කිර්ති විජයබහාහු පණාකඩුව සන්නස | keerthi vijayabahu | Neth fm Unlimited History Sri Lanka 113 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 182

  • @chamilamax
    @chamilamax 2 ปีที่แล้ว +15

    අවුරුදු 74 ක චෝර පාලනයෙන් බැට කමින් සිට්න අපේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට, අවුරුදු 77ක චෝල පාලනය පිළිබඳවත් ඉන් නිදහස ලබා ගත් අයුරු පිළිබඳවත් කියා දෙන ඔබ දෙපලට බොහොම පින්..

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 2 ปีที่แล้ว +8

    මේ දීන පාලන තන්ත්‍රයෙන් රට ගලවා ගැනීමට නිසි නායකයෙකු බිහි වීමට මහා විජයබාහු රජ උතුමන්ගේ පනාකඩු තඹ සන්නස ජනතාවට හෙලි කිරීමම හේතු වේවා 🙏 ඔබ දෙපලට අප ණය ගැතියි🙏

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว +5

    මම මෙි වැඩසටහන හැමදාම අහනව හරිම කැමතියි රට අතීයෙ තිබුන විදියට දැනුත් තියෙනවනමි ඉතිහාසය නිවැරැදි තොරතුරු කියාදෙනවට ගොඩක් ස්තුතියි

  • @ruvinibandara4482
    @ruvinibandara4482 2 ปีที่แล้ว +12

    අපට එක සම්පූර්ණ වැඩ සටහනක් පණාකඩුව තඹ සන්නස ගැන ඉතාම ඉක්මනින්, කල් නෑරම කළ හැකි දැයි ගෞරවාන්විව ඉල්ලමි.. 🙏

  • @lakshithapfl1696
    @lakshithapfl1696 2 ปีที่แล้ว +4

    කීර්ති කුමාරයා බලා ගත්ත කෙනා,ඉස්සර තිබුන ප්‍රභූ ආරක්ෂක ඒකකයක කෙනෙක් වෙන්න බැරිද, එහෙම ඒකකයක් තිබුනා වෙන්න බැරිද.

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 ปีที่แล้ว +9

    අනෙ මේ.. ලබන සතියෙ මුලු කාලයම 1 විජයබාහු රජු වෙනුවෙන් වෙන් කරන්න... ගොඩ කාලෙක ඉදන් බලන් ඉන්නෙ එතුමගෙ කාලෙට එනකන්.. ඒක ඉවර කරලා අනිත් දේවල් කතා කරන්න

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 11 หลายเดือนก่อน +2

    ශ්‍රේෂ්ඨ 1වන විජයබාහු මා පෞද්ගලික ව අතිශය ප්‍රිය කරන රජු 🔥❤️

  • @chinthasamat7055
    @chinthasamat7055 2 ปีที่แล้ว +3

    Eagerly awaiting for the next episode. ❤️

  • @nawmaharagama6846
    @nawmaharagama6846 2 ปีที่แล้ว +5

    1 විජයබාහු රජු නොහිටින කොටින් සමග යුද්ධය අපි පරාජයට පත්වන බව හිටපු හමුදාපති කෙනෙක් දේශනයකදි ප්‍රකාශ කරනව මා විසින් අසාසිටියා.

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +2

    ස්‍තුති ස ඔබට මවුබිම යනු අප මුබිමේ‍ වරිගයාට වටහාදිම ලංකා ඉතිහසයෙන්‍ම ඔබ දෙපලටත්‍ රටටත්‍ බුදු සරණත්‍ දෙවමය පිහිට වේ‍වා 🙏🏼🍂🇱🇰🕊☸️✝️🙏🏼👩🏻‍🤝‍👨🏽🌦👏🏽👏🏽

  • @sanjayageeth1242
    @sanjayageeth1242 2 ปีที่แล้ว +8

    විජයබාහු රජු නැතිව ලංකාව කියා දේසයක් නැ කියා ඉංදියාවේම මහාචාර්යවරයකු කියා තියෙනවා .

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +4

      ඉතිහාසය පිලිබද ඉන්දියානු මහාචාර්‍ය නීලකන්ට ශාශ්ත්‍රි මේ ගැන වටිනා කියමනක් කියා තිබෙනවා. කවුරුහෝ සින්හල කම ගැන කියන්නේ නම් සින්හල ජාතියේ පියා මහා විජයබාහු මිස වෙන කෙනෙක් නෙමේ. විජයබාහු බිහිවුනේ නැත්නම් ලංකාව දෙමල රටක් වනු ඇත.අමුත් අදත් අපි අදහන්නේ දුටුගැමුනුය.

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 2 ปีที่แล้ว +5

    විජයබාහු නාමය දිගුකල් දිනේවා!!!!

