මුගලන් සහ ලොඛිතා | End of pandya dynasty | Neth fm Unlimited History Sri Lanka 113 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 167

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +7

    නුවන් මහත්තයා , අපි දිගටම රටට ඩොලර් එවනවා. අපි අපෙ රට අමතක කරන්නෙ නැහැ . අපි අපෙ යුතුකම කොහොම හරි ඉටු කරන්වා.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +5

    අපි එවපු ඩොලර් වලින් අපේ රටත් ගොඩදාලා තව දුප්පත් රටකුත් ගොඩදාන්න තිබුනා..ලස්සනට තිබුනු අපේ උතුම් රට අපායක් කරපු 48 න් පස්සේ අපේ රට පාලනය කරපු සියළුම දේශපාලුවන්ට සාප වේවා.

  • @udanthasampath7195
    @udanthasampath7195 2 ปีที่แล้ว +1

    ඉතිහාසය ඉගෙනගන්න පුළුවන් හොදම වැඩසටහන .

  • @ishanchinthana8022
    @ishanchinthana8022 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @janakijayawardana2527
    @janakijayawardana2527 2 ปีที่แล้ว +6

    නුවන් නියමයි මෙි වැඩසටහන.අහන්නම ඔින.ඩොලර් ඉල්ලන ඔබට පිං.රටවෙනුවෙන්.මහ බැංකුව ගැනත් දැනලත්තා.ඉදිරියටම යන්න ලැබෙිවා.👍😊🙏🙏🙏

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගෙයි ...

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි රාජ් සෝමදේව මහත්මයාට සහ නුවන් මහත්මයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමාට මහාචර්ය තුනි great ඔබ මවුබිමේ‍ ඉතිහාසයේ‍ සිටම පැවත්‍ම බුමියේ‍ සිටිනා සියලුම මිනිස්‍ වරිගෙටම ඇත්‍ත ඇත්‍තෙන්‍ම පෙන්‍නාදිමත්‍ අප මුලුලොවටමත්‍ ද ඔබතුමාට නිරෝගි දිර්ඝ අයු කලත්‍ පර්ථණා වනඅතර අනේ‍ සර් මවුබිමේ‍ ඉන්‍නාද ඉපදෙන දරැපරපුරට ටරත්‍ උන්‍වත්‍ බෙරාදෙන්‍න මහත්‍තයෝ‍ ඔහේ‍ කියනාදේ‍දත්‍ පෙන්‍නා දෙන සියල්‍ල ඇත්‍තම ඇත්‍ත සාදක අපේ‍ උන්‍ට කල්‍පැනල පරන වැඩිද මන්‍ද . ? ඔබටත්‍ ඔබ ගේ‍ මෙහෙවරයෙන්‍ යන්‍නාවු ගමන්‍මගටත්‍ මවුබිමටත්‍ බුදු සරණත්‍ දෙවමයපිහිටත්‍ වේ‍වා true Great good lack sir Lanka CYLON 🍂🇱🇰☸️✝️🙏🏼🕊👩🏻‍🤝‍👨🏽😍🥲

  • @harithatv4111
    @harithatv4111 2 ปีที่แล้ว +1

    දරුනු භයානක නායකයෙක් බිහිසුණු යි මොනා කරන්න ද චන්දෙදි වැරදුනා වේදනාවක්

  • @udayaprasanna2708
    @udayaprasanna2708 2 ปีที่แล้ว +3

    මහාචාර්යතුමනි අතීතයේදී දුර මිනුම් කල ආකරය ගැන විස්තරයක් කරන්න පුලුවන්ද...

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +1

    සර් . ල0කාවේ සියලුම සෙල්ලිපි වල තෙරුම් ඇතුලත් කරලා පොතක් ලියුවොත් ගොඩාක් වටිනවා

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว +1

    ❤👍👍👍

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 3 หลายเดือนก่อน

    💯

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว

    ජයම!

