මගේ තාත්තා කරපු දේවල් කාටවත් කරන්න බැහැ - Surendra Wasantha Perera ගේ පුතා අවසන් වරට කියපුදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 386

  • @talkwiththarindu
    @talkwiththarindu  2 หลายเดือนก่อน +5

    තොරතුරු දැනගැනීමට Subscribe කරන්න - youtube.com/@talkwiththarindu

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +309

    මිනිස්සු කොහොම විවේචනය කලත්...උඹගේ තාත්තා උඹලට රජෙක් පුතා ....
    කොහොම හරි නැගිටපං අනිත් උන් එක්කම... ...😢😢😢

    • @GayaniPriyangika-bq6wb
      @GayaniPriyangika-bq6wb 2 หลายเดือนก่อน +8

      Ea thaththage pane daruwo..hode daruwo hatherak heduwa.API dannawa eke. Niwansepe lebewa sir.

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน +3

      ඒක හරි! මේ හැමෝම හොද family mansල. රාජපක්ෂ, කෙහෙළිය මේ හැමෝම හොද familymans ල

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน +2

      Kochchara dukakda Amma I C U eke. Ayenm mewan vipsthak sasaredi nomwewa

    • @Hampty-lw5lj
      @Hampty-lw5lj 2 หลายเดือนก่อน +2

      ඔයාගෙ අම්මාට නිදුක් නිරෝගී සුව ලැබේවා මල්ලි .

    • @nawodalakmali7137
      @nawodalakmali7137 2 หลายเดือนก่อน +1

      Lassanata jiwath wanna malli

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +267

    ක්ලබ් නම් එපා පුතේ ක්ලබ් නම් එපා පුතේ ක්ලබ් නම් එපා පුතේ තෙවරප්පෙරුම මහතා ආදර්ශයට ගන්න ලස්සන අනාගතයක් ඔයාලට 🌹

    • @breadpitt2475
      @breadpitt2475 2 หลายเดือนก่อน +2

      තෙවරප්පෙරුම අමු තක්කඩියෙල්

    • @MohottiKanchana-vy7hd
      @MohottiKanchana-vy7hd 2 หลายเดือนก่อน

      Therawapurumata puthai wife denna viwechanaya karanawa.
      Gedarima enawa viwechanaya

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 หลายเดือนก่อน +111

    ඇමතිලාගේ දරැවෝ වගේ නෙවේ මොනව උනත් මේ දරැවෝ නම් යහපත් විදිහට හැදිලා කියලා පේනවා.තිායන බ්ස්නස් වලින් හොද දේවල් විතරක් කරගෙන දියුනු වෙලා හොදට ජීවත්
    වෙන්න ලැබෙන්න ක්යලා ප්‍රාර්ථනා කරනවා

    • @slgrandcharity6840
      @slgrandcharity6840 2 หลายเดือนก่อน +4

      තියන බිස්නස් දියුනු කරන්න කියන්නෙ ගෑනු තව වැඩි වැඩියෙන් විකුනන්න කියලද

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      ඒ තීයෙන බීස් නස් වලීන් වැඩ ගන්න ගීයොත් මෙයා ලට ත් කන්න තමයි වෙන්නේ. ඔක්කොට ම ඉස්සර තාත්තා ගත්ත ණය ගෙවන්න වෙයි.

    • @dilruknadeeshan7789
      @dilruknadeeshan7789 หลายเดือนก่อน

      Ekenma Eththa.....

  • @GayathreeGunasekara
    @GayathreeGunasekara 2 หลายเดือนก่อน +145

    පුතා ඔයාලට මේව හොද පාඩම්.අම්මත් බලාගෙන හොදින් ජීවත් වෙන්න.තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 หลายเดือนก่อน +39

    මොනව උනත් වසන්ත මහත්තයා දරුවෝ ටික නිහතමානී විදිහට හදලා තියනවා මෙවැනි දුක්ක කිසිම ආත්මයක සිද්ද නොවේවා

    • @nishuvimu4911
      @nishuvimu4911 2 หลายเดือนก่อน

      100%එකගයී

    • @iranganikosatha190
      @iranganikosatha190 2 หลายเดือนก่อน +2

      ගෙදරට උන්ට කොහොමත් ආදරෙයි තමා එත් කිසි පිහිටක් නැති දූදරුවන් ගෙනල්ලා දූෂණය කරලා මරලා දැම්මා ඒත් කාගෙ හරි දරුවෝ

  • @NatureNest76
    @NatureNest76 2 หลายเดือนก่อน +25

    පුතේ තාත්තට කරන එකම ගෞරවය ඔයාල යහපතක්ම කරන්න සුරාව සූදුව එපා මහන්සි වෙලා තමන් ගන්න කීය හරි වටිනවා අවුරුදු 60ක් 70ක් ඉදලා අපි මේ ලෝකෙන් යන්නම යනවනේ එදාට කල හොද විතරයි අරගෙන යන්නෙ ..ඔයාලා හැමෝටම බුදුසරණයි !

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 หลายเดือนก่อน +17

    කව්රු කොහොම කිව්වත් පුතේ ඔයගේ තාත්තා හොද තාත්තා කෙනෙක්
    මේ පාපයට හවුල් උන හැම කෙනෙට කාලය උත්තර දේවී
    ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏

  • @dudis2476
    @dudis2476 2 หลายเดือนก่อน +210

    ඒ දරුවෝ ඇත්තටම පව් කියන්න තියෙන එකම දේ ඔයාල කවුරුත් නම් තාත්තා ගිය අඩි පාරේ යන්න එපා හරි විදිහට ජීවත් වෙන්න..😢

    • @honorhuawei3574
      @honorhuawei3574 2 หลายเดือนก่อน +11

      ඔව් පුතේ ඔයාලා හොද දෙවල් කරන්න

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 2 หลายเดือนก่อน +1

      E daruwo hadune game ahinsaka vidihata...ekai e thaththa watinne

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 หลายเดือนก่อน +2

      මමත් ඕකම තමා හිතුවේ අත්තම්ම සිල් ගන්න කෙනෙක් නෙ එයාගෙන් අහගන්න

    • @shadydudu9431
      @shadydudu9431 2 หลายเดือนก่อน +1

      Oyage mole hoda madi😂

    • @cricketworld6525
      @cricketworld6525 2 หลายเดือนก่อน +2

      @@shadydudu9431 ඇයි තාත්තා කරපුවමද කරන්න ඔ්න?

