Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | මැණික් බයවෙලා කොවිඩ් කියලා...😁😁😁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2021
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | මැණික් බයවෙලා කොවිඩ් කියලා...😁😁😁

ความคิดเห็น • 84

  • @madugamini4368
    @madugamini4368 14 วันที่ผ่านมา +16

    අපිට දැනෙන දුක😢 ඒ පවුලේ අයට කොහොම දෙනෙයිද

  • @PushpaKanthi-ww7ge
    @PushpaKanthi-ww7ge 14 วันที่ผ่านมา +10

    හරිම හොඳ පවුලක් මේදේ හිනයක් වගේ මේ අපරාධකරුවන්ට සාපවේවා😢😢😢😢

  • @ayomawasanthi9401
    @ayomawasanthi9401 18 วันที่ผ่านมา +19

    ලස්සනට ජීවත් වෙච්ච හිත.හොද පවලක්.විනාශ කරපු කාලකන්නින්ට.ලගදිම පඩිසන් දෙන්නම ඕනෙ පවු හිත.හොද මනුෂ්‍යයෙක්

  • @pushpaperera3720
    @pushpaperera3720 2 ปีที่แล้ว +14

    හරිම නිහතමානි පවුලක්. ගොඩක් ආදරේ සියලු දෙනාටම බුදුසරණ .❤️❤️❤️

  • @user-ht5vj6qn6c
    @user-ht5vj6qn6c 18 วันที่ผ่านมา +6

    මටනං හරිම දුකයි මේ පවුලට උන දෙට

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +7

    තෙරුවණ් සරණයි මල්ලිට ගොඩක් පිං මල්ලිට සියලු දෙව්යන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @shalikaperera9407
    @shalikaperera9407 2 ปีที่แล้ว +22

    අසරණ ⁣උන අම්මෙකුයි පොඩි ගෑනු දරැවෙකුයි කුයි වෙනුවෙන් ඔබතුමාට පුලුවන් අයුරින් උපකාරයක් කර දෙන්න.කුලි ගෙදරක හිටියෙ දැන් ගෙදරින් යන්න කියලා යන්න තැනක් නෑ.පර්චස් 02 ක් හෝ කුමන අයුරකින් හෝ ඔබතුමාට හැකි උපකාරයක් කරන්න පුලුවන් නම් බොහොම පිං.කවුරුත් උදව් කරන්නෑ සර් මොනාම හරි පිහිටක් වෙන්න

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว +3

    Oyalage pawula gana balanne harima asaven budusaranai thava thava labevaaaaa👍👍👍👍

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 17 วันที่ผ่านมา +1

    Me video dakiddi hari dukai. Adaren hitapu lassana paulak.e mahathmiyata ikmanin suwaya labewa. Bs jp.

  • @pradeepsusantha9723
    @pradeepsusantha9723 20 วันที่ผ่านมา +5

    niwan.suwa.labewa
    wasantha.aiya

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 2 ปีที่แล้ว +10

    නිරෝගී සුවය පතමි තුනුරුවන් සරණයි ❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 15 วันที่ผ่านมา +3

    හිත හදනwa whife ගෙ bayawenna එපා කියලා ලෙඩ වෙලා ඉන්න කොට ...

  • @muraliadaikan8982
    @muraliadaikan8982 2 ปีที่แล้ว +1

    God bless for your helping people

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +5

    අක්කා ඇයි...අනේ අසනිපයක් දුකක්නමි වෙන්න ඒපා අපි හරිම ආදරයි අක්කේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @jf2219
    @jf2219 2 ปีที่แล้ว +1

    God Bless u & your family 🙏🙏🙏
    Oba samadenatama adarei ❤parissamen inna 🙏🙏🙏"Sudubole adaren mathak karanawa ❤"

  • @miyunihansika1197
    @miyunihansika1197 2 ปีที่แล้ว +2

    Godak pin oyalata mamath oyalaga vidiyo balanawa

  • @nayanakumari2862
    @nayanakumari2862 2 ปีที่แล้ว +3

    Mahathtayo oyata godak pin godak duppath ahinsaka eda wela kannanati ayata udauwak karanna athma ganakata pin

  • @sasanmohammed5320
    @sasanmohammed5320 2 ปีที่แล้ว +2

    His always loving his wife thets y I like this person great family wish you all the best and healthy life

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +12

    ඇයි අනේ සුදු නංගිට සනීප නැද්ද ඔයාලට බුදු සරණයි මේ දවස්වල පරිස්සමෙන් ඉන්න සුදු බෝලෙ කොයි හොඳින් නේද