  • @shanukaweerasinghe1136
    @shanukaweerasinghe1136 2 ปีที่แล้ว +5

    ඊලඟ කොටසෙ නම් නුවන් අතර මැද වෙන පාරවල් වල නොගිහින් විජයබාහු රජ්ජුරුවෝ ගැනම සර්ට කියන්න දෙන්න

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +1

    Thank you sir🙏

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      Most welcome

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +6

    ඇයී මේ පොලොන්නරු යුගයෙන් පස්සේ බහුතරයක් රජවරූන්ගේ නම් අගින් "බාහු" කොටසක් ආවේ(අනුරාධපුර යුගයේත් ගජබාහු වගේ රජවරූ ත් හිටියා )...Kshatriya අයට සිංහලෙන් ආපු කොටසක් ද? මේ...(මහා බ්‍රාහ්මයාගේ බාහු වලින් Kshatriya උපතලැබුවා කියලා චතුර්වර්ණ ගැන තියන කතාවත් එක්ක..බාහු කියන නාමය Kshatriyonta එකතුවුනා ද?) ප්‍රශ්න නම් මුල ඉදලාම 100ක් විතර අහලා ඇති නමුත් අපි වෛද්‍යවරූ නොවන නිසාද දන්නේ නෑ උත්තර නම් ලැබිලා ම නෑ..

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +1

    Lesons to digest from the Past historical information that is relevent to the present turbulent times Excellently presented by prof somadeva. Touching on nuanced colonial governing of "chola traders" ending in social unrest and the emergence of a intelligent ethical leader tutored by a wise counceller. examples for our crying need at present for making social changes in the system of education,law and order etc to facilitate choosing appropriate leaders.kumari jayswardhana's book is on the reading list of post colonial studies in many universities in the west.perhaps it could be translated to sinhala.many thanks to prof generating nuanced views.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +2

    මොහාන් රාජ් මඩවල ගේ ආදරණීය වික්ටෝරියා කෘතිය බලන්න. රේන්ද පරපුර තුලින් දේසපාලකයො බිහිවෙන එක ගැන තව උදාහරණයක්

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගෙයි ...

  • @neilwelagedara
    @neilwelagedara 2 ปีที่แล้ว +2

    ලංකාව ඔය කියන තරම් පවුල් වාදය කර පින්නාගෙන සිටින බවක් මම නම් පිළිගන්නේ නැහැ. පවුලෙන් දේශපාලනයට ආපු අය ඉන්නවා ඇත්ත. හැබැයි මිනිස්සු චන්දය දීලා ඒ අය පත් කරගත්තේ පවුල නිසා නොවෙයි. අරක මේක නිකන් දෙන්නම් කියපු නිසයි. පසුගිය දශක ගණනාවක ඡන්ද පොරොන්දු දිහා බලන්න. මෙහෙම නිකන් අරන් ලෝකෙට කයිවාරු ගහන ජාතියක් ලොවේ තවත් නම් නැතිව ඇති.
    අද ඒවාට ගෙවන්න වෙලා තියෙනවා.

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +3

    ♥️

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +5

    මේ කාලේ දළදා වහන්සේ වැඩ සිටියේ කොහෙද ? කාගේ රැකවරණය යටතේද ? විස්තරයක් තිබේද ?

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว +3

      දළදාව අර්බුද කාලේ කොහෙද තිබ්බේ කියලා සදහනක් හරියටම නෑ.. හැබැයි තියෙන්න පුළුවන් විශ්වාස තැන රුහුණ...

  • @udayaprasanna2708
    @udayaprasanna2708 2 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +2

    දණ්ඩනායක කියලා පදවියක් ගැන මට මතකයි බාහුබලී චිත්‍රපටයෙත් කියවෙනවා.

  • @rajeevherath807
    @rajeevherath807 2 ปีที่แล้ว +1

    🙏👍

  • @damithlakmal
    @damithlakmal 2 ปีที่แล้ว +5

    වෙන වෙන කිසිදු කතාවක් නොකොට විජයබාහු රජතුමාගේ කතාව සහ තඹ සන්නස ගැන ඇසිමට අපට ඉඩ කඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු පිං හැමොටම

  • @nalinpalawinnage861
    @nalinpalawinnage861 2 ปีที่แล้ว +2

    පණාකසඩුව සන්නස සොයා ගත් ආකාරය දැනට තිබෙන ස්තානය ගැන පූර්ව පැහැදිලි කිරීමකුත් කෙටියෙන් හෝ කරලම ඊලග වැඩසටහන පටන් ගන්න කියල ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි

  • @mj7511
    @mj7511 2 ปีที่แล้ว +4

    සර් මුලතිවු කුරුන්වදාශෝක විහාරයේ අතීතය ගැන තොරතුරු ගෙන්න පුලුවන්ද?

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +1

    This Panakaduwa Sannasa was found in a village in Matara District and it is close to my father's village.

