තෙවැනි ඇස විවර වන පිළිවෙළ මුල සිට අගට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 352

  • @danumthaksalawa1902
    @danumthaksalawa1902 2 ปีที่แล้ว +92

    හෙළයින් නැවත පුපුදුවාලන අපේ හමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @premawathiliyanage3904
    @premawathiliyanage3904 3 หลายเดือนก่อน +7

    මම නම් තනියම භාවනා කරලා තෙවැනි ඇස කුණ්ඩලීනී ශක්තිය ලබා ගත්තා මේ කියන වචන ටික හරියටම හරි

    • @ajithkumara1810
      @ajithkumara1810 หลายเดือนก่อน +1

      Kodu ata peliya ada kenekta me bhawanawa sudusu nadda

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 หลายเดือนก่อน +6

    මගේ ගුරුවරයා මේ අධ්‍යාත්මික භික්ෂු නාලිකාවේ වැඩ ඉන්න ඔබ වහන්සේයි.... ඉතින් ඔබ වහන්සේට අමාමහ නිර්වාණ සම්පත්තියම උදාවේවා...🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 หลายเดือนก่อน +4

    ⁣ඔබ වහන්සේ මේ කරන උපකාර සත්කුියාවන් නිසා මේ සසරගමන ඉතාම කෙටි කලකින් නිමාකර පරම සුන්දර වු ඒ උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය උදාකර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වෙිවා ....🙏🙏🙏

  • @nishanilmin1444
    @nishanilmin1444 2 ปีที่แล้ว +27

    දර්මාවබෝදය ලබා දුන් පිං නිවන් පිනිසම හේතු වාසනා වෙිවා

  • @chathurangalankathilaka9002
    @chathurangalankathilaka9002 หลายเดือนก่อน +1

    උතුම් නිවන් අවබෝද වේවා

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 4 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනය් හාමුදුරුවන්ට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා 🙏

  • @ruwanlakmal1696
    @ruwanlakmal1696 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ..

  • @nelumwithanage658
    @nelumwithanage658 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා ! 🙏ගුරු මුෂ්ට්යක් නැතිවම කියල දුන් නිසා හොඳින් වැටහුනා.
    මේ ගමන යන්නට බොහෝ කාලයක පටන් සිහිනයක්ව තිබුනා.
    බොහෝ දෙනෙක්ටත් එසේ වෙන්නට ඇති. අප වෙනුවෙන් ඔබවහන්සේ ගේ මේ උත්සාහයට නැවත් වරක් පින් ලැබේවා !
    උතුම් වු නිර්වාන සුවය ලැබෙන්නට මෙ කැප කිරිම ද හේතු වාසනා වේවා !🙏🌻

    • @nelumwithanage658
      @nelumwithanage658 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි !ඔබ වහන්සේට .

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +38

    මෙවැනි පැහැදිලි කිරිම් මේ විදියට කියලා දිලා නැහැ භාවනා කරන්න විතරයි කියන්නේ , එ තැනට ඇවිත් ඉගෙන ගන්නයි කියන්නේ ස්වාමීන් වහන්සේට ස්තුතියි , තෙරුවන් සරණයි නීදුක් නීරෝගී බව ලැබේවා !! 🙏🙏🙏🙏🙏☸☸☸☸☸🌺🌺🌺

  • @senucreations4422
    @senucreations4422 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට ගොඩක් පිං... මමත් ඔය දේට ගොඩක් වෙහෙස වුනා.ඔබවහන්සෙ හොදින් පැහැදිලිව කියාදෙනවා...

  • @sisiravithanage3077
    @sisiravithanage3077 ปีที่แล้ว +19

    සාදු..සාදු... ස්වාමින් වහන්ස.., හොඳ ටම අවබෝධ වුනා. ඒ පිනෙන්ම මේ ජීවිතයේදී ම ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් සැනසෙත්වා..🙏🙏🙏

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි සැම මනුස්සයකුටම මෙ දේ
    පැහැදිලි වෙිවා

  • @NALUWA.official
    @NALUWA.official 6 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +39

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා සාදු ..සාදු ..සාදු ... ...🙏🙏🙏...