    • @heshancharuka4660
      @heshancharuka4660 2 ปีที่แล้ว +1

      Oyaga nonata salakana vidiyata tawan hariyanna ona

    • @marimari.fernand0745
      @marimari.fernand0745 2 ปีที่แล้ว

      SUDU.NANGE.ASANEpUNAM.BAYWENNEP.NANGE.wASANT.MHTTYGE.NONATKEYANNE.hODAT.KANN.wATURGODK.BONNNANGE.OYGE.vedyo.ekkmmdakk.sanep.nathnnd.oya.Godak.baywennep.henwel.enn.HODe.jesuphtai.mama.saudi.sita.oyat.ekmnin.sanpmwennkiy.ykhy.karnnm.

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏👌👌👌

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +1

    ගොඩක් pin oba thuma karana me සමාජ සත්කාර walata

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +3

    හැමෝටම බුදු සරණයි 💯💯💯💯👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💘💘💘💘💘💘💘💞💞💞💞💞💞👍👍

  • @Anusha-z3b
    @Anusha-z3b 8 วันที่ผ่านมา

    මේ කරපු අපරාද කාරයොන්ට සහ උන්ගේ දරුවන්ට හෙන ගහපන්

  • @James-kr4lo
    @James-kr4lo 2 ปีที่แล้ว +2

    Great man

  • @sarathwimal9280
    @sarathwimal9280 2 ปีที่แล้ว

    සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว +1

    Godak hodai apa javitha kava hari satutin tyanna puluvan nam apata labana satuta arakshava aki
    Budu saranai parissaman 🌹 👍 👏

  • @rozansaldeen1771
    @rozansaldeen1771 2 ปีที่แล้ว +2

    Surendra Ayiya I love your wife , very much, she is a very simple and humble lady.May god bless her.🌹🌹🌹🌹

  • @sanjanaudaini3421
    @sanjanaudaini3421 2 ปีที่แล้ว +1

    ""Mama reta uyannam".. me wage adarayak labanna akka koy tharam pin karanna athida..Bs oba suwapath wewa.🙏❤❤❤❤

  • @kanjana9507
    @kanjana9507 8 วันที่ผ่านมา

    පව් හෙන ගහනවා මේ අපරාධය කරපු හැම එකාටම😢

  • @nihalfernandosrilankanharm6655
    @nihalfernandosrilankanharm6655 2 ปีที่แล้ว +1

    Aiya I am watching your vido

  • @shamalwijerathna7917
    @shamalwijerathna7917 2 ปีที่แล้ว +1

    Budhusaranai menik akke, oya den dancing karanne nedda, sathutui dekkama. Mawa adunaganna puluwan da , uni eke ogollo apita rag kare 🤭🤭🤭😊😊😊

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +1

    Mr., Wasantha
    I dont like you partying and drinking .But your a good husbund , good father
    down to earth man.
    May Goad bless you and your family .

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 20 วันที่ผ่านมา +1

    හොද මනුස්සයෙක්

  • @prasadjayashantha9719
    @prasadjayashantha9719 2 ปีที่แล้ว +1

    Tunuruwan saranai girgau lebew

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว +1

    බැරි මිනිස්සුට උදව් කරන උත්තමයෙක් තුරැනුවන් සරනයි

  • @muraliadaikan8982
    @muraliadaikan8982 2 ปีที่แล้ว +1

    Dont worry God bless u

  • @mohomadarshad8440
    @mohomadarshad8440 2 ปีที่แล้ว +1

    අනේ අපිටත් උදවු කරන්න පුලුවන්ද පවුලටම බුදුසරනයි

  • @sosick5163
    @sosick5163 3 ปีที่แล้ว +1

    Hamoma parissamen 🙏🙏🙏

  • @Sandun-ur9fb
    @Sandun-ur9fb 20 วันที่ผ่านมา +1

    Ajaramara niwansuwa ath wewa .oyage waif menik akkata tunuruwange ananthau siyalu guna balayen. 33 kotiyak Devi devatha wahanselage araksawen Ikman nirogi suwayama lebewa.lebewa.lebewa.

