වෙල්ගම්වෙහෙර | Velgam Vehera | Neth fm Unlimited History Sri Lanka 113 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 93

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว +7

    Nuwan aiye mata podi prashnayak thiynawa. Ane meeka ahanna කොහොමහරි. අපි පොලොන්නරුවේ ,අනුරාධපුර , මිහින්තලේ ගියාම පෙනව එකලෙ පඩිපෙළවල් වල පඩියක පලල අඩුයි. මම ගොඩක් තැන් වල හොයල බැලුව. අපිට කෙලින් අඩිය තියල බහින්න අමරුයි. හැඩෙට බහින්න ඔන. අනික හැම ටොයිලට් එක්කම වගෙ කකුල තියන කොටස හරි පොඩි.එතකොට මුත්‍රා යන සිදුර හරි පොඩි. මලපහත් එවගෙ . බෙහෙත් ඔරු ගත්තත් පලල මගෙ වියත් 2භමරයි.ඔරුවට බැස්සම හිරවෙල ඉන්න වෙන්නෙ. මගෙ ප්‍රරශ්නය. එකලෙ මිනිස්සු අදකලෙ අයට වඩා කුඩයිද? එ සෙරම අද්‍යනයකරපුවම පෙන්නෙ එ වගෙ .

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว +5

    වැඩ සටහන් 114ම බලපු අය...👍

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 2 ปีที่แล้ว +1

    Excellent Program. Imparts a great deal of knowledge.

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    Hopefully this program can educate people to think differently. Appreciate this great insight. A great program. My blessings

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว +2

    Mewa fm ekkin newe rajaya අනුග්‍රහයෙන් karanna ona watina weda

  • @Image.249
    @Image.249 2 ปีที่แล้ว +2

    ඉතිහාසය ලියවුණු පොත්
    පිළිබඳ ඔය වැඩසටහනේ ම ඒ පොත් වල නම් කියන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත්

  • @lakshithapfl1696
    @lakshithapfl1696 2 ปีที่แล้ว +1

    ගලවපු කැලණි වැලි දුම්රිය මාර්ගය ගැන ජැක්සන් ඇන්තනී මහතා ඉදිරිපත් කළ කළු ගග දිගෙ වැඩසටහන තුළ ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කරනවා.දුක හිතනවා දැක්කාම පුළුවන් අය හොයාගෙන බලන්න.

  • @kis5976
    @kis5976 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +3

    ඉන්ධන නොමැතිව ජීවත් වෙන්න ඉතිහාසයේ ක්‍රියා මාර්ග මහජනයා ඉදිරයට ඇවිත් දේසනා කරන්න!!!

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      විදුලිය නැතුව වාහන නැතුව මුකුත් නැතුව ගෝත්‍රික විදිහට ජීවත් වෙන එක තමයි ඉතින්
      නැතුව වෙන මොනව කරන්නද

  • @xhelaya9311
    @xhelaya9311 2 ปีที่แล้ว +5

    ඉන්දියාව පැත්තට අත දික් කරන් ඉන්නවා කිව්වාම හිනා ගියේ මට විතරද...😆

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Mehema kiyaddi budun indiyawe nowei kiyala hithenne nadda,😇

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว

      @@Sundara_Ethihasaya එහෙනම් කොහෙ කියලද හිතෙන්නෙ?

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      @@dinindu9941 indiyawa lankawa ethihasaye muhuden ven wela thibune naha,wen unata pasuwane sudda visin dekada karala suddata lankawa sudda kara ganna budun indiyawe kiyala bedala ven kare,lankawa vatina sampathak nisai budun wahanse uppaththiya labuwe lanka diwpa dupathe,siyalla thanpath kara nam lankawe budun wahanse epaduna indiyawe kiyala namak thiyaida,ratak ven kota thabima nisa nemei ahema siyalla lankawema thanpath une,vishwa lokayenma madyasthaya lankawa nisai indiyan pranthaye monawada balanna thiyenne,budun epaduna thanak kurthimawa hadala mudal upaya gannawa venath devi kenekuge uppaththiyak thiyan,adatath lankawemai amuthu amuthu de sidda venne minissu karana paw pin tharamata,aheth anagathe siyalla sathya ali veddi lankawa lokayen amuthu vishwa adyathmika ratak venawa,avita venasa lokayatath budu dahama pita karana aagamikayantath therun yai,👌

