කවදාවත් සැබෑ වෙන්නේ නෑ කියලා අපි හිතපු හීන | Montero | Batticoloa Trip | Anjali Rajkumar Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    29th May 2024 | 30th May 2024
    #anjalirajkumar #montero #batticaloa #birthday

ความคิดเห็น • 635

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +374

    කෝ තව තව වැඩියෙන් වාහන ගන්න ලැබේවා කියන අය😊❤

    • @HasithMadushanka-qi2bf
      @HasithMadushanka-qi2bf หลายเดือนก่อน +7

      වැඩියෙන් වහන ගන්ලැබෙිටා

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e หลายเดือนก่อน +4

      අනේ ඔව්.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.හිත හොද මිනිස්සුන්ට

    • @MotherUnivers..
      @MotherUnivers.. หลายเดือนก่อน

      Mama

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. ඔයාලට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමයි❤️ජයවේවා❤️❤️🥰🚘👌👌👌

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 29 วันที่ผ่านมา

      ❤❤❤❤💚💚💚💙💙💙🙋🙋🙋🙏🪷🪷❣️💚💕💗💔💕💗💔💕

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 หลายเดือนก่อน +91

    චුටිපුතුගේත් වාසනාව මේවගේ අමිම කෙනෙක් ලබන්නත් මේ සේරටම දරුවන්ගේ වාසනාව පරිස්සමට සියලුදෙනාටම බුදුසරණයී 🙏🏼❤❤❤❤

    • @linalll1646
      @linalll1646 หลายเดือนก่อน

      .ඔවු.ඒක.හරි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 หลายเดือนก่อน +117

    ඔයා නියම අම්මා කෙනෙක් අම්මා කෙනෙක් විතරයි තමන්ගේ ලමයින් සතුටින් ඉන්නවාට ආස❤❤❤

    • @LeelaLeela-hj2jz
      @LeelaLeela-hj2jz หลายเดือนก่อน +1

      Saththakinma ❤️❤️❤️

  • @Tharul12373
    @Tharul12373 หลายเดือนก่อน +59

    ඊලගට prado එකක් බස්සමු ❤❤❤

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 หลายเดือนก่อน +57

    එක තැනකදි වත් පිට එකානෙ කියල මිස් වෙන්න දෙන්නෙ නෑ චූටි පුතා, අයියා කියල ඇඩ් කරනවමයි. ඒක මරු

  • @manoriyapa5151
    @manoriyapa5151 หลายเดือนก่อน +17

    මම හරිම ආසාවෙන් බලන v..g එකක්.. පොලවේ පය ගහලා ඉන්න අය....මා දන්නා තරමින් කලා ලෝකයේ බුද්ධිමත් ම ගැහැණිය .....ඔබ බුදු දහම වැළඳ ගැනීම තමයි දියුණුවේ රහස. ඔබ සමග කතා කරන්න මම හරිම ආසාවෙන් ඉන්නවා...බුදු සරණයි ..

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน +30

    හරිම ජොලී...අනී...ඔයාලා නම්..හරී
    චොයිනි...කලා පවුල් වලින් දකින ළස්සනම, ආසම, ආදරණීය ම කලා
    පවුල.. හරිම.ආසයි..සමිබුදු සරණින්
    හැමදාමත් ඔය වාගේ විනෝදයෙන්,
    ඉන්න, සියලු ම දෙනා..
    අපිත් සතුටු වෙනවා.ඔයාලාගෙ....ලස්සන කතා සමග..ජයම වේ වා...💕💕💕💕💕💕💕❤️❤️❤️❤️💕💕💕❤️❤️❤️❤️💕💕💕💕💕❤️❤️💕💕💕❤️❤️❤️💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr หลายเดือนก่อน +40

    ඇත්තටම ඒක තමයි අම්මා කෙනෙකු ගේ නියම ආදරේ .හරිම අවන්කව කියනවා. මුදල් කොච්චර තිබුනත් හරිම නිහතමානී.ඔය හැමෝටම ඉදිරියට ත් ඔය සතුට නොඅඩු ව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.always be happy .❤️

  • @sweetygril-ze8yx
    @sweetygril-ze8yx หลายเดือนก่อน +19

    මං වාහනයක් ගෙනවා වගේ මට මාර සතුටුයි ගොඩක් ආස family එකක් තව තව වහාන ගන්න ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි ❤❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 หลายเดือนก่อน +39

    දෙමව්පියන් සතුටු කරන දරුවන්ට කවදාවත්ම වරදින්නේ නැහැ ඔයාලට ගොඩක් පින් Good luck ❤❤❤❤❤❤