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    ❤❤

  • @haasampath
    @haasampath 2 ปีที่แล้ว +1

    1/2) ලංකාවේ ප්‍රස්නේ මෙවෙද්දී තියෙන්නේ බරපතල තත්වයක, එකට මෙවෙද්දී හේතුව remittance 500 $ මිලියන මාසෙකට එන එක නැවතීම tourism
    $300 මිලියන්(2019 සාපේක්ෂව), ඒ නිසා කවුරු ආණ්ඩු කරත් ඒ සල්ලි එන්නේ නැත්නම් කලින් ලෙවෙල් වලට මේක ගොඩ දන්නා බෑ, එකට හේතුව පහුගිය මාස 10ක
    ඉතිහාසය analyze කරලා බලද්දී තේරෙනවා, මාසෙකට ඕන තෙල්, ගැස්,බෙහෙත්, පොහොර වගේ අත්‍යවශ්‍ය දේවල් වලට වත් 800 යන්නේ නෑ
    හැබැයි අපි හැම මාසයක් ගානේ 800 මිලියන අහිමි කරගන්නවා 2019 income එක්ක බලද්දී, අර්බුදයට හෙතුව විදියට කියන නෙලුම් කුලුන,MRIC,මත්තල එයාර් port,සූරියවැව ground ඔක්කොම හදන්න ගියාට (මිලියන 450 US $)වැඩිය වැඩිය මාසෙකට මෙවෙද්දී remittance/tourism වලින් විතරක්අහිමිවෙන ගාන, කොටින්ම මස දෙකෙන් අහිමිවෙන ගාන හම්න්බන්තොට වාරයේ වියදමට වැඩිය වැඩියි, එතරම් මුදලක් මස ගානක් අහිමිවෙද්දී රට සාමාන්‍ය තත්වේ තියේවිද? ඉස්සරහටත් මෙහෙම ගියොත් සාමාන්‍ය වේවිද ? හීනෙන්වත් එහෙම හිතන්න පුලුවන්ද? අපි remittance වලින් විතරක් මේ අහිමි කරගැනීම කර ගන්නේ පහුගිය අගෝස්තුවේ ඉදලා, tourism වලින් අවුරුදු 2.5 ඉදලා... රටේ RESERVES තිබ්බේ $ මිලියන් 7200, පහුගිය කාලය ඇතුලත මිලියන් 13,000 කට වැඩිය ණය ගෙවල තියනවා. ඉතින් researves ඉතුරු වේවිද? TOURISM වලින් විතරක් අහිමි උන මුදල $මිලියන 10,000 කට වැඩියි, remittance වලින් $මිලියන 5000 වගේ, එහෙම ආර්ථිකයක් මෙහෙම තත්වයකට යන එක පුදුම වියයුතු තත්වයක් නෙමෙයි, January, February වෙද්දී touristල ලක්ෂයක් පැනලා අපු එක දැන් 30,000, මොකද current, තෙල් ප්‍රසන, උත්දගොෂණ නිසා, january වෙද්දී ඒ තත්වෙට අවේ remittance අවේ නැති නිසා කලින් ලෙවෙල් වලින් මාස ගණනක් තිස්සේ හා එහෙම remittance නොලැබී තියෙද්දිත් market එකේ තිබ්බ dollar ටිකත් අරගෙන ණය ගෙව්වා නිසයි default නොකර. අන්තිමේ tourism වලින් එන අදායම අඩු උන එකයි එකෙන් උනේ remittance නවත්තලා... ණය නොගෙවන default තත්වයක් තුල රටේ dollar ලැබීම ප්‍රමාණවත් රට සාමාන්‍ය විදියට ගෙනියන්න, එක කරන එක නැති උනේ remittance/tourism නැති උන නිසයි,(default කරාට එක සරල නෑ එකේ බරපතල කම ඉස්සරහට නඩු පිට නඩු එද්දී තේරේවි, july ගෙවන්න තියන එකට දැම්මම නඩු වැටිලා) මුලින් කිව්වේ float කරන්නේ නැති නිසා remittance එවන්නේ නෑ කියල හැබැයි April float කරලා තියෙද්දිත් marchවලට වැඩිය අඩුයි මිලියන 200 ගණනකට බැහැල, සාමාන්යෙන් 700 පැනල එන්න ඕන, පෝලිම්, බඩු මිල වැඩිවීම්, එහෙම නැත්නම් බඩු හිග කම,
    ඕව ඇවිත් dollar ප්‍රස්නේ එක්ක ඇති උන ප්‍රශ්න, ඇත්ත ප්‍රස්නේ dollar එහෙමනම් උත්තරෙත් dollar වෙන්න ඕන, රටේම මිනිස්සු remittance ටික බැංකුවලින් ගෙන්න ගන්න ට්‍රය් කරන්න ඕන..., dollar ටිකක් එද්දී රටේ ප්‍රසන අඩුවෙද්දී september/ august season එකත් එක්ක tourism හැදිලා හෙමින් රට සාමාන්‍ය තත්වෙට එනවා ඒ නිසා ඉක්මනින් කරන්න ඕන remittance හදාගන්න ට්‍රය් කරන එක,
    එත් අපි කරන්නේ කදුළු ගැස් ගෙන්න dollar use කරනවා කියල එවන්න $ එවන්එන එපා කියනවා, ඉතින් හිතන්නකෝ අපෙ දැනුම... දැන් මොකද්ද උනේ රටම එක තැන නැවතිලා, ඒ නිසා අපි ඉන්නේ කබලේ එකෙන් ලිපට වැටෙන්න යන්නේ, ඊට කලින් කබලෙන් පැනගන්න ඕන... එකට මග remitance විතරයි, කොටින්ම අපිට IMF එකෙන් බිලියන 3ක් ලැබුනත් ඊලග මස 4 පස්සේ අපි එවෙද්දී remitance/tourism වලින් විතරක් 3.2 බිලියන නැති කරන් මාසෙකට 800 ගානේ, ඉතින් IMF වැඩක් වේවිද ? දැන් අපි බලමුකෝ බැංකු වැලි නොඑවා undiyal දැම්මම වාසිද කියල?
    සිමෙන්ති කෝට්ටේ 3200 නම් ඒ කියන්නේ තිබ්බ වගේ 3 ගුණයකටත් වැඩියි, නමුත් $ එක වැඩි උනේ 100%(203 ඉදල 400), යකඩ/tile වගේ හැමදේම වැඩියි 300% එහා අනිත් බඩු මිලත් එහෙමයි, ඉතින් undiyal එවල ගෙයක් හදන්න පුලුවන්ද? වහනයක් ගන්න පුලුවන්ද? ලක්ෂ 50 වාහනේ දැන් 150 පැනල, leasing rate 10% දැන් 22% පැනල, ජීවත්වෙන්න පුලුවන්ද? ලාබයක් උනාද undiyal? ගැස් මිල දැන් තිබ්බ වගේ 4 ගුණයක් හැමදේම මිල වැඩිවෙද්දී උන්ඩියල් ලාබයක් නෑ, අන්තිමේ රටට අයේ එද්දී රට අපායක් වෙලා තියේවි...
    හොදම විහිලුව එ එකක්වත් නෙවි...