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +4

    "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියලා දනින් වැටිලා නැත්නම් බිම දිගා වෙමින් වැඳ වැටිලා තමන්ව පාලනය කරවා ගත්තු රට වැසියෝ ඒ ස්වයං භූ දෙවියන් වහන්සේ වෙනුවට ඒලියන් යක්ෂයාට රට පාවා දීලා, "ස්වයං ජාත ඇල් වී" වෙනුවට ඒලියන් වී වර්ග වපුරලා පෝර-කෘමිනාශක නැතුව අස්වැන්න නැහැ කියා විලාප නගද්දී, තමනුත් ඒලියන් සත්තු බව නොවැටහෙන්නේ මුං ඔක්කොම ඒලියන් ණය මතම යැපෙන දීන-ජරා හැත්තක් නිසයි. වසර 2500 ක කාලය තුල රජවරු ලංකාවේ ඉදිකළ වැව් සෑදීමට මූලික හේතුවත් ලෝකයේ ඒලියන් හැත්ත පාලනය කිරීමට පදනම දැමීම. මොකද රාම-හනුමා සක්කිලි ලංකාවට රිංගා ගත්තේ මේ අවදියේ. ඒත් ලොකුම අවුලට හේතුව ඒලියන්ලා හිතු මතේ හදපු ජලාශයි. සරලව ගත්තොත් "හොරගොල්ල" පටන්ගත්තු "පොල්ගොල්ල" ජලාශෙ සිට හොරගොල්ලට කඹුරපු සිරිසේන ග්‍රාමසේවක නිම කළ "හොරගහ කන්ද" ජලාශෙ දක්වා සියල්ලම ඒලියන්. ලංකාවට වගේම ලෝකෙටත් ඒවා වහ කදුරු වගේ විශයි. රජවරු ජලාශ සහ පිළිම සෑදුවේ අවශ්‍යතාවය ඉටුකර විනාශ කිරීමට. එහෙව් එකේ ඒලියන් යක්ෂයාගේ උවමනාවල් වලට හදපු ජලාශ සහ පිළිම වලට නුදුරේදීම අත්වන ඉරණම ගැන කවර කතාද. වික්ටෝරියා ජලාශය හදන කොට කිව්වේ ඒක හැදුවහම ලංකාවට පුළුවන් ඉන්දියාවටත් විදුලි බලය දෙන්න කියලා. වේල්ල හදනකොට මමත් ගියා බලන්න. ඔය අටම් පහුර හදන්න සල්ලි වියදම් කරලා උංගෙම කන්ස්ට්‍රක්ශන් කොම්පැනි වලට ඒ සල්ලි ගන්න ඇරලා ගහපු ගේම මොකටද කියලා දන්නෝ දනිති. හරක්-වඳුරු හැත්ත ලංකාවේ බෝකරලා උංව කුඩු-අරක්කු-වේස කර්මාන්තයේ යොදවාගෙන මේරට පාලනය කරලා සල්ලි හොයන්න ඒලියන්ලාට බැහැ. ගොවිතැන ඇතුලුව මහා පරිමාන වැඩ ලංකාවේ පල දෙන්නේ නැහැ. පවුලේ ආහාරය පිණිස වී ගොවිතැන කරනවා හැරෙන්න ඒලියන් කෘතිම පොහොර-කෘමි නාශක යොදාගෙන කරන මහා පරිමාන පුහු වැඩ වලට ආයුෂ කෙටියි. ඒවාගෙම පංසල්-දේවාල හැරුණු කොට රජවරුවත් කළු ගලෙන් මාළිගා හදපු නැති රටේ, ඔක්කොම කඳු පාත් කරලා ගල් කඩාගෙන හදා ගන්නා ගෙවල් වල ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ කොච්චර කාලයකටද කියලා දෙවරක් හිතන්න වෙයි. කොළඹ රජයේ ගොඩනැගිලි බොහොමයක් හැදුවේ අරංගල ඇත්ත මිහිඳු තලාව කඩලා ඒ කළුගල් වලින්. පෝට්සිටි එකට මුහුද ගොඩ කරන්න හේවාගම් කෝරළේ දැඩිගොමුව කන්ද කඩන්න මරා වළිකෑවත් මා ඇතුලු ගම් වැසියො විරුද්ධ වෙච්ච නිසා, ඒක බේරුණා. ඒවෙනුවට සීතාවක රාජධානියේ කඳු කඩලා කළුගල් දාලා පෝට්සිටියට මුහුද ගොඩ කළා. දැන් එතන තියෙන ඒලියන් එංගලන්තෙ ගල් ආනයනය කරලා හදපු ඉංග්‍රීසි පාර්ලිමේන්තුව ගලින් ගල ගැලවිලා මහ මුහුදට බිළි වෙනවා. තෙල්-පෝර නැතුව වී ගොවිතැන පුළුවන්ද කියලා අහන හරකුත් ඉන්නවා. ගොඩක් ඉස්සර නෙමෙයි මම දැකලා නැති මගේ සීයා කුඹුරු වැපිරුව හැටි ගමේ පැරැන්නෝ මෑතක් වෙනකම්ම කිව්වා. ඒ ඔහු මිනිසුන් රැගෙන ගොස් වී වැපිරීමෙන් පසුව නැවත ඔවුන් රැගෙන කුඹුරට ගොස් තිබෙන්නේ අස්වැන්න නෙලීමට බවයි. ඔවුන් පසක් කර කිව්වත් එහි සත්‍ය අසත්‍ය තාවය මා නොදන්නා නමුත්, තෙල් නොගහා පිඩැලි වසා පෙරලා කුඹුරකොටා වතුර බැඳ වල් නසා, පසුව කළල් කර පෝරුගා වපුරා, කිරිවැදෙද්දී, ගොයම් මැස්සන් සිටින විට, කොහු ළණුවේ කොහොල්ලෑ තවරලා, ලියද්දේ දෙපැත්තෙන් අල්ලාගෙන ඇදලා හොඳ වී අස්වැන්නක් ගත හැකිබව මම ප්‍රායෝගිකව දන්නවා. ගහ දන්නා අපිට කොළ කඩා පාන්න ඕනෑ නැහැ. 1798 මැයි 20 දා ලංකාවම සුද්දට පාවා දීමත්, පසුගිය 74 වසරක් තිස්සේ රජවරු කළයුතු වැඩ සක්කිලි කරන්න යෑමත්, ඒ හේතුවෙන් ක්‍රියාත්මකවූ මහවැලි ව්‍යාපාරයත් රට බංකොලොත් වෙන්න වගේම අවුල් ජාලයක් බවට පත්වෙන්නත් මූලික හේතුවක්. ඒත් සියල්ලේ ආරම්භය ඒලියන්ලාගේ ආගමනය. නිට්ටෑවෝ ඉවර වෙන්නේ පිච්චිලා අළු වෙලා. හරක් කරටිය දං දීලා.