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 2 หลายเดือนก่อน +60

    ඔබගේ වීඩියෝ බලලා හිනා වෙලා සතුටින් ඉදපු හිත් වලට අද පාළුයි..ඔබට නිවන්සුව ලැබේවා පියාණනී

  • @user-mn5jt2vt6u
    @user-mn5jt2vt6u 2 หลายเดือนก่อน +36

    මල්ලිවයි නංගිවයි බලාගන්න පුතේ. දරුවො පව් . ඔයාල හැමෝම පරිස්සම් වෙන්න පුතේ බුදු සරණයි

  • @priyanfernando8246
    @priyanfernando8246 2 หลายเดือนก่อน +28

    ඔබේ අම්මා සුවවේවා!!! වැදගත් විදියට හැදුන දරුවෝ පවුලේ සහෝදරයන් සහෝදරිය රැකබලා ගන්නට ඔබට ශක්තිය ලැබේවා දේව පිහිටයි

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 หลายเดือนก่อน +23

    උපදිනා උපදිනා ජාති දක්වා අසත්පුරුෂ ආශ්‍රයක් නම් නොවේවා! වසන්ත මහතාණෙනි ඔබට ඒ අමා නිවන් සුව නුදුරු භවයකදී ම අත් වේවා! පවුලේ සැවොම තාත්තා හිටි කාලයේ මෙන් එකමුතුව එක මිටියට ඉන්න. පුංචි මල්ලියා ට තාත්තා නැති අඩුව දැනෙන්න දෙන්න එපා. හැමට තෙරුවන් සරණයි! 💐💐💐

  • @kumarikumari8449
    @kumarikumari8449 2 หลายเดือนก่อน +22

    පුතේ ඔයාට මල්ලිලා දෙන්නයි නංගි අම්මා ආච්චි බාරයි එයාලා හොදින් බලාගන්න තාත්තා කරපු ව්‍යපාර හොදින් බලාගෙන දියුණු කරන්න අසාප්පුරුසයන්ගෙන් ඇත්වෙලා ජීවත් පුතේ මගේ බලවත් සෝකය වසන්න මල්ලිට යලි කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවා නිර්වාණ සුවයම ලැබේවා 😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @J......M
    @J......M 2 หลายเดือนก่อน +52

    හදවතින්ම ප්‍රාර්ථනා කරා වයිෆ්ට හොද වෙන්න කියලා අඩුම මිනියවත් දැකගන්න අප්පා.. එයාලා ආදරෙන් හිටපු විදියට අන්තිම මොහොතේවත් වයිෆ් නැති එක මොන තරම් දුකක්ද.. දරුවො පව් අප්පා එයාලගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා.. මගෙ ජීවිතේ මාරම කණගාටුවක් දනුන මරණයක් මේක හරිම පව්..

  • @manjulamadhushani849
    @manjulamadhushani849 2 หลายเดือนก่อน +40

    එතුමන්ට නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා අසත්පුරුෂයෝ ආශ්‍රයට නොම වේවා 🙏🙏🙏

  • @thushaniperera6767
    @thushaniperera6767 2 หลายเดือนก่อน +46

    අනේ ...ඒ..දරුවන් කොච්චර අද අසරණ වෙලා ද ? මේ..වාගේ දේවල් වලට මුන දෙන්න තරම් ශක්තිමත් නැති දරුවන් .ඒ..ලමයි නම් හරි අහිංසකයි. කිසිම කෙනෙකුට මේ...වාගේ දේවල් කරන්න සිත් පහළ නෝවේවා!😢😢

    • @iranganikosatha190
      @iranganikosatha190 2 หลายเดือนก่อน

      අසරණ ගෑනු ළමයි අහිංසක කිසි පිහිටක් නැති දූදරුවන් ගෙනල්ලා දූෂණය කරලා මරලා දැම්මා ජීවිත වීනස කරා ඒ දරුවෝ පවු නැද්ද

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 2 หลายเดือนก่อน +13

    කනකෝට සතෙක්වත් එහෙම කරන්න එපා සාප වෙිවා නිවන්සුව ලැබෙිවා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +33

    මෙි දරැවා මෙහෙමවත් කතාකරන එක ඇති අමිමත් Hospital තාත්තා අද ජිවතුන් අතර ඉන්න අන්තිම දවස පවි ..අමිමා තාත්තා නැති උනහම දරැවෝ කොචිචර අසරන ද නිවන්සුව ලැබෙිිවා එතුමට 😢😢

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 หลายเดือนก่อน +83

    අන්තිමට කිසිම පක්‍ෂයකින් එක දේශපාලකයෙක් ආවෙ නැති උනාට එයා ජීවත්ව ඉන්නකොට ඒ හැමෝම ගනුදෙනු කළා. මත්පැන් පානය කරන හවුල්කරුවන් කොහෙද ? මේවා තරුණයන්ට හොඳ පාඩම්

    • @hemaranawaka90
      @hemaranawaka90 2 หลายเดือนก่อน +2

      Sampoorna Aththa

    • @princerajitha5919
      @princerajitha5919 2 หลายเดือนก่อน +1

      Desa paaalakayo nemei desa paaaluwo owunta gahanne putin wahi nathi akunu aaka langaa wemin pawatheeeeeee

    • @princerajitha5919
      @princerajitha5919 2 หลายเดือนก่อน +1

      Duk wendanam apaaah pawule aththiwaarama binduna eelanga structure obalaage athe duka me mohothawath noradee galaa yai nagitinda yakek wage aa manussayata mama commented akakwath daala naah sudden death aken thamai aa manussaya maawa aharuwe mata dukak hithuna honda manussayek pirisudu blood oyath honda minihek wenda godurak nowee

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 2 หลายเดือนก่อน

      ආවා .