    • @haasampath
      @haasampath 2 ปีที่แล้ว +1

      2/2) february මාසෙට සාපේක්ෂව රුපියල නිදහස් කරලා ලංකාවට වැඩිපුර $එවල තියෙන්නේ ඊලග මාස 2 ම මිලියන $150 යි හැබැයි අපි එ මිලියන 150 ගෙන්න ගන්න ගිහින් $ ඒක 100% වැඩි කරගෙන භාණ්ඩ හා සේවා 300% වැඩිපුර මිලක් ගෙවල $ මිලියන 4000කට වැඩිය බන්ඩ හා සේවා ලබාගෙන, කොහොමද ඒක හිනවෙන්නද? අඩන්නද?අන්න එ හේතුව නිසයි අලුත් Governor නැවත $ එක පාලනය කරන්නේ, මොකද FLOAT කලාට $ එන්නේ නෑ, භාණ්ඩ සේවා මිල ඉහළ යනවා විතරයි, අනාගතේ පුරාමත් වෙන්නේ එක, ඉතිහාසය පුරාම ඩොලර් එක පාලනය කරලා තියනවා, එක රටේ ජනතාවට ධනාත්මක පැත්තට බරවයි වාසි ලැබුනේ, මොකද ආනයනික භාණ්ඩ වල මිල අඩුයි, දැන් මොකද්ද උනේ කවුරුත් කිව්වා නේද float කරන්න කියලා, දැන් එ කියපු ආර්ථික ආචාර්යවරු/ දේශපාලන පක්ෂ/ TV, RADIO, සමාජ ජාල පඩිවරු කොහෙද? දැන් fixed තියෙන්නේ කියන්නේ නෑනේ FLOAT කරන්න. IMF එකටත් උවමනා උනේ එකම නේද? දැන් තේරෙනවද FLOAT කිරීමේ බරපතල තත්වය, අපි එකමුතු රටක් නම් අපිට මෙහෙමවෙවිද? $ එකත් එක්ක තෙල් මිල යද්දී සියල්ල නැවත නැවතත් ඉහළ යනවා, අන්තිමේ වෙනස උනේ කලින් ආණ්ඩුවෙන් දුන්න වැඩිපුර රු 20 දැන් දෙන්නේ undiyal වලින් නමුත් බඩු මිල එක්ක තේරුමක් නෑ... ලෝක ඉතිහාසේ පසුගිය අවුරුදු 40/50 වැඩිම inflation එක වගේම පොලි අනුපාත දැනට යන්නේ, එ නිසා දියුණු රටවල් පවා අමාරුවෙන් යද්දී අපි ගැන කවර කතාද?
      බෙහෙත්/තෙල්/ පොහොර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගේන එක හීනයක් ලබන අවුරුද්දේ මෙහෙම ගියොත්, ඉන්දියාව හැමදාම දෙන්නේ නෑ.. අපි මේ අවුරුද්ද කොහොම හරි ගියාට ලබනාවුරුද්දේ කවුරුවත් නෑ...මොකද අපි ගන්න තියන ඔක්කොම අරන් වියදම් කරලත් ඉවරයි ඒ වෙද්දී... පේනවනේ දැන් අපි ඉන්න තත්වේ... මොකද කියන්නේ බෙදිලා මරගමුද ? එකට ගොඩ දාමුද ?
      ඒ නිසා අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ... එක එකාට බනින්නේ නැතුව මේ වෙලාවේ ගංවතුරේ එක කොටේ පෙරලෙන්න නොදී balance කරන් යන නයයි මුගටියයි වගේ හරි කමක් නෑ මුළු රටම එකතුවෙලා රට හරි පාරට අරන් එලවන එවුන් ඉලගට එලවල මේක ඉවර කරමු, නැත්නම් අපි හැමෝම කබලෙන් ලිපට වැටෙනවමයි ආයේ එකේ දෙකක් නෑ.. remittance කියන්නේ රටේ අනාගතය, පිටරටවල ළමයි pocket money එකතු කරලා ලංකාවේ අර්බුදේට එවද්දී අපි මොකද මේ කරන්නේ? දවස් කීපයකින් විසදන්න පුළුවන් ප්‍රස්නයක් මාස 6 ක්‌ අරන් ආව තැන මදිද? අපි ජාතියක් විදියට මොකද්ද ඇත්තටම මේ කරමින් ඉන්නේ...? ලංකාව නැවතත් පෙර තිබු ලංකාව බවට කිසිදා පත්නොවනු ඇත..., උත්තරය අපේ අතේ, ඒ උත්තරේ තියාගෙන අපි බලා සිටින අවාසනාවන්ත ජාතියක් අපි 👍🙏🙏🙏

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 2 ปีที่แล้ว +3

    Sir...,where is Sithnarubima is situated in related to so-called 'Sithnarubima Budalna' ?