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 2 ปีที่แล้ว

      aththa oyaaaaage kathawa............aii mehema witharayak daaddi kotas washayen daanna, mehema kiyawann tikak amaaruyy.....thnk you oyage wisthareta

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว +1

      Oya monawada me dodawanne

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว

    සර්ට පින් ❤

  • @priyanthalal9904
    @priyanthalal9904 2 ปีที่แล้ว +3

    රජමාලිගා විහාරය බවට පත් වුනා වෙන්න බැරිද?

  • @user-hk2zo8vi2i
    @user-hk2zo8vi2i 2 ปีที่แล้ว

    නියමයි 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @nandasenanandasena7642
    @nandasenanandasena7642 2 ปีที่แล้ว

    thanks you sir

  • @svjsamaraweerasamaraweera3749
    @svjsamaraweerasamaraweera3749 2 ปีที่แล้ว

    Sri Lanka wasinta wasankarana waladama aty sellipi eli karannenam itamth ma watinawa garu katannan batata obatumanla path wewi budusaranai

  • @nalinranathunga1796
    @nalinranathunga1796 2 ปีที่แล้ว +2

    Malli lankawata udau karanna kemthie namuth lankawe oya loku salli karayo kiyana mama danna aya api pitarata karana rekiyawal school wala kiyala mage daruwan apasuwata path kala. Ada eyama magen ahanawa mewata Anna.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @manjulabandara1888
    @manjulabandara1888 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙදෙනාටම. රට වෙනුවෙන් මේ වෙලාවෙ ලොකුම මෙහෙය කරන්නේ ඔබතුමාලා කියලයි මගේ හැඟීම 🙏

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 2 ปีที่แล้ว +3

    ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකේ වෙනත් රට වලත් ලේ උරුමයට නායකත්වය, රජකම පවත්වාගෙන යන කාලයක් නේද එ කාලෙ

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +2

    මේ කාලේ වෙනකොට අපි පාටලීපුත්රය සමග සබදතා තිබ්බේ නැතිද?

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +1

    ඊජිප්තු ශිෂ්ඨාචාරයෙත් තමන්ගෙ සහෝදර සහෝදරියන් සමඟ පාරාවෝවරු වුණෙත් ඔය රාජ්‍ය ලේ ධාතුව රැකගන්න නේද?