    • @lssothiriadou4752
      @lssothiriadou4752 2 ปีที่แล้ว +1

      bohomathma pin swameen wahansa.ithama watina iganweemak.ada sita me bhawanawa karannata balaporoththu wenawa.sadu sadu sadu siyalu denata theruwan saranai

    • @nimnanishanthi5753
      @nimnanishanthi5753 2 ปีที่แล้ว +2

      තෙවැනි ඇස අවධි කර ගැනීමට මම විශ්වයෙන් අවස්ථාව ක් ඉල්ලුවා..හරි පුදුම ලෙස මෙම නාලිකාව දකින්නත් ලැබුණා..369 ..මම like එකත් දැම්මා ඒක මට විශේෂ ඉලක්කමක්.. තෙරුවන් සරණයි.. ස්වාමින් වහන්ස..!!!🙏

    • @pradeepnishantha4885
      @pradeepnishantha4885 2 ปีที่แล้ว

      හාමුදුරුවෝ mta නිල්පාට penwa

  • @danushsanjeewan1715
    @danushsanjeewan1715 2 ปีที่แล้ว +28

    අපේ ස්වාමීණී ඔබ වහන්සේට මගේ ගෞතම බුදුන්ගේ පිහිට ලැබේවා ..🙏🙏🙏

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 ปีที่แล้ว +2

    පලමුව ඔබ වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය.සාදු!!! සාදු!!! සාදු!!!! ස්වාමීන් වහන්ස මම භාවනාවේ යෙදෙනු අයෙක්.2011වෙසක් පෝය දින සිට.4ස්ටෙප් එක මට ඉබේම භාවනා කරද්දී ගොඩක් කාලෙක සිට ටිකක් සිදුවී තිබෙනවා.ඔබ වහන්සේට මට කතා කරන්න අවශ්‍යයි.කොයි වෙලාවටද පුළුවන් කියල දැනගන්න කැමතියි.මෙපින් බලෙන් ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් සුව වහ වහා ලැබේවා!!!!

  • @surekharathnayake1163
    @surekharathnayake1163 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ස්වාමීන්වහන්ස ..🙏🙏🙏

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +15

    බොහෝම ස්තුතියි බොහෝම පිං අපේ ස්වාමීන්වහන්ස මම හිතනව මේ වීඩියෝව බොහෝ ගැටළු වලට පිළිතුරක් කියල තම තමන්ගේ භාවනා අවදිය තෝරා බේරාගෙන වීර්යයෙන් ඉදිරියට යන්න ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. ඔබ වහන්සේ ට නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා

  • @ruwanranaweera2587
    @ruwanranaweera2587 ปีที่แล้ว +1

    පින් සිද්දවෙනව හාමුදුරැවනේ දකින දේවල් නොදැන එක තැන හිරවෙලා හිටියෙ බුදු සරනය්.

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @Secrets111
    @Secrets111 2 ปีที่แล้ว +12

    බොහොම පින්.හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි අද තමා මන් මේ වීඩියෝව බැලුවේ ස්වාමීන් වහන්ස.දේශනාව හරියටම හරි.ස්වාමීන් වහන්සේට බොහොම පින්.තව තවත් ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ .සාදු සාදු සාදු .

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🌹🌸🌺🌺🌹🌺, 🌺🌼 🌺
    ,

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +17

    ස්තූතියි ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @prabatheranda956
    @prabatheranda956 6 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .🙏🙏🙏 27:15 27:15

  • @PiyumiRuwanthika-ml8tc
    @PiyumiRuwanthika-ml8tc หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏පින්වත් ස්වාමීන් වහන්සේට!

  • @gangasanjeewani9441
    @gangasanjeewani9441 หลายเดือนก่อน

    ගොඩක් පින් සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @nimalshantha1145
    @nimalshantha1145 ปีที่แล้ว +3

    බොහෝම පින් .
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ...දුකින් මිදෙත්වා ...