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 2 ปีที่แล้ว +3

    Kochchara salli thibbath thamange nonata oya widiyata adare karana kenek dakkamai.dakkath sathutui sir

  • @user-en3nv5pe7u
    @user-en3nv5pe7u 11 วันที่ผ่านมา

    Harima ahinsaka akka kenek oya denna kochchara aderen hitiyada dukai akke oyage femily ekata una aparadeta

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว +1

    Ane deyyane sudu leda welaa moonen hodata penawaa malaanika wela...paw...wasantha lokka nam yanin enin gamanuth pinak thamai kara ganne....ane apita hambenne nahane maga thotakadi....ekatath api pin karala thiyenda one neda???😝👍💕

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 10 วันที่ผ่านมา

    අනේ දෙවියනේ මේ වගේ ලස්සන පවුලකට මොකද මේ උනේ 😢😢මේ අපරාධය කල හැම ඵක්කුටම සාප වේවා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 11 วันที่ผ่านมา

    කඩෙිකට බඩු ගන්න ගියොත් තවත් කඩෙිට බඩු ගන්න එන අයගෙත් බිල් ගෙවලා එතුමා ගන්න බඩු වලට වැඩියෙන් ගාන ගෙවලා යනවා. එතුමා වැනි ❤ ආදරණීය මිනිසුන් මෙි රටෙි ඉන්නේ අතලොස්සක් පමණයි. එතුමා මහන්සි වෙලා හමිබ කරපු සල්ලි තනියෙන් කෑවෙි නෑ සල්ලි ගොඩ ගහ ගන්න උත්සහ කලෙත් නෑ. හරිම දුකයි අප අතරින් වෙන්වීම ගැන . නැවත අප අතරට එන්න. ඒ සුන්දර සිනාව අපගේ හිත් තුල සදාකාලික රැදේවි.

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 13 วันที่ผ่านมา

    Harima hoda manussayek

  • @sujithkumara3943
    @sujithkumara3943 2 ปีที่แล้ว +3

    ඔයාලා කාටත් බුදුසරනයි සියලුදෙවියන්ගේ පිහිටයි ❤️

  • @rohinikumudu4437
    @rohinikumudu4437 2 ปีที่แล้ว +1

    He is good guy

  • @natashaminoni3240
    @natashaminoni3240 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 15 วันที่ผ่านมา

    💐

  • @komarysirlnky303
    @komarysirlnky303 4 วันที่ผ่านมา

    🙏🥰

  • @Db4747.
    @Db4747. 2 ปีที่แล้ว +2

    විඩියෝ නෝකර කරන උදවිවක් කරනවනමි අගයමි තමුන්ට පුලුවන්නමි අසරනයන්ට පිහිට වන්නට එය රටට පෙන්නන්න අවෂ්සය නොවෙ ඔබට ඇති තරමි සල්ලි ඇති නමූත් ඔය කිසිම දෙයක් අපි යද්දි අරන් නොයයි එයයි බුදු දහම

  • @ranidas5788
    @ranidas5788 13 วันที่ผ่านมา

    hetha hodapaulak ada ama paulama anatha wela kalakanne sakkele rodeyekuta udau karanna gehen to okunta henama gahanawa😢😢😢😢😢😢😢😢😢

  • @nelum5753
    @nelum5753 2 ปีที่แล้ว +2

    Ane oyala adarwn innawa..shok..bs

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 14 วันที่ผ่านมา

    Ane itin dan mewa baluwaham godak dukai.ae itin kawadawath dakinne na.hari sathutin unni paula kawa

  • @dimuthsuranga757
    @dimuthsuranga757 3 ปีที่แล้ว +3

    ane ayye moko wela තියෙන්නේ .ඔයාලා wage අයට කරදරයක් wenna epa කියලා හදවතින්ම පාුර්ථනා කරනවා .මොකද ayye ඔයාලගෙ salli නිසා newei.නිහතමානී කම නිසා .මොකද oඔයාලා wage අනිත් aya.දුප්පත් මිනිහා ගණන් ganne.e අතරින් oya දෙවි කෙනෙක්
    ඔයාලා wage මිනිස්සු me රටට ඕනි .ඔයාට lලස්සන family එකක් thiyanawa.
    ඔයාගෙ wife නිහතමානී ගැහැනියක් .
    oyage පවුල ලස්සන වෙලා තියෙන්නෙ eya නිසා කියලා hhitenawa .oyath පරිස්සමින් ,akkawath දරුවොත් පරිස්සම් karanna .mokada api ඉස්සරහට ජීවත් වුනොත් ඔයාලා wage aya ඉන්න ඕනි .api wage හැදීගෙන ena punchi paul වලට ආදර්ශයක් ගන්නා .
    ඔයාලා හැමෝටම නිදුක් නිරෝගීව ජීවත්වීමට වාසනාව lලැබේවායි හදවතින්
    පුුුර්ථනා කරනවා!!!!!!!❤️❤️❤️❤️❤️❤️

    • @fawmy9609
      @fawmy9609 2 ปีที่แล้ว

      👍👍🤲🤲🤲💚💚

  • @dilhaandrahennadi9887
    @dilhaandrahennadi9887 13 วันที่ผ่านมา

    Paw lassana pawulak.winasa una balan iddi..