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว

  • @nayanaweihena7859
    @nayanaweihena7859 2 ปีที่แล้ว +1

    අපි පදිංචිව සිටින්නේ එක්සත් රාජධානියේ වුවද අපේ මවුරටට හරිම ආදරෙයි .එනිසාම මෙරට වුවද ජීවන වියදම සැලකියයුතු ප්‍රමාණයකින් ඉහල නැග තිබුනද හැකි සෑම මොහොතකම අපේම ගිනුමට වුවද මෙරට මුදල් එවීමට කටයුතු කරන්නෙමු .තවද ලංකාවට හිගවූ බෙහෙත් හා වෛද්‍ය උපකරණ යැවීමේ කටයුත්තටද සහාය වන්නේ අපේ රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකලයුතුයි යන හැගීමෙනි.අපේ දයාබර මහාචාර්ය තුමා සහා නුවන් එක්ව ඉදිරිපත් කරන අපේම ⁣සැබෑ ඉතිහාසය අභිමානයින් යුතුව නෙවැරදීම සවන් දෙන්නෙමු..ඒ වෙනුවෙන් මහාචාර්යතුමාටත් ඔබටත් නෙත් fm ණයගැතිවන අතර හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමු.🙏🙏

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබ තුමන්ට

  • @newtonranaweera
    @newtonranaweera 2 ปีที่แล้ว +1

    මං හිතන්නේ අපි හෙලබිම සහ ග්‍රීසිය අතර ඇති ඓතිහාසික සම්බන්ධය වඩා උනන් දුවෙන් සොයා බැලිය යුතුයි. th-cam.com/video/hwFjdBJkheY/w-d-xo.html

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว +1

    Obala ratata karanne deshapalayek wath nokarana anagi seewayak

  • @chamalsalinda421
    @chamalsalinda421 2 ปีที่แล้ว

    👍

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว +1

    Radio eke ahanna welawak ne apita. Ahaharuwada ude wenakan balagena enne meka balanna weda karanagaman.

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +2

    සර්,ජගතිපාල නම් තැනැත්තා රුහුණෙ පාලනයට පැමිණියේ අයෝධ්‍යාවෙන් කියල කිව්වනේ, මෙතන වර්තමාන චෙන්නයි නගරය අයත් ප්‍රදේශයට නේද අයෝධ්‍යාව කියන්නේ.

  • @wasanthaprageeth394
    @wasanthaprageeth394 2 ปีที่แล้ว

    👍👍👍

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඉතා හොද වැඩසටහනක්

  • @harithatv4111
    @harithatv4111 2 ปีที่แล้ว +1

    විදෙස් ගත මිතුරානනි අපිට ඩොලර් එවන්න අනුර සහෝදරයා වෙත රටේ ජනාධිපති කම ඊලග චන්දෙදි දෙනම් එතකම් මිනිස්සු රැකෙන ඕනි