    • @kumarikuwait2359
      @kumarikuwait2359 2 หลายเดือนก่อน +1

      ඔවි ඵ් මනුස්සය ජීවත්ව ඉද්දි දේශපාලඥවරුන පිරිවරාගෙන ඇවිත් කෑව බීවා විනෝද උනා ඇයි නිලියො ටික හෙලුව පෙන්න පෙන්න නැටුව අද මල් ගමට ඵකෙක් නෑ මේව කාට කාටත් හොද පාඩමි නිවන් සුව ලැබේව වසන්ත අයියේ 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chamarishanika3268
    @chamarishanika3268 2 หลายเดือนก่อน +14

    මොනවා කරන්නද පුතේ හිත හදාගන්න බලන්න පුතේ අමාරුවෙන් හරි 😭😭😭😭💔💔
    පුතේ ඔයාලගේ ආදරණීය තාත්තට නිවන් සුව ලැබේවා යි පතමි 🙏🙏🙏🙏❤❤
    ඒ වගේම ආදරණීය අම්මා ට තුරුණු වන්ගේ අනන්තවත් ගුණ බලයෙන් ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වී ඔයාලා අතරට එන්න ලැබේවා යි පතමි🙏🙏🙏❤❤ඔයාලගේ සුදු බෝලේ මල්ලී ඇතුළු සියලු ම දෙනාටම අපි ගොඩක් ආදරෙයි පුතේ ❤❤❤❤❤

    • @SaraniAthukorala
      @SaraniAthukorala 2 หลายเดือนก่อน +1

      Thewarupperuma monatharam uthum minisekda.

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +11

    ඔයාලගෙ අම්ම එක්ක යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා🙏♥️♥️

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 2 หลายเดือนก่อน +10

    ඔහුගේ තත්ත්වය තියාගෙන රේස්පෝට් එකේ ඉන්න පුළුවන් මිනිසේක් දුප්පත් මිනිසුන්ට රටේ උදවු කලා කන්න බොන්න දුන්නා අන්තිමට ලග හිටිය උන් මාරාගත්තා නිවන් සුවය ලැබේවා

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 2 หลายเดือนก่อน +54

    අනර් දෙයියනේ පව් me දරුවෝ. මොන තරම් වේදනාවක් ඇද්ද? අම්මත් තාම හොස්පිටල් 🙏නිවන් සුව ලැබේවා වසන්ත මහතාණනි 🙏🙏🙏🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 2 หลายเดือนก่อน +21

    මේ දරුවෝ පව් .එදා පවුලේ තිබු සතුට අද කෝ.අම්මා වත් ලග සිටියා නම් අද ලොකු ශක්තිය ක්.

    • @iranganikosatha190
      @iranganikosatha190 2 หลายเดือนก่อน

      එතකොට මුගේ අතින් දූශණය වෙච්ච මැරුණ දරුවෝ පවු නැද්ද

  • @sarasipranitha212
    @sarasipranitha212 2 หลายเดือนก่อน +5

    😢😢 පව් මේ දරුවෝ හරිම වැදගත් විදිහට අයියා මේ ලමයි හදලා තියෙන්නේ අයියට නිවන් සුව 😢😢😢😢

  • @Thenukiapsara748
    @Thenukiapsara748 2 หลายเดือนก่อน +2

    දැන් අයියාට ලොකු වගකීමක් තියනවා. මල්ලිලා දෙන්නයි නංගි බලාගන්න හොදට. තාත්තා කරපු දේවල් කරන්න යන්න වත් තාත්තා මරපු අයගෙන් පලිගන්න යන්න වත් එපා. මම දන්නවා ඔයාලා උගත් දරුවෝ හොද විදිහට ජීවත් වෙන්න එතකොට කවදාවත් වරදින් නෑ❤️අත්තම්මා වත් හොදට බලා ගන්න ගොඩක් හිතින් දුක් වෙනවා ඇති මොන වැරැද්ද කරත් ඒ අම්මා පුතා රජෙක්

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +12

    දේසපාලුවොන්ගෙන් කිසිම දෙයක් ගන්න එපා. ක්ල්බ් කැසීනෝ, තැබෑරුම්, සුබ අනාගතය වේවා❤❤

  • @kumararajapaksha7545
    @kumararajapaksha7545 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් අනාගතේට මුහුණ දෙන්න ශක්තිය දහීර්ය ලැබේවා පුතේ ඔබේ පව්ලටම.

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +4

    ඇත්ත මල්ලි තාත්තා කරපු දේවල් නම් කාටවත් කරන්න බැහැ වගේ ම ඒවගේ අත් හදා බැලී නම් කවුරුත් කරන්න හදන්නවත් එපා කියලා තමයි අපේ පාර්ථනා ව නම්.
    මොකද බුදු දහමේ තීයෙනවා නේ මල්ලි තමන් වැපුරුප දේයී න තමයි අස් වන්න ත් නෙලා ගන්න වෙන්නේ කියලා. මේවා ඔයා ලට වගේ ම මතු අනාගත පරම්පරා වට‍ ත් හොද පාඩම් ගන්න වා නම්.

  • @nimalperera6742
    @nimalperera6742 2 หลายเดือนก่อน +6

    ඔයාල බිස්නස් කරනවානම් වැදගත් විදියට කරන්න, මෙ අපි ඉන්න රටවලත් ඕනේ තරම් කලබි තියනවා, එවා නිති රීති අනුව ලස්සනට කර ගෙන යනවා, දේශපාලන නෑ ,හොර වැඩ නෑ,මුදල් තියෙන අයට ගිහිල්ලා සන්තොෂ වෙලා එන්න පුලුවන්...එම නිසා සෑම දෙයක්ම වැදගත් විදියට කලා නම් ඔබගේ පියා අදත් ඉන්නවා....පාතලේ කලු සල්ලි සුදු කරන්න ගියාම තමාගේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරන්න තිබුණා....මෙයින් ඔබලාත් යමි කිසි දෙයක් ඉගෙන ගන්න....ඔබලාට ශුභ අනාගතයක්..