  • @vidulapriyadarshana200
    @vidulapriyadarshana200 2 ปีที่แล้ว +14

    බොහෝම පිං ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +8

    නමස්කාර වේ සඃගරැවනට සැමදා මම තෙරැවන් සරන යම්...🙏🙏🙏👌👌👌🌻🌻🌻🌻

  • @madushinisilva1239
    @madushinisilva1239 2 ปีที่แล้ว +5

    Ape hamuduruwane......itha watina video ekak...oba wahanse dana siyaluma de itha pahadili lesa apita kiyala denawata aseemanthikawa oba wahanseta pin sidu wewa.....!!!nirathuru niduk neerigi suwaya labewa ...!!!!me siyaluma pin oba wahanseta niwan avaboda weema pinisama upanishaya wewa....!!!theruwan saranai...oba wahanseta....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @snehahewaarachchi5267
    @snehahewaarachchi5267 ปีที่แล้ว +5

    ඔව වහාන්සේට චිරජීවනය ලැබේවා ...!!!..🙏🙏🙏🙏🙏🙏

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවපත් භාවය දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @chamarikulathunga9935
    @chamarikulathunga9935 11 หลายเดือนก่อน +3

    Namo namo namo Buddha divakaraya ! Namo namo Gotham desithaya ! Namo namo sakya nandanaya !❤ Blessing to peaceful journey to nirwana

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩාක් පින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා ....🙏🙏🙏🙏

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny ปีที่แล้ว +2

    බොහොම පින් හාමුදුරුවනේ. විශ්වයට ස්තුතියි.

  • @jandrajandra5712
    @jandrajandra5712 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @radshineth8261
    @radshineth8261 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්ස නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා🙏🙏🙏🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanthikajayasingha
    @samanthikajayasingha ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 ගොඩාක්ම පින් අපෙ හාමුදුරූවනෙ මෙවා අපිට කියලා දෙනවට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara6608
    @chamindakumara6608 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වමින් වහසේට

  • @Erandi870
    @Erandi870 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි
    පින්වත් ස්වාමීන්වහන්සේට
    🙏🏻🙏🏻🙏🏻

  • @ajithrohan6786
    @ajithrohan6786 2 ปีที่แล้ว +7

    ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි .

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 ගොඩක් ස්තුතියි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. 🙏

  • @DinalJayawardena-t2r
    @DinalJayawardena-t2r 7 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්ස , නමස්කාරවේවා

  • @danushitharushika5581
    @danushitharushika5581 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බොහොම ස්තූතියි. මෙවැනි වටිනා දැනුමක් අප සමග බෙදා ගන්නවට🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබට මෙවැණි මග පෙන්වීම් කරනවට ගොඩාක් පින්....

  • @WishwayenEha
    @WishwayenEha 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස ඔබට තෙරුවන් සරණයි,

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    සාදු සාදු සාදු.

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +5

    විශ්වයට විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @12_03_sh
    @12_03_sh 2 ปีที่แล้ว +8

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Binari700
    @Binari700 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවනේ මට මෙ වෙනස් කමි. අ 9. විතර. යිදන් තිබුන. දෙයක් තෙවැනි. ඇස්. බාවනාව. අහුවට පස්සෙ තමා මට. තෙවැනි. ඔබ වහන්සේට. තෙරුවන් සරනයි

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว +6

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි . බොහෝම වටිනා කරුනු ගොඩාක් කියල දුන්නා බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏

  • @isuruchamod8967
    @isuruchamod8967 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ස්වාමීන් වහන්ස !🙏

  • @maduranganimanampperi5300
    @maduranganimanampperi5300 5 หลายเดือนก่อน +1

    Sadu sadu swaminwahansa sthuthi karanna obawahanseta theruwan saranai.

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 ปีที่แล้ว +9

    ස්වාමීන් වහන්සේ ඇතුළුව මෙය ශ්‍රවණය කරන සියලු දෙනාට තෙරුවන් සරණයි ! 🙏

  • @kumudusuraweera6601
    @kumudusuraweera6601 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තූතියි ස්වාමීන් වහන්ස.ඔබතුමාට බොහොම පින්!🙏🙏

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 2 ปีที่แล้ว +6

    බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි

  • @sachinichathurani3141
    @sachinichathurani3141 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි🙏

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @SuranjikaThilini-xj1wv
    @SuranjikaThilini-xj1wv 9 หลายเดือนก่อน +2