  • @yaalumaalu8754
    @yaalumaalu8754 2 ปีที่แล้ว

    Belum gala kata hadamai

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว

    නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට
    මිස්ට විජේවීර 1971 කැරැල්ල කලේ
    අති ගරු සිරිමා බන්ඩාරනායක මැතිණියට එරෙහිව නෙමෙයි
    මිස්ට විජේවීර 71 කැරැල්ල කලේ
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව බව හොඳට මතක තියාගන්න
    ඒ වාගේම
    මිස්ට විජේවීර
    87 / 89 භීෂණය ක්‍රියාත්මක කලෙත්
    J. R. ජයවර්ධන මහත්මයාට සහ පේමදාස මහත්මයාට එරෙහිව නෙමෙයි
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව බව හොඳට මතක තියාගන්න
    මිස්ට ප්‍රභාකරන් ඊලාම් යුද්ධ හතරක් කලේ
    J. R ජයවර්ධන මහත්මයාට පේමදාස මහත්මයාට අති ගරු චන්ද්‍රිකා මැතිණියට සහ මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහිව නෙමෙයි
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව බව හොඳට මතක තියාගන්න
    2022 දී මිස්ට අනුර කුමාර ප්‍රමුඛ කන්ඩායම අරගල මෙහෙයවන්නෙත්
    මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව නෙමෙයි
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව බව හොඳට මතක තියාගන්න
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතන නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් අනාගතය වෙත තල්ලු කරන්නේ
    එම උත්තරීතර ආයතනයේ සොභාවික නිර්මාතෘවරයා සහ සොභාවික අයිතිකාරයා වන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් බව හොඳට මතක තියාගන්න
    කතා කරන්නවත් හැකියාව නොතිබුණු අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල්
    චන්ඩි කමින් විනාශ කරලා යටපත් කරලා
    වර්ගවාදී පවුල් නිර්මාණය කලා වගේ
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය චන්ඩි කමින් යටපත් කරන්න
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    ඉඩ නොදෙන බව
    හොදට මතක තියාගන්න
    ලංකා ඉතිහාසය සහ
    ලෝක ඉතිහාසය දෙස බලලා අවබෝධ කර ගන්න
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය දෙසට දික් කරන ඔබේ ඇගිල්ල
    නැවත ඔබ වෙතටම දික් කරගෙන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන්වහන්සේව අවබෝධ කර ගන්න වාසනාව ලද
    භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ආකාරයට
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න
    ඔබ විසින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට එරෙහිව
    ගින්දර අතට ගත්තොත්
    ඔබට එරෙහිව ගින්දරෙන්ම පිළිතුර දීමට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට හැකියාව ඇති බව හොදට මතක තියා ගෙන
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගෙන සතුටින් ජීවත් වෙන්න
    බුදු සරණයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      යමෙකුට "සර්වබලධාරී" දෙවියෝ කියල පහ කරන මල ආශ්‍රිත ක්‍රියා ආදියට කිව හැක. ඒවා පහ කල පසු අමුතු සුවයක් දැනන නිසා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/tZ0e8JRu_9U/w-d-xo.html
      මේ වගේ

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾💐

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว

    දැන් ලංකාවේ මහා බැංකු treasury bills වලට 20%ක් පමණ පොළිය ගෙවනවා .එනිසා තව අවුරුද්දකින් හරි ලංකාවට එන්න ඉන්න අය බැංකුවක් හරහා ඩොලර් එවලා (නුවන් කියන විධියට) මහා බැංකු treasury bills වල එම බැංකුව හරහාම invest කරන්න .ඔබටත් වාසියි .රටටත් වාසියි.

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

    Sugath Bandara,
    බිලියන භාගයක් ලොව ඉන්න බෞද්ධයෝ සියල්ලන්ටම,ථෙරවාද ත්‍රිපිටකයම අනුගමනය කරන්න කියල කියන්න ඔබ කොහෙන්ද ආවේ. ඔබ කවුද?

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      අන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. ඇයි ථේරවාදී බුදුදහම අනුගමනයෙන් නරකක් වෙනවාද බෞද්ධයාට?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      @@sugathbandara9279 බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයෝ ඉන්නව උන්ව පේන්නේ නෑ..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      @@sugathbandara9279 බෞද්ධයෝ ථේරවාද, මහායාන , වජ්‍රයාන වගේ කොටස්වලට බෙදිල ඉන්න එක ගැන ඔබට ලොකු රුදාවක් තිබ්බට,

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      @@sugathbandara9279 Mahayana and Theravada hinayana it’s Buddhism ??

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      Finally lord Buddha is manthra gurukam.??

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏 112 --> 114 ?

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +2

    I watch your program with much interests. I have to make one comment of your appeal about asking foreign currency. I have been working overseas from 2000 about 20 years. I have transfrred some money earlier and lost a half that money because of the current crisis. Then I viisted Sri Lanka at least once a year and spent between 5000 to 10,000 dollars. I feel now what we should send money to maintain this useless fucking bastard politicians. But I still pay income tax in Sri Lanka. Please note that what facilities have they given to overseas workers, nothing. Recently, they said that we get a vehicle permit ,if we remit $ 100,000.00 per annum. Minister think that we are selling drugs instead of working to earn this amount of money. Please ask your first class gon Minister to understand this reality. We can bring a vehcile for once in lifetime. Ask him to give us a 50% discount on import duty. We can pay the balance in US $. Similarly ask him to allow other people to bring at least a motor bike.