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 2 หลายเดือนก่อน +14

    කවමදවත් අසත් පුරුෂ යන් අස්‍රය කරන්න එපා,තාත්තට වැරදුනේ එතන.තෙරුවන් සරණයි ,

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 2 หลายเดือนก่อน +10

    ඔව් ඔයාගෙ තාත්තා ජිවත්වෙලා ඉන්න කොට කියපු දෙයක් තමයි ඔයා කිවෙ දැන්.ඔය එක කරන්න සුදුබොලෙ පොඩියි එයාට මෙවා දරාගන්න බැ.අම්මවත් සනිප කරගෙන ඔයා එවගකිම ගන්න.ඔයාගෙ තාත්තා හොඳ කෙනෙක් .අම්මත් එහෙම ඇති මන් ඔයාගෙ තාත්තා ගෙ fb එකෙ ඉන්නවා .මන් හැම විඩියො එකක්ම බලනවා සහ කමෙන්ට් කරනවා තාත්තා එවට රිප්ලයි කරනවා .හරිම දුකයි මෙ උනදෙට.මන් එන්න හිටියෙ .u tube eke thibba yaluwontai family eke kattiyatai penwanne kiyala .eunata thathata weditibba dawase idan mewenakn dana hama video ekkma baluawa.ඔයාගෙ තත්තට නිවන්සුව ලැබෙවා .කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවෙවා උතුම් වු අජරාමර නිවන්සුව ලැබෙවා .

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +5

    ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය. Karana. හදවතේ ❤... මනුස්සයෙක්..... වසන්ත mahattaya. ❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊😢😢😢😢😢😢😢😢😢😢😢

  • @khantikhanti2884
    @khantikhanti2884 2 หลายเดือนก่อน +104

    මේ අපරාධය කරපු උන්ටත් මෙසේම වේවා නිවන් සුව ලැබේවා

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน

      වසන්තගේ වයසම දරුවෙක් මරලා ගිනි තිය කොල්ලන්ට අරක්කු බොන්ඩ පුරුදු කරලා අරක්කුපාටි දාපු එක හොඳට ගම්වලට ගිහිල්ලා.. අරක්කු පාටි නවත්තන්න කිව්වම හාමුදුරුවෝ කෙනෙකුට නරජ මරණවා තියෙන තර්ජනය කරනවා. ඒවා හොඳ කුණුහරප කියන්නේ

    • @S.I.widanapathirana
      @S.I.widanapathirana 2 หลายเดือนก่อน +3

      ඔයාගෙ ප්‍රාර්ථනය පුදුමයි මට..නිවන් සුව හරියටම දන්නවද

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 2 หลายเดือนก่อน +2

      ​​@@S.I.widanapathirana
      අනේද කියන්නෙ,වචන පාවිච්චි කරාට හරියට තේරුමවත් දන්නෙ නෑ...පව් කරලා අපරාධ කරලා නිවන් යන්න පුලුවන් කියල අදමයි ඇහුවෙ 😁🙈
      ඒ මදිවට ඒකට ලයික් 91යි, බෞද්ධ රටක්😂😂😂😂😂

    • @punya5115
      @punya5115 2 หลายเดือนก่อน +1

      ඔව්😂​@@ChathuuPerera-gj2hx

    • @S.I.widanapathirana
      @S.I.widanapathirana 2 หลายเดือนก่อน

      @@khantikhanti2884 ඔයා දන්නවද කෙනෙකුට නිවන් ප්‍රාර්ථනා කරන කෙනෙක්ගෙ හිත හරිම කරුනාවන්තයි.තව කෙනෙකුට මෙවැනි විපතක් වෙන්න කියන ඔයා කොහොමද තව කෙනෙකුට තියා ඔයාට වත් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙ..නිවන කියන්නෙ කගෙවත් ප්‍රාර්ථනා වලින් මැරුනට පස්සෙ ලැබෙන එකක් නෙවෙයි ..තමන් තමයි තමන්ගෙ නිවන හොයාගන්න ඕනෙ..ඕනෙම නම් තමන්ගෙ ජීවත් ව ඉන්න අම්මා තාත්තට නිවන් ප්‍රාර්ථනා කරන්න.බුද්ද දර්ශනය ආවට ගියාට වචන පාවිච්චි කර්න්නෙපා..මොකද මේ ඔයාගෙ ප්‍රාර්ථනා ව නිසා ඔයාට නිවන ගොඩක් ඈතයි.නපුරු කුහක හිතට එන හැම ජරාවක්ම නිවන් සුවයට දාල සුලු විදියට හිතන්නෙපා.බුදුන් වහන්සේ ඒක අවබෝද කරගත්තේ සිතුවිල්ලකින්වත් අකුසල් උපදවන්නෙ නැතිව අප්‍රමාණ කරුණාවෙන්..තමන් කියන දේ කරන දේ හරිද කිය්ල මෙතනින් ඉස්සරහට හිතන්න.කල පව් මොනා උනත් එතනින් එහාට නොකර ඉන්නවනම් ඒක තමයි උතුම්..බුදුසරනයී

  • @VijithaSenarath
    @VijithaSenarath 2 หลายเดือนก่อน +48

    පුතේ ඔයා සමගයි රටේ ජනතාව.බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජය

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 2 หลายเดือนก่อน +2

    නිවන් සුව ප්‍රර්ථනා කරනවා .
    වගෙම මෑණියනට ඉක්මන් සුවය ලැබේවා .
    දරුවනට ශක්තිය ධෛර්යය සැනසුම ප්‍රර්ථනා කරනවා .