    මම භාවනා කරලා දින 2 විතර යනකොට මේ හැමදේම පෙනුනා.
    රුවන්වැලි සෑය ඇතුලත දැක්කා
    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ
    තව දේවල් දැක්කා
    බොහිම පින් කියලා දුන්නට

    • @harsha8157
      @harsha8157 9 หลายเดือนก่อน

      තව විස්තර ටිකක් සඳහන් කරන්න

    • @SuranjikaThilini-xj1wv
      @SuranjikaThilini-xj1wv 9 หลายเดือนก่อน

      @@harsha8157 නිල්, කහ ආලෝක දැක්කා, ඊට පසු සේරම සුදු පාටට පෙනුනා, දවල් ඉර පායලා වගේ, මම රුවන්වැලි සෑයට ගියා , එතන සුවද තෙල් පහන් පොට්ටනි පත්තු කලා.එතන හිටියා අපට වැඩිය ලස්සන උස සුදු ඇදගත් කෙනෙක්.මම එයාට බිම දිගා වෙලා වැන්දා.ගර්භය තුලින් ආව ස්වාමීන් වහන්සේ නමක් මාව ගර්බය තුලට කැදවාගෙන ගියා, ඒතුල වු සියල්ල මම වැන්දා.
      නැවත එලියට ආවා

    • @shehanlanka3488
      @shehanlanka3488 29 วันที่ผ่านมา

      නිර්වානාවබෝදය ලැබේවා🙂❣️

  • @bandaravinodani
    @bandaravinodani 4 หลายเดือนก่อน

    මම මෙ අහස පෙන මට්ටමටම අාවා කිසි දෙයක් නොදැන ඔබවහන්සෙට පිං දැනුවත් කිරිම වෙනුවෙන්

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 4 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා ගුරු දේවයිනි 🙏🏼🙏🏼🙏🏼

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏💅🙏

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏽🔮

  • @pedwinhewage7283
    @pedwinhewage7283 ปีที่แล้ว +1

    ඉතාම හොඳින් වැටහුණු බව අපේ ස්වාමීන් වහන්ස්සේට ප්‍රකාශ කරනවා තෙරුවන් සරණයි.

  • @hedemu1902
    @hedemu1902 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මතු බුදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sameeramadushan9642
    @sameeramadushan9642 2 ปีที่แล้ว +25

    අපෙ හාමුදුරුවනේ මං කියන්නෙ ඇත්තමයි. මට කිසි කෙනෙක් කියල නෙවෙයි මම මොකක් හෝ ක්‍රමයකින් තනියමම ඔය ක්‍රමය කරල 3 step එකට එනකන් කරල. ඒ වගේ කෑලෑ, නගර රෑප පෙනෙද්දි මම ඒක අත්හැරල දැම්ම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියල හිතල. අද මේ වීඩියෝ එක බලද්දි මටම පුදුමයි හාමුදුරුවනේ. මම ආයෙම පටන් ගන්නව. මට නවත්තපු තැන ඉඳන් පටන් ගන්න පුලුවන්🙏🙏🙏🙏

    • @warunasandeepa8011
      @warunasandeepa8011 ปีที่แล้ว

      matath okama una machan

    • @lakshmanrathnayake8015
      @lakshmanrathnayake8015 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ramanikaluarachchi4285
      @ramanikaluarachchi4285 ปีที่แล้ว

      දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස

    • @Piyu.84
      @Piyu.84 7 หลายเดือนก่อน

      Ane godk kl ynwd ekt

    • @sameeramadushan9642
      @sameeramadushan9642 7 หลายเดือนก่อน

      @@Piyu.84 බොහෝ දේ ඛණ්ඩනය කර දැකීමේ හැකියාව අනුව තමයි

  • @roshanhirantha3341
    @roshanhirantha3341 3 หลายเดือนก่อน +1

    Ape hamuduruvane mamath obavahanse kiyapudeval avidihatama mamathkala matagodaloku amuthtakdanuna mata mulin amaru una passe matapuluvan kiyala adishtana karala akadigata kala mata mulinma penune magediha thani asak mandihama balan innava psse bayahithuna ath hithashakthimath karan akavidihatama hitiya passe dampata aliyak penuna passe ahase nanum natana gahanukenek dakka . meka hodada nadda kiyala danaganna puluvanda hamuduruvane🙏🙏🙏🙏