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว +1

      @@Sundara_Ethihasaya හනෙ අම්මේ 😂😂😂 ලංකාවට කෙලවිලා තියන එක අහන්ඩත් දෙයක් යෑ ඉතිං බොලා වගේ මිනිස්සු එක්ක

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@Sundara_Ethihasayaane palayan yako budu waru upadinne pancha.maha wilokana balala.anika eke pahadilwa kiyanawa buduwaru deepaya,desheya,kulaya,mawa balala bawa,itin budu waru ipadenne siyalu ayama sathya awaboda karana,siyalu de hondin athi rataka neme,dahasak misidutu agam,adahim epa wee wiwida wrutha magin sathya soyana minissu ta pihita wenna,e minissu athara atham prachanawantha aya hitiya,
      Deka budu waru ipadenne wiwifa getum,kala kola hala,asaradaranakam athi rataka ewa walakwanna,
      Obalata anuwa budun mehenam ara bhramana matha mehe thiyanna epane,mokada itin ehema nattan kantha sasunak oneth nane moko mulika budu dhama niss kanthawanta bikshuni,upasika thathwa labune,mawata garu kare kula bede watin a pennuwe,
      Anika itin e kale prscha wantu hitiye poddaine misiduti aya godak in nati,moko okkoma maga pala labuwe nane,

  • @arunijayasekara9238
    @arunijayasekara9238 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @janakijayawardana2527
    @janakijayawardana2527 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @AriarathanaNandanakumara
    @AriarathanaNandanakumara 2 ปีที่แล้ว +3

    Sinhala kings rules indonesia Maldives Singapore malasiya myanmar…..

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว

      හයියෝ 😂😂😂

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    කදිම අදහස්....

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    ❤️

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +1

    ඉන්ධන නැති ලයිට් කපන කාලයක ඔබදෙදෙනා කරණ විශිෂ්ට සේවය අපි ඉතා අගය කරමු

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @PremKumar-kp3ji
    @PremKumar-kp3ji 2 ปีที่แล้ว +1

    Episode 113 not found!!

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹👍❤️

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +1

    9:50 දැන් ඉන්දියාව උත්සාහ කරනවා නේද ඔය හරහා නැව් වලට පහසුවෙන් යන්න මාර්ගයක් හදන්න?

  • @safehouse1991
    @safehouse1991 2 ปีที่แล้ว +1

    කෙලින් කථාව පටන් ගන්න කාලේ හරි.🙏

  • @megapriyasaman7689
    @megapriyasaman7689 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🙏🪔🌹👍👊🐸

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @thush690
    @thush690 2 ปีที่แล้ว +1

    113 කෝ ???

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว

    සර්,ආහාර ගැන වැඩසටහන කරන්නේ නැති ද?

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏 112 --> 114 ?

  • @ruvinibandara4482
    @ruvinibandara4482 2 ปีที่แล้ว +1

    මට වැරදුනා දන්නේ නෑ... 113 වැඩසටහන නේද මේක

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 2 ปีที่แล้ว

    මේකෙ 113 දාල වෙනස් කරන්න වෙයි

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว +2

    Doller kathaawa nam boruwak Bro. Mokada kawuruwath oya dollers Lankaawe banku harahaa rupiyal walat maaru karanne naha. Mokada Internet based rates (Skrill wage) lankaawe Bank Rates walata wadaa godak wadi nisaa. E nisaa oya Dollers mithyaawa pathuranna nam epa bro. Owa lankaawata enne naha, Internet eke, aththetema e service eka base wena rate thamayi, thiyenne. Wenne Lankaawe rupiyalata athiwena stress eka wadi wena eka witharayi. Me mithyaawa thawath pathuwawanna epaa. Puluwan nam me Mass hypnosis eka niwaradi karanna uaw wenna.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      නෑ වැරදියි අන්තර්ජාල ආයතනය වෙන රටක එකක් නම් ඒවා අපේ රටේ බැංකුවට ලැබෙන්නෙ ඩොලර් වලට අපිට ඒ බැංකුවේ ඩොලර් ගිණුමක් තිබුනොත් එය ඩොලර් විදිහටම තියාගන්න පුලුවන් , නැත්නම් රුපියල් වලට මාරුවෙලා ගිණුම් වලට වැටෙනවා , උදාහරණයක් විදිහට නෙත් fm ආයතනයේ ඩොලර් ගිණුමට තමයි මේ ආදායම් එන්නෙ.