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @kapiahettiarachchi4019
    @kapiahettiarachchi4019 2 ปีที่แล้ว +4

    මහාචාර්ය තුමණි පණාකඩුව තඹ සන්නස සොයාගත් ආකාරයත් වැඩසටහනට එකතුකරන්න...

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 2 ปีที่แล้ว +2

    Mata ee sannasa gana dhanagannama oni sir hama dheyakma visthara karala dhenna pliiss,anagatheta godak wadhagath wena sandhisthanayak eeka

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි

  • @ishanchinthana8022
    @ishanchinthana8022 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @xhelaya9311
    @xhelaya9311 2 ปีที่แล้ว +2

    ඩොලර් ලබා දෙන්න අයියෝ... 😁🙏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @arunashantha2119
    @arunashantha2119 2 ปีที่แล้ว +2

    Sir ගේ හඩ මදිනේ

  • @nuwanmaduranga88
    @nuwanmaduranga88 2 ปีที่แล้ว

    💡💡💡💡

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +1

    Thank you so much!
    Can you tell us what kind of people can write on the bronze plates. I heard about people who lived in WEKOLADENIYA had this ability.
    Theruwansarani to all of you, Sri Lankans and the Whole World!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      යන්ත්‍රමන්ත්‍රගුරුකම් කරන අය තඹතහඩුවල මන්තර ලියල සුර ඇතුලට දාල දෙනව. පිත්තල කැටයම් කරන අය ඉන්නව.

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว +2

      පෙරිය පුලියන්කුළම ක්‍රි පූර්ව වල සෙල්ලිපි කිහිපයක් 1 තබකර තිශ පුත රොණිගුතශ ලෙණෙ ( තබකර =තඹකරු තිස්සගේ පුත් රොහිණිගුත්තගේ ලෙන ), 2 තබකර (තඹකරු )පුශශච ශුමනශ ච ලෙණෙ 3 ගපති තොපශ(තොපශ =ලෝකුරුකරු ) ශුමන කුලශ ලෙණෙ ශගශ දිනෙ අගත අනගත චතුදිශ ශගශ පශුවිශරෙයෙ(ලෝකුරුකරු කියන්නේ මම හිතන්නේ ලෝකඩ)

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      ඈන්ජලෝ ඔබගේ සේවය අනර්ඝයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      Thank you. තියෙනව, තියෙනව, 350, 351, අර අභිලේඛණ සයිට් එකේ බැලුව. "පෙරිය පුලියන්කුළම" කේෂේත්‍ර 2ක්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      @@angelonugara3125 Thank you. තියෙනව, තියෙනව, 350, 351, අර අභිලේඛණ සයිට් එකේ බැලුව. "පෙරිය පුලියන්කුළම" කේෂේත්‍ර 2ක්

  • @siwanthamendis8426
    @siwanthamendis8426 ปีที่แล้ว

    කාලීන අවශ්‍යතාවයක්..හරි වටිනවා ඔබතුමන්ලා ගන්නා උත්සහය.දීගායු වේවා...තෙරුවන්සරනයි

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 2 ปีที่แล้ว +2

    ඇත්තටම එකල රජකෙනෙක් පත් කරගන්න ජනතාව විසින් බලපු නිර්ණායක මොනවාද මහාචාර්ය තුමනි.?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐

  • @neilwelagedara
    @neilwelagedara 2 ปีที่แล้ว +1

    ඉන්දියාව පවුල් වාදයෙන් එලියට ගියා කියන්න තෝරගත්ත සෝනියා ගාන්ධි උදාහරණය නම් ඉතාම ලාමකයි. සොනියාගේ වාසගම ගාන්ධි බව අමතක කලාද නැතිනම් හදිස්සිය නිසා අමතක වුනාද. ගාන්ධි පවුලේ නොවූනා නම් ඇයට කරන්න ලැබෙන දෙයක් නැහැ. පවුල්වාදය තුල පවුලට එකතු වුනාට පස්සේ කොහෙන් ආවත් එකයි. එහෙත් සෝනියා කිසි දින ඉන්දියාවේ පාලනයට නිල වශයෙන් (මන්ත්‍රීවරියක් ලෙස හෝ ඇමතිවරියක් ලෙස) සහභාගී වී නැත.
    ඉන්දියාවෙන් හරි නම් ගන්න තිබුන උදාහරණ අතල් බිහාරී වජ්පායි හෝ නරේන්ද්‍ර මෝඩි. ඒ අයගේ දේශපාලනයට එකඟ නැති හින්දද උදාහරණයට නොගත්තේ?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එයාට එන්න බැරි ඉතාලි ජාතික කෙනෙක් නිසා

  • @nandasirithalahitiyage6144
    @nandasirithalahitiyage6144 2 ปีที่แล้ว +3

    Nu1,what assurance you have that these rogues won't import tear gas, arms and ammunition , in stead of medicine if dollars are sent ?Their history is like that.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +2

    🙏 112 --> 114 ?