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 หลายเดือนก่อน +2

    දෙමව්පියොන්ට දරුවන්වත් දරුවන්ට දෙමාපියන්වත් කවුරු කොහොම මොන තනතුරේ හිටියත් මොකේ හිටියත් දුකක් හැබැයි පුතේ තාවකාලික නවාතැනුණු ශරීරය දාලා හැමෝම යන දවසක් තියෙනවා ඒක තේරුම් අරගෙන තාත්තා කරපු දේවල් නොකර ඔයාගේ ගමන ඔයා යන්න අම්මත් එක්ක

  • @disnaw992
    @disnaw992 2 หลายเดือนก่อน +10

    ජෙසුගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබෙිවා පවුලේ සියලුම දෙ⁣නාට තාත්තාට මොක් සුවය ලැබෙිවා!!!

  • @kantakanata9643
    @kantakanata9643 2 หลายเดือนก่อน +9

    වසන්තගේ නෝනට දරුවොන්ට තුණුරුවන් සරණයි ..

  • @sudarshi.perera2127
    @sudarshi.perera2127 2 หลายเดือนก่อน +22

    අපිට මෙහෙම වේදනාව නම්.ඒ ලමයි ට කොහොමද පව්😢😢

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 หลายเดือนก่อน +2

    පුතේ ඔයාගෙ තාත්තා ඔයාට රජෙක් ඒක හැම පුතෙක්ටම එහෙමයි .පව්.නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @staytunewithanu809
    @staytunewithanu809 หลายเดือนก่อน +1

    ඔයාලට තාත්තා අහිමි කරපු අයටත් නිසි දඩුවම් සොබාදහමෙන් ලැබෙයි පුතේ හරි අමාරුයි ඔයා අඩනවා බලන්න පුතේ. ඔයාලගෙ ජීවිතයට සදා වාසනාවම උදාවේවා කිසිම සොර සතුරෙකුගේ හෙවනක්වත් ඔයාලට නොවැටේවා . ජීවිත ආරක්ෂා වේවා! සියලු දෙවිපිහිට ලැබේවා!

  • @SDN89503
    @SDN89503 2 หลายเดือนก่อน +9

    අපි ඔයාලට ගොඩාක් ආදරෙයි ඇත්තටම .සිත් සක්තිමත් කරගෙන ඉන්න දරුවනේ.මේ අපරාදෙ කරපු උන්ට සාප වෙනවා නිවන් සුව පතනවා වසන්ත අයියට😢

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d 2 หลายเดือนก่อน +129

    සුදු බෝලේ කෝ 🥺🥺..
    උපදින කිසිම ආත්මෙක අසත්පුරුශයන්ගේ ආශයක් නොලැබේවා.. නිවන් සුව ලැබේවා..

    • @cottonhouse2130
      @cottonhouse2130 2 หลายเดือนก่อน +4

      sudu bole wasanthayage nemei.ganige kalin minihage

    • @AnalysisPerera-ez1cn
      @AnalysisPerera-ez1cn 2 หลายเดือนก่อน +1

      මම හිතුවෙ පිලපින් ගැනියෙක්ගෙ කියලයි

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 2 หลายเดือนก่อน

      @@cottonhouse2130 ඕනි නැති දෙයක් නෑ නේද.. මං කාගෙද කියලා ඇහුවේ නෑනේ.. බොරු කතා හදන්න එපා නොදන්න දේවල් ගැන..

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 หลายเดือนก่อน

      ​@@cottonhouse2130
      නෑ. මේ ඉන්න දරුවො තුන්දෙනා එයාගෙ. ක්ලබ් එකේ වැඩ කරපු තායිලන්ත ගැහැණු කෙනෙක් උඩ තට්ටුවෙන් පැනලා මැරුණා. එයාගෙ දරුවා මෙයාලා හදාගත්තා 😢😢

    • @nayanidhammika6853
      @nayanidhammika6853 2 หลายเดือนก่อน +1

      නැ නැ වසන්තගේ පිලිපීන් නොනගෙලු

  • @HarshaniJayathilaka
    @HarshaniJayathilaka 2 หลายเดือนก่อน +25

    ඒ දේ කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!!!!!!

  • @tusharilanka9367
    @tusharilanka9367 2 หลายเดือนก่อน +14

    මේ කරපු එවුන්ට ඔවුන්ගේ දරුවන්ට හිටන් හෙනහතම ගහන්න ඕනෙ

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 2 หลายเดือนก่อน +13

    දෙමව්පියෝ කරපු වැරදිවලට දරුවො පලි නැ.තාත්තා කරපු දේවල් නොකර හරි පාරෙ ගිහින් රටට ,සමාජයට ආදර්ශමත් පුරවැසියන් වෙන්න අදිටන් කරගන්න. කවුරු කොයි විදිහට ජීවත් වුනත් අපි හැමෝම මේ ගමන යායුතුයි .

  • @tharangadilhani5429
    @tharangadilhani5429 2 หลายเดือนก่อน +21

    ලමයි පවි හැබැයී ගණුදෙනු කරපු හැමෝම නොගියේ බයටයි .

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r 2 หลายเดือนก่อน +7

    සුදු බොලේ කෝ දරුවෝ පව් මැණික් ට කොහොම දරාගන්න පුළුවන් වේවිද වසන්ත ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 หลายเดือนก่อน +18

    හතුරෙකුටවත් මෙවන්දෙයක් සිදු නොවේවා නිවන්සුව ලැබේවා

  • @kushi8582
    @kushi8582 2 หลายเดือนก่อน +3

    කරපු පවු ඔක්කොම තාත්තගේන් ඉවර කරගන්න... මොකද තමන්ගේ දරුවන්ට කවදාවත් ඔහොම අඬන්න තියන්න එපා

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน +23

    නරක වැඩ කලාම කවදාවත් සුන්දර මරණයක් අත් වෙන්න නෑ..ඒක තමා මේ ලෝක දහම.
    හොද හෝ නරක කියන්න තියෙන්නේ කවදා හෝ වැරදි වලින් මිදිලා අදහන ආගමකට අනුව ප්‍රාර්ථනා කරන නිර්වාන
    සුවයක් අත් වෙන්න කියලා විතරයි