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 ปีที่แล้ว +1

    Ane ayye ei akkata sanipa nedda ane pau eyata bs .

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 2 ปีที่แล้ว +1

    Pinwantha wasanawantha minissu

  • @nilmini2246
    @nilmini2246 16 วันที่ผ่านมา +3

    කොච්චර ආදරේන් හිටපු පව්ලක්ද පව් එයා නෝනට තියෙන ආදරේ 😢

  • @milanifernando2593
    @milanifernando2593 5 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 14 วันที่ผ่านมา

    Ara kollo dennai kellai. Godak ahinsaka daruwo. 🥺pau.... Karnaya patisan denawa wadi kal yanna epa me aparade karapu parayonta daduwam labei hawul una hema ekatamai

  • @madushan9967
    @madushan9967 19 วันที่ผ่านมา

    😭😭😭🙏

  • @pradeepkumara4529
    @pradeepkumara4529 14 วันที่ผ่านมา

    Mr

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

    NIYEMAIY GODAK SATHUTUIY
    BUDUSARENAIY OYALA SIYELLU DENATEMA
    OBE THUMANLA SIYELLU DENATEMA SUBEMA SUBE ANAGETHEYAK WEWAA
    WADI WADIYEN LABEEWA
    OYALA SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY
    JAYEWEWA

  • @chanakamadushanka2079
    @chanakamadushanka2079 2 ปีที่แล้ว +1

    😢

  • @renubopagoda484
    @renubopagoda484 2 ปีที่แล้ว +1

    Attama ayye oyalata wadiyen labenna ona godak salli tiyena aya dupatage duka danne nha e atin oyala nam godak hodai hamadama nirogewa inna labewa jesu pihitai!

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 13 วันที่ผ่านมา

    Eya pala karanne eyage pawle dewal apita mokada balanna bari kenek nikan edahalla eyage u tub eka wennathi paw eyage gathi guna hodai manussainta paw hitha hoda minisek paw

  • @ajithkumara2401
    @ajithkumara2401 14 วันที่ผ่านมา

    Paw Ahinshaka Manussaya
    Nona

  • @udenipriyadarshani4840
    @udenipriyadarshani4840 2 ปีที่แล้ว

    Duuppat minisunta karana de kiyanna Epa

  • @sandaruwanimadurangani9894
    @sandaruwanimadurangani9894 18 วันที่ผ่านมา

    😢😢😢😢

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 14 วันที่ผ่านมา

    Hoda kenek. Apita denena duka mewa dakinakota danna epa mewa papuwa pelenna enawa deviyane😢

  • @ritatwelco1566
    @ritatwelco1566 ปีที่แล้ว

    Aiye puunchi udawwak karannako abaditha kenekuta....

  • @Jayaacademy93
    @Jayaacademy93 17 วันที่ผ่านมา +1

    අයියෝ මුගෙ ලොන්ත වීඩීයෝ හරිම කරදරයක් උනානෙ😂😂😂

    • @siimooooo
      @siimooooo 14 วันที่ผ่านมา

      ඉතින් අකැමැති ඒවා බලන්නේ ඇයි .කුහකයෝ මානසික ලෙඩ්ඩු

  • @di3kulatunga161
    @di3kulatunga161 12 วันที่ผ่านมา

    😪😪😪😪😪😪

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 13 วันที่ผ่านมา

    Methna inna kauda

  • @maashamaasha8395
    @maashamaasha8395 18 วันที่ผ่านมา +1

    මිනිහා කවුද කියල දන්න කෙනෙක් වෙන්න ඇති උඹේ සල්ලිවලින් දරුවන්ට කන්න කෙසෙල් ගන්නවට වැඩිය හොදයි මගේ සල්ලි වලින් ගන්න එක කියල ඒ මනුස්සයට හිතෙන්න ඇති.😂😂😂😂 ඩ්‍රාමා මේවනේ 😂දේශපාලනයට බහින්න සිහිනයක් දකින්න ඇති😂 බලෙන් අඩගහල දෙන්නේ කුසල් හාමි 😂

  • @inokachandani1467
    @inokachandani1467 10 วันที่ผ่านมา

    Pau lassna paulak.