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 ปีที่แล้ว

    විජයබාහු නාමය දිගුකල් දිනේවා!!!! ❤🧡💛💚💙💜🤎🤍❤‍🩹

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 11 หลายเดือนก่อน

    පුලුවන් නම් 1 වන විජයබාහු රජුගේ සංග්‍රාම ව්‍යාපෘතිය පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්න

  • @kdmdharmapala7694
    @kdmdharmapala7694 2 ปีที่แล้ว

    Gobi kariya wasam kiyanna wachanaya Weda wasam wenuwata bawitha karanna

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว

    ...

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +2

    ලංකාවේත් ඕන පරයෙකුට බලයට එන්ඩ පුලුවන් එජාප , ශ්‍රීලනිප, පොහොට්ටුව යන පක්ෂ වලින් එනවනම්. සෝනියා ආවේත් ගාන්ධි පවුලේ ප්‍රතිරූපය නිසා මිස ඉන්දීය සමාජයේ ප්‍රගතිශීලී බව නිසා නොවන බව මගේ අදහසයි.

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 2 ปีที่แล้ว

      How about Modi

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      China finish now india after America ??

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      Chinese Ambassador Vist Jaffna after what happened Sri Lanka ?? After war china rule Sri Lanka. How china cal separate tamil contry ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@AriarathanaNandanakumara பைத்தியம் நரி (පිස්සු නරියා)

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 2 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 exactly. He does not know what's he talking about.

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +9

    මහාචාර්යතුමාට සෘජුවම කියන්න පුලුවන්(හංගලා කියන්න ඔනේ නෑ ) පලවෙනි විජයබාහූ නොවන්නට අද ලංකාව සිංහල රටක් නොවෙයී කියන එක...ඔහු නොසිටියා නම් ලංකාව දකුණු ඉන්දියානු සංස්කෘතිය තියන නැත්නම් ද්‍රවිඩ රටක්

    • @sasirurandika582
      @sasirurandika582 2 ปีที่แล้ว +1

      Vijayabahu te jaya💪🏻🔥

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว +4

      සෙනරත් පරණවිතාන මහතා ඒක හදුන්වන්නේ “සිංහලයට නිදහස ලබාදුන් සිංහලයේ නිර්මාතෘවරයා " විදියට...

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +1

      අම්මපා ඔව්

    • @prasangakariyawasam8338
      @prasangakariyawasam8338 2 ปีที่แล้ว

      දකුනු ඉන්දීය ඉතිහාසඥයකු වන නීලකන්ති ශාස්ත්‍රී මහතා එසේ කියා තිබෙනව.... විජයබාහු කෙනෙක් නොවන්නට සින්හල නම් ජාතිය ඉතිහාසයෙන් අතුරුදන් වෙන්නට ඉඩ තිබුනාය කියා...

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      Sidartha gautham is Sinhala…

  • @shanidu_musick
    @shanidu_musick ปีที่แล้ว

    sir කීර්ති කුමාරයගේ වයස කීයක් වගේ ඇතිද ඔහු කැරලි කරන කාලෙ

  • @kdmdharmapala7694
    @kdmdharmapala7694 2 ปีที่แล้ว +1

    Royal line isn't only in Sri Lanka why you don't discribe about Bosath qualities of our kings follow pujawaliya ?

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +1

    මේ 74 වසරක සාපයෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද?

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 2 ปีที่แล้ว +1

    පනාකඩුව තබ සන්නස

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว +1

    Ape eun tamath inne middle age eke, Feudalism vala.

  • @premaratne1
    @premaratne1 2 ปีที่แล้ว +1

    මහාචාර්ය මලලසේකර මලල යන ජනයාට සම්බන්ධ ද?

  • @arunaadhikari8079
    @arunaadhikari8079 11 หลายเดือนก่อน

    Soniya Gandhi කවදාවත් ඉන්දියාවෙ අගමැති උනේ නෑ. අනික් එක soniya Gandhi භාරතීය ජනතා පක්ශෙත් නෙවේ😂😂😂

  • @AriarathanaNandanakumara
    @AriarathanaNandanakumara 2 ปีที่แล้ว +1

    chola chera pandya pallava all is Tamil kingdom.

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว

    එහෙනම් මෙ චෝර ,පල්ලරු පාලනය මිදෙන්නත් අවුරුදු 77 ක් යයි වගෙ

  • @cmdelpa
    @cmdelpa 2 ปีที่แล้ว +1

    සෝනිය කතාව නම් අමු ගොන් කතාවක්. ඉන්දියාවෙ දේසපාලනය ගැන මෙලෝ හසරක් නොදැන. සෝනියා ගාන්ධි පව්ලේ සාමජිකාවක් ඒත් එයා අගමැති උනේ නෑ. අගමැති මනමොහන් සින්ඝ්

    • @moviehub6652
      @moviehub6652 2 ปีที่แล้ว +1

      Manmohan Singh prime minister wunata, Sonia Gandhi de facto leader widiyata katayuthu kara needa? mn danna tharamin ehemai. mn waradinam niwaradi karanna.