  • @fernandoshamika9978
    @fernandoshamika9978 2 หลายเดือนก่อน +6

    තමන්ගේ ගෙදර සහෝදර සහෝදරියන් .
    හොදින් රැක බලාගන්න . ඔයාට ශක්තිය ලැබේවා !
    වසන්ත අයියා ඔයාට සුභ ගමන් 😢

  • @priyanika3629
    @priyanika3629 2 หลายเดือนก่อน +12

    රටේ දුෂනය ට තිත තියන්න දේශපාලන යක් මේ රටේ බිහිවෙන්න ඕන මිනිස්සුන් මරන එක ලොකුම අපරාධය ක් .මේ දරෑවන්ට දැනෙන වේදනාව..අනෙක් දරැවන්ට විදින්න ඉඩ තබන්න එපා රටකට හොද පාලනයක් අවශ්‍ය කියන වග මුලු සමාජයම දෑනගතයුතුයි..හොද නීතියක් අවශ්‍ය

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      ඔව් රටේ දේශපාලකයෝ තමයි පාතා ල හදන්නේ. නැතුව ඒ මනුස් සය අම්මා ගේ බඩේ ඉදන් එලීයට එන්නේ මම පාතලයෙක් වෙනවා කියලා නෙවෙයි නේ.

  • @lakshmipriyangika
    @lakshmipriyangika 2 หลายเดือนก่อน +5

    අනේ පවු දෙවියනේ දරු පැටව් මුන්ට හෙන ගහනවා කල අපරදෙට

  • @asankachandimal1987
    @asankachandimal1987 2 หลายเดือนก่อน +2

    උතුම් වූ නිවන් දොර විවර වේවා වසන්ත අයියේ. සුබ ගමන් ඔබට.

  • @user-hq3gf5ob3o
    @user-hq3gf5ob3o 2 หลายเดือนก่อน +18

    Pau ane කොච්චර dukkda me darauwanta. Harima adarniya පවුලක් .e wagema සතුටින් idapu පවුලක්

  • @komarikomari2766
    @komarikomari2766 2 หลายเดือนก่อน +4

    පව් මේ දරුවෝ අප්පා මේ විඩියෝ එක බලන මටත් මතක් උනේ මගේ අප්පච්ච ලෙඩින් ඉදල නැති වුනත් එ් වෙලේ අපි ගොඩාක් දුකින් හිටියේ අදටත් අප්ච්චි මතක් වෙනකොට අපට අැඩෙනවා එ් මේ වගේ අකල් මරනයක් කොහොම මේ දරුවෝ ඉවසා ගන්නද එ් මදිවට එන තර්ජන තව පැත්තකින් මේ එක එක යූටුබ් කාරයෝ එ් දරුවන්ගෙ පියාගෙ වැරදි හොය හොය දාන එ්වා දැන් මොන දේ වුනත් මැරුන කෙනා මැරුන අපට කාගෙවත් පවුල් වල කරපු දේවල් අවුරුදු ගනන් පරන දේවල් වසන්තගේ පැටිකිරිය කියයි වසන්ත ගහපු ඩීල් කියයි වසන්ත එක එක්කෙනා එක්ක රන්ඩු වෙච්ච විඩියෝ දායි අැත්තෙන්ම යූටුබ් එක බැලුවොත් වසන්ත ගැන මොකක් හරි විඩියෝ එකක් දාල අති.අැයි මේ වසන්ත ජීවත් වෙල ඉන්නකොට ඔය හැම එකක්ම දැම්මෙ නැත්තෙ ලොකයට බලන්න මෙන්න වසන්තගෙ පැටිකිරිය කියල. අැත්තෙන්ම වසන්ත මහත්තයා මගෙ දිගිනුත් නෙවෙයි හරහයිනුත් නෙවෙයි මම මේ රටක ටොයිලට් හෝදල ජීවත් වෙන කෙනෙක්. අපි රට සේවය කරත් අපෙ මව්බිමේ මොනවද වෙන්නෙ කියල බලන් ඉන්නෙ. එ් නිසා අපට වැඩක් නැ වසන්ත මහත්මයා මොකාගෙන් කෝටි ගනන් සල්ලි ගත්ත කියනවා එ්වා ගත්තා නම් ඔය කියන විදිහට මට කියන්න තියෙන්නෙ අදි එ්වගෙ වන්දිය ඔහුට ලැබුනා කියන එකයි.දැන් ඔහු කර වරදට ඔහුම අච්චු වින්දා එ්ක එතනින් ඉවරයි.මේ ජරා සමාජෙ දැන් ඔහුගේ පරන කල වැරදි හොය හොයා මේවට දාන එක නවත්තා ගන්න මොකද පව් අර දරුවෝ 4 දෙනා එ් ලමයින්ට පාරේ බැහැල යන්න ඉඩ තියන්න අපටත් ලමයි ඉන්නවා.අපි කැමතිද ඉස්සර ඉදන් අපි කල වැරදි හොය හොයා අපි මැරුන දවසට මේ වගේ විඩියෝ දාල අපේ ලමයින්ට පාරේ බැහැල යන්න බැරිවෙන තැනට වැඩ වෙන්නවට. අන්න එ් නිසා අදින් පස්සෙවත් මෙවැනි දේවල් දැමිමෙන් වලකින්න මේ අහින්සක දරුවන් ගැන හිතල හරි.🙏 🙏🙏

  • @vinusrose4490
    @vinusrose4490 2 หลายเดือนก่อน

    තාත්තා වෙනුවෙන් දෙන දානේ....සැපේදි ලග හිටිය පවිටු මිනිසුන් වෙනුවෙන් නොදී අසරන දරුවන්් දෙමාපියන් සිටින නිවාස වෙනුවෙන් දෙන්න...මේ හැමදේම ආදර්ශයට අරගෙන අම්මා සහෝදරයින් රැකගෙන දාර්මිකව ජීවත් වෙන්න පුතේ...තෙරුවන් සරනයි...