    • @nimalr5111
      @nimalr5111 2 ปีที่แล้ว +2

      ඔවු. නුවන් හරි . ඒවගේම ඔය ලංකාවට නොඑන ඩොලර් කියන්නේ money laundering (මුදල් විශුධ්ධි කරණ අය ) කරණ වැඩ නිසයි . පිටරට සිටින හිත්පිත් ඇති සෑම කෙණෙක්ම මේ කාලයේ බැංකු හරහා තම මවුබිමට මුදල් එවන්න

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🙏🙏🙏🙏

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. නුවන් ජූඩ් ලියනගේ යනු සර්වබලධාරී දෙවියෙක් විස්වාසකරන කතෝලිකයෙක්ය. මහාචාර්යවරයා ථේරවාදී අදහස් වලට එකග නොවන අයකුය. ඒ වගේම ඔහු බටහිර මත පිලිගන්නෙකි. පෙර බුදුවරු විස්වාස නොකරන මොහු, පෙර කලප විස්වාස නොකරයි. ඇගට පත්ට නොදැනී මහා විහාරයට පහර ගසයි. බටහිර විද්වත් මත කරපින්නාගනියි. මොවුන් දැන හෝ නොදැන කරන්නේ බුදුදහම වනසන එකයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@sugathbandara9279 මේ ප්‍රේක්ෂකයින්ට ඔවැනි උපදෙස් අවශ්‍ය නෑ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      වසලයා කේලාම් සෙන්ටර් එකක් දාලද භික්ෂූණ්වහන්සේලා ඉස්සරහට දාගෙන...

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐

  • @sugathbandara9279
    @sugathbandara9279 2 ปีที่แล้ว +9

    කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. නුවන් ජූඩ් ලියනගේ යනු සර්වබලධාරී දෙවියෙක් විස්වාසකරන කතෝලිකයෙක්ය. මහාචාර්යවරයා ථේරවාදී අදහස් වලට එකග නොවන අයකුය. ඒ වගේම ඔහු බටහිර මත පිලිගන්නෙකි. පෙර බුදුවරු විස්වාස නොකරන මොහු, පෙර කලප විස්වාස නොකරයි. ඇගට පත්ට නොදැනී මහා විහාරයට පහර ගසයි. බටහිර විද්වත් මත කරපින්නාගනියි. මොවුන් දැන හෝ නොදැන කරන්නේ බුදුදහම වනසන එකයි.

    • @rohangunasekara3383
      @rohangunasekara3383 2 ปีที่แล้ว +6

      පෙර බුදුවරු .පෙර කල්ප ඔබ තුමාවත් තහවුරු කරල දෙන්නකො ඉතින් ..එයාල කියන්නෙ බොරුනම්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      මේ ප්‍රේක්ෂකයින්ට ඔවැනි උපදෙස් අවශ්‍ය නෑ.

    • @priyaranjanafernando9899
      @priyaranjanafernando9899 2 ปีที่แล้ว +4

      මෙවන් හරබර වටිනා වැඩසටහනක් ඔවැනි මතවාද සිතේ තබාගන ආගමික මතවල පිහිටා , මෙම සම්පත් දායක අය ගැන අදහස් දැක්වීම යෝග්‍ය නැත.