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 หลายเดือนก่อน +36

    පට්ටම සතුටුයි . Singal parent කෙනෙක් ගහන මේ ගේම. හරි සතුටුයි .ඊ ලඟට ප්‍රාඩෝ එකක් නේද 🤗❣️ කෙල්ලෙක් විදියට මට නම් ඔයා මාර ගැම්මක් මගෙ ජීවිතේ ට. 🥹

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน +6

    සුජීවා අපි ඉස්සර අහපු ලස්සන වේගරිද්ම ගී ගැයුව විනෝදෙන් හිටිය ගායිකාවක් .පසුව අප කාටත් පොදු ජීවිතයෙ හැල හැප්පීම් අතරින් තනියම දරුවො 2නත් සමග උත්සාහයෙන් ඉදිරියට ආව.දැන් දරුවො 3 ඒ හැමෝම සමග බුදු දහමට අනුව ඉතාමත් හොදින් අවබෝධ යෙන් කටයුතු කරගෙන දියුනුවෙලා ඉදිරියට යනව.බොහොම සංතෝශයි.දරුවොත් බොහොම හොදට හදල තියෙනව.බොහොම ආදර්ශමත් විදිහට.ජීවිතේ සතුටින්ම ඉන්න.හරි සතුටුයි.දහම යතාර්තය හොදින් අවබෝධ කරගෙන.ස්තූතී.❤❤❤❤❤❤❤

  • @PSK-Roma-16
    @PSK-Roma-16 หลายเดือนก่อน +13

    ධාර්මිකව ජීවත්වෙන ඔයාලට තෙරුවන් සරණයි තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වන්න සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න හදවතින්ම සුබ පතනවා. තෙරුවන් සරණයි.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +214

    කෝ මේ පවුලට කැමති අය😊❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m หลายเดือนก่อน +19

    ඇත්ත කථාව. ලැබීම නොලැබීම ඔක්කොම තමන් කරපු පින් පව් අනුව තමයි. ඉතින් මම කියන කථාව තමයි කවුරුත් කාටවත් ඉරිසියාව කරන්න එපා ඒකෙන් පිරිහීම වෙන්නෙ තමන්ටමයි. කාගෙවත් ලැබීම කාටවත් නවත්තන්න බැහැනේ. එහෙම කරන්න උත්සාහ කරන්න වත් එපා. ඒකෙන් වෙන්නෙ ඉදිරි ආත්ම වලටත් පව් රැස් කරන එකයි. ඔයාලට ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි ❤️❤️❤️❤️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 หลายเดือนก่อน

      ඇත්ත ඔයා හරි

    • @deepadammika9446
      @deepadammika9446 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔයාගේ කතාව ඇත්ත 👍

  • @sanduniudara609
    @sanduniudara609 หลายเดือนก่อน +12

    හරිම සුන්දර පවුලක් අංජුගෙ ඇදුම ඒ පාට හරිම ලස්සනයි

  • @malshaisuri6763
    @malshaisuri6763 หลายเดือนก่อน +4

    මාර සතුටුයි මරු අන්ජලී

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 หลายเดือนก่อน +5

    මරැ ඇන්ජලිගෙ කතා ටික බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @user-pr4qs8ku6q
    @user-pr4qs8ku6q หลายเดือนก่อน +16

    Api wahanayak gaththa wage.. Happy... තෙරුවන් සරණයි 🙏ආදරෙයි ❤

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 หลายเดือนก่อน +4

    නියමයි ඕගොල්ලො ඔක්කොටම ජය වේවා බුදු සරණයි

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
    අම්මාට ගොඩක් සන්තෝෂයි. අම්මා ගොඩක් පිං වැඩ සතුටින් කරන කෙනෙක්. සියලුම දෙනාටම තෙරුවන් සරණයි.

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක්. අන්ජලී, එයාගේ නන්ගී පින් කරලා තියෙනවා මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න, මේ වගේ වාහන වල යන්න. ඔයාලා වගේ හිත හොද අයට හැමදාම උතුරන්න හරියන්න ඕනේ. හැමෝගෙම මාරම එකමුතුවක් තියෙන්නේ. ඒක මේ වීඩියෝ බලන හැමෝටම ලොකු ආදර්ශයක්. ජයවේවා සහී❤️❤️❤️🥰🙏

  • @agampodisilva8695
    @agampodisilva8695 หลายเดือนก่อน +5

    හොඳ අම්මා කෙනෙක් හොද් දරුවන්
    අනෙ පර්ස්සමෙන් ගිහින් එන්න මමත් සුබ පතනව බුදුසරණ හෙමදාම් මම බලනවා
    හරිම ආසයි අන්ජ්ංන් කතාකරන කට හඩට
    අමෙරිකාවෙ සිට 🇱🇷🇱🇷🇱🇷❤️❤️❤️❤️😍