  • @ShanthiPadmini-lj9fu
    @ShanthiPadmini-lj9fu 2 หลายเดือนก่อน +1

    තිරිසනෙකුටවත් පාරක් ගහන්නේ නැ ඒ සතා කනවනම්. කොහොමද මොන හිතකින්ද මනුස්සයෙක් බඩට විට වෙඩි තියන්න හිතක් දෙන්නේ😢

  • @maheshikachathurangi-ck4qu
    @maheshikachathurangi-ck4qu 2 หลายเดือนก่อน +12

    නිවන් සුව ලැබේවා ඔබතුමාට😢

  • @sonethrasonethra7274
    @sonethrasonethra7274 2 หลายเดือนก่อน

    මේ දරැවන්ට තාත්තා කෙනෙක් නැතිඋනා ගොඩාක් පව් අපරාධ කරල කරපු අයටත් මේ දුක් කවදා හරි දවසක ලැබෙයි ඔබ තුමාට නිවන් සුව ලැබේවා ..යලිත් ඉපදෙන කිසිම භවයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා.නිවනින්ම සැනසේවා.

  • @tusharilanka9367
    @tusharilanka9367 2 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැවේවා වසන්ත අයියෙ අපි ආයේ කවදාද ඔයාගෙ ව්ඩ්යෝ එකක් බලන්නෙ ගොඩාක් දුකයි

  • @dulanjikumarathunga
    @dulanjikumarathunga 2 หลายเดือนก่อน +1

    අම්මෙක් තාත්තෙක් නැති වෙනවා කියන්නේ එ දුක ලමයින්ට දරාගන්න ගොඩක් අමාරුයි..කොහොම උනත් මෙහෙම අපරාධ කරන උන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබල දෙයි.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน

    ඔයාලා පරිස්සමෙන් ඉන්න පුතේ අම්මා හොදින් බලාගන්න සහෝදර බැදීම් හැමදාම තියාගන පුතේ ඔයාලට වරදින්නේ නෑ තාත්තා ඔයාලාව හදල තියෙන්නේ පොලොවෙ පයගහල ඉන්න පුලුවන් විදියට කියලා හිතෙනවා ඔයාලා ඉන්න චාම් බව දැක්කාම බුදු සරණයි ඔයාලා සියලුම දෙනාට අම්මා ඉක්මනින් සනීප වෙලා එනකල් ඔයාලා හොදින් ඉන්න ❤️❤️

  • @ireshadilrukshi9747
    @ireshadilrukshi9747 2 หลายเดือนก่อน +16

    ඇත්ත මේ දරුවා කියන්නෙ ඔය රෙදි උස්සන් කෑගහන උන්ට කරන්න බෑ ඒ මනුෂ්‍ය කරපුවා ,හොද හෝ නරක කිසිම දෙයක්

  • @nzsandaruwan95
    @nzsandaruwan95 2 หลายเดือนก่อน +5

    මේකට සම්භන්ද වෙච්ච උන්ගෙන් පලී ගනින් මල්ලී දවසක. නිවන් සුව ලැබේවා වසන්ත අය්යේ.

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +10

    මොන වැරදි තිබුනා වුනත් තාත්තා නෙ

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน

    ඔයාල ගෙ තාත්ත රජෙක් වගේම තමයි. එයා දිහා බැලුවත් රජ කෙනෙක් වගෙයි. ඔයාල හරිම වැදගත්කමට හදල තියෙනව ඔයාල ගෙ තාත්ත. දැහැමින් ජීවිතය ගත කරන්න හිතට ගන්න. මේ අපරාධය කල අයට වැඩි කාලයක් යන්න කලින්ම දඩුවම් ලැබෙන්න ඕන. නංගිව, සුදු බෝලෙ ආදරෙන් බලන්න තාත්ත වගෙ වෙන්න එයාලට. තෙරැවන් සරණයි.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 หลายเดือนก่อน +1

    රටට කෙසේ වෙතත් පවුලට හොඳ මනුස්සයෙක් වෙන්න ඇති හැබැයි පුතේ තාත්තා කරපු දේවල් කරන්ඩ යන්න එපා අම්මත් එක්ක හොඳින් මුළු පවුලම බලාගෙන ඉන්න

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 หลายเดือนก่อน

    ඒ දරුවෝ හරි ම වැදගත් පෙනුම යි හොඳ වැදගත් විදිහට ජිවන් වෙන්ඩ පුතා අම්මා ත් බලාගන

  • @nayanadasanayaka1514
    @nayanadasanayaka1514 2 หลายเดือนก่อน +12

    නිවන්සුව ලැබේවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +3

    පව් අයියෝ දරුවන්ට කොයිතරම් දුකක් ඇද්ද.කරපු අපරාදෙට නම් හෙනම ගහනවා ගාතකයන්ට.

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 หลายเดือนก่อน +6

    පුතේ ඔයාල සැලේන්න එපා ජිවිතේ ඉදිරියට යන්න නිවන් සුව එතුමාට

  • @Dil-re1gt
    @Dil-re1gt 2 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා. පවුලට හා දරුවන්ට යහපතක්ම වේවා.

  • @NatureMinute1
    @NatureMinute1 2 หลายเดือนก่อน +22

    නිවන් සුව ලැබේවා වසන්ත අයියේ

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 หลายเดือนก่อน +1

    පාලික තෙවරක් පෙරම රටට ආදර්ශයක්

  • @jagathkeerthi-cd7zm
    @jagathkeerthi-cd7zm 2 หลายเดือนก่อน +6

    Newansuwa lebewa වසන්ත අයියාට 😢 🙏 🙏 🙏

  • @ayasha8186
    @ayasha8186 2 หลายเดือนก่อน

    කවුරු මොනා කිව්වත් දරුවන්ට තාත්තා රජෙක් තමයි නිවන් සුව ලැබේවා වසන්තයට🙏🙏🙏🙏

  • @user-kb5uq8ee2h
    @user-kb5uq8ee2h 2 หลายเดือนก่อน

    පුතේ ඔයා හ‍රි කල්පනා වෙන් ඉන්න මේක තිරිසන් ලෝකයක් බුදුසරණයි පුතේ අම්මලා බලාගන්න පරිස්සමින් ඉන්න wasnta අය්යට නිවන් සුව බුදුසරණයි

  • @rangiherath6382
    @rangiherath6382 2 หลายเดือนก่อน +4

    Very sensitive situation for children.

