🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @mpseethanandani506
    @mpseethanandani506 7 หลายเดือนก่อน

    උතුම් වැඩසටහන ක් අසන සැවොම දැනුවත් කළාට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @user-xo8su1sb6w
    @user-xo8su1sb6w 7 หลายเดือนก่อน

    ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගාඋශ ප්‍රාර්ථනා කරන වා .🌷🌺🌷🌺🌷🌺

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියි වටිනා දැනුවත් කිරීම ට. ජේසු පිහිටයි.🙏🙏🙏♥️

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ දේශනා ව ගොඩක් වැදගත් ජිව්තේට හැමදාම අපි දැනුවත් කරන ගුරු පියානෙනි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nisansalafernando1342
    @nisansalafernando1342 7 หลายเดือนก่อน

    පියතුමනි වටිනා ඔවදනක් හැමදෙනාටම ගොඩක් පින් පින් පින් ඔබතුමන්ට සහ මෑන්යන්ට දීර්ඝායුෂ පුාර්ථනා කරනවා.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 7 หลายเดือนก่อน

    හරීම වැදගත් දේශනයක්. ආදරණීය ගුරුතුමාට මාගේ නමස්කාරය වේවා. ගොඩාක් ස්තූතියි. ඒ වගේම විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි. 🙏🙏🙏💞

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 7 หลายเดือนก่อน

    ඉතාම වටිනා උපදෙස් රැසකින් ඔබතුමා අප දැනුවත් කලා.නමස්කාර කරමි.සියඵ දෙනාටම නිරෝගිභාවය ලැබේවා!🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 7 หลายเดือนก่อน

    මොනතරම් වටිනා උපදෙස් ටිකක් ද මේ ගැන නොදන්නා අය කොච්චර ඇද්දසියලු දෙනා දැනුවත් වේවාමේ වටිනා උපදෙස් අනුගමනය කරත්වා ඔබතුමාට දේව බල දේව ශක්තිය ආශිර්වාදය ලැබේවා

  • @vimukthibandara9662
    @vimukthibandara9662 7 หลายเดือนก่อน

    ඉතාම වටින දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.!!!

  • @sarathkorala1646
    @sarathkorala1646 7 หลายเดือนก่อน

    උතුම් කරුනු රාශියක් කියාදීම පිලිබඳව ඔබතුමාට බොහොමත්ම පින්සිදු වේවා පියානනි ,තෙරුවන් සරන වේවා පියානනි .....❤❤❤❤

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 6 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි ඔබට 🙏🙏🙏🙏🙏🙏❤️❤️💖❤️❤️ විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏❤️💖💖💖 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💖

  • @yamuna845
    @yamuna845 7 หลายเดือนก่อน +2

    Mage puthatath podi kale idalama sema.obathumage me wadasatahana godak wadagath una.budusaranai devi pihitai.

  • @pubudiniper5301
    @pubudiniper5301 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී !!සියලු දෙවිරැකවරණයී!! ඔබතුමට නිදුක් නිරෝගී දීඝාසිරී වේවා🙏🌍🙏ඔබතුමගේදැනුවත් කිරීමට පින්, ස්තූතියී 🙏🌍🙏විශ්ව පියසනාලිකාවටත්ස්තූතියී 🙏 සියලුම සත්වයෝ සුවපත්වේවා🙏🙌🙏
    🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @malikasrilanka5328
    @malikasrilanka5328 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ගුරැපියාණනි මමත් බොහෝ කාලයක් ඉදන් හතිය රොගීතත්වය නිසා පීඩා විදිනව මම සවුදි අරාබියේ ඉන්නෙ මෙහෙන් බෙහෙත් ගත්තට සුවවෙන්නෙ නෑ ලංකාවටම එන්න වෙනව ඔබතුමා කියපු අබිභ්‍යසය කරනව අද ඉදල මා මෙන් පීඩා විදින සියළු දෙනාම සුවපත් වෙිවා ඉදල තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @chandijayasinghe626
    @chandijayasinghe626 7 หลายเดือนก่อน

    ❤❤❤ ස්තූතියි පියතුමනී ...විශ්ව පියස ඔබතුමියටත්❤❤❤ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @renuka243
    @renuka243 7 หลายเดือนก่อน

    පියානනි හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ අද හැම ගෙදරකම ශෙම කාරයන් .ගෙ හතරවටෙ කෙල ගහනව .සියලු දෙනාගෙ සෙම ඉක්මනින් ඉවත් වෙවා 🙏🌷 ...විශ්ව පියසෙ ඔබතුමියටද බොහොමයක් ස්තුතියි 🙏🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 7 หลายเดือนก่อน

    සියල්ල සත්‍යයි පින්වත් ගුරු පියාණනි .සත්‍යය අවබෝධ කරවමින් දේශනා කරන ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙත්වා .

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 7 หลายเดือนก่อน

    ඝොඩක් ස්තුතියි කුමාර මැතිදුනි ......ඉතා වටිනා දේශනාවක් . ඔබට තෙරුවන් සරණයි !!!!!!!!දෙව් පිහිටයි !!!!!!!..........

  • @sumithrasilva3795
    @sumithrasilva3795 7 หลายเดือนก่อน

    ඔබතුමා ge උතුම් dhesanayata,බොහොමයක් ස්තුති .ඔබතුමාට ,sudu අම්මාට niduk නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ..

  • @sujmathupala8058
    @sujmathupala8058 7 หลายเดือนก่อน

    කිසිවකු නොසිතන ඉතා වැදගත් දේශනයකින් අප පෝෂණය කරනා සත්පුරුෂයානෙනි ,ඔබතුමාට දීර්ඝායු වේවා !!!තෙරුවන් සරණයි !!!

  • @Itoi-hl4vp
    @Itoi-hl4vp 7 หลายเดือนก่อน

    සම්පුර්ණ ඇත්ත කතාව පිය තුමණි, ඔබතුමාට තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට 🌹🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹💐🌺🌻

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 7 หลายเดือนก่อน

    සියලුම රෝගීන් සුවපත් වේවා! කුමාර මහතා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 7 หลายเดือนก่อน

    තෙරුවන්.සරනයි.ඔබ.තුමාට.🙏

  • @deepikapathirana5629
    @deepikapathirana5629 7 หลายเดือนก่อน

    ස්තුතියි. තේරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුළු දෙව් සුව දේශයේ සැමට.