  • @nayanasilva4966
    @nayanasilva4966 หลายเดือนก่อน +3

    Woooow superb .... congratulations ❤

  • @sachininimesha4792
    @sachininimesha4792 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ආදරණීය පවුලක්🥰🥰බුදුසරනයි ඔයාලට🥰හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ඕනි🥰🥰

  • @gayaniepeiris7482
    @gayaniepeiris7482 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි ....මම වාහනයක් ගත්තා වගේ...ජයමවේවා ❤❤❤තෙරුවණ් සරණයි🙏🙏🙏🙏

  • @rawanpemarathna1508
    @rawanpemarathna1508 หลายเดือนก่อน +2

    තව තවත් දියුණු වේවා...අවංකවම සතුටුයි..

  • @user-bt2nk5yr8m
    @user-bt2nk5yr8m หลายเดือนก่อน +3

    අලුත් වාහනෙ ලස්සනයි අක්කියො මං ආසම කලා පවුලක් ❤ආද්‍රෙයි ඔයාල හැමෝටම ඔයාලගෙ සීයට්ත් happy birthday කියනවා❤❤❤

  • @mekhala7sanji
    @mekhala7sanji หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න

  • @viduminibhagya1318
    @viduminibhagya1318 หลายเดือนก่อน +4

    අ⁣නේ මරෑැැැැ......ආසයි ඔයාලා වගේ මිනිස්සු එක්ක ඉන්නත් ❤️

  • @sriyanithennakoon9250
    @sriyanithennakoon9250 หลายเดือนก่อน +2

    Harima sathutui sujeewa akke.oyalata hariyannama ona...oya duk widapu tharamatath wadiyen oyata hariyanna ona.adarey oyalata..❤❤❤

  • @lalithmeemure
    @lalithmeemure 11 วันที่ผ่านมา

    ❤මාරම වෙනස් එකක්.... නියමයි....

  • @ShehanBuddhika-vg5dt
    @ShehanBuddhika-vg5dt หลายเดือนก่อน +1

    ඔබේ සතුට අපෙත් සතුටක් පරිස්සමට සියලුදෙනාටම බුදුසරණයී

  • @rplalani2714
    @rplalani2714 หลายเดือนก่อน +1

    Mama oyala okkotama godak adarey... budusaranai

  • @Tharusl382
    @Tharusl382 หลายเดือนก่อน +2

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    හරිම ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි

  • @renukakumari5890
    @renukakumari5890 หลายเดือนก่อน +2

    මම ආසම පැමිලි එකක් තෙරුවන් සරණයි පුතේ ඔයාලා හැමෝටම

  • @user-yu4jc6yd6y
    @user-yu4jc6yd6y หลายเดือนก่อน +1

    සුභම සුභ පැතුම් අන්ජලී ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 หลายเดือนก่อน +1

    සතුටුයි ගොඩක් ඔයාලා දවසින් දවස දියුණු වෙද්දි .සතුටින් ඉන්න සුදූලා..😘

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 หลายเดือนก่อน

    අනේ ශොයි අනේ..😍 හින හැබෑ වෙනකොට දැනෙන සතුට ❤️✨️ හැම හීනයක්ම හැබැ කරගන්න හතර දෙනාටම ගොඩාක් ආදරෙයි පරිස්සමට ඉන්න ❤️ බුදුසරණයි 🙏

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 หลายเดือนก่อน +2

    සුජීවා ආදරෙයි . දැහැමි ජීවිතය
    ආශීර්වාදයක් වෙලා ඔයාට .පුතාටත් ආදරෙයි .❤

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +1

    අනේ ඔයාලට තව හරියන්න ඕනේ බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️🙏🏾

  • @sahaninavoda0724
    @sahaninavoda0724 หลายเดือนก่อน +2

    දරුවන්ව තේරුම් ගන්න එයාලගෙ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් දෙමව්පියන් ලැබෙන්නෙ පිනකට🥺🥰😘 ඔයාලා දැක්කම ආසයී ඒ වගේම ගොඩක් සතුටුයී😍