    • @sanathkumara8758
      @sanathkumara8758 2 ปีที่แล้ว +2

      @@priyaranjanafernando9899 මිනිසුන් සත්‍ය දැනගත යුතුය. වැඩ සටහනේ ලොකුම ගැටලුව මහාචාර්යවරයා කුමන බේගලය ඇද බෑවත් නුවන් ජූඩ්ට එය අනුමත කරනවා විනා ඒ ගැන ප්‍රශ්න කර සත්‍ය අසත්‍ය එලියට ගැනීමට බුදුදහම ගැන අවබෝධයක් නැති කමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      Sanath Kumara, Sugath Bandara, මේ නරුමයෝ උන්ගෙ පරණ වෛරයක්, කෝන්තරයක් පිරිමහ ගන්න මෙතනට ඇවිල්ලා.

  • @moviehub6652
    @moviehub6652 2 ปีที่แล้ว +1

    113 වැඩසටහන නෑනෙ

  • @AriarathanaNandanakumara
    @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

    arrival of buddhism in sri lankan killed tamil king elara after Buddhist country

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 ปีที่แล้ว +1

      Elara killed sinhalese king for his dynasty and brainwashed people 😂.but he is a good king

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      @@2ksubswithnocontent197 rama killed ravanan. Ravanan Sinhala king. Rama now Vishnu Hinduism.

    • @AriarathanaNandanakumara
      @AriarathanaNandanakumara 2 ปีที่แล้ว

      @@2ksubswithnocontent197 sidartha gutham is Sinhala prince 🤪🤪

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      பைத்தியம் நரி (පිස්සු නරියා)

  • @mahindakumara1690
    @mahindakumara1690 2 ปีที่แล้ว

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතූයි. අසන්නා. කෙසේ වටහාගත් තද. කියන්නා. සත්‍යමකිවයුතුය,

    • @sanathkumara8758
      @sanathkumara8758 2 ปีที่แล้ว

      රාජ්සෝමදේවට අනුව පෙර බුදුවරු නෑ. පෙර කල්ප නෑ. බුදුන්වහන්සේ තනියම ධර්මය අවබොධ කරේ නෑ. බෞද්ධ වෙස් ගත් වෙනත් විකුර්ති බෞද්ධ මුහුනුවරින් තිබුනට කමක් නෑ. ධර්ම විරෝධි විනය විරෝධි භික්ශූන් ප්‍රමෝට් කරාට කමක් නෑ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      Sanath Kumara, මේ නරුමය උන්ගෙ පරණ වෛරයක්, කෝන්තරයක් පිරිමහ ගන්න මෙතනට ඇවිල්ලා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      සනත් කුමාර පෙර කිව්ව කතන්දර මෙතනට උස්සගෙන එන්නේ ඇයි. ඒ කිව්ව තැන් වල එව්ව කියනව මිසක්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      සනත් කුමාර, පෙර බුදුරජාණන්වහන්සේලා ගැන ඔබට පුලුවන්ද නුතන විද්‍යාවෙන් පැහැදිළි කරන්න?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      සනත් කුමාර , අපේ කාලෙත් කමින් කාළකණ්ණියෙක් වෙන්නේ නැතිව පුලුවන්ද කියල බලන්න

  • @indeewarajayasinghe7713
    @indeewarajayasinghe7713 2 ปีที่แล้ว

    ඔය කියන ආකාරයෙන් මන්නාරමේ වැලිපර හරහා නොගියේ නම් විජය කුමාරයා තම්බපන්නි ලෙස විල්පත්තු ආශ්‍රිත වෙරලට ගොඩ බෑවා විය නොහැකි නේද? පෙර කාලයේ තිබුන නැව් එතරම් විශාල නොවෙන නිසා මේ වැලි පර හරහා තරණය කල හැකි තැන් තිබෙන්නත් ඇති

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      සිංහබාහු කථාව නිකම්ම කථාවක් නෙමේ කියන්න සාර්ථක උත්සාහයක් දක්වපු වීඩියෝ 2ක්නම් තියෙනව, වීඩියෝ වල නම්
      1. IAHS මාර්ගගත දේශන මාලාව 21 th-cam.com/video/jsqmt0uP5mg/w-d-xo.html
      2. IAHS මාර්ගගත දේශන මාලාව 05 th-cam.com/video/xWeJFLOze4E/w-d-xo.html

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    ♥️