  • @Aravinda12283
    @Aravinda12283 2 ปีที่แล้ว

    මෙතන හෑල්ලක් ලියලා තිබුණා මිස්ට විජේවීර කියලා ඒක ලියලා තියෙන්නේ මට නම් හිතෙන්නේ අමුම අමු මීහරකෙක් කියලා. උඹලා වගේ මීහරක් නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දෙවියන්වහන්සේ උඔලා වගේ අයගේ බෙල්ල මිරිකනවා කිසිදු සැකයක් නැත. දෙවියන්වහන්සේගේ නාමයෙන් තොපිට සාප වෙවා.

  • @siriubey4514
    @siriubey4514 2 ปีที่แล้ว +1

    Vdop

  • @kariyawasamdhanushka6349
    @kariyawasamdhanushka6349 2 ปีที่แล้ว

    Sir wa contact karaganna puluwanda ? Sigiriya gana godak gatalu ahaganna thiyenawa.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. නුවන් ජූඩ් ලියනගේ යනු සර්වබලධාරී දෙවියෙක් විස්වාසකරන කතෝලිකයෙක්ය. මහාචාර්යවරයා ථේරවාදී අදහස් වලට එකග නොවන අයකුය. ඒ වගේම ඔහු බටහිර මත පිලිගන්නෙකි. පෙර බුදුවරු විස්වාස නොකරන මොහු, පෙර කලප විස්වාස නොකරයි. ඇගට පත්ට නොදැනී මහා විහාරයට පහර ගසයි. බටහිර විද්වත් මත කරපින්නාගනියි. මොවුන් දැන හෝ නොදැන කරන්නේ බුදුදහම වනසන එකයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@sugathbandara9279 මේ ප්‍රේක්ෂකයින්ට ඔවැනි උපදෙස් අවශ්‍ය නෑ.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 ඔව්, ඔබ වාගේ මමත් ඉතා ආසාවෙන් මේ වැඩසටහන මුලසිටම නැරඹුවා. කාලයක් එක දිගට ශ්‍රවනය කරද්දී තමයි වැටහෙන්න පටන් ගත්තේ මේ වැඩසටහන පවත්වන ආකාරයේ තියෙන භයානකකම. නුවන් ජූඩ් ලියනගේ කියන්නේ බෞද්ධ සංස්කෘතියේ හැදුනු වැඩුනු කෙනෙක් නොවෙයි. මංගල සමරවීර වගේ අයගේ අථකොලු. බෞද්ධ භික්ශූන් විසින් පවත්වාගෙන ආපු මහාවංශයට පහර ගසන්නේ ඒකයි. මහාවංශය අතිශෝක්‍යයි කිය කියා එහි ඇති කාරනා විවේචනයකරන්නේත්, මහාවංශයේ ඇති ඇතැම් කාරනා අසත්‍ය බවත් පවසන්නේ එහි ඇති වැදගත්කම ගැන ඔහුට අවබෝධයක් නැති නිසා. රාජ්සෝමදේව මහාචාර්යවරයා මහාවිහාරයට පහර ගසනවිට ඒගැන ප්‍රශ්න කිරීමට නුවන් ජූඩ්ට දැනුමක් නැත. මහාචාර්යවරයා කුමක් කිව්වත් එය අනුමත කර බකංනිලාගෙන ඉන්නවාට වඩා දෙයක් ඔහුට කල නොහැක. මහාචාර්යවරයා බටහිර මතවාද කරපින්නාගෙන බිලියන හතරාමාරක පමනක් අපගේ පෘතුවියට ඉතිහාසයක් ඇතිබව හිස්මුදුනින් පිලිගෙන බෞද්ධ ඉගැන්වීම් (පෙර බුදුවරු, ගෞතම බුදුරජානන්වහන්සේ පෙර බුදුවරුන්ගෙන් විවරන ගැනීම, බුදුරජානන්වහන්සේගේ තමංවිසින්ම සොයා ගත් දහම) හෑල්ලුවට ලක්කර මුලුමහත් බෞද්ධ සමාජයම නොමග යවමින් සිටී. මහාචාර්යවරයා මහාවිහාරය සමග මෙතරම් ද්වේශයෙන් ක්‍රියාකරන්නේ මංදැයි සොයා බැලිය යුතුය.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      ඔබ වැනි අය විව්ධනම් වලින් ඇවිල්ල ඔය කරන්නේ වෙනම ජොබ් එකක්. Sugath Bandara

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      @@sugathbandara9279 ඔබ වැනි අය විව්ධනම් වලින් ඇවිල්ල ඔය කරන්නේ වෙනම ජොබ් එකක්.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +1

    මේ පල්හොර දූසිත නායකයෝ පන්නා දමනතුරු කවුද දෙවියනේ ඩොලර් එවන්නේ.