  • @amilsanjaya952
    @amilsanjaya952 หลายเดือนก่อน +3

    Harima satuti.hoda mawak ❤adaraniya mawak❤hada wata ta godak satuti ❤❤❤

  • @manjula1201
    @manjula1201 หลายเดือนก่อน

    Beautifull. Congrtz🎉

  • @kanchanalakmini379
    @kanchanalakmini379 หลายเดือนก่อน +1

    හරිම ආසයි ඇත්තටම සතුටුයි , විදපු දුක් අමතක වෙනවා තමන්ගේ හීන හෑබෑ වුන දවසට , හැමෝටම තමන්ගේ හීන හෑබෑකරගන්න ලැබේවා ...❤ මම කැමැතිම ගෑණියෙක්‍ට උතුරන්න හරි යනවට ... 😘❤️

  • @IroshikaChamini
    @IroshikaChamini หลายเดือนก่อน

    තව තවත් හරියන්න ඕන බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම ❤❤❤ තව දියුණු වෙන්න ඕනේ ❤

  • @siriyasiriya5849
    @siriyasiriya5849 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 หลายเดือนก่อน +1

    නිහතමානී , ආදරණීය මිනිස්සු දිනෙන් දින දියුණු වෙනවා.. ❤ තවත් හිතේ තියෙන හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน

    ජයවේවා හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน

    Niyamai Niyamai..godak hoda amma kenek..oyala siyalu denatama theruwan saranai ❤❤❤❤❤❤❤

  • @KurunagalaKurunagala
    @KurunagalaKurunagala หลายเดือนก่อน

    Congratulations බුදුසරණයි ජයවේවා 🎉❤️😍

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 หลายเดือนก่อน +1

    Congratulations n good luck.love u all.❤❤❤

  • @PriyaDarshani-ej9ot
    @PriyaDarshani-ej9ot หลายเดือนก่อน

    Godak sathutui ❤❤❤❤godak adareii family ekatama sathutin inna hamadama ❤❤❤❤❤❤❤

  • @user-vt1vk1wr1x
    @user-vt1vk1wr1x หลายเดือนก่อน +2

    ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ...❤❤❤

  • @Dilrukshi-sb7hz6hx1r
    @Dilrukshi-sb7hz6hx1r หลายเดือนก่อน +1

    Wish your all tha best anjiyoo❤❤❤❤❤

  • @AnnoyedPalmTrees-sg9bm
    @AnnoyedPalmTrees-sg9bm 10 วันที่ผ่านมา

    අනේ ඔයාලා ගොඩක් ලස්සන පව්ලක් අක්කි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤ තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕනි ❤❤❤😊

  • @priyadarshanifernando6094
    @priyadarshanifernando6094 หลายเดือนก่อน

    congratulations god bless

  • @DehemiHerath
    @DehemiHerath หลายเดือนก่อน +1

    Congratulations suddalaaa ❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +2

    Ane oyata tawa hariyanna ona. Oyala harima hoda family ekak.b.sarani.❤❤❤❤

  • @luckminijayasinha2748
    @luckminijayasinha2748 หลายเดือนก่อน

    Blessings for your family 🙏

  • @KB-ft4rc
    @KB-ft4rc หลายเดือนก่อน

    Congratulations akki❤

  • @shaminroshan7076
    @shaminroshan7076 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ 😍😍😍😍 congratulations නංගී /මල්ලි 🎉

  • @chamodya6939
    @chamodya6939 หลายเดือนก่อน

    සුභ පැතුම් අංජලී අක්කා❤️🎉️ හැමදාමත් ආදරෙයි❤️🥰 තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @phatmalata7640
    @phatmalata7640 หลายเดือนก่อน

    God bless your family ❤❤

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 หลายเดือนก่อน

    සුභ පතනවා ඔගොල්ලොන්ට.ඉතුරු හීනවලටත් ඉක්මනට යන්න ලබෙන්න ඔනේ.❤❤❤❤❤❤❤❤❤

  • @LANKAPERERA40
    @LANKAPERERA40 หลายเดือนก่อน

    ජය වේවා සතුටුයි❤❤❤❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 หลายเดือนก่อน

    God bless your family ❤

  • @luckyquotes4
    @luckyquotes4 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @user-bl8kd6tc7g
    @user-bl8kd6tc7g หลายเดือนก่อน

    Good luck ❤ god bless all of you..