  • @rupikadamaya
    @rupikadamaya 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස

  • @surangaherath5565
    @surangaherath5565 2 ปีที่แล้ว +3

    Theruwan saranai oba wahanseta sadu...sadu..sadu...🙏🙏🙏

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 ปีที่แล้ว +3

    බෙහෙවින් පින් අපෙ ස්වාමීන් වහන්ස,🙏🙏🙏🙏🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +3

    බොහොම පින් හාමුදුරුවනේ ,🙏🙏

  • @pradeeprathnayake4901
    @pradeeprathnayake4901 2 ปีที่แล้ว +7

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේගේ ශ්‍රද්ධා,වීරීය,සති,සමාධි,ප්‍රඥා වඩා වර්ධනය වේවා..🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +8

    මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
    සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
    විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!

  • @chandaniqa778
    @chandaniqa778 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ටත් බුදුසරණයි

  • @adithyakarunarathna743
    @adithyakarunarathna743 5 หลายเดือนก่อน +2

    🙏 obawahanseta namaskara wewa

  • @NisaraChanadarasiti
    @NisaraChanadarasiti 10 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @shashiperera9309
    @shashiperera9309 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බොහොම පින් .හැමදේම කියලා දෙනවා.

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 2 ปีที่แล้ว +7

    බුදු සරණයී ..........

  • @m.asugath354
    @m.asugath354 2 ปีที่แล้ว +2

    Theruwan saranai ape haamuduruwane.🙏 Me wenakota mama 3n Wana awasthawe innawa.ethanani idiriyata yanna kohomada kiyala mama hitha hitha Inna welawaka ahamben obawahansege video eka dakke.obawahanse eka hodata therum karala denawa.namuth Mata ehenam kauruth kiyala dunne na.man eka video ekakin kiuwa vidihata kale.mata godak kal giye na.namuth a mahatthayage video eke idiriyata Yana piliwela thibune na.me wada satahan Bala me maargaye Yana ayata man kiyanne oyala bhawanawa karana kota kisima awasthawaka oyala a Inna awasthawata (yamkisi mattamaka) aasa karanna EPA. Hama mohothema his bawa hithanna oba a awasthawe na kiyala hithanna.(mamathwayen midenna) ape haamuduruwan athulu oba samata theruwan saranai 🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට. 🙏🙏🙏

  • @indikahemantha4821
    @indikahemantha4821 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ සියලු බුදු වරුන් ගෙ පිහිටයි .

  • @sumanaperera2614
    @sumanaperera2614 6 หลายเดือนก่อน +1

    Saralawa Siyalu de Pahada dun Oba Wahanseta bohoma pin.🙏🙏🙏

  • @nawodya1111
    @nawodya1111 11 หลายเดือนก่อน +2

    Oba vahanseta bohoma sthuthiy 🙏🙏

  • @udaychandransoorya773
    @udaychandransoorya773 2 ปีที่แล้ว +3

    බොහොම pin ඔබ ව්හන්සෙ ට 🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 ปีที่แล้ว +1

    Obawahanse..pathannau..bodiyakin uthum niwan suwaya labaganima pinisa..minisun suwapath karana mema desanawa hethuwewa ekanthayenma ema pathum ituwenawamai...sadu sadu..sadu...

  • @dilanisrimali4813
    @dilanisrimali4813 2 ปีที่แล้ว +6

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @GagadiLawanya
    @GagadiLawanya 10 หลายเดือนก่อน +1

    Tharuwan saranai oba වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏

  • @tushanitushani127
    @tushanitushani127 2 ปีที่แล้ว +5

    Bohoma sthutii teruwan saranai pinwath suwamin whanseta

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @travelwithccwithkiya4475
    @travelwithccwithkiya4475 9 หลายเดือนก่อน +1

    Oba wahanseta pinsiduwewa!sthuthiyi !

  • @nipunfernando8581
    @nipunfernando8581 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින්සිදුවේවා!!!

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට යහපතක්ම වේවා

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 ปีที่แล้ว +5

    Swamin waansa Bohoma pin.!!! Uthum Chathurarya Sathya Awaboda Wewa !!!