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 2 ปีที่แล้ว +1

      එතකොට එතකල් රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕන නැද්ද?

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +1

    දැන් රජවරු නෑ හොරැ ඉන්න 😆😅

  • @nirmalbandaramahatuwakkara2763
    @nirmalbandaramahatuwakkara2763 2 ปีที่แล้ว

    මේ 114/2 නෙවෙයිනේ 113/2 නේ බං.හරියට කියහං ඕක

  • @SR-dz1ed
    @SR-dz1ed 2 ปีที่แล้ว +1

    දඹකොල පටුන කියන කොට මතක්වුනේ. මගේ මාමා වැඩකලේ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ මුලස්ථානයේ. ඔහු මාත් සමග කියු⁣ දෙයක් තමයි ජේආර්ගේ පාලන කාලයේ මිනුම්පති සිටියේ දෙමල මහත්මයෙක්. ඒ කාලයේ ඔහුට ඕන විදියට උතුරු හා නැගෙනහිර පලාවත්වල සිංහල ගම්වල නම් වලට දෙමල නම් ආදේශ කලා. එහෙක් මේගැනවිමසන්න කවුරැවත් ඉදිරිපත් වුනේ නැ රැකියා වලට තිබුන භය නිසා.
    දන්න දක්ෂ කෙනෙක් මේ ගැන සොයා බලන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      එයාල තමයි කෝච්චිපාර හදන කොට නම් ගම් කිව්වේ. මාන්කුලම්...ආදි ලෙස, කුලම කියන්නේ වැව කියන එක.

  • @AriarathanaNandanakumara
    @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

    What are you talking about mugalan ?? mughal kingdom is Arabiac

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      பைத்தியம் நரி (පිස්සු නරියා)

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 ඔව් මූ ගොඩක් තැන් වල ඔහොම කතා කියන් යනවා බුදුරජාණන්වහන්සේ ට අපහස පවා කරන පිස්සෙක්. මූ ගොඩක් යූටියුබ් චැනල් වල ඔය වගේ මොංගල් කමෙන්ට් දානවා

  • @sugathbandara9279
    @sugathbandara9279 2 ปีที่แล้ว +5

    කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. නුවන් ජූඩ් ලියනගේ යනු සර්වබලධාරී දෙවියෙක් විස්වාසකරන කතෝලිකයෙක්ය. මහාචාර්යවරයා ථේරවාදී අදහස් වලට එකග නොවන අයකුය. ඒ වගේම ඔහු බටහිර මත පිලිගන්නෙකි. පෙර බුදුවරු විස්වාස නොකරන මොහු, පෙර කලප විස්වාස නොකරයි. ඇගට පත්ට නොදැනී මහා විහාරයට පහර ගසයි. බටහිර විද්වත් මත කරපින්නාගනියි. මොවුන් දැන හෝ නොදැන කරන්නේ බුදුදහම වනසන එකයි.

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      Buddhism destroyed is Sinhala people. Siddharth gutham is prince. After be coming Buddha ?

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      How Buddhism kiled tamil king elara ??

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      arrival of buddhism in sri lankan killed tamil king elara after Buddhist country

    • @moviehub6652
      @moviehub6652 2 ปีที่แล้ว +6

      මොනාද මනුස්සයෝ මේ කියවන්නෙ ?? මේ වැඩසටහනේ අරමුන , අපේ දේශීයත්වය සංස්කෘතිය හා අපේ ඉතිහාසය රටේ ජනතාවට කියා දෙන එක.... මම මේ වැඩසටහන අවෘදු 2 ක් තිස්සේ නරබනව , මට ඒ තුලින් අපේ රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන ලොකු දැනුඅම්ක් ලැබුන, අපේ ඉතිහාසය,රට ගැන ගෞරවයක් ප්‍රඋඩත්වයක් මට දැනුන... බෞද්ද දර්මය ගැන ආශාව තව වැඩි වුනා... මේ වැඩසටහන තුලින් මන් වගේ තව දහස්ගනනක් බිහි වෙන්න ඇති
      ඔයා වගේ හනමිටි අදහස් තියන මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නෑ.

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      king suddhodana son prince gautama.
      Why did Gautam leave the kingdom?

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    ♥️