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 หลายเดือนก่อน

    🎉🎉🎉 Congrdulations

  • @berifaia9401
    @berifaia9401 หลายเดือนก่อน

    God bless you family

  • @Kede983
    @Kede983 หลายเดือนก่อน

    Ammmooooooo😂😂patta fun apppa💗

  • @herathpujani7108
    @herathpujani7108 หลายเดือนก่อน

    හරිම සතුටුයි බුදු සරණයි ❤

  • @DeepikaMaduwanthi
    @DeepikaMaduwanthi หลายเดือนก่อน +1

    Budu saranai devi pihitai oyalata .oyalata waradin ne nangooo ❤️❤️❤️

  • @AnupamaSonali
    @AnupamaSonali หลายเดือนก่อน +5

    ඇත්තටම ඒ අම්මා ඇත්ත කතාකරනවා 😊❤

  • @rashmilajanaki8738
    @rashmilajanaki8738 3 วันที่ผ่านมา

    හරිම සතුටුයි අක්කේ ඔයාගේ උස්සහ හැමදාම ආදරෙයි සතුටින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි 🥰🥰❤️❤️

  • @fazanafonseka7709
    @fazanafonseka7709 หลายเดือนก่อน

    Beautiful family knitted together with love 💕

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 หลายเดือนก่อน

    ආදරේයි අන්ජු.බුදු සරණයි ඔයාලට

  • @NuwaraeliyeUpasama-cd7hm
    @NuwaraeliyeUpasama-cd7hm หลายเดือนก่อน

    Tharuwansarani .good luck ms.සුජීව family .

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e 13 วันที่ผ่านมา

    Congratulations

  • @user-le6fs5zd4o
    @user-le6fs5zd4o หลายเดือนก่อน +1

    තව තවත් දියූනුවෙන් දියූණුවට ප ත් වේවා. ❤ අක්කි

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 หลายเดือนก่อน +1

    Congratulations to you, ❤

  • @nilanthin5031
    @nilanthin5031 หลายเดือนก่อน

    God bless your family God bless your family ❤very good family

  • @user-ve4bj1it8p
    @user-ve4bj1it8p หลายเดือนก่อน

    Hamadama thawa thawa hariyanna oni siyalu parthana ishta wenna kiyla eka sithin parthana karanawa...thawa videos danna api hari aswen balanne..❤❤❤love you-all

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 หลายเดือนก่อน

    ඔයාගේ අම්මා කියන කතාව ඇත්තක් ❤❤❤ ඔයාලා ගොඩාක් පින් කරලා තියනවා

  • @kumarikumari8346
    @kumarikumari8346 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවියන්ගේ පිහිටියි ලැබේ වෙිවා හැමෝමට පරිසමන යන්න ♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @raviravindra889
    @raviravindra889 หลายเดือนก่อน

    Ane very nice vlog., happy birthday grandpapa🎉❤ and ur montero is marvellous ❤ happy for u guys😊stay always blessed🙏 catch u in another vlog soon.

  • @user-jq3nt6zo5v
    @user-jq3nt6zo5v หลายเดือนก่อน

    Godak adarei family ekata❤

  • @SharmilaWijekoon-wj9kk
    @SharmilaWijekoon-wj9kk หลายเดือนก่อน

    Budu saranai oylta. Wahane lassanai. Sathutin parissmin enna. Bs

  • @chathudhanu8931
    @chathudhanu8931 หลายเดือนก่อน +1

    කට්ට කාපු තරමට තමා රගන්න පුලුවන් නියමයි.....❤
    ඕනම අම්මා කෙනෙක්ගේ සතුට ඉතින් ඕක තමා....❤😊💓 ආදර්ශයට ගන්න පුලුවන් චරිත තමා...

  • @wijayanthiperera7648
    @wijayanthiperera7648 หลายเดือนก่อน

    Ane oyalage family eka shoook ❤. Congratulations for all your achievements 💐💖💖

  • @ishu11465
    @ishu11465 หลายเดือนก่อน

    🥰❤️ mn harima asama family ekk 💟 hithata awulk awama dukk denunm video ekk blla hinawenawa ❤🥰

  • @dinayakumari283
    @dinayakumari283 หลายเดือนก่อน +1

    Congratulations darling ❤❤❤❤

  • @user-iv9lv7yi9b
    @user-iv9lv7yi9b หลายเดือนก่อน

    ❤❤ හරිම ලස්සනයි ඔයාලා ❤

  • @Ayesh_Fernando
    @Ayesh_Fernando หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලා හැමෝටම....❤

  • @Surangiplhd
    @Surangiplhd หลายเดือนก่อน

    අනේ බුදුසරණයි හැමෝටම

  • @user-rx9lf3nx9x
    @user-rx9lf3nx9x หลายเดือนก่อน +1

    Anjalige kathawa supiri ela

  • @bandularanhoty-fj9pc
    @bandularanhoty-fj9pc หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාලා 4 දෙනාටම ❤

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 หลายเดือนก่อน

    🥰🥰🥰 ගොඩාක් සතුටු යි♥️♥️♥️