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว +1

      @@moviehub6652 මම ලියල තියෙන දේයි මේගොල්ලො කතාව 7 -9 වෙනි විනාඩිය දක්වා කරුනාකරල අහල බලන්න. ඊට පස්සෙ මම ලියල තියෙන්නෙ මොකක්ද කියල කියවල බලන්න. සෝනියා කියන්නෙ නේරු-ගන්ධි (සේනානායක බන්ඩාරනයකෙ පව්ල වාගේ ) පව්ලේ පුරුකක් එයා කොන්ග්‍රස් පකෂ නායිකා විතරයි ඒක ජනතාව දීපු තනතුරක් නෙමෙයි. විධායක අගමැති මනමෝහන් සින්ග්. මේ ගොල්ලො කිඅයනෙ දෙ නෙමෙයි ඇත්ත. මේ රටේ ප්‍රේමදාසල සිරිසේනල බලයට පත් උනේ අපේ මිනිස්සු ඡන්දෙ දුන්නෙ ඒ වෙලාවෙ හිටිය ජනප්‍රියම සහ විස්වාසයක් තැබිය හැකි අපේක්ෂකයට මිසක් ඒයාගෙ කුලය පවුල් පසුබිම දිහා බැලුවෙ නෑ. ඒ අපෙක්ෂක්යො ජනතා විස්වාසය කඩපු එක වෙනම කාරනාවක්.
      මම කිව්වෙ ඉන්දියාව ඒ අතින් අපිට වඩා ගොඩක් පසුපසින් ඉන්නෙ. ඉන්දියාව හින්දු/බ්‍රාහ්මන කට්ටිය තමය පාලන් තන්ත්‍රයෙ ඉන්නෙ. ඒක ඇත්තටම ජාතිවාදය වර්නභේදවාදයට වඩා නරකයි.

    • @moviehub6652
      @moviehub6652 2 ปีที่แล้ว

      @@cmdelpa ow eeka aththa. mn eka pili gannawa

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว

      හැබැයි මට මතක නම් සෝනියා ගාන්ධි පක්ෂ නායිකාව විදියට ඉල්ලුපු ජන්දෙයේදී ජනතාව බලය දුන්නා. ඇය අගමැතිනිය වෙනවාට එවක විරුද්ධ පක්ෂ යට සම්බන්ධ ශිව සේනා සංවිධානය දැඩිව උද්ඝෝෂණ කලා. එම නිසා මන්මොහන් සිං ට චාන්ස් එක ආවා.

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +3

    කීර්තිමත් "බුදල්නා" හෙවත් "නාග-නාවික බුද්ධ" කියන්නේ පසුව තුර්කියේ "උත්තම" හෙවත් "ඔටෝමන්" අධිරාජ්‍යට මූලික පදනම දැමූ "කලිෆා" හෙවත් "කාලි පා(පියා)". මේවා මම මීට වසර ගණනාවකට පෙර පෙන්වාදුන් කරුණු. "දණ්ඩ නායක" කියන්නේ ලෝකයටම "නීති හා දඬුවම්" හදන කෙනා. මුහුදු රජ විජයගේ ආගමනයෙන් පස්සේ "පණ(ඇති කඩුව" නිර්මාණය කර ඒ නමින් සන්නසක් තැබූ ඒ පරම්පරාවට ලංකාවේ රාජ්‍යත්වය අහිමි වුණේ "නායක්" හදන පෙළපතේ "රාජාධි රාජසිංහ" රජු රජ කරද්දී 1798/05/20 ඉංග්‍රීසි සුද්දන්ට රට පාවා දුන් හැත්ත නිසා. තඹ සන්නසට වඩා හොඳට රජුගේ වචන තියෙන්නේ පොළොන්නරු "ගල් පොතේ". ඒ නිසා තොපේ බබා හුකුන් නැතුව ඒකෙ තියෙන දේවල් කියපියව් "උමංදාවට" ම ගිහින්. පළවන පරාක්‍රමබාහු රජුගේ පිළිමය දැක්කහම කියන්න පුළුවන් "ජාන කිටුව" අයිති නාග පරම්පරාව "චුලෝදර" ද "මහෝදර" ද නැත්නම් ඒ දෙකමද කියලා.

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +4

    මගේ පුද්ගලික අදහසක්......අනුරාධපුරයේ මහා රාජධානිය බිදවැටුනට පසු මහවංශය කියන ප්‍රමාණයට වඩා රුහුණේ ගොඩාක් ප්‍රාදෙශිය රජවරු බිහි වී තියෙන හැඩයි. ලෝකෙෂ්වරට සේවය කල බුද්ධ රාජ (බුදල්නා) කීර්ති කුමාරයා ට උදව් කරන්නේ ඔහුගේ පියත් ඒ වගේ රජකෙනෙක් නිසා, එමගින් කීර්ති කුමරයාට රාජ උරුමයක් ඇති නිසා . ඒ බව සනාථ වෙනවා විජයබාහු ඔහුගේ අභිලේකන වලින් ඔහුගේ පියාව හදුන්වන්නේ මහාසාමී මුගලන් රජපාවහන්සේ කියලා. ඒ වගේම කේශ්ධාතූ ක්‍යෂප තවත් විශිෂ්ට රණ්ශූර රජකෙනෙක් වියහැකිව තිබුනා . නමුත් ඔහු රට එක්සේසත් කිරිම කෙරෙහි ප්‍රමුකත්වය, අභිප්‍රාය නොදක්වන්න ඇති. එබැවින් රටවැසියන් කීර්ති කුමරයාට ප්‍රමුකව සහයෝගය දෙන්න ඇති.

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      mughal kingdom is Arabic. What are you talking ? Mahavansa ? It’s drama book. 40core tamil pepole we don’t have any book.