  • @user-ie6ok6tl8u
    @user-ie6ok6tl8u 2 หลายเดือนก่อน +6

    අපට වසන්න අයියාගෙ පුද්ගලික ජිවිතය වැඩක් නැහැ එඋනාට වසන්ත අයියා දරැවන්ට හොද පියෙක් සහබිරිදකට හොද සැමියෙක් අමිිමා කෙනෙකුට හොද පුතෙක් අසර මනුසයගෙ දුක හදු නන කෙනෙක් මොනවා කරන්නද ජිවිතය අපි කාටත් මෙිි දවස එනවා වසන්ත අයියත් එක්ක එකට කාලා බිලා හිටපු අයගෙන් සියට 50ක් වත් අාවෙ නැතුව අැති එ් මනුසයගෙ අවසන් ගමනට වාසියට විතරයි හැම කෙනාම නිවන් සුවය ලැබෙිිවා අයියෙ බිරිදට ඉක්මන් සුවය ලැබෙිිවා😢

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 หลายเดือนก่อน

    ජිවිතේ ඔහොමයි පුතේ 😢ඔයාලා හොදින් ඉන්න සහොදරයො බලාගන්න අම්මා ආච්චී ඇතුලු සියලු දෙනා සමගින් යහපත්ව ජිවත් වෙන්න

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 2 หลายเดือนก่อน +2

    Dukai niwan suwa lebewa.. shakthimathwa anagathaya jayaganna budusaranai...pali ganna epa e ayata vipaka lebei

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +1

    ඔබේ තාත්තා ඔබට වටිනවා, නමුත් , සමාජයට ඔහු පිලීලයක්, දැන් තමා විස්තර එන්නෙ .

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 2 หลายเดือนก่อน

    මිනිස්සු මොන දෙය කිව්වත් ඔබගේ පියාණන් නැතිවීම ඔබටත් ඔබගේ මෑණියන්ටත් කවදාවත් දරා ගන්න බැරි දුකක් පුතේ ජීවිතය අනිත්‍යයයි වටහා ගන්න ඔයාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඇත්තටම හදවතින්ම දුකයි ඇය ඔහුට තිබිච්ච ආදරය මේ වීඩියෝස් සමහර ඒවායින් මම දැක්කහම ඇයට මෙතන ඉන්න බැරි වීම පහු කාලෙක ලොකු දෙකක් වෙයි අයට ඔයාලා සතුටින් තාත්ත බිස්නස් නොකරත් හොඳ විදියට මොනවා හරි ව්‍යාපාර කරගෙන අම්මා අමාත්‍යයෝ බලාගෙන ජීවත් වෙන්න මේ අපරාධය කරපු අයට ලංකාවේ නීතියෙන් ඒ තරම් හොඳ දඬුවමක් ලැබෙන්නේ නැති වුණත් හෘද සාක්ෂියෙන් හා මානව දයාව පිරුණු ලෝකෙන් ඔවුන්ට කිසි දඬුවම් ලැබෙයි

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 2 หลายเดือนก่อน +3

    ඔබට නිවන් සුව පතමි 🙏🙏🙏

  • @sampathigallage3847
    @sampathigallage3847 2 หลายเดือนก่อน +9

    නිවන්සුව ලැබේවා 😢😢😢

  • @lakmini6642
    @lakmini6642 2 หลายเดือนก่อน

    පාතලේ කා එක්කවත් සම්බන්දකම් එපා පුතා...පලිගන්නත් එපා...අද්‍යාත්මයට ලන්වෙලා අවබොධෙන් ජිව්ත් වෙන්න ..
    තෙරුවන් සරනයි

  • @user-mj1hp7yh3v
    @user-mj1hp7yh3v หลายเดือนก่อน

    මොනව නැතත් රත්තරන් දරැවොටිකක් හදල තියෙනවා ජේසු පිහිටයි පුතේ ඔයාලට

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 หลายเดือนก่อน

    නුදුරු මනුෂ්‍ය භවයක්දීම නිර්වාණ මාර්ගය අවබෝධ වේවා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 2 หลายเดือนก่อน +5

    නිවන් සුව අත්වේවා

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 2 หลายเดือนก่อน

    පුතේ,යහපත් විදියට ජීවිතේ ගතකරන්න උත්සාහ කරන්න..ඇත්ත. ඔයාගේ තාත්තා කරපුවා කාටවත් කරන්න බැහැ තමයි.

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน +2

    කුහකයන්ටත් ඒ විදියටම දඩුවම් දෙන්න ඕනේ..

  • @arunaudakara7917
    @arunaudakara7917 2 หลายเดือนก่อน

    වසන්ත අයියා ඔබ යලිත් අප අතරේම ඉපදේවා කියලා මා ප්‍රර්ථනා කරමි ඔබට නිවන් සුව ලැබේ වා වසන්ත අයියා 😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwtku4177
    @kwtku4177 2 หลายเดือนก่อน +3

    Dekapu hoda manussayek niwan suwa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 2 หลายเดือนก่อน

    ඒ ළමයී හරී අහිංසකයී මේ ළමයී ගැනවත් හිතලා ආරක්ශාවෙන්න තිබුනා තන්ට තිබුනු ප්‍රස්න තන්නේ දන්නේ පිට රටකට හරී යන්න තිබුනා..කෙසේ කීවත් කර්ම සක්තිය දරුවෝ පව්😢

  • @Thusijp
    @Thusijp 2 หลายเดือนก่อน +3

    නිවන් සුව පතමි.

  • @priyalfernando7437
    @priyalfernando7437 2 หลายเดือนก่อน

    ඇත්ත ඔයාගේ තාත්තා කරපු දේවල් වෙන මිනිහෙක්ට කරන්න බැහැ. එතරම් ඈමානූශිකයි