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      2core Sinhala pepole. sinhala language Famly is indo iranian ? Don’t konw tamil history ? Chinese in Jaffna how they cal Tamils ? Separate contry ? China buddisam is tamil. Boddidarma. 50core Tamils stand with tamil prince sidartha Gautama. Do u konw who is lord Buddha ??

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว

      Sinna thambi enne problem . 😃🐂🤥🐅☠️

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@AriarathanaNandanakumara பைத்தியம் நரி (පිස්සු නරියා)

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      Jack Kumar, ind this video "Ethiopian Origin Of Tamils & Dravidian Indians," and know your origins first

  • @cmdelpa
    @cmdelpa 2 ปีที่แล้ว +2

    ඉන්දියාව අපිට සමාන කර්න්න යන්න එපා. ඉන්දියානු බ්‍රාහ්මයන් කවදාවත් කුලහීන කෙනෙක්ට අගමැති වෙන්න මේ ආත්මෙදි දෙන්නෙ නෑ. ලන්කාවෙ එහෙමද? ජනාදිපති වෙන්න කුලේ හරහට හිටියද? නොදන්න දේසපාලනය ගැන කතා කරන්න ගිහින් වැඩ සටහන අවුල් කරගන්න එපා
    ඉන්දියාවෙ රජයේ උසස් තනතුරු පවා තෝරල බේරල දෙන්නෙ උසස් කුලවල අයට. මෙහෙ අමුතු ක්‍රම තියෙන්නෙ

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +1

      මෙතුමා නොදන්න දෙයක් නැහැ .ඔබ තුමා වලිගෙ පාගාගන්ඩ එපා. මේක අහලා යමක් ඉගෙන ගන්ඩ

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      ඉන්දීය වියවස්තාව හැදුව අම්බෙක්කර් ගැන හදාරමු

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 මම ඔනෙ කෙනෙක් කියන එකක් ඔබ වාගෙ කට ඇරගෙන අහගෙන ඉඳල සාදු සාදු කියන්නෙ නෑ. වැරැද්දක් තියෙනව නම් පෙන්නල දෙනව. එතුමා පුරාවිද්යාව ගැන කෙල පැමිනියෙක් වෙන්න ඇති. එකෙන් කියන්නෙ නැනෙ එයා දේසපාලන විසාරදයෙක් කියල. මේ අවුරුදු ගානක් ඉන්දියාවෙ ජීවත් වන මට මේ බොරු ගොන් කතා අහගෙන ඉන්න අමාරුයි. ඒ දෙපලගෙ අර්ත දැක්වීම අපේ මිනිස්සුන්ට කරන අගව්‍රවයක්

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว +2

      @@sunchare ඉන්දියානු ජනගහනයෙන් 50% වැඩි ප්‍රමානයක් ඉන්නෙ කුලහීන අය. අම්බේඩ්කාර් තුමාගෙ වියවස්තාවෙන් ඒ අයට අධ්යාපන සහ රැකියා අව්සතා ලබාදීල තියෙනව 20% දක්වා. එතුමා තමයි ඉන්දියාව බෞද්ධ පුනර්ජීවයෙ ආරම්භය. එතුමාගෙ පින්තුරය තමා ඉන්දියාව පුරා වැඩියෙන්ම දැකිය හැකි පින්තූරය

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว +2

      @@sunchare හින්දු ජනසමාජය තුලට කුල භේදය කිඳා බැහැල තියෙන්නෙ. ඒක ඉන්දියාව තුල විතරක් නෙමේ වෙන රටක හිටියත් එහෙමයි. ඒකයි අම්බේඩ්කාර් තුමා එය වියවස්තාවට ඇතුලත් කලේ. අනික එයාට ඒ අද්යාපනය ලැබුනෙ සුද්දො රට පාලනය කරපු කාලෙ.

  • @sugathbandara9279
    @sugathbandara9279 2 ปีที่แล้ว +5

    කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. නුවන් ජූඩ් ලියනගේ යනු සර්වබලධාරී දෙවියෙක් විස්වාසකරන කතෝලිකයෙක්ය. මහාචාර්යවරයා ථේරවාදී අදහස් වලට එකග නොවන අයකුය. ඒ වගේම ඔහු බටහිර මත පිලිගන්නෙකි. පෙර බුදුවරු විස්වාස නොකරන මොහු, පෙර කලප විස්වාස නොකරයි. ඇගට පත්ට නොදැනී මහා විහාරයට පහර ගසයි. බටහිර විද්වත් මත කරපින්නාගනියි. මොවුන් දැන හෝ නොදැන කරන්නේ බුදුදහම වනසන එකයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      මේ ප්‍රේක්ෂකයින්ට ඔවැනි උපදෙස් අවශ්‍ය නෑ.

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +1

      පවු පුරවා ගන්ඩ එපා යාලුවා

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +1

      Supiri මෝඩයෙක් වෙන්ඩ එපා ගොන් කතා මෙකෙ ලියලා .

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 මගේ මෝඩ කම මහාචාර්යවරයා ලගදීම කුරුසයක් අරගෙන වලකින් ගොඩ ආවාම බලාගන්න.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      @@tissaattygalle7958 පෙර කල්ප, පෙර බුදුවරු, බුදුන්වහන්සේ තමන් විසින්ම ධර්මය අවබොධ කිරීම රාජ් සෝමදේව මෙන් ඔබත් ප්‍රතික්ෂේප කරනවාද ?

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    ❤️